එන්න දවල්ට උයන්න මාත් එක්ක | Madu Liyanage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @senuwithfamily
    @senuwithfamily 7 ชั่วโมงที่ผ่านมา

    අපි කොහොම කෑම හැදුවත් ඔයා එක්ක උයන්න ඔයා උයන විදිය බලන්න මාර ආසයි නන්ගි,මේ හැම video එකකම තියෙන්නෙ ඔයාගෙ හැකියාව වගේම දෙයකට කරන ආදරය කැප වීම,කෑම වේලනම් මරැ,කඩෙන් කන්නම බලාගෙන ඉන්න අපි වගේ අයට motivation එකක් ඔයාගෙ මුඑ channel එකම නන්ගියො,panettone නම් නන්ගියො 😋😋😋ඉක්මනින්ම හම්බෙමු❤❤❤❤

    • @maduliyanage
      @maduliyanage  7 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තූතියි අක්කේ හැමදාමත් මට මේ දෙන ආදරණීය කමෙන්ට් වලට...ආදරෙයි ගොඩක් ඔයාට❤️❤️❤️🥰🌸🩷

  • @Nirmala_online
    @Nirmala_online 11 ชั่วโมงที่ผ่านมา

    ඔයාගේ කෑම වල රසනම් අක්කි හොදටම දැනෙනවා.රස රස පාටයි.❤❤
    මදු අක්කා ආදරෙයි ❤❤😘

    • @maduliyanage
      @maduliyanage  7 ชั่วโมงที่ผ่านมา

      අදරෙයි නංගියෝ❤️❤️🥰🥰

  • @YamuAwidinna
    @YamuAwidinna 12 ชั่วโมงที่ผ่านมา

    ඒකනමි ලස්සනම ලස්සන ,රසම රස දවල් කෑමක් .ජයවෙිවා අක්කෙ 🌻💐👌🍃✌️🎉🍀🦚

    • @maduliyanage
      @maduliyanage  6 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තූතියි නංගියෝ ❤️❤️🥰🌸

  • @ArunaNamal
    @ArunaNamal 7 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉

    • @maduliyanage
      @maduliyanage  7 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️🥰🌸

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 14 ชั่วโมงที่ผ่านมา

    Thanks nanga❤❤❤❤

    • @maduliyanage
      @maduliyanage  6 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තූතියි අක්කේ ❤️❤️🥰🥰🌸

  • @Ishuwithinarya
    @Ishuwithinarya 12 ชั่วโมงที่ผ่านมา

    මදු අක්කි මෙහෙම කෑම ටිත බෙදුවම ලස්සනයි නේද
    අදත් ලස්සනයි
    කෑම ඉතින් ඔයාගේ කොහොමත් රසයිනේ😮😮
    ආදරෙයි පරිස්සමින් ඉන්න❤

    • @maduliyanage
      @maduliyanage  6 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තූතියි නංගියෝ ..බුදුසරනයි❤️❤️🥰🌸🩷

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 13 ชั่วโมงที่ผ่านมา +1

    කෙසෙල් කොළ මැල්ලුම් කනවා කියලා adai ඇහව්වෙ අනේ ❤️❤️❤️❤️

    • @maduliyanage
      @maduliyanage  13 ชั่วโมงที่ผ่านมา

      හපොයි කෙසෙල් කොල නෙමෙ...කේල් කොල🤭🤭🤭🤭🤭

  • @Dilini-s5o
    @Dilini-s5o 13 ชั่วโมงที่ผ่านมา

    Ane adanam vlgo eka asawen baluwa madu akkiyo...kama tikanam maru ane...rasa patai oya kama hadanwa balan inne asa hithanwa manikoo
    Sathutin inne oyala❤❤❤❤ adarei❤❤❤

    • @maduliyanage
      @maduliyanage  6 ชั่วโมงที่ผ่านมา

      බුදුසරණයි නංගියෝ
      ආදරෙයි ❤️❤️🥰🥰🌸

  • @dilisworld
    @dilisworld 5 ชั่วโมงที่ผ่านมา

    Buon natale 🎄🎁

  • @rukshisenadeera323
    @rukshisenadeera323 14 ชั่วโมงที่ผ่านมา

    ඔන්න අක්කි අදත් ඉතිං ඔයා කෑම ලෝකයක් අරං ආවා නේද ශෝයි අක්කි අද වීඩීයෝ එකත්.....මම නම් මේ ලෝකේ වැඩිපුරම ආස උයන්න ඇයිද මන්දා ඒ 😘❤️❤️❤️❤️

