ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම ආදරනීයයි ගුරු මවුවරුනි පියවරුනි....ඔබ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ....
❤❤
හරිම ලස්සනයි. ගුරු ජීවිතය හරිම සුන්දරයි. පන්ති කාමරයේ ඉන්න දරුවො මල් වගේ. ට්‍රිප් යනකොට ඒක වෙනම ලෝකයක්. ක්‍රීඩා උත්සව එකම ගෝරි ගොඩක්. ලමයින්ටත් වඩා ගුරුවරු මහන්සි වෙන්නෙ තමුන්ගෙ නිවාසෙ දිනවා ගන්න. ඒවාට වෙලාවක් නෑ. ඕටී , බටා, ප්‍රවාහන පහසුකම් , කෑම බීම , වරප්‍රසාද මොකුත් නෑ. ඒත් ඒ හැම වැඩක්ම ගුරුවරු තමුන්ගෙ දරුවන් වෙනුවෙන් කැප වී මහන්සි වී කරනවා.ඒ කාලෙ ගුරුවරුන්ගෙ සොච්චම් පඩියෙන් ලමයින්ටත් උදව් පදව් කරනවා. අද කාලෙ ගුරුවරුත් එහෙමයි. කොරෝනා කාලෙ ගුණමකු මිනිස්සු ඇතිවෙන්න ගුරුවරුන්ට බැන්නා . නිකම් ඉදලා පඩි ගන්නවා කියලා. ගුරුවරු හරිම අසරණ උනා. ඒ වගෙම සිත් වේදනාවට පත් උනා. ඒත් අද ඒ ගුරුවරු පහුගිය කාලෙ වැඩ ආවරණ්‍ය කරන්න මොන තරම් මහන්සි වෙනවද..? සීමිත පිරිසක් එහෙම දරුවන් වෙනුවෙන් කැප නොවුනත් සමස්ත ගුරුවරු එහෙම නොවේ.
අනිවාරෙන් සහෝදරයා ❤❤
සදුන් වනෙත් උරුලෑවෝ ඉන්නවා වගේ කොටසක් ඉන්නවා දරුවන්ට කරුනාවෙන් හොයාබලා කටයුතු නොකරන .නමුත් බහුතරයක් ඔබ කියූ පරිදි ඇත්තටම පුදුම දුකක් මහන්සියක් ගෙන දරුවන් වෙනුවෙන් කැප වෙනවා
ආඅසයි මේවා පෙනකොට....ආයිත් ස්කෝලෙ යන්න හිතෙනව....ගුරුවරුන්ගෙ කැපකිරිම අතිව්ශිශ්ටයි
හරිම ආදර්ශමත් ,පාසල් දරුවන්ට ගැලපෙන ඉදිරිපත් කිරීමක්. ලමයින්ට නාට්‍යවල ගීත මතක් කිරීම හුගාක් හොඳයි .
දරැවන්ට මෙිවගේ ගුරැ මෑණිවරැන්,,පියවරැන් එක්ක සතුටින් ඉන්න ලැබෙිවා..
හරිම ලස්සනයි ගුරුවරුන්ගේ නර්තනය🙏🙏❤️🤗
හරිම ලස්සනයි . Vedios gok beluw idea ekk gnna. ගුරුවරු nta hrim ලස්සනයි meka
Very nice..........Exemplary teachers............May Noble Triple Gems Bless You ALL !
හරිම ලස්සනයි ...හරිම ආදර්ශමත් .බුදු සරනයි හැමෝටම
අතිවිශිෂ්ඨ යි සැමට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා. ...........සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
හරිම ලස්සනයි ඉස්තුතියි
හරිම ලස්සනයි ආදර්ශමත්
Grate work
Oba guruvarun.ekai me suvisheshathvaya.guru parapuratama jaya.
ආන්න අපේ කාලේ ගුරුවරු ආයෙත් ඉස්කෝලෙ මතක් උනා බුදු සරණයි
සිසුන්ගේ සබකෝලය ඉවත් කිරීම සඳහා උපයෝගී කරගත් ඇති විශිෂ්ට උපක්‍රමයක්🌹🌹❤
නියමයි හරිම ලස්සනයි ආයෙත් ඉස්කෝලේ යන්න හිතුනා
අනේ හරිම හොඳයි හරි ලස්සනයි දරුවෝ සන්තෝෂය පේනවා හරිම ආදර්ශමත්
ආදර්ශයමත් ගුරුවරුන් ...
