Riddi Bisav | Low Country Dance | Fusion | Rivega Dance Studio | Sri Lankan Dance | Rangika Jeewanth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • Riddi Bisaw - රිද්දි බිසව්(2nd Generation)
    Natmo - 2015 @ Lionel Wendt Theatre in Colombo, Sri Lanka
    A section from a Low Country "Rata Yakume" ritual.
    Concept/Choreography/Costume Design/Direction:
    Rangika Jeewantha (Rivega Dance Studio)
    Music Composition: Nadika Weligodapola
    Audio Production: Theevra Records
    Presented by the Rivega Dance Studio
    Contact us : +94773077756 / +94112713500 / rivegadance@gmail.com
    👇 Like - Follow - Subscribe 👇
    Rivega Dance Studio
    / rivegadancestudio
    / rivegadance
    / rivegadancenew
    bit.ly/DanceWi...
    Nadika Weligodapola - THEEVRA
    / theevrarecords
    / theevra
    / nadika_theevra
    / theevra
    / theevra
    ALL RIGHTS OF THE MUSIC COMPOSER; NADIKA WELIGODAPOLA (THEEVRA ©️) AND THE CHOREOGRAPHER; RANGIKA JEEWANTHA (RIVEGA DANCE STUDIO ©️) IN THIS CREATIVE WORK RESERVED. UNAUTHORIZED COPYING, USAGE, PUBLISHING, PUBLIC PERFORMANCE, HIRING, RENTING, ADAPTING, REPRODUCTION, SYNCHRONIZATION, BROADCASTING, EDITING OF THIS CREATIVE WORK STRICTLY PROHIBITED AND IS A VIOLATION OF INTELLECTUAL PROPERTY LAW.
    ABOUT RIVEGA DANCE STUDIO
    RIVEGA DANCE STUDIO IS A TRADITIONAL AND FUSION DANCE TROUPE BASED IN SRI LANKA, WHICH HAS A 15 YEARS OF INSIGHT INTO SRI LANKAN - FUSION, CULTURAL, TRADITIONAL , CLASSICAL, FOLK, CONTEMPORARY AND OTHER CONCEPTUAL CREATIONS.
    THE TROUPE PERFORMS AT THE TOP MOST CORPORATE EVENTS IN THE COUNTRY, EXCLUSIVE STATE OF THE ART DANCE CONCERTS, MEGA TELEVISION PRODUCTIONS, CONCEPTUALIZED PRODUCT LAUNCHES AND BRAND RELATED EVENTS IN THE ENTERTAINMENT INDUSTRY.
    THE DANCE STUDIO BOASTS OF 30+ PROFESSIONAL DANCE INDIVIDUALS, WHO BRING TO ANY PRODUCTION GREAT SKILL, AND TALENT THAT IS A PREREQUISITE FOR ANY EVENT. COUPLED WITH STRENUOUS ROUTINES AND TRAINING ANY PRODUCTION UNDERTAKEN BY THE ORGANIZATION, BIG OR SMALL IS TREATED WITH THE SAME INTENSITY AND PASSION FROM START TO FINISH.
    RIVEGA DANCE STUDIO HAS REPRESENTED SRI LANKA IN MULTIPLE DESTINATIONS PROJECTING THE PRIDE AND CULTURE OF THE NATION. RECENT DESTINATIONS TOURED BY THE TROUPE - UNITED STATES/JAPAN/ FRANCE.

