යමුද? අපේ මහ ගෙදර වටේ පොඩි රවුමක්.. ගෙදර හදන්න , ලස්සන කරන්න අදහස්| Home Planning & Decorating Ideas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 163

  • @ayeshachathuranga8811
    @ayeshachathuranga8811 2 ปีที่แล้ว +15

    අවුරුදු 20 ගාණක් me ගෙදර මෙච්චර ලස්සනට තියාගෙන ඉන්න අම්මා වත් පෙන්නුවා nam ගොඩාක් වටිනවා අක්කා ❤️❤️❤️❤️❤️❤️❤️eththatama hariiima ලස්සනයි

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +2

      අම්මා කැමරාවට එන්නෙ නැතෝ ...😃 thank you dear

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අම්ම හරිම පිලිවෙලට ඉනිනව එහෙම තමයි ඉන්න කොට ආස ඒව දැකිමත් සතුටක් ස්තුතියි ❤

  • @chandimarajapaksha6651
    @chandimarajapaksha6651 2 ปีที่แล้ว +4

    පුදුම පිලිවෙලයි ...හරිම ලස්සනයි ..අම්මට ජය ශ්‍රී මා බෝසමිඳුන් පිහිටයි ...!

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +3

    අම්මට වෙනම චැනල් එකක් කරන්න පුලුවන් වගේ හවුස් ඩෙකෝ තීම් එකට... හරිම ලස්සනයි ... හිතට හරිම සතුටක් දැනෙනවා මේවගේ වීඩියෝ බලද්දි... අම්මවත් දකින්න ලැබුණා නම් තවත් සතුටුයි.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාට

  • @rangani1308
    @rangani1308 ปีที่แล้ว +2

    අනේ vidio එක තවත් දික් උනානම් කියලා හිතුණා ..ඒ තරම්ම ලස්සනයි

  • @danushkapriyadarshani7444
    @danushkapriyadarshani7444 2 ปีที่แล้ว +7

    ලස්සනයි අක්කේ.අම්මා අක්කටත් වඩා ගෙදර ලස්සන කරගෙන තියාගෙන ඉන්නවා කියලයි මට හිතෙන්නේ❤️❤️❤️❤️😘😊😊😊😊

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ගෙදරත් ලොකුයි. ඒ වගේම අම්මා මට වඩා දක්ශයි. ස්තූතියි නංගි.

  • @thanujadasun1906
    @thanujadasun1906 ปีที่แล้ว

    අම්මත් එක්ක vidio ekak danna mewa කරගත්තා විදිය.harima watina අදහස් ganna පුළුවන්.

  • @mommypabavlogs9911
    @mommypabavlogs9911 2 ปีที่แล้ว +3

    හරිම පිලිවෙලයි ලස්සනයි අක්කා.. මම ආසම එලියේ garden එකට. හරිම ලස්සනයි ..

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว +1

    පිළිවෙළකට ඉන්න අම්මා කෙනෙක්ගේ ආදරණීය දියණියක් නේ ...ඒ නිසාම වෙන්න ඇති දරුවන් තුන් දෙනෙකුත් සමගින් මේ තරම් පිළිවෙළකට ජීවත් වෙන්නෙත් ....ඔයාට මගේ ආදරණීය සුබපැතුම් තෙරුවන් සරණයි

  • @becreativewithstella6022
    @becreativewithstella6022 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි . ගෙදර ඉතිරි කොටසුත් බලන්න ආසයි

  • @janakanishantha4044
    @janakanishantha4044 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පිළිවෙළයි අක්කේ.gadara හරිම siriyavai.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ඔව් අපේ අම්මා එහෙම තමා. ස්තූතියි ඔයාට

  • @gurugeguruge6880
    @gurugeguruge6880 ปีที่แล้ว

    හරිම ලස්සනයි ..තෙරුවන් සරනයි අම්මා ..

  • @sanju80weerasooriya84
    @sanju80weerasooriya84 2 ปีที่แล้ว +2

    ලස්සනයි තව බලන්න තිබුනනම් කියලා හිතුනා..මිරිස් ගල ලස්සනට හදපු විදිය කායන්නෙකාි..