Very beautiful dance.
Aswalata kandulu enawa aththatama lassanai ahinsakai
Good for the students to see that teachers are also "human beings" ... A long awaited change for Srilankan kids.
ගුරැමෑනිවරැන්ට...සහ...පියවරැන්ට..මගේ..ආචාර්ය.👍👍👍🙋🙋🙋🙋
රට වැටුනත් දරැවන් සමග සතුටින් අපි පෙරට යනවා ජයකනුව කරා
ආදර්ශමත් ඉදිරිපත් කිරීමක්.
දරුවන්ට ඇති ආදරය නිසා මෙහෙම රඟ පෑමක් කරන්නේ. මේ ගුරුවරු දෙවිවරු කොටසක්.
Ape mangala teacher inna thana ithin surapurayak thama. Theruwan saranai hamotama. ❤️❤️❤️❤️
❤❤අනිවාරෙන්..
Lassanai budu saranai guruwarunta
❤❤ ඔබටත් එසේම වේවා!!
Lassana narthanayak.ape.pasale guru madullath me wagemai
Very nice. Excellent. 💖💖💖💖💖
Harima lassanai guru meni varuni
Piyawrmuni sabakoolayanethi daruwan pirisak obala ya samajayata deme hekiyawa etha
Lassanai sathutui... suba pethum....
ආදර්ෂමත් ගුරුවරුන්ගුරුවරුන්ගේ නර්තනය හරිම ලස්සනයි ❤️❤️ මේ ගුරුවරුන් ටත් පොඩි කාලේ මතක් වෙනවා ඇති සතුටින් සින්දුවලට ලස්සනට dance කලා
Well done "Congratulations " to all of you
නියමයි.....
හරිම ලස්සනයි...track එක හදපු එකක්ද?youtube එකේ තියන එකක්ද?
හිතේ ලස්සන ඔබේ,වතින් දිස් වුනේ, හිත වතින් සරසා,ගත පෙරටු කරමු රන් රුවක් සේ, කී විදියටම දෝන්කාරය විශ්වය පසාරු කලා, අපූරුවට.
Wayasa gana hitha hitha inne nathuwa ohoma thama inda ona niyamai
Superb .සුන්දරයි.
So beautiful !🌷Well done !!!👌
නියමයි❤️🔥👌
Ane me mama igangatha mage pasale guru menivarun piyavarun myala apata harima adari medawse mamath hitya denmama wena pasalaka al karana wa meka dekama hrima sathutui meka demma kenata godak pin mage guru mawwarun ha piyawarunta niduk nirgi suwaya lebewa hemdamath.
Me anuradapureda
Me gurumeeniwru tath piyawruntath teruwn saranai mangala miss teruwn sarnai
ආදරෙයි පුතේ
ඉමාශා නංගි නේද?
Superb
Chiranjayathu 🙏. Niduk neerogi Deergausha lebewaaa guru mawwaruni, piyawarunii 🙏 Theruwan saranai 🙏
Niyamaiii 🥰
Harima lassanai tunuruwan saranai siyaluma denata
Guru Mani warunta,guru piyawarunta mama namaskara karami,mage namaskaraya wewa.
Den me hema iskolema guruwaru natanna patan aran ekarth nikam wasangatayak wela wage lamainge addiyapane ballanta gihin guruwaru dance karapuwama lamai lassanata igena gani ane amma palla ape rate palakainta wagema guruwaruntath pissu hedila den tiyenna
දැන් රැල්ලක් වෙලා උනාට ඕක 2018 කොන්සට් එක ටයිට්ල් එකේ දාල තියෙන්නෙ.
