Lumbini Sri Lanka | ලංකාවේ ලුම්බිණිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 365

  • @edmunddek6214
    @edmunddek6214 6 หลายเดือนก่อน +29

    අපේ ජීවිත කාලය තුළ මේ සත්‍ය අත්දැකීම් ලැබීම සහ ඊට දායක වූ සැමට ශීර්ෂ ප්‍රණාමය.

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 6 หลายเดือนก่อน +24

    බුදු පියානන් වහන්සේගේ උප්පත්තිය ඇතුළු සියලුම ස්තාන දැක වැද පුදා ගැනීමට ඉක්මනින්ම හැකිවේවා.සාදු .🙏🙏🙏

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 3 หลายเดือนก่อน

      ඒවා තියෙන්නෙ දඹදිව ඉන්දියාවේ මිසක් ලංකාව කියන හාල් ඇටේ දූපතේ නෙවෙයි

    • @sthuri121
      @sthuri121 2 หลายเดือนก่อน

      Gunawathi mokada ubata oya hero baya.ube rate aadayama aduwei kiyalada Moda miniho​@@k.a.gunawathi4839

  • @shanekapriyadarishana9112
    @shanekapriyadarishana9112 3 ปีที่แล้ว +62

    මේ යථාර්තය නොදකින මිනිසුන්ගේ ඇස් ඇරෙත්වා. අපේ මේ ජම්බුත්වීපය රැක දෙත්වා.

    • @indranip254
      @indranip254 6 หลายเดือนก่อน +3

      අනේ ඇත්තට

    • @mal5109
      @mal5109 6 หลายเดือนก่อน +1

      මෙතන දැන් ජරාවාස වෙලා හරක් ලැගලා ඇයි මෙහෙම සිදුවුනේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 6 หลายเดือนก่อน +3

      නිකං හරක් නෙවෙයි 🐃 හරක් නේද?
      😆

    • @indranip254
      @indranip254 6 หลายเดือนก่อน

      බොරු දේශමාමකත්වයක් හදිසියේ පැමිනි මොවුන්ට බුදුන් වදාල දහම හොදින් වැටහි එම ධර්මයට අනුකුලව සත්‍ය වැටහි මිවන සහ පතිරාජ විසින් හිතළුවක් සේ පටන් ගත් මිථ්‍යාවෙන් මිදේවා!!

    • @samanthifernando8283
      @samanthifernando8283 4 หลายเดือนก่อน

      අපි ගියා එතැන බොහොම සුන්දර පරිසරයක් ඇති පින් බිමක්.

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 6 หลายเดือนก่อน +25

    ලොව්තුරා බුදුන් වහන්සේ දේශනා කල සිරි සද්ධර්මය නැවත මතුකර සියල්ළුම ලෝක සත්වයින් සසර දුකින් මුදවා ගැනීම පිනිස නොයෙක් නින්ධා අපහාස උපහාස උපේක්ෂා සහගතව දරා ගනිමින් මේ කරන මෙහෙවරට මහා ප්‍රාඤ්ඤයානෙනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී කායික සුවපත්භාවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨාන කරනව .........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malinivithana3780
    @malinivithana3780 6 หลายเดือนก่อน +13

    සල්ගසේ මුල් කපා ඉවත් කරන්නට පෙර මේ ලෙසින්ම දෑසින් දකින්නට අප පින්වන්ත වුනා.
    ඒ සල්මුල් දිගට ඇති කාලයේ කල මේ වීඩීයෝව කාගේත් දැනගැනීම පිණිස අන්තර්ජාලයට එක් කොට තැබීම ගැන, ඔස්ට්‍රේලියාවේ වෙසෙන උදය ප්‍රියන්ත මහතාට බොහොම පින් 🙏

    • @SamanthaR-r7g
      @SamanthaR-r7g 5 หลายเดือนก่อน

      එතකොට දැන් මේ මුල් නැද්ද ඇයි කපල තියෙන්නෙ

  • @padmakumar6288
    @padmakumar6288 7 ปีที่แล้ว +58

    සාදු සාදු සාදු පරම සත්‍ය හෙලිවේවා සතර වරම් දේවියෝ අපගේ මේ බුදුන් උපන් හෙළ දේශය ආරක්ෂා කරදේවා

    • @sunilsiriwardane2781
      @sunilsiriwardane2781 6 ปีที่แล้ว +1

      padma kuma

    • @indranip254
      @indranip254 6 หลายเดือนก่อน +2

      සතර වරම් දෙවිවරු රකින්නේ සත්‍ය මිස මිථ්‍යාව නොවේ. සිහි ඵලඹ ගන්න. සුත්‍ර දේශනා සිහියෙන් විමසින් ශ්‍රවනය කර සත්‍ය තේරුම් ගන්න.

    • @swarnamalielapatha8332
      @swarnamalielapatha8332 6 หลายเดือนก่อน

      😄😄😄

    • @dilhanipriyangika877
      @dilhanipriyangika877 5 หลายเดือนก่อน +1

      ඇයි මේ තරම් මිනිස්සු මෝඩ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 3 หลายเดือนก่อน

      බුදුන් උපන් දේශය නොව බුදුන් 3 වරක් වැඩි දේශය ලංකාව

  • @Susila-je1fs
    @Susila-je1fs 6 หลายเดือนก่อน +19

    බුද්ධ හෙල ඉතිහාසය මතුකරලීමට ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබෙිවා....

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 3 หลายเดือนก่อน

      මීවනයගෙ පක තමයි මතුවුනේ හෙලබිමේන්..

  • @kumarikumari1939
    @kumarikumari1939 5 หลายเดือนก่อน +7

    මිත්‍යාව පතුරුවන මිත්‍යා දෘෂ්ටිකයන්ගේම ඇස් විවර වේවා.