ความคิดเห็น • 147

  • @oldtimes2578
    @oldtimes2578 3 ปีที่แล้ว +64

    Wow I am Indian but in love with your traditional dance.... Very beautiful

  • @chethanakumari4243
    @chethanakumari4243 4 ปีที่แล้ว +37

    ගොඩාක් අය අපේ කලාව විහිලුවකට අරන් ඉන්න මෙකලෙ අපේ කම රැකගෙන ඉස්සරහට යනව කියන්නෙ ගොඩාක් අමාරු දෙයක් සර්ගෙ මේ නිර්මාණය ගොඩාක් ලස්සනයි මෙවගෙ දෙවල් තව ගොඩාක් කරන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා.සර්ල වගේ ගුරුවරු අපෙ රටෙ ඉන්න එක අපේ වාසනාවක් 🙏🙏🙏

    • @rivegadancestudio
      @rivegadancestudio  3 ปีที่แล้ว +3

      Ayubowan Thank you for being with us 🙏🏼❤️ගොඩක් අගය කරනවා.

  • @edchannel5023
    @edchannel5023 3 ปีที่แล้ว +32

    අවුරුදු 7 නර්තනය හැදෑරුවා දවස ගානේ වීඩියො බලනවා හැබැයි සර් මේ වගේ නර්තනයක් දැක්කෙ අද ලස්සනයි සර් බුදුසරනයි දීර්ඝායු සර්ට ඇතුලු නර්තන කංඩායමට

  • @raneluis2440
    @raneluis2440 3 ปีที่แล้ว +14

    මැද නටන ගර්ල් නම් සුපිරියි
    එයාගේ facial expression 100%k. ශරීර රිද්මයත් හරිම ලස්සනයි
    හැම කෙනෙක්ම හොදට ඩාන්ස් කරා. හොද නිර්මානක්

  • @VibhaviSandupama
    @VibhaviSandupama หลายเดือนก่อน +1

    අපේ kalawata thawath watina nirmanayak.....❤❤❤....kalawa thawa thawath diyunu wewa...ape urumaya rekewa....🙏🥰🥰🥰

  • @kalanaviraj7540
    @kalanaviraj7540 ปีที่แล้ว +12

    Riddi bisav dance of Low country traditional dancing of sri lanka. ❤❤❤❤ Just amazing

  • @chamilakumari2683
    @chamilakumari2683 2 ปีที่แล้ว +9

    Wooooooow. ❤️ඔයාලගේ dance එක ඇස් වශී කරවන තරම් ලස්සනයි. ඒ වගේ සුපිරියක් කවදාවත් දැකලා නෑ. ❤️පට්ට ✌️

  • @bravotabb3534
    @bravotabb3534 ปีที่แล้ว +9

    What a group of beauties. It is like watching angels dancing. Totally captivating.

  • @sithuminibandara7591
    @sithuminibandara7591 ปีที่แล้ว +3

    සම්පූර්ණ Costume එකම හරිම ලස්සනයි ❤❤

  • @RanganaDampegama
    @RanganaDampegama 7 หลายเดือนก่อน +2

    Me dance eka balana keeweni wathawada kiyala mata mathaka na
    E taram addict wela inne
    Natumaka tiyenna oni hama deyakma uparimayenma deela tiyanwa, perfect, kiyanna wachana nah
    Mama dakka lassanama pahatharata dance eka meka
    Thawath mewage nirmana karanna shakthiya dairya labewa kiyala hadawathinma prarthana karanawa mama Rivega dancing studio ekt, jaya wewa ❤❤❤❤❤

    • @rivegadancestudio
      @rivegadancestudio  5 หลายเดือนก่อน

      Thank you 🙏🏼❤️❤️

    • @rivegadancestudio
      @rivegadancestudio  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @suranjidilhani5354
    @suranjidilhani5354 4 หลายเดือนก่อน +5

    මමත් මේ item එකේ ගීතයට නර්තනයක් practice කරලා උත්සව කීපයකට ඉදිරිපත් කලා

  • @chanukanuwantha4474
    @chanukanuwantha4474 4 ปีที่แล้ว +20

    මේ වගේ නිර්මාණ අද දකින්න ගොඩක් අඩුයි සර්...ඕනම ලොකු කුඩා ලමයෙකුට වුනත් මේ නර්තනය බැලුවම රිද්දියාගයේ රිද්දි බිසවුන්ගේ චරිත නිරූපණය කෙසේද වුනේ යන්න වඩාත් පැහැදිලි සර්......මේ නර්තනය බැලුවනම් රිද්දිබිසවුන්ගේ චරිත නිරූපණය ගැන හොදට ප්‍රශ්නෙට ලියන්න පුලුවම්...මේ වගේ අපේ දේ රැකගෙන ඉදිරියටම යන්න සර්ට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි සර්...අනිවාර්යයෙන්ම ...

