සිනා පොකුරු වැටුණූ පිං බිම...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ඔබට මේ අයට උදව් කිරීමට කැමැති නම් අපේ Tv dakuna page එකට පැමිණ සියලුම තොරතුරු දක්වන්න. පසුව ඔබ සිදු කරන ප්‍රජා සත්කාර නැවත අපගේ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ ස්තුති
    වීඩියෝව නරඹන්න.වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න TV DAKUNA TH-cam Channel එකට Subscribe කරන්න.
    TV DAKUNA | දකුණු ලක සැරිසරමු
    ✓ LIKE AND SUBSCRIBE 💗 :
    Subscribe | TH-cam |
    / @tvdakuna
    Like | Facebook |
    / tvdakuna
    Visit |
    www.tvdakuna.lk
    -----------------------------------------------------------------------
    For copyright matters please contact us at: Tv dakuna page ekata enna

ความคิดเห็น • 150

  • @aa-ef9go
    @aa-ef9go 3 ปีที่แล้ว +8

    කන්න අාස හිතුනා සුදු අම්මෙ ❤❤❤❤❤❤❤❤😘😘😘😘අම්මා තාත්තා අැතුලු ටිවි දකුණ කැලුම් සර්ටත් උදව් උපකාර කරන සියලු දෙනාටත් යහපතක්ම වේවා තෙරුවන් සරණයි🙏🙏🌷🌷🌻🌻🌹🌹🌷🌷🌹🌹🌻🌻🌷🌷🌹🌹🌻🌻🌻

  • @k.indranifarnado5246
    @k.indranifarnado5246 3 ปีที่แล้ว +10

    අම්මා සතුටින් දෙන්න අදනම් අම්මා හරිම ලස්සනයි බුදුසරණයි

  • @kumaribaba530
    @kumaribaba530 3 ปีที่แล้ว +14

    අම්මාගේ.වචනවලට.කදුලු.ආවා..අම්මාටයී .තාත්තාටයි..බුදුසරණයි 🙏❤️🌷

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +3

    මහත්තයට ේ ආදරණීය හිනාවෙන අම්මට ඒ තාත්තටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඇත්තටම මේ හිනහව දැක්කත් අපිටත් සතුටුයි බුදු සරණයි

  • @malaaaa4752
    @malaaaa4752 3 ปีที่แล้ว +22

    කොස්. මැල්ලුම්. හදල
    කරොල. හොදී. හදල. සුදු. හාල්.
    බත් හදල. හ්ම් හරි ම රහයි
    ❤❤❤පට්ට රහයි

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +20

    පිංවන්ත කිරි අම්ම කෙනෙක් ❤️

  • @siryalatha8274
    @siryalatha8274 3 ปีที่แล้ว +3

    වාසනා වන්තපීන්කාර සිරියාවන්ත ආදරේහිතෙවා.අම්මා ට නිදුක්.නිරෝගී සුවය පතනවා. කැලුම්මහත්තයාඅපේසිනා අම්මා ටකරන්.උදව්උපකාරවලට.ගොඩාක් පින් සිද්ද වෙනවා. සියලු දෙනා ට තෙරුවන් සරණයි.

  • @aa-ef9go
    @aa-ef9go 3 ปีที่แล้ว +2

    අම්මා❤❤ තාත්තා❤❤
    දිර්ඝායු ලැබේවා 🌿🌿🌹🌹🌿🌿🌹🌹🌿🌿🌹🌹🌿🌿

    • @niroshakumari6159
      @niroshakumari6159 3 ปีที่แล้ว

      Kuma.manika😘

    • @aa-ef9go
      @aa-ef9go 3 ปีที่แล้ว

      @@niroshakumari6159 වස්තු

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 3 ปีที่แล้ว +9

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤ ඉටියොත් හොඳට හැදි ❤❤
    ❤❤ දෙවියොත් නමට වදි ? ❤
    ❤ අමිමාටයි තාත්තාටයි ❤❤
    උදවි කරපු වචනයකින් හරි හැම
    දෙනාටම ? ඒ මුහුණු දැක්කාම ?
    දැක්කාම දැනේන ❤ අමිල සතුට
    ලබා දුන් ? සැම දෙනාටම ????
    ❤ බුදුසරණයි ❤ ජෙසුපිහිටයි ❤

