Is this the most dangerous elephant-invaded road? | දාමරිකම අලියා මහපාරේ | පරෙස්සමින් ජීවිත අනතුරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2023
  • யானைகளை சந்திக்கும் போது திடீரென பிரேக் போட்டு உங்கள் வாகனத்தை கவிழ்த்து விடாதீர்கள்
    No hagas que tu vehículo vuelque frenando repentinamente cuando te encuentres con elefantes.
    हाथियों के सामने आने पर कहीं आपका वाहन अचानक ब्रेक लगाकर पलट न जाए
    ゾウに遭遇したときに急ブレーキをかけて車を横転させないでください
    코끼리를 만났을 때 급제동으로 차량이 전복되지 않도록 하십시오.
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 57

  • @AnasleeSamaranayake
    @AnasleeSamaranayake ปีที่แล้ว +2

    පරිශරය මෙන් ඔබේ වචනත් හැගුම්බරයි ,,,පරිස්සමෙන් කල්පනාවෙන් තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @kanthiathukorala751
    @kanthiathukorala751 7 หลายเดือนก่อน +1

    නිහතමානීව අදහස් දනවන,අයඅතර,උද්ධච්ච. ආඬම්බර,හිස් මිනිස්සුන්ට ත්නිහතමාණීවීමට,සිදුවන,හරවත්.මාධ්‍ය සේවාවක්!thanks you.

  • @tharushameedum5411
    @tharushameedum5411 ปีที่แล้ว +6

    ඉතාම සංසුන් සංවර වචන හසුරුවන ඔබතුමාගේ බාශා විලාසය සෑම විටම සොබාදහම හා අප සම්බන්ධ කරන පාලමයි.ස්තූතිය වයිල්ඩ් ලයිෆ් මදකට හෝ කාර්‍යබහුල ජීවිතේ ව්ඩාව නිවීම ගැන

  • @SalmaSalma-iy8jy
    @SalmaSalma-iy8jy ปีที่แล้ว +1

    මේ menessunta mole naaoyanam ලස්සනට වචන හසුකර nawa.budusarany පරෙස්සම් n.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +3

    ඇත්තටම බොහොම අගෙයි පැහැදිලිව කියා දෙනවා ඇත්තටම මේ වගේ අන්තුරු කොතෙකුත් ඇති කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +2

    කල්පනාවෙන් හා පරිස්සම්න් 🐘🐘🐘🐘🐘

  • @sudumanikka1965
    @sudumanikka1965 ปีที่แล้ว +2

    ආරක්ශාකාරී නොවුනත් හරිම ලස්සන දසුනක්...

  • @dula223
    @dula223 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤

  • @aberathnabanda7118
    @aberathnabanda7118 ปีที่แล้ว +2

    අලින්ට ඔීනෑ තරම් කැලේ කෑම තියෙනවා, මනස උසස්යැයි කියා ගන්නා,මිනිසුනි,මනසක් නැතිව අලින්ට කෑම දෙන්න එපා, පාරේ කාටවත් යන්න බැරිවෙනවා, පාඩුවේ යන්නකෝ අලි බලාගෙන, අන්තිමට වෙන්නේ සුනාමි බලන්න මුහුදට ගිය අයට උන දේ පිං කරන්න කියලා තව කෙනෙකුට අනතුරු ඇතිකරවන වැඩ කරන්න එපා

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +2

    හරි ම අවදනන්

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +2

    වන අලින් පිළිබඳ විස්තර ඇතුළත් වැඩ සටහන් කොපමණ අසා ඇත්ද . නමුත් ඒ පිළිබඳ විස්තර ඇතුළත් නියම ඇසීමට ප්‍රිය කරන භාෂාව හසුරුවන ආකාරය මේ වැඩ සටහන තුළින් . ඇසුවෙමි දුටුවෙමි. ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි

  • @kavindabro1234
    @kavindabro1234 ปีที่แล้ว +2

    ඔබ හරියටම අති නිවරැදි ❤️❤️❤️❤️❤️❤️❤️🤘

  • @sewangalaapi7788
    @sewangalaapi7788 ปีที่แล้ว +6

    සිංහල යැයි කියා ගන්නා මිනිසුන්ට සිංහල නොතේරිමේ ප්‍රතිඵල...

