ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරනයි පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
Sadu sadu sadu 🙏🙏🙏budusaranai
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා ❤❤❤❤❤❤❤❤
සැගරුවනට 🙏🙏🙏🙏🙏🙏🙏ක්. වේවා.. වටිනා කම. නිමක්. නෑ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි දෙවි පිහිටයි
Sadu sadu sadu ma viswaya surakena siyalu daveyo obawahansa rakaganetwa
තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ සාධු සාධු සාධු🌻🌹🌷🙏🙏🙏🙏
r
🙏🏿
❤❤❤❤Ape himisaduta budusaranayi
සියළු දෙනාටම සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
Samma sambudu saranai 🎉
🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹
🙏🙏🙏
Pera pasal guruwaru hamoma nemei hode...mama uganwane daruwanta thamage wada thamamma karagena hoda guna yahapath buddimath daruwan bihi karane.
එකනම් ඇත්ත අපෙ හාමුදුරුවනේ මුන්ට ඔහොම කියලා මදි
සම්මා සම්බුදු සරණයි හමුදුරුවනි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
බෝහෝම පිං මගේ ආරාධනයෙන් වැඩමාවදාල පුජ්‍ය පාද ආදළුවේ ශ්‍රී සුමන්ගල හිමි පානන්වහන්සේට මාගේ මේ පිංකම් මාලාවට උදව් උපකාරකල සියළුදෙනාටත් දේවිකා මහත්මියටරන් w වසන්ත මහතටගල් අමුණ තරුන කැලටබොදු සිත ගල් අමුණ බවුද්ධ සමිතියටමේ විඩියෝව ලබාගත් සුදම් දෙරණ youtube නාලිකාවට බොහෝම පිං
මේවා තමා පුතේ වැදි බණ .
@@srilankanelectronica9997 ජාතක කතා පොතේ තිබෙන ජරාම කතා වක් අරගෙන මිනිස්සුන්ට උගන්වන්නෙ මොකක්ද දන්නෙ නෑ. බුදු මුවින් දේශනා කල ශ්‍රි සද්ධර්ම ය බිඳක් දේශනා කරන්න ට බැරි හාමුදුරුවරු මොකටද ?මොන තරම් වටිනා දර්මයක් ද අපිට ලැබී තිබෙන්නේ .අපේ කරුමෙට වල්පල් ඕපාදූප කියන හාමුදුරුවරු රැල්ලක් බිහිවීගෙන එන්නෙ.මේ ක්‍රමය ට වල්පොල රාහුල හාමුදුරුවෝ කිව්වෙ කන්ඩ සූත්‍රය කියල යි. සල්ලි හම්බ කරන බන.
ඔව්,පුතේ
සුදම් දෙරණ නාලිකාව හිතා බලන්න. ඔබ සල්ලි හම්බ කරන්න විතරක් හිතන්න එපා. දර්මයේ නාමයෙන් මේවගේ වැඩකට නැති බන ප්‍රචාරය කරමින් මුදල් උපයන්න එපා. ඒක ලොකු පාපයක් . හොද ගුනගරුක දර්ම දේශකයන් වහන්සේ ලා ඕන තරම් ඉන්නවා. හැබැයි මිනිස්සු ඒවා බලනවා අඩුයි. ඒකයි හේතුව . ඒවායින් මුදල් උපයන්න බෑ නේද ?
