මෙයාව යවන්න මානසික වෛද්‍යවරයෙක් ලගට - පිස්සු නටන්න ආපු අරුචුනා කුණු බැනුම් අසා ගනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น •

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 2 ชั่วโมงที่ผ่านมา +41

    මෙයා මෙහෙම හැසිරෙන්නේ කාගේ හරි උවමනාවකට වෙන්න පුළුවන්.

    • @buddikapathirana8395
      @buddikapathirana8395 37 นาทีที่ผ่านมา +1

      දෙමල ඩයස්පෝරාව,,,

  • @nirmaladevi4023
    @nirmaladevi4023 3 ชั่วโมงที่ผ่านมา +61

    මුන් තමා ජනතාව නොමග යවන්නේ .එලවලා දාන්න එලියට පිස්සා රගනවා වැඩියි .

  • @suchithragodigamuwa8661
    @suchithragodigamuwa8661 2 ชั่วโมงที่ผ่านมา +33

    එතනදිනම් දයාසිරි බුද්දිමත්ව කටයුතු කරා.

  • @jagathkelumdissanayake900
    @jagathkelumdissanayake900 ชั่วโมงที่ผ่านมา +12

    අලුත් කථානායක නියමයි, කොන්දක් තියෙනවා මෙච්චරකල් හිටපු අයට වැඩිය

  • @2nahsnsn
    @2nahsnsn 2 ชั่วโมงที่ผ่านมา +15

    පිස්සෙක් පර්ලිමේන්තුවට යැව්වේ කවුද යකෝ ජනාධිපති තුමණි මේ පිස්සාට පර්ලිමේන්තුව තහනම් කරන්න 🤮😡

  • @sdvlog69
    @sdvlog69 3 ชั่วโมงที่ผ่านมา +24

    මූ එළියට දාන්න එපා, ඌ ඒක කරගන්න තමයි දඟලන්නේ. ඊට පස්සේ වෙනත් විදියකට සලකනවා කියලා ඩොලර් හෙවීම සහ උන්ගේ අතකොලුවක් වීම තමයි target එක

  • @UserKGFJohnson
    @UserKGFJohnson 2 ชั่วโมงที่ผ่านมา +19

    අර්චුනා ව්ශාල කරදරයක් නේද ? අපරාදේ වාසු හිටියා නම් " මේ පිස්සාව වාඩ්කරන්න " තිබුනා .

  • @KFC9696
    @KFC9696 3 ชั่วโมงที่ผ่านมา +28

    මෙයාව එලියට දමන්න වේවි. ලොකු මුදලක් වැයකර රැස්වෙන පාර්ලිමේන්තඅවට ගෙවෙන හැම තත්පරේම වටිනව, හැමදාම අර්චුඅනා කාගෙහරි කොන්ත්‍රාත් එකක් කරනව පාර්ලිමේන්තුවේ වැඩ අවුල් කරන්න. මෙයාගැන තීරනයක් ගතයුතුයි.

    • @SPShiraniChandrika-g7k
      @SPShiraniChandrika-g7k ชั่วโมงที่ผ่านมา

      Meka Nam Pissekmi Meka Hemadama Kohehari Kachal Danawa Ganna Meyata Action Akak Ganna Wahama

  • @lankadesilva.7446
    @lankadesilva.7446 ชั่วโมงที่ผ่านมา +11

    පාර්ලිමේන්තු පලමු දවසෙම තමයි ,මු දැනගෙනම සජීයගේ පුටුවේ වාඩිවුනේ...මිනිස්සුන්ගේ අවධානය ලබාගන්න..ඒ දේ හරිගියා..😮😮😂😡😡

  • @AnishaA-v8d
    @AnishaA-v8d 3 ชั่วโมงที่ผ่านมา +37

    මු මොකටද එන්නේ කියලා රටේ මිනිස්සු දන්නවා සේරම මුට පිස්සු නැහැ මු වෙනම ගේමක් ගාන්න යන්නේ මුව පාර්ලිමේන්තු එලියට දාන්න ඔනේ සේරම ⁣රටේ මිනිස්සු එකතු වෙලා මේ පිස්සු හරිම කරදරයක්නේ