  • @සිරිදේසය
    @සිරිදේසය 4 ปีที่แล้ว +43

    මේ යුගයේ නිවන් මග විවර කළ පින්වත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අවස්තාව උදා කර දිමයි මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් මතු කරගත යුතුයි , මේ ජීවිතය තුල දහම අවබෝධ කර ගෙන සංසාර දුක්පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමට හේතු සම්පත් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන්ට මේ දර්මතාවය තේරුම් ගැනීමට අවස්තාව උදාවි ඇත බව පරම සත්‍ය කි.සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk

    • @sandunruwan-gn7ku
      @sandunruwan-gn7ku 6 หลายเดือนก่อน +3

      කොටි ඩයස් පෝරාවේ මුදල් වලට පහළ වෙලා ඉන්නේ මීවන පළානේ හාමුදුරුවෝ,,

    • @manjulathilakumara
      @manjulathilakumara 6 หลายเดือนก่อน +1

      මීවනපලානේ භික්ෂු වේශ ධාරියා කියන්නේ මහාමායා දේවිය ලිංග විපර්‍යාසයකට ලක්වූ බවයි..
      ඒ තරමට නිග්‍රහ කෙරුවත් මීවනපලානේ ට කඩේ යන ගොන් හැත්තක් මේ රටේ ඉන්නවා

    • @sandhyawasanthi1955
      @sandhyawasanthi1955 6 หลายเดือนก่อน

      Don't tell rebish 😡

    • @amalrohitha5028
      @amalrohitha5028 6 หลายเดือนก่อน

      LTTE සල්ලිවලට කහින ඇමරිකන් රෑකඩයකට මේ පට්ටපල් බොරැවෙන් බහුතරයක් මිනිස්සු රවට්ටන්න බැරි වෙයි. මේ කල්ලියෙ තියෙන්නෙ වෙනත් අරමුණක්

    • @nalinimanamendra6959
      @nalinimanamendra6959 6 หลายเดือนก่อน +1

      ආර්‍ය උපවාද කරගන්න එපා

  • @pushpadesilva448
    @pushpadesilva448 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මාගේනමස්කාරය වේවා මාගේ පැතුම මේ ලක්බිමට ඉතා ඉක්මනින් බුදු කෙනෙක් පහලවේවා🙏🙏🙏 සියලු ලෝවැසි යන්ට අප සමිමා සමිබුදු පියාණන් වහන්සේ ගේ ධර්මය පිහිටක්ම වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 6 หลายเดือนก่อน +5

    සත්‍ය වසංකළත් යළිමතුවී දීප්තිමත්ව බැබලෙන දවස උදාවනු ඇත.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 3 หลายเดือนก่อน

      මීවනයගෙ පක තමයි මතුවුනේ හෙලබිමේ

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 4 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු වඩීන්න ලක්බිමට
    නැවත බුදුන් වහන්ස!!!!!.....

    • @සිරිදේසය
      @සිරිදේසය 4 ปีที่แล้ว +1

      පින්වත් ,සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවිම අපට සැපතකි , අප්‍රමද වෙත්වා පෙරපින් මතු කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගන්න උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගැනීමට අවස්තාව උදා කර ගනිත්වා

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 6 หลายเดือนก่อน

      යෝ ධම්මං පස්සති සෝ මං පස්සති.
      🌷
      සම්මා සම්බුදු රජාණන් වහන්සේ.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 6 หลายเดือนก่อน +3

    Sadu sadu 🙏🙏🙏🪔🙏🙏🙏 mage ගෞතම බුදුරජාණන් whansege depa nmaskarkarami man 🙏🙏🙏🙏🪔🌹🙏

  • @wmapbw8444
    @wmapbw8444 5 หลายเดือนก่อน +7

    සල්ගස ගැන ඇත්ත කතාව.“සල් ශාකය ලෙස බොහෝ දෙනා වරදවා වටහා ගන්නා දකුණු ඇමරිකාවට දේශීය වූ කාලතුවක්කු උණ්ඩ - Couroupita guianensis (Cannonball tree ) ශාකය.
    ☀ මතක තියාගන්න මේ සල් මල් නෙමෙයි
    නිවැරදි සල් මල...
    Shorea robusta කියන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ශාකය තමයි නිවැරැදි සල් ශාකය ...
    නමුත් වර්තමානයේ බොදෝ දෙනා විසින් Cannonball (කාලතුවක්කු උන්ඩ ) ගස සල් ලෙසහදුන්වනවා....
    Couroupita යන විද්‍යාත්මක නාමයෙන් හදුනව මෙම ගස විදේශිකයන් විසින් ලංකාවට හදුන්වා දුන් ශාකයක් ....
    අද්‍යාපන පොත් පත් , සිතුවම් ආදිය තුල මෙම වැරදි ශාකය බාවිතා කල නිසා බොහෝ දෙනෙකු මෙම විදේශීය ශාකයට සල් ශාකය ලෙස හදුන්වනවා...
    නිවැරදි සල් ගහ ඉන්දියාවේ කුසිනාරා නුවර ඇති අතර එම වර්ගයේ පැලයක් පේරාදෙණිය උද්භිත උද්‍යාන තුල ඇති අතර එහි බීජ පැල නොවන නිසා නැවත ඉන්දියාවේ න් ගෙන්වන ලද සල් ඇට පැලකර උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ලංකාවේ පුරා ව්‍යාප්ත කිරීම සදහා පන්සල් වෙත බෙදාදුන් බව සදහන් වේ...

