රජ කරන්න ආත්මයානනී - Raja Karanna athmayanani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 448

  • @SubodaMaduranga-fu7un
    @SubodaMaduranga-fu7un 7 หลายเดือนก่อน +8

    මගෙ ශුද්ද දෙවියන්වහන්සෙට මහිමය වේවා❤❤❤

  • @IsuruUdana-s7h
    @IsuruUdana-s7h 17 วันที่ผ่านมา +1

    Oh yesuni prashansa obata mage රත්තරන් jesuni

  • @hemalijayawardana8770
    @hemalijayawardana8770 2 หลายเดือนก่อน +1

    මේ ගිතිකා ඇසෙන මගේ හදවත පුදුම විදියට දෙවියන් වහන්සේට ලං වේනවා ස්තුතියි මාගේ ජේසුස්වහන්සේගෙ නාමයට ප්‍රශංසා වේවා ගෞරවය වේවා ❤❤❤

  • @hansihiresha7712
    @hansihiresha7712 3 ปีที่แล้ว +12

    දෙවියන් වහන්සේට ස්තුතියි වෙවා ..සියලු මහිමය වෙවා පියාණනි ..රජ කරන්න අාත්මයානි.. මා ඔබෙ පුජාවයි ආත්මයානි...

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +4

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @eshanperera8044
    @eshanperera8044 2 ปีที่แล้ว +9

    අනිත් සින්දු ඇහෙද්දී අපේ ගත සලිත වෙනවා එත් මේ ගීතිකා ඇහෙද්දී අපේ ආත්මය පිබිදෙනවා. ඒ සමනදනය කොහෙවත් නැහැ. දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා.

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 ปีที่แล้ว +12

    සර්ව බලධාරී දෙවියන් වහන්සේ ට ප්‍රශංසා කරමි🙏🙏🙏🙏🙏🙏

  • @chandanapradeep7900
    @chandanapradeep7900 2 ปีที่แล้ว +2

    මේ ගිතිකා වේන් තමයි දවස පටන් ගන්නේ🙏 වසර 30තිස්සේ කරපු මගේ පාපය දැකපු දේවිදුනේ ඔබට ස්තුති
    මහලේ රෝගි කාන්තාව වසර 30තිස්සේ දුක්විඳා.ඇය 🙏සලුව පමණයි ස්පර්ශ කලේ නමුත් දේවිදුන්ට ඵ්ක දැනුණා..මම ඇද හිල්ලේන් මගේ වේදනාව කියුවා. මට දැන් වයස36 ඉතිරි ජිවිතයේ සදා කාලික දේවිදුන් ලගයි..මේ ගිතිකා වලින් පුලුවන් අපේ ආත්ම කතා කරන්න 🙏....ස්තුති පියාණනි ඔබ සදා කාලිකයි

    • @Pastortyrone
      @Pastortyrone  2 ปีที่แล้ว +1

      Amen 🙏🏽 God bless you Chandana

  • @alasom6636
    @alasom6636 2 ปีที่แล้ว +11

    ඔබට ස්තූතියි ඔබට ගෞරවය ලබා දෙන ඔබේ දරැවා නිසා ආත්මයාණනි

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 ปีที่แล้ว +10

    මගේ සැමියාට අනුකමිපා කර පිලිකා ශයිල දුරු වෙන්නට අත ගසන්න ආත්මයාණනි. .දෙවිදුනේ මගේ සැමියා ගේ ජිවිතය තුල ඔබගේ කැමැත්ත සැලැස්ම වේවා ආමේන් ආමේන්

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +2

      Amen! යෙසුස් වහන්සේ කෑ කස පහර හා උන්වහන්සේ හැලු රුදිරය කරනකොටගෙනෝහුට සුවය දුන මැනව අබ්බ පියානනී!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න. ඔබට යේසු පිහිටයි!