  • @Dammka
    @Dammka 2 ชั่วโมงที่ผ่านมา +8

    කතානායක තුමා අගයකොට සලකමි නීතිය කාටත් පොදුයි කිව්ව එකට හිස නමා ආචාර කරමි

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 3 ชั่วโมงที่ผ่านมา +20

    මු පාර්ලිමේන්තුවට ගරු කරන්නෙත් නැ මු පාර්ලිමේන්තුවට එව් සක්කිලි හැත්තට හෙනම ගහන්න ඕන එ තරම් ජරාම සුනකයෙක් කොහොමද මුගෙ බබා පාට් දෙමලෙන් කතා කරන්න හැදුවෙ ම නම් අමුම තිරිසනෙක් සුනක තඩියෙක්

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 ชั่วโมงที่ผ่านมา +5

    Very good decision speaker

  • @2nahsnsn
    @2nahsnsn 2 ชั่วโมงที่ผ่านมา +6

    ජනාධිපති තුමණි අර්ජුවානා කියන පිස්සාට පර්ලිමේන්තුව තහනම් කරන්න රටේ මිනිස්සුන්ගේ චන්දේ දුන්නේ මේ වගේ හරක් පර්ලිමේන්තුවට දගෙන කාලය නාස්ති කරන්න නෙවයි

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb ชั่วโมงที่ผ่านมา +3

    එලවපියව්

  • @harshakulasekara2085
    @harshakulasekara2085 2 ชั่วโมงที่ผ่านมา +4

    මුට විස්වාසබංගයක් ගේන්න ඉවරයි සරලයි

  • @buddikapathirana8395
    @buddikapathirana8395 34 นาทีที่ผ่านมา +1

    එලවපු ඔක්කොටම හරියන්න මූ ආතල් දෙනව🤷‍♂️ දෙමල ඩයස්පෝරා ජාතිවාදී අන්තිම චුට්ට,,,

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt 3 ชั่วโมงที่ผ่านมา +40

    මෙකා.පිස්සෙක් මෙකා.පාර්ලිමෙන්තු එවපු උන්ට.හෙනම ගහපිය

    • @MalithKavinda-zx3qt
      @MalithKavinda-zx3qt 2 ชั่วโมงที่ผ่านมา +2

      මෙන්න මෙ බුරැවට විශ්වාෂ භංගයක් ගෙනත් අයින් කරන්න බැරිද නැතනමී මහ විනාෂයක් වෙන්නෙ මු එන පොට හොද නැ

  • @gayanisrima4202
    @gayanisrima4202 3 ชั่วโมงที่ผ่านมา +14

    අනේ මෙන්න මේ පාහරයා පාර්ලිමේන්තුවෙන් පයින් ගහල එලියට දාන්න කෙනෙක් නැද්ද

    • @UserKGFJohnson
      @UserKGFJohnson ชั่วโมงที่ผ่านมา +1

      අපරාදේ ඩයනා හිටියානම් පාර්ලිමේන්තුව ට්ක දවසකට හරි තහනම් කරන්න තිබුනා .

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 9 นาทีที่ผ่านมา +1

    පක්ෂ විපක්ෂ එකතු වෙලා මේ කොටියාව ගෙදර යවන්න

  • @PrasannaChamara-o3y
    @PrasannaChamara-o3y ชั่วโมงที่ผ่านมา +3

    ආයෙත් පාර්ලිමේන්තුව පෙරපාසලක්වෙයි වගේ

  • @Rythem83
    @Rythem83 ชั่วโมงที่ผ่านมา +2

    මේ මනුෂ්‍යාට පිස්සු

  • @DD-so4po
    @DD-so4po 19 นาทีที่ผ่านมา

    අයියෝ කොන්ද පණ තියන ඉංග්‍රීසි ටිකක් කථාකරන්න පුලුවන් මිනිහෙක් පුටුවට දැම්මනම් හොදට සභාව සන්සුන් කරයි

  • @PrasannaChamara-o3y
    @PrasannaChamara-o3y ชั่วโมงที่ผ่านมา +2

    මේ පිස්සට දැම්මම ක්‍රීයාමාර්ගයක් ගන්න වෙයි පස්සෙ පසු තැවනවට වඩා

  • @lankaawe511
    @lankaawe511 ชั่วโมงที่ผ่านมา +1

    ANGODA ANOTHER ONE

  • @travelnature4280
    @travelnature4280 2 ชั่วโมงที่ผ่านมา +2

    මොකෙක්ද මේ...? අපරාදෙ පාර්ලිමේන්තුවේ වටිනා කාලය.