  • @ranulmbalasooriya659
    @ranulmbalasooriya659 4 ปีที่แล้ว +6

    Balana hama warayak ma aluthen ma ahanawa wage. Samahara sindu ahala iwara unama math wela wage.... Meeka ahapuwama nidagena nagitta wage. Thanks for the performance. 2013 idalama adata th enjoy karana dancing performance ekak. Thawa thawath mee wage nirmana bihikarannata jayen jaya ma wewa!!!!!!

    • @rivegadancestudio
      @rivegadancestudio  3 ปีที่แล้ว +1

      Ayubowan Thank you for being with us 🙏🏼❤️

  • @samanmalidassanayake5384
    @samanmalidassanayake5384 2 ปีที่แล้ว +8

    Perfect Dancing....and excellent choreography...

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි හරිම පිලිවෙලයි ..හැමෝම ලස්සනයි superb ..👍👌💜️🥰

  • @ushaniperera5733
    @ushaniperera5733 9 หลายเดือนก่อน +4

    මම මෙතෙක් දැකපු හොදම රිද්දි බිසව් නර්තනය ❤🙏✨️

  • @arunabatugedara6934
    @arunabatugedara6934 3 ปีที่แล้ว +6

    මේ රෙඩ්ඩි බිසව් නර්තනය මේ ආයතනයෙන්ම මිට කලින් වීඩියෝවක් මා දුටුවා අනර්ඝ නර්තනයක් සහ ඊටම ගැලපෙන පසුබිම් ගායනයත් මනරම් බොහෝ අවස්ථාවල මේ ගායනය යොදා ගන්නවා ම දැක තිබෙනවා ඒ එම ගායනයේ තිබෙන සුවිශේෂත්වය නිසාමයි කියයි මා නම් සිතන්නේ . මේ නර්තනය නිර්මාණය කල ශිල්පියාටත් නැටුම් කණ්ඩායමටත් ගායන ශිල්පිනියටත් මේ කර්තව්‍යට දායක සියලු දෙනාටත් බෙවින් ස්තුතියි අපේ නර්ථන කලාව ඉදිරියටත් රැක ගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා

    • @rivegadancestudio
      @rivegadancestudio  3 ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීම් අපි ගොඩක් අගය කරනවා මෙහි සංගීතය නිර්මාණය කර ඇත්තේ නදික වැලිගොඩපොල. සංගීත නිර්මාණය සම්පූර්ණ අගය කිරීම හිමිවෙන්නේ නදීකගෙ නිර්මාණ ශක්තියට, ඒ වගේම අපගේ නර්තන කණ්ඩාය කණ්ඩායමේ මහන්සියත් මේ සඳහා ගොඩක් බලපෑවා හැමදාමත් අපිත් එක්ක ඉන්න අපේ නිර්මාණත් එක්ක ඉන්න ඉස්සරහට තවත් ලස්සන නිර්මාණ ගොඩක් ඕගොල්ලන්ට බලා බලාගන්න ප් පුළුවන් බොහොමත්ම ස්තුතියි .

  • @chamilaindrani8021
    @chamilaindrani8021 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අක්කිලා 😘💜

  • @lahirusandesh4519
    @lahirusandesh4519 2 ปีที่แล้ว +5

    පට්ටම ඩාන්ස් එක..කොලිටි 100%..❤️

  • @community1854
    @community1854 3 ปีที่แล้ว +14

    Really classy! Wonderful; next level f evolution of low country dance!