  • @salimalomani2338
    @salimalomani2338 3 ปีที่แล้ว +1

    ටිවි දකුණෙ මල්ලි ඔයාටත් ඒ අම්මට තාත්තට තෙරුවන් සරණයි මම හරිම ආසයි ඒ ලස්සන හිනාවට

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +3

    ආදරණීය අම්මටයි ආදරණීය තාත්තාටයි සියළු දෙවි පිහිටයි නිදුක් නීරෝගී දීර්ඝායුම වේවා.දුක හිතෙනවා අම්මගෙ වචන වලට

  • @hemauggalla2025
    @hemauggalla2025 3 ปีที่แล้ว +2

    ඒ තාත්තත් තරුණ කාලෙ ලස්සන ඇති .දැනුත් දෙන්නම ලස්සනයි .ඔය වගේ කොස් හම්බුවුනාම ගෙදර ගෙනිහින් වතුර භාජනයකට දාල තියෙන්න.එතකොට ඉදෙන්නෙ නැහැ .අනේ අපේ ගුණවන්ති අම්මටයි ධර්මදාස තාත්තටයි තෙරුවන් සරණින් යහපතක්ම වේවා ..

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +4

    බුදුසරණයි
    අම්මේ තාත්තා ඔයාලා දෙදෙනාටම
    හරිම අහිංසක ජිවිත

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +12

    ටීවී දකුණේ මල්ලිටත් ඒ අම්මට තාත්තට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +3

    දැකීම සතුටක්.ඇත්තට මිනිස්සුන්ගේ වෙනස්වීම්.තාත්තා නම් හරි විනෝදාත්මක චරිතයක් .🤣🤣හැමදේම අමතක වුනා .තෙරුවන් සරණයි !

  • @chandralathabobuwalage7323
    @chandralathabobuwalage7323 3 ปีที่แล้ว +1

    ඒ අම්මටයි තාත්තටයි ඉදිරිපත් කරපු ඔබටයි ඔවුන්ට උපකාර කළ හැමෝටමයි බුදුසරණයි.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +2

    බුදු සරණයි..මේ රත්තරන් දෙමව්පියන් දෙපලටම ❤❤❤❤

  • @malkal6563
    @malkal6563 3 ปีที่แล้ว +1

    බුලත් විට නමි අඩුවක් නෑ ලස්සනයි ගොඩක් අමිමා තෙරුවන් සරණයි

  • @inokakumari1093
    @inokakumari1093 3 ปีที่แล้ว +4

    ආදරෙයි අම්මා තාත්තා දෙන්නටම ..

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔබ දෙපලට සහ සැමටම
    අහිංසක තාත්ත කෙනෙක්

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +1

    ඒ අමිමා හරිම සිරියාවන්තයි
    දෙන්නටම බුදුසරණයි උදවි කරපු
    හැමදෙනාටමත් කැලුමි මහත්මාටත්
    ඉතාම පිං

  • @chandralathabobuwalage7323
    @chandralathabobuwalage7323 3 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි බුදුසරණයි.

  • @mallikamallika172
    @mallikamallika172 3 ปีที่แล้ว +5

    අම්මේ නියම කැමක් අපි එන්නම් හොදෙද බුදු සරණයි

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +2

    Ane amma ඔයාව දකින්න natiwa පිස්සු වගේ සත්තයි දීර්ඝායුස ලැබේවා menikata

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 3 ปีที่แล้ว +1

    ගුන්‍යහපත් නුවනැති සුන්දර මවකඛරිම සීදේවි.මේ අහිංසක පවුල් කිසිම දේශපාලකයෝ දැක්කෙ නැගැනෙ, මොනතරම් පවුකාර රටකද අපි ඉන්නෙ .බුදු සරනයි ඔබ දෙපලට.💔😢❤️❤️

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +8

    අනේ පව් අතීතේ හාර අවුස්සන්න එපා.දැන් සතුටින් ඉන්න අම්මයි තාත්තයි සුන්දරයි ජීවීතේ බුදු සරණයි

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว

    ඔබ මිනිසුන් එක්ක සතුන්ට ඉන්නවා ඔබ නියම මිනිසෙක් මේ වගේ මිනිසුන් එක්ක ජීවත් වෙද්දි ජීවිතේ ලස්සනයි

  • @SA-pf3bf
    @SA-pf3bf 3 ปีที่แล้ว +1

    අම්මට දැන් නිදහසේ මැරෙන්න පුළුවන්..... කැළුම් මහත්තය. දවසකට හරි පණක් දුන්න... අම්මා ගොඩක් ලස්සනයි... දීර්ගායු වේවා. බුදුසරණයි

