ගුරු දිනයදා කමලාව දාලා කොහේ යන්නද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 467

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 2 ปีที่แล้ว +187

    " දරුවන්ගේ සතුට දැකලා හදවතින්ම අපිත් සතුටු වෙමු"
    බොහොම නිරවුල් මනසකින් නැටුවා.. බලන්න බලන්න ආසයි.. දිගාසිරි වේවා ගුරු භවතුනි...🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰

    • @andyandy7194
      @andyandy7194 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว +5

      👍👍👍👍👍👍💃💃💃💃💃💃💃💃💃💃💃💃❤️❤️😘😘

    • @safetyhelthenvironmentwith3082
      @safetyhelthenvironmentwith3082 2 ปีที่แล้ว +1

      💃🕺🙏🙏🙏👍👋👋👋

    • @gayannusanga43
      @gayannusanga43 ปีที่แล้ว +2

      budhu saranay

    • @gayannusanga43
      @gayannusanga43 ปีที่แล้ว +2

      me koheda kiyala kiyanna puluwan kenek

  • @sandunikaalsh4787
    @sandunikaalsh4787 2 ปีที่แล้ว +413

    මේ මගෙ මගේ අම්මයි මට උගන්නපු සර්යි.මේ නර්තනය අම්මගෙ ගුරු ජීවිතයේ දරුවන් සතුටු කරපු අමතක නොවන මතකයක් වී හමාරයි.මේ වීඩියෝව පලකර උදාර සර්ටත් මේ වෙන තෙක් මේ වීඩියෝවට like,share, comment කරන හැමෝටමත් මං ස්තූතිවන්ත වෙනවා..

    • @UdaraMaths
      @UdaraMaths  2 ปีที่แล้ว +8

      ආදරෙයි

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 2 ปีที่แล้ว +23

      අනේ.. හරිම ලස්සනයි දුවේ.
      දුවගේ අම්මා ගීතය රස විඳින ගමන් නටනවා. මූන පුරාම සුන්දර හිනාවක් රැදිලා.. මම මේ වනවිට සිය සැරයක් විතර මේ සින්දුව බැලුවා. සර් සුපිරි. සින්දුව ට ගැලපෙන විදිහට ම නටවා
      .හොදට පුරුදු පුහුණු වෙලා තියෙනවා.
      👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦 දරුවන්ගේ දවසේ දරුවන් පිනවූ ආදරණීය ගුරු භවතුන් දෙපලට සම්බුදු සරණයි.. නැවත මෙවැනි දේවල් ඉදිරි පත් කරන්න ට දිරිය ශක්තිය ලැබේවා..👨‍👩‍👧‍👦🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏👨‍👩‍👧‍👦

    • @sriyahindurangala1780
      @sriyahindurangala1780 2 ปีที่แล้ว +17

      අම්මා හරිම ලස්සනයි නැටුම ඊ⁣ට වඩා ලස්සනයි කදිමයි ගුරුවරු වුනත් මෙහෙම දවසක.කොච්චර සතුටු වෙනවද හරිම අගෙයි

