ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Well done, Keep doing. Upload psychological videos more a lot
Sure
Me Video series eka puluwn ikmanata upload krnn. We are waiting
Super 🔥2:443:384:285:025:366:006:307:097:35
අපේ අයිය වගේ 🤝🥊️
Good job bro! keep it up!
Great 👍
thank you❤❤❤
Keep it up bro. 😎👍
Zeta,theta,
Lambda
අයියයි තාත්තයි දෙන්නම මෙහෙම ❤
MAMATH EHEMAI, HABAI GODAK SALLI THIYENA KATHAWA NAM DANATA GALAPENNE NA
Mama awuraddak thisse sigma class yanawa habi Mata thama Bari wuna ne sigma male kenek
Sigma rule 99 - Sigma men don't really comment that I'm a Sigma male ✌️
You got it
Hm
Ann aththm kthw..🤭
100% true
Mama oya kiyana hamadema thiyana kenek.
Dhanata sigma novenna puluvan..namuth me piyavara anugamanaya karala sigma male venna puluvan......
නමුත් ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න වෙනවා නේද?❤️
@@mentalhealth3477 anivarenma 🥉..uthsaha kaloth bari venne nathi vei kiyala man hithanava...
එක දෙයක් හැර අනිත් හැම දේම තියනව
මේක අහද්දි මමත් නිකන් සිග්මවගේ හැබැයි මම ගැමා 😊❤
මගේ ලග ඔය ගති 5ක් විතර තියෙනව 😌
අපේ ගොවිතැන් කරපු අතීතයේ හිටපු මුතුන් මිත්තො ඔය සිග්මා තමා 😆 👍
ඔක්කොම එහෙම වෙන්නේ නෑ.සුලුපිරිසක් ඉන්න ඇති.හැබැයි ඒ කාලේ ඒ ගොවියෝ ඔක්කොම රජවරුවගේ හිටියා❤️❤️
කොමෙන්ට් සෙක්ශන් එකේ එක සිග්ම මේල් කෙනෙක් වත් නෑ. ඔක්කොම ඉන්නෙ පම්පෝරියො.SIGMA MALE කෙනෙක් කවදාවත් මම සිග්ම,මම තමයි වැඩ්ඩා කිය කිය වැලලෙන්නෙ නෑ.ඌ තමන්ගෙ පාඩුවෙ ඉන්නව.අනික ඌ හරි සිග්ම මේල් කෙනෙක් නම් ඌ මේ වීඩියො එක බලන්නෙත් නෑ ,මොකද සිග්මා කෙනෙක් දන්නව මම කවුද කියල.මෙතන ඉන්නෙ නම් අවදානය ඔනේ එවුන්.ැඑ කියන්නෙ DELATA MALES ලා.අන්තිමට කියන්න තියෙන්නෙ සිග්ම කෙනෙක් කවදාවත් මේ කොමෙන්ට් එක කියවලා ටිගෙර් වෙන්නෙත් නෑ.
You got it❤️❤️
සිරාම බන්
මගේ ළඟත් මෙයින් ටිකක් තිබ්බත් මම Sigma Male කෙනෙක් නෙමේ...😊
ඒ අවංක කමට ස්තූතීයි ❤️❤️
මට මෙක ලොකු ප්‍රශ්නයක් මත් අනිත් මිනිස්සුන්ට වඩා ගොඩක් වෙනස් , මන් තාම ඉගෙන ගන්නවා (.....?......)
සතුටුවෙන්න,ඔයා සිග්මා කෙනෙක්නම් අතිවිශේෂ කෙනෙක්.තව කල් යද්දී ඔයා ඒක තේරුම් ගනි.චැනල් එකත් එක්ක ඉන්න මම තේරුම් කරලා දෙන්නම් සිංහයෙක් වගේ ඉන්න විදිහ.❤️❤️❤️
මාත් එහෙම කෙනෙක්..
PalA😂😂😂😂
Uba sigmam meka balanna 😹pala pkonyanna
Thank you
මං දෙයක් කියන්නද? Sigma ලට Forces ජොබ් හරියන්නේ නෑ. එයා කවදාමහරි එතනින් ඉවත් වෙන්නේ අමතක නොවෙන දෙයක් කරලා. නීති රීතිවලට ඉන්න බෑ. පාලනය කරගන්න බෑ. තමන්ම තීරණ ගන්න නිසා ඒ වගේ Job වලට එයාලව ගැලපෙන්නේ නෑ 🙂
Wolverine sigma kenek wenna berida?