  • @nalaniakke922
    @nalaniakke922 3 ปีที่แล้ว

    අම්මාට tattata නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි tv දකුණටත් කැලුම් mahattayatat උදව් උපකර කරන සියලුම දෙනාට godak pin තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @raniraniii6311
    @raniraniii6311 3 ปีที่แล้ว

    ammage.hinawa.ratak.watinawa.amme...💖💖💖💖💖💜💜💜💜💜

  • @danceofsandasi5377
    @danceofsandasi5377 2 ปีที่แล้ว

    සතුටුයි ඔය විදියට ආදරයෙන් ඉන්නවානම් බුදු සරනයි දෙන්නටම

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +2

    Ammage kattawa lassanai hinawena accige natti ane pin sidda wenawa ❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍🙏🙏🙏🙏

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว

    කැලුමි ඔබතුමාට බුදු සරනයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️💕❤️💕💕💕💕💕💕💕🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 3 ปีที่แล้ว

    Budusaranae.amma.oya.kiyana.awwata.duka.hicuba.deergrayuowewa

  • @sasuwarna2422
    @sasuwarna2422 3 ปีที่แล้ว

    බුදු සරනයි බුදු සරනයි 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว +1

    පිංවත් අමිමට තාත්තට තෙරුවන් සරනයි.

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +2

    Amma lassana wela hitta satutui ne ane ammage hinawe lassana budu sarani sangu attamma hamadama balananatti nisa tawa attama kenek hamba una dirgausa labewa depalatta budu saranai❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍🙏🙏

    • @shrimathiudayangani1605
      @shrimathiudayangani1605 3 ปีที่แล้ว

      Mamath dubai sita balanawa a ammatai thaththati udau krana siyaludenatath kelum srtath budusarana siyaldevi phita arakswa lebewa

  • @nadeehettiarachchi4190
    @nadeehettiarachchi4190 3 ปีที่แล้ว +2

    ❤❤❤❤❤😘😘😘අම්මට බුදුසරණයි

    • @KumuduKu
      @KumuduKu 3 ปีที่แล้ว

      🌹🌹🌹🌹😭😭

  • @sriyanisriyani770
    @sriyanisriyani770 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @dayanijaykodi8075
    @dayanijaykodi8075 3 ปีที่แล้ว

    බුදු සරණයි

  • @raniraniii6311
    @raniraniii6311 3 ปีที่แล้ว

    ❣❣❣amme..oya.hamadama.💖hinawala..inna.lassanaii.💖💖💖💖💙💙💙..sada.kalum.galana.
    .
    ...

  • @user-on8hs1uv8s
    @user-on8hs1uv8s 3 ปีที่แล้ว +1

    Aththatama Amma den Lassana wela pin pata pirila. Thaththath ea wagei. Wasanawan Amme Thaththe.. Budu saranai..

  • @weerasinghaseanavirthna3590
    @weerasinghaseanavirthna3590 3 ปีที่แล้ว

    Budusaranai amme

  • @lalanilalani4429
    @lalanilalani4429 2 ปีที่แล้ว

    Ane ko a amma mamaari ආදරෙයි ගොඩක්

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว

    අනේ පවු අමිමාට තාන්තාට බුදු සරනයි 🙏🙏🙏❤️❤️❤️❤️💕💕💕🌷🌷🌷🌷🌷🌹🌹🌹🌷🌻🌻🌻👫👫👫👫🌷

  • @nadecanadeca5945
    @nadecanadeca5945 3 ปีที่แล้ว +2

    අත්තම්මා පව් 💗💗💗💗💗💗

  • @chitranissanka9707
    @chitranissanka9707 3 ปีที่แล้ว +4

    ඒ පිට් අකට අම්මගේ දුර්වල ගතිය නෙති වේගන යනවා අම්මට නිදුක් නිරොගි සුවය පාර්තනා කරමි

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    Ammata niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai ♥️♥️♥️💐💐💐

  • @kumarishirya6314
    @kumarishirya6314 3 ปีที่แล้ว

    බුදුසරණයි. ආච්චි. අම්මා

  • @susilapiyadarshani5148
    @susilapiyadarshani5148 3 ปีที่แล้ว

    බුදුසරණ යිඅම්මා💞💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharindujeewan211
    @tharindujeewan211 3 ปีที่แล้ว

    Mama tharuna welath me sathuta sinawa mama laga ne kelum mahatthayo obata budusaranai

