MENTAL HEALTH
MENTAL HEALTH
  • 18
  • 142 130
9, Sigma Male's Habits In Sinhala (සිග්මා පිරිමින්ගේ හොද පුරුදු 9 ක් ගැන සිංහලෙන් දැනගනිමු)
ආයුබෝවන් සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිලිගන්නවා Mental Health මගේ TH-cam නාලිකාවට.අද අරන් ඇවිත් තියෙන්නේ සිග්මා පිරිමින්ගේ හොද පුරුදු 9ක් ගැන කතාකරන වීඩියෝ එකක්.මේ මම, සිග්මා පිරිමින් ගැන අන්තර්ජාලයෙන් සොයාගත් කරුණු සහ මා විසින් ඇතුලත් කරන ලද කරුණු කිහිපයක් යොදාගෙන නිර්මාණය කරණ ලද වීඩීයෝවකි.මෙම කරුණු වලට අමතරව උබ විසින් දන්නා කරුනුද තිබෙනවානම් මෙම නාලිකාවේ සභකුරුවන් වෙනුවෙන් ද මාගේ දැනගැනීම පිණීසද එම තොරතුරු බෙදාහදාගන්නා ලෙස මම ඔබගෙන් ඉතාමත් කාරුණීකව ඉල්ලා සිටිනවා.
අංක01-ඔවුන් හුදෙකලාව පුද්ගලික වර්ධනය සිදුකරගැනීමට භාවිතා කරනවා
අංක02-ඔවුන් ස්වයංපෝෂිත භාවය දිනෙන් දින වැඩි දියුණු කරගන්නවා
අංක03-ඔවුන් සමාජීය අපේක්ෂාවන්ට වඩා පුද්ගලික වටිනාකම්වලට මුල්තැන ලබාදෙනවා
අංක04-ඔවුන් අර්ථවත් සබඳතා පමණක් ගොඩනගාගන්නවා
අංක05-ඔවුන් අඛණ්ඩව ඉගනීමට සහ ඕනෑම අවස්ථාවකට අනුවර්තන වීමට පුරුදුවී සිටිනවා
අංක06-ඔවුන් සමාජයේ බහුතරයක් දෙනා කරනදේ නොකරනවා
අංක07-ඔවුන් තනිවම තමන්ගේ දේවල් කරගන්නවා
අංක08-ඔවුන් නිතරම තම ශරීරය හා මනස ශක්තිමත්ම තබාගැනීමට උත්සහ කරනවා
අංක09-ඔවුන් වටිනා මාතෘකායටතේ පමණක් කථාකරන අතර දිනපතා අලුත් දේවල් ඉගෙන ගනී
මාගේ නාලිකාවේ අනිකුත් වීඩියෝ බැලීමට පහත ලින්ක් භාවිතා කරන්න
01. Sigma males in Sinhala
th-cam.com/video/3nQFBoH9mjw/w-d-xo.html
02. alpha males in Sinhala
th-cam.com/video/VRfZ7vDEles/w-d-xo.html
03. Don't mess with Sigma males
th-cam.com/video/ahncclllFAw/w-d-xo.html
04 zeta males in sinhala
th-cam.com/video/se12iS6AW3M/w-d-xo.html
05. sigma vs Alpha in Sinhala
th-cam.com/video/yfOwUF0PGq8/w-d-xo.html
06. Why Sigma males ignore people
th-cam.com/video/GrHO7spYHHY/w-d-xo.html
07. chosen in Sinhala
th-cam.com/video/64BhLiKVlFw/w-d-xo.html
08. Why Sigma cant find love easily
th-cam.com/video/yvHF8pmYZeI/w-d-xo.html
มุมมอง: 3 300

