Susumaka Ima | Episode 14 - (2019-06-18) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Susumaka Ima | Episode 14
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #SusumakaIma #Episode14
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2019 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

ความคิดเห็น • 137

  • @surekasureka6896
    @surekasureka6896 5 ปีที่แล้ว +30

    මම ගොඩාක්ම කැමති නළුවෙක් අමිල අබේසේකර.

  • @madushagunawardana7970
    @madushagunawardana7970 3 ปีที่แล้ว +11

    එදා මෙදා තුර දැක්ක අපේ කාලේ ආදරනීයම ආදරවන්තයා අමිල අයියා රඟපානවා කියලා තේරෙන්නැහැ❤️❤️❤️

  • @kumuduo6830
    @kumuduo6830 5 ปีที่แล้ว +12

    අමිල ගෙ රග පැම හොදයි මන් කැමතිම් නලුවෙක් බුදුසරණයි

  • @nalaninalani9527
    @nalaninalani9527 5 ปีที่แล้ว +13

    ඩොක්ටර්ගේ ආදරේ පටන්ගත්තා කල් වැඩී වගේ ...😂😂😂😂😂😂

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +4

    හම්මේ ඩොකාගේ හිනාව... 😘😘❤🌹😘😘

  • @niluka9405
    @niluka9405 5 ปีที่แล้ว +5

    අනේ පව් රන්සික

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +2

    අනෙ පවු රංසික...

  • @chatuchatu193
    @chatuchatu193 5 ปีที่แล้ว +1

    Vinu hari lassani

  • @sureshsanjaya8830
    @sureshsanjaya8830 5 ปีที่แล้ว +1

    Ransire pau😢

  • @comarecomar4742
    @comarecomar4742 5 ปีที่แล้ว +8

    රන්සික පව් අයින් සක මිනිසු න්ට සල්ලි පෙන්නලා රවටන මිනිසු

  • @senuriferanando155
    @senuriferanando155 5 ปีที่แล้ว +1

    ransika.pua😢..me daram aka tamai etha mage ass walata kudulu awa ...

  • @ireshupawansha3088
    @ireshupawansha3088 5 ปีที่แล้ว +14

    රන්ශික පව් ...දුප්පත් වුණත් අවංක කම..තමන්ගේ දුප්පත්කම කම සල්ලි වලට පාවා දුන්නේ නෑ ..👌👌👌

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 ปีที่แล้ว +51

    පුතා ගේ ජීවිතය රුපියල් 10,000 ට පවා දෙන මෙහෙම තාත්තලා

    • @sohelkhan1372
      @sohelkhan1372 5 ปีที่แล้ว

      ඌ පොන්න තාත්තා

  • @さくら2021
    @さくら2021 5 ปีที่แล้ว +11

    මේකේ සිංදුවට කැමති අය කෝ....

  • @චාන්දනිචාන්දනි-ච6ඳ
    @චාන්දනිචාන්දනි-ච6ඳ 5 ปีที่แล้ว +13

    අමිල ඉන්න කත හරි ලස්සනයි

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 ปีที่แล้ว +54

    මේ කතා වල කොම්පියුටර් වලින් කරන හොර වැඩ පෙන්නන් නැති නම් හොඳයි මොකද අපේ රටේ ඉන්න අය මේවා අද්හදා බලලා රටම විනාශ කරයි හොර වැඩ වලට අැබ්බැහි වෙලා

  • @GreenInfolk
    @GreenInfolk 5 ปีที่แล้ว +40

    අදත් සුසුමක ඉම බලලා දුක් වුන අය කෝ👍

  • @rasanjanasewwandi441
    @rasanjanasewwandi441 5 ปีที่แล้ว +8

    අමිල අයියා ගේ පෙම්පාට....😍😍😍😍 මම ආසම මම කැමතිම රුපය අමිල අයියා ගේ රුපයේ.අමිල අයියා ගේ wife හරිම වසනාවන්තයි.⁣පිං පාට ලස්සන ම ලස්සන කෙනෙකුගේ අත ගන්න ලැබිම.😘😘😘😘🌹