පෙනේරයක් නොවී හොද ටික විතරක් ගන්න
@@Srilanka506 ගන්න තියෙන්නෙ මොනවද කියන්න
බණ,වදාරනවා,,2,බණ,පහරනවා,3බණවමාරණවා,4බණ,අනනවා,5බණ,තලනවා මේවායින්,මේදෙසුම,,අයත්,වන්නෙ,කුමන,ගොඩටද
මෙ බනද බන්
අනුව
අසාත මන්ත්‍රය ජාතක කතා ව ඇසුරෙන් මේ හාමුදුරුවෝ බන පටන් ගත්තා .මේ ජාතක කතා පොත සාහිත්‍යය කෘතියක් බව නිකමටවත් කීවද? හාමුදුරුවනේ ජාතක කතා නැතුවට දම්ම පදයේ හොද ආදර්ශ මත් ගාථා රත්න යන් තියෙන වා නේද? ඒ එකක් අරගෙන මේ මිනිස්සුන්ට හිත පැහැදෙන්න බනක් කීවා නම් කොච්චර හොදද? ජාතක කතා පොත අපි පරිශීලනය කරන වා තමයි . නමුත් එය බුදුන්වහන්සේ දේශනා කල දෙයක් නොවෙයි .. බුදුන්වහන්සේ දේශනා කල උතුම් දහම් පද කොච්චර වාත් තිබියදි ඇයි මේ වාගේ කුරුණෑගල යුගයේ මිනිස්සු ලියපු සාහිත්‍යය කෘතියක එන කතා වක් අරගෙන බුදුන්වහන්සේ ගේ දේශනා වක් ලෙස මිනිස්සුන්ට කියන්නෙ ? ජාතක කතා පොතේත් හොද වටිනා කතා තිබෙනවා . නමුත් මේ උන්නාන්සෙ තෝරා බේරා ගත්තෙ මාතෘත්වය යට පවා නිගාදෙන කතා වක්.ජාතක කතා කරුවා බොහොමයක් ලියා තිබෙන්නේ ස්ත්‍රී ත්වය පහත් කොට දක්වන කතා . ඔවුන් බොහෝ දෙනෙක් බමුනුමත දැරූ අය. පොඩිදරුවන් ඉදිරියේ කිව නොහැකි කතා වක් අරගෙන ඇවිත් මේ කියන්නෙ බන ද? නාකි ගෑනු අරුන් මුන් ගගා පහත් වචන කතා කරමින් මේ කියන්නෙ බන ද? ගරු සෝම හිමියන් වැනි දර්ම දේශකයන් වහන්සේ නමක් ආදර්ශෙට ගන්න. කාගම උන්ද වගෙ අය නැතුව .
මේ ධර්ම දේශනාව සම්පූර්ණයෙන් සංස්කරණය කරලා තියෙන්නේ
@@Srilanka506 සංස්කරණය කලාම හොදම ටිකනෙ ගන්නෙ .
Hamuduruwane ova wahanse bana kiyanne sudam deranata you tube akata hambakara deñnada? Harima kathai .
😂Gʻ
😂 😂😂😂😂
කොපි බන
තෙරුවන් සරනයි පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
Sadu sadu sadu 🙏🙏🙏budusaranai
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා ❤❤❤❤❤❤❤❤
සැගරුවනට 🙏🙏🙏🙏🙏🙏🙏ක්. වේවා.. වටිනා කම. නිමක්. නෑ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි දෙවි පිහිටයි
Sadu sadu sadu ma viswaya surakena siyalu daveyo obawahansa rakaganetwa
තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ සාධු සාධු සාධු🌻🌹🌷🙏🙏🙏🙏
r
🙏🏿
❤❤❤❤Ape himisaduta budusaranayi
සියළු දෙනාටම සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
Samma sambudu saranai 🎉
🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹
🙏🙏🙏
Pera pasal guruwaru hamoma nemei hode...mama uganwane daruwanta thamage wada thamamma karagena hoda guna yahapath buddimath daruwan bihi karane.
එකනම් ඇත්ත අපෙ හාමුදුරුවනේ මුන්ට ඔහොම කියලා මදි
සම්මා සම්බුදු සරණයි හමුදුරුවනි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
බෝහෝම පිං මගේ ආරාධනයෙන් වැඩමාවදාල පුජ්‍ය පාද ආදළුවේ ශ්‍රී සුමන්ගල හිමි පානන්වහන්සේට
මාගේ මේ පිංකම් මාලාවට උදව් උපකාරකල සියළුදෙනාටත්
දේවිකා මහත්මියට
රන් w වසන්ත මහතට
ගල් අමුණ තරුන කැලට
බොදු සිත ගල් අමුණ බවුද්ධ සමිතියට
මේ විඩියෝව ලබාගත් සුදම් දෙරණ youtube නාලිකාවට බොහෝම පිං
මේවා තමා පුතේ වැදි බණ .