Best👍😍
excellent 👏👏👏👏👍👍👍👍👏👏👏
අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි
ඉතින් ඔබට බැරිද ආදර්ශයක් දෙන්නත් එක්ක පරමාදර්ශී ගුරුවරයෙක් වෙන්න,අනුන්ට දොස් කියනවාට වඩා ඒක නේද කල යුත්තේ
@@champaperera8487 හරි හරි තරහ ගන්න එපා ! ඔයා ගුරු බාස් කෙනෙක් ද ? එහෙනම් මුස්ලිම් ආගමේ ... මිනිස්සුන්ගේ මොලේ තියෙන්නේ කොහේද කියලා දන්නවා ඇති නේද ? රටේ වෙනදේවල් වලට නායකත්වය දෙන උං කවිද කියලා තේරෙයි ! ඹයාලට සතුටුයි ද ? එහෙනම් එච්චරයි... වෙන්න ඹ්නේ ... ජයවේවා යහපතක්ම වේවා
ලංකාවේ අසාධාරණයට පත්වූ වෘත්තියක්.රට හදන්න දරුවන්ගේ ආකල්ප වෙනස් කරන්න ඔවුන්ට පුලුවන්.නමුත් වෙද වෘත්තියට වූ දේ වෙමින් පවතිනවා tutuon නිසා. තාමත් එහෙම නොවන ගුරු මෑණිවරු සහ පියවරු බහුතරයක් සිටිනවා.විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශවල. ඔබලා නිසයි අද අප ඉහල තැන්වල සිටින්නේ.නමුත් දේශපාලනකයන්ට කඩේ යන අය පසුගිය කාලය තුල ඔබලාට කොතරම් ගැහුවාද?අවාසනාවකට රට මේ තත්ත්වයට පත්කල දේශපාලකයන් කරතියා ගෙන යන මිනිස්සුන් ඔබලාගේ වටිනාකම තේරුම් ගෙන නැත.
Tuition පෞද්ගලික උපකාරක පන්ති නිසා. Doctors ල channelling කරනව වගේ. සියල්ල මුදල් මත තීරණය වෙමින් යනව....
Ethamath ehalai ,thoragath geetha siyalla,daruwange Adyapanayata hodatama galapenawa,ma me vada satahana ethamath Agaya karanawa,Jayama vewa subama vewa theruwan saranai siyaluma denata.(kathikacharya, Basil perera, sangeetha shiromanie,Las Vegas,)”me mage daruwage pasalai 1987” nirmathru (youtube balanna,thema geethaya Asa daruwanta yahapathak salaswanna,
🙏දීර්ගායුශ වැඩි වේවා🙏
Niyamei ❤👍🌟
mangalateacher innawaa neda
ඔව් ඔව් ❤❤
Best
හරිම ලස්සනයි හරිම හොදයි
GOOD JOB
අපිට උගන්වන ගුරු වරුන් මතක් වුණා...
Lassanai
GOOD DANCING GOOD DANCING
Me school eka koheda
ඉලන්දගහවැව (Anuradhapura)
ලස්නයි
අනුරාධපුර
Godak Lassanai 😊😊😊😊😊😊
අනුරාධපුර දුෂ්කර පාසලක්
Man meka Dan baluwe
Hari shook man inne lankawe newei
oya koheda brooo
ලස්සනයි කොහෙද ඉස්කෝලේ
Ilandagahawewa [Anuradhapura ]
ඉලන්දගහවැව
Lassie
බුදු සරණයි 🙏🙏
❤❤ ඔබටත් එසේම වේවා!!!
Den ugawanneth nethi nisa ohoma natapalla itin wena monawa krannda pin padi ganna monawa hari karala dawase gewa dannarth epaya itin maru ekarth
මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා .......................
සතුටුයි.
දැන්නම් දරුවන්ගේ මානසික පීඩනයට ගොඩක් හොදයි.
Nice
🙏💛🙏💛🙏
Adaiii dakinna labunee Apuruiii...
හාරිම ලස්සනයි
❤️❤️❤️
Ane shok!!