วีดีโอ

සිග්මා පිරිමින්ට ඉතා පහසුවෙන් ආදරයක් සොයාගැනීමට නොහැකි ඇයි කියලා සිංහලෙන් දැනගනිමු.
มุมมอง 3.9K7 หลายเดือนก่อน
සිග්මා පිරිමින්ට ඉතා පහසුවෙන් ආදරයක් සොයාගැනීමට නොහැකි ඇයි කියලා, මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා.ඉතාමත් බුද්ධිමත් සිග්මා පිරිමින් කියන්නේ ඉතාමත් දුර්ලභ පිරිමි කොට්ඨාසයක් කියලා මම ඔයාලට මගේ කලින් වීඩියෝවල කියලා දීලා තියෙනවා.ඔවුන් ගොඩාක් බුද්ධිමත් නිසා සහ බොහෝ කාලයක් යම්කිසි වැදගත් දෙයක් ගැන සිතීමට කාලය ගතකරන නිසා ඔවුන්ට ලෝකයේ සිටින අනිකුත් අයට මෙන් ආදරක් සොයා ගැනීමනම් ගොඩාක් දුෂ්කර වෙනව...
chosen one in sinhala (ඔබ විශ්වය විසින් තෝරාගත් පුද්ගලයෙක්ද/සිංහලෙන් දැනගනිමු.)
มุมมอง 2.3K8 หลายเดือนก่อน
මේ මහා විශ්වය පුරා ජීවත්වන සියලු මනුෂ්‍ය වර්ගයා සදහා වඩා විශාල වු සුවිශේෂී අරමුණක් ඉටුකිරීම සදහා විශ්වය විසින් පත්කරන ලද සුවිශේෂී පුද්ගලයාව විශ්වය විසින් තෝරාගත්ත පුද්ගලයා ලෙස හදුන්වනවා.ඔබ විශ්වය විසින් තෝරාගත්ත පුද්ගලයෙක්නම් ඔබ Soldier කෙනෙකි. එහෙමත් නැතිනම් සොල්දාදුවෙකි.ඔබගේ අණදෙන නිලධාරියා වන්නේ මේ මහා විශ්වයයි. ඔබ වැනිම ඉතාමත් ශක්තිමත් ඉතාමත් සුවිශේෂී සුලු සොල්දාදුවන් ප්‍රමාණයක් විවිධ ආගම් ...
5 Women You Must Avoid(දියුණුව කරායන පිරිමි ඔබ අත්හල යුතුම කාන්තාවන් වර්ග 5ක් ගැන සිංහලෙන් දැනගනිමු)
มุมมอง 81610 หลายเดือนก่อน
ඔබ දියුණූව කරායන පිරිමියෙක්නම් ඔබට මෙම වීඩීයෝව ඉමහත් ප්‍රයෝජනයක් වනු ඇතැයි මා සිතමි.ඔබට දැනටමත් මෙම වීඩියෝවේ සදහන් ආකාරයේ කාන්තාවන් මුණගැසී තිබෙනවානම් වහාම ඒ අයගෙන් ඈත් වෙන්න.අනාගතයේ දවසක ඔබට සමාජය ආශ්‍රය කරන විට මෙවැනි කාන්තාවන් හමුවිය හැකිය.එවැනි අයගෙන් ප්‍රවේසම් වන්න පෙර සුදානමක් ලබාගැනීමට මෙම වීඩීයෝව ප්‍රයෝජනයට ගන්න.මෙම වීඩියෝව නරබන කාන්තා ඔබද මෙවැනි ආකාරයේ පිරිමින්ද සිටින බව තරයේ මතක තබා ග...
why sigma males ignore people in sinhala(ඇයි සිග්මා පිරිමින් මිනිසුන්ව නොසලකා හරින්නේ කියලා දැනගනිමු
มุมมอง 9K11 หลายเดือนก่อน
ඇයි සිග්මා පිරිමින් මිනිසුන්ව නොසලකා හරින්නේ මම ඔයාලට මීට කලින් මගේ වීඩියෝ වල කියලා තියෙනවා සිග්මා පිරිමින් කියන්නේ මේ ලෝකේ ඉන්න මිනිසුන් විසින් ඉතාමත් වැරදියට තේරුම් ගත්ත,එහෙමත් නැත්නම් වැරදි අවබෝධයකින් සිටින පිරිමින් කොට්ඨාසයක් කියලා.මිනිස්සු හිතාගෙන ඉන්නවා සිග්මා පිරිමින් කියන්නේ ඉතාමත් රළුගතිඇති ,අහංකාර,කාටවත් කතාකරන්න කැමතිනැති,භයානක,එහෙමත් නැතිනම් කාවවත් සතපහකටවත් ගණන් ගන්නේ නැති පිරිමින්...
Sigma Vs Alpha In Sinhala(සිග්මා පිරිමින්ද,ඇල්ෆා පිරිමින්ද, වැඩිපුරම හොඳ . සිංහලෙන් දැනගනිමු)
มุมมอง 7Kปีที่แล้ว
ආයුබෝවන් සියලුදෙනාම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා Mental Health මගේ youtube නාලිකාවට.අද මම කතාකරන්නේ සිග්මා පිරිමින් හා ඇල්ෆා පිරිමින් ගැන. පොදු කාරණාවක් විදිහට මතුපිටින් ගත්තම සිග්මා පිරිමින්ගේ හා ඇල්ෆා පිරිමින්ගේ ගතිලක්ෂණ බොහෝමයක් සමානයි කියලා කියන්න පුලුවන්.නමුත් ඔවුන්ටම ආවේණික ව අද්විතීය ශක්තීන් හා ලක්ෂණ කිහිපයක් නිසා ඔවුන් දෙදෙනා පුද්ගල කණ්ඩායම් දෙකක් විදිහට ඉතාමත් ජනප්‍රියව මේ සමාජයේ ජීවත්වෙ...
