ලංකාවම ගොඩ දාන්න පුළුවන් ලංකාවේ මිනිරන් පතල...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 114

  • @ranjithgunasekera5688
    @ranjithgunasekera5688 2 ปีที่แล้ว +33

    ඔන්න දේශපාලනය කරන අය අහගන්න අපේ රටට මොකද වුනේ කියලා මහජනයාගේ ආණ්‌ඩුව හදාගන්න ඉඩදීලා ඉශ්න අය ගෙදර යන්න.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 ปีที่แล้ว +19

    පොලිසිය ජනතාව අාරාක්ශා කරපන්, නැත්නම් පොලිස් කාරයෝත් හිරේ පලයන්. දුශිත පොලිස්පති ජනතා බදු මුදලින් පඩි අරගෙන ජනතාවටම ගහනවා. පොලිස්පති කුඩුවට. ඩිල් ගේම් හොරු 225ම කුඩුවට. නව ස්වාදින තරුනයෝ 20ක් රට පාලනයට. නව අදිකරනයක් , නව විනිසුරන් , නව නිතිපති , නව විගනනයකාදිපති , නව විවස්තාවක් , නාගානන්දගේ විවස්තාව ජනතාවට ඉදිරිපත් කරන්න. සියලුම පක්ශ හොරු , 225ම ජනතාව රැවැට්ටුවා පමනයි.

    • @mikemike-si5xh
      @mikemike-si5xh 2 ปีที่แล้ว +2

      Kauda malli me

    • @gustavs9469
      @gustavs9469 2 ปีที่แล้ว +1

      Ha ha ha.ගොන් කතා .කොරයි තරුණයෝ

    • @gustavs9469
      @gustavs9469 2 ปีที่แล้ว +1

      අපෝ nagananda ද. එංගලන්තයේ ඉඳන් ආවේ ජනාධිපති වෙන්න අයියෝ සල්ලි. මේ ඔක්කොම අපට එකයි.

  • @EnglishNinjaOriginal
    @EnglishNinjaOriginal 2 ปีที่แล้ว +8

    පටන්ගන්නකොටම dollar මිලියන ගණන් කොමිස් ගහන විදිය විතරක් බලපු තිරිසන් දේශපාලුවන් නිසා අපි අද රටක් විදියට හිඟාකනවා. නාකි මයිනාගෙන් සංකේතවත් වෙන අමන දූෂිත කාලකන්නි එළවා අදූෂිත මිනිසුන්ගේ නායකත්වයෙන් රට ඉතා කෙටි කලකින් ආසියාවේ ශක්තිමත් ප්‍රබල රටක් බවට පත්කරමු! තරුණ ජවය දැනුමෙන් හැකියාවෙන් ශක්තිමත් කරමු.

  • @andiya1916
    @andiya1916 2 ปีที่แล้ว +19

    ඔයාලගෙ පතල්, නිධි සහ ධන නිධාන ව්‍යාපෘති මහා සද්දෙන් ආපුව අහල අපිට දැං ඇතිවෙලා. සංඛට එහෙම දැනෙන්නෙ නැද්ද?😃😃

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 2 ปีที่แล้ว +2

      පාර්ලිමේන්තුවේ එව්වො මෙහෙම හරි විසදුමක් කියනවද මෙ අර්බුදෙන් ගොඩ යන්න එකාට එකා බැන ගන්නව විතරයි

  • @wmvijerathne2088
    @wmvijerathne2088 2 ปีที่แล้ว +11

    ඉස්සරත් එකපාරටම ගෑස් නිධි ඛනිජ නිධි පහලවෙලා නැතිවෙලා ගියා.කඩේ යන මාධ්‍ය ටත් මේවගේ අවස්තාවල තමයි ඔය කට්ටිය හමුවෙන්නේ

  • @aravindubhagya3026
    @aravindubhagya3026 2 ปีที่แล้ว +1

    ඇත්ත සර් . මම භූගෝල විද්‍යාව හාදාගන්නවා . මම දන්නවාශ්‍රී ලංකා මිනිරන් වල වටිනාකම ඇති මිනිරන් තියේනවා .