    • @sandiyakumari8557
      @sandiyakumari8557 3 ปีที่แล้ว

      @@Pastortyrone දෙවිපියාණනි ඔබට ස්තුති වේවා. .god bless you paster amen ❤❤

    • @lalithaperera9461
      @lalithaperera9461 3 ปีที่แล้ว

      @@Pastortyrone hallelujah jesuta stuteye apeta dunna suwayata anek seyallama obey apeta Dunne thank Jesus my Lord amme amen

    • @MANOJ-ci3xv
      @MANOJ-ci3xv 2 ปีที่แล้ว

      Piyanani a sahodariyage purushaya sparsha kara supath kala manawa
      Jesu pihitai🙏🙏🙏

    • @shencinama4916
      @shencinama4916 11 หลายเดือนก่อน

      Amen❤

  • @jesonsteinwall5783
    @jesonsteinwall5783 2 ปีที่แล้ว +7

    සර්වබලදාරී සර්වපරාක්‍රම මහෝත්තම වු දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා නමස්කාර වේවා ආමෙන් 🙏🙏 ඔයාට ජේසු පිහිටයි සහෝදරයා දෙවියන්වහන්සේ බෝහෝ සේ අශිර්වාද කරන සේක්වා යේසුස්වහන්සේක්‍රිස්තුස් වහන්සේගේ නාමයේන් ❤❤😇😇

  • @pathiranagpb9680
    @pathiranagpb9680 3 ปีที่แล้ว +57

    මේ ගීතිකාව ඇසීමෙන් මගෙ හදවතට දැනුනු ප්‍රීතිය සමදානය දේව අභිමුකය මට වචයෙන් ලියන්න කියන්න තේරුමක් නෑ..ස්තුතියි ස්තුතියි ස්තුතියි ....Glory be to God !!!🙌🙏🙌

    • @ajanthaperera4094
      @ajanthaperera4094 3 ปีที่แล้ว +2

      අ මෙ න්

    • @ajanthaperera4094
      @ajanthaperera4094 3 ปีที่แล้ว +2

      අමෙන් අමෙන්

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +12

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

    • @piyawathiherah4618
      @piyawathiherah4618 2 ปีที่แล้ว +1

      Amen 🙏🙏🙏🙏🙏

    • @DineshKumara-oh6jn
      @DineshKumara-oh6jn 4 หลายเดือนก่อน

      ඒ සර්ව බලධාරි දෙවිඳුන් බලවත් තයි ආමේන්🙏🙏🙏🙏

  • @alasom6636
    @alasom6636 2 ปีที่แล้ว +7

    රජ කරන්න ආත්මයාණනි ...සිතුවිල්ල ,මා පැතුම ඔබ විය යුතුයි ආත්මයාණනි...

  • @shanikagimhani5884
    @shanikagimhani5884 3 ปีที่แล้ว +6

    දෙවියන් වහන්සේට ප්‍රසංශා වේවා .ගෞරවය වේවා .මහිමය වේවා .

  • @RishanFernando-h9y
    @RishanFernando-h9y 2 หลายเดือนก่อน

    අපතුල රජකම් කරන ශුද්ධවූ ආත්මයාණන් වහන්ස ඔබ වහන්සේ හට ප්‍රශංසා වේවා! ආමෙන්!

  • @mahakhoury6740
    @mahakhoury6740 4 หลายเดือนก่อน

    හාලේලුයා🎉🎉🎉🎉🎉🎉🎉

  • @pubududasanthakaththriarac465
    @pubududasanthakaththriarac465 6 หลายเดือนก่อน

    ආත්මයානනී ශුද්ධාත්මයාණනි

  • @aeuelasher5871
    @aeuelasher5871 3 ปีที่แล้ว +8

    FROM 🇨🇭💓👍මේ ගීතිකාව දෙවියන් වහන්සේ ආලේප කරපු ගීතිකාවක් මේක අහන්න සෑම කෙනෙකුට ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අනිවාර්යෙන් 🐑🐑🐑💕ලැබෙන වා ලැබෙනවාමයි

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +1

      ආමෙන්! සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @pubududasanthakaththriarac465
    @pubududasanthakaththriarac465 6 หลายเดือนก่อน