මීපනවලානේ හාමුදුරැවන්ගේ දේශනවලට අනුව මේ දකින්නේ කල්පවෙනසේ අාරම්භයය්. අලුත් සංකල්ප, අාකල්ප හා උපකල්පනයන්ගේ පිවිතුරැ උපතයි ප්රඥායුගයේ අාරමභයයි.සහභාගිවන සංවිධානයකල සියලු ගුරැභවතුන්ට පිිං. අනේ අපේ කාලෙත් මේවගේ ගුරැ- ශිෂ්‍ය සුහද බැඳීමක් තිබුනනම් කියල හිතෙන්නේ හැටපැන්න මට විතරද?
❤️🔥❤️🔥
❤️❤️❤️❤️ftt
Niyamay lassanai maa mithra guruwarune
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️🌺🌺🌺🌹🌹🌹🌹
Harima hodai matath.ape.guru.bawathun.mathak.una.kalekin..passe.mage.dasata
👍👍👍
Mehema surgery labanina a kamaki hodai pin karala sethi
❤️❤️❤️👍👍👍
💐💐💐🌹🌹🌹💐💐💐💐🌹🌹🌹🌺💐🌺💐
❤️❤️❤️❤️💪
ඇත්තෙන්ම හොදයි
❤️
👍❤️❤️💖💖❤️👍💖l
❤❤❤❤❤❤
ගුරැදිනයද,ලමා,දිනයකියලනේද,මුදල්,එකතුකලේලමයි,කෙසේ,වෙතත්ගුරැවරැනමි,ආතල්,ගන්නවවගේ,but,not,sobad
මොකක්
Wwwww
අනේ harima shok
CHERANN JAYATHU
I WISH YOU
😂😂😂😂😂🙏🙏🙏🙏
මරණ තුනක් ඇති මිනිහෙක් පැනි කෑය...
තෙරුම මොකක්ද අනේ
THARUWAN SARANAI
HABAMA LASSANAI
Harimu lassenui hamotum b,s,
හරිම ආදරනීයයි ගුරු මවුවරුනි පියවරුනි....ඔබ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ....
❤❤
හරිම ලස්සනයි. ගුරු ජීවිතය හරිම සුන්දරයි. පන්ති කාමරයේ ඉන්න දරුවො මල් වගේ. ට්‍රිප් යනකොට ඒක වෙනම ලෝකයක්. ක්‍රීඩා උත්සව එකම ගෝරි ගොඩක්. ලමයින්ටත් වඩා ගුරුවරු මහන්සි වෙන්නෙ තමුන්ගෙ නිවාසෙ දිනවා ගන්න. ඒවාට වෙලාවක් නෑ. ඕටී , බටා, ප්‍රවාහන පහසුකම් , කෑම බීම , වරප්‍රසාද මොකුත් නෑ. ඒත් ඒ හැම වැඩක්ම ගුරුවරු තමුන්ගෙ දරුවන් වෙනුවෙන් කැප වී මහන්සි වී කරනවා.ඒ කාලෙ ගුරුවරුන්ගෙ සොච්චම් පඩියෙන් ලමයින්ටත් උදව් පදව් කරනවා. අද කාලෙ ගුරුවරුත් එහෙමයි. කොරෝනා කාලෙ ගුණමකු මිනිස්සු ඇතිවෙන්න ගුරුවරුන්ට බැන්නා . නිකම් ඉදලා පඩි ගන්නවා කියලා. ගුරුවරු හරිම අසරණ උනා. ඒ වගෙම සිත් වේදනාවට පත් උනා. ඒත් අද ඒ ගුරුවරු පහුගිය කාලෙ වැඩ ආවරණ්‍ය කරන්න මොන තරම් මහන්සි වෙනවද..? සීමිත පිරිසක් එහෙම දරුවන් වෙනුවෙන් කැප නොවුනත් සමස්ත ගුරුවරු එහෙම නොවේ.
අනිවාරෙන් සහෝදරයා ❤❤
සදුන් වනෙත් උරුලෑවෝ ඉන්නවා වගේ කොටසක් ඉන්නවා දරුවන්ට කරුනාවෙන් හොයාබලා කටයුතු නොකරන .නමුත් බහුතරයක් ඔබ කියූ පරිදි ඇත්තටම පුදුම දුකක් මහන්සියක් ගෙන දරුවන් වෙනුවෙන් කැප වෙනවා
ආඅසයි මේවා පෙනකොට....ආයිත් ස්කෝලෙ යන්න හිතෙනව....ගුරුවරුන්ගෙ කැපකිරිම අතිව්ශිශ්ටයි
හරිම ආදර්ශමත් ,පාසල් දරුවන්ට ගැලපෙන ඉදිරිපත් කිරීමක්. ලමයින්ට නාට්‍යවල ගීත මතක් කිරීම හුගාක් හොඳයි .