  • @priyanthasilva8440
    @priyanthasilva8440 2 ปีที่แล้ว +18

    ඔයවගේ අය ඔබලා කොයිතරම් ගෙනැත් පෙන්නුවද... ඒත් තාමත් අපි හිගන්නො... විශේෂයෙන් දෙරණ වගේ නාලිකාවන් හදිසි අවස්ථාවක විශ්වාස කල නොහැකි තත්වයකට පත්වී ඇති බව මහජනයා පවසයි

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 2 ปีที่แล้ว

    පින්බිම කාටවත් ණය නොවී බුද්ධ පූජාව ලෙස උරුම වූ වටිනා සම්පත් විවර වේවා

  • @kalingadesilva8509
    @kalingadesilva8509 2 ปีที่แล้ว +4

    Through gentlemen, I had the privilege of meeting him in 2016 in Berlin. He was also the Chairman of the Renewable Energy Authority during that time. He is very fluent in German language and conducts him self very well. Once he told me " Kalinga, Rajapakses or Wickramasinghe s has no plan to build this nation. As they are politicians. They can only survive if Sri Lanka is full of problems - October 2016"

    • @Photo_doctor
      @Photo_doctor 2 ปีที่แล้ว

      Thanks for the info ❤

  • @anomajayathilaka7357
    @anomajayathilaka7357 2 ปีที่แล้ว

    දැන් මේක්‍රමය වෙනස් කරමු ඔබතුමලා වගේ බුද්දිමත්තු පාර්ලිමේන්තු යවමු ඒක අවූරුද්දෙන් රටගොඩදන්න පුළුවන්

  • @sunjayjay240
    @sunjayjay240 2 ปีที่แล้ว +2

    පාර්ලිමේන්තුවේ හෝ ඕනෑම සභාවක අසුනක් සඳහා ඡන්දය ඉල්ලන සියලුම අපේක්ෂකයින්
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිපුණතා දැනුම පිළිබඳ සුදුසුකම් විභාගය සමත් වී තිබිය යුතුය
    උපාධි, ආචාර්ය අදාලනැත
    වත්මන් මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට වියවස්තාව ගැන දැනුමක් නැහැ
    දේශපාලඥයින් සඳහා වන නිපුණතා විභාගය ඕනෑම කෙනෙකුට විවෘත විය යුතුය.
    අපේක්ෂකයින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
    ගැන මනාව අවබෝධයක් නැතුව පාර්ලිමේන්තුවට
    පලවිපාක අපට එලපිට පෙනේ
    තවදුරටත් ඉට දියයුතු නැත
    විභාගය මැතිවරණ කොමිෂන් සභාව විසින් විභාග දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණය කළ යුතුය

  • @sunjayjay240
    @sunjayjay240 2 ปีที่แล้ว

    අවුරුදු 30 ඉස්සර මම රැ 50,000 ( ඩොලර් 1000) NRFC වලින් බෝගල graphite එකේ shares ගත්තා
    dividends සොච්චමක් ලැබෙන්නේ

  • @nadeeshalakshan1530
    @nadeeshalakshan1530 2 ปีที่แล้ว +13

    ලංකාවම ගොඩදාන්න පුළුවන් පතල් ගොඩක් ආවා ඔයිටත් කලින්
    Ex- ගෑස් නිධිය 🥲
    කෝ දැන්

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 2 หลายเดือนก่อน

    Congratulations and all the best🎉❤

  • @faithhopelove4758
    @faithhopelove4758 2 ปีที่แล้ว

    This is good
    But what about the so called gas fields we found off the mannar coast?

  • @petwithlove4801
    @petwithlove4801 2 ปีที่แล้ว +1

    මෙන්න වැඩ්ඩෝ...

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +5

    නිධානයක් උඩ ඉන්න ජාතියක්. හතුරෝ දේශපාලන කුක්කෝ.

  • @phy6thinker329
    @phy6thinker329 2 ปีที่แล้ว +2

    රාගල පතල ජනසතු වෙන්න ඕනේ.
    පොදු සම්පත් මිනිස්සුන්ගේ, අගය එකතු කිරීම් වලට පුද්ගලික අංශට එන්න පුලිවන්

    • @AGMax-pt8ye
      @AGMax-pt8ye 2 ปีที่แล้ว +4

      ජන. සතු කියන්නේ රජයේ උන් අායෙත් ගසා කන හක.ඉට වැඩිය හොදයි පුද්ගලික වෙන එක

    • @fixme51
      @fixme51 2 ปีที่แล้ว

      Higannek trading jeppek

    • @champasirimanne6253
      @champasirimanne6253 2 ปีที่แล้ว

      @@AGMax-pt8ye ඔව්,එහෙම කරල චීනෙට දුන්නොත් ?