    ආත්මයාණෙනී ශුද්ධ

  • @himashahirumali9731
    @himashahirumali9731 3 ปีที่แล้ว +7

    ප්‍රශංසා වේවා ශුද්ධ ආත්මයාණනී
    මා පුජා වෙන්නම් ආත්මයාණෙනි
    කැමැත්ත ඔබේ ඉෂ්ට කරන්න මා ජිවිතේ
    සිතුවිල්ල ඔබ වියයුතුයි
    මා පැතුම ඔබ වියයුතුයි

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +2

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

    • @springofloveworship9497
      @springofloveworship9497 2 ปีที่แล้ว +2

      ❤️

    • @KysumaLatha
      @KysumaLatha หลายเดือนก่อน +1

      ✝️✝️

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 ปีที่แล้ว +6

    ස්තුති වේවා දෙවිපියාණනි. ..මගේ ජිවිතය..සැමියා ගේ ජිවිතය...මගේ දියනියන් දෙදන ගේ ජිවිතය දරුවන්ගේ පවුල් ජිවිතය ..දරු පැටවිලි හතර දෙනා මේ සැම ජිවිත වල ඔබගේ කැමැත්ත...ඔබගේ සැලැස්ම වේවා දෙවිදුනේ ආමේන් ආමේන්

  • @AchalaNiroshika
    @AchalaNiroshika ปีที่แล้ว

    Amen...jesu තාත්තට man ගොඩාක් aderei ❤❤❤

  • @chandanapradeep7900
    @chandanapradeep7900 ปีที่แล้ว

    මහිමය වේවා

  • @SumuduPathiraja
    @SumuduPathiraja 5 หลายเดือนก่อน +1

    Jesuni
    apita karuna kala menawA

  • @nirupaperera8815
    @nirupaperera8815 2 ปีที่แล้ว +10

    පුදුම ලෙස හිතට වැදුණ ගීතිකා ව ...කඳුළු හැළෙන වා ...ඇයි කියලා මම වත් දන්නේ නැහැ
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @artofdesh2455
    @artofdesh2455 3 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ ට ස්තුති වේවා ❤❤❤❤❤ ගෞරව වේවා ❤❤❤❤❤ නමස්කාර වේවා ❤❤❤❤❤ මහිමය වේවා ❤❤❤❤❤
    Amen ❤❤❤Amen ❤❤Amen ❤❤

  • @navodyaabhiman497
    @navodyaabhiman497 3 ปีที่แล้ว +5

    මේ ගීතිකාව අසන්න ලැබීම නිසා දෙවියන් වහන්වහන්සේට ස්තුති වේවා . ආමෙන් ✝️✝️✝️✝️❤️

  • @chapanilmini239
    @chapanilmini239 3 หลายเดือนก่อน +1

    සෑම සිතකටම සැනසීම දෙන්න පියාණනී........ ❤️🙏

  • @malikaudayangani6412
    @malikaudayangani6412 ปีที่แล้ว

    ජෙසු නි ඔබට 🙏 ❤

  • @anastraperera8765
    @anastraperera8765 2 ปีที่แล้ว

    Shuddathmyani mage pihita ta wediya menwa🙏🙏🙏

  • @PriyangikaPriyadarshani-gn6se
    @PriyangikaPriyadarshani-gn6se 11 หลายเดือนก่อน +1

    🎉ආත්මයානනී.ඔබවහන්සේට.ස්තුතිවේවා ප්‍රසංසා වේවා මහිමය වේවා.ආමේන්.හාලේලූය.පාස්ට.ඔයාට.ජෙසුපිහිටයි

  • @chandrikamenike4798
    @chandrikamenike4798 6 หลายเดือนก่อน +1

    ආමෙින් ආමෙින් 🌺🌺🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @ilekacute5524
    @ilekacute5524 3 ปีที่แล้ว