Tnx
New Zealand Cricket Team Captain Kane Williamzon is a Real Sigma Male
මම එයාගැන වැඩිය හොයලා නෑ මිත්‍රයා.ඒක නිසා ටිකක් කියන්න අමාරුයි.ගොඩක් දුරට සිග්මා කියලා සීටා අයත් පටලාගෙන ඉන්නවා
@@mentalhealth3477 wenna puluwan
සිග්මද ඇල්ෆද කියල දැනගන්න ඇල්ප මේල් ල ගැනත් වීඩියෝ එකක් දාන්න
වීඩියෝ එකක් කරලා තියෙනවා,channal එකට ගිහින් බලන්න.ගොඩක් ස්තූතීයි වීඩියෝව බැලුවට.❤️❤️❤️❤️
Introvert’s = අන්තරාවර්තී චරිත
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
මේ හැම ලක්ෂණයක්ම ටික ටික හරි හැමෝ ලගම තියෙනවා.හැමෝ තුලම ඇල්ෆා හරි ඔය කියන චරිත ඉන්නවා.එක එක අවස්ථාවන් වලදී මේ කට්ටිය ඔය කියන විදියට තීන්දු තීරණ ගන්නවා.
නමුත් ඇත්තම සිග්මා ලක්ෂණ හැමෝටම තියෙන්න බෑ.මොකද සිග්මලා ඉන්නේ මුලු ලෝකයේම සුලු පිරිසක් නිසා❤️❤️
4:21 මොකක්ද movie එකේ නම
John wick ❤
yes
Mama INFP-A mediator Ethkota mama mona kandyeda aiye
මුලින්ම සමාව ඉල්ලනවා reply කරන්න පරක්කු උනාට.මම මගේ චැනල් එකේ ප්‍රධාන මේල් ටයිප් ගැන විතරයි කතාකරලා තියෙන්නේ.ඒකට හේතුව තමයි ප්‍රධාන ඒවාට අමතරව ඒවාගේ ගතිලක්ෂණ එකක් දෙකක් හැම එකකින්ම අරන් අලුත් මේල් ටයිප් ගොඩාක් තියෙන එක.ඔයා මේ කියන මේල් ටයිප් එකේ ගතිලක්ෂණ ටිකක් සිග්මා ගතිලක්ෂණ වලට සමාන උනාට සියයට සියයක්ම සිග්මා නෙවෙයි.අන්න ඒක නිසා මට ඔයා සිග්මා කියලවත් ඇල්ෆා කියලවත් වෙන ප්‍රධාන මේල් ටයිප් එකකට කෙලින්ම සම්බන්ධ කරලවත් ඔයා හරියටම මෙන්න මෙයාලාවගේ කියලා කියන්න අමාරුයි.ඒක නිසා දැනට ඔයා ඔය කියන මේල් ටයිප් එකේම ඉන්න.මොකද ඒකත් ටිකක් දුර්ලභයි.❤️❤️
👍
yas.....
Totally I'm
Mama thamai hodama nagma
Sigma male concept ප්‍රසිද්ධ උන නිසා THOMAS SHELBY ගෙ VIDEO STATUS දද , එයා කා එක්කවත් වැඩිය කතා කරන්නේ නෑ , කාවවත් එච්චර ගණන් ගන්නේ නෑ , එයාට ඕන දෙ කරන්නේ කියලා පෙන්නල අනික් අයට එයාල SIGMA කියලා පෙන්නන්න හදන අයට SIGMA වෙන්න පුලුවන්ද.එතන එයල කරන්නේ SIGMA ලට තියෙන ප්‍රතිරූපයට ආස වෙල තමන්ට තමන් අහිමි කර ගැනීම නේද.....
සිග්මා කියලා බොරුවට රගපාන ගොඩාක් දෙනෙක් බීටා මේල් අය.සිග්මලා කවදාවත් තමන් සිග්මා කියලා කියන්නේ නෑ❤️❤️❤️
දැන් කාත් එක්කවත් කතා කරන්න පෞරුෂයක් නැති එවුනුත් හිතන් ඉන්නෙ sigma male කියලා😂
INTJ aya kokatada wetenne?
වැඩිපුරම sigma ගොඩට👍
I m lucky tnx my mom Dad
එක අම්මගෙන් තාත්තගෙන් එන එකකු නෙමෙය යකෝ😂
මටත් 8 - 5 job දිරවාන්නෑ . කාගෙවත් යටතෙ වැඩ කරන්න කැමතිත් නෑ.👍
තමන්ගේ දෙයක් පටන්ගෙන ඉස්සරහට යන්න මිත්‍රයා ❤️❤️
@@mentalhealth3477 aniwa ❤️
සිග්මා කවදාවත් යටින් කමෙන්ට් කරන්නේ නෑ නේද
You got it bro❤️
🤣😅
අනිවාරෙන් කරනවා
සිග්මා කමෙන්ට් දාන්නෑ ..... දම්මනවා ....