Don't Mess With Sigma males (සිග්මා පිරිමින් සමඟ ගැටුම් ඇතිකරගැනීම මොනතරම් භයානකද කියලා දැනගනිමු)
มุมมอง 26Kปีที่แล้ว
අද මෙම වීඩියෝවෙන් කතාකරන්නේ socio sexual hierarchy වීඩියෝ සීරිස් එකේ අවසානම වීඩියෝ එක.සිග්මා පිරිමින් සමග ගැටුම් ඇතිකරගැනීම මොනතරම් භයානකද කියන එක තමයි මම අද කතාකරන්නේ.මේක ගැන වීඩියෝ එකක් නොකර මේ සීරිස් එක අවසන් කරන එක ලොකු අඩුපාඩුවක් කියලා හිතුනා ඒකයි මේ වීඩියෝ එක කලේ.සිග්මා පිරිමින් කියන්නේ introverted ලා.ඒ කියන්නේ වැඩිපුරම තනියෙන් ඉන්න කැමති පුද්ගල කණ්ඩායමක් .මම දන්න තරමට මේ ලෝකේ ඉන්න හොඳම ප...
Zeta Male In Sinhala(සීටා පිරිමින් යනු කවුරුන්ද, සිංහලෙන් දැනගනිමු)
มุมมอง 3.7Kปีที่แล้ว
සමාජ ලිංගික දූරාවලියේ පිටතින් ජීවත් වන පිරිමි කොට්ඨාසයක් ලෙස සීටා පිරිමින් හදුන්වා දෙන්න පුලුවන්.සිග්මා හා ඇල්ෆා අතර ටිකක් සමාන ගතිලක්ෂණ තිබුනා උනාට සිග්මා පිරිමින් කියන්නේ ඉතාමත්ම දුර්ලභ පිරිමින් කොට්ඨාසයක් වන අතර ඔවුන් හයිරාකිඑකේ පිටතින් ජීවත්වනවා.අපි ඔවුන්ව හයිරාකි එකේ රජුවිදිහට හදුන්වනවා.සීටා පිරිමින් සිග්මා පිරිමින් මෙන්ම හයිරාකිඑකේ පිටතින් ජීවත්වන අතර ඇල්ෆා පිරිමින්ගේ ගතිලක්ෂණ වලට තරමක් ස...
Alpha Female In sinhala (ඇල්ෆා කාන්තාවන් යනු කවුරුන්ද සිංහලෙන් දැනගනිමු.)
มุมมอง 7Kปีที่แล้ว
Alpha කාන්තාවන් යනු ඉතා බලවත් හා ස්ථීර කාන්තාවන්ය.ඔවුන්ගේ විස්වාසයට හේතුව ඔවුන් බුද්ධිමත් හා බුද්ධිමය ගැටලු විසදන්නියන් වීමයි.ඔවුන් උපතින්ම නායිකාවන්ය.ඔවුන් විශාල තාරකා මණ්ඩලයක සුවිශාල දිදුලණ තාරකාවන්ය.ඇල්ෆා කාන්තාවන් තමන්ට මුල් තැන දී ක්‍රියාකිරීමට බොහෝවිට උත්සහ කරයි.ඒ තමාට ස්වයං රැකවරණය සහ ආදරය ලැබියයුතු බැවිණි.ඇල්ෆා කාන්තාවන් විස්වාසකරනවා රැකියාවේ හා ජීවිතයේ සමගිය ඇතිවන්නේ තමන්ගේ ප්‍රමුඛතාවල...
Sigma Female In Sinhala(සිග්මා කාන්තාවන් යනු කවුරුන්ද?,සිංහලෙන් දැනගනිමු.)
มุมมอง 26Kปีที่แล้ว
මේ ලෝකේ ජීවත්වන කාන්තාවන් හා පිරිමින් ඔවුන් කරන වැඩ අනුව,සමාජයේ ජීවත්වන ආකාරය අනුව හා සාමාජයේදී කොහොමද ඔවුන් ව හදුනාගන්නේ යන කරුණු කාරණා නිසා ඔවුන්ව විවිධ ව සමාජ කුලක,එහෙමත් නැතිනම් සමාජ දූරාවලි වලට බෙදනවා.ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා,socio sexual hierarchy කියලා.ඒ අනුව ප්‍රධාන කුලක 6ක් තියෙනවා.ඒවානම් Sigma,Alfa,Beta,Delta,Gamma,Omega කියන්නේ.මේ වීඩියෝවෙන් මූලික වශයෙන් කතාකරන්නේ Sigma Female ගැ...
omega male in sinhala (ඔමේගා මේල් යනු කවුරුන්ද සිංහලෙන් දැනගනිමු.)
มุมมอง 6Kปีที่แล้ว
ඔමේගා මේල් එහෙම නැතිනම් ඔමේගා කියන්නේ greek alfebelt එකේ අවසාන අකුර,එවගේම social sexual hierarchy එහෙම නැතිනම් සමාජ ලිංගික දූරාවලියේ අවසාන පුරුෂ කොට්ටාශය වන්නේත් ඔමේගා මේල්ලා.ඒ කියන්නේ නතරවීම නැතිනම් අවසානය.ගෙදරක ඉන්න බාලයා වෙනස්ම කෙනෙක් වගේ ඔමේගා මේල් කියන්නෙත් ටිකක් වෙනස් පිරිමි කොට්ටාශයක්.සාමාන්‍යයෙන් ඔමේගා පිරිමියෙකු හදුන්වන්නේ පුරුෂාධිපත්‍ය පිලිබදව සම්ප්‍රදායික අදහස්වලට අනුකුල නොවන පිරිමිය...