  • @dilshanjeff9137
    @dilshanjeff9137 2 ปีที่แล้ว +5

    රාජපක්සල ඉන්න කන් ඕවා කරන්න බෑ යකෝ.. උන් ඔක්කොම පන්නන්න ඕනේ🤬🤬

  • @hewagesumith4319
    @hewagesumith4319 2 ปีที่แล้ว +5

    ඇයි මෙවා කතාකරකර ඉන්නේ ක්‍රියාත්මක කරන්න

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 2 ปีที่แล้ว +1

      Rajapkshala ගියාට passe

    • @hewagesumith4319
      @hewagesumith4319 2 ปีที่แล้ว +1

      @@fonsekafonseka6591 උබලා හිතන් ඉන්නේ එහෙමයි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      @@hewagesumith4319 ඔව්. මුන් කලේ හොරකම්මයි. අනේ අපේ රට.

    • @hewagesumith4319
      @hewagesumith4319 2 ปีที่แล้ว

      @@padmajayasinghe1443 මම දැන් මාස ගානක ඉදලා ඩොලර් 200ක300ක් මහබැංකුවට දාන එකෙක් ගේ ගදරට නෙමෙයි මට හිතන්න අමාරුයි මුන් හොරකමිකරාකියලා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      @@hewagesumith4319 ඔයා කියන දෙය තේරුම් ගන්න අමාරුයි . ලියපු එකෙත් වරදක් තියෙනවා .

  • @edlaw785
    @edlaw785 2 ปีที่แล้ว

    Graphite is a very important and strategic material highly sought-out in the world.

  • @සාදාරනපුරවැසියා
    @සාදාරනපුරවැසියා 2 ปีที่แล้ว +1

    මෙන්න මිනිස්සු.

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 2 ปีที่แล้ว +1

    උඹ වැනි පුතුන් රටට සම්පතක්

  • @SadaniDevika
    @SadaniDevika 27 วันที่ผ่านมา

    👍👍👍

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว

    Okenuth kavuru hari commis gahayida?????

  • @worldbest5775
    @worldbest5775 2 ปีที่แล้ว +2

    ඔය පන්පෝරි තමයි රට කෑවේ..මේ පැනිය බිව්වම කොරෝන නැත්තට නැති වෙනව මේ ගග දෙබෑ කරන් නයෙක් ආව ඒකෙ අලුත්ම ආතල් එක තමයි මේ..දෙරනෙ උන් තාම හැදිල නෑ...තොපිනම් රටට සාපයක් යකෝ..

  • @vishwanan4254
    @vishwanan4254 2 ปีที่แล้ว

    Don't ask .

  • @lalsenarath
    @lalsenarath 2 ปีที่แล้ว

    වෙනිසියුලාව දකුණු අමෙරිකාවෙ වැඩියෙන්ම තෙල් තියන රට, අද බංකොලොත්!

  • @zorroesclito5286
    @zorroesclito5286 2 ปีที่แล้ว

    Graphene kawruth ganne na ne bn

  • @dewanadutugamunuu.
    @dewanadutugamunuu. 2 ปีที่แล้ว +3

    Okath hora kanda kalin elawand one munwa.

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 ปีที่แล้ว

    Oya kiyana eka wagei sampath kopamana rate wadak nogena athharala yhiyenawada oitawada ganak ape sakkuwata watena ewa api dolar highakala hari ratata genna ona .ethakota thama pitaratawala thiyen ape ekawunt pirenne rata highamanata watenne .apithamay niyama desapremie .ubhala ehema hithapalla.apitama jayawrwa.ape pita rata kompaniwalata jayawewa.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว

    රොහාන් පල්ලෙවත්ත ඔය ගැන කිව්වා , කෝ දැන් එයා,???

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 2 ปีที่แล้ว

    දෙරණ සන්කල නයි පෙන්නපු අයනේ. නයි කයිද රෝස් පාන් කිව්වලු 😄😄😄

  • @rathnapaalanandasena9681
    @rathnapaalanandasena9681 2 ปีที่แล้ว

    අහෝ දෙවියනි. මෙයාගෙ තියෙන ලොකුම දක්ශකම තමය් තිරිවාන ගලක් මැනික් ගලක් කරල පෙන්වන එක.

