චිත්‍රයක් කේක් එකට කොපි කර ගන්නේ කොහොමද -2 කොටස Transfering an image to a cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • චිත්‍රයක් කේක් එකට පිටපත් කර ගන්න ක්‍රමයකි 1 වෙනි කොටස - Transfering an image to a cake part 1 - • චිත්‍රයක් බටර් අයිසින්...
    බටර් අයිසින් හරි පදමට හදමු - • සියලුම රස රහස් සමගින් ...
    ෆේස් බුක් පිටුව- / othentik-cake-23137724...
    #howtocopyimage #caketutorial #insinhala

ความคิดเห็น • 48

  • @dinushakumari5849
    @dinushakumari5849 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලේසියි ස්තුතියි

  • @rameshikamadhushani9795
    @rameshikamadhushani9795 2 ปีที่แล้ว +2

    Lassanai...aththatama.cool eka yaddi diya wenna blnne ndda..

  • @nilukacrishanthi6226
    @nilukacrishanthi6226 3 ปีที่แล้ว +2

    Hi dear oyage vedio eka hodata kiyala denawa thanks...
    Dear cake eka udata picture eka dammahama butter icing eka diya wennadda rasne kaleta hari cake eka eliye thiyanakota hari e kata mokada karane...pls kiyannako

    • @nuwanthikamendis7024
      @nuwanthikamendis7024 3 ปีที่แล้ว +1

      A de matath denaganna one

    • @arushachamanthi8273
      @arushachamanthi8273 3 ปีที่แล้ว +1

      Transer karapu picture ekata mona butter icing ekada add kare kiyala danaganna puluwan da ? Soft butter icing or basic butter icing da ?

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  2 ปีที่แล้ว

      නෑ දිය වෙන්නේ නෑ.බේසික් බටර් අයිසින් එක පාවිච්චි කරන්න.දියාරු ගතියට ගන්න එපා ගොඩාක්.සොරි අදයි මේ කමෙන්ට්ස් දැක්කේ

  • @prabathsampath502
    @prabathsampath502 11 หลายเดือนก่อน

    Thank ❤️❤️👍

  • @madhushaniperera7262
    @madhushaniperera7262 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හරිම ඉක්මන්. ඒත් ශීතකරනයේ දාන්නෙ නැතුව වෙන ක්‍රමයක් නැද්ද. මොකද ශීතකරනයේ දැම්මහම කේක් එක රස නෑ. ගැටෝ නම් කමක් නෑ

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  2 ปีที่แล้ว +1

      කේක් එක විනාඩි 10 ක් දැම්මහම ඇති.ඒ ටික වෙලාවට රසේ වෙන්සක් වෙන් නෑ නංගි

  • @samadhianuradha5051
    @samadhianuradha5051 2 ปีที่แล้ว

    Ane me dn thama oyage cake okkoma dakke kawadavth dakala nathi ewath thibba marama lassanai 😍 oya nam excellent ❤️ eth me like ,comment madi aida manda me minissu aththatama hariyata kiyala dena kenawa agayanne nane vikara ,sobana, kara kara kale kakaa dana video walata ona tharam like dei ... mn ada idala oyge video balanna hamadama asawen innawa thawa thawa lassanai nirmana karanna labewa 🙏😘

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  2 ปีที่แล้ว

      ස්තූති යි නංගි ඔයාගේ වචන වලට දිගටම මාත් එක්ක ඉන්න.🥰🥰🥰

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 3 ปีที่แล้ว

    ඉස්තුති

  • @loranichandrika1298
    @loranichandrika1298 3 ปีที่แล้ว +1

    Thank you ♥️

  • @charmainelru1898
    @charmainelru1898 3 ปีที่แล้ว

    So beautiful thanks for sharing 😍

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 ปีที่แล้ว

    Thanks

  • @malikakumari1379
    @malikakumari1379 2 ปีที่แล้ว

    Godak watinawa .thank you so much

    • @Iresha74
      @Iresha74 11 หลายเดือนก่อน

      Pic eka cake ekata thiya gattata passe room temparature ekeede art work eka melt wenna balanne nedda

  • @erandidassanayake7977
    @erandidassanayake7977 3 ปีที่แล้ว

    GREAT WORK DEAR...GODAAK DEWAL IGENA GATHTHA

  • @chathucake3733
    @chathucake3733 2 ปีที่แล้ว +1

    Mis cake akata alawapuwama icing ake eri netivenna mokada karanna

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  2 ปีที่แล้ว

      මේ ක්‍රමේට කරද්දි එහෙම ඉරි නම් හිටිනවා.එකම රටාවකට ඉරි දාගන්න.