Gamma Male in sinhala (ගැමා මේල් යනු කවුරුන්ද සිංහලෙන් දැනගනිමු)
มุมมอง 6Kปีที่แล้ว
සමාජ ලිංගික දූරාවලියට අනුව ගැමා පිරිමින් කියන්නේ ඉහළ බුද්ධියක් ඇති, ඉහළ ආදර හැගීම් ඇති,ඒ වාගේම දුෂ්ථිවාදාත්මකව මෙහෙයවන පිරිමින් කොට්ඨාසය වන අතර oවුන් නායකයන් වීමට කැමති උවද ඇල්ෆා හා බීටා වලට ස්භාවිකව ලැබෙන තරාතිරමට හා වරප්‍රසාද වලට ඊර්ෂ්‍යා කරන අයවලුන් වේ.ඒ වගේම ඔවුන් ඔවුන්ගේ ඉතා දියුණු දැනුම.හයිරාකියේ තමන්ගේ ස්ථානයේ කැපීපෙනීමට භාවිතා කරයි.ඔවුන් ඉතා කාරුණික හා සංවේදී වන අතර ඉතා හොද මිතුරන් හා ස...
Delta male in Sinhala (ඩෙල්ටා මේල් යනු කවුරුන්ද සිංහලෙන් දැනගනිමු.)
มุมมอง 3.6K2 ปีที่แล้ว
අද මම මේ වීඩියෝ එකෙන් කතාකරන්නේ socio sexual hierarchy වීඩියෝ සීරීස් එකේ 4 වෙනි කොටස ඩෙල්ටා මේල් ලා ගැන.ඩෙල්ටා පිරිමියෙක් කියන්නේ සමාජ ලිංගික දූරාවලියේ ඉතාමත්ම සුලභ වර්ගයයි.ඔවුන් සමාජ දූරාවලියේ කොදුනාරටිය කියලා හඳුන්වන්න පුලුවන්.ඔවුන් තමාගේ රැකියාව ගැන,සමාජයට දක්වන දායකත්වය ගැන,තමන් ජීවත්වන විදිහ ගැන ආඩම්බරයෙන් කතාකරන ඉතාමත්ම සුලභ පිරිමි කොට්ටාශයයි.නමුත් ඔවුන්ට පුලුවන් තමාගේ හැකියාව මත තමන් ටික...
Beta Male In Sinhala (බීටා මේල් යනු කවුරුන්ද ,සිංහලෙන් දැනගනිමු)
มุมมอง 6K2 ปีที่แล้ว
අද මම මේ වීඩීයෝවෙන් කතාකරන්නේ socio sexual hierarchy වීඩියෝ සීරිස් එකේ 3 වෙනි කොටස බීටා මේල්ලා ගැන .බීටාමේල් කෙනෙක් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අනුන්ගේ පදයට නටන කෙනෙක් විදිහට.ඔහු කිසිම පෞෂයක් නැති කෙනෙක් විදිහට තමා ගොඩක් ප්‍රසිද්ධ.මම මේ වීඩියෝව සදහා යොදාගත්තේ සුපුරුදු පරිදි කරුණු 9ක් පමණී.ඉතින් මම ආරාධනා කරනවා ඔබට ඔබ මෙම වීඩියෝව නරඹා තවකෙනෙකුට බලන්න share කරන්න කියලා.ඒවගේම අලුත් දේවල් දැන ගන්න comm...
Alpha Male In Sinhala (ඇල්ෆා මේල් යනු කවුරුන්ද, සිංහලෙන් දැනගනිමු)
มุมมอง 6K2 ปีที่แล้ว
අද මේ වීඩියෝවෙන් මම කතාකරන්නේ socio sexual hierarchy වීඩියෝ සීරිස් එකේ දෙවන කොටස වන alpha male ලා ගැන.ඇල්ෆා මේල් යනු උපන්ගෙයිම නායකත්ව ලක්ෂණ ඇති පුද්ගලයින් කොටසකි.ඔවුන්ගේ ලක්ෂණ විශාල සංඛ්‍යාවක් තිබුණත් මා මේ සදහා යොදාගනු ලැබුවේ එයින් 9ක් පමණි.ඔබත් ඇල්ෆා වැනි නායකයෙක්ද.එහෙමනම් ඔබ දන්නා දේවල් මාහා බෙදාගන්න.comment කරන්න
Sigma Male in Sinhala(සිග්මා මේල් යනු කවුරුන්ද ,සිංහලෙන් දැනගනිමු)
มุมมอง 24K2 ปีที่แล้ว
Sigma Male in Sinhala(සිග්මා මේල් යනු කවුරුන්ද ,සිංහලෙන් දැනගනිමු)
Depression in sinhala (සිනාසෙන මාරයා හෙවත් විෂාදය ගැන හරියටම දැන ගනිමු)
มุมมอง 8452 ปีที่แล้ว
Depression in sinhala (සිනාසෙන මාරයා හෙවත් විෂාදය ගැන හරියටම දැන ගනිමු)
Social Anxiety Disorder in sinhala (Social Phobia)සමාජ භීතිකාව ගැන හරියටම දැන ගනිමු
มุมมอง 1.6K2 ปีที่แล้ว
Social Anxiety Disorder in sinhala (Social Phobia)සමාජ භීතිකාව ගැන හරියටම දැන ගනිමු

