Happy Hour - Piyumi Botheju & Nirosha Virajini | Episode - 22 | 2023-06-11 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Happy Hour - Piyumi Botheju & Nirosha Virajini | Episode - 22 | 2023-06-11 | Hiru TV
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

ความคิดเห็น • 177

  • @dilansadaruvan6977
    @dilansadaruvan6977 ปีที่แล้ว +30

    නිරොශා අක්කා කතා කරන විදියට මාරම ආස හිතෙනවා.හරිම බුද්දිමත්.අහන් ඉන්න ආසයි.තව ටිකක් වෙලා තිබ්බන්ම්.

  • @priyankaalagiyawanna6529
    @priyankaalagiyawanna6529 ปีที่แล้ว +17

    ඇත්තටම මේ තුන්දෙනාම හරිම ශෝක්(නිරෝශා,පියුමි,ජයනි)

  • @nadeekaamarathunga589
    @nadeekaamarathunga589 ปีที่แล้ว +110

    නිරෝෂා කතා කරන විදිහ හරිම බුද්ධිමත් ...ආවාට ගියාට ඇය දේවල් කියන්නේ නැහැ..ගීත කෝකිලාවිය...❤️❤️

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ ปีที่แล้ว +18

    නිරෝශා මාරම බුද්ධිමත් කෙනෙක්❤❤ඇත්තටම අවංකවම කතා කරනවා හැමදේම ගැන

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว +23

    මේ තුන්දෙනාටම මන් ගොඩක් කැමතියි ....ලස්සනයි සුභ අනාගතයක් ආදරෙයි 👍👍❤️❤️🙏🙏

  • @ඉස්කෝලේඅප්පච්චී
    @ඉස්කෝලේඅප්පච්චී ปีที่แล้ว +22

    Niro අක්කි ඔයා ගොඩාක් බුද්ධිමත්.නියමයි

  • @Nirosha87
    @Nirosha87 ปีที่แล้ว +13

    ආසම දෙන්නෙක් ඒත් නිරෝෂාගෙ හඩ මගේ මුඵ ඡීවිතේ තරම්❤

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ ปีที่แล้ว +13

    අනේ නිරෝශා නියමයි 😂😂හිනාවෙලා පන යනවා ❤❤❤

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 ปีที่แล้ว +24

    ආසම චරිත තුනක්...❤️❤️❤️

  • @shenuka7597
    @shenuka7597 ปีที่แล้ว +44

    දෙන්නාම නියමායි 👌 ආදරනිය ⁣සහෝදරියන් දෙන්නාම නිහතමානි චරිත දෙකක් ❤❤❤❤❤

    • @sriyanifernando7326
      @sriyanifernando7326 ปีที่แล้ว

      අනෙ මම හරිම ආස දෙන්නෙක් හලො

  • @sandunikaudani2631
    @sandunikaudani2631 ปีที่แล้ว +3

    හැමදාම ඔය යාළුකම පවතීවා. ආදරෙයි තුන් දෙනාටම. යුරේනී අක්කා programme eka super❤

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 ปีที่แล้ว +7

    යුරේනි..ඔයා නියමෙට programme එක ගෙනියනවා.. good luck

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +1

    නිරෝෂා ආදරණීය චරිතයක් ..ආදරණීය යි සැබවින්ම ..ආස යි කතා කරන විලාශය..ලස්සනයි ..❤

  • @randimatharangani6851
    @randimatharangani6851 ปีที่แล้ว +13

    බලාපොරොත්තුවෙන් හිටිය කොටසක් ❤
    ස්තුතියි ‍යුරේනි අක්කා
    මම හැම comment එකක්ම බැලුවා ඇත්තටම නිරොශා අක්කා පැහැදිලිව කතා කරනවා වැදගත් හරිම ලස්සනයි ❤
    පියුම් අක්කාටත් ආදරෙයි ❤
    ජයනි සේනානායකවත් ගෙන්න
    බුදු සරණයි
    ජෙසු පිහිටයි

