Mage namaskaraya wewa ape swaminwahanseta...ma yam bana padayak ho asimata huru vuye mulinma oba wahansege dharmaya asimen pasuwai...maage kalyana mithrayanan wahanselata mage namaskaraya wewa...sadu sadu sadu 🙏🙏🙏 🌼🌼🌸🌷🌸🌸🌷🌼🌼
sadu sadu sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 mamada pin anumodan wennemi sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼 sadu🙏🌼🙏🌼
සාදූ සාදු සාදූ... පිංවන්ත කල්‍යාණමිත්‍ර සත්පුරුෂ වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ සම්පත්තිය චිරජීවනය සැලසේවා...
Great sermon.🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Sadu Sadu Obawahanseta Deergausha labewa Apata Thawa Thawa bana Obawahansegen esewa. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Loku swaminwahanseta Deergausha labewa. 🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🥀🌺🥀🎉🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
පින්වත් ලෝකු ස්වාමීනි වහන්සේටට මගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ
සාදු ........සාදු ........සාදු !!
අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!
මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !!
සාදු ..........සාදු .......සාදු !!
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
සාදු සාදු සාදු🙏🙏🙏
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචනය යන තිදොරින් සිදු උ සියලු දෝෂයන්ට බුද්ද රත්නයෙන් මට සමාව ලැබෙව ධම්ම රත්නයෙන් මට සමාව ලැබේවා 🙏සංග රත්නයෙන් මට සමාව ලැබේවා 🙏දෙවනුවද මට සමාව ලැබේවා🙏 තෙවනුවද මට සමාව ලැබේවා🙏 ඔබ වහන්සෙට නිදුක් නිරොගි දීර්ගායුශ ලැබේවා🙏 මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබොධ වේවා🙏 මේ ධර්ම දේශනය ශ්‍රවනය කල පින් බලයෙන් මා හට උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබොධ වේවා🙏 සසර ගමන ඉක්මනින්ම කෙලවර වේවා 🙏
සාදු සාදු සාදු පින්වත් සුමින්වහෙන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
Pinvath maha saga ruvanata maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu
හරිම ලස්සනයි දේශනාව ඔබ වහන්සේ ට නමස්කාරය වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි . පලමුවන වරට අසපුවට රාම සිත විස්තරය සදහන් උතුම් ශ්‍රී සද්ධර්මය අපට පැහැදිලිව දේශනා කල .නම කියන්න අවසර අපගේ පින්වත් සද්ධා සීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා ගවුතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිම පිනිස මේ පින හේතු වේවා සාදු සාදු සාදු තෙරුවන් සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.🌺🌺💐💐🌻🌻🌹🌹
Sadu sadu sadu ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
උතුම් වූ ශ්‍රී සද්ධර්මය මනා කොට දේශනා කරමින් ජීවිත වෙනස් කිරීමට ගන්නා උත්සහයට පින්වත් ස්වාමීන් වහන්සේට සියළු මාර්ගඵල අවබෝධ වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එසෙම වෙවා 👃👃👃
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼
🪷🪷🪷 සාදු ! සාදු !! සාදු !!!🪷🪷🪷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු🙏 .... සාදු🙏 .... සාදු🙏 .... 💐💐💐💐🙏
සාදූ… සාදූ… සාදූ… !!!
අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු වේවා !! ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ චතුරර්‍ය්ය සත්‍ය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !!🙏🙏🙏
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන පිංවත් ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...
පින්වත් සත්පුරුෂ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගී වේවා දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා! උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා! තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! 🙏☸️🙏☸️🙏☸️
Sadu.sadu.sadu
Saadu saadu saaduuu
🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මෙගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සුපිරි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!, නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏🙏
මහ මෙව්නාවේ පින්වත් ඤාණානන්ද ලොකු ස්වාමින් වහන්සේ ටත් සද්ධාශීල ස්වාමීන් වහන්සේට ත් සියලුම මහමෙව්නා වාසී සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා පින්වත් සද්ධාශීල ස්වාමීන් වහන්ස දීර්ගායු වේවා නිදුක් නිරෝගී වේවා මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධවේවා උතුම් නිවනම අවබෝධවේවා සාධු ...🙏🙏🙏සාධු .....🙏🙏🙏සාධු🙏🙏🙏
Mage namaskaraya wewa ape swaminwahanseta...ma yam bana padayak ho asimata huru vuye mulinma oba wahansege dharmaya asimen pasuwai...maage kalyana mithrayanan wahanselata mage namaskaraya wewa...sadu sadu sadu 🙏🙏🙏 🌼🌼🌸🌷🌸🌸🌷🌼🌼
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞථම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!
