නිවුන් ආත්මීය ආදර සම්භධතාවය TWIN FLAME LOVE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 354

  • @nirosa1232
    @nirosa1232 ปีที่แล้ว +13

    නිවුන් අත්මීය සහකරුවන්👫 කියන්නේ මයාවක් එක මාරම🌟🌟 දෙයක් එකට සමනකරන්න දෙයක් නෑ. 🌌.එක විශ්වීය💕 අශිර්වදයක්.🌌🌌💚💚💙💙👩💜️👨
    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @Janindukodithuwakku
    @Janindukodithuwakku 29 วันที่ผ่านมา +1

    වසර 5 ක් ගත වෙලා මේ වීඩියෝ එකට. දැනුයි මම මේගැන අවබෝද කරගත්තේ. 🙏💐
    බොහෝදුරට මම 11.11 වගේම අනෙකුත් දේව දූත සංක්‍යා නිතරම දකිනා කෙනෙක්. 👍
    මැතිණියනි ඔබ‍ට ස්තුතියි!!!💐🌹🙏.
    සිතන පතන සියළුම සැප සම්පත් මට ලබා දෙන මාගේ ආදරණිය විශ්වයට මාගේ ස්තුතියම වේවා!!!!💐🙏
    ස්තුතියි!!! 💐❤️❤️❤️

  • @luckybro3469
    @luckybro3469 5 ปีที่แล้ว +19

    මටනම් හැගෙන්නේ මේ වැඩසටහන් මට අහන්න ලැබුන එකත් මහා භාග්‍යයක් මම පින් කරලා තියෙනවා මේවා අහන්න ඔබට ගොඩක් පින් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කරන එක ගැන ජීවිතය සෑහෙන දේවල් නිවැරදි කරගන්න අවස්ථාවක් මට ලබාදීම තෙරුවන් සරණයි

  • @tharangajayathissa9354
    @tharangajayathissa9354 4 ปีที่แล้ว +21

    හැමෝටම තමන්ගේ ඇත්ම.අදරවන්‍ය්හයන් හමහමුවේවා
    ❤️🎼❤️

  • @csthelast5445
    @csthelast5445 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඔබ තුමිය නම් දිව්‍යම කෙනෙක් මේ පිලිබදව ලස්සනට කියලා දෙනවා බොහොම පින්

  • @dumidutharanga9482
    @dumidutharanga9482 3 ปีที่แล้ว +48

    මටත් මේ මොහොතේ ත් මම වගේම කෙනෙක් හමුවෙලා ඉන්නවා.මට හිතාගන්නවත් බැරි පුදුමයක්. දරාගන්න බැරි තරම් ආදරයක්. උත්තරයක් නැති දෙයක්.

    • @mayTaE7_15
      @mayTaE7_15 2 ปีที่แล้ว +1

      E kenatth oya gena e widihatama hithunada?

    • @malmeepinisara8961
      @malmeepinisara8961 ปีที่แล้ว +1

      Matath lebila innee✨️❤️

    • @sandunibandara2886
      @sandunibandara2886 ปีที่แล้ว +2

      Mtth lebila apit hita gnnth be eya kemthi hemdetma mth kemthii rupeta newei api adaree...apit klayak pura adurna bwa me dwas tikat denuna tama deklwath nee eth dekla aurudu ganaka adaryk wgee..hrima amuthuii mara adryk hitagnn bee mansika nidahasth e wge...

    • @0ぬわー
      @0ぬわー ปีที่แล้ว

      ​@@sandunibandara2886 godaak sathutuiii...❤ oyala ahambend munagasune??

    • @HppHCaldera72
      @HppHCaldera72 ปีที่แล้ว

      SAUBAGHYA STHUTHI OBATA GABURU PREHMAYEH ULPATHA HAMADHAMATH NISALAI. EYA KISIDHAA SATHYA LESA MATHUPITIN DHAKIYA NOHAKIYA. MEH WISHVAYEH KISIDHAA AATHMEEYA SAHAKARUHO SAHAKAARIYAK LABUNU KISIWAKU NOMATHA SITHUHATH KUMARAADHA. YASHODHARAWATA PERA AATHMA HATHARAK. WENATH WIVAHAYAN HATHARAK HO PAHAK VENATH WIVAHAYAN KARA GENA THIBUNA MEH WISHVAYEH. SIYALLA PREHMAYEH MAAYAWAN GEDHARAKA SITINA SUNAKAKAYAN PAWAA SAHAKARU HO SAHA KAARIYA WIYA HAKIYA. BOWTHIKA SAMPATH SUKA VIHARANA VIDHINA. KISIWAKU. AATHMEEYA SAHAKARU NOVEH. Mithyaweh WELILAA. MINISUN SATHYA DHAKINNEH NATHA

  • @anurabandara7919
    @anurabandara7919 5 ปีที่แล้ว +22

    සෙෘභාග්‍යා සුචර්තනි ඔබට කිසදා සසර බාධක ඇති නොවෙිවා.