දරැවන්ට මෙිවගේ ගුරැ මෑණිවරැන්,,පියවරැන් එක්ක සතුටින් ඉන්න ලැබෙිවා..
❤❤
හරිම ලස්සනයි ගුරුවරුන්ගේ නර්තනය🙏🙏❤️🤗
❤❤
හරිම ලස්සනයි . Vedios gok beluw idea ekk gnna. ගුරුවරු nta hrim ලස්සනයි meka
❤❤
Very nice..........Exemplary teachers............May Noble Triple Gems Bless You ALL !
හරිම ලස්සනයි ...හරිම ආදර්ශමත් .බුදු සරනයි හැමෝටම
අතිවිශිෂ්ඨ යි සැමට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා. ...........
සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
හරිම ලස්සනයි ඉස්තුතියි
හරිම ලස්සනයි ආදර්ශමත්
❤❤
Grate work
Oba guruvarun.ekai me suvisheshathvaya.guru parapuratama jaya.
❤❤
ආන්න අපේ කාලේ ගුරුවරු ආයෙත් ඉස්කෝලෙ මතක් උනා බුදු සරණයි
සිසුන්ගේ සබකෝලය ඉවත් කිරීම සඳහා උපයෝගී කරගත් ඇති විශිෂ්ට උපක්‍රමයක්🌹🌹❤
නියමයි හරිම ලස්සනයි ආයෙත් ඉස්කෝලේ යන්න හිතුනා
❤❤
අනේ හරිම හොඳයි හරි ලස්සනයි දරුවෝ සන්තෝෂය පේනවා හරිම ආදර්ශමත්
ආදර්ශයමත් ගුරුවරුන් ...
❤❤
Very beautiful dance.
Aswalata kandulu enawa aththatama lassanai ahinsakai
❤❤
Good for the students to see that teachers are also "human beings" ... A long awaited change for Srilankan kids.
❤❤
ගුරැමෑනිවරැන්ට...සහ...පියවරැන්ට..මගේ..ආචාර්ය.👍👍👍🙋🙋🙋🙋
❤❤
රට වැටුනත් දරැවන් සමග සතුටින් අපි පෙරට යනවා ජයකනුව කරා
❤❤
ආදර්ශමත් ඉදිරිපත් කිරීමක්.
දරුවන්ට ඇති ආදරය නිසා මෙහෙම රඟ පෑමක් කරන්නේ. මේ ගුරුවරු දෙවිවරු කොටසක්.
Ape mangala teacher inna thana ithin surapurayak thama. Theruwan saranai hamotama. ❤️❤️❤️❤️
❤❤අනිවාරෙන්..
Lassanai budu saranai guruwarunta
❤❤ ඔබටත් එසේම වේවා!!
Lassana narthanayak.ape.pasale guru madullath me wagemai
❤❤
Very nice. Excellent. 💖💖💖💖💖
❤❤
Harima lassanai guru meni varuni
Piyawrmuni sabakoolayanethi daruwan pirisak obala ya samajayata deme hekiyawa etha
❤❤
Lassanai sathutui... suba pethum....
❤❤
ආදර්ෂමත් ගුරුවරුන්
ගුරුවරුන්ගේ නර්තනය හරිම ලස්සනයි ❤️❤️ මේ ගුරුවරුන් ටත් පොඩි කාලේ මතක් වෙනවා ඇති සතුටින් සින්දුවලට ලස්සනට dance කලා
Well done "Congratulations " to all of you
❤❤
නියමයි.....
❤❤
හරිම ලස්සනයි...track එක හදපු එකක්ද?youtube එකේ තියන එකක්ද?
❤❤
හිතේ ලස්සන ඔබේ,වතින් දිස් වුනේ, හිත වතින් සරසා,ගත පෙරටු කරමු රන් රුවක් සේ, කී විදියටම දෝන්කාරය විශ්වය පසාරු කලා, අපූරුවට.