නහැ නැහැ උෟ හරකෙක්
නිති රීිති වලට වැඩ කරන්නේ නෑ😹😹😹 මං හිතුවේ ඒක මගේ අවුලක් කියලා. ඒ අයව පාලනය කරන්නම බෑ. ඒ අයව පාලනය කරන්න ගියොත්.... මං හිතන්නේ ඒ අය දන්නවා ඉතිරි ටික ✌️
Mama mama kiyanna matanan be මොකද mama sigma male kenek නෙවෙයි denata. ethatama ඔය ගති ලක්ෂණ ඇතිකර ganna පුළුවන් apata අපිta තනි තීරණ ගන්න beri වෙලා තියෙන්නෙ ගෙදර අයගේ යුතුකම් වගකීම් නිසා
සිග්මා ඇගේම තියෙන අය මොන වගකීම තිබුණත් ඉස්සරවෙලාම තමන්ගේ ටාගට් complete කරනවා.ඊට පස්සේ මගහැරුනු දේවල් finish කරනවා.❤️
How to bea sigma male
you have to dedicate a lot of things.it's not easy to become a sigma male.
@@mentalhealth3477 i have few tings what containng in this video
මම සිග්මා නෙමෙ කියල 100/100 ක් ශුවර්
ඉස්සෙල්ලාම සිග්මා මේල් ගැන ඉගෙනගනින් බන් 😂
@@Sithuu946 🤣🤣🤣🤣🤣🤧🤧🤧🤧🤧
8 තියනව 👍
මේ හැසිරීම් රටාව උපතින්ම පිහිටන එකද්ද
ඇගේම තියෙන දෙයක් තමා.❤️❤️
Sigma ලා දෙන්නෙක් එකතූ උනොත් මොකද
මරු, හැබැයි දෙන්නට දෙන්නා open වෙන්න ටික වෙලාවක් යනවා.❤️
මාත් මේ වගේ තමයි
70% ක් විතර ගැළපෙනවා
චැනල් එකේ තියෙන අනිත්මේල් ටයිප් ටිකත් චෙක්කරලා බලන්න.100% තියෙන එකක් ඇති.❤️❤️
ව්ලැඩ්මිර් පූටීන්
Sigma male kenekta gelapenne monawagee gehenu kenekda.
සිග්මලා හොයන විදිහේ ගැහැණු මේ ලෝකේ ඉන්නවද කියන එකත් ප්‍රශ්ණයක් .මොකද එයාලා හිතන පතන විදිහ ගොඩක් වෙනස්නේ.වැඩිපුරම තනියම ඉන්න කැමති අය.ඒක නිසා යෝජිත විවාහයකට යනවට වඩා ප්‍රේම සම්බන්ධයකින් විවාහ වෙන්න ඕන හොද පවුල් ජීවිතයක් ගතකරන්න ආසනම්.යාලුවෙලා ඉද්දි දෙන්නා අනිවාර්යයෙන්ම 100% සීයක් අවංක වෙන්න ඕන.අදහස් ගැලපෙන්න ඕන.හැබැයි ගැලපෙන්නේ කවුද කියලනම් ගෙස් කරන්න අමාරුයි.❤️❤️මම හොයාගත්ත විදිහට ප්‍රසිද්ධ සිග්මලා ගොඩක් තනිකඩ ජීවිත ගෙවනවා.හැබැයි හරිම කෙනා,ගැලපෙනම කෙනා හම්බ උනොත් ලෝකේ ඉතාමත් සාර්ථකම පවුල් ජීවිත ගතකරන්නෙත් සිග්මලා තමයි.
ENTJ-A kookatada watenne?🙄
එයාලා කරන කියන දේවල් එක්ක ගත්තොත් වැඩිපුරම වැටෙන්නේ සිග්මා ගොඩට.❤️
බලන් යනකොට ලොකෙම සේරම සිග්මලා ලංකාවේ නේ ඉදල තියෙන්නේ 😂😂😂😂😂
ැඑකනේ බන්,මේ මුන්ට අවදානෙ ඕනෙ
එකනෙ බ්න්
Adde sira kathawa
මේක විහිලුවට ගන්නෙ ඔමෙගා මේල් ලා වගේ දුර්වල උන් නේද.උන්ට කවදාවත් ඒවගේ පෞරුෂයක් ගොඩනගා ගන්න බැරි නිසා
😊😊😊
මේ විදිහට comment දාන්න එපා හැම මිනිසෙක්ම වැදගත් හැමෝටම වෙනමම වෙන්වුනු වැදගත් කාර්යයක් තියෙනව
මේ මම ගැනනෙ කියලා තියෙන්නෙ.😮😮
දුර්ලභ කෙනෙක්❤️❤️
❤️🔥
❤❤❤❤❤
Sigma male aya love walata kamathi nnadda
කැමති,හැබැයි ආදරවන්තිය හොයාගන්නේ හොදටම හිතලා බලලා,කොටින්ම කීවොත් drama queens ලට කැමතිම නෑ.හරියටම එයාට සෙට්වෙන කෙනා හම්බඋනේ නැත්තම් ජීවිතකාලෙම තනියම ඉන්නත් පුලුවන්.❤️
Kamathi venne ekaparai ,
තනියෙන් ඉන්න කැමතියි කියන එක විතරයි බං යන්තං වත් තියෙන්නෙ 💔😑 මම සිග්ම නෙවෙයි 😑
ස්තූතීයි ඒ අවංක කමෙන්ටුවට❤️❤️
Welawakat wada karanneth nadda sigma👍
තමන්ගේ ඉලක්ක වලට යන්න ඕන වැඩටික කොහොමත් කරනවා.මේකෙන් අදහස් කරන්නේ රැකියාවට යද්දී ගොඩක්ම වෙලාවල් වලට පරක්කුවෙලා යන්නේ,වෙලාවට off වෙන්නේ නෑ,හිටපුගමන් නිවාඩු ගන්නවා වගේ දේවල්,සිග්මා කට්ටිය නීතීරීති ගනන් ගන්නේ නෑනේ ඒකයි.