  • @terrarajapaksha6696
    @terrarajapaksha6696 ปีที่แล้ว +10

    නිරෝශා කතාකරන ව්දිය .හරි පරිස්සම් . නියමයි .පීයුම්ත් හරි ෆ්න්.. යුරේනි හොදට වැඩසටහන මෙහෙය වනවා.ලස්සනයි 🎉🎉❤

  • @pradeepgamage360
    @pradeepgamage360 ปีที่แล้ว +25

    යුරේනි නංගී ඔයා හරිම ලස්සනට මෙි වැඩ සටහන මෙ⁣හවනවා.❤️❤️❤️🌷🌷🌷💐💐🙏🙏🙏🇱🇰🇱🇰

  • @asankadilhani3945
    @asankadilhani3945 ปีที่แล้ว +4

    කැමතිම තුන්දෙනා ....හරිම ආදරෙයි ...❤️❤️❤️

  • @ruvininavaratne2750
    @ruvininavaratne2750 ปีที่แล้ว +31

    Piumi botheju's make up is very nice

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 ปีที่แล้ว +2

    ඔයාලා තුන්දෙනාම හරි ෂෝක්..මම හරි කැමති තුනදෙනෙක්..නිරෝෂා කතා කරද්දි එයාගේ බුද්ධිමත්බව සහ අවංක බව මනාව පේනවා..ඒ වගේම හරිම natural..පොඩි act එකක්වත් නෑ.

  • @sricolombo1486
    @sricolombo1486 ปีที่แล้ว +4

    මට දැං නං නිරෝ ව දකින්න ආසයි .. මාර අදහස් ටික

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +3

    I love both of them..bt Niro much.. program produce team must give a gift

  • @ifthi.opinion
    @ifthi.opinion ปีที่แล้ว +16

    I like the friendship between Nirosha and Piumi. මේවගේ යහළුවෝ මටත් හිටියා නම් කියලා හිතෙනවා. ගැහැණු පාර්ශවය මෙහෙම ලඟින් මිතුදම් පැවැත්වීම හරිම අපූරුයි. හේතුව මෙහෙම ගැහැණු යහළුවන් මට නැහැ...ඉන්නෙ පිරිමි යහළුවෝ විතරයි ❤❤❤

  • @Hashi48
    @Hashi48 ปีที่แล้ว +4

    නිරෝශා අක්කී හරිම පරිණත 👌

  • @niloodewmini2385
    @niloodewmini2385 ปีที่แล้ว +14

    නිරෝශා කතා කරනකොට තේරෙනවා එයා අවංකව කතා කරනවා කියලා.දෙන්නටම සුබ පැතුම්

  • @newareewijetunge9197
    @newareewijetunge9197 ปีที่แล้ว +3

    Nirosha & Piumi. . . Two Very Beautiful Ladies !!! Love Them Both. Really Enjoyed Watching Today's Episode. Best Wishes From Japan.😊

  • @menakajamila5193
    @menakajamila5193 ปีที่แล้ว +4

    නිරෝෂා, පියුමි... ❤️❤️

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029 ปีที่แล้ว +21

    මෙච්චර කල් තිබ්බ program කරන වලින් මේක තමා හොඳම... අනම් මනම් නෑ guest ලා දෙන්නත් අහන දේට පට්ට ඇත්ත කියනවා... සෝබන නෑ...

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 ปีที่แล้ว

      eka nmaethma thamii

    • @nilukajayarathna7258
      @nilukajayarathna7258 10 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ආසවෙන් බැලුවේ

  • @Mashi_Silva
    @Mashi_Silva 5 หลายเดือนก่อน

    පියූ නැන්දි ගැන හිතන් හිටියෙ හරි දැඩි චරිතයක් වගේ ඒත් ඇත්ත ජීවිතේ අහින්සකයි ... නිරෝ නැන්දි හෙන ෆන් සහ බිද්දිමත් ❤❤😂😂😂❤

  • @lashinirandima9267
    @lashinirandima9267 ปีที่แล้ว +10

    Samathaya thula nowa ,asamathaya thula minissun widinne..i love this..❤thatz true ..