  • @indikaAjith-uu2rd
    @indikaAjith-uu2rd ชั่วโมงที่ผ่านมา +1

    මෙයා කොටියට තැන දෙනවටත් වැඩිය මෙයාව මෙහෙයවන කට්ටියක් ලංකාවේ ම ඉන්නව ... එයාලට ඕන නිසා මෙයා පාර්ලිමේන්තු වත් මහජනයත් දූෂනය කරන්න හදන්නෙ.. මෙයා අමුතුම රනිල් පාට් 2 වෙන්න හදන්නෙ.. තේරෙන්නෙ නැද්ද කතාව ගෙනියන විදිය.. මෙයාව මෙතනම ඩිස්කනෙක්ට් කලේ නැතිනම් ආයෙත් දෙමළ සිංහල බෙදෙන්න වෙනව..

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 2 ชั่วโมงที่ผ่านมา +3

    අනේ මේ මනුස්සයා ...මෙච්චර ඉගෙනගෙන...ඇයි මෙහෙම හැසිරෙන්නේ..????

    • @DumindaSuduwellage
      @DumindaSuduwellage 2 ชั่วโมงที่ผ่านมา +1

      Egana gaththata buddiyak ne mole denna bene pissek mu

  • @nadeesha5790
    @nadeesha5790 3 ชั่วโมงที่ผ่านมา +7

    Meka nam maha vinayak...loku vinasayak karanawa...

  • @vithanagechaminda3533
    @vithanagechaminda3533 2 ชั่วโมงที่ผ่านมา +2

    අරුජුනා කරන්නේ විපක්ෂයේ කොන්ත්‍රාත් එක
    ඌ පට්ට මෝඩයා ඌට ඕන සල්ලී
    ඇතුලට ආවෙත් ඒ විදියට දැනුත් කරන්නේ ඒකමයි TH-cam එකට වීඩියෝව අප්ලෝඩ් කරනව
    හැම පැත්තෙන්ම ඌට සල්ලි

  • @saddhaosadee7310
    @saddhaosadee7310 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මූ නම් මානසික රෝහලට යවන්න ඕනෙ

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 2 ชั่วโมงที่ผ่านมา +6

    මෙයාට ලෙඩක් තියෙනවෝ....

    • @HarshaDePerera
      @HarshaDePerera 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔය ලෙඩේම තියෙන ගම්මන්පිල අගුපිලයා සිංහල ජනතාව පුකට පයින් ගහලා එලෙව්වා . නමුත් රටේ අවාසනාවකට අඳබාල දෙමළ මිනිස්සු කීපදෙනකුගේ චන්දෙන් මේ මූසලයා පාර්ලිමේන්තුවට රිංගලා රට ගිණිතියන්න හදනවා ...

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 2 ชั่วโมงที่ผ่านมา +3

    අර්චුනා ගලියකට බස්සලා වැඩ පට ගන්න😂😂😂

  • @Sam-bd8eu
    @Sam-bd8eu 35 นาทีที่ผ่านมา +1

    මූ මානසික රෝගියෙක්

  • @2nahsnsn
    @2nahsnsn 2 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති තුමණි මු මෙහෙම හැසිරීම කගේ හරි උවමනාවක් වෙනුවෙන් කරන දෙයක්

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ชั่วโมงที่ผ่านมา +3

    😂😂😂😂😂පිස්සු

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 2 ชั่วโมงที่ผ่านมา +6

    මේ පිළිලයක්👻රටට ඉතා ඉක්මනින් ඉවත් කල යුතුයි 🤮🤮🤮

  • @mavirowi2230
    @mavirowi2230 3 ชั่วโมงที่ผ่านมา +5

    ඔය පිස්සාව එළවලා දාන්න විදියක් නැත්ද

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 ชั่วโมงที่ผ่านมา

    විශ්වාසබංගයක් ගේල්ලා මුව රෝහල් ගත කරන්න බැරිද

  • @hashanjay8628
    @hashanjay8628 ชั่วโมงที่ผ่านมา +1

    මූ නම් මේ කරන්නෙ කාගෙ හරි උමනාවකට නටන එක මූට ඕන මෙකෙ ඉන්න උන්ව අව්ල් කරන්න එකයි මු ඉන්නෙ කොහෙද කියලා වත් ගානක් නැතුව කතා කරන්නෙ පාර්ලිමේන්තුවට වත් ගරු නොකර මූ ගහන්න හදන්නෙ වෙනම ගේමක් මූව අයින් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්