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 2 ปีที่แล้ว +14

      පුදුම ලස්සනක් බලන් ඉන්න ආසයි මටත් නටන්න හිතූන දෙදෙනාටම අවංකව සතුට පිරිනමනවා

    • @برينكابرينكا
      @برينكابرينكا 2 ปีที่แล้ว +9

      Niyamiy

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 2 ปีที่แล้ว +103

    ඇත්තටම මේක දැක්කම සතුටට ඇස්වලට කඳුළු ආවා.ගුරුවරයෙක් කියන්නෙ අපිට හිතාගන්න අමාරු කැපවීමක් කරන චරිතයක්.තෙරුවන් සරණයි ඔබ සැමටම...
    බුදු පුදට ගෙනියන්න පිපුනූ.
    මල් තමයි ගුරුවරුත් හැඟුනා....
    හේදිලා ගිය පාට වත්සුණු,
    දහඩියට ඇස් යටින් මිදිලා..
    පාට කළ දොතොළතර සිරවුණු,
    අකුරු ඔහෙ කෑ ගසා හැඬුවා..
    සාරි හැට්ටෙට හිරවෙලා ගිලුනූ,
    උරහිසත් හරි බරට සැලුනා..
    පුරා දස වසරකුත් නික්මුනු,
    තැනදි නුඹ කඳුළකුත් සැලුවා...
    දෑස රිද්දන මතක එක්වුනු,
    දිනෙක එක පංතියක උන්නා..
    මතක් කර කර හිතම සෙලවුනු,
    තැනුත් එක දෙක කියා හැඬුවා..
    කොතෙක් තිබුනත් රිදෙන කරුණූ,
    නොබලා ඉන්නම බැහැයි කියලා.
    හිත පිරෙන්නම සිනහා පැලදුණු,
    මල් මිටක් සේ උදේ පිපුනා..
    නමක් දුන්නොත් පෙමට විසිරුනු,
    එකක් මතකෙට නැඟී තිබුනා..
    මවක් සම ඈ නමට ගරුසරු,
    කරන්නට මගෙ හිතේ තිබුනා..
    පෙමට තව එක නමක් ගුරුවරු,
    එලෙසමයි මට නිතර සිතුනා..
    බුදු පුදට ගෙන යන්න පිපුනු,
    මල් තමයි ගුරුවරුත් හැඟුනා...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shayamanishanthi6388
      @shayamanishanthi6388 2 ปีที่แล้ว +2

      👍👍

    • @neethapathmi7830
      @neethapathmi7830 2 ปีที่แล้ว +1

      මොකද කරන්නේ

    • @Thebrokenbrush
      @Thebrokenbrush ปีที่แล้ว +3

      අනේ ඔයාගේ වචන... ඒවා මාරයි.. 🎉🎉
      අනිවාරෙන්ම දිග ගමනක් යන්න...❤🎉

  • @renuniwunhalla624
    @renuniwunhalla624 2 ปีที่แล้ว +85

    ඇත්තටම කවදාවත් නැති විදිහට මේ අවුරුද්දේ ලෝක ළමා දිනය සැමරුව විදිහ හරිම අපූරුයි කියන්න වචන නෑ.ගුරුවරුන් ගැන ලොකූ භක්ති ,ගෞරවයක් ඇති වෙනව ,බුදු සරණයි ඔබ දෙපලට

    • @chathuliyanaarachchi3794
      @chathuliyanaarachchi3794 2 ปีที่แล้ว +1

      😘😘😘😘😘😘😘

    • @threeshaperera6194
      @threeshaperera6194 2 ปีที่แล้ว

      Lamaynta anaagathayak nethi ratee..mehema samarapu ekath watinawa..🙏🏻🙏🏻

  • @subashinidarmasena2421
    @subashinidarmasena2421 2 ปีที่แล้ว +90

    අපේ කාලෙත් මෙහෙම තිබුනනමි දරැවො විතරක් නෙමෙයි විඩියෝ එක බලපු හැමෝම සතුටු උනා තෙරැවන් සරනයි

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 2 ปีที่แล้ว +151

    කියන්න වචන නෑ. පුදුම සතුටක් දැනුනා ... ලස්සනට නටලා දරුවන්ගේ ලෝකය සතුටු කරපු ආදරණීය ගුරු භවතුන් දෙපලට සම්බුදු සරණයි...❤❤

    • @rumeshdeemantha921
      @rumeshdeemantha921 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️🌹🌹🌹🙏

    • @sriyanipieris492
      @sriyanipieris492 ปีที่แล้ว +1

      Aththatama godak lassanai

    • @sunilleewanage
      @sunilleewanage ปีที่แล้ว +2

      ගුරුවරැ මිස ගුරු භවතුන් යන්නෙහි අරුතක් තියෙනවා ද භවතා යනු භවයක් ඇත්තා ගුරුවරු විතරක් නෙමෙයි සියලුලෝම භවතුන්- අධ්‍යක්ෂක භවතා- මන්ත්‍රි භවතා_---

  • @chanikajayasekara5840
    @chanikajayasekara5840 2 ปีที่แล้ว +17

    දකිත්දි ඇස් දෙකට කදුලු ආවා...ස්තුති ආදරණීය ගුරු මවට සහ පියතුමට.....