ඔබ වහන්සේට නමස්කාර කරමි...🙏🙏
ඔබ වහන්සේටත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේටත් පුන්‍යානුමෝදනා වේවා..!! 🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේ ට..🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌻 සාධු සාධු සාධු තෙරුවන් සරණයි
සාදු සාදු සාදු මේ පිං සියල්ලම හේතු වාසනා වේවා.
පින්වත් ස්වාමීන් වහන්සේගේ සසර දිගු නොවේවා 🙏🙏🙏
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ...පින්වත් උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේලාට පින් සිදු වේවා පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...ඔබ අප සියලු දෙනාට උතුම් වු අර්‍ය වූ ධර්මාවබෝදයම වේවා ...සාදු සාදු සාදු 🌷🌷🌷
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා 🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ
ගරු පින්වත් සද්දසීල ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු සැප සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🏻 🙏🏻 🙏🏻
සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින්.
වහන්සේට. මගේ.උතුමි.නමස්කාර. වෙවා.🙏🙏🙏
පින්වත් අපේ හමෝදුරැවනෙ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadu sadu sadu pinwath swameen wahanse ta mage namaskaraya wewa theruwan saranai
නමෝ බුද්ධාය🙏🙏🙏🌺🌺🌺 පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ,,🌹💐🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ, පින්වත් කල්‍යාණමිත්‍ර සත්පුරුෂ වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබේවා මේවන් ධර්ම දේශනා තව තවත් අසන්නට මට මෙන්ම ලෝක සියලු සත්වයන්ට අවස්ථාව ලැබේවා
හරිම අසාවෙන් හිටියේ රාමා සීතා කතාවේ සත්‍ය කතාව දැනගන්න.... තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ☸️ බුද්ධාය!!!🙏🙏🙏
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
නමෝ බුද්දාය.,,,,,,,,,,,,,,,,,,,,🙏🙏🙏
Sadu sadu sadu . pinwath walimada sadda sela swamin wahanseta mage namaskaraya ... Teruwan saranai
සාදු සාදු සාදු ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
Apage swaminwahanse ta dirgayusha labewa samma sambudu saranai 🙏🏼
සියලු සිත් සුවපත් වෙත්වා.. සියලු දුක් දුරු වේවා.. සියලු දෙනාට උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සිත් පහළ වේවා ..... උතුම් ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ පින චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිසම හේතූ වේවා.... 🙏🙏
🙏🙏🙏🙏🙏namaskara karami
සදු.සාදු.සාදූ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu oba wanseta mage nams karaya weva 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸 පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ !!!🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!!🙏🙏🙏 සාධු.....සාධු.....සාධු....🙏🙏🙏
☸️☸️සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹👌👏👌👏👌 බුදු 🙏🌹🙏🌹🙏🌹🙏👌👏👌 ගුණ 🙏🌹🙏🌹🙏🌹👌👏👌👏 අනන්තයි සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏👌🙏👏👌👏👌 නිදුක් නිරෝගී සුවය 🙏🌹🙏👌🙏👏🌹👏🌹👏🌹👏🌹👌 දීර්ගායු ලැබේවා අපේ 🙏🌹🙏🌹🌹👏🌹👏🌹👏🌹👏🌹👏🌹👏🌹 පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏👌🙏👌🙏👏🌹👏🌹👏🌹👏🌹👏🌹👌🌹
sadu sadu sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සීලවංතං ගුනවංතං
පුඤ්ඤක්එත්තං අනුත්තරං
දුල්ලභේන මයාලද්දං
පස්සිතුංවන්දිතුං වරං
සාරිපුත්තානි තේරානං
ආගතං පටිපාටියා
සද්දා සීල දයාවාසං
බුද්ධ පුත්තං නමාමහං🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්ස ..මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏
අනන්තසසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචනය යන තිදොරින් සිදුවුනාවූ දෝශයන්ට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මා හට සමාව ලැබේවා! දෙවනුවද මා හට සමාව ලැබේවා! තෙවනුවද මා හට සමාව ලැබේවා!
තෙරුවන්සරණයි. අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් මේ පින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ..!! සාධූ ..!! සාධූ..!! සාධූ ...!!
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏
🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට, මාගේ නමස්කාරය වේවා....!!!!🙏🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 namo buddaya.......🙏🙏🙏..