@@mentalhealth3477 rule braker ගැන මේ අදහස වැරදී...sigma කෙනෙක් හැමවෙලාවෙම පවතිම නීතිය අකුරටම ඉටුකරනව ,උදාහරනයක් විදියට ඇල්ෆ කෙනෙක් ලයිසන් නැතුව යන්න උත්සහ කරනව ,සමහර විට එයාට තගක් දාල පොලීසිය බැලන්ස් කරගන්න පුලුවන් කියල හිතල නිතියට අභියෝග කරනව... නමුත් සිග්මා කෙනෙක් නම් පොලිසියේ කොයි තානාන්තරේ අය දන්නව උනත් ලයිසන් එක නැතුව යන්නෙ නෑ.... මෙයාල නිතරම අන් අයගෙ ගෞරවයට පාත්‍ර වෙන්නෙ ඒකයි...( ජෙනුයින් කට්ට කපටියො).. මෙයාල ගොඩක් වෙලාවට සම්ප්‍රදාය පිලිගන්නෙ නෑ...උදාහරනයක් විදියට ..ආගම් සිරිත්විරිත් විශ්වාස විතරක් නෙවේ කාලෙන් කාලෙට එන රැලිවලට ලේසියෙන් අහුවෙන්නෙත් නෑ...
👍👍
මට ඔය කියන ඔක්කොම තියෙනවා අන්තිමට කලිම් එක ටිකක් අඩුයි . හැබැයි ටිකක් තියෙනවා . 🙃😍😎😎😎
Welcome to the sigma world bro❤️❤️
මේ ලක්ෂණ තියෙන ගැහැණු අයත් ඉන්නවා නේද?
ඔව්,channal එකටගිහින් බලන්න වීඩියෝ එකක් කරලා තියෙනවා❤️❤️
I am sigma
😎
I 100%
💯
🎉100%
Sigma sigma ගැටුම් ඇති වෙන්නෙ නැද්ද ..
ඇතිවෙනවා,එයාලා වගේම ඒවා ගොඩාක් දුර්ලභයි.එළිපිට ගහගන්නවා බලන්න ටිකක් අමාරුයි.එයාලා අතර ගැටුම් ඇතිඋනොත් එක්කෝ එක්කෙනෙක් නිවෙන්න ඕන, නැත්නම් දෙන්නම මැරෙන්න ඕන.එහෙම නැත්නම් කෙළවරක් නැති අවසානයක් දක්වා ඇදි ඇදි පරම්පරා ගණනාවක් උනත් යන්න පුලුවන්.❤️❤️
Alfa wanna beridida
උපතින්ම ඒක ඇගේ නැත්නම් ටිකක් අමාරුයි.හැබැයි ඇල්ෆා ගතිලක්ෂණත් fallow කරලා ගොඩාක් මහන්සිවෙලා එහෙම වෙන්න පුලුවන්.,හැබැයි ඒක කොච්චර කාලයක් කරන්න පුලුවන්ද කියලා තීරණය කරන්න වෙන්නේ ඔයාගේ දරාගැනීමේ ශක්තිය අනුව මිත්‍රයා
Mansika waidya waryeku Hamu weemata kalaya Elaba atha
🤔
😯😎😎
💪
100%
😮
Sigma
Sigma vs alpha ගැටුම් ඇති වෙනවද සගෝ.💔
අනිවාර්යයෙන්ම ඇතිවෙනවා.හැබැයි ගැටුම දුරදිග ගියොත්,සිග්මගේ සීමාව පැන්නොත් ඇල්ෆට දරාගන්න බැරිතරම් ලොකු හානියක් වෙනවා.සමහරවිට ඇල්ෆගේ කතාව සදහටම අවසන්වෙන්නත් පුලුවන් මිත්‍රයා.❤️❤️
@@mentalhealth3477 👍👍
Man Hithanne Sexlife eka ta godak kemathi aya Thami Sigma kiyanne 👍👍👍👍
සිග්මා පිරිමින්ට නම් ඒක ටිකක් ඇගේම තියෙනවා.අනික ඒවා එයාලට පස්සෙන් පන්නගෙන ගිහින් කරන්න ඕන නෑ,automatically හම්බවෙනවා.සිග්මලා කාන්තාවන් පස්සේ නොගියට එයාලට කාන්තාවන්ගෙන් බේරෙන්න අමාරුයි.❤️❤️
