Pranisha, you have broken the barriers between languages and religions in Srilanka. Coach Abisheka, thank you so much for your support. It was a beautiful moment when all the Sinhala coaches embraced this little Tamil-talented child. Jayawewa! The Voice Sri Lanka. God will surely bless you all.
I wonder how she sings the song and breathes as well in the same moment without any hesitation....and after singing also she is so cool and relax...well done pranirsha ❤😍
For those who don't know, Pranirsha was down with Dengue just before the finals. Nothing could stop her giving her best in the Finale and she truly deserves The Voice Teens title 💯
This is beautifully done! Excellent singing, I hear Caranatic variations, which are very difficult to sing, but Pranisha sings effortlessly! Fine singing. Great performance
So very happy for Pranirsha...she earned her win & the Title by sheer determination , commitment & dedication..Yes ! Pranirsha..you did it ! 👏💪👍 Congrats to her Coach too..
👏👏👏👏 Love You So Much Nangi ❤️ You're a person who can make people dance, smile and cry at the same time. Your voice is that much unique ♥️Go and win life sister 👏👍🏻
Dear sister...when I watched your first performance in blind oditions, on that day I kept a comment that "nice to see in the finals too"and now it has happened...And I am watching you in finals now...Congrats for your future....🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Thank You so much for your wishes and valuable SMS vote ❤️❤️❤️
Congratulations ma ❤❤
Congratulations
@@dusydd9929 jjjffjfffkjfjffffjffijuuuuififffifiikjjiggiifjfjfigfifffffikjjjjgjjjjjiigkkjjkljjjjjcjickjcjcjjjjjjgfjifjmjjjjjjjjfjjjffjjkfjjffjjjfffufyfffxgfxhfyffdfsfxyxtxyctcycyswggfgffftfffctftftfcfffffffffffffffyfycteffyfgggxgcgfffcuugguugjgggfffyfigiigiigiiiiigicififkfiiyigigcigiiggkikijjggkckkjgfkigkjjjgkncjccokcijggkgig
Congratulations pranisha ❤️❤️
Congratulations pranisha
කොහොමද අපේ කෙල්ලගේ වැඩ....
ව්‍යාජයෙන් පිරුණු ලොවක
අව්‍යාජ චරිතයක නැගී සිටීම අප සිත සනහාලයි.
සුභ පැතුම් නංගී.... ❤️❤️❤️
අසනිපත් වෙලා,ලොකු අය එක්ක ලොකු තරගයක් දිල හැප්පෙන්න වෙලත් එ කිසිම දෙයකින් බාදාවක් නොවී ප්‍රනිර්ශා දිනුවා එ කටහඩ හින්ද එ අහින්සක කම හින්ද ලංකාවෙ මිනිස්සු ආදරෙයි ප්‍රනිර්ශා ඔයාට congratulations💞 අපෙ ඉලග බලාපොරොත්තුව ප්‍රනිර්ශගෙම සින්දුවක් අහන එක🥰💞බලාගෙන ඉන්නව😍
ඔව්🥰
ජීවිතේ පළවෙනි වතාවට මම SMS ගහපු කෙනා දිනුවමද කොහෙද 😂 කොහොමහරි දක්ශයට සුදුසු තැන ලැබුන 💜️🥀
Hi pranisha congratulations🎉🥳👏keep it up. I am from India🇮🇳 Tamil Nadu
ප්‍රනිර්ෂාගේ වාසනාවේ ගීතය 🎵
අනිවාර්යයෙන්
Na mage ratata thamai
අබීගේ කැපවිමත් කියන්න වචන නෑ..ප්‍රරනීශා සුබ පැතුම්..😘😘
ප්‍රනිශට නොදෙවෙනි ඩ්‍ර්ම් බිට් එකක් පසු පසින් ඇසෙනවා කියන්ඩ වවන නෑ
මන් කවදාවත් රියැලිටි තරගයක කෙනෙකුට Sms එකක්වත් ගහල නෑ ඒත් මට ඊයෙ Sms ගහන්නම හිතුනා...ප්‍රනිර්ශගෙ සින්දු දවසට 30 වතාවකට වඩා අහනවා,මොකක්දෝ අමුතු ලස්සනක් මේ හඩේ තියෙනවා...එදාමෙදා තුළ රියැලිටි එකක ලැබුනු හොදම තීරණය ඊයෙ ලැබුනා....සුබපැතුම් ප්‍රනිර්ශා..!
