ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුමක් සකස්කර ගැනීමට අවශ්‍යයි. ඔබතුමාව සම්බන්ධ කර ගතහැකි දුරකථන අංකයක් ලබාදෙන්න.
Whatsapp 0772305099
@@rajeewaiddamalgoda.obatuma..koheda.inne.lankawe..
Sir, බස්නාහිර දිශාවේ pond ekak hadanna hodai da?
නුග පැල කෝමාරිකා පැල තියන්න හොද නැද්ද
ස්තූතියි සර් බොහෝ වටිනවා පැහැදිලි කිරීම..සර් ඉතිරි කිරීමේ බැංකුව ඊශාන පැත්තෙන් තිබුනොත් නිවසේ ධන හානියක් වේද
නිවසේ ගිණිකොණ දිසාවට පොකුණු හදන්න hondada
සිමෙන්ති පෝච්චියේ සෑදූ නෙලුම්,ඕලු පෝච්චි ගෙදර ඇතුලේ පිහිටි මැද මිදුලේ තියන්න වාසතු දෝෂ ,හෝ දිශා බලන්න ඕනේ ද ?
ප්‍රදාන දොර උතුරට තියෙන්නෙ. දොරකඩ පුංචි සිමෙන්ති බඳුනක වතුර දාල මල් කිහිපයක් දැම්මට කමක් නැත් ද? ප්‍රදාන දොර උතුරු දිසාවට නිසා දොරෙන් මොන පැත්තෙද තියන්න හොඳ? ප්‍රදාන දොරේ සිට මිදුල බලාගෙන සිටගත් පසු වමද දකුනද ?
සර් ඉඩ නැති නම් මොකද කරන්නේඑතකොට ගේ වගේ ලොකුවට ගන්න බැහැනේ
මේ ඔක්කොම දේවල් ඇත්ත හෝ බොරැ. හිතට හරි කියලා දැනෙන හොද ඔන දෙයක් කරපල්ලා. ඉපදෙන්නෙත් මැරෙන්නත් මේ රෙද්දෙ වාස්තුවද බයිලා.
Budu saranai obatumata ❤
ගෙදර කාමරේ මුල්ල කෙලිනි පොකුනක් හැදුවොත් නරකද
එලියෙන්ද ඇතුලෙන්ද ? දිශාව මොකද්ද ?
එලියෙන්
ගෙදර හතර කොන් යාවෙන කතිර රේඛාවට හසු නොවෙන්න හදන්න
අගේ කරනවා ඔබතුමා ගේ පැහැදිලි කිරීම
තමන් කරපු පින් පව් අනුව තමා හැමදේම වෙන්නෙ මේවගෙ දේවල් බල බලද අනිත් රටවල මිනිස්සු පොකුණු හදන්නෙ 😂😂😂
අනිකගෙ කැහිත් පැණිරසයිද .
පිස්සෙක් වගේ පේනවා
තොට පොකුණු ඇලජික්ද?.
වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුමක් සකස්කර ගැනීමට අවශ්‍යයි. ඔබතුමාව සම්බන්ධ කර ගතහැකි දුරකථන අංකයක් ලබාදෙන්න.
Whatsapp 0772305099
@@rajeewaiddamalgoda.obatuma..koheda.inne.lankawe..
Sir, බස්නාහිර දිශාවේ pond ekak hadanna hodai da?
නුග පැල කෝමාරිකා පැල තියන්න හොද නැද්ද
ස්තූතියි සර් බොහෝ වටිනවා පැහැදිලි කිරීම..
සර් ඉතිරි කිරීමේ බැංකුව ඊශාන පැත්තෙන් තිබුනොත් නිවසේ ධන හානියක් වේද
නිවසේ ගිණිකොණ දිසාවට පොකුණු හදන්න hondada
සිමෙන්ති පෝච්චියේ සෑදූ නෙලුම්,ඕලු පෝච්චි ගෙදර ඇතුලේ පිහිටි මැද මිදුලේ තියන්න වාසතු දෝෂ ,හෝ දිශා බලන්න ඕනේ ද ?
ප්‍රදාන දොර උතුරට තියෙන්නෙ. දොරකඩ පුංචි සිමෙන්ති බඳුනක වතුර දාල මල් කිහිපයක් දැම්මට කමක් නැත් ද? ප්‍රදාන දොර උතුරු දිසාවට නිසා දොරෙන් මොන පැත්තෙද තියන්න හොඳ? ප්‍රදාන දොරේ සිට මිදුල බලාගෙන සිටගත් පසු වමද දකුනද ?
සර් ඉඩ නැති නම් මොකද කරන්නේඑතකොට ගේ වගේ ලොකුවට ගන්න බැහැනේ
මේ ඔක්කොම දේවල් ඇත්ත හෝ බොරැ. හිතට හරි කියලා දැනෙන හොද ඔන දෙයක් කරපල්ලා. ඉපදෙන්නෙත්
මැරෙන්නත් මේ රෙද්දෙ වාස්තුවද බයිලා.