who am I? a Sigma male🤔
මට ඔතනින් ගති 3ක් තියේ😊😎
Bijja thiyanawada
තුනක් තිබිලා මදිනෙ මල්ලි පහක් තියෙන්න ඔනේ
@@srstofficial7520 😂thibilath wadak na ul wenna one
ඉස්සෙල්ලා රැවුල ටිකක් වවන් වරෙන්කො පොඩි පකෝ😂
@@d.s.perera7069 ammooo😁
Ko sigma male la like ekak dagena yamu 😂😂😂
😂kohend hoyagatte
ENTP වැටෙන්නෙ
Entp කියන්නේ ලෝක ජනගහනයෙන් 3% පමණ සිටින,ලෝක පිරිමි ජනගහනයෙන් 4% ක් පමණ සිටින සහ කාන්තා ජනගහනයෙන් 2% පමණ සිටින පිරිසයි.මෙයාලා සෑම දෙයක්ම ප්‍රශ්ණ කරලා හොයන අය.අලුත් නිර්මාණ ලෝකෙට දායාද කරන අය.steve jobs.වගේ අය මේ ගනයට ගැනෙනවා.ප්‍රදාන මේල් ටයිප් වල හැම එකකටම මෙයාලා කම්පෙයා කරලා තියෙනවා.හැබැයි වැඩිපුර සිග්මා හා ඇල්ෆා එකට යනවා.වැඩිපුරම සිග්මා
@@mentalhealth3477 ස්තූතියි සගෝ දැනුවත් කලාට... 🤩
අන්තරවර්තී
minissu hadagaththa dewalne ithin me😂😂🤣😅
නැහැ,එහෙම මිනිස්සු ඉන්නවා ඉතාමත්ම දුර්ලභ සුලුපිරිසක්.හරියට නිකන් ඉතාමත්ම විශාල ප්‍රදේශයක් වටකරලා රවුමට වැටක් ගැහුවොත් එකේ මධ්‍ය ලක්ෂය වගේ.❤️❤️
මං ඔය පාලනය කරන කතාව කිව්වේ වීඩියෝ එක යන මුල් ටිකේ. වීඩියෝ එකේ අන්තිමේදි ඇත්තටම කියනවා නේද ඒ අයව පාලනය කරන්න බෑ කියලා. 😹 මං හරියටම හරි 🙂✌️
Babar Azam, zigma example
🤔🤔🤔
@@mentalhealth3477😂
😁
මේ සිග්මා seen එක නම් සාපයක් දැන් 😂 ඔක්කොම sigma වෙන්න දඟලනවා
ඇත්තටම දලතියෙන ඇත්තු වැඩිය හෙල්ලෙන්නේ නෑ.ඇත්තම සිග්මලා ඔතන ඉන්නවා පෙන්නන්නේ නෑ.❤️❤️
😂🥲
😂😂😂😂
Thank you ❤️
Sigma < Alpha 🙄
Tho danna paka thama
pamka kiddo
Sigma ලව අවුස්සගන්න එපා....😐😑
අනික් පැත්ත
ඔයා කවුද 😊
ඔයා හිතන විදිහට මම කවුද ?❤️❤️
මම කොහොමද ඒක දන්නෙ 🤔
Nagma oya nagma
INFJ යන්නෙ Sigma වලටද
වැඩිපුරම වැටෙන්නේ සිග්මා ගොඩට
@@mentalhealth3477 Thanks 🙂
Well done, Keep doing. Upload psychological videos more a lot
Sure
Me Video series eka puluwn ikmanata upload krnn. We are waiting
Super 🔥
2:44
3:38
4:28
5:02
5:36
6:00
6:30
7:09
7:35
අපේ අයිය වගේ 🤝🥊️
Good job bro! keep it up!