ความคิดเห็น

  • @VKUVARY
    @VKUVARY 8 ชั่วโมงที่ผ่านมา

    ☺️

  • @RasikaSwarnakanthi
    @RasikaSwarnakanthi 2 วันที่ผ่านมา

    දෙවනි කොටස ගෙන්න මගෙ ජිවිතෙට වාටිනවා 👁️

  • @RasalSR
    @RasalSR 3 วันที่ผ่านมา

    මේක විහිලුවට ගන්නෙ ඔමෙගා මේල් ලා වගේ දුර්වල උන් නේද.උන්ට කවදාවත් ඒවගේ පෞරුෂයක් ගොඩනගා ගන්න බැරි නිසා

  • @RasikaSwarnakanthi
    @RasikaSwarnakanthi 3 วันที่ผ่านมา

    වයස 16 වගෙ sigma කොල්ලෙක්ගෙ හැසිරිම් ටිකක් ගෙන්නකො

  • @RasikaSwarnakanthi
    @RasikaSwarnakanthi 3 วันที่ผ่านมา

    ඔයා මෙවා කොහෙන්ද හොයා ගන්නෙ ඔයත් මෙ වාගෙද ඇත්ත කියන්නෙ කොහොමද.👁️

  • @RasikaSwarnakanthi
    @RasikaSwarnakanthi 3 วันที่ผ่านมา

    Sigma sigma ගැටුම් ඇති වෙන්නෙ නැද්ද ..

    • @mentalhealth3477
      @mentalhealth3477 2 วันที่ผ่านมา

      ඇතිවෙනවා,එයාලා වගේම ඒවා ගොඩාක් දුර්ලභයි.එළිපිට ගහගන්නවා බලන්න ටිකක් අමාරුයි.එයාලා අතර ගැටුම් ඇතිඋනොත් එක්කෝ එක්කෙනෙක් නිවෙන්න ඕන, නැත්නම් දෙන්නම මැරෙන්න ඕන.එහෙම නැත්නම් කෙළවරක් නැති අවසානයක් දක්වා ඇදි ඇදි පරම්පරා ගණනාවක් උනත් යන්න පුලුවන්.❤️❤️

  • @mayantha_daham
    @mayantha_daham 7 วันที่ผ่านมา

    Sigma male lata vada sigma fale durlabayi needa😊

    • @mentalhealth3477
      @mentalhealth3477 6 วันที่ผ่านมา

      සමහරවිට වෙන්න පුලුවන්,මම වැඩි අවධානයක් යොමුකරේ sigma male ගැන නිසා ඒ ගැන හරියටම කියන්න අමාරුයි.😊😊😊❤️

  • @GimhanGimhan-hu6nd
    @GimhanGimhan-hu6nd 11 วันที่ผ่านมา

    Sigma males ලා ගැන study කරන්න තියන මූලාශ්‍ර මොනව ද

    • @mentalhealth3477
      @mentalhealth3477 10 วันที่ผ่านมา

      ඔයාට මේ ගැන හරියටම දැනගන්න ඕනනම් chris finley ලියපු පොත් බලන්න පුලුවන්.❤️❤️.

    • @GimhanGimhan-hu6nd
      @GimhanGimhan-hu6nd 10 วันที่ผ่านมา

      @@mentalhealth3477 Ok thanks

  • @GimhanGimhan-hu6nd
    @GimhanGimhan-hu6nd 11 วันที่ผ่านมา

    Sigma males ලා ගැන study කරන්න තියන මූලාශ්‍ර මොනව ද

  • @GimhanGimhan-hu6nd
    @GimhanGimhan-hu6nd 11 วันที่ผ่านมา

    Sigma males ලා ගැන study කරන්න තියන මූලාශ්‍ර මොනව ද

  • @dishsadanu8979
    @dishsadanu8979 13 วันที่ผ่านมา

    math oya wagemai adai danagaththe eth isthuthi mental

  • @senaraperera333
    @senaraperera333 13 วันที่ผ่านมา

    Sigma female අයටත් මේ ටික අයිති වෙනවද??