    • @chadimadeduhu4526
      @chadimadeduhu4526 3 ปีที่แล้ว +1

      මමත් අම්ලටආසයලස්සන😍😍😍😍

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 5 ปีที่แล้ว +35

    ලංකාවේ ටෙලිඩ්‍රාම සිනමා හැම දේකින්ම ජනතාවට දෙන පනිවිඩ සියල්ලම ලස්සණ දෙයක් නොවේ සියල්ල වෛරයෙන් පාතාලෙන් දිනණ හැටි විකල්ප 🐃🐃🐃🐃🐃🐃

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 5 ปีที่แล้ว +8

    රන්සික මමත් ඇඩුවා 😭😭😭😭😭 පව්,,,,,

  • @jayaniwasana5859
    @jayaniwasana5859 5 ปีที่แล้ว +6

    අනේ අමිල අයියා නම් සෝක්.අනේ❤️

  • @rosedian4986
    @rosedian4986 5 ปีที่แล้ว +29

    පෙම්වතාගෙ චරිතෙ නියමෙට කරනවා අමිල..

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +18

    රංසික පවි දෙයියනේ රුපියල් 10000තම දරුවෝ විකුණනව මේ බැංකු කේස් එක එච්චර හරි නැහැ මේවා බලන් ගේමි දෙන කාලයක් දැන්

  • @gayanahendalage8235
    @gayanahendalage8235 5 ปีที่แล้ว +11

    රංසික පව්....

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 ปีที่แล้ว +9

    රන්සික පව් 😢 එයා උදාවු කරලා මොකුත් ඉල්ලුවේ නැ පව් ....රස්සාවක් දෙන්නාම් කියලා බොරුවට බලාපොරොත්තු දුන්නා අහිංසකයට

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +22

    අනේ පවු රංසික😢😢😢😢😢😢

    • @asha-sl9pi
      @asha-sl9pi 5 ปีที่แล้ว

      ඒකනේ.

    • @නිරෝෂානිරෝෂනී
      @නිරෝෂානිරෝෂනී 5 ปีที่แล้ว

      පව් ඇත්තම ඔය වාගෙ දේවල් වෙනව පෝසත් උන් ගාව මනුස්ස කම නෑ ..😢

  • @Lakmali-y8p
    @Lakmali-y8p 5 ปีที่แล้ว +6

    මෙන්න කපල් මාර මැචින්...❤️❤️❤️අධ්‍යක්ෂවරයා හොදට තෝරලා අරගෙන තියෙනවා ....අපෝ ඒකට අර බ්ලැක්මේල් ඒකේ නිළිය 🤣🤣🤣

    • @සඳදියසිත්තම්
      @සඳදියසිත්තම් 5 ปีที่แล้ว +1

      කව්ද ශෙනාලිද? පබළු ද? පබළු නම් පට්ට ඒකෙ.

    • @Lakmali-y8p
      @Lakmali-y8p 5 ปีที่แล้ว +1

      @@සඳදියසිත්තම් ෂෙනාලි තමයි වෙන කවුද ඉතිං 🤣🤣
      පබළු නියමයි

  • @kkumari7101
    @kkumari7101 5 ปีที่แล้ว +12

    අනේ පව් රන්සික ගොඩක් බාලාපොරොත්තු තියාගෙන ජොබ් එකට ගියේ

    • @shobhadarshie3378
      @shobhadarshie3378 5 ปีที่แล้ว

      Putha danuwath kalayuthi thaathage tharama dana ganna

  • @sandamalijayakodi1642
    @sandamalijayakodi1642 5 ปีที่แล้ว +6

    අනේ රංසික පව් 😟😟😟

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว +3

    Oya katahwae vidihitama amilata tibbae vinuwa badinta tibbae ettatama nada

  • @Rekha-x5q5h
    @Rekha-x5q5h 2 หลายเดือนก่อน

    අමිල නිදහසේ සැහැල්ලුවෙන් රගපාන රගපාපු එකම කතා මේකද පඛාටත් වැඩිය හිතට දැනුනෙනම් මේකතාව බලන විදියට අයියයි නංගීවගේ❤❤❤❤❤❤❤❤❤