  • @sugandhisilva1087
    @sugandhisilva1087 2 ปีที่แล้ว

    Dark blue icing ekata ගත්ත colouring eke no eka kianna puluwanda

  • @thilinidarshika2757
    @thilinidarshika2757 2 ปีที่แล้ว +1

    කේක් එක උඩින් හදාගත්ත චිත්‍රය තියන්න ඕන කේක් එකත් ෆ්‍රිජ් එකේ තියලා cool කරලද මිස්

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  2 ปีที่แล้ว

      ෆ්‍රිජ් දාලා ගත්තොත් වඩාත් හොදට නීට් එකට ෆිනිශි එක ගන්න පුලුවන් .කේක් එක කූල් නොකලත් ලොකු ප්‍රශ්නය ක් නෑ නංගි

  • @nalindakumara3435
    @nalindakumara3435 3 ปีที่แล้ว +1

    Thank you .❤❤😜😜

  • @rameshikamadhushani4791
    @rameshikamadhushani4791 2 ปีที่แล้ว +1

    Mona kiylda print out eka ganne one akki..ganna kypu eka mta pahadili nha..ane kiynnako akki

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      ඔයාට ඕනී ප්‍රින්ට් එක ෆ්ලිප් කරලා ප්‍රින්ට් කරන්න කියන්න.ඒ කියන්නෙ අනිත් පැත්තට නංගි

  • @chamilamadushanka9599
    @chamilamadushanka9599 3 ปีที่แล้ว

    Royal icing walin barida.

  • @user-rr3pn1uf7h
    @user-rr3pn1uf7h 9 หลายเดือนก่อน

  • @Loveliciousgirl4589
    @Loveliciousgirl4589 3 ปีที่แล้ว +1

    Fondant eka uding karanna puluwandha?

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  3 ปีที่แล้ว

      මේ වගෙ චිත්‍රයක් ෆොන්ඩන්ට් එක උඩටත් දාන්න පුලුවන්

  • @dinukihansani1878
    @dinukihansani1878 2 ปีที่แล้ว +1

    Akke oya royal icinda

  • @danuwijayanthi5451
    @danuwijayanthi5451 3 ปีที่แล้ว +1

    Cool eka giyama diya wen ndda miss

  • @ajithgunawardhana2116
    @ajithgunawardhana2116 2 ปีที่แล้ว +1

    මේ පින්තූර ගන්න ඇප් එක මොකක්ද

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  2 ปีที่แล้ว

      පින්තූර ය ගත්තේ ගූගූල් එකෙන් ඩියර් ඇප් එකකින් නම් නෙමේ ප්‍රින්ට් අවුට් ගත්දි flip කරලා ගත්තේ ඇප් එකක් යූස් කරේ නම් නෑ

  • @anushkaperera5485
    @anushkaperera5485 3 ปีที่แล้ว +1

    අනේ මට මර්මේඩ් ෆිල් කරන්න ගත්ත කලර්ස් ටික කියන්න පුලුවන් ද

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  2 ปีที่แล้ว +1

      Sorry අදයි මේ කමෙන්ට් එක දැක්කේ. හමේ පාට රසාකෝ ක්‍රීම් පීච් බිංදුවක්, කොන්ඩේ ඔරේන්ජ්, ඇදුම බාර්නි පර්පල්,හක්ගෙඩිය මොස් ග්‍රීන්.සේරම රසාකෝ බ්‍රෑන්ඩ් එකේ

    • @anushkaperera5485
      @anushkaperera5485 2 ปีที่แล้ว

      @@othentikcakebychayafernand6230 ඒකට කමක් නෑ ඩියර් ගොඩක් ස්තූතියි

  • @niroshanikumari8864
    @niroshanikumari8864 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🎂