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      අනික් පාර ගියාම පෙන්නන්නම්

  • @lakshikanchana7822
    @lakshikanchana7822 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.පිලිවෙලයි.👍👍

  • @vidushajalath9798
    @vidushajalath9798 2 ปีที่แล้ว +1

    Harima lassanai ,e wagema hari piliwelai akka,, godak ideas gaththa .. 💐☘️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      thank you for your lovely comment dear

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว +1

    ලස්සනයි පිළිවෙළ i බුදු සරණයි අම්මාට

  • @diannesdiary
    @diannesdiary 2 ปีที่แล้ว +3

    අක්කි හරිම ලස්සනයි ඔයාගෙ අම්මගේ ගේ.මං දැනගන්න කැමතී ඔයාලා වාස්තු විද්‍යාත්මක දේවල් බලනවද කියලා?මමත් මේ ටිකේ ගේ හදාගන යන නිසා අදහසක් ගන්න අවශ්‍යයි

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      නෑ නංගි. ඒව බලන්නෙ නෑ..බොහොම ස්තූතියි 🙏🏻❤️

    • @jananijayakody1605
      @jananijayakody1605 2 ปีที่แล้ว

      Ewa balanna ona neda?nattan gruhamulikayatalune balapanne

    • @jananijayakody1605
      @jananijayakody1605 2 ปีที่แล้ว

      Ou eka aththa eka ekkenage kamaththa baluwath natath ea wasthu piliwelata hadilanam ehema aulak wennena.samaharu balanawa ethin.

  • @thanujadasun1906
    @thanujadasun1906 ปีที่แล้ว

    Ammala joeb ekak kalada අක්කි.harima පිළිවෙලi ❤❤

  • @Vihanga904
    @Vihanga904 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගෙදර අක්කේ ❤️

  • @sanjeewanibasnayaka.4521
    @sanjeewanibasnayaka.4521 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කී .හැම තැනම මල් ❤❤❤❤❤❤❤

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      හම්මේ ඒක මල් වත්ත ක් 😃

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว

    අක්කේ මහගෙදර වීඩියෝ එක බැලුවා හරිම ලස්සනයි. 1.19 am 🇰🇼🇰🇼

  • @nelukaathauda2686
    @nelukaathauda2686 2 ปีที่แล้ว

    harima lasanao

  • @chamudikajayani2626
    @chamudikajayani2626 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤

  • @ML-ok1hz
    @ML-ok1hz 2 ปีที่แล้ว

    Harima lassanai,pilivelai akkiyo.ammatai thaththatai deergausha pathanawa.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @gayanishanthi6351
    @gayanishanthi6351 2 ปีที่แล้ว

    ane harima lassanai akka maha gedara.eka dakkama amma kochchra piliwalada kiyala therenawa.matath asai ehema thiyaganna

  • @nilanthakumara4508
    @nilanthakumara4508 ปีที่แล้ว

    හරිම ලස්සනය්

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว +1

    Harima lassanai ❤❤❤❤👍👍👍

  • @dilrukshi2391
    @dilrukshi2391 2 ปีที่แล้ว

    Matanam oyage adahas niyemeta වටිනවා

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ❤️❤️❤️👍👍🙏🏻🙏🏻

  • @inomiwathsala790
    @inomiwathsala790 2 ปีที่แล้ว

    Marama lassanai aththatama asa hituna

  • @sajeewaberagamaarachchi1294
    @sajeewaberagamaarachchi1294 2 ปีที่แล้ว

    Harima lassanai akke. Duli babalath ehe inna tibune achchi siya ekka lassana gekuth tiyenawane.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      හ හා. එයාලා හිටියනම් ගෙවල් ඔහොම තියා ගන්න ලැබෙයි කියල තමයි බය 😄

    • @sajeewaberagamaarachchi1294
      @sajeewaberagamaarachchi1294 2 ปีที่แล้ว

      @@UmiBabyFoodBlog 😂😂😂

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 2 ปีที่แล้ว +2

    ඔයගෙ මහ ගෙදර හරිම ලස්සනයි. ගෙ ඇතුලත් හරිම ලස්සනයි. අම්මවයි තාත්තාවයි පෙන්නුවෙ නෑ නෙ

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      එයාලා අස නෑ පේන්න එන්න 😃

    • @chandimalakmali8899
      @chandimalakmali8899 2 ปีที่แล้ว

      Ammage adarshamath jeewithe! Niduk nirogi deergayusha labewa amma n thatha akkige

  • @user-pd7me3tj5p
    @user-pd7me3tj5p 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 👍👍👍

  • @irujayarathna5217
    @irujayarathna5217 2 ปีที่แล้ว

    Wow.....ochchara lassana karala tyenne Akka gedara inna dawas wala Akkamada...🥰aparade me gedara akkata innane tibbe..harima lassanai...

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      හපෝ නැ.. ඔය ඔක්කොම අම්මගේ වැඩ

  • @slscientia5325
    @slscientia5325 2 ปีที่แล้ว

    Harima lassanai akkiyo...ammage face ekath balaganna tibunanam thama hoda...☺eth hithaganna puluwan...ammage hadawatha nam mirror ekakin baluwa wage hodata penawa gedara diha baluwama..harima lassanai..e wagema akkige thaththath harima supportive husband kenek wenna athi..aniwaren dennage ideas matching athi...man harida manda...🌸🌸🌸

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      hariya hari.. thattha maara supportive... thank you nangi

    • @nilangaamarasingha6737
      @nilangaamarasingha6737 2 ปีที่แล้ว

      Hari lassanai akki.oyage amma apita pennana.oyata budu saranai .good luck !!