Same here , කවදාවත් මෙච්චර ආසාවෙන් vote කරලා නෑ.... ප්‍රනිශා semi final එකෙන් final select වුන දවසේ සතුටට කෑගැහුනා.. ♥️
@@binuthisasadula ane mamath ahemai hari ma happy
Me too..
සුභ පැතුම් Pranirsha. අවසන් මහා තරඟය දිනීමට පෙර මේ දක්ෂ ලාංකීය දියණිය ලාංකීය හදවත් දිනුවා "මගේ රටට දළදා හිමි සෙවණයි" ගායනය සමඟ.
"මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ"
ඇත්තටම ජාති, කුළ, ආගම්භේද පසෙක ලා අවංකත්වයෙන් පිරි හදවත් හිමි සිහළුන්ගේ 🇱🇰 මූලිකත්වයෙන් සුදුසු කෙනාට සුදුසු තැන ලැබුණු දුර්ලභ අවස්ථාවක්.... හරිම සතුටුයි හැමෝගේම ඒ විනිශ්චය ගැන…. ප්‍රණීර්ෂා ඔබට සුබම සුබ අනාගතයක් වේවායි පතමි.... දැන් ඉතිං 🏆 කිරුළත් හිමිකරගත්තෙකේ සිංහල සින්දුත්, බොදු ගීත ටිකකුත් ඔය මිහිරි ස්වරයෙන්ම අභිෂේකා මිස්එක්ක එකතුවෙලා කරන්න කියලා ඉතා කාරුණික ඉල්ලීමකුත් කරනවා.... ඇයත් ඔබට අපට ආදරණීය අම්මාකෙනෙක් වගේ හරිම කාරුණිකයි.... අභිෂේකා ඔබටත් බොහෝම ස්තුතියි. ඔබට යහපතක් ම වේවා යි පතමි 🙏🙏🙏☸️☸️☸️🌹🌹🌹🌹🔥🔥🔥🔥💙💙💙💙💥💥💥💥
aethtenma hodai meya dinuwata
ජාති ආගම් පසෙකලා සිහලුන්ගේ මුලිකත්වයෙන් ලු.. 😂😂 මාරු විහිළුව..
@@-report1070 කමෙන්ට එක මනා සිහියෙන් කියවන්නකෝ. නුවණ තියේනම් එතකොට අර්ථය වැටහෙයි....
@@greenlazer2927 තේරුනා තේරුනා..😂😂 ඇයි ශ්‍රී ලාංකිකයෝ කිව්වම මක් වෙනවද? 😂
ඔරිජිනල් එක එක්ක බලද්දි අහසට පොලව වගේ.කොච්චර ලස්සනට සින්ග් කරනවද ප්‍රනීශා........නිතරම මිමිනෙනවා දැන් මේක ♥️♥️♥️♥️
Orginal song eka lassanai mekata wada. anika meya song eke wachana weradiyata kiyanne ekak dekak.
ඔරිජිනල් සින්දුව ඔයා අහාලා නෑ
මෙතන මේ ලමයා කියන්නෙ ඩෙංගු හැදිලා ඉද්දි..එතකොට කියනවා හොඳ වැඩිත් එක්ක.. super knockout එකේද කොහෙද මේ සිංදුව කිව්වා ඒක බලන්න..