  • @amaraweera5428
    @amaraweera5428 6 หลายเดือนก่อน +6

    නිර්මල දර්මය හැසෙන තැනකට
    ඔබසැමගේ සිත් යොමුවෙවා
    මේ විකාර කතාවල හසුවී නිරාගාමී නොවේවා

    • @dr_lorax
      @dr_lorax 6 หลายเดือนก่อน +1

      💞

  • @madura2996
    @madura2996 6 หลายเดือนก่อน +4

    බුදුන් උපන් හෙලබිමට ජය ජය ජය . ජම්බුත් දිපයට ජය ජය ජය බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 srilanka

  • @anusharahman2774
    @anusharahman2774 7 ปีที่แล้ว +41

    අනෙ... ඇයි මෙතරම් වටිනා සිතාන කැලෙට ගිහින්. අප රැකගත යුතු වටිනා ස්තාන

    • @wijerathnawijerathna1348
      @wijerathnawijerathna1348 4 ปีที่แล้ว +2

      Moda kamta nayawela indiyawe. Janina. Kovil. Wadinnayanna. EPA help jatikaini

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 5 ปีที่แล้ว +9

    me uthum pin bima apage budu piyanan wahansege upan punya bhoomiyai

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +12

    එව බලව ,,, මේය නොබලා comment දැන්මොත් සතර අපායට ,,,,,,,, බුදු කෙනෙක් පහලවි දේශනා කරන මේ උතුම් නිවන් මග දැන,දැක අපි හැමෝම වෙරදරනවා,,,,, ඒකයි මේ comment දමා අලෙන්නේ, ගෙටෙන්නේ, මුලාවෙන්නේ,, අචින්ත්‍ය ,පරමගම්භීර ,බුදු දහම එක්ක, අලීමයනු රාගයයි, ගැටිම යනු,ද්වේශයයි, මුලාවීම=( මානය, මැනිම, සංසංදනය,) යනු මෝහයයි,රාග දේශ මොහ ඛය කිරීම නිවන ලෙස බුදුවරු දේශනා කරයි, මේ තම තම්න්ගේ හිතේ තියෙන ඒ ගති 3 උපදින උපදින තැන ඛය කර යුතුයි. එතකොට අපිට අලීම ගැටීම මුලාවිම අපේ හිතේ තියන ගතියක් බව බුදුබන ඇසූනිසයි දන්නේ ,රාගක් ඛයෝ නිබ්බානං !!! මේ කෝටි 780 ලෝක ජනග්‍රහනය අතරින් මේ සරලදේ ,තේරෙන්න,පිලිගන්න වාසනාව උදාවි ඇත්තේ බෞද්ධ අපිට විතරයි, එය අහබුවක් නොවේ පෙරපිනකට මයි, මේ හේතුපල දහම මිස වෙනකක් නොවේ, යුරෝපීය ,ආසියානු, ලාංකික ඉන්ද්‍රිය ,වෙන්නෙත් කොටින්ම මනුස්සත්ව වෙන්නෙත් පුබ්බේතකතපුන්න්‍යතා ශක්තිය නිසාබව පිලිගන්නේ ශ්‍රිලාංකික,, හෙලයො,, වීම නිසානේ මේය මිනිසුන් ගේ ගතියක් බව පරම සත්‍යකි , එය දන්නේ බයියො හො ටොයියො වන අපි,උබල නේද,,,? මේක රටේ ලෝකේ නෙවෙයි හිතේ තියෙන්නෙ, මේකට මුල්වු, මූලබීජ රාග දේශ මොහ යැයිද ,,? මේ ( සං හේතු 3 )තේසං හේතුං තතාගතෝ ආහ , මේ සං හේතු 3 නිසා සිංහලු,දෙමලු, sl,india,amarikan, uropion , rich poor nice naugty, beauty ugly විතරක් නොවේ මිනිසුන් ,දෙවි,බ්‍රක්ම, තීරිසන්,නිරය අසුර සියලු ගතිවල හේතු රාග දේශ මොහ ලෙසත් තේසං චයෝනිරෝදො එවන්වාදි මහා සමනනෝ, මේ හේතු හිතෙන් නිරෝදකරාම Boy friend,girl friiend අබුසැමි, පට්ටකෑල්ල,ගෙඩිය, පොර, බඩුව,අන්තිමට මේ උපාදානයයි කැමැත්ත තිබෙත්දි ආදරේදි (රාග,) ඩාලින් ,පැටියා වෙනස්‍ උනාම ගොනා වේසි, තිරිසනා කුපාඩියා වෙන්නෙ පින්වත් ඔබෙ හිතේ හදාගත් මනො භාවයයි මේ හිතට ගන්නෙ සංකාර කර රෝදගහල හදාගත් ගති සංකතයි, විපරිණාම දර්මතාව හිතෙත් බෞතික ලෝකයෙත් සිදුවුනාම දුක හටගන්නවා යදනිච්චන් තන් දුක්කා එයයි,මේ බන ඇසුවමයි සෝතාපන්න පලයට පත්ව්ම, බුදුබන අහන්න ඕනී නැත්නම් සබ්බේ පෘතග්ජනා උම්මත්තකා කියල කියනවා මේ රාග දේශ මොහ තුන නොදන්නා කමටයි සංසාරදුකපැවැත්ම තල 31හි හදන ගති සත්වයන්ගේ චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන වීමෙන් දුක් පැවැත්ම විකාශනය කිරිමේ දර්මතාවය තේරුම් ගැනීමට බුදු කෙනෙක් පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට රාග දේශ මොහ බව නසන බන දේශනා කරනුයේ ,,,!!! මෙයයි පරමසත්‍ය , හෙකබිමේ උපදින පින්හේතු තුබුනට මේ ගැබුරුම දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් ගොඩක් අවශ්‍යයි ගැටෙන්නේ පින්නදිකම හා බලවත් අරිය උපවා ද හා සංඝබේද ආනන්තරික පාපකම්වලින් කම්මාවරණ නෛයාවරණ විපාකාවරණ ක්ලේසාවරන විපාකාවරණ වලින් ජනිත වන බැවිනි .මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කල අචින්ත්‍ය පරමගම්භීර දර්මතාවය සමග නොගැටී නොඇලි උපෙක්ඛාසහගතව දහම අවබෝධ කර ගනිත්වා සම්මතයේ මිසදුටු ආගම් භක්තිකයන්ට පරදේශයක ආකෘති ස්තන බිහිවීම ද දර්මතාවයකි එවා පින්නොමේරු අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ට අන්න්‍යාගමිකයින් ටයි ඒමෙන්ම මධ්‍යමංඩලයේ පිහිටන ප්‍රඥාව අධික ගෝතම සසුනේ මේ උතුම් චත්තානි මානි ඨානානි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානන් සංවේජනීයානන් ඨානානි වැදපුදගැනීමට මීවනපලානේ අනුබුදු හිමිගේ පහලවීමෙන් මතුවෙන්නේ නිවන්මග විවරණය විමට සිරිසද්දර්මය මතුකිරිමයි කොරොනා වෛරසයෙන් ලෞකික බෞතික ලෝකයේ විද්‍යා ඥායින් ට සං වර්දිත ලෙස රාග දේශ මොහ වපුරා මේ අපෝ තේජෝ වායෝ පටවී සතරමහධාතුව විනාශකල සන්වර්ධිත ලෝකයාගේ බෞතික ලෞකික දියුනුවෙන් මේ වෛරසයෙන් බේරිමට නොහැක කලයුත්තේ දර්මයේ හැසිරී සංවරත්වය තුල පිහිටා ක්‍රියාකර දුක්පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමට හේතු බිහි කරන රාග දේශ මොහ ඛය කිරීමයි එවිට මේ උපාදානය කරහදගත් ලෝක නැමති අදුරෙන් සදහටම මිදීනිදහස් වියහැකිය,සුවපත් වේවා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 6 หลายเดือนก่อน +1