    • @mentalhealth3477
      @mentalhealth3477 13 วันที่ผ่านมา

      බොහෝදුරට එහෙම වෙන්න පුලුවන්.😊😊

    • @senaraperera333
      @senaraperera333 13 วันที่ผ่านมา

      @@mentalhealth3477 Hari thankyou😊👍

    • @senaraperera333
      @senaraperera333 3 วันที่ผ่านมา

      ​@@mentalhealth3477Thankyou👍

  • @slgrungesick
    @slgrungesick 15 วันที่ผ่านมา

    Adoo danui meke meda hariya ahanne.. meke 3n weni point eka.. mewa ube adahas nam sirawatama api hambennona ah. Hamuduru kenek thma math dan 2yrs wge. ekamai hmbennona 😁

  • @slgrungesick
    @slgrungesick 15 วันที่ผ่านมา

    Bro oya kathakarana widiha maru.ekenma set.kelinma point ekata.. contents ehemath superb. Jaya 🖤 sub kala 👊

    • @mentalhealth3477
      @mentalhealth3477 15 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ❤️❤️

  • @slgrungesick
    @slgrungesick 16 วันที่ผ่านมา

    Definitely this is me

  • @kosalahimesh
    @kosalahimesh 16 วันที่ผ่านมา

    මේ වැඩසටහන ගොඩක් හොදයි..දෙවනි කොටස ඔබට පුළුවන් ඉක්මනින් ලබාදෙන්න❤

    • @mentalhealth3477
      @mentalhealth3477 15 วันที่ผ่านมา

      ඉක්මණින් දෙන්නම්❤️❤️

  • @PINIMALDanu-qh3yz
    @PINIMALDanu-qh3yz 24 วันที่ผ่านมา

    ම්ම් ගොඩක් පිං ඔයාට මේක දාලා අපිට සහා යෝගයක් දුන්නට අයියේ ❤️🙏✌️

  • @KavijaGaming-yh5ej
    @KavijaGaming-yh5ej หลายเดือนก่อน

    Oya kiyapu hamadeema attha.🩷

    • @KavijaGaming-yh5ej
      @KavijaGaming-yh5ej หลายเดือนก่อน

      වැටුණ mawa goda daanne එහෙම කෙනෙක් ..eya amutum brand එකක් ❤️❤️❤️

  • @KavijaGaming-yh5ej
    @KavijaGaming-yh5ej หลายเดือนก่อน

    👍

  • @askg90
    @askg90 หลายเดือนก่อน

    ❤🎉

  • @prabodJayasundara
    @prabodJayasundara หลายเดือนก่อน

    E wagema meyalata podi kale idalama amuthu weda karanna puluwan anith ayata karanna bari widiye amuthu shakthiyakuth thiyenawa thamnta hithaganna amaru. karadarayak wenna kalin eka kalinma danenawa mawi mawi penna gannawa

  • @Cobra_Dakshina
    @Cobra_Dakshina หลายเดือนก่อน

    <?>

  • @MadhubhashiniDasanayake
    @MadhubhashiniDasanayake หลายเดือนก่อน

    ඔච්චර බය වෙන්න දෙයක් නෑ, ලංකාවේ sigma males නෑ😂

    • @mentalhealth3477
      @mentalhealth3477 หลายเดือนก่อน

      ඉන්නවා, ප්‍රසිද්ධියේ කතාකරන්නේ නෑ,මිත්‍රයා❤️❤️

    • @Ben-mp6hn
      @Ben-mp6hn หลายเดือนก่อน

      රනිල්💀

    • @RasikaSwarnakanthi
      @RasikaSwarnakanthi 3 วันที่ผ่านมา

      Respect 👍​@@mentalhealth3477

  • @MadhubhashiniDasanayake
    @MadhubhashiniDasanayake หลายเดือนก่อน

    බෝධිසත්වවරු කියන්නේ sigma males ලා නේද❤

    • @mentalhealth3477
      @mentalhealth3477 หลายเดือนก่อน

      සිග්මලා,බෝධිසත්වවරු වගේ අය විශ්වය විසින් තෝරාගත්ත මිනිස්සු කොට්ඨාසයක්.හැබැයි වෙනස් ගතිලක්ෂණ තියෙන අය❤️❤️

  • @FlighTechnik-cp6rn
    @FlighTechnik-cp6rn 2 หลายเดือนก่อน

    thava video ekak dannako ikmanata

    • @mentalhealth3477
      @mentalhealth3477 2 หลายเดือนก่อน

      ඉක්මණින් දෙන්නම්.තදින්ම අසනීප උනා, ඒකයි පරක්කු උනේ.කමෙන්ට් කරාට ගොඩාක් ස්තූතියි ❤️❤️ළඟදීම අලුත් වීඩියෝ එකක් දෙන්නම්. 👍👍👍

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 2 หลายเดือนก่อน

    Thankyou ❤

    • @mentalhealth3477
      @mentalhealth3477 2 หลายเดือนก่อน

      You're welcome 😊❤️❤️

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 2 หลายเดือนก่อน

    Thank you ❤

  • @KaveeshaGuruge-le6hg
    @KaveeshaGuruge-le6hg 2 หลายเดือนก่อน

    Chamari athapaththu kiyanne sigma paurshayak thiyena kanthawak.aya gana study karala balanna.