  • @wasanagunaratne6279
    @wasanagunaratne6279 ปีที่แล้ว +7

    Nice program..very insights full...and matured...

  • @mithilaniwarnakula936
    @mithilaniwarnakula936 ปีที่แล้ว +3

    Nirosha harima lassanai.

  • @pradipanishanthi4890
    @pradipanishanthi4890 ปีที่แล้ว +3

    නිරෝෂා අක්කා ඔයා ගෙන් ගොඩාක් දේවල් ඉගන ගත්තා

  • @rashuninilushika9188
    @rashuninilushika9188 ปีที่แล้ว +4

    නිරෝෂා මෙහෙම විවෘතව කතාකරනව දැක්කමයි.

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි යුරේනි.....❤❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว +5

    Den Adina vidiya harima lassanai❤❤❤ ureni bs jp

  • @nandikayapa0
    @nandikayapa0 ปีที่แล้ว +11

    නිරෝශා ❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 3 หลายเดือนก่อน

    Niro oyaharima lassanai Ada.. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @inokapriyadarshani1081
    @inokapriyadarshani1081 ปีที่แล้ว +6

    Niro nisama baluwa.❤️ niroge joks eliyats gaththe na ureini..🤔 👍

  • @maneeshafernando449
    @maneeshafernando449 ปีที่แล้ว +14

    Nirosha hithana widiya godak athha.

  • @vaikai3635
    @vaikai3635 ปีที่แล้ว

    I love Nirosha's personality. Didnt know she was this open minded. Amazing personality. ❤

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 ปีที่แล้ว +4

    Dennatama harima adare hithenawa. Nirosha, oyata harima kena me awrudde athulathama hambawei. God will help. And anee oyalage makeup ada maarama lassanai. Please makeup artist mention karannako puluwannam

  • @manorinishansala6052
    @manorinishansala6052 ปีที่แล้ว +3

    Harima asawen beluwa...godak adare karana dennek.

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว +4

    අනේ මම ආසම දෙන්නෙක්.

  • @lilidesilva5163
    @lilidesilva5163 ปีที่แล้ว +2

    . ලස්සනයි Program 1❤❤❤❤❤❤❤❤

  • @shiromiherath9999
    @shiromiherath9999 ปีที่แล้ว +3

    Nice👍Ureni, warm wishes to u💐👍very talented &humble Presenter💐

  • @ireshikamadushani9015
    @ireshikamadushani9015 ปีที่แล้ว +1

    Piyumi akki lassanai okkotama vada ❤❤❤❤

  • @arunikumarage7833
    @arunikumarage7833 ปีที่แล้ว +18

    සම්මතයක් නොතිබුණා නම් මිනිස්සු සහ සත්තු අතර වෙනසක් නැතිව යනව නේද?

    • @SanjulaHettiarachchi-bl4wx
      @SanjulaHettiarachchi-bl4wx ปีที่แล้ว +6

      සම්මතයට කොටු වෙලා ඉන්න එහෙනම්

  • @ඉස්කෝලේඅප්පච්චී
    @ඉස්කෝලේඅප්පච්චී ปีที่แล้ว +3

    යුරේනි ඔයා පට්ට open.supiri

  • @divyanjanit7745
    @divyanjanit7745 ปีที่แล้ว +3

    Ada nam niyama i program eka...eththa ethi setiyen katha una...❤

  • @lahirudananjaya6936
    @lahirudananjaya6936 ปีที่แล้ว +1

    Piyumi Botheju 😘😘😘😘😘😘

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +11

    lassanai dennama 😍😍

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 ปีที่แล้ว +4

    Oyala tundanatama adarai budusaranai

  • @chamathkasrimathi2437
    @chamathkasrimathi2437 ปีที่แล้ว +2

    Ureni harima shok ane piumi nirosha mis harima hoda thun denek ada godak lassanai