      Pilithuru sapayanna? 1 arahath Vu Aya boru kiyanavanam? 2. Arahath Vu Aya kathi beda karanavada? 3. Arahath Vu Aya sanga beda karanavada? 4 araht Vu Aya athi prasna neethi karanava venuvata neethi prasna avuluva rata janathava beda binna karanavada? Mevana palana ihatha karunu siyalla itukaramin siti ,ohu barapathala aparada karuveki,

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 6 หลายเดือนก่อน +2

      ඔව් ඔබ නිවැරදියි.
      කිසිම ගුරුවරයෙක් නොමැතිව සිතු මනාපෙට චීවරයක් දරාගෙන මිනිසුන් අතර විවිධ සැක සංකා ඇති කරන මීවනපලානේ ............... වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.

    • @sarathnanayakkara7351
      @sarathnanayakkara7351 6 หลายเดือนก่อน

      ​@@nilambarameghawarna6635
      බලාන ගිහාම බුදුදහම බේරගන්න වෙලාතියෙන්නෙ පෙන්තකොස්ත කාරයින්ගෙන් නෙමේ. හාමුදුරු නම් දාගෙන ඉන්න සිරිසේන සපුතන්ත්‍රි වගේ වෙට්ටපිත්තලයන්ගෙන්. මූ වටේ ඉන්නෙ පොල් බූරුවන් හරියට පොතපත කියවල දැනුම වර්ධනය කරගත්තෙ නැති ඉතිහාස සාහිත්‍යය දැනුම නැති මොංගල් හැත්ත. හැබැයි මුන් රගන්නෙ අනුබුදු සිරිසේනගෙ සැරියුත් මුගලන්ල වගේ. මේ තිරිසනා වැඩිකල් නොගොහින් වලකජ්ජ ගහනවා. ඉන්පස්සෙ ඉන්න එව්වො නායකකමට දගලලා සේරගෙම රෙදි ගැලවෙනවා.
      හැබැයි මුන්ගෙ මේ නාඩගම නිසා සාසනයට වෙන කැළල, අන්‍යාගමිකයින්ට වෙන හෑල්ලුව හැමදාම තියේවි.
      මූට උඩගෙඩි දෙන සියළුදෙනාටම සහ උන්ගේ දරුවන්ට මේ සාපය වදිනවා වදිනවාමයි.

  • @SSailla
    @SSailla 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏අපේ බුදු පියාණන් වහන්සේ ලංකාවේ උප්පත්තිය ලබන්න ඇතැයි මටත් සිතෙමි 🙏🙏සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🌼තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +7

    Arahathun wahansa.......Namo buddhaya....

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 6 หลายเดือนก่อน +4

    ❤❤❤සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 4 หลายเดือนก่อน +1

    බුදුහිමි අපේ බව හදවතින්ම පිළිගනිමි.අපේ හදවතේ බුදුහිමිට දොරගුඑ විවෘතයි.වැඩිකල් නොගොස් අපේ බව කාටත් නේවි.ඒ දිනය ඉක්මනින් ජමිබුද් දිපයට උදා.............!!

  • @dilanmovies1499
    @dilanmovies1499 5 ปีที่แล้ว +4

    this is true. everyone lanka is a unbelievable country please don't let our country name go down
    dear tharunetwork i have gone there and i believe.may the triplegem bless you and i recommend to make more of this.