  • @danuuwakishta696
    @danuuwakishta696 2 หลายเดือนก่อน

    Oyata beheth witharada dunne? CBT klee nadda?

    • @mentalhealth3477
      @mentalhealth3477 2 หลายเดือนก่อน

      බෙහෙත් විතරයි❤️❤️

  • @danuuwakishta696
    @danuuwakishta696 2 หลายเดือนก่อน

    මේකට මාසයක් විතර ප්‍රතිකාර ගන්න කොට බය ගතිය ටිකක් හරි අඩු වෙනවද?

    • @mentalhealth3477
      @mentalhealth3477 2 หลายเดือนก่อน

      මාස අටක් දහයක්වත් ගන්න ඕන,හැබැයි මාසෙකින් ප්‍රතිඵල ටිකක් දැනෙනවා.හොදටම නෙවෙයි කලින් තිබුනට වඩා.❤️❤️

    • @danuuwakishta696
      @danuuwakishta696 2 หลายเดือนก่อน

      @@mentalhealth3477 oyata CBT klee nadda

  • @trytopro1373
    @trytopro1373 2 หลายเดือนก่อน

    Meke innna wun sigma gaga walaenawa baladdi loke inna lokuma sigma thogaya lankawe thmy inne 😂😂😂😂

  • @sathnidunimsara7445
    @sathnidunimsara7445 2 หลายเดือนก่อน

    Sherlock Holmes

  • @ChenulNethmitha
    @ChenulNethmitha 2 หลายเดือนก่อน

    Mama INFP-A mediator Ethkota mama mona kandyeda aiye

    • @mentalhealth3477
      @mentalhealth3477 2 หลายเดือนก่อน

      මුලින්ම සමාව ඉල්ලනවා reply කරන්න පරක්කු උනාට.මම මගේ චැනල් එකේ ප්‍රධාන මේල් ටයිප් ගැන විතරයි කතාකරලා තියෙන්නේ.ඒකට හේතුව තමයි ප්‍රධාන ඒවාට අමතරව ඒවාගේ ගතිලක්ෂණ එකක් දෙකක් හැම එකකින්ම අරන් අලුත් මේල් ටයිප් ගොඩාක් තියෙන එක.ඔයා මේ කියන මේල් ටයිප් එකේ ගතිලක්ෂණ ටිකක් සිග්මා ගතිලක්ෂණ වලට සමාන උනාට සියයට සියයක්ම සිග්මා නෙවෙයි.අන්න ඒක නිසා මට ඔයා සිග්මා කියලවත් ඇල්ෆා කියලවත් වෙන ප්‍රධාන මේල් ටයිප් එකකට කෙලින්ම සම්බන්ධ කරලවත් ඔයා හරියටම මෙන්න මෙයාලාවගේ කියලා කියන්න අමාරුයි.ඒක නිසා දැනට ඔයා ඔය කියන මේල් ටයිප් එකේම ඉන්න.මොකද ඒකත් ටිකක් දුර්ලභයි.❤️❤️

  • @Maheesha591
    @Maheesha591 3 หลายเดือนก่อน

    Sigma වීඩියෝ ටිකක් ඕන

    • @mentalhealth3477
      @mentalhealth3477 3 หลายเดือนก่อน

      ඉක්මණට දෙන්නම් ❤️❤️

  • @pathirana90
    @pathirana90 3 หลายเดือนก่อน

    100%❤🧚‍♀✅

  • @Tokyoghoul911
    @Tokyoghoul911 3 หลายเดือนก่อน

    Sigma female la gn oni ayyh

  • @KAIZER48499
    @KAIZER48499 3 หลายเดือนก่อน

    මෙ මගෙ ඔය ඔක්කොම තියෙනවා නෙ , එත් මට කෙල්ලෙක් සෙට් කර ගන්නත් අමරුඉ ❤❤❤

  • @imesh8
    @imesh8 3 หลายเดือนก่อน

    meka mu gana muge athdameemak gana kiyawana ekak (ara kellage seen eka wage poddak hithala balahallako)

    • @mentalhealth3477
      @mentalhealth3477 3 หลายเดือนก่อน

      හිතලුවක් නෙවෙයි මිත්‍රයා.සිග්මලගේ විවිධ type තියෙනවා.බැරි වෙලාවක හරි මෙහෙම කෙනෙක් හම්බ උනොත් මට ආයෙත් කමෙන්ට් කරන්න.මම තරහා නෑ මෙහෙම කමෙන්ට් කරාට.හැබැයි මේක හිතලුවක් නෙවෙයි.❤️❤️