ගිය පාර හිටපු එකම කොල්ලා දින්නා, මේ පාර හිටපු එකම කෙල්ල දින්නා congratulations ප්‍රනිර්ශා 😍😍💓💓💓💕💞💗 සතුටුයි අපි ඔක්කොටම 👍👍💗
👍👍
,,,,
අපෝ එකී දෙමලනේ. මම හිතන් හිටියේ අපේ කොල්ලා දිනයි කියලා
@@-report1070 දැන් කවුද ඔයාගෙ දිනනවා කියලා හිතපු කොල්ලා 🤔, සිංහල, දෙමළ බේදයක් නැහැ කියලා දන්නේ නැද්ද, එහෙනම් ඇයි ඒ කෙල්ල සිංහල සින්දු කිව්වේ 😒🙂🙂
@@Travelwith398 මහලොකුවට profile එකට බුදුරජාණන් වහන්සේගේ පින්තූරයක් දාගෙන ඉන්නේ වාරථාව...... 😒
මාරම දක්ෂ කෙල්ලෙක්. අබියෝග ගොඩක් මැද්දෙන් ජීවිතේ දිනපු කෙල්ලෙක් ❤
අවසන් දවස වෙනකන් හරිම ආසවෙන් බලන් හිටියේ අනිවාර්යයෙන් හිතන් හිටියා පුතේ ඔයා දිනන බව ඔයා හරිම නිහතමානී ලස්සන හිනාවක් තියෙනවා හරිම අහින්සකයි ආදරේයි පුතේ බුදු සරනයි ඒ වගේම අබිශෙකා මිස් ඔයාට තව තවත් ශක්තිය ලැබේවා මේවගේ දක්ශයින් බිහිකරන්න ආදරේ හැමදාමත් ❤️❤️ බුදු සරනයි
බුදුසරණයි නංගී ඔයා ඇත්තටම මරු ආදරෙයි අපි
බයේ හිටියේ ප්‍රනිර්ෂට අසනීප වුණ නිසා සින්දු කියන්න බැරි වෙයි කියලා... කොහොම හරි අපේ චූටි කෙල්ල දින්නා 🥰
Aniwaryen 🤟😘
අපෝ එකී දෙමලනේ. මම හිතන් හිටියේ අපේ කොල්ලා දිනයි කියලා
@@-report1070 ඔයා ජාති වාදය පතුරන්න පෙළඹුණාට ඒ සිංහල කොල්ලොන්ට උනත් සතුටුයි මේ කෙල්ල දිනපු එකට final එක ආයේ බලන්න තේරෙයි එයාලා අවංකවම එතන සතුටු වෙනවා කියලා
@@s.amallawaarachchi2157 ඔයා කොහොමද දන්නෙ එයාලගේ හිතේ තියෙන එක? ඔයාට හිත් කියවන්න පුලුවන්ද ??
@@-report1070 සාමාන්‍යයෙන් මනුස්සයෙක් හිනා වෙන කොට තේරෙනවා ඒ මනුස්සයා බොරුවටද හිනා වෙන්නේ ඇත්තට ද හිනා වෙන්නේ කියලා. ඒ කොල්ලොන්ට එහෙම බොරු හිනාවක් තිබ්බෙ නෑ. විශේෂයෙන් රසාල් අනිත් දෙන්නටම වඩා සතුටින් අවංකව හිනා උනා.
congratulations pranirsha darling 😻❤️ බන්ඩාරවෙලට cup එක ගෙනාවා ❤️🔥 😻❤️
👊👊❤️
❤❤
මමත් බණ්ඩාරවෙල කෙනෙක් අද කුවෙිටි ඉන්නේ/ලස්සනයි මැණිකේ ඔයා අපේ සීතල සුන්දර ගමට ලස්සන රිදි රේකාවක් අරගෙන ආවට,ඉදිරියටම යන්න මගෙන් උනුසුම් සුහ පැතුම් 😘😘😘😘❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🎤👑️👑️👑️
Man danna widiyata bandarawelata genawa palaweni riyalty ekda koheda . godaaaaak adambaray .bandarawela .mamath dawasaka cup ekak genawamay 😍😍😍😍🥰🥰🥰🥰🥰
දැන් කාලේ සිංහල, දෙමල කියල බේද හිතන්න එපා දැන් මුළු ලංකාවටම අමාරු කාලයක් මම හිතනව සුදුස්සට හිමි වියයුතු දේ ලබා දුන්න සිරසට ගොඩක් ස්තුතියි ❤❤
Oh yes ❤❤❤❤❤
Pranirsha's performances were the only ones I watched. I am so so happy she won. Sending love from Melbourne, Aus.
Yes , she has been bedt in 3 decades of all these shows. I sincerely hope that she goes onto become one of the greatest stars in Sri Lanka.
Yes
Me too
Soooo very true, she is soooo humble sweet as a Nightingale
Same here it was over and over again super talented
Pranisha, you have broken the barriers between languages and religions in Srilanka. Coach Abisheka, thank you so much for your support. It was a beautiful moment when all the Sinhala coaches embraced this little Tamil-talented child. Jayawewa! The Voice Sri Lanka.
God will surely bless you all.