  • @kavindaprasad8743
    @kavindaprasad8743 3 ชั่วโมงที่ผ่านมา +5

    මූ මහ වදයක් උනානේ

  • @ravidissanayake7634
    @ravidissanayake7634 2 ชั่วโมงที่ผ่านมา +1

    කිසිම කොලටියක් නැති රග එකෙකි

  • @PrasannaChamara-o3y
    @PrasannaChamara-o3y ชั่วโมงที่ผ่านมา +1

    මු මෙහෙම හැසිරෙන්නෙ මු පාර්ලිමේන්තුවේ පිස්සු නටපුවම ඩයස් පෝරාවෙන් සල්ලි දානවා මුට

    • @hsndkb5945
      @hsndkb5945 ชั่วโมงที่ผ่านมา

      Yes your right mute oni salli jaffna tamil kattiye anduwe samege inneeate mute oni jathi watha kale kanniya tamil kattiyath. .mute baninewa

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 ชั่วโมงที่ผ่านมา

    මේකා Ltte එකේ අලුත් ලීඩර් කියල හිතාගෙන ඉන්නේ... මේකව විහිලුවක් කියල හිතනවනම් ඒ අය පවු...පුද්ගලික ප්‍රශ්ණ විසඳන්න පාර්ලිමේන්තු කාලය මුදල් වියදම් කරන්න එපා

  • @Sanduwithkorea
    @Sanduwithkorea 58 นาทีที่ผ่านมา

    මූ මානසික ලෙඩෙක්ම නෙවෙයි කාගෙ හරි කුණු කුක්කෙක් වෙන්න පුලුවන් මුලින්ම ගලවලා දැම්මෙ නැත්තම් පහු වෙනකොට විෂබීජයක් වෙනවා

  • @nimalr5111
    @nimalr5111 3 ชั่วโมงที่ผ่านมา +3

    Those who have mental problems cannot continue as members of parliament. Therefore he should be expelled from the parliament using appropriate measures.

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb ชั่วโมงที่ผ่านมา

    උට කියන්න කියලා වෙලාව දෙන්න මෛක් එක ඔප් කරන්න එතකොට ලොකයාට අහුනෙ නෙ

  • @PrasannaChamara-o3y
    @PrasannaChamara-o3y ชั่วโมงที่ผ่านมา

    ඇයි මේකා කොටියෙක් කියලා තේරෙන්නේ නැත්තේ මුන්ට

  • @gkbwije2809
    @gkbwije2809 2 ชั่วโมงที่ผ่านมา +2

    මූව පන්නන්න දෝශාභියෝගයක්වත් ගෙනල්ලා.

  • @dilshanpalihakkara
    @dilshanpalihakkara 2 ชั่วโมงที่ผ่านมา +4

    tamil minisute pissude mu wage harakek parliament ewanne .
    mu doctor nemei harakek.
    ai mehema chance denne oka eliyate danne . please put him to a hospital for mental treatments

  • @asokajayawardene5360
    @asokajayawardene5360 2 ชั่วโมงที่ผ่านมา +2

    මූන අං ගොඩටම තමා සූදූසූයි

  • @senethemachandra5517
    @senethemachandra5517 3 ชั่วโมงที่ผ่านมา +9

    Paksha vpaksha ekathu wela meya elawanna.

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 2 ชั่วโมงที่ผ่านมา +1

    පාර්ළිමෙන්තුවෙ ගෞරවේ රැක ගන්න මූ අයින් කරල ඒ වෙනුවට වෙන හොද කෙනෙක් දාන්න බැරිද.

  • @tharothegreat
    @tharothegreat 3 ชั่วโมงที่ผ่านมา +5

    He is sponsored by Tamil disapora

  • @SudharmaJayalath-v4z
    @SudharmaJayalath-v4z 2 ชั่วโมงที่ผ่านมา +2

    ඊළඟ විනාශයේ කෂ කාරයා..

  • @DilhaniKumara
    @DilhaniKumara 3 ชั่วโมงที่ผ่านมา +4

    Dayasiri amathithuma oba thuma hari, vuta thiyenne wena pisduwak okawa ain karala dammanm iwarai

  • @sarathchandana1914
    @sarathchandana1914 2 ชั่วโมงที่ผ่านมา +2

    මුට පිස්සු වගේ

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ชั่วโมงที่ผ่านมา +1

    meka angoda gihin danda aiyo 😢😢😢😢😢

  • @akilaliyanage
    @akilaliyanage 2 ชั่วโมงที่ผ่านมา +2

    Why should MPs have parliamentary privilege outside the parliament?

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 ชั่วโมงที่ผ่านมา

    පහත් පෙලේ.....අයව කෑම මේසෙට වත් වද්දන ගන්න හොද නෑ .