සාධු ..සාධු ..සාධු ..
අටලෝදහමින් කම්පානොවී..ජීවිතය යහපත් ව ගෙවන්නට මේ උතුම් දහම් දේශනය ඇසූ පින හේතු වාසනා
වේවා ..
රැස්කලාවූ සියලු පින් පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ..
සියලු පින්බළමහිමයෙන් පින්වත් ලොකුස්වාමීන් වහන්සේ නිදුක් වේවා ...නීරෝගී වේවා . සුවපත් වේවා ..චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ම ලබත්වා සාධු ..සාධු ..සාධු ..
අවසරයි අපගේ පින්වත් වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා
වටිනා දහම් දේශනය ඇසූ පින්බළමහිමයෙන් නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා ..
මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ..සාධු ..සාධු ..සාධු ..
තෙරුවන් සරණයි
නමෝබුද්ධාය 🙏🙏🙏
පින්වන්ත ස්වාමීන්වහන්සේ දේශනා කරන මේ ධර්මය සැම දෙනාටම අවබෝධ වේවා🙏 කුසල් මුල් වර්ධනය වී අකුසල් මුල් ප්‍රහාරණය වී, නූපන් කුසල් මතු වී නූපන් අකුසල් ප්‍රහාරණය වී සත්‍ය ධර්මයට හිත යොමු වේවා🙏
පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
පින්වත් suwamin වහන්සේ ta මගේ නමස්කාර වේවා 🙏🙏🙏❤️❤️❤️hadawatinma ගරුත්වය ලැබේවා .බොහොම pin 🙏🙏🙏❤️❤️❤️sadu 🙏🙏🙏❤️❤️❤️sadu🙏🙏🙏❤️❤️❤️
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට... දීර්ඝායු වේවා...🙏🙏🙏
දීර්ඝායුවේවා පින්වත් ස්වාමීන් වහන්ස සාදු.සාදු.සාදු
පින්වත් කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏🌹🌹🌹
අපගේ පින්වත් සුවාමින්වාහාන්සෙට .දුර සිට.හෝ .මාගේ .පාද නමස්කාරය වේවා
පිංවත් ස්වාමීන් වහන්සේගේ කතාව ඇත්ත මම ඉන්නකම් මගේ අංහිසකද දුව මාව දාලා ගියා මමත් ඇඩුවා මම බණ අහා අහා තමයි මගේ හිත හදාගන්නේ මගේ දුවට වයස 14යි මගේ දුවට නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
කෙලෙස් සිතුවිලි දුරු වේවා ... නිර්වානයම අවබෝධ වේවා 🙏🙏
සාධු සාධු සාධු නමෝ බුද්ධාය
🙏🙏🙏🌸🌸🌸
නමෝබුද්ධාය ...
ඒ.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ....
අවසරයි අපගේ පින්වත් වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමී මාගේ නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ...
තිසරණ සරණයි ස්වාමීන් වහන්ස.!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ! පින්වත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාර වේවා!
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙත්වා! ස්වාමින්වහන්ස,
සාදු සාදු 👃👃👃
දිගාසිරි වේවා පිංවත් ස්වාමින් වහන්සෙලාට .තෙරුවන් සරණයි
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 💐💐🏵🏵⚘⚘🌼🌼🌺🌺🌸🌸🌷🌷❤❤🙏🙏🙏🙏
සාදුසාදු.සාාාාාාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏
සාදු.🙏 සාදු.🙏 සාදු.🙏
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!
මගේ තතාගත අමාමෑනි ජිවමාන බුදු පියානාන් වහන්සේගෙ මුව මඩලින් දේශනා කලා වු උතුම් දර්මය සත්තයි සත්තයි සත්තයි 🙏🙏🙏ඒ සත්‍යානු බාවයෙන් පිහිට ලැබේවා 🙏🙏🙏මේ සන්සාරෙදිම මේ සසර දුකින් මිදෙන්නට මා හට ලෑබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 .
පිංවත් සද්දාශීල ස්වාමීන් වහන්සේට දීර්ගායුශ වේවා..
දුක්කිත සසර කෙලවර කරගන්න මේ පිං පෙත් අනුමෝදන් වෙත්වා.. සාදූ... සාදූ... සාදූ... 🙏🙏🙏
සාදු , සාදු ,සාදු ...........!!!
පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .........!!!
මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!!
නමෝ බුද්ධාය ....!!!
මේ නිර්මල ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සදු සදු...