  • @click-y1x
    @click-y1x 2 ปีที่แล้ว +3

    අනෙ උබලගෙ කයිය විතරයි මැණික් හම්බෙනවා ගෑස් හම්බෙනවා අරක කියනවා මේක කියනවා.කෝ.රටේ ලොකු ලොක්කො ඕවා අරගන්නවා ඇති.

  • @ayomarajakaruna1034
    @ayomarajakaruna1034 2 ปีที่แล้ว +3

    අනේ අපේ දේශ පාලුවෝ මේකටත් ගේමක් දෙයි....

  • @lionroar4229
    @lionroar4229 2 ปีที่แล้ว

    මේක මං දැන් දවස් තුනකට කලින් කීවා..🤓,

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว +1

    Aragalaye-Dharuwane, There is no one single miracle-man to turn this country around. Make the primary step of your struggle, for Sarath Fonseka, Naganandha and Anura Kumara to be in the leading positions of any interim government, to reach your goal of a “new genuine government of your choice” at the next general election. The main part of your current struggle is not over, until that happens. Make an appeal to these three people to accept the offer. All three of them, together have the power and will to transform this nation from corruption to sobriety. You demand what they should do. Anura Kumara has some immediate plans for economic recovery. Sarath and Naga will handle the most deadly job of law and order in the wide-spread crime-stricken-circles of the entire nation. Anura and Naga do not have the support of the forces, Without Sarath, to achieve anything. If these three refuse to join together due to personal political gains, they are traitors of this nation. I personally have a plan to build "City of compassion" in commemoration of your success of this mass-struggle, funded by the world and that will bring “dollars”, “peace among all ethnic-religious communities”, a "centre for expertise in education, Voc-traing and Intelligence", a "Tech City", “support for small farmers", "reforestation" and "support for the needy including helpless animals". I don’t expect anything in return and you need to take over my project and address the world, for funds. I am ready with the first donation for it. If I have email address of anyone, I can send my proposition plan. Dharuwane, you have an extremely hard but phenomenal journey to travel after this nation is liberated from the criminals.

  • @winlions7144
    @winlions7144 2 ปีที่แล้ว

    Hamadema tiyanawa karanta ekakwat nane kiwaruwa witari hamadama

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว

    මේ මනුස්සයා කියන්නෙ කටමැත දොඩවන අය ඉන්නවලු. තමුසෙ මාධ්‍යවේදියෙක් ද ?

  • @faleelshashi3803
    @faleelshashi3803 2 ปีที่แล้ว

    Do something build up our country strong

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 2 ปีที่แล้ว

    කොයි කාලෙද ආවෙ කිව්වනම් හරි,

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera2656 2 ปีที่แล้ว

    අනේ අනිච්චන්. කවිද ඔය සිද්ධියට වගකිවයුතු .හිටපු
    කර්මාන්ත ඇමතී.
    සංඛ මහත්මයා ඇසුවා, විමල් වීරවංශද, ඒස්. බී දිසානායකද .
    නැත කීවාම, සංඛ මහත්මයා
    සිනාසුනා විතරයි.
    හරියට නම අහලා කිව්වනමි
    තමයි හොඳ. සංඛ මහත්මයා
    බය වුනා හොර තක්කඩි
    කර්මාන්ත ඇමතිගේ නම
    පේරේක්ෂක ජනතාවට හඳුන්වාදේන්න.
    මාධ්‍ය වේදීන් බියගුලු වුනොත්
    බංකොලොත් වේලා තිබේන අපේ රට ගොඩගන්න බැරි
    වේ නවා.

    • @danhan7869
      @danhan7869 2 ปีที่แล้ว

      බදුයිදීන් තමා ඉතින්. ඊලග ආණ්ඩුවෙත් කර්මාන්ත ඇමති නොවුනොත් ලෝක පුදුමයක්.

  • @maithrisilva8985
    @maithrisilva8985 2 ปีที่แล้ว +4

    Miniran patal gana katakaranava anduva avata passe ova amataka venava

  • @nishanthpremarathne28
    @nishanthpremarathne28 2 ปีที่แล้ว

    👍🙏🙏🙏

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 2 ปีที่แล้ว

    Hao for Gods sake no chinese or Russians I dont have your knowledge but leave the two mentioned earlier God. Bless. Budu Saranao

  • @PatriotLanka
    @PatriotLanka 2 ปีที่แล้ว

    මේ එක ගොනෙක් එක එකාව ගෙනල්ලා බොරුවට හානවා.