  • @dianaperera9283
    @dianaperera9283 3 ปีที่แล้ว +1

    මෙි සිරියාවන්ත අහිංසක අමිමා ගේ බැංකූ පොතේ අංකය පල කරන්න

  • @pabasarapabasara5743
    @pabasarapabasara5743 3 ปีที่แล้ว

    ඔය සිනහව හරිම ලස්සනයි අම්මෙ

  • @pathakmana9854
    @pathakmana9854 3 ปีที่แล้ว +1

    godak minisun thanhaven dagaladdi maligaval hadaddi kotharam sathutin maranaya gana sihikaramin jiivath venavada adambarai ee denna gana

  • @deepthikapranando1781
    @deepthikapranando1781 3 ปีที่แล้ว +1

    Choi amma god bles amma oyala dennatama

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini8154 3 ปีที่แล้ว

    Ane pau kalum malli siriyawanntha amma oyta godak pin malli me karana kapa kirimata udau upakara karana siyalu denatamath godak pin niduk nirogi suwa labewa dirga ayusa labewa amme pau thaththa 🙏🙏🙏🌷🌷🌷💐💐💐❤❤❤❤💝💝💝💕💕💕.

  • @sanjivanikumari9129
    @sanjivanikumari9129 3 ปีที่แล้ว +1

    Budu saranai ammatath mahaththayatath anik shiyalu denatamath ❤

  • @RyTtt-cw2yv
    @RyTtt-cw2yv ปีที่แล้ว

    Maru katha oya ahanne shock a waaaau hari hina oyage kata hadata man hari asai bs.bay

  • @shanthikwt5858
    @shanthikwt5858 3 ปีที่แล้ว

    Man harima asai me aththammage video balanna.bs

  • @nirashanirasha1196
    @nirashanirasha1196 3 ปีที่แล้ว

    Kiri ammta.budu sarany

  • @pathakmana9854
    @pathakmana9854 3 ปีที่แล้ว

    harima siriavantha achchi kenek ashai balan inna katha karanavita ashave bee vaasata giyata anee loku pinak oyala kara gaththe apita dakinna avasthavak laba dunnata godak sthuthi math dakune dan inne france unata gama matara uyanwaththe

  • @niroshakumari6159
    @niroshakumari6159 3 ปีที่แล้ว

    Amma..thtta.adarai.budusaranai.

  • @lankalanka2440
    @lankalanka2440 3 ปีที่แล้ว

    Harima siriya wanthai ammai thatthai theruwan saranai

  • @hgjaya2612
    @hgjaya2612 3 ปีที่แล้ว

    Anee ape ammata budu saranayi

  • @suneethasuneetha8271
    @suneethasuneetha8271 3 ปีที่แล้ว

    Ammata budusaranai.

  • @freasathkumara4853
    @freasathkumara4853 3 ปีที่แล้ว

    budusaranai

  • @sanjivanikumari9129
    @sanjivanikumari9129 3 ปีที่แล้ว +1

    Ane hitha hoda amma hamawelawema hina wenawa sangu aththamma wage thama me aththammath denna thama balanne pau udaw karana hamotama godak pin

    • @d.ksenavirathna7885
      @d.ksenavirathna7885 3 ปีที่แล้ว

      අනේ දෙන්නටම බුදුසරණයි දෙවිපිහිටයි. දීර්ගායු ලැබේවා

  • @seelagunawardena5999
    @seelagunawardena5999 3 ปีที่แล้ว

    Harima lashsanai ma ammaga hinawa .dalada samiduga pihitai

  • @menikeugd441
    @menikeugd441 3 ปีที่แล้ว

    Budusaranayi.

  • @rajkumarimagla2661
    @rajkumarimagla2661 3 ปีที่แล้ว

    අම්මේ මේ අම්මගේ තියෙන..සිරියව මෝනතරම් නැති බැරි උනත් ඉන්න සතුට් බලන්නකෝ අනේ අම්මේ දිර්ගසුස ලැබේන්න ඔනා බුදු සරනයි අම්මේ

  • @jafaulalam1800
    @jafaulalam1800 3 ปีที่แล้ว

    ammage muna Dan lassani budu saranai mama kuwait

  • @bgpremalatha9452
    @bgpremalatha9452 3 ปีที่แล้ว

    Amma dan harema lassanai pin patai b s

  • @nailanyanya5405
    @nailanyanya5405 3 ปีที่แล้ว

    Budu saranai ammatai thaththatai parissamen inna man dubai sita

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +1

    Ane apa amme pettiya ganna kiyala Ittiri karana apa amme matta puduma dukak hittuna ane amma marena illana apa awa welawata senape ausat aran jiwatt wenna amma budu sarani❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍🙏🙏🙏

