Early morning.Daily I'm praying for you.For your precidentiol Election victory with world record. This vining will be in the world record genus book. It will be alike this. 2024 Presentation Election in Sri Lanka won by Anura Kumara Dissanakaya with world record. This Precidentiol Election is a world record is written in the genus world record book. Wow great. Malimavata kotiyak Jayaweva npp Npp From Sweden.
Period short or long it is not valid to your capacity. Now your winning has been confirmed even today. We anxiously waiting and dreaming to see our real government .you ready to lead the government.
අනුර කුමාර දිසානායක සහෝදරයාට විශ්ව මාතාව ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම ලැබේවා ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණය කදී අපේක්ෂක යෙක් ලබාගන්නා වැඩීම ඡන්ද සංඛ්‍යාව කින් ජයග්‍රහණය කරවමු පාහර පාදඩ දුෂිත තුච්ඡ දේශපාලුවන් පන්නා දමමු නව පුනරුද යුගයකට මාතෘභූමිය රැගෙන යමු
❤❤❤❤❤❤
අනුර කුමාර දිසානායක මැතිතුමනි අපි ඔබ තුමා ජනාධිපති කරණවා මයි ජයවේවා පොල් ගහවෙල ජනතාවනි මාලිමාවට ජයවේවා
නියත ජනපති අනුර
එක වහලෙක් හරි වෙනස් කරමු❤
නියම කතාව ඇත්තතටම ඹබට ජය අනුර කතාව වගේම වැඩ පටන් ගමු බුදු සරණයි
සුපිරියටම පැහැදිලි කිරිමක් සහෝදරයා මාලිමාවේ ආන්ඩුවක් යටතේ ලන්කාව ගොඩ ❤❤❤❤
පොහොසත් රටක් ලස්සන ජීවිතයක්❤️ මාලිමාවට ජයවේවා ❤️❤️❤️
Great speech ❤
Malimawata ජයවේවා .....
ඔබ ත් අපිට ,අපේ රටට වටිනාම සම්පතක්.ඔබ රැකුනොත් අපිත් රැකෙයි.තෙරුවනේ ආශිර්වාදය රැකවරණය ලැබේවා ඔබට .
අනුර ඔබට බුදුසරනයි
හැමෝටම සතුටින් ඉන්න පුලුවන් සදාරණ ආණ්ඩුවක් අපි හදමු ජයවේවා npp
ජයවේවා ලංකාවට .අපි උඹ ජනාධිපති කරනවාමයි ආදරණීය අනුර සහොදරයා ❤
දෙයි හාමුදුරුවනේ අපේ රටට කරල තියෙන හදියක් මේ කාලකන්නි පාලකයෝ 😭😭😭😭😥
ඇත්තටම ජන්දයඇතවැඩ්
Budusaranai obata ❤jayawewa
අපේ රටේ අවසාන බලාපොරොත්තුව රටම එකතු වෙමු❤❤❤
Very good speak
පොල්ගහවෙල මාලිමාවට ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
මාලිමාවට ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට
ජයෙන්ම ජයවේවා!!!🇱🇰♥️🇱🇰🇱🇰 🇩🇪
පොල්ගහවෙල ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ වගේ දැනුමෙන් පුස්තකාලයක් බදු වටිනාම මනුශ්‍ය යෙක් සැප්තැම්බර් 21 ජනාධිපති කරමු
මං කොරියා හිටියා ඒ රටේ නිතිය තමයි අංක එක
#මාලිමාවටකෝටියක්
❤#මාලිමාවටකෝටියක්
මාලීමාවට ජයවේවා ඔබතුමාට ජයවේවා🌹🌹🌹🌹💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🌹🌹🌹💐💋🇮🇱
❤❤❤❤❤❤❤❤❤❤❤
❤N❤p❤p❤ බුද්ධිමත්ව තිරනයක් ගන්න කාලය පැමිණි ඇත නැත්නම් අපිට 😂 වෙන්නෙ ❤npp
දේශපාලකයා වෘත්තිකයෙක් නොව සමාජ සේවකයකු විය යුතුයි.
මාලිමාවට ජයවේවා ...!!!