    • @mohammedroza6097
      @mohammedroza6097 2 ปีที่แล้ว +1

      Lassani oyala denna daruvn vithrak nevi apith shathutu una budu sarani davi phitai

  • @lilanidevika8109
    @lilanidevika8109 2 ปีที่แล้ว +16

    මරු...අයෙත් ස්කෝලෙට යන්න හිතෙනවා...තෙරුවන් සරණයි ගුරු මවු පියවරුන්ට....

  • @thusharinilmini3738
    @thusharinilmini3738 2 ปีที่แล้ว +9

    කියන්න වචන නැ දැනුනු සතුටට,,දැකපු ලස්සනම ගුරු නැටුම ,,,, හරිම ලස්සනයි අනේ දෙන්නට දෙන්නා ගැලපෙනවා නැටුවා ,,

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ,ඇස්වලට කදුළු උණනවා ,මට අකුරක් හරි උගන්වපු ගුරුවරුන්ට මාගේ ගෞරවය වේවා නිදුක් නීරෝගී චිර ජීවනය වේවා නිර්වාණ ශාන්තියෙන් සැනසෙත්වා,,

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 ปีที่แล้ว +7

    අවුරුදු ගාණක්ම හෙම්බත් වෙලා හිටපු දරුවන් සතුටු කරන්න ගුරුවරුන් ඉදිරියට පැමිණිලා කරන මේ සත්කාරයට අනේක වාරයක් පින්...!!

  • @h.r.priyalathahewawasam3600
    @h.r.priyalathahewawasam3600 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාටම ගුරු මව් පියන් ට.🙏🙏💐👍❤️

  • @MathematicsWithAselaNissanka
    @MathematicsWithAselaNissanka ปีที่แล้ว +4

    දරුවන්ගේ මුවට හිනාව ගෙන්න කළ නර්තනය හරිම වටිනවා....

    • @UdaraMaths
      @UdaraMaths  ปีที่แล้ว

      ස්තූතියි අසේල සර්

  • @thilinishanika2263
    @thilinishanika2263 2 ปีที่แล้ว +21

    අනේ මේ ගුරුවරුන්ට කොච්චර පිං ලැබෙනවද. දරුවන්ව සතුටු කරනවා නියමෙට.

  • @champaliyanagemari30
    @champaliyanagemari30 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි
    ආශාවෙන් නැරඹුවා
    ගොඩක් ස්තුතියි

  • @thusithahemani664
    @thusithahemani664 2 ปีที่แล้ว +13

    අනේ ඒ ගුරු දිනය ...
    දරුවන්ගේ සතුට වෙනුවෙන් කැපවුන සියළුම ගුරු මව් පිය සැමට ප්‍රණාමය ❤️🙏

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 ปีที่แล้ว +15

    දරුවන්ගේ සිතට මොළේට සැනසීමක් දෙන ගුරුවරු වගේම දරුවන්ට හිංසා පීඩා කරන ගුරුවරුත් ඉන්නවා අපි හොඳ ගුරුවරුන්ට හිස නමා ආචාර කරමි තෙරුවන් සරණයි

  • @stellabernadett2809
    @stellabernadett2809 2 วันที่ผ่านมา

    මාත් ගුරුතුමියක් මාර ම ලස්සනයි මැඩම් ඔයාගේ නර්තනය කියලා වැඩක් නෑ දෙන්නම සුපිරි

  • @kalyanirajapasha8653
    @kalyanirajapasha8653 2 ปีที่แล้ว +4

    ලමුන්ගෙ සතුට වෙනුවෙන් හා ලොක ලමා දිනය සැමරුම හරිම ලස්සනයි

  • @gayanranasinghe8427
    @gayanranasinghe8427 2 ปีที่แล้ว +6

    සර් මෙි විඩියෝව වයිරල් වෙන සින් එකක් තියෙන්නේ . 1M පැනනුවෙත් සුපිරියි. සැගවුන හැකියාව සුපිරියි. හරිම සතුටුයි සර්. ස්තුතිය. 🙏

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 2 ปีที่แล้ว +28

    අපි පාසැල් යන කාලෙ මෙහෙම දේවල් තිබුණෙ නෑ අපෙ හාමුදුරුවනේ..