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu godak pin 🙏budu saranai

  • @NalakaBandara-z5u
    @NalakaBandara-z5u 6 หลายเดือนก่อน +1

    පුතා පුතා නම්,නියම හෙල,පුතෙක් මයි

  • @srimalsilva6032
    @srimalsilva6032 8 ปีที่แล้ว +46

    බුදුන් වහන්සේගේ සැබෑ නිජ බිම ශ්‍රී ලංකාවයි ! බුදුන් වහන්සේ පිරිනිවන් පා වසර 300 පස්සේ නිර්මාණය කරපු කෘතීම දබදිව ඉන්දියාවේ තියෙන්නේ. අසෝක රජතුමා බුද්දාගම වැළදගෙන බාරතය තුල බුද්ධාගම ප්‍රචලිත කරන ලදී.හෙළ මගාදි බසින් දෙසනා කරන ලද බුදුබණ ඉන්දියාවට ගොස් අසා දැනගැනීම රුචියක් දක්වන්නේ කුමකටද ? කණගාටුවට කරුණකි. බුදුගල, හිරුවඩුන්න ශ්‍රී මහබෝදිය,බබරගල ඉසිපතනා රාමය මේ සියලු ස්ථාන වැද පුදා ගැනීමමට හැකිවීම අපි සැවොම ලද බාග්ගයක්‌ ලොකු පිනක් !! අප උපන් මේ හෙල බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි... සාදූ... සාදූ.... සාදූ..

    • @ashw730
      @ashw730 6 ปีที่แล้ว

      srimal silva ශ්‍රීමාල් මේවායේ හදපු කාල හොයා ගත්තානම් අපට මේව ඔප්පු කරන්න හැකි නද..

    • @Telcomobilerepair
      @Telcomobilerepair 6 ปีที่แล้ว +1

      srimal silva gon patiya

    • @ayesh.3308
      @ayesh.3308 6 ปีที่แล้ว +3

      srimal silva කෘකීම දඔදිව නම්. මහමේරැ පර්වතය. ගිජ්ජකූට පර්වතය.. නේරංජලා නදිය...මේවත් හදපුවද...මාර ග්‍රහණයෙන් ගැලවෙන්න...නැත්නම් මැරිල අපායට මයි යන්න වෙන්න...
      සියලු බුදුවරයන් වහන්සේලා පහලවුනේ දඹදිවමයි...

    • @beautifulevening9854
      @beautifulevening9854 6 ปีที่แล้ว +9

      සුද්ධෝදන රජතුමා කොයි කාලෙද දන්නේ නෑ ලංකාවේ රජකම් කෙරුවේ. අනික බුදුන් වහන්සේ පහළ වී අවුරුදු තුන්සිය අසූ ගානකට පස්සේ දුටු ගැමුණු රජතුමා පහළ වුණේ. ඒ කාලේ රහතන් වහන්සේලා බොහෝ සේ වැඩ සිටි කාලයක්. ඇයි දන්නේ දුටු ගැමුණු රජතුමාට මේවා මග හැරුණේ. ශ්‍රී මහා බෝධිය මග හැරලා අනුරාධපුරයේ අංකුරයට විතරක් සෙත සැලසුවේ ඇයි දන්නේ නෑ. මේ තැන් අමතක කරලා අනුරාධපුරයට මහා සේවයක් කෙරුවේ ඇයි. ඒ කාලේ වැඩ වාසය කළ රහතන් වහන්සේලා නිහඬව හිටියේ ඇයි දන්නේ නෑ. මේක සත්‍යයනම් උන් වහන්සේලා අනාගතයේ මිනිසුන්ට මේ සත්‍යය වසන් කරනවාද. බුදුන් වහන්සේගේ දේශනාවලම තියනවා හිමාලය, ගිජ්ජකූට පර්වතය, මහාමේරු පර්වතය, නේරංජනා වැනි දේ ගැන. ඒවා ලංකාවෙද තියෙන්නේ. ලංකාවේ තිබිලා ඉන්දියාවට හොරකම් කරන් යන්න ඇති නේද. මෝඩ වෙන්න එපා. මාරයාගේ උගුලට නිකම් අහුවෙලා. ඉතිහාසය වෙනස් කරන්න යන්න එපා. නරකාදියේ ඉන්න වෙයි මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවර වෙනකම්ම. බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා භයානකම දේ තමයි මිථ්‍යා දෘෂ්ටික වීම කියලා. බුදුන් වහන්සේ ඉන්දියාවේ බවට දැනටමත් සාක්ෂි ඕන තරම් ඉන්දියාවේ තිබෙනවා. සුද්ධෝදන රජතුමා රම්‍ය සුරම්‍ය සුභ මාළිගා හැදුවේ සෘතුවලට ඔරොත්තු දෙන්න. ඉන්දියාව කියන්නේ සෘතු වෙනස්කම් සිදුවන රටක්. ලංකාවේ මොන සෘතු වෙනස්කම්ද. කාගෙවත් කීමකට මෙච්චර උතුම් ශ්‍රී සද්ධර්මයක් ඉදිරියේ අන්ධ වෙන්න එපා. නොපමාව කුසල් රැස් කරගෙන සසරින් එතෙර වෙන්න. ඉතිහාසය වෙනස් කරා කියලා හම්බෙන මගුලක් නෑ. තව තවත් අවිද්‍යාව තුළ අතරමං වෙනවා මිසක්...

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 6 ปีที่แล้ว

      .

  • @thilakchathuranga3938
    @thilakchathuranga3938 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 6 หลายเดือนก่อน +6

    මගෙත්ඇස.දෙකවැහෙන්න.කලින්.මෙ.සත්‍ය.දැකගැනිමට.ලැබෙවා.මගෙ.දෙශයට.ජය.විශ්වයෙ.ආශිර්වාදයෙන්

  • @santaabeywickrama
    @santaabeywickrama 5 ปีที่แล้ว +3

    Andawiswasa aththan ge sraddhawantha bhashawa harima kadimai. Owun sithanne owun wiswasakarana deya anek aya wiswasa kalayuthui kiyala. Owun Jayarathna Pathiarachchiwa wiwechanaya karanawa arenna wena wedak ne. AA manussaya soyagath dewal ageyeemak karanne ne.