  • @innocentgirl1680
    @innocentgirl1680 5 ปีที่แล้ว +37

    ඇත්තමයි ආස හිතෙනවා තමා. තවත් වීඩීයෝ මේ මාතෘකාව ගැනම කරන්න. plz plz

  • @thusithajayasundara4938
    @thusithajayasundara4938 3 ปีที่แล้ว +5

    ඔබ තුමියට ස්තුතියි මේ ගැන දැනුවත් කිරිම ගැන , මටත් දැනට මාස කිහිපයක සිට 11.11.11 නිතර දිස්වෙනවා ,සමහර විට එය මසේ 11 වනදාා වන අවස්ථාත තිබෙනවා

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 8 หลายเดือนก่อน +2

    මටත් නිතරම 11:11 පේනවා .මගෙ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ම ඉටු කරදුන් විශ්වයට ස්තූතිය .මගෙ සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබුනා.ස්තූතිය විශ්වයට 😊

  • @mayurigodigamuwa3667
    @mayurigodigamuwa3667 ปีที่แล้ว +7

    මේක සම්පූර්ණයෙන්ම සහතික ඇත්තටමයි.

  • @tonelanka3120
    @tonelanka3120 4 ปีที่แล้ว +19

    ඉබේටම අපේ අදහස් වලට ගැලපෙන අය අපට මුන ගැහෙනවා!
    ඒ හම්බවෙන අයගෙත් පුන්චි නොගැලපීම් තමයි අපිට ලොකුවට දැනෙන්නෙ..
    පාතාලයෝ පාතාලයින්ට ඉබේටම එකතුවෙනවා, ආකර්ෂණය වෙනවා...
    ශ්‍රද්ධාව ඇති අයට ශ්‍රද්ධාව ඇති අයව ඉබේටම මුනගැහෙනවා, ආකර්ෂණය වෙනවා...
    කේන්ති යන අයට කේන්ති යන අයව මුන ගැහෙනවා හිතවත් වෙනවා, ආකර්ෂණය වෙනවා...
    බේබද්දන්ට බේබද්දන් හිතවත් වෙනවා සෙට් වෙනවා, ආකර්ෂණය වෙනවා...
    ඕපාදූප කියවන අයට ඕපාදූප කියවන අය හිතවත් වෙනවා ආකර්ෂණය වෙනවා..
    නඟරසෝබිනියන්ට එවැනිම අය සම්බන්ධ වෙනවා, ආකර්ෂණය වෙනවා.......
    කුණු තියන තැනට කුණු එකතුවෙනවා!
    සල්ලි තියන තැනටමයි සල්ලි එකතු වෙන්නෙ. අපි කියන්නෙ තියන එකාටමයි ලැබෙන්නෙ කියලා....
    අපේ අචල හැඟීම් සිතිවිලි වලට අදාලව හැමදේම ආකර්ෂණය වෙනවා!!

    • @moon.1111.
      @moon.1111. 3 หลายเดือนก่อน

      ඔව් 😢❤...

  • @csthelast5445
    @csthelast5445 2 ปีที่แล้ว +8

    ඇත්තටම එයා මගේ හිතේ මැවුනු රූපේ මට හිතා ගන්න බෑ එයා මුන ගැහුන ඒ මොහොත එයා මගේ හිතේ පොඩි කාලේ ඉදන් හිටපු රූපේ

  • @pulasthinaotunna6693
    @pulasthinaotunna6693 5 ปีที่แล้ว +8

    I felt like this story is for me. Thanks so much 😊. තෙරුවන් සරණයි...! 🙏

  • @rapu....3362
    @rapu....3362 3 ปีที่แล้ว +9

    අනේ තැන්කිව් ඔයාට මට දැන් මුණ ගැහිල තියනවා එහෙම ආදරයක් ❤❤❤❤❤ මට හිතාගන්න අමාරුයි ඇත්තටම සතුටුයි. ඔයාට ගොඩාක් පින් 😍 මේක මට අහන්න ලැබුනෙ වාසනාවට❤❤❤❤

