ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපෙන් වතු වලින් පොල් ගන්නෙ ලෙල්ල පිටින් රුපියල් 90-100 පුලුවන් නම් ක්‍රමයක් හදන්න කෙලින්ම කඩෙට බාන්න ලෙල්ල අයින් කරල 120 දෙන්නම් 130 ගානෙ විකුනන්න ප්‍රවාහනය කරල දෙන්නම්
contact number please
230 aduwakda
Contact please
නියමයි
100 k. කියන්නේ කල්ලමරේ නේ.ලෙලි ගහන්න වෙන්නේ, ගස් නැගල කඩන්න වෙන්නේ, පටවන්න වෙන්නේ, කරේ තියන් වෙලදපොලට අරං යන්න වෙන්නේ අර මුදලාලිටමයි,දැන් මරුනේ වතුකාරයට😂
ජය වෙවා මාලිමාවට ජය වේවා ජනාධිපති තුමනි ඔබට ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤
😂😂😂😂😂😂🎉😂😂😂
Ai @@gayanmadushanka3879
@@gayanmadushanka3879 moko
කියාපු විදියටම වැඩ😢තාම මාස දෙකක්වත් ගියෙ කෑනේ🎉🎉🎉
😢😢😢😢
Molkarayo hala rupiyal pahakin hari wadi karagen ade karagathth
දැන් කියපු ගණන් වලට දෙන්න බැරිනම් රජයට පවරගනී. ප්‍රශ්නෙ ඉවරයි .
Yako owa a minissu amaruwen hamba karapuw.ragayen sayiko 5 6 gehuqanam .tv walata news ne
@@ShashiniWijesinghe-xo9zs ewth masen sailo gahannda kiyanne
Aka tama wanna one ❤
@@ShashiniWijesinghe-xo9zs අමාරුවෙන් හම්බ කරපු ? ආණ්ඩුවෙන් අඩු පොලියට ණය දීලා වේ ගන්න ගබඩා කරන්න මොල හදන්න සල්ලි ඔක්කොම අපේ බදු මුදල් ණය . ගොවියාගෙන් වී ගත්තේ කුණු ගණන් වලට ආණ්ඩුවෙන් ගොවියන්ට සහන දෙන්නේ අඩුවෙන් මුංට විකුණන්න නෙවෙයි. තේරුනාද . දැනුම වැඩි කරගන්න හැම මාගුලටම දන්නේ නැති දේවල් වලට කොමෙන්ට් කොටන්නේ නැතුව හරකො .
@@ShashiniWijesinghe-xo9zsහාල් මුදලාලිගෙ කුලීකාරයෙක්! එයාට හරිම මහන්සි ඇති නේ
Very good God bless ❤️ 😍 💖 ✨️ 💚 🙌 ❤️ Malimawata Jaya wewa
රොටි චැනල් එකට විතරයි හාල් නැත්තෙ
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය...
චන්ද පොරොන්දු වගේ ද 😂😂😂
නයාට නැතුව ඇති අපිට නම් තියනවා
දෙරණටයි හිරුටයි හැමදාම හාල් නෑ තමා 😂😂😂
ඇත්ත කියද්දී රෙවෙනවලු නේ 😂😂😂
Mun degollo kauda kiyala API dannawa
කියල වැඩක් නෑ. මුන් කවුද කියලා අපි දන්නේ නැතුව ඇයි
@@HappyAstronomicalModel-zs6qkතොටද 😂😂😂
@@HappyAstronomicalModel-zs6qk උබලටද😂😂😂
මාද්යයකාරයන්ට ඕන කොටවන්න.ඊටපස්සේ නිව්ස් ගහල විව්ස් ගන්න.රටට හෙන ගැහැව්වත් තම බඩවඩා ගන්න . ජනාදිපතිට කාවවත් බයකරගන්න ඕන කියල හිතන්නෙ ඇයි. ජනතාවට හාල්, පොල් ඇතුලු ද්‍රව්‍ය සාදාරන මිලකට ලබාදීමට ඔහු බැදී ඉන්නවා. ඒකට උත්සාහකිරීම වැරැද්දක්ද . මොන පක්ෂෙ එකාටත් කන්නබොන්න ඕන.අවු.5න් 5ට චන්ද තියල ජනපතිල පත්කරන්නෙ රට කරගෙනයාමටයි. මෝඩයො හැමදාම එන එන ආන්ඩු කඩාකප්පල් කලොත් කාටද පාඩු. මේක ඔච්චරම තේරෙන්නෙම නැද්ද. ජුගුප්සාජනකයි.
යකෝ අයියේ හවස කියලා පොළොන්නරුවේ ඉඳලා හාල් ඉගිලිලා එන්නද කොළඹට උදේ පාන්දර ගිහිල්ලා වොයිස් කට් ගන්න.
දැන් ඉගිළිලා හරි එයි බං...කව්ද ඔහොම උස්සල දීල කෝටි ගනන් උන්ට ලාභ ලබල දෙන්නෙ...පකේ පුනරුදය..
❤❤❤
කලින් ආන්ඩුකරපු එවුන්ට හෙන ගහන්න ඕනෑ. ජනතාව පත්කරල .එවුවෙ රටට සෙවයක් කරන්නකියලා එතිරිසනුන් ගෙ ගෙඩවැඩිකරගත්ත මිසක් ජනතාවට සෙවයක් උනෙ නෑ..
දවසට ලක්ශ දෙකක් තුනක් එළියට යනකොට රුපියල් 10ක් කියන්නෙ නිධානයක් ලැබුනා වගේ තමයි 😂
me wenakan eliyata giyeth ita wadiyenne
අනේද කියන්නේ මේවා තමයි මුන්ට පේන්නේ@@hyroproto4364
අපිට නන් හාල් තියෙනව. මුන්ට කවදත් හාල් නෑ නෙ
Excellent
මාලිමාවට ජයවේවා❤️
දැන් රටින් ආනයනය කරන හාලුත් අපි 230 ට ගන්න ඕනිනෙ....170 ට දෙන්න පුලුවන් කියපුව....මේ සේරම පට්ට මුලාවක් ගේම් එකක්...කෞරු හරිද කෞරු වැරදිද කියන්න බෑ...ආනිඩුවෙන් කොච්චර උත්සහ කලත් මාර ගේම් එකක් යන්නෙ තේරෙන කෙනාට තේරෙනව....
වී මෝල් වලට පාඩු ඇති අපේ පැත්තේ වී ගත්තේ 120 -130 අතර මුදලට
කොමිස් එක වසන්තට😂 🤌
යකෝ හාල් ලොරි හාල් තියන පැති වල ඉදල ගියාට පස්සෙ කඩවලින් අහන්න තරම් හිතාගන්න බැරිද. එහෙම නෙමේ අලුත් හාල් මිලට එන්න කලින් උදේම ගිහින් වොයිස් කට් අරගෙන . නොදකින් මෙහෙම රෙදි ගලවගන්න්වනෙ දෙරන. .. රෙදි නැතිව පලයල්ල මයික් ඇරං.. ජඩ මාද්යවේදී. රටට සාප
ඇත්තටම පොල් තියනව කඩල ආණ්ඩුවට ගන්න ක්‍රමයක් හදන්න අපි කැමතියි ආණ්ඩුවට පොල් දෙන්න.