  • @ish-nn9my
    @ish-nn9my ปีที่แล้ว +3

    program eka iwra wenakamma beluwa...harima lassanai adath...💞

  • @ඉස්කෝලේඅප්පච්චී
    @ඉස්කෝලේඅප්පච්චී ปีที่แล้ว +6

    නිරෝ අක්කි , පියුමි අක්කි පට්ට ආදරෙයි

  • @autohubuae549
    @autohubuae549 ปีที่แล้ว +3

    100% ekagai nirosha ekka

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 ปีที่แล้ว +2

    Oh love the introduction. Love them and you. Hahahahaaaaaa love this.🇱🇰❤ Too hot too much Aiyo much love. Never laughed so much hahahaaaaa aiyo hahahaaaajaaaaa. Beautiful Sri Lankans.❤ Nilani.

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว

    Yes its moola chakra activation which communicates each individual s attraction and drive. Love can be holy and pure but as physical beings on earth, our ppl must wake their inner spiritual engineering before think of holy matrimony and society ❤. Very good conversation

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว +7

    Yureni akki ලස්සනයි

  • @hkkahkka7827
    @hkkahkka7827 ปีที่แล้ว +2

    Piumi , nirosha dennatama mama asai. Piumige ayya mage hoda yaluwek anurada.

  • @ireshadesilva4621
    @ireshadesilva4621 ปีที่แล้ว +1

    Attamai adare gena kiyapu tika..😢

  • @vishakarathnaweera6515
    @vishakarathnaweera6515 ปีที่แล้ว +2

    Man asama githa kokilaviya

  • @chithranithennakoon1343
    @chithranithennakoon1343 ปีที่แล้ว +5

    හරි අවබෝධයක් තුළින් ඇත්ත කතා වුණු පැයක් ❤

  • @kalbag9729
    @kalbag9729 ปีที่แล้ว +2

    නිරොෂා කියන එක ඇත්ත මමත් එ ජිවිතය ගත කරන නිසා

  • @SampathSadaruwan-ts1ev
    @SampathSadaruwan-ts1ev ปีที่แล้ว +4

    Niyamai❤❤❤❤

  • @dharanitharkikagunasekara8372
    @dharanitharkikagunasekara8372 ปีที่แล้ว +2

    Aththatama supiri

  • @gayaniherath1906
    @gayaniherath1906 ปีที่แล้ว

    I thoroughly enjoyed this session thankyou yureni pls do entertain people like this they were wonderful even the answers genuine and good advice to us thankyounirosha n piumi ❤❤❤

  • @upulwijerathna1228
    @upulwijerathna1228 ปีที่แล้ว +2

    Nice program❤❤❤❤❤❤

  • @kuwaitstar7945
    @kuwaitstar7945 ปีที่แล้ว +2

    Niro akka kiyana kathawa attha thamai.

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 ปีที่แล้ว +4

    This was the best after so many weeks...
    its very true what they said about
    Friends...
    Love...!!!+
    Both are very open
    Minds....!!!
    Thanks ureni..😘

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +2

    මං කැමතිම අව්‍යාජ ගැහැණු දෙදෙනෙක්

  • @dilrukshilakmali9488
    @dilrukshilakmali9488 ปีที่แล้ว +3

    Nitosha akka kata karana vidiya hari pahadili.

  • @namalibolongha3659
    @namalibolongha3659 ปีที่แล้ว +4

    යුරේනිට හරියටම set උනේ අද තමය්. මම කැමැතිම තුන්දෙනෙක්. බොරුසිල් නැහැ. අරය මොනවා හරි හිතය් මෙයා මොනවා හරි හිතය් කියලා හිතන්නෙ නැහැ. U tube එකේ යනවා "ඔබ කැමැතිම දක්ශ ගායිකාව කවුද" කියලා ඇහුවම නිරෝශට හරි අඩුවෙන් තමය් ලකුණු ගන්නෙ. නිරෝශා කොච්චර දක්ශද ඒ කටහඩ කොච්චර ලස්සන ද අනේ මන්ද මිනිස්සුකොහොමද