මේ Song එක කියද්දි බලන්න එපැයි කෝච්ලා නටන විදිය .මරු මරු.......❤️❤️❤️❤️❤️❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Harima nihathamani couch la
Bohoma sathutui
අපෝ එකී දෙමලනේ. මම හිතන් හිටියේ අපේ කොල්ලා දිනයි කියලා
@@-report1070ai bn ohom ubl😂
අනිත් අය එතරම් අගයක් නොකරද්දිත් ඔයා කොහොමහරි මේ කෙල්ලට හැලෙන්න දෙන්නේ නැතුව අවසානය දක්වා ඇදගෙන ආපු නිසා තමයි ඒ කෙල්ලත් ඔයත් දෙන්නම ජයග්‍රහණය කළේ. මේක ඔයාගේ ජයක්. දෙන්නටම සුභ පැතුම්..!🙏👍❤️❤️
කෝ බලන්ඩ ප්‍රනිර්ශා දිනයි කියල හිතපු කට්ටිය 🎉🏆️
I wonder how she sings the song and breathes as well in the same moment without any hesitation....and after singing also she is so cool and relax...well done pranirsha ❤😍
Congratulations pranirsha ..❤️❤❤️❤️❤️
Keep your smile always..🤗❤️
Original සින්දුවටත් වඩා ලස්සනට sing කරනවා ප්‍රනිර්ෂා. අහගෙන ඉන්න ආසයි❤ සුදුස්සට සුදුසුම තැන ලැබුනා 💐 මේ සැරේ හිටපු කෝච්ලා 4 දෙනාමත් හරිම ආදරණීයයි ❤
Owu couchla 4 denama sadarana adaraniya hamoma agaya kala uthu cochlea 4 Derek a wagema nihathamani sadarana couchla 4 Derek.ape eyalata suba pathanna ona hadawathinma.
අපෝ දෙමලියෙක්නේ දින්නේ. මම හිතන් හිටියේ අපේ කොල්ලා දිනයි කියලා
@@-report1070 buduhamuduruwange pinthurayak profile ekata dagena oya widihe jara comment danna epa halo.
@Venuka Alwis බෝම්බ කද්දි ඔව්වා කිව්වෙ නෑ හැබැයි..😂
mn meya narakai kiyanawa newei. habai original eka oita wada hondai.
Her winning this show restores my belief that good things do still happen to good people, She deserves this so much ✌🏼
අනේ ශෝක් මගේ පැටියෝ.... 🥰🥰🥰🥰🥰මන් හිතන් හිටියෙ ඔයා දිනයි කියලා.. ඒ වගේම ඔයා දිනුවා. 😘😘😘😘ඔයා ඩෙංගු පරද්දලා ඔයා කොහම හරි win කලා ❤️🥰❤️❤️❤️❤️❤️❤️.. ඔක්කම අබියෝග ජය ගත්තා එහෙනම් ඔයා.. Good luck පැටියෝ 😘😘😘😘😘😘😘
This performance was heart touching and most popular in Sri Lanka....🥰🥰🥰🥰
I never voted for anyone before but for praneesha I voted yesterday...such a peaceful voice and all the best Praneesha...May God bless you
මමනම් හිතුව නංගී ඔයා තමයි දිනන්නෙ කියල.අනේ මාර සතුටක් දැනුනෙ.ඔයා හරිම දක්ශයි..ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා.💐💐💐
Wow congratulations pranirsha.. You have amazing voice 😍✨️
ගොඩාක් සතුටුයි ප්‍රනීර්ශා මම හිතාගෙන හිටියෙ ඔයාමයි දිනන්න ඕනි කියලා අපි ගෙදර ඉදෙගෙන නැටුවා ඔයාගේ සාමි සිංදුවට මාරම ලස්සනයි බුදු සරණයි ලස්සන වැඩක් ❤️🙏
අපෝ එකී දෙමලනේ. මම හිතන් හිටියේ අපේ කොල්ලා දිනයි කියලා
@@-report1070 r u jobless ?😂😂😂
@@anne3908 why ? are you going to give me job.. mind your own buisness..😂😂
@@-report1070 you mind your own business 😂😂😂
Onna awilla sakkiliyek . Jathi wade aussanna . 😣😣😣😣
සාදාරණ විනිශ්චයක් ලැබුන ඔයා දිනය් කියල හිත කීව.අනුශූරතාවය තිබ්බනම් රසල් ලස්සනට කීව කියල හිතුන සුබපැතුම් පැටියෝ
Fantastic performance...Pranisha is superb...good job coach Abisheka... thoroughly enjoyed...congratulations!
ජාති භේද නැත..
මේ සියලුම දෙනා ශ්‍රි ලාංකීය අම්මාගේ දරුවන්..
