Vavuniya - Sri Lanka's Forgotten Kingdom | වවුනියාව - ලක්බිමේ සැඟවුනු රාජධානිය | TV ROYAL '20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 40

  • @roddaproductions
    @roddaproductions 4 ปีที่แล้ว +12

    නියමයි මල්ලි වැඩේ දිගටම කරන් යන්න ❤

    • @gangajayakodi2071
      @gangajayakodi2071 ปีที่แล้ว

      වටිනා උත්සාහයක් ..ඉදිරියට ma yanna....කච්චකොඩිය pansalatath yanna....නන්දිමිත්‍ර galatath yanna..

  • @ajithperera255
    @ajithperera255 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී බව ලැබේවා....මේ වීඩියෝ එක කල සියලු දෙනාට මාගේ නිහතමානී ස්තුතිය

  • @Upali_
    @Upali_ ปีที่แล้ว

    හාමුදුරුවන්ට සහ යූටියුබ් එක කරණ මල්ලීට බොහොම පින්.බොහෝම ස්තූයි.මේ ඉපැරණි දේවල බෞද්ධ පුරාවස්තූන් අපිට එළිදක්වනවාට.හාමුදුරුවනේ මට ඔය ඉපැරණි පිළිමගෙය දකිනවිට සිතට ආව අදහස තමයි ඒ පිළිමගෙයි තනිකරම තියෙන්නෙ කළුගල් වලින් තැනුව ගල් කණු.එහෙනම් ඔය ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ නොව ක්‍රිස්තු පූර්ව යුගයට අයත් වියයුතුයි.අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇත්ත හංහනවා ,ඇත්ත එළියට එනවට ඒ අය විරුද්ධයි.ඒ හින්දා ඒගොල්ල මොන යුගයට අයිති නටඹුන් හමුවුනත් ඒ ගොල්ල කියන්නෙ ඒවා ක්‍රිස්තු වර්ෂ් 04 වන සියවසට අයිති බව සහ වසභ රජ්ජුවන්ගෙ කාළෙට අයත් බවයි.වර්තමානයේ නිලවසයෙන් පිළිනොගැනුනත් බොහෝ බෞද්ධයින් පිළිගන්නව බුදුරජාණන්වහන්සේ මේ භූමියේ උපත ,බුදුවීම ,දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම ,පිරිනිවීම ,සිදුවූබව.සුද්දා මේරටින් පිටවවිට බොහෝ පුරාවස්තු සහිත ප්‍රදේශ රක්ශිත වනාන්තර බවට ගැසට් කරල ගියා.ඒ ගැසට් වෙනස් කරල ඒ වනාන්තර වලට ගිහින් පුරා විද්‍යා සමීක්ෂණයක් කරන්න බැරි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් අපිට තියෙන්නෙ.ඉතිං ඒඅය ඇත්ත සොයයිද ? වර්තමානයේ බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම දහම් දෙසුම දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්වූ ස්ථානය ලෙස හදුනාගෙන තියෙන්නෙ මැදවච්චියේ ඉසින්බැස්සගල (ඉසිපතනය බවයි) එහෙමනම් සුද්දා "වාරාණාසිය" වව්නියාව කළා වෙන්න බැරිද? "වාරාණාසියන් ඉසිපතනේ මිගදායේ" ප්‍රථම ධර්මදේශනය පැවැත්වීම වියහැකියි නේද සුද්දා නම් ,ගම් වෙනස් කරළ රට පටළල තමයි ගිහින් තියෙන්නෙ මම අහල තියෙනව ඔය වව්නියා කැළේ එදා බුදුරජාණන්වහන්සේගේ කාළෙ වගේම අදත් මුවන් බහුලව ගැවසෙන බව."ම්ගදාය" කීවාම මුවන් ගැවසුනු වනාන්තරයක් අසල තමයි ඉසිපතනය පිහිටල තිබිල තියෙන්නෙ.වර්තමානයේ ඉන්දියාවෙ ඉසිපතනය කියල හදුනාගෙන තිබෙන ප්‍රදේශයේ මුවන් ගේ පුළුටක්වත් නෑ නේද? .

  • @akashhera
    @akashhera 4 ปีที่แล้ว +4

    production quality is impressive!

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว

    ස්තුතියි

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +3

    ඔබ වහන්සේලා වැනි ස්වාමීන් වහන්සේලා දහ නමක් වත් නුදුරේදීම පහල වේවා !!!!