    ආත්මයනෙනි පුසන්ස වෙිවා

  • @sajeewanianurda818
    @sajeewanianurda818 2 ปีที่แล้ว

    ආමෙන් ජේසු පිහිටයි පියතුමනි

  • @SURESH-1428
    @SURESH-1428 3 ปีที่แล้ว +9

    දේමල ගිතිකාවක් වුනාට සිංහලේන් ලස්සනයි ස්තුති පියානනි glory be to Jesus

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +2

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @mithilaperera5353
    @mithilaperera5353 3 ปีที่แล้ว +1

    Mage kiyana hamdema nathi wela.mata pihita wanna swamini.mage ස්වාමිපුරුෂයා mawa atharala....

  • @gihanchaminda8429
    @gihanchaminda8429 3 ปีที่แล้ว

    Jasu pihitai pastor

  • @mishelsara7264
    @mishelsara7264 3 ปีที่แล้ว +11

    දෙවියන් වහන්සේට ප්‍රශාංසා වේවා 🙏♥️ මහිමය වේවා 🙏

  • @yasinthbathiya963
    @yasinthbathiya963 9 หลายเดือนก่อน

    යේසුස් වහන්සේට ස්තුති වේවා

  • @shamalifernando4804
    @shamalifernando4804 ปีที่แล้ว

    Sthuthi sthuthi wewa a shudda athmayanan wahanseta sthuthi wewaa

  • @suweenafernando4811
    @suweenafernando4811 3 ปีที่แล้ว +8

    ආත්මයානෙනි.....සියලු මහිමයට ස්තුති ....වෙිවා .ජේසු පිහිටයි .

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +1

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @chamilawcpl2303
    @chamilawcpl2303 3 ปีที่แล้ว +5

    ආත්මයානනී ආත්මයානනී ශුද්ධවු ආත්මයානනී ,,දුබල කම මගේ පුලුස්සුනුව මැනේ🙏🙏🙏 ආමෙන් හලේලූයා ජේසු පිහිටයි පාස්ටර්

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @DinoshiChamika
    @DinoshiChamika 7 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේට සියලු මහිමය අත්වේවා❤

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 2 ปีที่แล้ว +6

    මෙම ගීතිකාව අසන සියළුම දෙනාගේ අහිංසක බලාපොරොත්තු සපලවත් කල මැනව ශුද්ද ආත්මයානනි
    🙏🙏🙏❤❤❤

  • @shanisister304
    @shanisister304 2 ปีที่แล้ว

    ආමේන් 🙏

  • @OraLife_Unbound
    @OraLife_Unbound หลายเดือนก่อน

    ඇවිත් ඔබගේ බලයෙන් මා පුරවනුව මැනේ

  • @GimhaniKanchana-to4zm
    @GimhaniKanchana-to4zm 3 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @anomaa6539
    @anomaa6539 3 ปีที่แล้ว +7

    දෙවියන් වහන්සේට ප්‍රසන්සා වෙවා 🙏🙏
    🎤🎷🎤🎷🎤🎷🎤🎷🎤🎷🎤🎤🎷

  • @rishanfernando589
    @rishanfernando589 3 ปีที่แล้ว +5

    ඇවිත් ඔබගේ බලයෙන් මා පුරවණුව මැනේ!

  • @gayanthaperera9843
    @gayanthaperera9843 ปีที่แล้ว +1

    වසර කිපයක් වුවත් ගිතිකාවත් සමග දෙවියන් වහන්සේ මා සමග සිටිනවා

  • @ssnjanasanjana2643
    @ssnjanasanjana2643 3 ปีที่แล้ว

    Mage devidunta prasansawa wewa

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 ปีที่แล้ว +4

    ස්තුති වේවා දෙවිපියාණනි. ...ඔබට ප්‍රසංසා වේවා. ..ඔබගේ කරුණාව නිසා. ..god bless you paster &all amen ...amen ❤❤

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @samanlalanthamallawaarachc417
    @samanlalanthamallawaarachc417 2 ปีที่แล้ว