සුභ පැතුම් දරුවනේ..
Gygjjfjjcjjjjgjfjjjjjjxxhhhhhhhhuufhjuuujjjjhhxhhhuhhffhhhucchjufufihuhfffhcjfjjjjjjjjjjjggiifjucjccjjjfjfjfjfhfjfjhhjfjcjjcjfjjfjiijjfjcjuufjujjffujjfjfhfjjffhhhhhhhjjhhjffhhhfjfjjcuuyuhyhyjychcyjfuchyhcffufufguufuccccjuhhhhuhufjjjcuguhchhfhhchccfhchchcfujfjucuhfu uffuhcufhujfuhufhufuuiidjehchfuhuhchjcjchhhchhhhhchchchccchhchhhchhhhjfjjffjjhhhhjjjjjjjjjhchhhhjjjccjcjfjccjjjjjjjjjjjjjjjjjjjjjfjjjjjjccfikjjcjjccjjjjccjjjjjjjjjjjjjjhjjjcjkucjccjujujuncjcjjjjjjjjjhjjjjjjjjfjhjjjhudfffhhjjjjjjjjjjjfffffjcuuhfuffufjjjucjhffhchfhcjf
S.L.C..we love shinhala people..we are not looking different caste…only politicians make is different make people problem
Akle ouage voice eka marama lassanay ❤❤❤ wow.. very beautiful ❤❤❤ you are very best singer ❤❤❤❤
God bless you dear . හැමදාම ඔය අහිංසක හිනාවත් ලස්සන කටහඬත් එක සේ පවතීවා. අනාගතයේ දක්ෂ ගායන ශිල්පීනියක් වේවා .
මම මේ සින්දුව බලපු වාර ගණන මට මතකත් නෑ.ඒ තරම් ලස්සනයි ...
Matath ane 😉
ඇත්තටම මේ වගේ දරුවෙකු දක්ෂතාවයන් හඳුනාගෙන ජයග්‍රහණය ගෙන දෙන්න මග සකස් කළ අභිෂේකා කුමරියනි ඔබට දීර්ඝායු, නීරෝගී සුව නොඅඩුවම ලැබේවා...!
For those who don't know, Pranirsha was down with Dengue just before the finals. Nothing could stop her giving her best in the Finale and she truly deserves The Voice Teens title 💯
අනේ මට හරිම සතුටුයි නංගී....💫❤️
සුබ පැතුම්..🥺❤️
You are a great coach to teach coach abishekha.. And pranisha you also amazing talented girl..
අහිංසකාවී කියන්න වචන නෑ.ගොඩක් සතුටුයි දිනපු එකට 💝💝💝💝💝💝💝💝💝💝💝
අපෝ එකී දෙමලනේ. මම හිතන් හිටියේ අපේ කොල්ලා දිනයි කියලා
@@-report1070 wena wada nadda ekama comment eka dada yanne😂😂😂
@@anne3908 ඇයි ඔයාට වෙන වැඩක් නැද්ද චීත්ත වගේ අනුන්ගෙ එව්වා හොය හොය යන්නෙ😂😂
@@-report1070 moda unata kamak na pennanna epa 🤣
@@anne3908 ඔයා මගේ කමෙන්ට් එකට පැනල ජනේලෙන් දෙන්න එපා.. 😂😂
You are best darling 👏❤️🙏💐best wishes for your future endeavors
Sami #1 Trending for music
Team Abhisheka group performance #2 Trending for music
Nissara #4 Trending 💥💥💥❤
අනේ මාරම ලස්සනයි❤❤❤🥺
Her breathing controls is very good
Pranirsha Nangi.. you are a real symbol of this country's ethnic harmony and peace. Wishing you all the very best ! ❤❤❤
Congratulations Pranirsha and coach Abhisheka!! You deserve it!!👍🤩🥳😊. Well done!!
හරිම සතුටුයි.....
Congratulations &All the best
Pranirsha Thiyagaraja
May God Bless You!!!!!
❤🔥🙏❤🔥🙏
Fantastic Performance !
Congratulations Akki ! You deserve it 💕💗😻
Fantastic Performance Pranirsha!
You are such a beautiful soul.
