three wheel එකේ හෙඩ් ලයිට් රිලේ වෙනසක් කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 28

  • @ChandanaRajesh-y7b
    @ChandanaRajesh-y7b 16 วันที่ผ่านมา

    Aththatama watinawa malli

  • @LiveAmethonline
    @LiveAmethonline 11 วันที่ผ่านมา +1

    ඇම්පියර් 10 තමා බොස් වීල් එකේ ෆියුස් වලින් රිලේ වලට දෙන්නෙ..ඇම්පියර් 10ට වඩා දාන්න එපා කවුරුත් බලබ් පිච්චෙනවා තව දෝෂ වැඩි වෙන එක විතරයි වෙන්නෙ

  • @BandulaRanasingha-e1x
    @BandulaRanasingha-e1x 15 วันที่ผ่านมา

    ❤❤❤❤. මේ රිලේ ගන්න තියෙන්නෙ කොහෙද අයියේ. තැනක් කියන්නකෝ.

  • @sachinthanaishan5233
    @sachinthanaishan5233 2 หลายเดือนก่อน

    මං 100-80 හෙඩ් ලයිට් දාන්න ඉන්නෙ වෙනම ලයින් එකක් ගහලා.වීල් බැටරි එක මදි වෙයිද.බැටරි එකට හානියක් වෙයිද

  • @ranjithjanaka2676
    @ranjithjanaka2676 6 หลายเดือนก่อน

    නියම විදිහට කරන වැඩක්.

  • @RaslanRaslan-wm5hy
    @RaslanRaslan-wm5hy 4 หลายเดือนก่อน

    Ayye oyanilpata rilay ake ampiyar satahana kohida tiyenne

  • @dbsrilanka4753
    @dbsrilanka4753 5 หลายเดือนก่อน

    පිටි පස්සෙත් ඔය වගේම රිලේ එකක් තියෙනවා. ඒකෙන් මොකද වෙන්⁣නෙ. ඒක ගැනත් කියන්න.

  • @PiyumiHansika-rq9vv
    @PiyumiHansika-rq9vv 6 หลายเดือนก่อน

    වටිනවා අයියේ

  • @Bandara-hp7qr
    @Bandara-hp7qr 8 หลายเดือนก่อน +1

    ඔබගෙ අදහස් සෑහෙන්න වටිනවා. වට්සැප් නම්බර් එක දාන්න

    • @bassmalli5035
      @bassmalli5035  8 หลายเดือนก่อน

      ස්තූතියී..... 0741295007

  • @DanuwahDanuwah
    @DanuwahDanuwah 3 หลายเดือนก่อน

    Aiye rilay eke wayar rath wenne ai

  • @weerasinhewegapitiya2260
    @weerasinhewegapitiya2260 3 หลายเดือนก่อน

    ඔයා හරි..........

  • @palithajayawardena7336
    @palithajayawardena7336 8 หลายเดือนก่อน

    වීල් එකේ එන 10A එකට, A 25 හරි A 30 හරි දැම්මොත් හොදයිද

    • @bassmalli5035
      @bassmalli5035  8 หลายเดือนก่อน +1

      ඔව් 20 හරි 25 වගේ දාන්ඩ

    • @lahirusandaruvan4694
      @lahirusandaruvan4694 7 หลายเดือนก่อน

      40 denmoth aulda

  • @shehan116
    @shehan116 8 หลายเดือนก่อน

    Ubanam supirima weddek🙏🙏🙏

  • @lsgreen141
    @lsgreen141 3 หลายเดือนก่อน

    oyaga 4n numbara aka danawada

  • @ChathuraMaduranga-o6l
    @ChathuraMaduranga-o6l 2 หลายเดือนก่อน

    Japan math damma maru bande.300i

    • @BandulaRanasingha-e1x
      @BandulaRanasingha-e1x 15 วันที่ผ่านมา

      කොහෙද ගන්න තියෙන්නෙ මේ රිලේ. කියන්නකෝ ලොකු උදව්වක්.

  • @pradeepmotors4974
    @pradeepmotors4974 8 หลายเดือนก่อน

    👍👍

  • @PiyumiHansika-rq9vv
    @PiyumiHansika-rq9vv 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @JinaniJinani
    @JinaniJinani 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @GayanGunawardana-qt3og
    @GayanGunawardana-qt3og 8 หลายเดือนก่อน

    Mama oya relye eka dala thiyenna den aurudu 3wenawa

  • @AselaWishmantha
    @AselaWishmantha 3 วันที่ผ่านมา

    Number please