🔥🔥👍👍
රීලව්. පොල් කණ ඵක❤😮
ජයවේවා මල්ලි මවට
God bless very god god luck sri lanaka❤❤❤❤❤
රීලව් ණීසා ඉදිරියට පොල් ණැත්තටම ණෑ. රීලව් මර්දනය කලොත්. මාසේණ්. පුශ්ණය ඉවර යි,,,❤
Oba thumata nirogimath suwaya labewa thunuruwan saranai ape janadi pati thumani dalada Samidu pihitai ❤❤❤❤❤❤❤❤❤❤
malimawta jaya wewa
නයාට තමයි හාල් පොල් නැත්තේ.අපිට නම් තියෙනවා.මේක හෙන ලොකු කරන්න දාගලන්නේ වෙන අරමුණකින්.ජඩ මාධ්‍යයට ජනතාව පාඩම් උගන්නන ඕනේ.මම නම් මේවායේ subscription එක මම නම් කාලේකට කලින් . මුන්ට ජනතා අප්‍රසාදයට එහෙම තමයි දන්වන්න ඕනේ.
දැන් රටේ තියෙන යුද්දේ හාල්,පොල්,,, 2009 යුද්දේ ඉවරවුනේ නැත්තම් 😊😊😊😊😊😊😊😊
දැන් යුද්දෙ ඉවර වෙලාද...
Hari Hari Oya Kiyanne Rajapaksala war eka ivara kala kiyalane nagitapan 2024 inne baiyya vahala tama 2009
අධික තණ්හාව.හැමදාම ජීවත් වෙන්න ආවනම් කොහොම තියේවිද?ලංකාවේ ප්‍රධාන ආහාරය බත්.රජය විසින් වී මිලට නොගැනීම ලොකු ගැටළුවක්.ණය අරගෙන අරක හැදුවා මේක හදුවා කිවුවා.නමුත් අවශම දේ මගහැර.සහනාධාර අත්‍යවශම පුද්ගලයන් ට පමණක් ලබාදිය යුතුමයි.මේ රටට කවදාවත් ගොඩ යෑමක් නෑ.
Wei waga karanna bari kuburuwala polwaga karanna edasalasala denna Janadipathi thumani. God blessed 🙏💖
අතරමැදි කාලකන්නි අසීමිත ලාබයක් ගන්නවා හැම දේයකම.අපිත් එලවලූ ගෝවිතැන් කරන අය.අපේන් අඩුවට ගන්න එලවලූ පාරිභෝගිකයන්ට යන්නේ හීතාගන්න බැරි මිලකට.
සිරිපාල ගම්ලත් (නිපුන සහල්)කියන්නෙ 2015 දක්ව පාර්ලිමේන්තුවේ පොහොට්ටුවෙ හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විටක agriculture ministery එකත් ඊට පස්සෙ R&D එකෙත් හිටියා.. ඉතින් තව කවර කතාද
හිනා කාලා පන යනවා. මිල වැඩි කරලා. හාල් මෝල් හිමියන් ජොලියේ. මේසේට ගහලා තග දැම්ම එකට වහල්ලු ජොලියේ
රොටියටයි කුඩඩටයි තමයි හාල් නැත්තේ
🎉
Npp ❤❤❤❤❤❤❤
පොල් රැස් කරන අය ගැන තොරතුරු ග්‍රාම නිළධාරි මට්ටමින් ගන්න . එතනින් ඉක්මනට පටන් ගන්න . ඔක්කොම දැන් බබාල
මාලිමාව ට ජය 🇱🇰♥️🧭
duppath ahinsaka janathawata jaya wewa, wahallu banga wewa!!
නැහැයි කියපු හාල් ඊලග දවසෙ හාල් වැස්සක් වැහල 😅😅😅ඕන තරම් තියෙනවලු දැන් 😅😅😅
Ona dyak kiynna AkD pana unathi danawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කුඩු අය්ස් 50% එන්නේ මුහුදෙන් නාවික හමුදාවේ උදව්වෙන්. දැනට ඉන්න නෙවි, ගුවන්, යුධහමුධාපතිගේ සිට හැම නිලධාරීයෙකම් දුශිතයෝ. දේශපාලකයෝ එලෙව්වා වගේ මුන් එලවන්නැතිව සිස්ටම් චේන්ජ් හීනයක්.
චැනල් දෙකක් තියෙනවා උන්ට මුලින්ම හාල් පොල් ටික යවලා ඉන්න ඕන🤣
ඔයාලා "භය" උනා... අපි "රැවටුනා"... 🤔🤣🤣🤣
මාපලගම පෙත්තේ තමා පාලන මිලට දෙන්නේ නෑ 257 kg 1 🤔🤔
කවදද එන්නේ... පොරොන්දු පොරොන්දු 😅😅😅
200න් පල්ලෙහාට අඩුකරන්න බැරිද
රටින් ගෙන්වන හාල් දෙසීයට අඩුවෙන් දෙන්න පුළුවන්. ඒත් එහෙම කරන්නේ නෑ.. දුප්පත්කම මාකට් කලාට ඡන්දෙ ගත්තට පස්සේ දුප්පතුන් අමතක කරනවා.. මිනිස්සු හැමදාම රැවටෙනවා..
දෙරනට ඕනේ රොටියා බලයට ගේන්න .
මහ පරිමාණ මෝහී මරු නිලධාරීන් රවට්ටනවා
5:23 ආතල්
හත්පොලේ ගාගත් තේරවිලිද? නැත්නම් මේවා කුණුහරුපද?හාල් නැත... පොල් නැත.....ටයි ඇත..... කෝට් ඇත.....වරප්‍රසාද අවශ්‍ය නැත.... එක් වාහනයක් ඇත.... මාදිවෙල ගෙයක් අවශ්‍යව ඇත..... පඩිය අතට නැත.... එය පක්ෂයේ අරමුදලට බැර කර ඇත.... ජනතා බද්දෙන් ආහාර නොගනු ඇත..... දියවන්නා කැන්ටිම වර්ජනය කර නැත... ඉන්ධන බද්ධ සොයාගන්න වත් නැත..... භූමිතෙල් මිල ඉහල ගොස් ඇත.... IMF එකෙන් ගොඩ ගිය රටක් නැත.... ඔවුන් මත සිරි ලක තවම යැපෙනු ඇත..... අයවැයෙන් පඩි වැඩිවනු ඇත..... අයවැය මේ වසරේ නැත.... විදුලි බලයෙන් විශාල ආදායමක් උපයා ඇත.... විදුලි බිල අඩුවී නැත!!!!!.........
මොල්වට සහල් දෙන්නෙ නැතුව ගොවියන්ට තියෙන්නෙ වි ට්ක කොටලා කඩවල් වලට දමන්න අතර මැදියො ඔනිම නැ.... ලංකාවට එහෙමනම් 150 හාල් කනවා අපෙ ලංකාවෙ ගොවියො ඩග්ලි සහ රත්නෙ පොසත් කරනවා✡☸️🛐☮️☦️🕎🔯☪️⚛️🕉️✡️✌️✌️✌️✌️✌️✌️✌️💖🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💝
හාල් කිලෝ එකක් හදන්න වී කිලෝ 1.6 ඔනා රුපියල් 100 ගානෙ වී ගත්තත් 160ක් යනවා පොත්ත අයින් කරන්න විදුලිය,මැශින් වලට,සේවක හා ප්‍රවාහන ගාස්ති හැර එතනම ගනන් ෆෙල්
@@epicfail6987ඒත් රු200 ට දෙන්න පුළුවන්නෙ.