  • @nayanawijerathne6364
    @nayanawijerathne6364 ปีที่แล้ว +3

    සියලු denatama sathya ආදරය himi වේවා

  • @justedit4517
    @justedit4517 5 ปีที่แล้ว +10

    මීට කලින් අහල නෑ. ඇත්තටම සුපිරි vedio ටිකක්. Thank u madam. 👌

  • @malmals5529
    @malmals5529 5 ปีที่แล้ว +25

    මවක් වෙන්න බලාපොරොත්තු වෙන අම්මලාට පින්වත් දරුවන් ලබා ගන්න ආකාරය ගැන video එකක් කරන්න මහත්මිය

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 ปีที่แล้ว +1

    Matath ehemai.mage adarayath hamadenagema ආත්මීය adarayath විශ්ව mathawage ආශිර්වාද labi ශක්තිමත් wewa.🙏🙏

  • @amayanugawela7903
    @amayanugawela7903 4 ปีที่แล้ว +2

    මට ඕනෑම දේ දැන ගත්තා .ස්තූතියි ඔබට ..තෙරැවන් සරණයි ..God bless you

  • @nirmaniingeetha1194
    @nirmaniingeetha1194 5 ปีที่แล้ว +8

    Thankyou very much for this valuable video

  • @oneJA731
    @oneJA731 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 2 ปีที่แล้ว +1

    Godak dewal අවබෝධ wuna.godak sthuthiyi mis.🙏🙏🙏🙏

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว +1

    God bless you and your family, budusarani Devipihiti obathumiyata.

  • @dilharanadeeshani9889
    @dilharanadeeshani9889 2 ปีที่แล้ว +2

    අනේකවාරයක් ස්තුති ඔබට !!!

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි. ලොකු දැනුමක් ලබා ගත්තා. ඔබ තුමියට තෙරැවන් සරණයි !

  • @marasinghedilini9066
    @marasinghedilini9066 3 ปีที่แล้ว +5

    මට Twin flame හමු උනා ඔබ thumiyage දේශනා මට dammeth ඔහුයි..

  • @madukaruwan930
    @madukaruwan930 5 ปีที่แล้ว +5

    ගොඩක් වටින කතාවක් වගේම ගොඩක් ලස්සනයි අක්කේ ඒ කතාව. මාත් ආසාවෙන් බලන් ඉන්නවා මගේ ආදරේ ඒ වගේ ලගට එනකල්

  • @disansaliyanage4479
    @disansaliyanage4479 4 ปีที่แล้ว +1

    Harima watinawa me kiyala dena dewal... ahan inna eka natara karanna hiten... na. Me wishwaye athi utumma shaktiye bayala ashirwaya obatumiyata labewa...

  • @rukshantaruwansaranilaksha2561
    @rukshantaruwansaranilaksha2561 5 ปีที่แล้ว +5

    ඔබට තෙරුවන් සරණයි

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +2

    ඔබතුමියට .තෙරැවන් .සරනයි .

  • @sheshyumihen9339
    @sheshyumihen9339 8 หลายเดือนก่อน

    විශ්වයට අනේක වාරයක් ස්තූතියි....🙏❤️❤️🙏

  • @dilshanmadusanka2197
    @dilshanmadusanka2197 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මිස්...

  • @lankaindika8719
    @lankaindika8719 6 หลายเดือนก่อน

    Sithuthiyi miss sthuthiyi wishwanathwata 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

  • @reksiratnayake1731
    @reksiratnayake1731 5 ปีที่แล้ว +5

    Thank you so much hope you will bring us more about 11:11 and twin flame reunion god bless you 🙏

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මැතිණියනි !

  • @pradeepkumara5348
    @pradeepkumara5348 5 ปีที่แล้ว +5

    Thanks a lot for your explanation!!!
    Obe thumiyata godaak pin me dewal apita genawata!!!mmath me widiye soul mate knk ge aadare labanwa!!!! Lingika aasawakta wahal unu aadarayak nemei mekath!!! Harima pudumai

  • @Gayanika9746
    @Gayanika9746 3 ปีที่แล้ว +1

    ඔබ තුමියට තෙරුවන්සරණයි 😪❤🙏

  • @achiradamian6236
    @achiradamian6236 5 ปีที่แล้ว +5

    Very nice expansion,the way you teach is amazing,can you open up a special school.like wen I was in the U.S. I have been to a metaphysic school where they tech extremely deep lessons and some yoga and special mediation.I think you can go a long way!!!