    • @UdaraMaths
      @UdaraMaths  2 ปีที่แล้ว +1

      ඒ ඒ කාලේ. මේ දැන් කාලෙ dr

  • @silviyafernando3161
    @silviyafernando3161 2 ปีที่แล้ว +4

    අනේ මාරම ලස්සනයි ,,සුපිරි කාලේ වෙනස් තාලේ අලුත් 👍👍👍💞❤️

  • @priyangikajayasekara5254
    @priyangikajayasekara5254 2 ปีที่แล้ว +5

    ඇත්තටම පට්ට ලස්සනයි

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 2 ปีที่แล้ว +25

    අපට මේවැනි අවස්ථා ලැබූනෙ නෑ..ගුරුවරයෙක් පංතියට ඇව්ත් ලමයි එක්ක එකතූ වෙලා සිංදූවක් කීවත් අනෙක් ගුරුවරු(වයසක පහේ) ඒකට බනිනවා පදයකුත් හදනව ඒ ඒ කාලෙ දැන් අනේ මේව දකිද්දි හරි දූක හිතෙනව අපිමොනවද කලේ අපිට මොනාද කලේ😭😭

  • @sumudusewwandi656
    @sumudusewwandi656 2 ปีที่แล้ว +8

    ජීවිතය විදින මිනිස්සු ......හරිම ලස්සනයි

  • @champadamayanthi5819
    @champadamayanthi5819 2 ปีที่แล้ว +4

    තුණුරුවන් සරණයි .

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔබ සැමටම බුදුසරණයි 🙏🙏🙏

  • @niroshaniro552
    @niroshaniro552 2 ปีที่แล้ว +2

    Attama godak lassani darwanga satuta koitamada guru maniwarunta ha piyawarunta godak pin budu sarani

  • @vindyasenewirathne8168
    @vindyasenewirathne8168 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අපේ ටීච යි, සර් යි.❤️❤️❤️

  • @susanthajayasiri6251
    @susanthajayasiri6251 2 หลายเดือนก่อน

    ගුරු දිනයක් දවසක දරුවන් සතුටු කල ඔබ දෙපලට ස්තූතියි සහ පින්, මෙය තම හැකියාව නොපැකිල ඉදිරිපත් කිරීමට දරුවන්ට දුන් ආදර්ශයක්.... හරිම අගෙයි.

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි සර් මිස් ඔයාලා දෙන්න ස්තුතියි ඔබ දෙපළට දරැවන්ගෙ ලෝකය ලස්සන කරාට බුදු සරණයි 🙏🙏🙏🙏❤❤❤

  • @sandalinimeshika5877
    @sandalinimeshika5877 2 ปีที่แล้ว +6

    ආදරෙයි සර් ටීචර්. අපි ගොඩක් සතුටු වුණා. හරිම ලස්සනට කරල තියනවා.fatta

  • @keshanilakmali6836
    @keshanilakmali6836 2 ปีที่แล้ว +5

    ape nilanthi teacher rangana sir....harima sathutui....