හාල් ලොරි වලට ගහල මිනිස්සු හාල් ගන්න කන් තමයි මේ නටන්නේ.. මේ මිනිස්සු ආස ගහමාරගන්න... ලඟදීම ඒක නම් වෙනවා... සත්තු
ගණන් අඩුකරා කියලා ගල්නම් කවලමි කරන්න එපා ඒ බව නීතීය ක්‍රියාත්මක කළයුතු
මම නම් දකින්නෙ මේවා සන්දර්ශන වගෙයි.හාල්මෝල් කාරයො ලන්ග දනගහන්න ඕනිද.දැනට රතු කැකුලු හින්ගයක් මවල තිබෙනව..ආනයනය කරන්න.රතු කැකුලු හාල් 200ට විකුනන්න පුලුවන්.ව්වෘතව ආනයනය කරන්න.
පොඩ්ඩක් හොයල බලන්න සිරිපාල ගම්ලත් කියන්නෙ කවුද කියල?
මම ඉස්සෙල්ලාම අද දිනය මම පවසන්නම් 19/12.2024/ වෙලාවත් පවසන්නම් රාත්රයේ...8.45-9.00. ප්‍රදීප් ස්ටෝස් බේස්ලයින් පාර අමන්දොළුව කැඩිච්ච නාලු නාඩු හාල සීල් කරපු කිලෝ පහේ පැකට් එක මිල 1100. එහෙත් ඔවුන් විකුණන්නේ 1250. ආයෙ සමාගම වන්නේ රත්න නාඩු සහල් දා මේක බොරු කියලා හිතනවා නම් මං කියපු ටයිමින් එක ඩේට් එක කැමරාව චෙක් කරන්න පාරිභෝගික අධිකාරිය නිදිද කියල විතරයි අහන්න තියෙන්නේ🙏 සමහරවිට මං කියපු වෙලාවට ඔය කියන කැමරා ඔක්කොම වැඩ කරන්නේ නැතිවෙයි 😂😂😂 මේකනේ අපේ රටේ නීතිය නීතිය කොන්ද කෙලින් තියෙනවනම් පොඩ්ඩක් හොයලා බලන්න
sorry date miss you රියල් ඩේට් 10/12 2024
මුන් හාල් වැඩි කරාම ඒ මොහොතේ වැඩි කරනවා.අඩු කරන්න කිවාම මගුල් කතා කියනවා.කඩ කාරයො තමයි හොදම ලාබය ලබන්නෙ
රජයේ වී අළෙවි මණ්ඩලේට සාධාරණමිලට ගොවියො හාල් දෙන්නෙ නැතුව වැඩි ගණන් වලට මෝල් කාරයන්ට හාල් දීලා අපි මුන්ට බණිනවා, ගිය පාර අපේ මාමාගෙ කුඹුරෙ වී මණ්ඩලේට දෙන්නෙ නැතුව හන්ගගෙන ඉඳලා මුන්ට දුන්නෙ, මේ පාර ගංවතුරෙන් සම්පූර්ණ කුඹුරම යට වුණා, කර්මයයි සොබාදහමයි නඩු අහන දවසට නඩු නෑ තීන්දු විතරයි..😢🙏😅😅
රජයෙන් වතුර දෙනවා.වගාවන් හානි උනාම වන්දි ගෙවන්නත් ඕනේ පොහොර දෙනවා කුඹුරු ඉඩකඩම් රජෙනම් මහවලියෙන් වාරිමාර්ග ඉතින් ආයි මේ වි ටික රජයට ගන්න බැරි
බඩු තියෙනවා ගාන වැඩි කලානම් මෙහෙමත් මිනිස්සු... රටක් ගොඩ දාන්න බෑ මෙහෙම දනලොබි මිනිස්සු එක්ක.. ඇත්තටම අවසානේ කොහොම උණත් උන් දිනුම් අවසානේ රජයත් දිනුම්.. මුදලාලිත් දිනුම්.. හැමදාම වගේ පොඩි මිනිහා සාගතේ... බඩු මිල වැඩි කරන්න ඕනේ නිසා හිගයක් මවලා උන් වැඩේ කරගන්නවා එච්චරයි.. රටේ දේවල් අඩුවට දෙන්න බැරි නම් පිටරටින් ගෙන්න තියෙන්නේ උන්ට බම්බු ගහගන්න කියලා එතකොට තියාගෙන කන්නේ නැතැයි
තාම කඩවත නම් නාඩු හාල් 250/=
Mr. President sir. ,,, . Don't give chances for rice supplies n rice bulk salesmen , They increase rice prices always , Show your excitive powers for them ,
තාම කඩවත නම් හාල් නාඩු 250/=
හාල් හිගේ හාල් හිගේ කියනවා බත් උයලා නාස්ති කරන තරම් බලන්න ඔබලාම උය උය විසිකරන තරම් මේ රටේ විතර ආහාර නාස්තියක් කොහෙවත් නැතුව ඇති
ගබඩා කරගෙන ඉද්දි 100:ට ගත්ත වී ගනන් වැඩිවෙන්නෙ කොහොමද
,ඔව්.අපිටට.තමයි.හැම.පැත්තෙන්ම.පාඩු.
මෝල් කරයත් බේරැනා කඩ කාරයොත් බේරැනා අපට ඇරිය😂😂
ආයේ පරීක්ෂා කරන්න දෙයක් නැහැ රුපියල් දහයකින් වැඩි කරලා මෝල් හිමියොත් සතුටුයි ප්රශ්නය විසඳුවා කියලා ආණ්ඩුවටත් සතුටුයි හාල් ලැබුන නිසා චන්දෙ දුන්න රැවටුන අයටත් සතුටුයි
😂😂😂😂😂
Oyalata hora kanna beruwa thiyena duka dekkama apita itawada sathutui😂😂
පලයම් පකයො යන්ඩ ඇයි හොරා කන පකයලා නැති නිසා තොට දුකද වහල් බල්ලා,තොපි දන්නෙ නැට්ට වනන්ඩ තමා හොරැන්ට
ගොවියෝ ලග තියෙන වි වලට අත තියන්න කාටවත් බැ ගොවියන්ට කෑමට ඇති ප්‍රමානය විතරයි ගොවියෝ ලග තියෙන්නෙ මාස් කන්නෙ වී රජයට හැර මෝල් කාරයන්ට විකුනන්නනෙපා කියලා නීතියක් දාන්න ඕනයි ආන්ඩුවෙන් සහනා දාර අරන් පිට උන්නවි දීම නවත්තන්න ඕනයි ගොවියොත් කරන්නෙ ආන්ඩුවෙන් සල්ලි අරන් වී වගා කරලා පිටට වී දෙනවා ඒක අසාදරනයි
Anduwen kawadda salli dunne kiyala kiyanawada.
පාලන මිලට විකුන්න නම් කොහොමද ගනන් වැඩි වෙලා .කලුකඩ කාරයො ගනං වැඩි කරල තියෙන්නේ වැඩි මිලට විකුණන කඩ වටලන්න ඕන නීතිය ක්‍රියාත්මක කරන්න ඕන
ගංවතුර දානකොට වී මෝල් කාරයො බැලුවා කල දූටුකළ වල ඉහගෙන කනවා
Ru.10k adu කරලා පාලන mila දෙන්න තිබුණේ කීයක් හරි වැඩි කරගන්න mun මෙහෙම kare කොහොමද දුප්පත් මිනිස්සු kanne.😢😢😢
කොහොම හරි හාල් රුපියල් 10න් වැඩි කලා අඩු වට කෑව මදෑ. දුප්පත් අපිට තමයි කෙල වෙන්නේ
රජයේ වී මෝලක් තියනවා වැඩ නෑ කියලා අහලා තියෙනවා. ඒ ගැන වීඩියෝ එකක් දෙන්න
හල් තියන උන්ට හිගේ තෙරෙන්නෙ නැහැ.හල් හිගේ තෙරෙන්නෙ හල් නැති අයට. ඔය තියෙන්නෙ හල් නේ. ... ලොකු වතුරක් ආවා නම් ඔය හංගන් ඉන්න හලුත් එක්කම ගහගෙන යනවා.. සොබාදහම කියලා එකක් තියනවා නේ ඕන අයට සොබාදහම දඩුවම් දෙනවා.. .