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 ปีที่แล้ว +1

    රසිකට උන දේ කොච්චර අයට වෙනවද අපේ රටේ
    මාලානම් එකම දරුවා
    මිල වැඩී බේරපු එකේ වටිනාකම දහදාහකි යම් හෙයකින් මලානම්
    පොලිසිය පටන් ගන්නෙත් ලෙඩාගේ
    බාර කරුගෙන්ම තමා
    උදව් කල කෙනා පාරෙ
    හිගමනට වැටෙනකම්
    උසාවි තමා .ලංකාවේ
    ඇගයීම් ක්‍රමය මෙයයි

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +7

    කවදා හරි රංසික කොටිපතියෙක් වෙයි දුක් වෙන්න එපා 😥😥😥😥

  • @chamiweerasuriya9960
    @chamiweerasuriya9960 5 ปีที่แล้ว +12

    අාදරය වෙලාවකට හරිම සුන්දරයි.එ්ත් අාදරය නිසා දුක් විදින අය මොනතරම් ඉන්නවද😭😭😭😭😭😭😭😭

  • @lasikadesilva6178
    @lasikadesilva6178 5 ปีที่แล้ว +11

    දුක් වෙන්න එපා රංසික පොහොසත් සමහර මිනිස්සුන්ට ජිවිතවල වටිනාකමක් නැ

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว +6

    අනේ පවු .රංසික..ගොඩාක් .බලාපොරොත්තු ..තියාගෙන ..ජොබ්.එක ..කර න්න ....ගියේ..

  • @Rekha-x5q5h
    @Rekha-x5q5h 2 หลายเดือนก่อน

    මේ කතාව නම් නොබලම ඉන්න බෑ අමිලගේ රියැක්ෂන් වලට ඊලග එක බලනකම් අපටත් ඉවසිල්ලක් නෑ අමිල ඔබට ජය ❤❤❤❤❤❤

  • @shanikakumari7852
    @shanikakumari7852 5 ปีที่แล้ว +2

    මේ සිද්ධිය විහග දන්නෙ නැහැ දැනගත්තාම දුක් වෙයි රංසිලුට උදව් කරයි

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 5 ปีที่แล้ว +3

    මේ ටෙලිඩ්‍රාමා වලින් රටට ආදර්ශයක් දෙන්න.ඇයි මෙහෙම විනාශ කාරි දේවල් ක්‍රෝධය වයිරය ඇති කරන්නේ

  • @samudrakanthi8250
    @samudrakanthi8250 5 ปีที่แล้ว +1

    Ransika oyta hare yanawa duppata .kamata oya duk wana apa apita kawada haree hare yanawa oyta🙌🙌🙌🙌💇💇💁💁🙋💁🙋💁👍👍👍👍👌👌👌👊👊👊👊✋✋✋

  • @ruwanieggaga5864
    @ruwanieggaga5864 4 ปีที่แล้ว +1

    Amila enna nattaya harima lassanai

  • @cvbg6643
    @cvbg6643 5 ปีที่แล้ว +1

    Ransika පවු මේ පාතාල ලෝකෙ ai මේ හැම කතාවක් ඇතුළේම තියෙන්නේ දැන් ලෝකෙ මහාම මහ විශාල බොරුවක් අහිංසක minissunge වටිනාකම ලොක්කන් ගෙ සල්ලි වලට යටයි මේක පුදුම ලෝකයක්

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +4

    පව් රන්සික....

  • @_Bandara_
    @_Bandara_ 5 ปีที่แล้ว +2

    Amila Abeysekara ge acting👌👌👌

  • @kumarisubagamanperera2173
    @kumarisubagamanperera2173 5 ปีที่แล้ว +1

    Moda polis karayek.susantha akke oyage duwa ai owage moda charithayakata yauwe.

  • @indu7347
    @indu7347 5 ปีที่แล้ว +1

    නෙදනුවත් කමින් ආදරයක පැටලේන්න හදන්නේ අයියායි නංගි නේද දෙමවිපියෝ කරන වැරදි නිසා දරැවෝ නෙමග යනවා

  • @surekasureka6896
    @surekasureka6896 5 ปีที่แล้ว +1

    පව් රංසික වගේ අය අපේ රටේ කොච්චර ඉන්නවා ඇතිද හැබැයි ඕකත් ජීවිතේට හොද ආදර්ශයක් අන්නාසි විකුනලා හරි ගොඩ එන්න උත්සහ කරන්න ඕනෙ.