    ආමෙන් 🙏🏿🙏🏿🙏🏿

  • @dayanisumithra9848
    @dayanisumithra9848 9 หลายเดือนก่อน +1

    😮 divianwanse sets thankful Aman Aman alaluluya paster presethelord pastet

  • @e.kindraniindrani4343
    @e.kindraniindrani4343 3 ปีที่แล้ว +8

    දෙවියන් වහන්සෙට ස්තුතිවෙවා සියලුම මහිමය ගෞරවය ඔබට පමනක්ම වෙවා ආමෙන් ජෙසුපිහිටයි පාස්ටර් 🙏🙏🙏🙏🙏

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර මාගේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ජේසු පිහිටයි!

  • @damithkumara4621
    @damithkumara4621 3 ปีที่แล้ว +3

    සියලුම මහිමය දෙවිඳුන්ට

  • @chamalimalkanthi568
    @chamalimalkanthi568 3 ปีที่แล้ว

    ආමෙන් ✝️✝️✝️✝️✝️

  • @ManoranjithKaluarachchi
    @ManoranjithKaluarachchi 8 หลายเดือนก่อน

    Amen amen thank you Jesus Amen fast ma thelechche podeuna dyeawe daruwek mahat devedunde asheriewad onyea

  • @ReemRee-wl4th
    @ReemRee-wl4th 3 ปีที่แล้ว +4

    ආත්මයානනි........ස්තුති ..ස්තුති .....ස්තුති ❤️❤️❤️❤️❤️ආත්මයානනි❤️❤️❤️❤️

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @sludenivlog185
    @sludenivlog185 3 ปีที่แล้ว +6

    ස්වර්ගයේ වැඩ සිටින පීයාණනී ඔබේ නාමයට ගෞවරය මහීමය වේවා ඉස්තුති ජෙසුනී 🙏❤️

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +1

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @senthilkumar5309
    @senthilkumar5309 ปีที่แล้ว +2

    Salvation to srilanka, praying from Tamil Nadu

  • @anurajayasinghe1934
    @anurajayasinghe1934 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේට ස්තුති ප්‍රසංසා වේවා....
    ස්තුතියි දේවගැති තුමනි

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 2 ปีที่แล้ว +3

    ආත්මයානනි🙏🙏🙏
    සිතුවිල්ල ඔබ විය යුතුයි
    මා පැතුම ඔබ විය යුතුයි

  • @malinijayasuriya3185
    @malinijayasuriya3185 3 ปีที่แล้ว +5

    I felt the presence of Holy Spirit amen hallelujah

  • @dinukasulakshana3892
    @dinukasulakshana3892 3 ปีที่แล้ว +2

    හාස්කම් කරනා දෙවියන් වහන්සේ මගේ සරන හා සක්තිය දුකෙදි ලන් උ පිහිටයි ❤❤

  • @thirshatissera6702
    @thirshatissera6702 2 ปีที่แล้ว

    ශුද්ධ ආත්මයානනි ස්තුතියි ස්තුතියි ස්තුතියි මගෙ ජේසුනි මගෙ ආත්මය මගෙ ජේසුනී මා ආදරෙයි ප්රසන්සා වේවා ගව්රව වේවා ස්තුතියි මගෙ මහිමයවේවා

  • @anu.c.kumari1909
    @anu.c.kumari1909 3 ปีที่แล้ว +3

    දෙවියන් වහන්සේට ස්තුතිය වේවා ..මහිමය වේවා .....