  • @malvisoriya1309
    @malvisoriya1309 11 หลายเดือนก่อน +2

    😂මට නම්. මිනිස්සු පරිස්සම් කරන්න අවශ්‍ය නෑ 🐘 යා පරිස්සම් කරගන්නවා මිස එයාලට අයිති කෑලය. අලුත් පාරවල් හදාගෙන ලෝකේම තිබෙන වාහන ගෙනත් ඒ අයගේ නිදහස අපි බුක්ති විදිනවා 😂

  • @joshspperera5277
    @joshspperera5277 9 หลายเดือนก่อน +1

    Oba tunange wada katautta etamar honday sthuthiy

  • @jdndss7635
    @jdndss7635 11 หลายเดือนก่อน +1

    ❤❤😘😘🤗🤗🥰🥰🙏🙏👌👌🥰🥰💪💪බුදුසරණයි පරිස්සමින් සර් 💪💪

  • @upalikarunarathna
    @upalikarunarathna ปีที่แล้ว +2

    අලියගෙ බඩ යට හොඩවැලක් තියෙනවා කියලා දැක්කෙ මම විතරද😮

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว +1

    ඔබතුමාට.පුලුවන්නේ.මේ.වගේ.අලියෙක්.පාරට.ඇවිත්.ඉන්නව.දැක්කහම.බලයලත්.නිලධාරීන්.දැනුවත්.කරල.ඒ.අයට.උදවු.කරන්න.❤

  • @wmskwanasinha6443
    @wmskwanasinha6443 ปีที่แล้ว +1

    😁😁මොනරාගල ඉන්න අපි

  • @Ruwanann
    @Ruwanann ปีที่แล้ว +2

    සුබදවසක්❤❤❤❤❤❤❤

  • @ireshasewwandi1279
    @ireshasewwandi1279 ปีที่แล้ว +2

    අයියේ ඔය අලියා අපි කෙසොල් කැනකුත් දුනානා ... ඒත් ඔය අලියා අපි ගියපු බස් ඒකට ගැහුවා 😢

  • @bhagyasridayasiri6971
    @bhagyasridayasiri6971 ปีที่แล้ว +1

    👍

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +1

    අලියා පොලිතින් ප්ලාස්ටික් බෑග් එක සමගම ගිල්ලා😢💔😭😮☝️💔😭

  • @user-tu3pp4pe4j
    @user-tu3pp4pe4j 8 หลายเดือนก่อน +1

    ❤😊❤

  • @deviya9322
    @deviya9322 ปีที่แล้ว +2

    විස්තර කථා කරනවානම් තටමන්නේ නැතිව හයියෙන් කියනවා කියන මගුලක්. බැරිනම් කටවහගෙන ඉන්නවා අපි බලාගන්නම් වෙන්නේ මොකද්ද කියලා.අලියා දන්නවනම් ගහනවා තමුන්නැහැට ඌව විකුණනවට 🤣🤣

    • @maleeshajayasundara6318
      @maleeshajayasundara6318 ปีที่แล้ว

      ඒක උන්නැහැගෙ චැනල් එකනේ..ඔබතුමා චැනල් එකක් හදල වීඩියෝ කරන කාලෙක කෑගහලා කතාකරන්න..😂

  • @user-tu3pp4pe4j
    @user-tu3pp4pe4j 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏💕💕🙏🙏🙏

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว +1

    Obege pahadili kereema etha anargai sthuthi obata

  • @ireshasewwandi1279
    @ireshasewwandi1279 ปีที่แล้ว +1

    ❤😮

  • @user-tb7fq1pf8i
    @user-tb7fq1pf8i ปีที่แล้ว +1

    ඒක හොදයි අපෙ පලාතෙ අහිංසක සත්තුන්ට ඉන්න දීලා😅😊😊

  • @SadewPabasara
    @SadewPabasara ปีที่แล้ว +1

    iye api yanakotatt ali 6 k hitiya pare . bayen ave

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +2

    ක්‍රමයෙන් මේක හදන්න ඕන. එකපාරට බෑ නේද?