  • @හිතුවක්කාරයාහිතුවක්කාරයා-හ5ට

    රන්සික පව් අඩන්නවා සල්ලි තියෙන උන් තනිකම බල්ලො 🐕 🐕🐕🐕🐕

  • @dahmelanka8918
    @dahmelanka8918 5 ปีที่แล้ว +2

    රන්සික .පව්

  • @janithmadumadwa8476
    @janithmadumadwa8476 5 ปีที่แล้ว +1

    මෙිකතාවෙිඑකඅමිමගේතාත්තලදෙන්නෙකුගේදරැවෝ,,නේද

  • @camillafernando5542
    @camillafernando5542 5 ปีที่แล้ว +1

    Ane paw ransika ...neddakin ara narumaya ..okage putage jiwite watinne r.100000 hada tota henama gahapiya ..ara asarana ammawai nangiwai satutin tiyanna .e manussayage hite kochchra nam balaporottuwak tibunada ..paww

  • @හිතුවක්කාරිහිතුවක්කාරි-ඪ6ඡ

    සල්ලි කර මිනිස්සුන් හැදෙන්නේ හැටි ඔහොම තමයි

  • @gayanaganirathnayaka5950
    @gayanaganirathnayaka5950 3 ปีที่แล้ว +1

    Amila ayya super acting

  • @සොදුරුහදවත-ඣ7ඵ
    @සොදුරුහදවත-ඣ7ඵ 5 ปีที่แล้ว +2

    පව් රංසික

  • @kaushikasammani3805
    @kaushikasammani3805 2 ปีที่แล้ว +1

    ☺☺

  • @malkitube7971
    @malkitube7971 5 ปีที่แล้ว +2

    Pau ransika salli kaarayo ohoma tamai ransika udun peena nett aka suddaya mahatma gatiya ne atulatin duka wenna apa aa minihage ptage jeewite watinne rs 10 000 unata oyage mmata oyawa mila kaanna bee

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 6 หลายเดือนก่อน

    මුතු හරි හුරතල් කතාව

  • @madhushaniperera1316
    @madhushaniperera1316 5 ปีที่แล้ว +5

    Anee..... ransika

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 26 วันที่ผ่านมา

    Amila acting wow niyamai 2024/08/04 balana mama❤

  • @bashabasha-sm7hk
    @bashabasha-sm7hk 5 ปีที่แล้ว +1

    amilage ragapama nm harima thathwikai e wagema ransikage ragapam hodai

  • @rasanjanasewwandi441
    @rasanjanasewwandi441 5 ปีที่แล้ว +1

    ආදර කතාව ඉක්මන් වුනා වැඩිද මන්දා😘

  • @hardiktailit8896
    @hardiktailit8896 4 ปีที่แล้ว

    කථාවක් පටන් ගන්නේ මැරයොයි පාතාලතො එකතු කරගෙන එහෙම නැතුව ලස්සනට කථාව ඉවර කරන්න බැරිද මං කියන්නේ

  • @tenann3732
    @tenann3732 5 ปีที่แล้ว +1

    Amila enna Nisa balanna asai

  • @kasdinesh1
    @kasdinesh1 5 ปีที่แล้ว +1

    SUBSCRIBED කරන්න මගේ චැනල් එකත්🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😄😄😄