    • @imesh8
      @imesh8 3 หลายเดือนก่อน

      @@mentalhealth3477 Mm ,You have my respect

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u 3 หลายเดือนก่อน

    කොහෙද ඉන්නේ ඔයය සිග්මලා මැරයෝ ගැනද කියන්නේ ඔය

    • @mentalhealth3477
      @mentalhealth3477 3 หลายเดือนก่อน

      සිග්මලත් එක්තරා විදිහක මැරයෝ තමයි, හැබැයි එයාලා ගොඩාක් නිමිලා ඉන්නේ තමන්ගේ පාඩුවේ.පොඩ්ඩක් ලෝකෙටම ඉන්න නිසා හම්බවෙලා නැතුව ඇති.සමහර විට ඔයා ඇසුරු කරනවත් ඇති.❤️

  • @ChamodiHansagi
    @ChamodiHansagi 3 หลายเดือนก่อน

    ❤❤

  • @Elegance00000
    @Elegance00000 3 หลายเดือนก่อน

    මිත්‍රයා,මම ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා.ඒ වගේම මට දැනගන්න ඕනෙ මෙහෙම මේල් ටයිප් එකක් ඉන්නවද නැත්නම් අපි හදාගත්ත සංකල්පයක් විතරද කියල😊

    • @mentalhealth3477
      @mentalhealth3477 3 หลายเดือนก่อน

      ඉන්නවා,මේ ගැන කෙනෙක් පොතක් ලීවා,හැබැයි ලොකු තැන් වලින් ආපු බලපෑම් නිසා,පස්සේ කාලෙක එයාම කීවා මෙහෙම මේල් ටයිප් නෑ කියලා.ඔයා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න මිත්‍රයා.මට ඒ ගැන කියන්න බෑ.ප්‍රශ්නයක් වෙයි.දැන් ඒ ගැන දැන ගත්ත සමහරු මට බණිනවා මම බොරු කියනවා කියලා.ඔයා පොඩ්ඩක් හොයන්න මිත්‍රයා, කවුරුත් කියපු දෙයක් ඒ ආකාරයෙන්ම විස්වාස කරන්න එපා කියලා කතාවක් තියෙනවනේ.👍👍ස්තූතියි මගේ වීඩියෝ බලනවටත් comment කරනවටත්❤️❤️❤️

  • @NisalKihaduwage-so3ir
    @NisalKihaduwage-so3ir 3 หลายเดือนก่อน

    Me wge sigma aththm innwf

    • @NisalKihaduwage-so3ir
      @NisalKihaduwage-so3ir 3 หลายเดือนก่อน

      Kynnk

    • @mentalhealth3477
      @mentalhealth3477 3 หลายเดือนก่อน

      ඔව්,සමහරු කියනවා මෙහෙම අය නෑ කියලා,හැබැයි මෙහෙම අය ඉන්නවා.❤️❤️❤️❤️

    • @NisalKihaduwage-so3ir
      @NisalKihaduwage-so3ir 3 หลายเดือนก่อน

      Kohomd dn gnn

    • @Tokyoghoul911
      @Tokyoghoul911 15 ชั่วโมงที่ผ่านมา

      ​@@mentalhealth3477 yp mth hituwe ehm...mge best friend sigma male kenek 100%k

  • @Marlonridma
    @Marlonridma 3 หลายเดือนก่อน

    ඇස් දෙක වහගෙන අහන් ඉද්දි ෆිල්ම් එකක් වගේ මැවෙනවා ❤😂

  • @rasanjanaSrimantha
    @rasanjanaSrimantha 3 หลายเดือนก่อน

    😂Coment dakkama 🤣

  • @jazon7683
    @jazon7683 3 หลายเดือนก่อน

    😌❤️❤️

  • @sajanagathsara553
    @sajanagathsara553 3 หลายเดือนก่อน

    මචං ඔච්චර වර්නනා කරන්න එපා බන් 😓

  • @yasas1756
    @yasas1756 3 หลายเดือนก่อน

    Sigma Zeta Omega 3ම එකතුවක් මං.

  • @pasindumadhushanka3831
    @pasindumadhushanka3831 3 หลายเดือนก่อน

    වීඩියෝ එකක් දානකං බලං ඉන්නෙ බ්‍රදර් ,💙 ✌️

    • @mentalhealth3477
      @mentalhealth3477 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මිත්‍රයා ❤️❤️❤️❤️

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 3 หลายเดือนก่อน

    මේකෙ දෙවනි video එකත් ඉක්මනට ගේන්න .... ❤❤❤

    • @mentalhealth3477
      @mentalhealth3477 3 หลายเดือนก่อน

      ඉක්මණට දෙන්නම් ❤️❤️

  • @mr.rascal1193
    @mr.rascal1193 3 หลายเดือนก่อน

    Giripura aththo eke boralugoda mona type ekada

    • @mentalhealth3477
      @mentalhealth3477 3 หลายเดือนก่อน

      😂😂❤️❤️❤️