  • @cyrilgamage6692
    @cyrilgamage6692 4 ปีที่แล้ว +31

    It reflects the excellence of our proud cultural heritage!

    • @rivegadancestudio
      @rivegadancestudio  3 ปีที่แล้ว +3

      your comments are very valuable to us..thank you.

    • @udaya.kanthiediritilaka3621
      @udaya.kanthiediritilaka3621 3 ปีที่แล้ว +2

      @@rivegadancestudio dhakaahxvxbq3iubcb🌈🌝🌤🚀🚦😁😀😆😃😉🦌🦓🐽🐄🐼🦇🐭🐔🐥🐣🐦🐤🐟🦈🐢🕊🍂🌼💐🎑🎊🏅🎖🎶🎵📢🔊

    • @lakmalisilva6678
      @lakmalisilva6678 ปีที่แล้ว +1

      ​@@rivegadancestudio😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🤩😍🥰🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍🤩🥰😘😍😍😍😍😍😍😍😍😍😍

    • @lakmalisilva6678
      @lakmalisilva6678 ปีที่แล้ว +1

      ​@@rivegadancestudio👆👆👆👆👆👆👆👆

  • @piumeepriyanka
    @piumeepriyanka 6 หลายเดือนก่อน +1

    හරි ම ලස්සනයි අක්කේ ❤💕👍🦄

  • @hasithamadushan8692
    @hasithamadushan8692 2 ปีที่แล้ว +2

    Man dakka lassanam dance ekak. Kochchara baluwath epa wen ne. Perfect. 😍😍😍

  • @ushaniperera5733
    @ushaniperera5733 9 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤🙏

  • @Nisaa587
    @Nisaa587 ปีที่แล้ว +3

    Lassanai ❤

  • @DinethSayuranga-dd5kd
    @DinethSayuranga-dd5kd 2 หลายเดือนก่อน +2

    😊😊❤

  • @prasadifrenando9447
    @prasadifrenando9447 4 ปีที่แล้ว +8

    It's a very important dance very beautiful ❤️❤️❤️❤️

    • @rivegadancestudio
      @rivegadancestudio  3 ปีที่แล้ว +2

      Ayubowan Thank you for being with us 🙏🏼❤️

  • @Chethasi-arts-Productions83
    @Chethasi-arts-Productions83 2 หลายเดือนก่อน +1

    👏👏👏

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne811 2 ปีที่แล้ว +4

    wow 🤩

  • @sankamihiranga
    @sankamihiranga 4 ปีที่แล้ว +3

    Simply.. Awesome...!

  • @sajeewanishshanka6184
    @sajeewanishshanka6184 3 หลายเดือนก่อน +2

    ඕක ලස්සන ගායනය පිරිමි කෙනෙක් කියනවනන් හැබැයි

  • @hansaniwathasala144
    @hansaniwathasala144 4 ปีที่แล้ว +3

    Danata aurudu 9kta klin vedio eka baddi api scl yanwa... eda bluweth hari asawen. Dan me vedio ekath ekka baluwath adatat lassana parana vedio ekamai.. anyway best performance ❤️ rivega dance studio ❤️❤️

  • @nuwanpathmakumara4314
    @nuwanpathmakumara4314 4 ปีที่แล้ว +3

    Woow, the best thing

  • @madukaranahansi1452
    @madukaranahansi1452 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @DoNotDial09
    @DoNotDial09 3 ปีที่แล้ว +5

    Stage adjustments walata pissu hadenawa. Synchronizations😱😱😱😱😱. Ammoh mn me dewani para balanne.