  • @priyandanirajanayake
    @priyandanirajanayake 6 หลายเดือนก่อน +5

    ඔබට සත්‍යයක් නම් ඔබ ඒ මග යන්න . අහිංසක ලක්වැසියන් නොමග නොයවා.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 3 หลายเดือนก่อน

      මුන් මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කන අං හරක්

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 6 หลายเดือนก่อน +3

    සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @pradiptguvaju3918
    @pradiptguvaju3918 6 ปีที่แล้ว +8

    Lumbini sri Lanka.I Like it.

  • @emilmallawa5026
    @emilmallawa5026 7 ปีที่แล้ว +8

    sadu sadu sadu budunge rata hela bimama thamai. mamath oya sthaanaya wenda puda gena thiyenawa

  • @shookyb3997
    @shookyb3997 5 หลายเดือนก่อน

    සත්‍ය ඉක්මනින්ම හෙලිවෙනවා . සාදු සදු.....සාදු🫶...

  • @supremeblissofnibbana5719
    @supremeblissofnibbana5719 7 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු..!!!

  • @DrTd2632
    @DrTd2632 3 หลายเดือนก่อน

    This tree is not that old, but the underlying root is more older than 3000yrs, and runs around the area marking the holy land. If excavated, this root takes you an amazing journey deep into the history and some inscription. The current tree is just a hint and guiding light to stand out the birth place. During the time, when the enlightened one teaching , this place was a rich community.

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 6 หลายเดือนก่อน +3

    Sadhu sadhu ape sidatha kumarunge upatha sidhu woo lumbinie sal uyana pihita athi bambaragala raja maha wiharaya daka wada puda ganiemata labewa ...!!!

  • @Hima44597
    @Hima44597 5 ปีที่แล้ว +6

    Theruwan sarani ape ratata,siyalu deviyo me rata araksha karthwa

  • @ChandralathaRajapaksha-h6f
    @ChandralathaRajapaksha-h6f 6 หลายเดือนก่อน +1

    මෙිවා සොයා ගත් හැමෝම නිදුක් වෙිවා නීරෝගි වෙිවා සුවපත් වෙිවා නිවන් ම අවබෝද වෙිවා

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 6 หลายเดือนก่อน +1

    Apimema salgasa dutuwa heladiwe abhimanaya widaha penwana lokuma sadhakayak ewa deka ganna siyulu hela wesiyanta awasthawa udawewa siri saddharmaya hela diwa pura rew pilirew dewa...🙏🙏🙏🙏

  • @anandadasanayake2316
    @anandadasanayake2316 6 หลายเดือนก่อน +2

    Pin eththoo pamanai dakinne..
    Sadu sadu.. sadu

  • @chandrasirimahantha7355
    @chandrasirimahantha7355 5 ปีที่แล้ว +8

    Sadu sadu sadu

  • @srimalsilva6032
    @srimalsilva6032 8 ปีที่แล้ว +4

    We should follow up this all of places because of our riyal history ! what we are learning today everything wrong.ministry of Buddhist Sri lanka should consider this all matters kindly. Thanks.

  • @Yoraj2
    @Yoraj2 3 หลายเดือนก่อน

    Thanks Prasad. After 10 years still valid❤

  • @nadeekakarunathissa7542
    @nadeekakarunathissa7542 6 หลายเดือนก่อน +2

    Ane mey diswenne ape desaye athitha abimanayai.sobahadahamath ayata saksiyai.🙏🙏🙏

  • @amalrohitha5028
    @amalrohitha5028 6 หลายเดือนก่อน +3

    අවුරැදු 2600 කට වැඩි ඉතිහාසය වෙනස් කරන්න හදනව කියන්නෙ ඒක එසේ මෙසේ කුමන්තරණයක් වෙන්න බෑ. මුන්ගෙ අරමුණ බුදුන්ට අපහාස කරල මිනිස්සුන්ගෙ ශ්රද්ධාව නැතිකරල අවසානයෙ බුදුන් කියල කෙනෙක් මේ ලෝකෙ හිටියෙ නෑ කියන තැනට එන්න. මේ ගොබ්බයන්ගෙ මරි මෝඩ කතා බහුතරයක් මිනිස්සු විශ්වාස නොකිරීම වාසනාවක්

  • @laksithaamith3749
    @laksithaamith3749 6 หลายเดือนก่อน +4

    මගේ උපන් ගම❤❤❤🙏🙏🙏

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu, apatath veda puda ganna me divi gamana thawa thawath neerogi vewa.

  • @wimalashanthwimala72
    @wimalashanthwimala72 5 ปีที่แล้ว +3

    Ma gawrawaya himi wiya uththa maha ithihasa wadaduru pathiarachchi mahathmatai aya api siyalu dana agaya kara.uthu dayak tharuwan saranai obata

  • @senarathbandara7723
    @senarathbandara7723 6 หลายเดือนก่อน +8

    පට්ටපල් බොරු මම එ ගමේ වසර් දෙසියකට එහා පදින්චිකරුවන්ගේ න් පැවැත එන්නෙක් , කුඩාකල කෙලිසෙල්ලම් කල , ඒ බුමිය බබරගල පන්සල ආත්මය ප්‍රමුදිත කල සාන්ත පරිසරයකි දැනට එ ආසන්නයේ පදින්චිවි සිටයි , ඒ සිරි උපත ලන්කාවේ වි ඇත්නම්.. තැන මෙතන විය නොහැක වෙනත් තැනක විය හැක , ඔය කියන ගුහාවල් ස්පර්සකර ඇත්තේ අවු ගනනකට පෙරවෙයි , වික්ටොරියා ජලාසයට බොහො ප්‍රදේස යටවි දැන් දිගන ප්‍රදෙසයෙන් මෙයට ප්‍රවෙස විය හැක ,පෙර ඉදුරාම තෙල්දෙනිය තානායම ලගින් මග වැටි තිබින , සල්ගස් කිහිපයක් ඇත එවා අවු 200 කට වඩා පැරැනි නැත , සිද්දර්ත උපත සිදුවු ස්තානයේ අතුඅග මල් පිපෙන සල්ගස් ගැන පැරනි පොත පතේ සදන්වෙයි මෙවා සාමාන්නිය මේ පරිසරට ඔරොත්තු දෙන සාමාන්නිය සල්ගස් වේ ..

