Elshaddai | එල්ෂඩායි | Malith Warnakulasuriya | Sinhala Christian Hymn

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Voice Of Zion Ministry Presents
    Lyrics, melody and Sung by Malith Warnakulasuriya
    Music by Jeewantha Niroshan
    Video Creations by Saminda Silva
    එල්ෂඩායි සර්වබලධාරි මා නමදින දෙවිඳු ඔබයි
    එල්‍ රොහි මගේ නම දන්නා මා නමදින දෙවිඳු ඔබයි
    හලේලූයා හෝසන්නා //
    යෙහොවා යයිරේ මට සපයනා මා රැකගත් දෙවිඳුනී
    යෙහොවා ශම්මා මා ලඟ සිටිමින් මා ගෙන යන සමිඳුනී
    හලේලූයා හෝසන්නා //
    එල්ශාබොත් සේනාවල මා පසසන දෙවිඳුනී
    එල් එලියොන් උසස් වූ මා පසසන දෙවිදුනී
    හලේලූයා හෝසන්නා //
    යෙහොවා මෙකාදිශ් මා පවිත්‍ර කරනා ප්‍රේමයේ දෙවිදුනී
    යෙහොවා රාෆා මා සුවකරනා කරුණාවේ දෙවිඳුනී

ความคิดเห็น • 29

  • @k.p.irangani6742
    @k.p.irangani6742 2 หลายเดือนก่อน +2

    ආමේන් භාලේලුයියා ❤ දේවියන් වහන්සේට..ප්‍රශාන්සා..වේවා❤

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +1

    එල්ෂාඩායි යාඃවේ පියාණන්ට ස්තුතියි වේවා,

  • @MonikaPieris
    @MonikaPieris 2 หลายเดือนก่อน

    ස්වාමින්වහන්සෙට ප්‍රශන්සාවෙවා හාලෙලුයියා

  • @kumarid8880
    @kumarid8880 2 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේට ප්‍රසන්සා වේවා

  • @MJ-cy1jq
    @MJ-cy1jq ปีที่แล้ว +1

    යහපත් දෙවියන්වහන්සේ ... ජිවමානව ඉන්නවා
    කරැනාවන්ත දෙවියන්වහන්සේ .. ඔබ වහන්සේ සැබවින්ම උතුම් 🙏🙏🙏 හාලෙළුයා හෝසන්නා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KandidasSirimal
    @KandidasSirimal 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @SalomiSalomisalomi1
    @SalomiSalomisalomi1 2 หลายเดือนก่อน +1

    Amen

  • @nimalawathy6543
    @nimalawathy6543 2 ปีที่แล้ว +2

    Very beautiful geethikawa
    Haleluuya amen 🙏🙏🙏👍👍👍👍

  • @anushkafonseka647
    @anushkafonseka647 2 ปีที่แล้ว +1

    Praise the lord

  • @premalatha3705
    @premalatha3705 2 หลายเดือนก่อน

    Amen amen amen

  • @nadeeshaudayangani6610
    @nadeeshaudayangani6610 2 ปีที่แล้ว +1

    Jesus is my hero❤❤❤❤❤❤
    Amen Amen hallelujah 🙏🙏🙏💥

  • @kumarisilva8124
    @kumarisilva8124 2 ปีที่แล้ว +1

    Amen hallelujah

  • @gaganikeshani
    @gaganikeshani หลายเดือนก่อน

  • @dhammikadissanayake7731
    @dhammikadissanayake7731 2 ปีที่แล้ว +1

    Hallelujah hosanna....

  • @bawanivellasamy17
    @bawanivellasamy17 2 ปีที่แล้ว +1

    Praise the LORD 🙏🏻🙏🏻🙏🏻
    All the glory belongs to LORD JESUS CHRIST🙏🏻🙏🏻🙏🏻
    With lots of ❤️
    bless you Malith....

  • @eishaeisha2453
    @eishaeisha2453 2 ปีที่แล้ว +1

    Praise the lord 🙏

  • @jesus-u7f
    @jesus-u7f 2 หลายเดือนก่อน +1

    Amen🙏

  • @janakacbernard1020
    @janakacbernard1020 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @JanulKithnura
    @JanulKithnura 9 หลายเดือนก่อน +1

    Praice the Lord

  • @niroshanfernando4995
    @niroshanfernando4995 ปีที่แล้ว +1

    Praise the lord...
    ❤🤗😁🤗😁🤗

  • @mayurijayasundara7125
    @mayurijayasundara7125 6 หลายเดือนก่อน +1

    Praise the lord 💝

  • @TheChrishan1987
    @TheChrishan1987 2 ปีที่แล้ว +1

    Keep it Up .. Be with Goo

  • @janejude5354
    @janejude5354 2 ปีที่แล้ว +1

    Blessed worship song malli . God bless you

  • @ruthperera3589
    @ruthperera3589 2 ปีที่แล้ว +1

    Praise the lord for this song

  • @ruuthrafayel983
    @ruuthrafayel983 ปีที่แล้ว +1

    Gdk lassanai geethikawa..mn gdk asawen ahnwa hamadama

  • @Kushi_Kushithi
    @Kushi_Kushithi ปีที่แล้ว

    0

  • @pradeephiru8331
    @pradeephiru8331 2 หลายเดือนก่อน +1

    Amen

  • @housesinsrilankachinthaka920
    @housesinsrilankachinthaka920 หลายเดือนก่อน

    Praise the Lord

  • @PremasiriWathukarage
    @PremasiriWathukarage 2 หลายเดือนก่อน +1

    Amen