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว

    ලස්සනයි

  • @piyumimadu634
    @piyumimadu634 2 ปีที่แล้ว

    අම්ම බලන්න ඕන 🌼🌼🌼🌼🌼🌼🌼🌼මෙච්චර පිලිවලට තියන් ඉන්න .........❤️

  • @vindyathushari2700
    @vindyathushari2700 2 ปีที่แล้ว

    Harima lassanai akka❤️❤️ harima piliwelai amma gedara thiyan inna widiya…❤️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️

  • @SulaLifesulakshana3200
    @SulaLifesulakshana3200 2 ปีที่แล้ว

    Lassanai akka.. Ane ammath balanna asai.. Oya wagema athi kiyala hithanawa

  • @pushpajanet2093
    @pushpajanet2093 2 ปีที่แล้ว

    Harima lassanai nangi budu saranai oyalata

  • @sudarmaariyarathna2965
    @sudarmaariyarathna2965 2 ปีที่แล้ว

    Harima lassanae. E wagema pilivelae.oyata budu saranae..

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බුදුසරණයි ❤️❤️❤️

  • @madukasu9825
    @madukasu9825 2 ปีที่แล้ว

    1st comment magen akkiooo .very beautiful

  • @sanduniudeshika2918
    @sanduniudeshika2918 2 ปีที่แล้ว

    Hari shooi akke.... E adaraniya ammawath pennana thibuna oyata

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      එයා කැමති නෑ නංගො. ස්තූතියි ඔයාට

  • @surangiekanayaka8514
    @surangiekanayaka8514 2 ปีที่แล้ว

    Lassanama lassanai video eka Madi kiyala hithuna

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ආපහු එහෙ ගිය දවසක කරන්නම් වීඩියෝ එකක්

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 2 ปีที่แล้ว

    So beautiful Akki.issarahatath me wage vedios karanna.😍😍

  • @rl-rl7mz
    @rl-rl7mz 2 ปีที่แล้ว

    Lassanai .ewagema harima piliwelai.

  • @irujayarathna5217
    @irujayarathna5217 2 ปีที่แล้ว

    Wow...ane e gedara nam pissu hadenawa...harima lassanai..ane akke api e wage budu geyak hadanawa nm uda thuttuwakata gnna oneda...thattu deke geyak nam...nathnm eliyata wenna ewa hadanawada..akke galapenne kothanada...geta athul weddima e budu gedara apita penna thiyenna oneda..ane mata hari asai e budu madurata...🥰🥰

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      මම තට්ටු දෙකේ ගෙයක් හැදුවොත් බුදු ගෙදර හදනවා උඩ තට්ටුවේ 😊

  • @the7bro312
    @the7bro312 2 ปีที่แล้ว

    Lassanayi

  • @chamaritharanga7797
    @chamaritharanga7797 2 ปีที่แล้ว

    Really a nice and neat house

  • @the7bro312
    @the7bro312 2 ปีที่แล้ว

    Wow

  • @danushkaprasad3882
    @danushkaprasad3882 2 ปีที่แล้ว

    Harima lassanai...

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 ปีที่แล้ว

    Harima lassanai,, one tharamak wela balan inna puluwan kiyala hithuna,, amma nam harima lassanata piliwelata gedara thiyan innawa.. Math ornament lover kenek.. Ithin mata balanna godak de thibba,,me gedara harima lassana niwichcha, sansun bawak thiyanawa,, hitha niwena niwasak 💚💛🧡♥️🌺💞🌻

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      ස්තූතියි ඔයාට. අම්මට පෙන්වනවා මේ කමෙන්ට් ඔක්කොම ❤️

  • @kumarikuma6517
    @kumarikuma6517 2 ปีที่แล้ว

    Harima lassanai

  • @vishvaperera5278
    @vishvaperera5278 2 ปีที่แล้ว

    ❤️🔥

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว

    Harima lassanai 💜

  • @wathsalasandamali7518
    @wathsalasandamali7518 2 ปีที่แล้ว

    Lassnai akke...

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 ปีที่แล้ว

    Such a beautiful home..

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi1440 2 ปีที่แล้ว

    Harima lassanai akkee😍😍

  • @inomiwathsala790
    @inomiwathsala790 2 ปีที่แล้ว

    Matanam hithuna tawa pannuwanam kiyala..