@@srilankanelectronica9997 ජාතක කතා පොතේ තිබෙන ජරාම කතා වක් අරගෙන මිනිස්සුන්ට උගන්වන්නෙ මොකක්ද දන්නෙ නෑ. බුදු මුවින් දේශනා කල ශ්‍රි සද්ධර්ම ය බිඳක් දේශනා කරන්න ට බැරි හාමුදුරුවරු මොකටද ?මොන තරම් වටිනා දර්මයක් ද අපිට ලැබී තිබෙන්නේ .අපේ කරුමෙට වල්පල් ඕපාදූප කියන හාමුදුරුවරු රැල්ලක් බිහිවීගෙන එන්නෙ.මේ ක්‍රමය ට වල්පොල රාහුල හාමුදුරුවෝ කිව්වෙ කන්ඩ සූත්‍රය කියල යි. සල්ලි හම්බ කරන බන.
ඔව්,පුතේ
සුදම් දෙරණ නාලිකාව හිතා බලන්න. ඔබ සල්ලි හම්බ කරන්න විතරක් හිතන්න එපා. දර්මයේ නාමයෙන් මේවගේ වැඩකට නැති බන ප්‍රචාරය කරමින් මුදල් උපයන්න එපා. ඒක ලොකු පාපයක් . හොද ගුනගරුක දර්ම දේශකයන් වහන්සේ ලා ඕන තරම් ඉන්නවා. හැබැයි මිනිස්සු ඒවා බලනවා අඩුයි. ඒකයි හේතුව . ඒවායින් මුදල් උපයන්න බෑ නේද ?
පෙනේරයක් නොවී හොද ටික විතරක් ගන්න
@@Srilanka506 ගන්න තියෙන්නෙ මොනවද කියන්න
බණ,වදාරනවා,,2,බණ,පහරනවා,3බණවමාරණවා,4බණ,අනනවා,5බණ,තලනවා මේවායින්,මේදෙසුම,,අයත්,වන්නෙ,කුමන,ගොඩටද
මෙ බනද බන්
අනුව
අසාත මන්ත්‍රය ජාතක කතා ව ඇසුරෙන් මේ හාමුදුරුවෝ බන පටන් ගත්තා .මේ ජාතක කතා පොත සාහිත්‍යය කෘතියක් බව නිකමටවත් කීවද? හාමුදුරුවනේ ජාතක කතා නැතුවට දම්ම පදයේ හොද ආදර්ශ මත් ගාථා රත්න යන් තියෙන වා නේද? ඒ එකක් අරගෙන මේ මිනිස්සුන්ට හිත පැහැදෙන්න බනක් කීවා නම් කොච්චර හොදද? ජාතක කතා පොත අපි පරිශීලනය කරන වා තමයි . නමුත් එය බුදුන්වහන්සේ දේශනා කල දෙයක් නොවෙයි .. බුදුන්වහන්සේ දේශනා කල උතුම් දහම් පද කොච්චර වාත් තිබියදි ඇයි මේ වාගේ කුරුණෑගල යුගයේ මිනිස්සු ලියපු සාහිත්‍යය කෘතියක එන කතා වක් අරගෙන බුදුන්වහන්සේ ගේ දේශනා වක් ලෙස මිනිස්සුන්ට කියන්නෙ ? ජාතක කතා පොතේත් හොද වටිනා කතා තිබෙනවා . නමුත් මේ උන්නාන්සෙ තෝරා බේරා ගත්තෙ මාතෘත්වය යට පවා නිගාදෙන කතා වක්.ජාතක කතා කරුවා බොහොමයක් ලියා තිබෙන්නේ ස්ත්‍රී ත්වය පහත් කොට දක්වන කතා . ඔවුන් බොහෝ දෙනෙක් බමුනුමත දැරූ අය. පොඩිදරුවන් ඉදිරියේ කිව නොහැකි කතා වක් අරගෙන ඇවිත් මේ කියන්නෙ බන ද?
නාකි ගෑනු අරුන් මුන් ගගා පහත් වචන කතා කරමින් මේ කියන්නෙ බන ද? ගරු සෝම හිමියන් වැනි දර්ම දේශකයන් වහන්සේ නමක් ආදර්ශෙට ගන්න. කාගම උන්ද වගෙ අය නැතුව .
මේ ධර්ම දේශනාව සම්පූර්ණයෙන් සංස්කරණය කරලා තියෙන්නේ
@@Srilanka506 සංස්කරණය කලාම හොදම ටිකනෙ ගන්නෙ .
Hamuduruwane ova wahanse bana kiyanne sudam deranata you tube akata hambakara deñnada? Harima kathai .
😂
Gʻ
😂 😂😂😂😂
කොපි බන
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