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +1

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @gracegracemary
    @gracegracemary 3 หลายเดือนก่อน

    රජ කරන්න ආත්මයාණෙනි
    පූජා වෙන්නම් ආත්මයාණෙනි..//
    ආත්මයාණෙනි ශුද්ධ ආත්මයාණෙනි..//
    සිතුවිල්ල ඔබ විය යුතුයි
    මා පැතුම ඔබ විය යුතුයි..//
    මග පෙන්වා සෑම දිනේ..//
    කැමැත්ත ඔබේ ඉෂ්ට කරන්..//
    හාස්කම් කරනා තැනේ
    සැනසුම් කරුවාණනී..//
    සුව කරනා මා දෙවිඳේ
    කඳුල මගේ පිස දමන්න..//
    දුබලකම මගේ පුළුස්සනුව මැනේ..//
    ඇවිත් ඔබගේ බලයෙන් මා පුරවනුව මැනේ..//
    🙏🙏

  • @miyurikuruppu8801
    @miyurikuruppu8801 3 ปีที่แล้ว +4

    සිතුවිල්ල ඔබ විය යුතුයි .
    මා පැතුම ඔබ විය යුතුයි !
    ශුද්ධ ආත්මයානෙනී

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

    • @harshanishashikala5532
      @harshanishashikala5532 3 ปีที่แล้ว

      Amen 🙏

  • @ManganayamSantakumar
    @ManganayamSantakumar 8 หลายเดือนก่อน

    .stitiy.mage.adara.tatte.aleluyya❤❤❤❤❤❤

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 ปีที่แล้ว +2

    ආමේන් හාලේලුයා ස්තුති වේවා දෙවිපියාණනි. . ඔබට මහිමය වේවා. . god bless you &famely all amen amen ❤❤💕💕💕

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @nirmaniperera2477
    @nirmaniperera2477 2 ปีที่แล้ว +2

    රජ කරන්න ආත්මයානනි🙏🙌🙌🙏❤️

  • @laksmanmapa8008
    @laksmanmapa8008 3 ปีที่แล้ว

    ආමෙන් ආමෙන් ආමෙන්

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne2471 3 ปีที่แล้ว +1

    අමෙන් හලෙලුයා ජේසු පිහිටයි රජ කරාන්න අත්මයානනි

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @ranilwelmilla1631
    @ranilwelmilla1631 3 ปีที่แล้ว +3

    ආත්මයානි ශුද්ධඅත්මයනි අප ජිවිතේ ඔබ රජ කරනු මැනේ පවුකාර අපට මග පෙන් න දෙවියන්වහන්සේට සියලු ගෞරවය මහිමය 🙏 ජෙසු පිහිටයි පුතේ ඔයලා සැමට ම ❤

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +1

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @timothycabral3853
    @timothycabral3853 2 ปีที่แล้ว

    Mighty presence of God dear pastor. 🙏God be with you always. You are a gift of God for Srilanka. Praise the Lord.

    • @Pastortyrone
      @Pastortyrone  2 ปีที่แล้ว +1

      Everything is Gods goodness 😊

  • @wasanakumari1060
    @wasanakumari1060 3 ปีที่แล้ว +4

    දෙවියන් වහන්සේ ට ස්තුති.......

  • @shsh2782
    @shsh2782 ปีที่แล้ว

    God bless jesuni🙏🙏🙏🙏🌹🌹🌹

  • @Rushana9912
    @Rushana9912 10 หลายเดือนก่อน

    Amen Amen thank you lord 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sherinedehoedt6486
    @sherinedehoedt6486 3 ปีที่แล้ว +1

    ඔබ,අපෙ,ජිවමානසාමිදානනි,දෙව,තාත්තේ,ඉස්තුති,ආමෙන්,ආලෙලුයියා🙏🙏🙏🙏

  • @nalanijayasinghe4922
    @nalanijayasinghe4922 3 ปีที่แล้ว +3

    Thank you lord help me to get. Better lord Jesus Jesus criest amen🙏🙏🙏🙏🙏🙏

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +1

      Amen! All Glory be to God! Please feel free to SUBSCRIBE to be in touch with our ministry.
      May God Bless you!