Great 👍
thank you❤❤❤
Keep it up bro. 😎👍
Zeta,theta,
Lambda
අයියයි තාත්තයි දෙන්නම මෙහෙම ❤
MAMATH EHEMAI, HABAI GODAK SALLI THIYENA KATHAWA NAM DANATA GALAPENNE NA
Mama awuraddak thisse sigma class yanawa habi Mata thama Bari wuna ne sigma male kenek
Sigma rule 99 - Sigma men don't really comment that I'm a Sigma male ✌️
You got it
Hm
Ann aththm kthw..🤭
100% true
Mama oya kiyana hamadema thiyana kenek.
Dhanata sigma novenna puluvan..namuth me piyavara anugamanaya karala sigma male venna puluvan......
නමුත් ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න වෙනවා නේද?❤️
@@mentalhealth3477 anivarenma 🥉..uthsaha kaloth bari venne nathi vei kiyala man hithanava...
එක දෙයක් හැර අනිත් හැම දේම තියනව
මේක අහද්දි මමත් නිකන් සිග්මවගේ හැබැයි මම ගැමා 😊❤
මගේ ලග ඔය ගති 5ක් විතර තියෙනව 😌
අපේ ගොවිතැන් කරපු අතීතයේ හිටපු මුතුන් මිත්තො ඔය සිග්මා තමා 😆 👍
ඔක්කොම එහෙම වෙන්නේ නෑ.සුලුපිරිසක් ඉන්න ඇති.හැබැයි ඒ කාලේ ඒ ගොවියෝ ඔක්කොම රජවරුවගේ හිටියා❤️❤️
කොමෙන්ට් සෙක්ශන් එකේ එක සිග්ම මේල් කෙනෙක් වත් නෑ.
ඔක්කොම ඉන්නෙ පම්පෝරියො.
SIGMA MALE කෙනෙක් කවදාවත් මම සිග්ම,මම තමයි වැඩ්ඩා කිය කිය වැලලෙන්නෙ නෑ.ඌ තමන්ගෙ පාඩුවෙ ඉන්නව.අනික ඌ හරි සිග්ම මේල් කෙනෙක් නම් ඌ මේ වීඩියො එක බලන්නෙත් නෑ ,මොකද සිග්මා කෙනෙක් දන්නව මම කවුද කියල.
මෙතන ඉන්නෙ නම් අවදානය ඔනේ එවුන්.ැඑ කියන්නෙ DELATA MALES ලා.
අන්තිමට කියන්න තියෙන්නෙ සිග්ම කෙනෙක් කවදාවත් මේ කොමෙන්ට් එක කියවලා ටිගෙර් වෙන්නෙත් නෑ.
You got it❤️❤️
සිරාම බන්
මගේ ළඟත් මෙයින් ටිකක් තිබ්බත් මම Sigma Male කෙනෙක් නෙමේ...😊
ඒ අවංක කමට ස්තූතීයි ❤️❤️
මට මෙක ලොකු ප්‍රශ්නයක් මත් අනිත් මිනිස්සුන්ට වඩා ගොඩක් වෙනස් , මන් තාම ඉගෙන ගන්නවා (.....?......)
සතුටුවෙන්න,ඔයා සිග්මා කෙනෙක්නම් අතිවිශේෂ කෙනෙක්.තව කල් යද්දී ඔයා ඒක තේරුම් ගනි.චැනල් එකත් එක්ක ඉන්න මම තේරුම් කරලා දෙන්නම් සිංහයෙක් වගේ ඉන්න විදිහ.❤️❤️❤️
මාත් එහෙම කෙනෙක්..
PalA😂😂😂😂
Uba sigmam meka balanna 😹pala pkonyanna
Thank you
මං දෙයක් කියන්නද? Sigma ලට Forces ජොබ් හරියන්නේ නෑ. එයා කවදාමහරි එතනින් ඉවත් වෙන්නේ අමතක නොවෙන දෙයක් කරලා. නීති රීතිවලට ඉන්න බෑ. පාලනය කරගන්න බෑ. තමන්ම තීරණ ගන්න නිසා ඒ වගේ Job වලට එයාලව ගැලපෙන්නේ නෑ 🙂
Wolverine sigma kenek wenna berida?
Tnx
New Zealand Cricket Team Captain Kane Williamzon is a Real Sigma Male
මම එයාගැන වැඩිය හොයලා නෑ මිත්‍රයා.ඒක නිසා ටිකක් කියන්න අමාරුයි.ගොඩක් දුරට සිග්මා කියලා සීටා අයත් පටලාගෙන ඉන්නවා
@@mentalhealth3477 wenna puluwan
සිග්මද ඇල්ෆද කියල දැනගන්න ඇල්ප මේල් ල ගැනත් වීඩියෝ එකක් දාන්න
වීඩියෝ එකක් කරලා තියෙනවා,channal එකට ගිහින් බලන්න.ගොඩක් ස්තූතීයි වීඩියෝව බැලුවට.❤️❤️❤️❤️
Introvert’s = අන්තරාවර්තී චරිත
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
මේ හැම ලක්ෂණයක්ම ටික ටික හරි හැමෝ ලගම තියෙනවා.හැමෝ තුලම ඇල්ෆා හරි ඔය කියන චරිත ඉන්නවා.එක එක අවස්ථාවන් වලදී මේ කට්ටිය ඔය කියන විදියට තීන්දු තීරණ ගන්නවා.