  • @chandanaattahanayaka1358
    @chandanaattahanayaka1358 ปีที่แล้ว

    මෙි තමයි ඇත්ත ස්වාමින් වහන්සේ තෙරැවන් සරනයි

  • @wow2337
    @wow2337 ปีที่แล้ว +2

    නියම ස්වාමීන් වහන්සේ නමක්. බුදු සරණ යි !

  • @fourbyfourrox
    @fourbyfourrox 3 ปีที่แล้ว +3

    Great programe ❤️🇱🇰

  • @පැතුම්රාජපක්ෂ
    @පැතුම්රාජපක්ෂ ปีที่แล้ว +1

    වැව්නිමාව

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +6

    තරුණ පරපුර පුරාවිද්‍යා නටබුන් ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක් හදන්න

  • @chandanaattahanayaka1358
    @chandanaattahanayaka1358 ปีที่แล้ว

    අපේ උරැමය රැක ගන්න අපි සුදානමි අපි හැමෝම එකතු වෙමු

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 ปีที่แล้ว +6

    මේ බොදුනු අයට අයත් ස්ථාන කිසිම ඉතිහාසය ක් නොදන්නා වර්තමානයේ ඉන්නා රාජ්‍ය නායකයන් 13 ව්‍යාවස්ථාව අනුව රට කෑලී කැලී වලට කඩල දෙන්න පාර්ලිමේන්තු වේ කෑ ගහනවා මොකක් දැන ගෙන ද මන්දා මෙය ක්‍රියාත්මක උනොත් සින්හල බුදු දහම අනුව කටයුතු කරන අයට මේවා බලන්න නොලැබෙන දාට නැවත අර්බුදය ක් රටේ ඇති වනවා එනිසා 13ක්‍රියාත්මක කලහොත් ව්ශාල කරදරයක් හිරිහැරයක් වෙනවා ඇත

  • @kapilakapila4159
    @kapilakapila4159 3 ปีที่แล้ว +1

    Niyamai

  • @tmhinbanda
    @tmhinbanda ปีที่แล้ว

    Ohoma yan malli niyamai

  • @asaranasarana1086
    @asaranasarana1086 ปีที่แล้ว +6

    ජය වේවා සිංහල කොල්ලා උඹ නියම සිංහලයෙක් වීර සිංහලයෙක්

  • @lahiruamarasingha1769
    @lahiruamarasingha1769 4 ปีที่แล้ว +1

    Ane ශෝක harima lassanai

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 ปีที่แล้ว +1

    This is Varanasi where Yasakulaputha lived, his father built the Sammuka chethiya discovered recently very close to Isinbessagala(Isipathanaramaya).

  • @smbandaranayake5171
    @smbandaranayake5171 3 ปีที่แล้ว

    Very good programme

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว

    පුතේ ඔයාට මහත්ඵල මහානිසංසලබා අමාමහනිවනින් සැනසේවා මෙි දුෂ්කර ගමනක් ගිහිල්ල අපට අපේ බුදුන් පෙන්නුවා

  • @srisaram7945
    @srisaram7945 ปีที่แล้ว

    Excellent programme

  • @SLIUN7213
    @SLIUN7213 ปีที่แล้ว +2

    අපේ ගම මෙම දකින කොටත් සතුටුයි

  • @UdagabbalaGunarathana
    @UdagabbalaGunarathana ปีที่แล้ว

    ඔබ වහන්සේ වටිනා සම්පතක්

    • @chamilasurangi-qh8os
      @chamilasurangi-qh8os ปีที่แล้ว

      කොහෙද මේ පන්සල තියෙන්නේ

  • @chamindanihal3508
    @chamindanihal3508 ปีที่แล้ว

    Godak pin ape sawamin wahansala denamata saha wada satahana meheyapu ayata

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว

    ජාතියේ අභිමාණය කියාදුන්න ඔබවහන් සේට තෙරැවන් සරණයි.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඩ වාසිය කරන්නෙ මෙ විහාරස්ථානයේ ද.? 🙏

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 ปีที่แล้ว

    Lanka’s last four kings are Dravidian and think of Kandian who are Dravidian but now they are Sinhala. Before these four Dravidian kings in Kandy, last two Sinhala kings married/brought wives from Tamilnadu.