Congratulations Nangi! ❤️❤️🤍🤍😇😇
This is beautifully done! Excellent singing, I hear Caranatic variations, which are very difficult to sing, but Pranisha sings effortlessly! Fine singing. Great performance
කවදත් ආසම හඩ ඔයාට ජය නංගි.❤️❤️
Original song එක තරමටම ලස්සනයි..Good Luck Praneesha...❤️❤️
Hope Abhisheka was the strength of u..❤️
She has a rich tone and lots of control, despite her having been ill, she did a remarkable job. Such a fan.
Feel so proud of us Sri Lankans as we saw past all barriers and saw the true worth of a person ..This is a great start
What a fabulous performance 😍
Congratulations dear ♥️
ගොඩක් ලස්සනයි pranirsha suba පැතුම් 😘😘
🏆️🏆️ නංගී ඔයා අනිවාර්යයෙන්ම කෝව් අහිෂේකාගේ කණ්ඩායමට වොයිස් ටීම් කිරුල අනිවාර්යයෙන්ම අරගෙන එනවා මයි කියලා හිතුවා .ඒ දෙ අනිවාර්යයෙන්ම ඉෂ්ට උණා .පනීෂා පනීෂා පනීෂා පනීෂා පනීෂා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි පනීෂා
අපෝ එකී දෙමලනේ. මම හිතන් හිටියේ අපේ කොල්ලා දිනයි කියලා
@@-report1070 tamil unth aya gdk daksha knk..oyl wage aya nisa thm me rate jathi bedha athi wenne.
Api kauruth akai..ape kollo kello thm okkom
@@sudda8310 ඔයාලා වගේ දෙන සෙට් එකකුත් ඉන්නවා තමා '😂😂
nice voice ❤❤😍
🌹🌹❤️❤️❤️😘😘😍😍🙏🙏🙏🙏
සහජීවනයේ ප්‍රතිමූර්තිය.. 🥰♥️
හරිම ලස්සනයි දෝනි ජය වෙිවා
අපෝ එකී දෙමලනේ. මම හිතන් හිටියේ අපේ කොල්ලා දිනයි කියලා
@@-report1070 ජාත් බේද දාන්න එපා බන් මෙතෙන්න 🙏
සිංහලද, දෙමලද, මුස්ලිම්ද නෙවෙයි වැදගත්.. මේ දරුවෝ හැමෝම ශ්‍රී ලාංකිකයි.. 🇱🇰
225 වෙනස් කරන්න කලින් අපි අපේ මේ පටු ආකල්ප වෙනස් කරගමු.. එදාට මේ රට ලස්සන වෙයි..
This performance is currently TRENDING NO 1 on music!
Love You Pranirsha.. 💖😘
Congratulations 👏 daughter.. greetings from Perth-WA... budhusaranai 💕
So very happy for Pranirsha...she earned her win & the Title by sheer determination , commitment & dedication..Yes ! Pranirsha..you did it ! 👏💪👍
Congrats to her Coach too..
♥️♥️♥️♥️♥️
Loads of Love to you PRANISHA....🥰🥳🔥
Pranisha really U are best dear .....
Congratulations Pranirsha 🔥❤️ Proud of you 😍😍😍🙏
Congratulations nngiya ,so happy about you ,fav song ever 🥰🇱🇰❤️🎉
නංගී ඔයාගේ අදයාපනය කටයුතු සාර්ථක වේවායි පාර්තනා කරනවා . හැමදාම ආදරෙයි නංගී ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා .ජය වේවා
Truly a talented cute little one...
You are a brick that strengthen the unity of Sri Lanka 🇱🇰...well done nangi....
Congratulations 👏 prenisha ..
You did it and all the best 😊.
I vote more for u..
අනේ සාමි අපේ කෙල්ල කප් එක ගත්තා සාමි....... 🏆️🏆️🏆️🏆️🏆️😌😌😌😌😌😌❤️❤️❤️❤️❤️❤️❤️❤️
සසිදු දින්න නම් කියලා හිතුනු වාර ගනන අනන්තයි...මොකද ඊයේ සසිදු ගෙ singing මරු ..වෙනස්ම සින්දු 3ක් ඊයේ කීවෙ ..හරිම ආඩම්බරයි කොල්ලා ගැන..❤️🥰❤️🥰.ඒ වගේම රසාල් ..හදවතේ ගායකයා..❤️❤️sorry guys ඒත් කියන්නම වෙනවා singing වලින් නම් සසිදු , රසාල් ගොඩාක් ඉදිරියෙන් හිටියා කියලා මට හිතෙනවා ... ඒවගේම කවුරු දින්නත් අපේම අය මේ..ලෙඩ වෙලා ඉදලත් ගහපු ගේම නියමයි praneesha ...congratulations ඔයාට ..ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ..❤️🥰
Nice voice 👍👍
සාමී එදා වාගේම අදත් හරීම ලස්සනයි 🌹❤❤️😍🎶💜️💜️🌹
👏👏👏👏 Love You So Much Nangi ❤️ You're a person who can make people dance, smile and cry at the same time. Your voice is that much unique ♥️Go and win life sister 👏👍🏻
This is my favourite perfomance all the time
Pranirsha Magal,lots of love daughter,
You rock,🤩🎉🎉🎉❤️❤️❤️👍👍👍🙏
Original ekatath wada Pranirsha ge Voice eken me song eka marama lassanai ❤️
All the best Pranirsha !!