  • @danushkawijerathna1427
    @danushkawijerathna1427 2 ปีที่แล้ว +3

    Amazing ❤️

  • @thisaracharunda7197
    @thisaracharunda7197 4 ปีที่แล้ว +5

    2013 kavitha talent eka win karapu ms, roshani rangali innawa

  • @WendySmith84
    @WendySmith84 3 ปีที่แล้ว +3

    Perfect 👌

  • @bunnycaldhera8125
    @bunnycaldhera8125 4 ปีที่แล้ว +4

    This combination 🌸😻

  • @thilinaakash4004
    @thilinaakash4004 ปีที่แล้ว +2

    Music ❤️ wow

  • @sonaSen777
    @sonaSen777 3 ปีที่แล้ว +6

    Beautiful formations ♥️

  • @kavishadisanayake7509
    @kavishadisanayake7509 2 ปีที่แล้ว +2

    Lassana dance ekak...

  • @bl7508
    @bl7508 ปีที่แล้ว +2

    Beautiful

  • @RuviRuvee00
    @RuviRuvee00 4 ปีที่แล้ว +3

    Kiynn wachn ne e thrm lssanai😍😍😍

    • @rivegadancestudio
      @rivegadancestudio  3 ปีที่แล้ว

      Ayubowan Thank you for being with us 🙏🏼❤️

  • @bluesky1042
    @bluesky1042 3 ปีที่แล้ว +2

    මෙම වගේ ලස්සන නැටුමක් දැකලම නෑ , හරිම ලස්සනයි

  • @prasadifrenando9447
    @prasadifrenando9447 4 ปีที่แล้ว +4

    Supper dance

  • @sathsarabalasooriya3899
    @sathsarabalasooriya3899 4 ปีที่แล้ว +3

    amazing

    • @rivegadancestudio
      @rivegadancestudio  3 ปีที่แล้ว

      Ayubowan Thank you for being with us 🙏🏼❤️

  • @DinujayaArosha
    @DinujayaArosha หลายเดือนก่อน

    මේකෙ මාත්‍රා කෝමද යන්නේ

  • @Dulminthanethsara422
    @Dulminthanethsara422 3 ปีที่แล้ว +1

    Godak lassanai 👍

  • @chamikadikkumburage7959
    @chamikadikkumburage7959 4 ปีที่แล้ว +2

    ලස්සනයි සර්....❤️

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 ปีที่แล้ว +2

    Lightning system එකනම් හරි නෑ රංගික ,ඒත් හරිම ලස්සනයි මේ ඇක්ට් එක මමදැක්කා ගොඩාක් අය කොපි කරලා නටනවා 😂 ඒත් සමකල නොහැක..❤ මේක ආයේ කරන්න පුලුවන් නම් ලයිට් සිස්ටම් චේන්ජ් කරල ලොකු දෙයක් ..❤

    • @rivegadancestudio
      @rivegadancestudio  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි අගය කිරීමට , මන් ඔබ කියපු දේ ගැන සැලකිලිමත් වෙන්නම් .❤️❤️🙏🏼🙏🏼

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 ปีที่แล้ว

      @@rivegadancestudio තැන්ක්‍යූ රංගික මල්ලී ..හැමදාමත් ආදරෙයි ඔබගේ ආදරණීය පිළිතුරට..මේ රටේ නමගිය නැටුම් ගුරුවරු දෙන්නෙක් ඉන්නව නේ එයාල තමයි හැමදාම නොම්මර එක කියාගෙන නටවපු නැටුම් වලින් 99% දෙන්නගෙම බාගෙට රෙදි ඇදගෙන කිරි පණුගාය නැටුම් නේ..ඒ අතින් ඔබගේ නිර්මාන බොහෝ වෙනස් හා රසවිදින්න පුලුවන් ඒකයි අපි ආදරේ හා මෙහෙම හරි කොමන්ට් කරන්නේ..ඔයාගේ පිරිමි ළමයි සෙට් එක තව පොඩ්ඩක් මහත් කරලා ජිම් එකකට යවලා පිරිපුන් පිරිමි කම තියෙන සුපර් ඩාන්සින් කොල්ලො ටිකක් කරන්න.ඒක ඔබේ කන්ඩායමට ගොඩාක් වැදගත් වගේම අර ලොක්කො දෙන්නගේ කොස්ටියුම් නම් ජීවිතේට කොපි කරන්න එපා ගැහැනු ළමයින්ට සුදුසු කොස්ටියුම් හැම වෙලේම තෝරගන්න බ්‍රා එකට ජෝතිය ඇදල නටවන්න එපා..තමන්ගේ අයිඩින්ටිෆයි එක හැමදාම තියාගන්න..නැටුමක් දැක්ක ගමන් ආ...මේක රිවේගා එකේ කියල මිනිස්සුන්ට ඒත්තු ගැන්වෙන්න...Thank u for undestanding ❤🙏