  • @jkkrisha01132
    @jkkrisha01132 2 ปีที่แล้ว +1

    Obage geethika mage thuwalawalata oushadayak men atha thanks god oba balawath mata prema karana magema devindunta sama gauraeath sama mahimayath wewa
    Amen
    Sanasili geethika devidunge mata sahe

  • @davidemanjula7798
    @davidemanjula7798 2 ปีที่แล้ว

    Me geethikawa mage hadawathe raja karayi.jesu Thurman mage hadawathe raja karayi

  • @himichanusadachanu6778
    @himichanusadachanu6778 3 ปีที่แล้ว

    පාස්ට කොහෙද ඉන්න ජෙසු පිහිටයි

  • @anuk...
    @anuk... 2 ปีที่แล้ว +3

    Favorite song this 😇💝

  • @malindyarathnayake5324
    @malindyarathnayake5324 2 ปีที่แล้ว +4

    මේ කදුලු නතර කරගන්න බෑ.ඒ තරම් හද පතුලම ස්පර්ශ කළා.මා හට පිහිටවන්න දෙවි පියාණනි.

  • @madumalimadumadu9829
    @madumalimadumadu9829 3 ปีที่แล้ว +2

    Amen jesu ඔබට ගව්‍ර්රවය වෙවා .මහිමය වෙවා ප්‍රිසන්සා වෙවා ජෙසු පිහිටයි hamotoma 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +1

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @kumarikumari6027
    @kumarikumari6027 3 ปีที่แล้ว +3

    ආමෙන් ස්තුතියි පියානනි මාව අත් නොහරපු නිසා මහිමය වෙවා

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @indukulathunga3890
    @indukulathunga3890 3 ปีที่แล้ว +1

    හලේලූයා හලේලූයා 📖🕊️🙏🏻🙏🏻🙏🏻🙏🏻 ජීවමාන දෙව්පියාණන් වහන්සේට ස්තූති ප්‍රසංශා වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 මුළු ආත්මයම ස්පර්ශ වන ගීතිකාව නිසා ස්තූති පියාණෙනි ඔබට 💞🙏🙏🙏🙏🙏

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @CrishanthaFernando-j2q
    @CrishanthaFernando-j2q 5 หลายเดือนก่อน

    raja karanna athmayanani

  • @inoshalakmali4709
    @inoshalakmali4709 3 ปีที่แล้ว

    Me geethijawa ahana wara ananthai.

  • @violetdesilva3082
    @violetdesilva3082 ปีที่แล้ว

    Thank you pastor

  • @sathsarashemodh6113
    @sathsarashemodh6113 3 ปีที่แล้ว +3

    Supa dawasak .jasu pihitai.

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +2

    God bless you 🇱🇰✝️🌸

  • @lakmalmadushan8397
    @lakmalmadushan8397 3 ปีที่แล้ว +1

    Amen Amen Amen Amen Amen Amen Amen Amen Amen Amen Amen hallelujah hallelujah hallelujah hallelujah hallelujah

    • @lakmalmadushan8397
      @lakmalmadushan8397 3 ปีที่แล้ว +1

      Amen

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @prasannapiyumal8648
    @prasannapiyumal8648 3 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා..
    !!!

  • @sathsarashemodh6113
    @sathsarashemodh6113 3 ปีที่แล้ว +1

    Apa pawlatama hithata danana githikawak .oba thumata ha githika kandayamata jasu pihitai.aman.

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +1

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @mtg6355
    @mtg6355 3 ปีที่แล้ว +2

    Suddathmeni mahimaya wewa .🙏♥️🙏

  • @danasikara3188
    @danasikara3188 3 ปีที่แล้ว +1

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏

  • @deepaldeerasinghe8740
    @deepaldeerasinghe8740 หลายเดือนก่อน

    🎉Jesu pihitai sthuthi piyanani mey vage kenk thulin apata ape hadawathata katha karawanawata prasanshaa mahimaya hadawathin badi adaraya , paster obge sabawa palloya koheda apita laive mey wage dewa mehayakata sahabagi karawa ganna sthuthi.

  • @sathsarashemodh6113
    @sathsarashemodh6113 3 ปีที่แล้ว +2

    Rajunga rajaduma odai jasuna.aman.jasu pihitai.

    • @Pastortyrone
      @Pastortyrone  3 ปีที่แล้ว +2

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!