නමුත් ඇත්තම සිග්මා ලක්ෂණ හැමෝටම තියෙන්න බෑ.මොකද සිග්මලා ඉන්නේ මුලු ලෝකයේම සුලු පිරිසක් නිසා❤️❤️
4:21 මොකක්ද movie එකේ නම
John wick ❤
yes
Mama INFP-A mediator
Ethkota mama mona kandyeda aiye
මුලින්ම සමාව ඉල්ලනවා reply කරන්න පරක්කු උනාට.මම මගේ චැනල් එකේ ප්‍රධාන මේල් ටයිප් ගැන විතරයි කතාකරලා තියෙන්නේ.ඒකට හේතුව තමයි ප්‍රධාන ඒවාට අමතරව ඒවාගේ ගතිලක්ෂණ එකක් දෙකක් හැම එකකින්ම අරන් අලුත් මේල් ටයිප් ගොඩාක් තියෙන එක.ඔයා මේ කියන මේල් ටයිප් එකේ ගතිලක්ෂණ ටිකක් සිග්මා ගතිලක්ෂණ වලට සමාන උනාට සියයට සියයක්ම සිග්මා නෙවෙයි.අන්න ඒක නිසා මට ඔයා සිග්මා කියලවත් ඇල්ෆා කියලවත් වෙන ප්‍රධාන මේල් ටයිප් එකකට කෙලින්ම සම්බන්ධ කරලවත් ඔයා හරියටම මෙන්න මෙයාලාවගේ කියලා කියන්න අමාරුයි.ඒක නිසා දැනට ඔයා ඔය කියන මේල් ටයිප් එකේම ඉන්න.මොකද ඒකත් ටිකක් දුර්ලභයි.❤️❤️
👍
yas.....
Totally I'm
Mama thamai hodama nagma
Sigma male concept ප්‍රසිද්ධ උන නිසා THOMAS SHELBY ගෙ VIDEO STATUS දද , එයා කා එක්කවත් වැඩිය කතා කරන්නේ නෑ , කාවවත් එච්චර ගණන් ගන්නේ නෑ , එයාට ඕන දෙ කරන්නේ කියලා පෙන්නල අනික් අයට එයාල SIGMA කියලා පෙන්නන්න හදන අයට SIGMA වෙන්න පුලුවන්ද.එතන එයල කරන්නේ SIGMA ලට තියෙන ප්‍රතිරූපයට ආස වෙල තමන්ට තමන් අහිමි කර ගැනීම නේද.....
සිග්මා කියලා බොරුවට රගපාන ගොඩාක් දෙනෙක් බීටා මේල් අය.සිග්මලා කවදාවත් තමන් සිග්මා කියලා කියන්නේ නෑ❤️❤️❤️
දැන් කාත් එක්කවත් කතා කරන්න පෞරුෂයක් නැති එවුනුත් හිතන් ඉන්නෙ sigma male කියලා😂
INTJ aya kokatada wetenne?
වැඩිපුරම sigma ගොඩට👍
I m lucky tnx my mom Dad
එක අම්මගෙන් තාත්තගෙන් එන එකකු නෙමෙය යකෝ😂
මටත් 8 - 5 job දිරවාන්නෑ . කාගෙවත් යටතෙ වැඩ කරන්න කැමතිත් නෑ.👍
තමන්ගේ දෙයක් පටන්ගෙන ඉස්සරහට යන්න මිත්‍රයා ❤️❤️
@@mentalhealth3477 aniwa ❤️
සිග්මා කවදාවත් යටින් කමෙන්ට් කරන්නේ නෑ නේද
You got it bro❤️
🤣😅
අනිවාරෙන් කරනවා
සිග්මා කමෙන්ට් දාන්නෑ ..... දම්මනවා ....
නහැ නැහැ උෟ හරකෙක්
නිති රීිති වලට වැඩ කරන්නේ නෑ😹😹😹 මං හිතුවේ ඒක මගේ අවුලක් කියලා. ඒ අයව පාලනය කරන්නම බෑ. ඒ අයව පාලනය කරන්න ගියොත්.... මං හිතන්නේ ඒ අය දන්නවා ඉතිරි ටික ✌️
Mama mama kiyanna matanan be මොකද mama sigma male kenek නෙවෙයි denata. ethatama ඔය ගති ලක්ෂණ ඇතිකර ganna පුළුවන් apata අපිta තනි තීරණ ගන්න beri වෙලා තියෙන්නෙ ගෙදර අයගේ යුතුකම් වගකීම් නිසා
සිග්මා ඇගේම තියෙන අය මොන වගකීම තිබුණත් ඉස්සරවෙලාම තමන්ගේ ටාගට් complete කරනවා.ඊට පස්සේ මගහැරුනු දේවල් finish කරනවා.❤️
How to bea sigma male
you have to dedicate a lot of things.it's not easy to become a sigma male.