  • @sithuminishavindi3957
    @sithuminishavindi3957 3 ปีที่แล้ว +3

    ❤️‍🔥❤️‍🔥

  • @d.granganapubudu6973
    @d.granganapubudu6973 3 ปีที่แล้ว +3

    Meh dance ek gana nm kiyanna wachana nh, kochchara baluwath epawenne nathi ayeth ayeth balanna hithena wishishtaganaye nirmanayk....hamotama subapathanw...💝

    • @rivegadancestudio
      @rivegadancestudio  3 ปีที่แล้ว +1

      🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️

  • @harshathilanka-ly4up
    @harshathilanka-ly4up ปีที่แล้ว +2

  • @kosalamadushsni1518
    @kosalamadushsni1518 ปีที่แล้ว +4

    Low country 🥺❤️

  • @nisansalasadamali8729
    @nisansalasadamali8729 2 ปีที่แล้ว +1

    Wow

  • @janathili7113
    @janathili7113 2 ปีที่แล้ว +3

    පත්තිනි අම්මා පිහිටයි

  • @wmkswijesekara
    @wmkswijesekara 4 ปีที่แล้ว +3

    💐💐💐💐👌

    • @rivegadancestudio
      @rivegadancestudio  3 ปีที่แล้ว

      Ayubowan Thank you for being with us 🙏🏼❤️

  • @ashadeepthi5780
    @ashadeepthi5780 4 ปีที่แล้ว +2

    ❤️❤️😘

    • @rivegadancestudio
      @rivegadancestudio  3 ปีที่แล้ว

      Ayubowan Thank you for being with us 🙏🏼❤️

  • @littletips6927
    @littletips6927 ปีที่แล้ว +1

    4:45

  • @sarojanidesilva7749
    @sarojanidesilva7749 2 ปีที่แล้ว +2

    🤗☺️😊😉

  • @swapnabiswas2
    @swapnabiswas2 3 ปีที่แล้ว +1

    Good

  • @harshanipriyangika783
    @harshanipriyangika783 2 ปีที่แล้ว +1

    Kohed thiyenne

  • @nileshgurusingha9066
    @nileshgurusingha9066 3 ปีที่แล้ว +1

    nowadiye mandha wandha pokunen bisowaru

  • @subodanisewwandi5995
    @subodanisewwandi5995 4 ปีที่แล้ว +2

    👍

    • @rivegadancestudio
      @rivegadancestudio  3 ปีที่แล้ว

      Ayubowan Thank you for being with us 🙏🏼❤️

  • @thanujadimuthulatha2707
    @thanujadimuthulatha2707 ปีที่แล้ว +2

    පුදුම ලස්සනයි ..කියන්න වචන නෑ...respect you all..🙏🙏🙏

  • @IleeshSamarasinha
    @IleeshSamarasinha 6 หลายเดือนก่อน

    😅

  • @sandundharmadasa521
    @sandundharmadasa521 4 ปีที่แล้ว +5

    Very bad video quality

    • @rivegadancestudio
      @rivegadancestudio  3 ปีที่แล้ว +5

      Ayubowan Thank you for being with us 🙏🏼❤️

  • @binarihiranya3607
    @binarihiranya3607 ปีที่แล้ว +1

  • @IleeshSamarasinha
    @IleeshSamarasinha 6 หลายเดือนก่อน

    😅