  • @dohaqatarsanju1128
    @dohaqatarsanju1128 5 ปีที่แล้ว +2

    Computer system weradi dein hoda deyak samajeta denna epa

  • @adcvb3960
    @adcvb3960 5 ปีที่แล้ว +2

    හරි ලස්සනයි

  • @nishadiwathsala7921
    @nishadiwathsala7921 5 ปีที่แล้ว +1

    පව් රන්සික ගොඩක් දුකයි නේ

  • @damksndon847
    @damksndon847 5 ปีที่แล้ว +3

    Ana paw ransika

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว

    Amila shook

  • @niluka9405
    @niluka9405 5 ปีที่แล้ว +1

    අනුන්ගේ සල්ලි වලින් ජීවත් වෙන හිගන්නා

  • @jeenajeenanina67
    @jeenajeenanina67 5 ปีที่แล้ว +1

    ඔලුවට ම ගහපිය පවු රංසික

  • @sawtensawtensawtensawten152
    @sawtensawtensawtensawten152 5 ปีที่แล้ว +1

    Ane deviyanne ranshikata job ekak denna 😥😥😥😥😥😥😥😥

  • @සුද්දීසුදුසුදු
    @සුද්දීසුදුසුදු 5 ปีที่แล้ว +2

    Paw ransikaa

  • @sadamalikumari327
    @sadamalikumari327 5 ปีที่แล้ว +1

    Ransika pau ......duppath kama ...
    .kochchara asarana karanawada ..........

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว

    Ransika pau

  • @magepanasudu4774
    @magepanasudu4774 5 ปีที่แล้ว

    නොදකින් මේ මිනිහා 10000 කින් පුලුවන්ද කරපු උදව්වක් වහ ගන්න

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 5 ปีที่แล้ว

    Ranshika paww.un hithanne salli tamai hamadema kiyala.....

  • @somaregires3588
    @somaregires3588 5 ปีที่แล้ว +1

    Rancika. Pau. Adat. Lassanai

  • @aishadeen1140
    @aishadeen1140 5 ปีที่แล้ว +1

    Aneyyy ransikhaya paw 🤔🤔🤔

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 ปีที่แล้ว +3

    මම fast 1👍👌

    • @asha-sl9pi
      @asha-sl9pi 5 ปีที่แล้ว +1

      හා හා.. තෑගි දෙන්නම්.

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Anae ransika ada annsi tika vikkanam ohoma dukak naha ara sallikara amanaya oyata kalae jara wadak kalae duk wanna epa ransika oyata waradinnae naha apitat dukai

  • @kumudukumakumudukuma5541
    @kumudukumakumudukuma5541 5 ปีที่แล้ว +1

    Lassanai

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 5 ปีที่แล้ว

    Putha hoda unata thatta anjakabal Rs 10.000 puthage jivite takseru kara

  • @hiruhiru4500
    @hiruhiru4500 5 ปีที่แล้ว +1

    😗😗😗😗☝👍👈

  • @champikakumari7083
    @champikakumari7083 5 ปีที่แล้ว +1

    Paw ranshika

  • @kumudumalika9409
    @kumudumalika9409 5 ปีที่แล้ว +3

    Kathawa wenas karanna hora pathala wada adukaranna pelegath nalekawak ne i.t.n

  • @nirashanetushani6549
    @nirashanetushani6549 5 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @niroshanudesh2757
    @niroshanudesh2757 5 ปีที่แล้ว +1

    lassani👍👍👍👍👍👍👍👍👍

  • @kumudumalika9409
    @kumudumalika9409 5 ปีที่แล้ว +1

    Oya horawada ratata denna aepa 😂😂

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 ปีที่แล้ว

    අමිල ලස්සනයි කතාව

  • @අනූෂීආකර්ෂාඉද්දමල්ගොඩ

    පවු රන්සික

  • @comarecomar4742
    @comarecomar4742 5 ปีที่แล้ว

    මොකද අද කොටස නැත්තේ

  • @hemanthhemanth7935
    @hemanthhemanth7935 5 ปีที่แล้ว

    Pau ransika loku sallikarayo ohomamai

  • @upekadulmini1852
    @upekadulmini1852 5 ปีที่แล้ว

    රන්සික පවි

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 5 ปีที่แล้ว

    paw ransika harima dukai

  • @නිරෝෂානිරෝෂනී
    @නිරෝෂානිරෝෂනී 5 ปีที่แล้ว

    පව් රන්සික...😢

  • @AaAa-vq5mx
    @AaAa-vq5mx 5 ปีที่แล้ว

    Źzźź

  • @shehanmind8073
    @shehanmind8073 5 ปีที่แล้ว

    ITN💐💐💐💐💐💐

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 5 ปีที่แล้ว

    Niyamai

  • @hsbjsbdnkdhdjbdbjdd4408
    @hsbjsbdnkdhdjbdbjdd4408 5 ปีที่แล้ว +1

    mha kalakanni tattak.