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน +4

    ජ්ව්තේ වැඩ් කාලයක් දරුවන් වෙනුවෙන් කැපකන ඔයා ල මෙවැනි නර්තන නිර්මාණ වලට ඉදිරිපත් ව්මම කොතරම් අගේද වාසනාවන් 🌷🌷🌷🌷🌷 සුබ පතනවා ඔයාල දෙදෙනා ටම මම අගුනුකොලපෑලැස්සෙන් සොයුරියක් 💕💕💕💕💕💕 ස්තූතියි

  • @manjula969
    @manjula969 2 ปีที่แล้ว +10

    මෙදා පාර ඇත්තටම ඔක්කොම ස්කොළ සෙරම සුපිරි වැඩක් දිලා තියනවා

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ,ගොඩක් සතුටූ උනා වීඩියෝ එක බලල,ඔයාලට බුදු සරනයි

  • @chandrikapremathilaka3311
    @chandrikapremathilaka3311 ปีที่แล้ว +1

    මෙි ගුරැතමිය සහ සර්ගේ රංගනය හරිම ලස්සනයි

  • @roshiniseith9090
    @roshiniseith9090 2 ปีที่แล้ว +4

    THANK YOU TEACHERS: YOU GUYS ARE GREAT.

  • @ShanthaKumara-gu9rm
    @ShanthaKumara-gu9rm หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි දරැවන් සතුටු කරන්න ගුරැවරැන් ට බුදු සරණයි

  • @kavindushenalofficial
    @kavindushenalofficial 2 ปีที่แล้ว +53

    එදා දවස අමතක වෙන් නෑ කවදාවත් ....එදා ලස්සන කරපු හැමෝටම ස්තූතියි... 🥺

    • @rojiroji4055
      @rojiroji4055 2 ปีที่แล้ว +2

      නියමයි හැෙමා්ටම ඝ්තුතියි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 ปีที่แล้ว +2

    ලස්සනයි අනේ නද්දම්මා පව් 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @kuwaitsaad8570
    @kuwaitsaad8570 2 ปีที่แล้ว +4

    මට මගේ පාසල් කාලය ආයෙත් මතකයට ආවා බුදුසරණ යි ඒ ආදරය නිය ගුරු වරුන් සියලු දෙනා ටම..❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🇦🇪

  • @malikaa7749
    @malikaa7749 2 ปีที่แล้ว +2

    හරිම අපූරුයි සතුටුයිලස්සනයි සිංහල අපධවදගත

  • @madhamperumamadhamperuma7187
    @madhamperumamadhamperuma7187 2 ปีที่แล้ว +2

    Niyamai medam oyala thamai niyama guruwaru👏👏👏👏👌👌👌👌👌👍👍👍👍👍

  • @shamalipra7234
    @shamalipra7234 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අනේ හරිම ලස්සනයි.ළමයි කොච්චර සතුටු වෙන්න ඇද්ද.

  • @sriyahettiarachchi1444
    @sriyahettiarachchi1444 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 11 หลายเดือนก่อน

    අනේ හරිම ෂෝක් ආසාවේ බෑ. පින්වත් ගුරුවරු 🙏
    මගෙ නමත් කමලා මගෙ හස්බන්ඩ් නිතරම කියනව මේ සින්දුව
    මාව එක්කන් ගියා බොම්බේ, දිල්ලි, රෝමේ ඇතුළු රටවල් කීපයකටම දැන් ලන්ඩන් වල ඉන්නවා. බුදුසරණයි ඔබ දෙපලට 🙏🇬🇧

  • @AS-ex3dv
    @AS-ex3dv 2 ปีที่แล้ว +8

    කොච්චර හොද ගුරුවරු ද...බුදුසරණයි 🙏

  • @jdajanthijayathilakadisans5699
    @jdajanthijayathilakadisans5699 2 ปีที่แล้ว +3

    Harima lassanai narthanaya budu saranai❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕

  • @harshanisandeepa214
    @harshanisandeepa214 2 ปีที่แล้ว +8

    මාරම සතුටක් අපෙ ගුරු මව්වරුන් පියවරුන් කියන්න වචන නැ එ තරම් සතුටක් සියලු දෙනාටම බුදු සරනයි දෙව් පිහිටයි මන් මැදපෙරදිග සිට 😘😘😘🌹🌹🌹🌹❤️❤️