මුන්ගේ හාල් ඕන්නේ නෑ රටින් ගේන්න ජනාධිපති තුමනී
😂පිස්සෙක්ට දුන්නනෙ
අනිවාර්යයෙන් ❤
ලැජ්ජයි. සහලින් ස්වයන්පෝශිත වෙලා පිටරටටත් සහල් අපනයනය කරන්න ඕනෙ රටක් වෙන්නයි ඕනෙ. හාල් ටික පිටරටින් ගෙන්නලු
නෑ තමා.ඊයෙත් සතොසේ හාල් පොල් නෑ.කඩවල්වල තියෙන්නේ සම්බා සහ බාස්මතී...
ලබන පාරත් මුන්ම වී ගත්තොත් මිනිස්සු කාල ඉවරයි. මුන් මිල වැඩි කරන්න ඕන වුන ගමන් බඩු හංගනවා. 😂😂
නැති හාල් ගණන් වැඩි වුනාහම කොහොමද ඇති වුනේ.රජයේ සහ පෞද්ගලික පාසල්,රෝහල්,වෙලෙද සල්,බැංකු ලංකාව පුරාම තියනවා .රටේ අවශ්‍යම සහල් මෝල් ඇයි පෞද්ගලික විතරක් වුනේ.රජයක් විදිහට අසරණ වෙන්න උනේ මුදල් පේරේත හාල් හිමියෝ ලග රජයේ මෝල් ඉස්ථාපිත නොකරපු වරදින්.හැම රජයක්ම මුන්ට කබුරපු එකයි කරලා තියන්නේ.මුන්ට ජනතාවගෙ කුසගින්න තේරෙන්නෑ .මේක හැම රජයකටම හොද පාඩමක්.නෙලුම් කුලන වගේ ඒවාට සල්ලි යට නොකර හාල් මෝල් දෙක තුනක් ඉදිකරානම් ජානතාවට කොච්චර වටිනවද?මේ සැරේවත් රජයේන් ගොවියාගේ වී හොද මිලකට අරන් රජයේ මෝල් ඉදිකරන්න.නැති හාල් මිල වැඩි කළාම ඇති වෙන විදිහ හොදටම කළේ මෝල් හිමියෝ.එයාලට විශ්වයෙන් පිළිතුරු දෙන දවසක් එනවා.එදාට ඔය හාල් කන්න වෙන්නේ උන්ටම තමයි.
මැතිනිය හදපු රජයේ විි මෝල් වලට ගිනිතිබිබෙි කවුද ජෙප්පො තමයි
කොහොම හරි අනුර පත් උනා විතරයි අපිට වැඩත් නෑ රටේ නායකය කියන්නේ හිගන්නෙගෙ ඉදල ලොකු ධනපතියා පිළිබද හොද අවබෝධයක් තියෙන්නෙ ඕන පුද්ගලයෙක් එහෙම දැනීමක වර්තමාන ජනාධිපතිවරයාට නෑ
මුන්ට නේ සතුට තියෙන්නේ හාල් මුන්ට ඕන ගානට වැඩි උනා නේ 🤣
කොන්දක් කෙලින් තියන් අන්තිම මරණය උනත් කමක් නෑ කියල පාලනය කරන්න පුළුවන් පුද්ගලයෙක් රටක පහල වෙනකන් ඔය කවුරු බලයට ආවත් ලොක්කෝ ඉස්සරහ ඇබරෙනවා. කවුරු ආවත් මේ රට හදන්න බෑ. මිනිස්සුන්ට ලොකුවටම දැනෙන්නේ බඩට ශොට් එක වදිනකොට ඔය පොඩි දේ තේරුම් ගත්තනම් ඔය පහල වෙන ඕන එකෙක්ට දීර්ඝ කාලයක් ඉන්න පුලුවන් ඒ ටිකවත් ඔය ඉන්න එකෙකුටවත් තේරුම් ගන්න බෑ. තේරුම් ගත්තත් පාඩුවේ ඉන්නවා මොකද ඔය පත් වෙන එකෙක්වත් තමන්ට වගේ නේද අනුන්ටත් කියල හිතන මානසිකත්වයක් නෑ.
තාමත් මාලිමාවට ## දෙන උන් ඉන්නව😂
Ow api ilaga parawath sajiyava gemu 😂
10 ඇරියේ මේ අන්ඩුව නේමේ
එක පෑන් පාරෙන් කරන්න පුලුවන් කිව්ව දේවල් වලට රස්තියාදු වෙන තරමක්. බේගල පප්පලා ගේ සුරංගනා කතා වලට රැවටුන අයට මාලිමාවන් උතුර දකුණ හොයා ගන්න වෙන්නෙ
තව වැසි කරන්න ඔනෙ😂
හැහ් හැහ් තට්ට පකය හිනාවෙ කැත 😂😂
ලප යෝ😂
යකෝ කාදිනලුත් බිස්නස් කරනවද.
Apoi denawa denawa API iyet Nadu gatte260
ලපයා මේසෙට ගැහුවා 😂😂
මේවට වගකිව යුත්තේ කලින් පැවති රජයවල් උන් කොරපු හරිය තමයි මේ අාන්ඩුවත් විදවන්නේ. ජනතාවත් විදවන්නේ .රාජපක්ෂලා. මයිත්ත්රීලා. ගොටාබයලා. රනිල්ලා සමගියෙන් කාපු රට එකපාරට ගොඩදාන්න අමාරුයි. එ්කයි අැත්ත😢😢😢😢😢😢😢
api NPP vote kalee . Api karagannag
ඩඩ්ලිට 10ක් වැඩි කරලා දුන්නා.. ඒක ජෙබයියොන්ට නොතේරෙන්න ලස්සන නාට්‍යක් වගේ කරා.. එච්චරයි
ඇයි බං මෙච්චර දවසක් ඇමති මණ්ඩලයේ හිටියෙ මෝල් කාරයෙක් , මෛත්‍රීපාල ගේ මල්ලි මෝල් කාරයෙක්, සජබෙ ජාතික ලැයිස්තුවට මෝල් කාරයෙක්,බබාල වගේ පොස්ට් කමෙන්ට් දාන අපතයො
Budu ammoooooo oya nathi haluth veeth thiyenna.....😂😂😂😂😂😂🇬🇷🇬🇷🇬🇷🇬🇷
කට කයිවාරු බැරි බැරියා ආණ්ඩු පත් උනාම මේවගේ ඒව වෙනව. 😂
කාටද පුළුවන්
Ube ammage kimba aaah 😂
Thopi wagea awajathakainta oni kohamath horungen yapeana anungea deawal kaala thopita oni widihata inna ayi eawa ba
@Handlethis-g3dනැ උබේ අම්මාගෙ එකේ පුළුවන් ද වැඩක් ගන්න 😂😂 වඩාගෙන කරන්න ආසයි 😂😂😂
@@HappyAstronomicalModel-zs6qk ube ammage kibma ammo 😂 iiya habai
කැකුලු හාල් 248😂😂අපි කලින් හාල් කැවෙ 60ට පිස්සෙක් කර දෙයක්😂
කව්ද යකෝ හාල් කෑවේ රු.60
😂😂😂😂😂,කොයි කාලෙද.