    • @maheshrawindra3147
      @maheshrawindra3147 4 หลายเดือนก่อน

      Daksha wunata madi popular wennanm charitheth oniii

  • @shehanshehan6747
    @shehanshehan6747 ปีที่แล้ว +3

    Ane ada mara lassanai

  • @evonhelen4812
    @evonhelen4812 ปีที่แล้ว +3

    Lassanai ada program aka ❤

  • @thilinibagya1890
    @thilinibagya1890 11 หลายเดือนก่อน

    One of the best episodes ❤

  • @amandanawanjali
    @amandanawanjali ปีที่แล้ว +1

    ආදරෙයි

  • @lettherebelight653
    @lettherebelight653 ปีที่แล้ว +2

    Nice❤

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว +5

    Asama dennek nice

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +2

    ❤ලස්සනයි අදත්

  • @Rohanlelwala
    @Rohanlelwala หลายเดือนก่อน

    How can you judge that you deserves?

  • @chamodilakshani7568
    @chamodilakshani7568 ปีที่แล้ว +1

    Meke anthimta ahana prshna tika thma maru😂😂😂

  • @sharmaperera485
    @sharmaperera485 ปีที่แล้ว +2

    We really enjoyed the program.

  • @indifreesia846
    @indifreesia846 ปีที่แล้ว +1

    Yureni❤🖤

  • @lakminiweerakkodi8453
    @lakminiweerakkodi8453 ปีที่แล้ว +1

    ♥️♥️

  • @DUSewwandi
    @DUSewwandi ปีที่แล้ว

    Shooi lassanai.❤

  • @hcola8515
    @hcola8515 ปีที่แล้ว +3

    ❤❤❤❤YURENI SUPER THANKS ❤❤❤😂

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +3

    Nirosha katha karana de bohoma pahadiliwa hoda danumak athiwa thamai katha karanne ahagena inna asai habai piumi kiyannam wale madin panala kisima theruumak nathi gon katha kiyanne

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 ปีที่แล้ว +2

    niyma kathwa soiiii 3 denama

  • @sadamaligamage3617
    @sadamaligamage3617 ปีที่แล้ว +3

    Lassanai

  • @suwas_daily_life66
    @suwas_daily_life66 ปีที่แล้ว +1

    Lassani.

  • @iukguy1
    @iukguy1 ปีที่แล้ว +2

    Movement eka newei moment eka..

  • @dilkihassim5203
    @dilkihassim5203 ปีที่แล้ว +3

    Supur

  • @janakanamal9758
    @janakanamal9758 ปีที่แล้ว +1

    Good program

  • @sahithishan3080
    @sahithishan3080 ปีที่แล้ว +1

    👍❤❤❤

  • @amalkaudeshini
    @amalkaudeshini ปีที่แล้ว +1

    ❤❤❤❤💐💐💐💐

  • @LakmaliChan
    @LakmaliChan ปีที่แล้ว +8

    සපත්තු මලේ hint eka කොහොමද? අනේ ඇත්තට මෙහෙමත් ගෑනු.........

    • @kanchanafernando7155
      @kanchanafernando7155 ปีที่แล้ว +7

      එයාගෙ මෝඩකම නේද..ඒ සින්දුව ට hint කලාට ඒ සින්දුවෙ කියන්නෙ forces වල ඉන්න කෙනෙක් ගැනනෙ..එයාගෙ cap එකේ සපත්තු මල ගැන ඒ සින්දුවෙන් කියන්නෙ..මෝඩකම ප්‍රදර්ශනය කලා මන් හිතන්නේ නිරෝශ..මුල අමතක වුනාම එහෙමනෙ..ඕක අපේ රටේ මිනිස්සුන්ගෙ ගොන්කම නේද..

  • @nipunnawoda4629
    @nipunnawoda4629 ปีที่แล้ว

    2:08

  • @ashokadissanayake
    @ashokadissanayake ปีที่แล้ว +1

    Super ureni

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 3 หลายเดือนก่อน

    Ureni good luck