  • @garan5934
    @garan5934 หลายเดือนก่อน

    ඇත්ත වශයෙන්ම නිර්ව්‍යාජ නර්තනයක් ලොකු සතුටකින් නටනවා🎉🎉🎉

  • @kkumudhu1581
    @kkumudhu1581 2 ปีที่แล้ว +2

    ඒක නම් මරු. ඒ ගුරුන්ට මගෙන් සුබ පැතුම් 👍👍👍👍👍

  • @w.s6532
    @w.s6532 2 ปีที่แล้ว +3

    Harima ලස්සනයි බුදු saranai

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +3

    අනේ හරි ලස්සනයි ...ආස හිතුන.අපේ කාලෙ එහෙම තිබුනනම්..❤ මේ පාර ළමා දින සැමරුම් ඔක්කෝම හරිම ලස්සනයි .😘

  • @RenukaJanaki-g5r
    @RenukaJanaki-g5r หลายเดือนก่อน

    අනේ අපේ කාලේ හිටිය ගුරුවරු ඔහොම නෑනෙ මාරම සතුටුයි මේක දැකලා ඔබ දෙපලටම බුදු සරනයි ❤❤❤

  • @harshinadishani152
    @harshinadishani152 2 ปีที่แล้ว +3

    Daruwan kohoma sathutu wenna athida api me widihata windanam sathutu unanam. Bohoma saralawa niraul manasakin idiripath karala.. theruwan saranai hamotama..🙏😆😆❤

  • @ariyaguru1241
    @ariyaguru1241 ปีที่แล้ว +1

    අපූරුයි ගුරු මෑනිවරු පියවරු දරුවන්ගේ සතුට වෙනුවෙන් කරන කැපකිරීම.තෙරුවන් සරනයි.

  • @threeshaperera6194
    @threeshaperera6194 2 ปีที่แล้ว +3

    Shoooooookkk ....niyamayee dance eka..😘😘💐💐❤❤

  • @mssuranga6511
    @mssuranga6511 2 ปีที่แล้ว +31

    දරුවන් වෙනුවෙන් මොනතරම් සේවයක් කරනවද මෙම උතුම් ගුරුවරුන්පිරිස හරිම සතුටක්දැනුනා 🙏🙏

  • @dilininilushika8111
    @dilininilushika8111 2 ปีที่แล้ว +3

    සැබෑ ගුරුවරු කවදාවත් තමන්ගෙ ප්‍රතිරූපය ගැන හිතන්නෙ නෑ..දරුවන් වෙනුවෙන් ඕනිම දෙයක් කරයි.ආදරෙයි මේ වගේ ගුරුවරුන්ට ගොඩාක්.මාත් ගුරුවරියක්

    • @UdaraMaths
      @UdaraMaths  2 ปีที่แล้ว

      ⁣⁣👍

    • @maxlike2603
      @maxlike2603 2 ปีที่แล้ว +1

      Moda kathawak daruwa dakinne egena ganne guru prathirupayai deweni budun num mehema karaida thamange lamaita mehema karaida....

    • @UdaraMaths
      @UdaraMaths  2 ปีที่แล้ว

      Oba kumakda kiyanna hadanne

  • @deekapu1190
    @deekapu1190 2 ปีที่แล้ว +3

    Niyamai....sir. Marune....miss...marai....subha. Pathum.. ❤❤❤❤🌹🌹🌹🌹

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දරැවො මොන තරම් සතුටු උනාද අපි සතුටු උනා🙏💜️🙏

  • @tharukakavindu5511
    @tharukakavindu5511 ปีที่แล้ว +1

    Ane ape Wayasata ynne nethi guruwaru,,, e kale idnma lassana weda krnw,,,, love it😍

  • @asiryaniabarattana4697
    @asiryaniabarattana4697 2 ปีที่แล้ว +2

    godak lassanai balanna balanna asai oba dapaltama taruwan saranai daruwanga satuta wanuwen kapa unata

  • @IshanNHennadige
    @IshanNHennadige 2 ปีที่แล้ว +1

    Eththatama patta sathutui sir.hema guruwarayektama dirgayusha wewa

  • @chathurikashyamali9324
    @chathurikashyamali9324 2 ปีที่แล้ว +2

    ලස්සනයි බලන්න ආස .හිතෙනවා

  • @ishakipreschool8087
    @ishakipreschool8087 2 ปีที่แล้ว +3

    ලස්සනයි ..