  • @akilaliyanage
    @akilaliyanage 2 ชั่วโมงที่ผ่านมา +2

    This man all about him self, has not talked anything about public matters for since he was elected to the parliament.

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 2 ชั่วโมงที่ผ่านมา +4

    Manufacturing Defect ..oya parayawa ..Angodha yavandha 😂

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 ชั่วโมงที่ผ่านมา

    He is doing a game for being waiting until someone will put him out.😮

  • @VijayaVithanage
    @VijayaVithanage 56 นาทีที่ผ่านมา

    Let him speak, and he himself destroying his membership. Let the world realize. Shame on Archuna, he is not suitable to the house.

  • @DonAbeyratne
    @DonAbeyratne 2 ชั่วโมงที่ผ่านมา

    The government of Sri Lanka should take appropriate action to reprimand Arjuna with immediate affect. It is also the rightful duty of the honourable dpeaker to ensure that Arjina adhere to the set rules and disciplines of this Supreme Democratic Parliment.

  • @sdvlog69
    @sdvlog69 3 ชั่วโมงที่ผ่านมา +7

    How can he violated road rules with covered behind the parliament privilege 😮

  • @DumindaSuduwellage
    @DumindaSuduwellage 2 ชั่วโมงที่ผ่านมา +1

    Kalakanniyek parlimenthu yana mantryla hoda nethnam ewath karanna puluwan balayakadikaranayata hari denna oni

  • @ereekaabeynayake9553
    @ereekaabeynayake9553 2 ชั่วโมงที่ผ่านมา

    හෙමින්,හෙමින් පාළුවෙන් හිටියෙ අර්චූනා නැතුව ...

  • @KB-mo8wu
    @KB-mo8wu 3 ชั่วโมงที่ผ่านมา +3

    Attention seeking news maker. A waste of time!!

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 2 ชั่วโมงที่ผ่านมา +2

    PRESIDENT. FUND HORA. KAPU. PATTA
    HORA. DAYASIRI. 😂😂😂😂😂😂😂😂😂

  • @asokamalatennekoon8734
    @asokamalatennekoon8734 ชั่วโมงที่ผ่านมา

    මුට පිස්සු

  • @KharanDubai
    @KharanDubai 3 ชั่วโมงที่ผ่านมา +2

    👍👍💗💗👍👍👍👍👍👍👍👍💗👍💗👃👃👃👃👃

  • @sunilsemasinghe5563
    @sunilsemasinghe5563 2 ชั่วโมงที่ผ่านมา +1

    මු මේ හැසිරීම කාගේ උවමනාවටද.? ටිකක් හොයල බලන්න,,

  • @pradeepgallage
    @pradeepgallage 3 ชั่วโมงที่ผ่านมา +10

    Salute to Dayasiri

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 2 ชั่วโมงที่ผ่านมา +2

    This man is crazy and wasting valuable time at parliament time.

  • @nadunnidarshana-jr4xp
    @nadunnidarshana-jr4xp 3 ชั่วโมงที่ผ่านมา +3

    Meya gena තීරණයක් ganna mu pissek

  • @padminiliyanage4465
    @padminiliyanage4465 3 ชั่วโมงที่ผ่านมา +3

    Manasika ledek

  • @thilinadissanayaka5814
    @thilinadissanayaka5814 นาทีที่ผ่านมา

    හොදයි මූට දෙමලෙන් කතා කරන්න නොදීපු එක. මූ හදන්නේ ආයෙත් දෙමල මිනිස්සු අතරේ වෛරයක් ඇති කරන්න. කොටි හස්තයකින් හැසිරෙන රූකඩයක් මූ. අනිත් එක පාර්ලිමේන්තුවේ මොකටද දෙමලෙන් කතා කරන්නේ. දෙමල භාෂාව කියන්නේ මොකද්ද? දෙමලෙන් කතා කරන්න ඕනේ නම් පලයන් තමිල්නාඩු පාර්ලිමේන්තුවට 😂

  • @SibalaSibala
    @SibalaSibala 3 ชั่วโมงที่ผ่านมา +3

    Mekawa parlimqnt eken ain't karapiyzu

  • @nikulidemel6421
    @nikulidemel6421 2 ชั่วโมงที่ผ่านมา

    Arthuna kalakanni pissek karunakarala Parliament eke get out 😡

  • @asokabandara1061
    @asokabandara1061 2 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂😂

  • @BeekeepingSL
    @BeekeepingSL 2 ชั่วโมงที่ผ่านมา +1

    මු මේකතාව මු සජිවි දානගමන් කතාව කරන්නෙ

  • @MerinJayathilaka
    @MerinJayathilaka ชั่วโมงที่ผ่านมา

    Arjuna🤑🤑🤑🤑🤑🤑🤑🤑

  • @KusumaPerera-u5j
    @KusumaPerera-u5j 3 ชั่วโมงที่ผ่านมา +2

    Meyaka hemadama na gannawa

  • @ireshawijesinghe1892
    @ireshawijesinghe1892 2 ชั่วโมงที่ผ่านมา +1

    Yakooo me mona pissekda ?? Yakoo මුව අංගොඩ gihin dapan

  • @priyac.m8590
    @priyac.m8590 2 ชั่วโมงที่ผ่านมา +1

    Mu nam mahama pissek angodata thamai hoda

  • @WimalRajapaksha1952
    @WimalRajapaksha1952 2 ชั่วโมงที่ผ่านมา +1

    Angoda inna avasya kenek parliament evva ma ohoma thamai . LTTE eke sapoter lady kenek europeans country ekaka indala salli evanava lu me man ta navatha LTTE promote karanna

  • @nipunsenalsenal6567
    @nipunsenalsenal6567 2 ชั่วโมงที่ผ่านมา +1

    Apo mu nm ellal mrnn oni ponn pakek ..muna dekkm ghnn hithenw ponnyt meril wetenn.

  • @sivakumarchandrakumar
    @sivakumarchandrakumar 56 นาทีที่ผ่านมา

    Just checked he is doing this some guidance

  • @MerinJayathilaka
    @MerinJayathilaka ชั่วโมงที่ผ่านมา

    Mee Arjuna nam pissek vishabijayak meya dannene mahajanatjawauagee sewakayek kiyala eya hithan inne parlimenthu giyee eyagee waraprada dinan ganna kiyala 😂😂😂😂

  • @nikulidemel6421
    @nikulidemel6421 2 ชั่วโมงที่ผ่านมา

    Para demala 😡

  • @RanathungaUddala
    @RanathungaUddala ชั่วโมงที่ผ่านมา

    Mee sakkili huththa hari haman police kaarayekuta hoo apee army kaarayekuta ahu unoth muge ammatath hukawala muutath pukee erala pukata payin gahala elawanne guu keri ballawa.

  • @r.sumedha8198
    @r.sumedha8198 ชั่วโมงที่ผ่านมา

    Pissan kotuve inna ona gobbayava parliament ekata yavapuvama onna wena de
    Meya manasika ledek onama thanaka kapi penna one kina manasikaththaven inne

  • @sureshf.o3557
    @sureshf.o3557 ชั่วโมงที่ผ่านมา

    Mu thanikarama pissek

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka ชั่วโมงที่ผ่านมา

    Mha vathayak.balal athak vagey

  • @shinthadunashinha6455
    @shinthadunashinha6455 2 ชั่วโมงที่ผ่านมา

    Issara waga adala danna aliyata

  • @sivakumarchandrakumar
    @sivakumarchandrakumar 57 นาทีที่ผ่านมา

    Fool stop this go home an give have a chance for your next plz

  • @J.oPerera
    @J.oPerera 6 นาทีที่ผ่านมา

    Meka docter kenekwath “mantri kenek wath nowe?me mi harakaawa kawda ewwe unuth harak ma thama “”mu thanikara karanne conthrath ekak “aniwa. ?muge pohone namber chek kalanam ka samagada sabaththa pavichchi karanne kiyala thorathuru hoyaganna puluwan?janathawage dawena prasna wisadana sthanaye “me pudgalayakuge prasnada wisadanna da parlimant eka wisadanne?mu hithamathama jathbeda prasnayak adinnai sudanama?mu me karanne hithamathamai?mu parliment eke thiyan hitiyoth sorima thama?mu paninna hadana pimma siyalu mantriwarun watahagena ikman wsadumak soya gatha yuthui?niyapoththen karanna onade udallen karanna ida thiyaganna epa aaaaa?

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 2 ชั่วโมงที่ผ่านมา +2

    ආණ්ඩුව පණ මදි එක මේ වන විට හැම ක්ෂේත්‍රයකටම බලපාල තියෙනව,

    • @smbandara7915
      @smbandara7915 ชั่วโมงที่ผ่านมา

      මුන් ගැන කියලා වඩක් නැහැ

  • @TudorRanaweera-kv3kt
    @TudorRanaweera-kv3kt 2 ชั่วโมงที่ผ่านมา

    Mu kotiyek mu gana kalpanawen