@@chandraniamarasinghe1241 ane pago mm dan aran awe matharin 248i kilo 50k genawa punakku kapan bola
@chandraniamarasinghe1241 .2020
1818 ,ද
ඇයි වැඩි කරලා දෙන්නේ උන්ට උන් රජයට එහා ගියා වැඩි මිලට තරගෙට වී මිලදී ගත්තාට ජනතාව පලිද.
අපෙන් වතු වලින් පොල් ගන්නෙ ලෙල්ල පිටින් රුපියල් 90-100 පුලුවන් නම් ක්‍රමයක් හදන්න කෙලින්ම කඩෙට බාන්න ලෙල්ල අයින් කරල 120 දෙන්නම් 130 ගානෙ විකුනන්න ප්‍රවාහනය කරල දෙන්නම්
contact number please
230 aduwakda
Contact please
නියමයි
100 k. කියන්නේ කල්ලමරේ නේ.
ලෙලි ගහන්න වෙන්නේ, ගස් නැගල කඩන්න වෙන්නේ, පටවන්න වෙන්නේ, කරේ තියන් වෙලදපොලට අරං යන්න වෙන්නේ අර මුදලාලිටමයි,
දැන් මරුනේ වතුකාරයට😂
ජය වෙවා මාලිමාවට ජය වේවා ජනාධිපති තුමනි ඔබට ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤
😂😂😂😂😂😂🎉😂😂😂
Ai @@gayanmadushanka3879
@@gayanmadushanka3879 moko
කියාපු විදියටම වැඩ😢
තාම මාස දෙකක්වත් ගියෙ කෑනේ🎉🎉🎉
😢😢😢😢
Molkarayo hala rupiyal pahakin hari wadi karagen ade karagathth
දැන් කියපු ගණන් වලට දෙන්න බැරිනම් රජයට පවරගනී. ප්‍රශ්නෙ ඉවරයි .
Yako owa a minissu amaruwen hamba karapuw.ragayen sayiko 5 6 gehuqanam .tv walata news ne
@@ShashiniWijesinghe-xo9zs ewth masen sailo gahannda kiyanne
Aka tama wanna one ❤
@@ShashiniWijesinghe-xo9zs අමාරුවෙන් හම්බ කරපු ? ආණ්ඩුවෙන් අඩු පොලියට ණය දීලා වේ ගන්න ගබඩා කරන්න මොල හදන්න සල්ලි ඔක්කොම අපේ බදු මුදල් ණය . ගොවියාගෙන් වී ගත්තේ කුණු ගණන් වලට ආණ්ඩුවෙන් ගොවියන්ට සහන දෙන්නේ අඩුවෙන් මුංට විකුණන්න නෙවෙයි. තේරුනාද . දැනුම වැඩි කරගන්න හැම මාගුලටම දන්නේ නැති දේවල් වලට කොමෙන්ට් කොටන්නේ නැතුව හරකො .
@@ShashiniWijesinghe-xo9zsහාල් මුදලාලිගෙ කුලීකාරයෙක්! එයාට හරිම මහන්සි ඇති නේ
Very good God bless ❤️ 😍 💖 ✨️ 💚 🙌 ❤️ Malimawata Jaya wewa
රොටි චැනල් එකට විතරයි හාල් නැත්තෙ
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය...
චන්ද පොරොන්දු වගේ ද 😂😂😂
නයාට නැතුව ඇති අපිට නම් තියනවා
දෙරණටයි හිරුටයි හැමදාම හාල් නෑ තමා 😂😂😂
ඇත්ත කියද්දී රෙවෙනවලු නේ 😂😂😂
Mun degollo kauda kiyala API dannawa
කියල වැඩක් නෑ. මුන් කවුද කියලා අපි දන්නේ නැතුව ඇයි
@@HappyAstronomicalModel-zs6qkතොටද 😂😂😂
@@HappyAstronomicalModel-zs6qk උබලටද😂😂😂
මාද්යයකාරයන්ට ඕන කොටවන්න.ඊටපස්සේ නිව්ස් ගහල විව්ස් ගන්න.රටට හෙන ගැහැව්වත් තම බඩවඩා ගන්න . ජනාදිපතිට කාවවත් බයකරගන්න ඕන කියල හිතන්නෙ ඇයි. ජනතාවට හාල්, පොල් ඇතුලු ද්‍රව්‍ය සාදාරන මිලකට ලබාදීමට ඔහු බැදී ඉන්නවා. ඒකට උත්සාහකිරීම වැරැද්දක්ද . මොන පක්ෂෙ එකාටත් කන්නබොන්න ඕන.අවු.5න් 5ට චන්ද තියල ජනපතිල පත්කරන්නෙ රට කරගෙනයාමටයි. මෝඩයො හැමදාම එන එන ආන්ඩු කඩාකප්පල් කලොත් කාටද පාඩු. මේක ඔච්චරම තේරෙන්නෙම නැද්ද. ජුගුප්සාජනකයි.
යකෝ අයියේ හවස කියලා පොළොන්නරුවේ ඉඳලා හාල් ඉගිලිලා එන්නද කොළඹට උදේ පාන්දර ගිහිල්ලා වොයිස් කට් ගන්න.
දැන් ඉගිළිලා හරි එයි බං...
කව්ද ඔහොම උස්සල දීල කෝටි ගනන් උන්ට ලාභ ලබල දෙන්නෙ...
පකේ පුනරුදය..
❤❤❤
කලින් ආන්ඩුකරපු එවුන්ට හෙන ගහන්න ඕනෑ. ජනතාව පත්කරල .එවුවෙ රටට සෙවයක් කරන්නකියලා එතිරිසනුන් ගෙ ගෙඩවැඩිකරගත්ත මිසක් ජනතාවට සෙවයක් උනෙ නෑ..
දවසට ලක්ශ දෙකක් තුනක් එළියට යනකොට රුපියල් 10ක් කියන්නෙ නිධානයක් ලැබුනා වගේ තමයි 😂
me wenakan eliyata giyeth ita wadiyenne
අනේද කියන්නේ මේවා තමයි මුන්ට පේන්නේ@@hyroproto4364
අපිට නන් හාල් තියෙනව. මුන්ට කවදත් හාල් නෑ නෙ
Excellent
මාලිමාවට ජයවේවා❤️
දැන් රටින් ආනයනය කරන හාලුත් අපි 230 ට ගන්න ඕනිනෙ....170 ට දෙන්න පුලුවන් කියපුව....මේ සේරම පට්ට මුලාවක් ගේම් එකක්...කෞරු හරිද කෞරු වැරදිද කියන්න බෑ...ආනිඩුවෙන් කොච්චර උත්සහ කලත් මාර ගේම් එකක් යන්නෙ තේරෙන කෙනාට තේරෙනව....
වී මෝල් වලට පාඩු ඇති අපේ පැත්තේ වී ගත්තේ 120 -130 අතර මුදලට
කොමිස් එක වසන්තට😂 🤌
යකෝ හාල් ලොරි හාල් තියන පැති වල ඉදල ගියාට පස්සෙ කඩවලින් අහන්න තරම් හිතාගන්න බැරිද. එහෙම නෙමේ අලුත් හාල් මිලට එන්න කලින් උදේම ගිහින් වොයිස් කට් අරගෙන . නොදකින් මෙහෙම රෙදි ගලවගන්න්වනෙ දෙරන. .. රෙදි නැතිව පලයල්ල මයික් ඇරං.. ජඩ මාද්යවේදී. රටට සාප
ඇත්තටම පොල් තියනව කඩල ආණ්ඩුවට ගන්න ක්‍රමයක් හදන්න අපි කැමතියි ආණ්ඩුවට පොල් දෙන්න.