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 ปีที่แล้ว +4

    අනේ හරි සතුටුයි බුදුසරණයි 🌹🌹🌹මම කුවේට් සිට

  • @gayannethum6288
    @gayannethum6288 2 ปีที่แล้ว +2

    Harima lassanai oyala dennata tunuruwan saranai

  • @chanuvidu8682
    @chanuvidu8682 2 ปีที่แล้ว +1

    දරුවන්ගේ සතුට ගැන හිතන මේ වගේ ගුරුවරු වාසනාවන්ත ❤❤❤❤❤

  • @okandabandara6679
    @okandabandara6679 2 ปีที่แล้ว +10

    දරුවන් වෙනුවෙන් තමයි මේ සේරම දේවල් කරන්නෙ..ගුරුවරුන්ට දිගාසිරි ලැබේවා..

    • @padminiramanayake7893
      @padminiramanayake7893 ปีที่แล้ว +1

      ඇයි අපේ ගුරුවරු මේ තරම් පහලට වැටිලා....දරුවෝත් කොපිකිරීමේ කලාව විනා නව නිර්මාණ කරනය ඉගෙන ගන්නේ කාගෙන්ද?

    • @UdaraMaths
      @UdaraMaths  ปีที่แล้ว +1

      මේක එක අංගයක් විතරයි. සමස්තය ගැන ඔහොම හිතන්න එපා

  • @nilminikumari5040
    @nilminikumari5040 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගුරුතුමියනි 🙏🙏

  • @srilankasrilanka781
    @srilankasrilanka781 2 ปีที่แล้ว +4

    අපේ කාලේ මෙහෙම තිබුනේ නැනේ 😪😪.. ඇත්තටම හරිම සතුටුයි... ගොඩක් ලස්සනයි ❤

  • @nalanimenike9605
    @nalanimenike9605 2 ปีที่แล้ว +2

    🌹🌹🌹🎈🎈🎈💖💖💖. කොච්චර. බැලුවත් ඇති විමක් නෑ හරිම ලස්සනයි 👌👌👌👍👍👍🎋🎋🎋

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි budusarani

  • @rushanthipriyangika3186
    @rushanthipriyangika3186 2 ปีที่แล้ว +2

    Harima lassanai
    Budu saranai

  • @venuriamanda7002
    @venuriamanda7002 ปีที่แล้ว +2

    ලස්සනයි ගුරුවරු නම් මෙන්න දරුවන් ගැන හිතන.😁😁😁😁

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 9 ชั่วโมงที่ผ่านมา +1

    ❤🎉❤🎉❤🎉❤🎉🎉හැකියාවන් දියුණු වෙිව❤❤❤❤❤❤ස්තුතියි❤❤❤❤❤❤🎉

  • @akodikara909
    @akodikara909 4 หลายเดือนก่อน +1

    අනේ හරිම ⁣ලස්සනයි.මටත් ස්කෝලේ කාලේ මතක් වෙනවා.මේ වගේ ගුරු භවතුන් දැක්කම ඇස්වලට කඳුළු පිරෙනවා.සියලුම ගුරැ මා පියන්ට මාගේ හදපිරි ප්‍රණාමය සතුටු සිතින් අවංකවම 🙏🙏🙏👌👌👌❤️❤️❤

  • @sudusir3123
    @sudusir3123 2 ปีที่แล้ว +1

    Harema lassanai daruwage ahinsala satuta samruwata daruwanta sinawakgenawata oaba tumanlata sada nayagatibs

  • @nayanadarshani8028
    @nayanadarshani8028 4 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සනයි .සින්දිවට නියම සාදාරනයක් උන් නැටුමක්. ලස්සනට ඔසරිය ඇදලා .කොහෙන්වත් පේන්නෙ නැ.දැන් ඔසරිය අදින්නෙ ඔක්කොම එලියෙ දාලා.මේ ගුරුතුමිය ලස්සනට ඉන්නවා. ගුරුතුමාත් හරිම ලස්සනට වැදගත් විදියට ඉන්නවා. හැමදේම හොදය්. ජය පතනවා .