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 5 หลายเดือนก่อน

      Mage upan gama .apith a gana danagena sitiye Natha??babargala pansala kiyanne ape game pansala.matath godak wayasai budun wadinna athi Kiya sithamu .namuth upan desaya nokiyamu.

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 5 หลายเดือนก่อน

      Boru kiyanna epa paw

  • @nelthlajay4
    @nelthlajay4 5 ปีที่แล้ว +5

    Harima pin obata. Sadu sadu

  • @Wild_with_dimu
    @Wild_with_dimu 8 ปีที่แล้ว +8

    Thanks a lot for the upload !!!

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st 6 หลายเดือนก่อน +1

    සුවපත් වෙවා

  • @sumithrakumari663
    @sumithrakumari663 5 ปีที่แล้ว +4

    Apita ape urumaya nathi keruwa hita mathama danwat mewa pili ganna barida sihalune budu sasuna babalewa hela derane

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 5 หลายเดือนก่อน

    දැනට මාස 4 කට පමණ ඉහත දිනකදී අපි බඹරගල විහාරස්ථානයට ගියා ඒ වෙලාවෙ සල් ගස ගැන අවබෝධයක් තිබ්බෙ නැහැ මුලු විහාරස්ථානය පුරාම දලඹුවන් පැතිරී තිබ්බ නිසා අපහසුතාවයෙන් තමා වැදපුදා ගත්තේ ඉරිදා දවසක් දහම් පාසල් පැවැත් උනා

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 5 หลายเดือนก่อน

    ඇත්ත ....සත්‍යය ... දැන් , දැක ගන්න බැරි අය ඕන එකක්... පලු ඇර ගත්තට කුමක් නෑ .... ඒත් මේ රටේ තියෙන ගස් , ගල් ඒවට පලි නෑ ...ගස් , ගල් කන්න එපා. යම් සත්‍යයක් පෙන්වා දෙන්නේ උත්සාහ ගන්නා කණ්ඩායම් වලින් පලි ගන්න . මේ රටේ තවමත් ආගමික නිදහස තියෙනවා . එයට බදා කරයි නම් ඒක හරි ම්ලේච්ඡ ක්‍රියාවක් . ශිස්ඨ සම්පන්න ජාතියකට ඒ ව වටින්නේ නෑ .පර සුද්දෝ එදා ඒව කලාට ... අද උඹල පර සුද්දො වෙලා ඔව් කරන්න යන්න එපා අහස , පොලොව උසුලන්නේ නෑ .... මේ බුදු දහම නැගිටින කාලයක් . විදූඩබ කුමරුට වුන දේ මතක. ඇති නේ . ...

  • @දමිත්නිශ්ශංක
    @දමිත්නිශ්ශංක 4 ปีที่แล้ว +6

    Sathya meyai..🙏🙏🙏

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 5 หลายเดือนก่อน

    Sadu sadu sadu methe budun thaka niwan thekinnata hethuwasana wewa sadu sadu sadu

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 6 หลายเดือนก่อน +2

    🙏❤️🙏❤️🙏❤️

  • @sumithaberathna8384
    @sumithaberathna8384 29 วันที่ผ่านมา

    සාදු සාදු සාදු....

  • @ruwanwedisa910
    @ruwanwedisa910 6 หลายเดือนก่อน +2

    Ape budun ape rate obata pin

  • @umaniamarasinghe6013
    @umaniamarasinghe6013 4 ปีที่แล้ว +3

    Exellent!

  • @champikawerasinha8109
    @champikawerasinha8109 5 ปีที่แล้ว +5

    Dakkama hethata puduma sathutak

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 3 ปีที่แล้ว +3

    Suwapath wewaa

  • @nevilleamarathunga6237
    @nevilleamarathunga6237 8 ปีที่แล้ว +7

    Thanks

  • @RaniRupaRupa
    @RaniRupaRupa 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤.🎉🎉🎉🎉🎉 2:22

  • @susanthashan6443
    @susanthashan6443 6 ปีที่แล้ว +8

    budun upan hela bima......

  • @malininali6923
    @malininali6923 5 หลายเดือนก่อน

    ශ්‍රී දත් ධර්මය නැවත මතු වේවා

  • @UpunyaDissanayaka-ri7kj
    @UpunyaDissanayaka-ri7kj 2 หลายเดือนก่อน

    මෙය සත්‍යක් එක දැනෙන්න ලොකූ පිනක් karala තියෙන්න ඕන. මම අත් වින්ද එ පරිසර ය හරිම පුදුමාකාරයි. එ ගමේ අය කතා කරද්දී ගොඩක්‌ විස්තර කිව්වා. හැල්මේ දුවන නිදහහස් මනසක් නැති අයට මොනවත් දැනෙද? බොහොම පින් දකින්න සැලැස්සුවට. සත්‍ය කවුරු දැගලුවත් වහන්න බැහැ. සත්‍ය සත්‍යmai

  • @chandrasenakarunarathna6528
    @chandrasenakarunarathna6528 6 ปีที่แล้ว +4

    sathya meyai sadu sadu sadu!!!