අනුර ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගල්ගමුවෙන් පොල්ගහවෙල ජනතාවට උත්තමාචාර
ජයවේවා ❤🎉
#මාලිමාවටකෝටියක් 🧭 🇱🇰 ❤️
#අපිනෙචන්දේදෙන්නේ 🧭 🇱🇰 ❤️
අනිවාර්යයෙන්ම 🎉❤
මේ අවස්තාව මග හරින්න එපා මාලිමාව දිනවන්න රට බේරා ගන්න
අනිවාර්යයෙන්ම දන්වත් අපි බුද්ධිමත්ව රට වෙනුනේ නැගි සිටිමු
මේ වගේ කාලයක් එනකන් මගේ තාත්තා බලන් හිටියා, හැබැයි අද එයා නෑ . මම අදටත් බලන් ඉන්නවා මේ පාර මේ ආණ්ඩුව ආවේ නැත්තං මේ රටේ මේ කියලා තියෙන හැමදේම විකුනලා දාලා අම්මවත් අරන් මෙහෙන් යනවා
🧭 ජය වේවා !!!
අපට ඔනි සහාන මලු නොවේ වන්චා දුෂන මුලුමනින්ම තුරන් කිරිම .අනුරට අදරරෙඉ..
Malimawata ජය
Anura sahodaraya parissamin inna minimaruwo etha oba desa bala ❤❤❤budu saranai❤🎉🎉devi pihitai 🎉🎉🎉🎉😗😗😗😗
දන්වත් අපි බුද්ධිමත්ව රට වෙනුනේ නැගි සිටිමු
#මාලිමාවටකෝටියක් ඡය නියතයි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරවමු
Malimawata jayawewa !
Eththa ❤❤❤apita oni koriyawa wage ratak .
අනුර ❤❤❤💚💚💚💜💜💜💙💙💙💛💛💛❤❤❤💚💚💚💜💜💜💙💙💙💛💛💛❤❤❤💚💚💚💜💜💜💜💙💙💙💛💛💛
මාලිමාවට ජය වේවා ❤❤❤❤
පවුල් පාලනය රන්චු පාලනය මිත්‍තර පාලනය නොවේ මුලු රටම නියෝජනය වෙන ආන්ඩුවක්
Good luck Maleemawa❤
රට අනුරට🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මාලිමාවට ජයවේවා !
මාලිමාවට ඡන්ද කෝටියක්
❤❤❤
AKD 😍😍😍😍😍😍😍😍😍😍
Jaya malimawata ❤
Jayawewa NPP jayawewa AKD jayawewa srilanka ❤❤🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අංක 1රට ගොඩගන්න විනය ගරුක පක්ශයක් ඕන 👍
අනිවාර්යයෙන්ම 🎉❤
❤❤❤❤❤❤
❤ILO VEJVP NPP❤
❤❤❤🎉
මාලිමාවට ජය වේවා
Npp jaya wewa ❤❤❤❤
👍👍👍👍👍
ගාල්ලෙන් අපි මාලිමාවට ❤
ශ්‍රී ලාංකික ජනතාවට යෝද බල යෝද ශක්තිය ලැබේවා .මාලිමාව රජයක් බිහිකිරීමට .Akd බ්‍රැන්ඩි එකක් .මාලිමාවට ජය ❤❤❤.මාලිමාවට කෝටියක් .මම කුවේට් සිට .
🇱🇰💪AkD
Anura api oba samaga.. hora haththa hire damiya yuthumal
❤හැම තැනම තියෙන්නේ මනස පටු වීම,පුළුල් වීම අතර වෙනසයි.🤔හැමෝම බලන්න ඕනි මනස පුළුල් වෙන පක්ෂ,අදහස්,අරමුණු,මත, සංකල්ප,කතා,කටයුතු, වැඩ,නිර්මාණය,කලා කෘති,එවැනි හිත් සමග හර්ද ශාක්ෂියට එකගව, එකතු විය යුතුයි.එවිට කවදා හෝ අනිවාර්යෙන් හරි යයි.😇🤔☸️
Npp ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺👌👌👌
මේ දවස්වල ජිවත් වෙන්න ඕනි,වැරදි කරපු කිසි දේශපාලුවෙකුට කිසිම සමාවක් නොදෙන ගතියක් සහිතවයි.හිත හයි කරගෙන එච්චරයි.🤔🤔☸️☸️☸️
Early morning.Daily I'm praying for you.For your precidentiol Election victory with world record. This vining will be in the world record genus book. It will be alike this. 2024
Presentation Election in Sri Lanka won by Anura Kumara Dissanakaya with world record.