  • @namaljayasekara9157
    @namaljayasekara9157 2 ปีที่แล้ว +1

    Rata kesewathath rajapakshala goda yanawa oya patalen 😂

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 2 ปีที่แล้ว +4

    කවුද හලෝ ඇමැතිය දන්නා කෙනෙක් කියපන්..

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 2 ปีที่แล้ว

    මේ ඉන්නෙ මිනිස්සු මේ යාලගෙන්

  • @bennavaratne9815
    @bennavaratne9815 2 ปีที่แล้ว

    Do you need help still

  • @Learnitdoit1
    @Learnitdoit1 2 ปีที่แล้ว

    Mewa pahala une danda?

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +1

    ඔබතුමන් මේ පතල ගැන අනාවර්නය කල නිසා රාජපක්ශ පවුල ඔය නිදිය චීනෙට විකුනලා අන්තිම ඩොලර් එකත් අරගෙන යනකම් ඉදීවී.

    • @gustavs9469
      @gustavs9469 2 ปีที่แล้ว

      යකෝ රාජපක්ෂ ලා එන්න ත‍් කාලීන් ජර්මනිය අරං තිබෙන්නේ UNP ආණ්‌ඩුව කාලේ .නොදන්නා කතා නොකර හිටු.

  • @laksithamadumalgajanayake2226
    @laksithamadumalgajanayake2226 2 ปีที่แล้ว

    පේනවනෙ කාලකන්නි දේශපාලුවො කරල තියෙන දේවල් ....කව්ද ඒ ඇමතියා ...කාලකන්නි හැත්ත

    • @danhan7869
      @danhan7869 2 ปีที่แล้ว +1

      බදුයිදීන් තමා ඉතින්. ආයෙත් පිරිසිදු චරිතයක් වෙලා එන්න නියමිතයි.

  • @lankanathameegahapola7406
    @lankanathameegahapola7406 2 ปีที่แล้ว

    F Ranil /Maithree and basil with Rishard badurdeen

  • @vishwanan4254
    @vishwanan4254 2 ปีที่แล้ว

    He is a good man

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 2 ปีที่แล้ว +2

    lol you wish seriously stop making silly comments

  • @sampathkolla9810
    @sampathkolla9810 2 หลายเดือนก่อน

    ලංකාවේ ගොන් මොඩයෝ ඕවා කවදාවත් කරන්න බෑ ලංකාවේ හරක් විතරයි ඉන්නෙ

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว

    Rate thiyana sampath walin jaya ganna haki mun aw 70 monawada kale sampath tika wikka tharuna paramparawa rawatanna bahea dan

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 2 ปีที่แล้ว +1

    I am not really sure if these will be done in a sustainable way. Just earning 'dollars' is not the answer. First employ your biggest asset the youth. Then once you understand how the markets work, go to these natural resources. I hope you know once you dig the natural resources, we can never get it back. These are easy solutions, like selling airlooms. The harder more sustainable solutions will be to employ the youth. If you start digging, that will sure be the end of it. Like what happened to the gem industry. Got to be careful of these people with easy solutions.

  • @mrpapm666
    @mrpapm666 2 ปีที่แล้ว

    Me ratata henayak wela tiyenne rate samanya janathawada nattam rate samanya janaya chande deela usas tan walata yawapu e sulu pirisada kiyala hitaganna.

  • @srilankan_34
    @srilankan_34 2 ปีที่แล้ว +1

    සක්කිලි දෙසපලුවෝ ගැවුනු තැන ගද ගහනවා,, හිගන හැත්ත 🙏

  • @thanushabandara7242
    @thanushabandara7242 2 ปีที่แล้ว

    හපෝයි සමහරක් ඒ වත් හොරා කාවි.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว


      ඉක්මනට මුන්ව එලවමු .
      ඊට පස්සෙ මහජන ආණ්ඩුවකින් මේවා කළමනාකරණය කලහැකි .

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 2 ปีที่แล้ว +2

    NPP එනකම් ඕවා සිහින විතරයි පුතා

    • @gustavs9469
      @gustavs9469 2 ปีที่แล้ว

      NPP අපට එපා .ලංකාවේ කැම්පස් වනසන කාලාකණ්ණි .මුන්ට පුළුවන් ද රටක් හදන්න දැන් එළියේ මොර දෙනවා සක්කිලි.නිරාගමික ,නිර්පාක්ෂික කියන වුන්ගෙන් රටට වැඩක් තියේද?සත්තු වගේ ජාතියක්.