❤❤
Wayasa gana hitha hitha inne nathuwa ohoma thama inda ona niyamai
❤❤
Superb .සුන්දරයි.
❤❤
So beautiful !🌷
Well done !!!👌
❤❤
නියමයි❤️🔥👌
❤❤
Ane me mama igangatha mage pasale guru menivarun piyavarun myala apata harima adari medawse mamath hitya denmama wena pasalaka al karana wa meka dekama hrima sathutui meka demma kenata godak pin mage guru mawwarun ha piyawarunta niduk nirgi suwaya lebewa hemdamath.
Me anuradapureda
Me gurumeeniwru tath piyawruntath teruwn saranai mangala miss teruwn sarnai
ආදරෙයි පුතේ
ඉමාශා නංගි නේද?
Superb
❤❤
Chiranjayathu 🙏. Niduk neerogi Deergausha lebewaaa guru mawwaruni, piyawarunii 🙏 Theruwan saranai 🙏
❤❤
Niyamaiii 🥰
❤❤
Harima lassanai tunuruwan saranai siyaluma denata
Guru Mani warunta,guru piyawarunta mama namaskara karami,mage namaskaraya wewa.
❤❤
Den me hema iskolema guruwaru natanna patan aran ekarth nikam wasangatayak wela wage lamainge addiyapane ballanta gihin guruwaru dance karapuwama lamai lassanata igena gani ane amma palla ape rate palakainta wagema guruwaruntath pissu hedila den tiyenna
දැන් රැල්ලක් වෙලා උනාට ඕක 2018 කොන්සට් එක ටයිට්ල් එකේ දාල තියෙන්නෙ.
Best👍😍
❤❤
excellent 👏👏👏👏👍👍👍👍👏👏👏
අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි
❤❤
ඉතින් ඔබට බැරිද ආදර්ශයක් දෙන්නත් එක්ක පරමාදර්ශී ගුරුවරයෙක් වෙන්න,අනුන්ට දොස් කියනවාට වඩා ඒක නේද කල යුත්තේ
@@champaperera8487 හරි හරි තරහ ගන්න එපා ! ඔයා ගුරු බාස් කෙනෙක් ද ? එහෙනම් මුස්ලිම් ආගමේ ... මිනිස්සුන්ගේ මොලේ තියෙන්නේ කොහේද කියලා දන්නවා ඇති නේද ? රටේ වෙනදේවල් වලට නායකත්වය දෙන උං කවිද කියලා තේරෙයි ! ඹයාලට සතුටුයි ද ? එහෙනම් එච්චරයි... වෙන්න ඹ්නේ ... ජයවේවා යහපතක්ම වේවා
ලංකාවේ අසාධාරණයට පත්වූ වෘත්තියක්.
රට හදන්න දරුවන්ගේ ආකල්ප වෙනස් කරන්න ඔවුන්ට පුලුවන්.
නමුත් වෙද වෘත්තියට වූ දේ වෙමින් පවතිනවා tutuon නිසා. තාමත් එහෙම නොවන ගුරු මෑණිවරු සහ පියවරු බහුතරයක් සිටිනවා.විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශවල.
ඔබලා නිසයි අද අප ඉහල තැන්වල සිටින්නේ.
නමුත් දේශපාලනකයන්ට කඩේ යන අය පසුගිය කාලය තුල ඔබලාට කොතරම් ගැහුවාද?
අවාසනාවකට රට මේ තත්ත්වයට පත්කල දේශපාලකයන් කරතියා ගෙන යන මිනිස්සුන් ඔබලාගේ වටිනාකම තේරුම් ගෙන නැත.
Tuition පෞද්ගලික උපකාරක පන්ති නිසා. Doctors ල channelling කරනව වගේ. සියල්ල මුදල් මත තීරණය වෙමින් යනව....