  • @mathumathushan4837
    @mathumathushan4837 3 ปีที่แล้ว

    Wow😂😂😅😇

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 ปีที่แล้ว

    Oba වහන්සේලා wage හාමුදුරුවෝ nathi akai gatauwa me awassays welawe

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 ปีที่แล้ว +1

    Actually there is no tamil problem in srilanka There is a Sinhala problem Any tamil person can live any part og Srilsnka without any problem ,and they can do what ever job they like and they can get gree education ,free mefical gacilities I hope in souyh Indiya these are not avaaible .Dont forget all these facilities provided by the gorverment are good par of Sinhalas revenu where asSinhala persons can not live in north east. According to my biee Iecplain how tamils came to Crylon As traders Some og them settled here Came as unlowfully For the dske of understanding not to indalt they called Kallathony Invaders from the very inception South Indians came here as Invaders to plunder our welth. Some og them dettled here Welike any nation in the world or even north Indians comr to our country and live with us except tamils Because tamils are the only peoples who claim our country. European btought some as estate workers.

    • @smegmajohnson5858
      @smegmajohnson5858 5 หลายเดือนก่อน

      Where do the Sinhala people come from? What language family is is their spoken language of? Prince Vijaya was a bengali/northeastern indian refugee exiled of the kingdom of vanga who arrived on ship with 700 men. Of course he was powerful and charming to these "savage" jungle tribesmen and the daughter of the Yakkhsa Leader Kulveni fell in love and helped him defeat her father who was the Yakkhsa Tribe Leader. A power move to lay claim as the next in line on this jungle island to establish the Kingdom of Tambapanni - now Anuradhapura/Vavuniya. All these are legends of your own people (Pali-Chronicles) and explains very well why a northindian language is now the majority speaken one on an isolated island in the south when only dravidian languages are spoken in the south of india. Still no dravidians ever laid claim to that island - we always coexisted for over 2000 years (Vijaya is 500BC) in mostly peaceful harmony. It was only after the sudden leave of the british empire that somehow singhalese extremists pushed a sinhala only "autocracy"excluding tamils and other minorities from any constitutional rights denying even higher education or any position in politics that the tamil minority became vocal and later resorted to guerilla warfare and terrorism as all other options didnt get noticed before. Im not saying the poor tamils are the unguilty ones in this story, just laying out the proven facts without the nationalistic propaganda. War crimes happened on both sides and therefore we now have a generation of deep resentment but we should look into the future of co-existence once more - we are brothers in faith and our history shows that we were able to coexist in the past and only false pride (a sin in both of our religions) hinders of of accepting the truth. I hope our children will go hand in hand into the future and bury the flags of war in sake of peace and love - as these are the core values of our dharmic religions.

  • @chamindalaljayaweera5953
    @chamindalaljayaweera5953 3 ปีที่แล้ว +1

    Malle mata yan Margaret kiyanna

  • @jonerode2022
    @jonerode2022 ปีที่แล้ว

    අඩේ දෙමළ තෝ තනියෙන් ඉන්ඩ එපා, වටේට ඉන්න ඔය දෙමළ කථා කරන හින්දු ආගමේ දෙමලු ටිකක් අල්ලගෙන දානෙවත් හදාගන්.
    තොපි භය නැතුව දෙමළ ප්‍රදේශවලට යන්නෙ ගොවිගම (දෙමලු) හින්දනෙ.
    සිංහල බෞද්ධ සිද්ධස්ථානයක් සේරම තොපෙ කියල සේරම අල්ලගෙන නිධන් ටිකත් ගනියව්.
    ගොවිගම කියන්නෙ දොරේසාමි ( විල්ගොඩ රටේ රාල), නීලපෙරුමාල් (බණ්ඩාරණායක ) ,සේනානායක, JR හතර දෙනාම ගොවිගම උනාට තමිල්නාඩුවෙන් ආපු කල්ලතෝනි.
    එතකොට දැන් තේරෙනව නේද ගොවිගම කියන්නෙ දෙමළ කියල. ඊට පස්සෙ ලැයිම්වලට ආපු දෙමලු ගොඩ හරියක් සිංහල නම් ඇති දෙමළ රෙජිස්ටාර්ලට පින් සිද්ධ වෙන්ඩ ගොවිගම උනා.
    පර දෙමලු .

  • @lahiruamarasingha1769
    @lahiruamarasingha1769 4 ปีที่แล้ว +1

    Ane ape wimalasara හාමුදුරුවෝ

  • @malekamaleka_7769
    @malekamaleka_7769 ปีที่แล้ว +1

    Pute.harima.hoday.putebsdpoyalavagedaruvo.vatinava.(pute.g..ssch.karanna.ko.ma. adev.siva.godak.vistra.soyagaann.puluvan)