  • @dewanadutugamunuu.
    @dewanadutugamunuu. 2 ปีที่แล้ว

    Ow. Lankawa kiyanne swabawika sampath thiyana ratak, meka somaliyawak newei. meke manik thiyanawa. Ewagen meka goda danda puluwn.

  • @nilani8610
    @nilani8610 2 ปีที่แล้ว

    meka rtak nemi nidanyk a taram me rattan rta watinwa budun wadiya rta akatahmi kala vensa kare a desapaluwaluwanta sapa karami mage ratran maw bema wancha wen dusanenen mankolla kapu uange pawul pitin hadigavela ma palyan dadalada hamudruwane oba wahanse arakasa karana siyalu davewaru balagnna oni me awnduwa ahinsaka daru patw me beman upan ada duke nate dolr koti ganna wan aha karla tahmnge ammta mun karapu vensayk

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 2 ปีที่แล้ว

    You have access to the ocean five times the size of the country, have ever thought of how could this help. Maybe think harder and implement programs to harvest sustainabiliy. The future generations will curse you more if you destroy these assets.

  • @malikachandrasekara7616
    @malikachandrasekara7616 2 ปีที่แล้ว

    Oya wagema thamayi mahamethiwarana 2kakata pera mahinda rajapaksha srilanka muhuden thel saha lanka bumiye rathran midi gena keewe

  • @kumarayapandu1238
    @kumarayapandu1238 2 ปีที่แล้ว

    Miniram pathala ohema thiyanna. ODDI.

  • @rockroll0007
    @rockroll0007 2 ปีที่แล้ว

    මේ කාලකන්නි ආණ්ඩුවේ ඉන්නකං ඕව කියන්න එපා

  • @damayanthifernando3849
    @damayanthifernando3849 2 ปีที่แล้ว

    lot of wealth in our mother land .but these fools dell our lands

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Ow eda edanma kata nada dodapapu hebda tamai ratata venasayana lan une

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +1

    Hamadama apA rate lokenma hodama deval hamba venava kiyana me pin beme eth pudume kiyanne loken rate janatava duk vedenbe lokko ara oy kala kanne chaina ai me ratata pora kanbe indeyavath apA vastun walata pitastarain ora kanne ai apA depala aiteapitane meva aran apA duppath kama nate karaganda hodatama hakeyava teyeddeth me kaka kanbe desa paluvo teka panna dala aluthma mebessu rata bara ganda one pam pire epa

  • @ashanina7486
    @ashanina7486 2 ปีที่แล้ว

    225 yawala rata goda gathanam harreyy

  • @sampathkolla9810
    @sampathkolla9810 2 หลายเดือนก่อน

    සජිත්ට චන්දෙ දෙන්නේ හරක්

  • @2009lashan
    @2009lashan 2 ปีที่แล้ว

    උබ හුකහං සන්ක..

  • @shinsakura3328
    @shinsakura3328 2 ปีที่แล้ว

    meeta kalin ara kankawa godadanna puluwan menikgal deka wikunuwanam mokada.

  • @sureshliyanage4474
    @sureshliyanage4474 2 ปีที่แล้ว

    Munta Pissu, Kalaniye Nagaya Wage

  • @leoshane9118
    @leoshane9118 2 ปีที่แล้ว

    Derana hutho lankawa andanne nathuwa hitapiyaw

  • @jayasinghemudaligechaminda6415
    @jayasinghemudaligechaminda6415 2 ปีที่แล้ว

    Sanka Pako tho oka kiyapiya thoge Maha ekaata horakanna guuu kana balla

  • @malapriyadarshikamuhamdira8752
    @malapriyadarshikamuhamdira8752 2 ปีที่แล้ว +1

    Okat satiyai deranatat mataka🤣🖕

  • @anomajayathilaka7357
    @anomajayathilaka7357 2 ปีที่แล้ว

    දැන් මේක්‍රමය වෙනස් කරමු ඔබතුමලා වගේ බුද්දිමත්තු පාර්ලිමේන්තු යවමු ඒක අවූරුද්දෙන් රටගොඩදන්න පුළුවන්