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Ammage hinawa ada lassani

  • @Km-oi6bg
    @Km-oi6bg 3 ปีที่แล้ว

    Monwa hanwada manda ane b s oyala dennatama amme thaththe❤❤

  • @lalithaku3641
    @lalithaku3641 3 ปีที่แล้ว

    Marama..pin..pataki

  • @rusandhukithnuka5535
    @rusandhukithnuka5535 3 ปีที่แล้ว

    Devipihitae budusaranae

  • @kantikanti9740
    @kantikanti9740 3 ปีที่แล้ว +1

    Ane mahansi wela polos abulak haduwa nam dawas 2 3 ta wasi ne kiyana kota katata kelath unanawa amme

  • @chitranissanka9707
    @chitranissanka9707 3 ปีที่แล้ว +1

    මට මතක් වෙන්නේ මගේ දුක් වින්ද ජිවිතේ දෙන් තනියෙන්

  • @lalithaku3641
    @lalithaku3641 3 ปีที่แล้ว

    Lssana.munaki...budu..saranai..ammaas

  • @wanimaline2291
    @wanimaline2291 3 ปีที่แล้ว

    malli.tunapaha.abaranna.bandarayak.ganat.danna.pin.👍

  • @malishamalisha9419
    @malishamalisha9419 3 ปีที่แล้ว

    Happy......

  • @nadeehettiarachchi4190
    @nadeehettiarachchi4190 3 ปีที่แล้ว +2

    අම්මේ❤️

  • @suranjayalakmal4264
    @suranjayalakmal4264 3 ปีที่แล้ว

    Budu saranai ammatai ththata

  • @sryaniwirasinha1940
    @sryaniwirasinha1940 3 ปีที่แล้ว

    ane shook a attamma❤❤

  • @lalanijayathilaka4134
    @lalanijayathilaka4134 3 ปีที่แล้ว

    Ko me අම්මා දෙන්න ane pau බුදුසරණ අම්මේ ඔයාට

  • @kanthikan5145
    @kanthikan5145 3 ปีที่แล้ว

    අනේ දෙවියනේ රත්තරන් අම්මා දීර්ගායුවේවා අම්මේ

  • @Nilmaskitchen
    @Nilmaskitchen 3 ปีที่แล้ว

    ඇත්ත කතා කරන ආච්චි කෙනෙක්

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 3 ปีที่แล้ว

    මට මාගේ නාන්නා මනක් වුණා ඔයවගේ මට කලින් අම්මා මරුනොන් මට සලකන්නේ කවුද කියන බය නිබුනා අනේ මාගේ නාන්නා නැ නිවුනා අම්මා ට කලිම් හරිම ආදරෙන් හිටියා දෙන්නා නාන්නා නැනි වුනාට පස්සේ මට හිනුනේ මෙකිසිම දෙයක් එපා කියලා එන් දරුවෙක් යින්න වා කියලා හිනා ගෙන ජීවන් වෙනවා මේ හැමදේම අනින්නීයයි 😭😭😭නෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @ranuranu529
    @ranuranu529 3 ปีที่แล้ว

    Ane aoe hina kata aehema hitanna aepa oyata auasa tiyenawa godak hodin innako denna aekka hode

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว +1

    Marai kelum.aiyyoohh

  • @priyanthiivon4699
    @priyanthiivon4699 2 ปีที่แล้ว

    Ane ai megolange video ekak karanko

  • @ashokamanel5615
    @ashokamanel5615 3 ปีที่แล้ว +1

    MAWANI PIN WACHANA AHANNAT APIT PIN KARALA THIYENNA ONI.DIRGAYUSA LABEWA OBE DEPALA TAMAI KUWET SITA.

  • @renukajayawardena6426
    @renukajayawardena6426 3 ปีที่แล้ว

    Me ammage mune thiyena awanka sinawei maranaya gana kiyana vita thiyena sahalluwai dakina vita samajayata loku vatina padamak kiyala denawa.

  • @nalanyhawile117
    @nalanyhawile117 3 ปีที่แล้ว

    Bs dennatama

  • @fathimashajahan6103
    @fathimashajahan6103 3 ปีที่แล้ว

    A achchi hari pinwanthayi

  • @kadeejalanka3707
    @kadeejalanka3707 3 ปีที่แล้ว

    good🥰🥰🥰

  • @sachiniumesha4619
    @sachiniumesha4619 3 ปีที่แล้ว

    Pw aiye.a amma hari hodai

  • @saarakuruppu2590
    @saarakuruppu2590 3 ปีที่แล้ว +1

    අනේ .කැලුම් මහත්මයා ට .තුනුරුවන් බලයෙන් යහපත සැලසෙවා යහගුණ බැබලේවා