🔥🔥👍👍
රීලව්. පොල් කණ ඵක❤😮
ජයවේවා මල්ලි මවට
God bless very god god luck sri lanaka❤❤❤❤❤
රීලව් ණීසා ඉදිරියට පොල් ණැත්තටම ණෑ. රීලව් මර්දනය කලොත්. මාසේණ්. පුශ්ණය ඉවර යි,,,❤
Oba thumata nirogimath suwaya labewa thunuruwan saranai ape janadi pati thumani dalada Samidu pihitai ❤❤❤❤❤❤❤❤❤❤
malimawta jaya wewa
නයාට තමයි හාල් පොල් නැත්තේ.අපිට නම් තියෙනවා.මේක හෙන ලොකු කරන්න දාගලන්නේ වෙන අරමුණකින්.ජඩ මාධ්‍යයට ජනතාව පාඩම් උගන්නන ඕනේ.මම නම් මේවායේ subscription එක මම නම් කාලේකට කලින් . මුන්ට ජනතා අප්‍රසාදයට එහෙම තමයි දන්වන්න ඕනේ.
දැන් රටේ තියෙන යුද්දේ හාල්,පොල්,,, 2009 යුද්දේ ඉවරවුනේ නැත්තම් 😊😊😊😊😊😊😊😊
දැන් යුද්දෙ ඉවර වෙලාද...
Hari Hari Oya Kiyanne Rajapaksala war eka ivara kala kiyalane nagitapan 2024 inne baiyya vahala tama 2009
අධික තණ්හාව.හැමදාම ජීවත් වෙන්න ආවනම් කොහොම තියේවිද?ලංකාවේ ප්‍රධාන ආහාරය බත්.රජය විසින් වී මිලට නොගැනීම ලොකු ගැටළුවක්.ණය අරගෙන අරක හැදුවා මේක හදුවා කිවුවා.නමුත් අවශම දේ මගහැර.සහනාධාර අත්‍යවශම පුද්ගලයන් ට පමණක් ලබාදිය යුතුමයි.මේ රටට කවදාවත් ගොඩ යෑමක් නෑ.
Wei waga karanna bari kuburuwala polwaga karanna edasalasala denna Janadipathi thumani. God blessed 🙏💖
අතරමැදි කාලකන්නි අසීමිත ලාබයක් ගන්නවා හැම දේයකම.අපිත් එලවලූ ගෝවිතැන් කරන අය.අපේන් අඩුවට ගන්න එලවලූ පාරිභෝගිකයන්ට යන්නේ හීතාගන්න බැරි මිලකට.
සිරිපාල ගම්ලත් (නිපුන සහල්)කියන්නෙ 2015 දක්ව පාර්ලිමේන්තුවේ පොහොට්ටුවෙ හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විටක agriculture ministery එකත් ඊට පස්සෙ R&D එකෙත් හිටියා.. ඉතින් තව කවර කතාද
හිනා කාලා පන යනවා. මිල වැඩි කරලා. හාල් මෝල් හිමියන් ජොලියේ. මේසේට ගහලා තග දැම්ම එකට වහල්ලු ජොලියේ
රොටියටයි කුඩඩටයි තමයි හාල් නැත්තේ
🎉
Npp ❤❤❤❤❤❤❤
පොල් රැස් කරන අය ගැන තොරතුරු ග්‍රාම නිළධාරි මට්ටමින් ගන්න . එතනින් ඉක්මනට පටන් ගන්න . ඔක්කොම දැන් බබාල
මාලිමාව ට ජය 🇱🇰♥️🧭
duppath ahinsaka janathawata jaya wewa, wahallu banga wewa!!
නැහැයි කියපු හාල් ඊලග දවසෙ හාල් වැස්සක් වැහල 😅😅😅
ඕන තරම් තියෙනවලු දැන් 😅😅😅
Ona dyak kiynna AkD pana unathi danawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කුඩු අය්ස් 50% එන්නේ මුහුදෙන් නාවික හමුදාවේ උදව්වෙන්. දැනට ඉන්න නෙවි, ගුවන්, යුධහමුධාපතිගේ සිට හැම නිලධාරීයෙකම් දුශිතයෝ. දේශපාලකයෝ එලෙව්වා වගේ මුන් එලවන්නැතිව සිස්ටම් චේන්ජ් හීනයක්.
චැනල් දෙකක් තියෙනවා උන්ට මුලින්ම හාල් පොල් ටික යවලා ඉන්න ඕන🤣
ඔයාලා "භය" උනා... අපි "රැවටුනා"... 🤔🤣🤣🤣
මාපලගම පෙත්තේ තමා පාලන මිලට දෙන්නේ නෑ 257 kg 1 🤔🤔
කවදද එන්නේ... පොරොන්දු පොරොන්දු 😅😅😅
200න් පල්ලෙහාට අඩුකරන්න බැරිද
රටින් ගෙන්වන හාල් දෙසීයට අඩුවෙන් දෙන්න පුළුවන්. ඒත් එහෙම කරන්නේ නෑ.. දුප්පත්කම මාකට් කලාට ඡන්දෙ ගත්තට පස්සේ දුප්පතුන් අමතක කරනවා.. මිනිස්සු හැමදාම රැවටෙනවා..
දෙරනට ඕනේ රොටියා බලයට ගේන්න .
මහ පරිමාණ මෝහී මරු නිලධාරීන් රවට්ටනවා
5:23 ආතල්
හත්පොලේ ගාගත් තේරවිලිද? නැත්නම් මේවා කුණුහරුපද?
හාල් නැත... පොල් නැත.....
ටයි ඇත..... කෝට් ඇත.....
වරප්‍රසාද අවශ්‍ය නැත.... එක් වාහනයක් ඇත.... මාදිවෙල ගෙයක් අවශ්‍යව ඇත..... පඩිය අතට නැත.... එය පක්ෂයේ අරමුදලට බැර කර ඇත.... ජනතා බද්දෙන් ආහාර නොගනු ඇත..... දියවන්නා කැන්ටිම වර්ජනය කර නැත... ඉන්ධන බද්ධ සොයාගන්න වත් නැත..... භූමිතෙල් මිල ඉහල ගොස් ඇත.... IMF එකෙන් ගොඩ ගිය රටක් නැත.... ඔවුන් මත සිරි ලක තවම යැපෙනු ඇත..... අයවැයෙන් පඩි වැඩිවනු ඇත..... අයවැය මේ වසරේ නැත.... විදුලි බලයෙන් විශාල ආදායමක් උපයා ඇත.... විදුලි බිල අඩුවී නැත!!!!!.........
මොල්වට සහල් දෙන්නෙ නැතුව ගොවියන්ට තියෙන්නෙ වි ට්ක කොටලා කඩවල් වලට දමන්න අතර මැදියො ඔනිම නැ.... ලංකාවට එහෙමනම් 150 හාල් කනවා අපෙ ලංකාවෙ ගොවියො ඩග්ලි සහ රත්නෙ පොසත් කරනවා✡☸️🛐☮️☦️🕎🔯☪️⚛️🕉️✡️✌️✌️✌️✌️✌️✌️✌️💖🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💝
හාල් කිලෝ එකක් හදන්න වී කිලෝ 1.6 ඔනා රුපියල් 100 ගානෙ වී ගත්තත් 160ක් යනවා පොත්ත අයින් කරන්න විදුලිය,මැශින් වලට,සේවක හා ප්‍රවාහන ගාස්ති හැර එතනම ගනන් ෆෙල්
@@epicfail6987ඒත් රු200 ට දෙන්න පුළුවන්නෙ.