This Precidentiol Election is a world record is written in the genus world record book.
Wow great. Malimavata kotiyak Jayaweva npp Npp From Sweden.
🤔හැමෝම හර්ද ශාක්ෂියට එකගව එකම අරමුණකට එකතු උනානම් ඉවරයිනේ. ❤මරණාධාර,ගොවි සමිතිවලත් ඒකමතික තීරණ ගන්නවනි.☸️👍
♥♥♥♥♥♥♥ polgahawela
Me ada දවසේ keevni katawada
Manhitanne 5
Ekenma malimawata
Malimawata jayawea ❤
Menna me kAta rate pedana tv chnal Wala pennana one teren nati gawayanta terun Ganna....jayawe❤❤❤
Npp ekata jayawewa ❤
❤️ J V P ❤️ N P P ❤️
☸️මේක රටක් නෙවෙයි, පොඩි උන්ගේ සෙල්ලම් ගෙයක්,මහා තර්ඩ් ක්ලාස් රටක්.දියුණු රටක් දිහා බලලා ඉගෙන ගනිල්ලකෝ.😇😇😇
Niyatha janapathi anura ❤❤
NPP💖💖💖💖
රට අනුරට🧭❌️
Npp jaya niyatai
❤❤rata anurata... ❤❤❤
අපේ ආණ්ඩු අප්පා... පට්ට පාණ්ඩු 😂
Horakang karapun sadaakalika hirey daamu api balapurutthu wemi
💐🌻 .. ජාති වාදේ නෑ කියනවට වඩා .. සිංහල ජාතියේ ආරක්ෂාව ගැනත් බුද්ධ සාසනය ගැනත් කියන්න ඕන .. අන්තිම මොහොතේ .. ඡන්ද ටික කාළා දායි වගේ මේ තම්බ්නේල් දාන එකා .. 💐🌻..
අාන්ඩු නෙමෙයි පාන්ඩු
මෙහෙමත් කියලා දෙද්දි සාක්ෂි සහිතව
මෙතෙක් කල් පාලනය කළ උන්ට ආ වඩනවා නම් උන්ට හරක් කීවොත් හරකුන්ට කරන අගෞරවයක්
❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක් අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.උන්ගේ සෙල්ලම් ගේ තමයි ලංකාව හා සිවිල් පොඩි මිනිස්සු.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,ධන කුවේරයෝ කිහිපයක්, පැවිදි කිහිප නමක්,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)
Npp dinawamu
Npp❤
මොන තරම් වටින සාරගර්භ දේශනයක්ද?
දැන් අනුර හරිම පරිණතයි
ජනාධිපති අපේක්ෂක කිසි කෙනෙකුගෙන් මෙබඳු වැඩ පිළිවෙලක් ගැන අසා තිබේද?
ඔබතුමාගේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණයයි
malimawata kotiyak hadamu
පිරිසුදු කතාව
aurudu 76 sapaya ewara karamu malimawata jayawewa Kuwait 🇰🇼
Period short or long it is not valid to your capacity. Now your winning has been confirmed even today. We anxiously waiting and dreaming to see our real government .you ready to lead the government.
Me wage nayakayek .puduma kapakireemak.
මේ අාසනේ තමයි අත්තනගල්ලේ JR ගේ සත්‍යග්‍රහය වෙලාවේ එයා ලගින් නැගිට්ට නැහැ කියල පොල්ගහවෙලින් චන්දෙ ඉල්ලන්න චන්ඩියෙකුට අවස්තාව දුන් අාසනය.
මොන ආණ්ඩු කෙරුවාව ක්ද ? මංකොල්ලකාරයොන්ට මේ රටම උන්ගෙ ව්‍යාපාරික ස්ථානයක්.දැන් කඩෙ වැහිලා.පාඩුව දරා ගනිල්ලා රටේ වැසියො.
❤❤❤❤🧭🧭🧭🧭Malimawata Jayawewa
NPP win
සුන්දර රටක නව පැතුමන් පතන දිනේ.... ගින්දර වගේ හඬ දෙසවන ඇහෙනවනේ... ගම්බද දොරින් දොර රොද බැඳි මිතුරුවනේ.. අනුරට රටම දෙන දවසයි එකම පිනේ ❤❤❤❤❤❤ආදරෙයි AKD❤
❤❤❤❤🎉
1:55 ❤😂