@@mentalhealth3477 i have few tings what containng in this video
මම සිග්මා නෙමෙ කියල 100/100 ක් ශුවර්
ඉස්සෙල්ලාම සිග්මා මේල් ගැන ඉගෙනගනින් බන් 😂
@@Sithuu946 🤣🤣🤣🤣🤣🤧🤧🤧🤧🤧
8 තියනව 👍
මේ හැසිරීම් රටාව උපතින්ම පිහිටන එකද්ද
ඇගේම තියෙන දෙයක් තමා.❤️❤️
Sigma ලා දෙන්නෙක් එකතූ උනොත් මොකද
මරු, හැබැයි දෙන්නට දෙන්නා open වෙන්න ටික වෙලාවක් යනවා.❤️
මාත් මේ වගේ තමයි
70% ක් විතර ගැළපෙනවා
චැනල් එකේ තියෙන අනිත්මේල් ටයිප් ටිකත් චෙක්කරලා බලන්න.100% තියෙන එකක් ඇති.❤️❤️
ව්ලැඩ්මිර් පූටීන්
Sigma male kenekta gelapenne monawagee gehenu kenekda.
සිග්මලා හොයන විදිහේ ගැහැණු මේ ලෝකේ ඉන්නවද කියන එකත් ප්‍රශ්ණයක් .මොකද එයාලා හිතන පතන විදිහ ගොඩක් වෙනස්නේ.වැඩිපුරම තනියම ඉන්න කැමති අය.ඒක නිසා යෝජිත විවාහයකට යනවට වඩා ප්‍රේම සම්බන්ධයකින් විවාහ වෙන්න ඕන හොද පවුල් ජීවිතයක් ගතකරන්න ආසනම්.යාලුවෙලා ඉද්දි දෙන්නා අනිවාර්යයෙන්ම 100% සීයක් අවංක වෙන්න ඕන.අදහස් ගැලපෙන්න ඕන.හැබැයි ගැලපෙන්නේ කවුද කියලනම් ගෙස් කරන්න අමාරුයි.❤️❤️මම හොයාගත්ත විදිහට ප්‍රසිද්ධ සිග්මලා ගොඩක් තනිකඩ ජීවිත ගෙවනවා.හැබැයි හරිම කෙනා,ගැලපෙනම කෙනා හම්බ උනොත් ලෝකේ ඉතාමත් සාර්ථකම පවුල් ජීවිත ගතකරන්නෙත් සිග්මලා තමයි.
ENTJ-A kookatada watenne?🙄
එයාලා කරන කියන දේවල් එක්ක ගත්තොත් වැඩිපුරම වැටෙන්නේ සිග්මා ගොඩට.❤️
බලන් යනකොට ලොකෙම සේරම සිග්මලා ලංකාවේ නේ ඉදල තියෙන්නේ 😂😂😂😂😂
ැඑකනේ බන්,මේ මුන්ට අවදානෙ ඕනෙ
එකනෙ බ්න්
Adde sira kathawa
මේක විහිලුවට ගන්නෙ ඔමෙගා මේල් ලා වගේ දුර්වල උන් නේද.උන්ට කවදාවත් ඒවගේ පෞරුෂයක් ගොඩනගා ගන්න බැරි නිසා
😊😊😊
මේ විදිහට comment දාන්න එපා හැම මිනිසෙක්ම වැදගත් හැමෝටම වෙනමම වෙන්වුනු වැදගත් කාර්යයක් තියෙනව
මේ මම ගැනනෙ කියලා තියෙන්නෙ.😮😮
දුර්ලභ කෙනෙක්❤️❤️
❤️🔥
❤❤❤❤❤
Sigma male aya love walata kamathi nnadda
කැමති,හැබැයි ආදරවන්තිය හොයාගන්නේ හොදටම හිතලා බලලා,කොටින්ම කීවොත් drama queens ලට කැමතිම නෑ.හරියටම එයාට සෙට්වෙන කෙනා හම්බඋනේ නැත්තම් ජීවිතකාලෙම තනියම ඉන්නත් පුලුවන්.❤️
Kamathi venne ekaparai ,
තනියෙන් ඉන්න කැමතියි කියන එක විතරයි බං යන්තං වත් තියෙන්නෙ 💔😑
මම සිග්ම නෙවෙයි 😑