  • @seeta164
    @seeta164 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰⚘⚘⚘

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @renukawijayarathne7571
    @renukawijayarathne7571 6 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu...

  • @renukw
    @renukw 6 หลายเดือนก่อน +2

    Ada deakkea,marasathutui .

  • @lyndagedara4351
    @lyndagedara4351 6 หลายเดือนก่อน +2

    අනේ අපි ඉපදුනු ගම අපි පොඩි කාලේ කොයි තරම් ගියා ආවාද සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻

  • @malininali6923
    @malininali6923 5 หลายเดือนก่อน

    ගිහිල්ලම බලන්න ඕන මේකේ සත්‍යතාවෙත් මේ යමුනල වගේ කට්ටියගේ මොළේ මැටි පිරිලදු කොහේද

  • @nimeshadithya8536
    @nimeshadithya8536 6 หลายเดือนก่อน +2

    1781 රාජාධිරාජසිංහ රජු දැන ගෙන හිටියේ නැද්ද මේ ලුම්බිණිය කියා..
    කිත්සිරිමෙවන් රජු ඉන්දියාවේ බුද්ධගයාවේ ප්‍රතිසංස්කරණය කටයුතු කරද්දි hiriwadunna දන්නේ නැතිද
    ඉන්දියාවේ බුද්ධගයාව වඳින්න ටිබෙට්..චින...ජපාන...Indonesian...බුරුම හිමි වරුන් ක්‍රිස්තු පූර්ව සිට 1234 අවසන් නාලන්දා ශිෂ්‍යය දක්වා බුද්ධගයාව ආවා..
    දැන් ඔය තෙල්දෙණිය...hiriwadunna බලන්න එහෙම රටවල හිමි වරුන් එනවද...
    මෙවා පට්ට කෙබරම නේද

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu 5 หลายเดือนก่อน

    Sadu sadu sadu ape jambuth deepaya

  • @lasangachameera2514
    @lasangachameera2514 5 หลายเดือนก่อน

    යන්න ගිහින් බලන්න සිතුවම් එහෙම..ඇත්ත මොකද්ද කියලා තෙරෙයි ඔයලට..🙏 ☸ 🙏..🇱🇰🇱🇰🇱🇰

  • @sashika3557
    @sashika3557 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐💐💐

  • @NiluGunasekara-n9h
    @NiluGunasekara-n9h 6 หลายเดือนก่อน +2

    Obalath darmaya daka suwapath wewa

  • @stumblegirls8472
    @stumblegirls8472 6 หลายเดือนก่อน +2

    මේ වා සුද්දා යට ගහපු ස්තාන ඉන්දීයා වෙ නැහැ මේ වගේ ස්තාන

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 3 ปีที่แล้ว +6

    Buddha born in sri lanka 🇱🇰

  • @sumithroshanfernando8934
    @sumithroshanfernando8934 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @janaka123kandy
    @janaka123kandy 4 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 6 หลายเดือนก่อน +2

    හූ මේ සල්ගසක් නෙමෙයි. මේ ගහට සල් ගහ කිව්වට මේ ගහ බ්‍රසීලයන් මෙටට ගෙනාපු ගහක්.මේකට වෙන නමක් කියන්නේ . සිද්ධාර්ථ කුමාරයා ඉපදුන සල්ගහ ඉන්දියාවේ ලුම්බිණි සල් උයනේ තියෙන්නේ.

  • @NimaliGunarupa-yz1vv
    @NimaliGunarupa-yz1vv 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu..... Mage Namaskaraya Wewa........!!!!!!!!!!

  • @slkkandy2616
    @slkkandy2616 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!

  • @arunakeethi1719
    @arunakeethi1719 5 หลายเดือนก่อน +1

    ඔය ගස කැනන් බෝල් ශාකය එම ගස් ඇමරිකාව ජම්මය ලද ශාකයක් ලන්කාවට ගෙනැවිත් පැලකරන ලද ගසක්.

  • @sumudubhashini2806
    @sumudubhashini2806 6 หลายเดือนก่อน +2

    ඉන්ද්‍ර ශාල ගුහාව ලුම්බිණියෙ තිබුනා කියල සදහන් වෙන්නෙ මොන ශිලාලේඛනෙද මොන පොතේද

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nalinidandunnage576
    @nalinidandunnage576 6 หลายเดือนก่อน +2

    මේ නියම සල් නොවෙයි

  • @iranganisilva9009
    @iranganisilva9009 6 หลายเดือนก่อน +4

    දෙන් වත් මේ නාඩගම නවත්වන්න බෙරිද . තවත් පවු පුරෝනොගෙන. චන්දෙ ට තව කල් තියනවා 😂😂😂

  • @princyamadoru8106
    @princyamadoru8106 5 หลายเดือนก่อน

    මේවා බලා අන්ධයින්ගේ ඇස් ඇරේවා සත්‍යය වැටහේවා !!!

  • @dau9497
    @dau9497 7 ปีที่แล้ว +3

    Sadu sadu atthatha harima asai mawa mahama hari daka ganima 😢😢

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 6 หลายเดือนก่อน +1

    ඉන්දියාවෙ ඉන්දුසාල ගුහාවට මොකද කරන්නෙ එතකොට ? ආගමෙන් උමතුවු මොඩයින් චුන්⁣කරල සතුටුවීමක්.

    • @prasadku
      @prasadku  6 หลายเดือนก่อน

      ඉන්දියාවේ එහෙම එකක් නැ

  • @NatureNest76
    @NatureNest76 6 หลายเดือนก่อน +2

    😢😢😢🙏🙏🙏

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 5 ปีที่แล้ว +4

    saadu saadu saadu...