❤❤
Ethamath ehalai ,thoragath geetha siyalla,daruwange Adyapanayata hodatama galapenawa,ma me vada satahana ethamath Agaya karanawa,Jayama vewa subama vewa theruwan saranai siyaluma denata.(kathikacharya, Basil perera, sangeetha shiromanie,Las Vegas,)”me mage daruwage pasalai 1987” nirmathru (youtube balanna,thema geethaya Asa daruwanta yahapathak salaswanna,
❤❤
🙏දීර්ගායුශ වැඩි වේවා🙏
❤❤
Niyamei ❤👍🌟
❤❤
mangalateacher innawaa neda
ඔව් ඔව් ❤❤
Best
❤❤
හරිම ලස්සනයි හරිම හොදයි
❤❤
GOOD JOB
අපිට උගන්වන ගුරු වරුන් මතක් වුණා...
❤❤
Lassanai
❤❤
GOOD DANCING GOOD DANCING
Me school eka koheda
ඉලන්දගහවැව (Anuradhapura)
ලස්නයි
අනුරාධපුර
Godak Lassanai 😊😊😊😊😊😊
අනුරාධපුර දුෂ්කර පාසලක්
Man meka Dan baluwe
Hari shook man inne lankawe newei
oya koheda brooo
ලස්සනයි කොහෙද ඉස්කෝලේ
Ilandagahawewa [Anuradhapura ]
ඉලන්දගහවැව
Lassie
❤❤
බුදු සරණයි 🙏🙏
❤❤ ඔබටත් එසේම වේවා!!!
Den ugawanneth nethi nisa ohoma natapalla itin wena monawa krannda pin padi ganna monawa hari karala dawase gewa dannarth epaya itin maru ekarth
මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා .......................
සතුටුයි.
❤❤
දැන්නම් දරුවන්ගේ මානසික පීඩනයට ගොඩක් හොදයි.
Nice
❤❤
🙏💛🙏💛🙏
❤❤
Adaiii dakinna labunee Apuruiii...
❤❤
හාරිම ලස්සනයි
❤❤
❤️❤️❤️
❤❤
Ane shok!!
❤❤
මීපනවලානේ හාමුදුරැවන්ගේ දේශනවලට අනුව මේ දකින්නේ කල්පවෙනසේ අාරම්භයය්. අලුත් සංකල්ප, අාකල්ප හා උපකල්පනයන්ගේ පිවිතුරැ උපතයි ප්රඥායුගයේ අාරමභයයි.
සහභාගිවන සංවිධානයකල සියලු ගුරැභවතුන්ට පිිං.
අනේ අපේ කාලෙත් මේවගේ ගුරැ- ශිෂ්‍ය සුහද බැඳීමක් තිබුනනම් කියල හිතෙන්නේ හැටපැන්න මට විතරද?
❤️🔥❤️🔥
❤❤
❤️❤️❤️❤️ftt
❤❤
Niyamay lassanai maa mithra guruwarune
❤❤
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️🌺🌺🌺🌹🌹🌹🌹
❤❤
Harima hodai matath.ape.guru.bawathun.mathak.una.kalekin..passe.mage.dasata
👍👍👍
❤❤
Mehema surgery labanina a kamaki hodai pin karala sethi
❤❤
❤️❤️❤️👍👍👍
❤❤
💐💐💐🌹🌹🌹💐💐💐💐🌹🌹🌹🌺💐🌺💐
❤❤
❤️❤️❤️❤️💪
❤❤
ඇත්තෙන්ම හොදයි
❤❤
❤️
❤❤
👍❤️❤️💖💖❤️👍💖l
❤❤
❤❤❤❤❤❤
❤❤
ගුරැදිනයද,ලමා,දිනය
කියලනේද,මුදල්,
එකතුකලේ
ලමයි,කෙසේ,වෙතත්ගුරැ
වරැනමි,ආතල්,ගන්නව
වගේ,but,not,sobad
මොකක්
Wwwww
❤❤
අනේ harima shok
❤❤
CHERANN JAYATHU
I WISH YOU
😂😂😂😂😂🙏🙏🙏🙏
❤❤
මරණ තුනක් ඇති මිනිහෙක් පැනි කෑය...
තෙරුම මොකක්ද අනේ
THARUWAN SARANAI
HABAMA LASSANAI
Harimu lassenui hamotum b,s,
❤❤