  • @tharidumaduranga2110
    @tharidumaduranga2110 ปีที่แล้ว +2

    Katharagam පෙරහර kawadada

  • @HimalObeysekara-nm6xp
    @HimalObeysekara-nm6xp ปีที่แล้ว +1

    ඔයාට පුළුවන් නම් වනජීවී නිලධාරින්ට කියන්න කතරගම බුත්තල පාරෙ අලි ඉන්න ස්තානවල (53 කනුව අසල) වගෙ ස්තානවල තිබෙන පාරට සමාන්තරව තවත් පාරක් සකස් කරන්නෙ නම් අලියා මගහැර යා හැකි බව .එම පාර බොරලු පාරක් උනාට කමක් නොවන බවත් .ඔබ මෙම සමජසත්කරය කර ඩුන්නොත් ඔබට ගොඩාක් මිනිසුන් පින් ඩෙවි

  • @prabathdinuka5534
    @prabathdinuka5534 ปีที่แล้ว +1

    ඔය ප්‍රශ්නෙට විසදුමක් ඕනමයි සෑහෙන්න අසරන වෙනව මිනිස්සු අලියට අල්ලස් නොදී යන්න බැරි ගානට පත් වෙලා..

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon ปีที่แล้ว +1

      DUKWENNA. EPA DARUWOO !
      1948. PASSEY. HITAPU. HAMA
      EKAMA ALLAS GATHTHA.

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    🙏🙏❤❤❤💕💕💞

  • @MmgKulasuriya
    @MmgKulasuriya ปีที่แล้ว +1

    I have you fese

  • @dohadoha8656
    @dohadoha8656 ปีที่แล้ว

    Yako ape amana palakayo kele vinasha karama thope labbada kanne . Ape amanayo okunge bada purawa ganna me sathunwa badaginne danawa h,,puthala .

  • @sheham
    @sheham ปีที่แล้ว +2

    Respect wildlife, keep healthy distances, never feed wild animals. When people are associated with food, expect the unexpected.

  • @samadharasadamali1722
    @samadharasadamali1722 11 หลายเดือนก่อน

    😥🙄🙄🤔🤔🤔

  • @Nandarama-dl2mp
    @Nandarama-dl2mp ปีที่แล้ว

    Jathika weerayek wenna hadanawa wage

  • @SenarathSenarath-pi2hc
    @SenarathSenarath-pi2hc ปีที่แล้ว +1

    8th

  • @abesinhaabesinghe8043
    @abesinhaabesinghe8043 ปีที่แล้ว +1

    Iiy u

  • @tharindumihiran9186
    @tharindumihiran9186 ปีที่แล้ว

    Kauda ban me kiyawana hukanna

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ඒ ඔබමයි

    • @Pathirana23456
      @Pathirana23456 ปีที่แล้ว

      Ai ubata ඒ ඉදිරිපත් කිරීම dira වන්නේ නැද්ද 🖕🖕

  • @user-cu5sw4fy6t
    @user-cu5sw4fy6t ปีที่แล้ว +1

    Appiriya wenawa thatama thatama katha karanda epa....mokakda oya adilla

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ස්තූතියි හොඳමයි.❤️

  • @tharindumihiran9186
    @tharindumihiran9186 ปีที่แล้ว

    Paka tama Hutton u bila mokedda me paiya