    • @maduliyanage
      @maduliyanage  6 ชั่วโมงที่ผ่านมา

      මමත් නංගි කෑම හදන්න හරිම ආසයි
      එහෙනම් ඔයත් මම වගෙ
      ආදරෙයි ❤️🥰🌸🌸

  • @neeroart
    @neeroart 14 ชั่วโมงที่ผ่านมา

    Buon Natale ❤️

    • @maduliyanage
      @maduliyanage  6 ชั่วโมงที่ผ่านมา

      Buon Natale ❤️❤️🥰🥰

  • @Sandraarendtsz
    @Sandraarendtsz 12 ชั่วโมงที่ผ่านมา

    රසම රස වීඩියෝ එකක්‍❤❤

    • @maduliyanage
      @maduliyanage  7 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තූතියි අක්කේ ❤️❤️❤️🥰🥰

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc 8 ชั่วโมงที่ผ่านมา

    Dawalta uyapu aka baluwe ithin ra thamai..apata nodi kawa neda thaniyama...😀😀😀😀bs

    • @maduliyanage
      @maduliyanage  7 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොඩක් ස්තූතියි ඔයාට❤️🥰🥰🥰🌸

  • @DailyDoings04
    @DailyDoings04 14 ชั่วโมงที่ผ่านมา

    ඔයාගේ රසම රස දවල් කෑම එකත් බැලුවා. ඔයා කැවුම් හදන කොට නම් මට මන් ගැන පොඩ්ඩක් ලජ්ජා හිතුනා. මොකද දන්නවද මම්ස් තාම තනියෙන් කැවුම් හදලා නැහැ. ඔයා ලස්සනට කැවිලි ටික හදා ගත්තා නේද? මාත් ජනවාරි 1 වෙනිදට තනියෙන් කැවුම් ටිකක් හදාගන්න මේ දැන් හිතා ගත්තා ඔයාට ගොඩක්ම ගොඩක් ස්තුතියි මේ vlog එකෙන් මාවත් motivate කරාට. 😊 එහෙනම් සතුටින් පරෙස්සමෙන් ආදරෙන් ඉන්න.❤❤❤❤🫶🫶🫶🫶

    • @maduliyanage
      @maduliyanage  6 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාටත් ..
      කොහොම හරි පොඩ්ඩක් හදලා බලන්න වරදින එකක් නෑ පුලුවන් වෙයි ඔයාට...
      බුදුසරණයි ❤️❤️❤️❤️🥰

  • @Apesihina
    @Apesihina 13 ชั่วโมงที่ผ่านมา

    ඔන්න මාත් උයන්න ආවා❤

    • @maduliyanage
      @maduliyanage  6 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤️❤️🥰🌸🩷

  • @missaestheticia2118
    @missaestheticia2118 14 ชั่วโมงที่ผ่านมา

    Lankawe brudar wage neda cake ea

    • @maduliyanage
      @maduliyanage  6 ชั่วโมงที่ผ่านมา

      සමාවෙන්න කියපු දේ නම් තේරුනේ නෑ.කැමක් ගැන වෙන්න ඕනා ඔයා කිව්වේ....

  • @sonalisuraweera-fr9mw
    @sonalisuraweera-fr9mw 12 ชั่วโมงที่ผ่านมา

    Dawal kama eka dakiddi asai.. koi ekatath kala iwara welama vedio danna madu 😂 dannawane ithin..😅😂😂

    • @maduliyanage
      @maduliyanage  6 ชั่วโมงที่ผ่านมา

      Thank you sonali🤭🤭🤭🤭🥰🌸🩷❤️

  • @dayanandama9716
    @dayanandama9716 13 ชั่วโมงที่ผ่านมา

    Rasa patai

    • @maduliyanage
      @maduliyanage  6 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤️❤️🥰🌸