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว +1

    Daruwange sathuta wenuwen karapu ranganaya godak lassanai oba depalata theruwan saranai

  • @pathmarohini9923
    @pathmarohini9923 2 ปีที่แล้ว +4

    ජිවිතය විදින්න.සතුටින් ඉන්න. හොදට උගන්නනවා හොදට ඉගෙන ගන්නවා ගුරු දිනය ළමා දිනය සතුටින් සමරා අපිවත් සතුටු කලාට හැම දෙනාටම පිං

  • @sumithperera5903
    @sumithperera5903 2 ปีที่แล้ว +1

    ඒකනම් පට්ටම ඈ.බලපු මමත්..❤️❤️❤️🙏🙏

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd 10 หลายเดือนก่อน +1

    Lamayne oyala waasanawanthay mehema raththaran guruwaru harima aadambaray me guruwarunge daruwo paws dewiiyo raka denna ona budu saranay❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isuruprabath6331
    @isuruprabath6331 2 ปีที่แล้ว +1

    Aththamai godak sathutui apa kala thibuna ne mawage sathutak guruwarunta godak pin daruwan sathutin thibbata

  • @Sandu_K_Kurukulasooriya
    @Sandu_K_Kurukulasooriya 2 ปีที่แล้ว +10

    නිලන්ති ටීච & රංගන සර් ❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් .තෙරැවන්සරණයි .🙏🙏👍❤️😍❤️

  • @tharangiwattuhewa1782
    @tharangiwattuhewa1782 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි . තෙරුවන් සරණයි ඔයාලාට!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂

  • @robolgelenora879
    @robolgelenora879 ปีที่แล้ว +1

    Harima lassnai
    Thiraya pitipasse podiun tika natanawa 🙂🙂🙂🙂

  • @thakshilajamarasinghe527
    @thakshilajamarasinghe527 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ....

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 ปีที่แล้ว +2

    ලමාදිනයගුරු මෑනිවරුන් හා ගුරුපියවරුන් අති උත්ක්‍ෘස්ටවසැමරුවා. අපගේප්‍රනාමය සියලුදෙනාටම.

  • @sandya1160
    @sandya1160 หลายเดือนก่อน

    I really enjoyed this video. As a teacher I never had an experience like that where I taught at a leading school in Colombo 7. Just sitting at the assembly and principal's boaring speech. After that prefects give betels with a flower, that's the end of the teacher's day. Really happy to see your performance.

  • @pathumikumarika6849
    @pathumikumarika6849 2 ปีที่แล้ว +2

    Thunweni parath baluwa hariiiima lassanaaiiii ♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @serinaseroka9776
    @serinaseroka9776 2 ปีที่แล้ว +3

    ඒකනම් සුපිරියක් 👍👍💞

  • @priyanisuranggani8137
    @priyanisuranggani8137 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ලස්සනයි හරිම සතුටූයි ❤️❤️❤️❤️❤️🙏🙏

  • @kanthiwijewardana1423
    @kanthiwijewardana1423 2 ปีที่แล้ว +2

    ලස්සනයි.මිස්..සර්
    අපිටත් ආශයි

  • @sumanawathi2635
    @sumanawathi2635 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන යි

  • @renukajayawardena6426
    @renukajayawardena6426 2 ปีที่แล้ว +1

    කමල්ගේ ඩාන්ස් එක නම් මරු👍👍

  • @saman7468
    @saman7468 4 หลายเดือนก่อน

    Excellent Excellent Excellent ❤ dance. From UK