හාල් ලොරි වලට ගහල මිනිස්සු හාල් ගන්න කන් තමයි මේ නටන්නේ.. මේ මිනිස්සු ආස ගහමාරගන්න... ලඟදීම ඒක නම් වෙනවා... සත්තු
ගණන් අඩුකරා කියලා ගල්නම් කවලමි කරන්න එපා ඒ බව නීතීය ක්‍රියාත්මක කළයුතු
මම නම් දකින්නෙ මේවා සන්දර්ශන වගෙයි.හාල්මෝල් කාරයො ලන්ග දනගහන්න ඕනිද.දැනට රතු කැකුලු හින්ගයක් මවල තිබෙනව..ආනයනය කරන්න.රතු කැකුලු හාල් 200ට විකුනන්න පුලුවන්.ව්වෘතව ආනයනය කරන්න.
පොඩ්ඩක් හොයල බලන්න සිරිපාල ගම්ලත් කියන්නෙ කවුද කියල?
මම ඉස්සෙල්ලාම අද දිනය මම පවසන්නම් 19/12.2024/ වෙලාවත් පවසන්නම් රාත්රයේ...8.45-9.00. ප්‍රදීප් ස්ටෝස් බේස්ලයින් පාර අමන්දොළුව කැඩිච්ච නාලු නාඩු හාල සීල් කරපු කිලෝ පහේ පැකට් එක මිල 1100. එහෙත් ඔවුන් විකුණන්නේ 1250. ආයෙ සමාගම වන්නේ රත්න නාඩු සහල් දා මේක බොරු කියලා හිතනවා නම් මං කියපු ටයිමින් එක ඩේට් එක කැමරාව චෙක් කරන්න පාරිභෝගික අධිකාරිය නිදිද කියල විතරයි අහන්න තියෙන්නේ🙏 සමහරවිට මං කියපු වෙලාවට ඔය කියන කැමරා ඔක්කොම වැඩ කරන්නේ නැතිවෙයි 😂😂😂 මේකනේ අපේ රටේ නීතිය නීතිය කොන්ද කෙලින් තියෙනවනම් පොඩ්ඩක් හොයලා බලන්න
sorry date miss you රියල් ඩේට් 10/12 2024
මුන් හාල් වැඩි කරාම ඒ මොහොතේ වැඩි කරනවා.අඩු කරන්න කිවාම මගුල් කතා කියනවා.කඩ කාරයො තමයි හොදම ලාබය ලබන්නෙ
රජයේ වී අළෙවි මණ්ඩලේට සාධාරණමිලට ගොවියො හාල් දෙන්නෙ නැතුව වැඩි ගණන් වලට මෝල් කාරයන්ට හාල් දීලා අපි මුන්ට බණිනවා, ගිය පාර අපේ මාමාගෙ කුඹුරෙ වී මණ්ඩලේට දෙන්නෙ නැතුව හන්ගගෙන ඉඳලා මුන්ට දුන්නෙ, මේ පාර ගංවතුරෙන් සම්පූර්ණ කුඹුරම යට වුණා, කර්මයයි සොබාදහමයි නඩු අහන දවසට නඩු නෑ තීන්දු විතරයි..😢🙏😅😅
රජයෙන් වතුර දෙනවා.වගාවන් හානි උනාම වන්දි ගෙවන්නත් ඕනේ පොහොර දෙනවා කුඹුරු ඉඩකඩම් රජෙනම් මහවලියෙන් වාරිමාර්ග ඉතින් ආයි මේ වි ටික රජයට ගන්න බැරි
බඩු තියෙනවා ගාන වැඩි කලානම් මෙහෙමත් මිනිස්සු... රටක් ගොඩ දාන්න බෑ මෙහෙම දනලොබි මිනිස්සු එක්ක.. ඇත්තටම අවසානේ කොහොම උණත් උන් දිනුම් අවසානේ රජයත් දිනුම්.. මුදලාලිත් දිනුම්.. හැමදාම වගේ පොඩි මිනිහා සාගතේ... බඩු මිල වැඩි කරන්න ඕනේ නිසා හිගයක් මවලා උන් වැඩේ කරගන්නවා එච්චරයි.. රටේ දේවල් අඩුවට දෙන්න බැරි නම් පිටරටින් ගෙන්න තියෙන්නේ උන්ට බම්බු ගහගන්න කියලා එතකොට තියාගෙන කන්නේ නැතැයි
තාම කඩවත නම් නාඩු හාල් 250/=
Mr. President sir. ,,, . Don't give chances for rice supplies n rice bulk salesmen , They increase rice prices always , Show your excitive powers for them ,
තාම කඩවත නම් හාල් නාඩු 250/=
හාල් හිගේ හාල් හිගේ කියනවා බත් උයලා නාස්ති කරන තරම් බලන්න ඔබලාම උය උය විසිකරන තරම් මේ රටේ විතර ආහාර නාස්තියක් කොහෙවත් නැතුව ඇති
ගබඩා කරගෙන ඉද්දි 100:ට ගත්ත වී ගනන් වැඩිවෙන්නෙ කොහොමද
,ඔව්.අපිටට.තමයි.හැම.පැත්තෙන්ම.පාඩු.
මෝල් කරයත් බේරැනා කඩ කාරයොත් බේරැනා අපට ඇරිය😂😂
ආයේ පරීක්ෂා කරන්න දෙයක් නැහැ රුපියල් දහයකින් වැඩි කරලා මෝල් හිමියොත් සතුටුයි ප්රශ්නය විසඳුවා කියලා ආණ්ඩුවටත් සතුටුයි හාල් ලැබුන නිසා චන්දෙ දුන්න රැවටුන අයටත් සතුටුයි
😂😂😂😂😂
Oyalata hora kanna beruwa thiyena duka dekkama apita itawada sathutui😂😂
පලයම් පකයො යන්ඩ ඇයි හොරා කන පකයලා නැති නිසා තොට දුකද වහල් බල්ලා,තොපි දන්නෙ නැට්ට වනන්ඩ තමා හොරැන්ට
ගොවියෝ ලග තියෙන වි වලට අත තියන්න කාටවත් බැ ගොවියන්ට කෑමට ඇති ප්‍රමානය විතරයි ගොවියෝ ලග තියෙන්නෙ මාස් කන්නෙ වී රජයට හැර මෝල් කාරයන්ට විකුනන්නනෙපා කියලා නීතියක් දාන්න ඕනයි ආන්ඩුවෙන් සහනා දාර අරන් පිට උන්නවි දීම නවත්තන්න ඕනයි ගොවියොත් කරන්නෙ ආන්ඩුවෙන් සල්ලි අරන් වී වගා කරලා පිටට වී දෙනවා ඒක අසාදරනයි
Anduwen kawadda salli dunne kiyala kiyanawada.
පාලන මිලට විකුන්න නම් කොහොමද ගනන් වැඩි වෙලා .කලුකඩ කාරයො ගනං වැඩි කරල තියෙන්නේ වැඩි මිලට විකුණන කඩ වටලන්න ඕන නීතිය ක්‍රියාත්මක කරන්න ඕන
ගංවතුර දානකොට වී මෝල් කාරයො බැලුවා කල දූටුකළ වල ඉහගෙන කනවා
Ru.10k adu කරලා පාලන mila දෙන්න තිබුණේ කීයක් හරි වැඩි කරගන්න mun මෙහෙම kare කොහොමද දුප්පත් මිනිස්සු kanne.😢😢😢
කොහොම හරි හාල් රුපියල් 10න් වැඩි කලා අඩු වට කෑව මදෑ. දුප්පත් අපිට තමයි කෙල වෙන්නේ
රජයේ වී මෝලක් තියනවා වැඩ නෑ කියලා අහලා තියෙනවා. ඒ ගැන වීඩියෝ එකක් දෙන්න
හල් තියන උන්ට හිගේ තෙරෙන්නෙ නැහැ.හල් හිගේ තෙරෙන්නෙ හල් නැති අයට. ඔය තියෙන්නෙ හල් නේ. ... ලොකු වතුරක් ආවා නම් ඔය හංගන් ඉන්න හලුත් එක්කම ගහගෙන යනවා.. සොබාදහම කියලා එකක් තියනවා නේ ඕන අයට සොබාදහම දඩුවම් දෙනවා.. .