  • @n.p.g.dinayachamathsara4114
    @n.p.g.dinayachamathsara4114 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @girlboss8807
    @girlboss8807 2 ปีที่แล้ว +1

    Woow your Amma seems to be more talented and creative than u.
    Nice house ,,neat and clean..
    Thanks for the vlog Dear

  • @maleehome1399
    @maleehome1399 2 ปีที่แล้ว

    Aneee kitchen eka penuwe nane... Harima lassnai gedra... Please bedroms kitchen ewath pennamkoo akkiii

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      apahu ehe giya welaawaka pennannam. eka ada dammoth video eka godak diga wenawa

  • @Electro_Evo
    @Electro_Evo 2 ปีที่แล้ว

    Hariiima lassanai akkiyo.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      ස්තූතියි නංගි.

  • @thushiwickramaarachchi298
    @thushiwickramaarachchi298 ปีที่แล้ว

    Balan inna asi akki

  • @sumudupriyadarshani6861
    @sumudupriyadarshani6861 2 ปีที่แล้ว

    Harima lassanai akke.ko ammai thaththai pennannako pls.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      hapo eyaala asa naha camera ekata enna

  • @krishankagayani6836
    @krishankagayani6836 2 ปีที่แล้ว

    ♥️♥️👍👍👍👍lassani

  • @menulidihansa1274
    @menulidihansa1274 2 ปีที่แล้ว

    Anee akki lassani,asai dekkhama

  • @nilanginadeesha1829
    @nilanginadeesha1829 2 ปีที่แล้ว

    Godak lassanai..akke

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කා

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට

  • @tharushigunasekara7574
    @tharushigunasekara7574 2 ปีที่แล้ว

    godak lassanai akke

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ස්තූතියි හොදේ

  • @chandimalakmali8899
    @chandimalakmali8899 2 ปีที่แล้ว

    Amma wadata yana gamanda mehema lassanata thiya gaththe?apita samaharadata athapasu wenawa wada nisa

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      අම්මා වැඩට ගියෙ නෑ

  • @shanipraba5889
    @shanipraba5889 2 ปีที่แล้ว

    Godaaak lassani. Akka ammagi thathagei jobs monawa da?

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      අනේ තාත්තා retire වෙලා අවු 15 ක් වෙනවා. අම්මා housewife

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว

  • @harshanijayalath8626
    @harshanijayalath8626 2 ปีที่แล้ว

    Lassnai gedara

  • @achinisewwandi5028
    @achinisewwandi5028 2 ปีที่แล้ว

    Ge lassanata tiyagenna innawne akke ko ithn amma

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว +1

      thank you dear. amma kamathi naha video karanwata..

  • @kumarikasammani6250
    @kumarikasammani6250 2 ปีที่แล้ว

    Amma Nam harima kalakami tenettiyak bawa penawa asai akki ammawat balanna oya harima lucky neda oya wage mawak lebenna

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ස්තූතියි නංගි. 🙏🏻🙏🏻❤️❤️

  • @hasinisepalika8114
    @hasinisepalika8114 2 ปีที่แล้ว

    සතුටුයි දැක්කාම ,mama1993 උපන්නේ

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ආහ් ඇත්තද..? ගෙට ඔයාගෙ වයස එහෙනම් 😉

  • @jananijayakody1605
    @jananijayakody1605 2 ปีที่แล้ว

    Salli thiyenawanam monada karanna bari.salli thiyenawanam oitath wada lassanata gewal hadanna puluwan.awashya salli witharai

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ඔව් ඒ ඔයාගෙ මතය සහ හිතන විදියට. දිගටම එහෙම හිතන්න. සුභ පැතුම්!

    • @jananijayakody1605
      @jananijayakody1605 2 ปีที่แล้ว

      Mage mathaya kiyala deyak na eka thamai atta.nikan ibe gewal hadenne nane.sallith thiyenna onane ekai man kiuwe.

    • @deepanieranga3340
      @deepanieranga3340 2 ปีที่แล้ว +1

      @@jananijayakody1605 eya ehemai.eyama thama hari.ganan ganna epa

  • @hansimadubashini8610
    @hansimadubashini8610 2 ปีที่แล้ว

    Kjribathgodada akke?

  • @the7bro312
    @the7bro312 2 ปีที่แล้ว

    ව්

  • @shalikanbalasooriya5124
    @shalikanbalasooriya5124 2 ปีที่แล้ว

    Ane haru

    • @shalikanbalasooriya5124
      @shalikanbalasooriya5124 2 ปีที่แล้ว

      Ane mara lassanai akke.harima lassanata piliwelata maintain karanawa.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      ස්තූතියි නංගි.

  • @thakshiladissanayaka3352
    @thakshiladissanayaka3352 ปีที่แล้ว

    පුදුම ලස්සන ගෙදරක්. අවුරුදු 30ක් පරනයි කියල හිතන්න වත් බැහැ

  • @himalidesilva4842
    @himalidesilva4842 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @chandimasriyakanthi8188
    @chandimasriyakanthi8188 2 ปีที่แล้ว

    ලස්සනයි