මම මේ වගේ රියැලිටි ෂෝ බලන්නෙම නෑ..ඒත් අහම්බෙන් fb වීඩියෝස් අතරෙ ප්‍රනීර්ෂගෙ මේ සාමි සෝන්ග් එක දැකලා ඒකට ගොඩක් ආස වුණා. ඒ වගේම එයාගෙ අනිත් සෝන්ග් හොයලා ඇහුව. ඒ වගේම 1 st ටයිම් රියැලිටි ෂෝ එකකට sms එකක් කරේ ඊයෙ. ඒ ප්‍රනිර්ශාට. ඉතින් අන්තිමේදි ඔයාගෙ දක්ෂතාවයට සුදුසු තැන ලැබුනා. ඇත්තටම සතුටුයි. Good Luck pranirsha! ❤
Math ❤️
❤️❤️❤️🌹🙏🏼mama hithuwa oya tamai taranne kiyala👍budu saranai davi phitai.
සමි ගීතය තොර ගත්ත එක ප්‍රනිර්ශගේ ලොකු වාසනාවක් උනා. 👍👍❤️❤️❤️
Dear sister...when I watched your first performance in blind oditions, on that day I kept a comment that "nice to see in the finals too"and now it has happened...And I am watching you in finals now...Congrats for your future....🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Favorite 💖👏🎉 congratulations pranirsha💖👏🎉
Loving from India ,
Chennai
I had a feeling that you'd win and u won , really proud of u girl
Such an amazing voice and performance, relly luv ur voice
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹அருமை அனைவருக்கும் என் அன்பான முத்தங்கள்.....😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤️
She is singing very nicely more than original song.good luck cute girl .
💕💝ප්‍රනීශා ඔයා හැමදාම ලස්සන ට sing කරා ඒකයි win කරේ💖💖💖 . All the best pranirsha 😘😘😘😘
තරගයක් දෙන්න පුළුවන් සින්දු ටිකක් තිබ්බෙ ප්‍රනිර්ශට. අනිත් අයගෙ තේරිම වැඩක් නෑ.. congratulations 🎊🎈🍾
Couch Sanka Couch Abhi arunama Anith ayanam anthima asaadarane kale laminta..Raini Kare eya kapi nena eka...
sankage maru
congratulations Pranisha. You did a great job🥳💞💗
Well deserved for winning .. congratulations pranisha ❤️
Mage vayasemayi🥰🥰🥰🥰🥰
congratulations pranirsha🥳🥳🥳🥳🥳🥳❤️
Aththatama harima lassanai ❤️😙 oyath lassanai ❤️ song ekath lassanai ❤️😙
මේ පුංව් කෙල්ල අනිවාර්යයෙන්ම වොයිස් කිරුල team අහිෂේකාගේ කණ්ඩායමට ගේනවා මයි මේ පුංව් අහිංසක කෙල්ල සුපිරියටම සිංදු ටික කිව්වා ජය වේවා පනීෂා නංගී හදවතින්ම සුබ පාර්තනා .ඉදිරියටම යන්න බුදු සරණයි !
ගංජා ගහලද ඉන්නෙ😂
😂😂😂
පිස්සුද ප්‍රනීශා win කරලා ඉන්නෙ
Me song akata godak asai mn kochchara beluvath apa vennethi song akak 😘😘😘😘
Congratulations pranirsha.😍😍
Congrats Panirsha, wonderful performance and congrats to all the dancers with beautiful background.
Ahinsaka as dekak thiyana lassana daruwek..congratulations pranirsha❤❤❤