මුන්ගේ හාල් ඕන්නේ නෑ රටින් ගේන්න ජනාධිපති තුමනී
😂පිස්සෙක්ට දුන්නනෙ
අනිවාර්යයෙන් ❤
ලැජ්ජයි. සහලින් ස්වයන්පෝශිත වෙලා පිටරටටත් සහල් අපනයනය කරන්න ඕනෙ රටක් වෙන්නයි ඕනෙ. හාල් ටික පිටරටින් ගෙන්නලු
නෑ තමා.ඊයෙත් සතොසේ හාල් පොල් නෑ.කඩවල්වල තියෙන්නේ සම්බා සහ බාස්මතී...
ලබන පාරත් මුන්ම වී ගත්තොත් මිනිස්සු කාල ඉවරයි. මුන් මිල වැඩි කරන්න ඕන වුන ගමන් බඩු හංගනවා. 😂😂
නැති හාල් ගණන් වැඩි වුනාහම කොහොමද ඇති වුනේ.රජයේ සහ පෞද්ගලික පාසල්,රෝහල්,වෙලෙද සල්,බැංකු ලංකාව පුරාම තියනවා .රටේ අවශ්‍යම සහල් මෝල් ඇයි පෞද්ගලික විතරක් වුනේ.රජයක් විදිහට අසරණ වෙන්න උනේ මුදල් පේරේත හාල් හිමියෝ ලග රජයේ මෝල් ඉස්ථාපිත නොකරපු වරදින්.හැම රජයක්ම මුන්ට කබුරපු එකයි කරලා තියන්නේ.මුන්ට ජනතාවගෙ කුසගින්න තේරෙන්නෑ .මේක හැම රජයකටම හොද පාඩමක්.නෙලුම් කුලන වගේ ඒවාට සල්ලි යට නොකර හාල් මෝල් දෙක තුනක් ඉදිකරානම් ජානතාවට කොච්චර වටිනවද?මේ සැරේවත් රජයේන් ගොවියාගේ වී හොද මිලකට අරන් රජයේ මෝල් ඉදිකරන්න.නැති හාල් මිල වැඩි කළාම ඇති වෙන විදිහ හොදටම කළේ මෝල් හිමියෝ.එයාලට විශ්වයෙන් පිළිතුරු දෙන දවසක් එනවා.එදාට ඔය හාල් කන්න වෙන්නේ උන්ටම තමයි.
මැතිනිය හදපු රජයේ විි මෝල් වලට ගිනිතිබිබෙි කවුද ජෙප්පො තමයි
කොහොම හරි අනුර පත් උනා විතරයි අපිට වැඩත් නෑ රටේ නායකය කියන්නේ හිගන්නෙගෙ ඉදල ලොකු ධනපතියා පිළිබද හොද අවබෝධයක් තියෙන්නෙ ඕන පුද්ගලයෙක් එහෙම දැනීමක වර්තමාන ජනාධිපතිවරයාට නෑ
මුන්ට නේ සතුට තියෙන්නේ හාල් මුන්ට ඕන ගානට වැඩි උනා නේ 🤣
කොන්දක් කෙලින් තියන් අන්තිම මරණය උනත් කමක් නෑ කියල පාලනය කරන්න පුළුවන් පුද්ගලයෙක් රටක පහල වෙනකන් ඔය කවුරු බලයට ආවත් ලොක්කෝ ඉස්සරහ ඇබරෙනවා. කවුරු ආවත් මේ රට හදන්න බෑ. මිනිස්සුන්ට ලොකුවටම දැනෙන්නේ බඩට ශොට් එක වදිනකොට ඔය පොඩි දේ තේරුම් ගත්තනම් ඔය පහල වෙන ඕන එකෙක්ට දීර්ඝ කාලයක් ඉන්න පුලුවන් ඒ ටිකවත් ඔය ඉන්න එකෙකුටවත් තේරුම් ගන්න බෑ. තේරුම් ගත්තත් පාඩුවේ ඉන්නවා මොකද ඔය පත් වෙන එකෙක්වත් තමන්ට වගේ නේද අනුන්ටත් කියල හිතන මානසිකත්වයක් නෑ.
තාමත් මාලිමාවට ## දෙන උන් ඉන්නව😂
Ow api ilaga parawath sajiyava gemu 😂
10 ඇරියේ මේ අන්ඩුව නේමේ
එක පෑන් පාරෙන් කරන්න පුලුවන් කිව්ව දේවල් වලට රස්තියාදු වෙන තරමක්. බේගල පප්පලා ගේ සුරංගනා කතා වලට රැවටුන අයට මාලිමාවන් උතුර දකුණ හොයා ගන්න වෙන්නෙ
තව වැසි කරන්න ඔනෙ😂
හැහ් හැහ් තට්ට පකය හිනාවෙ කැත 😂😂
ලප යෝ😂
යකෝ කාදිනලුත් බිස්නස් කරනවද.
Apoi denawa denawa API iyet Nadu gatte260
ලපයා මේසෙට ගැහුවා 😂😂
මේවට වගකිව යුත්තේ කලින් පැවති රජයවල් උන් කොරපු හරිය තමයි මේ අාන්ඩුවත් විදවන්නේ. ජනතාවත් විදවන්නේ .රාජපක්ෂලා. මයිත්ත්රීලා. ගොටාබයලා. රනිල්ලා සමගියෙන් කාපු රට එකපාරට ගොඩදාන්න අමාරුයි. එ්කයි අැත්ත😢😢😢😢😢😢😢
api NPP vote kalee . Api karagannag
ඩඩ්ලිට 10ක් වැඩි කරලා දුන්නා.. ඒක ජෙබයියොන්ට නොතේරෙන්න ලස්සන නාට්‍යක් වගේ කරා.. එච්චරයි
ඇයි බං මෙච්චර දවසක් ඇමති මණ්ඩලයේ හිටියෙ මෝල් කාරයෙක් , මෛත්‍රීපාල ගේ මල්ලි මෝල් කාරයෙක්, සජබෙ ජාතික ලැයිස්තුවට මෝල් කාරයෙක්,බබාල වගේ පොස්ට් කමෙන්ට් දාන අපතයො
Budu ammoooooo oya nathi haluth veeth thiyenna.....😂😂😂😂😂😂🇬🇷🇬🇷🇬🇷🇬🇷
කට කයිවාරු බැරි බැරියා ආණ්ඩු පත් උනාම මේවගේ ඒව වෙනව. 😂
කාටද පුළුවන්
Ube ammage kimba aaah 😂
Thopi wagea awajathakainta oni kohamath horungen yapeana anungea deawal kaala thopita oni widihata inna ayi eawa ba
@Handlethis-g3dනැ උබේ අම්මාගෙ එකේ පුළුවන් ද වැඩක් ගන්න 😂😂 වඩාගෙන කරන්න ආසයි 😂😂😂
@@HappyAstronomicalModel-zs6qk ube ammage kibma ammo 😂 iiya habai
කැකුලු හාල් 248😂😂
අපි කලින් හාල් කැවෙ 60ට පිස්සෙක් කර දෙයක්😂