    • @divinejourney-official50
      @divinejourney-official50  5 ปีที่แล้ว +2

      Achira Damian I’m hoping to give punic speech if possible for selected group of people, school is not possible at this stage
      Thank you !!

  • @lotus4009
    @lotus4009 5 ปีที่แล้ว +1

    Oba tumiya dew suwa kumara mahata gena kiya tibuna..eka sampurna atta..oba tumiya satuwa e axyatmika danuma tibena bawa api piligannawa..etuma wishesita pudgalyek bawa lokema pili aran iwarai..oba tumiyage watina danumen e mahata saha e apuru shaktiya balaya gena video 1 kara na..eka kaalina awashyatawak wei..mam nelum perera..etumagen suwa u canser ledek..wiswa shaktiyata jaya wewa..budusaranai oba tumita...

    • @divinejourney-official50
      @divinejourney-official50  5 ปีที่แล้ว +4

      හොදයි , තෙරුවන් සරණයි !! දීර්ගායු වේවා🙏
      එතුමත් මමත් කරන්නේ අපිට නියම කරපු දේව රාජ්කාරිය .. මිනිසුන් වෙත සත්‍ය හෙලිකරන එක ආලෝකය කරා, මනස පුබුදු වන එක අපේ රාජකාරිය
      මට පේනවා එතුමා ලංකවේ හිටපු දියසේන කුමරුගේ නැවත උපත බව, යුද්ධයේදි කල විශාල ජීවිත විනාසය නිසා ලෙඩුන් සුවපත් කර පව් සමා කරගන්න පෘතුවියට එවල,,

  • @ChathurangiAnu
    @ChathurangiAnu 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මිස් ❤❤

  • @lakshithamanoj2136
    @lakshithamanoj2136 5 ปีที่แล้ว +1

    Godak watina video ekak...thawath mewani video karana oba thumiyata shakthiya labewa...obata theruwan saranai!!!

  • @sanukanirman8090
    @sanukanirman8090 4 ปีที่แล้ว +2

    Godak sthuti madam..!!! Theruwan saranai ..!!!

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 5 ปีที่แล้ว +42

    අනේ මිස්... ඔයා හරීම පුදුමාකාර විදිහට මේ දේවල් විස්තර කරනවානේ.. ඔබේ හඬ සැබැවින්ම දිව්‍යමයයි... සිත අභ්‍යන්තරයෙන් පිනා යාමකට ලක් වෙනවා.. මට ඔබ මේ කියන දේවල් සිදුවෙමින් පවතිනවා...
    (මාගේ ආත්මීය සහකාරිය මට ලඟඳීම මුණ ගැහෙන බව මගේ යටි සිත මට පවසනවා.., නමුත් ඇය කවුද කියලා තවම මම දන්නෙ නෑ.. නමුත් විශ්වාසයි.. ඇය මා ඉදිරියට එනවා.)
    ඔබට බොහෝ පිං ලැබේවා...!
    තෙරුවන් සරණයි...!

    • @mandakiniviswa1668
      @mandakiniviswa1668 5 ปีที่แล้ว +5

      Ikmanin Ayawa 👩 muna gasewa Nubata...........

    • @indrajithkamalwickramarath6624
      @indrajithkamalwickramarath6624 5 ปีที่แล้ว +2

      @@mandakiniviswa1668 ඔබට බොහෝ ම ස්තූතියි... මා ඇය එන තුරු මග බලා සිටී.. 💓
      ඇයට කියන්න දේවල් ගොඩාක් තියෙනවා මට... 😍👨☺

    • @mandakiniviswa1668
      @mandakiniviswa1668 5 ปีที่แล้ว +2

      @@indrajithkamalwickramarath6624 😃 ow...malli Anivaryen ei.....

    • @sandunipabasara5957
      @sandunipabasara5957 5 ปีที่แล้ว +2

      👍👍💐💐

    • @සිංහලේ-ඹ7ෆ
      @සිංහලේ-ඹ7ෆ 4 ปีที่แล้ว +2

      ජය වේවා මිත්‍රයා 🤝

  • @jananiudarajananiudara1208
    @jananiudarajananiudara1208 5 หลายเดือนก่อน +1

    Meka sahathika athtga❤

  • @beautifulladies4296
    @beautifulladies4296 2 ปีที่แล้ว +7

    මටත් මේ වේලාවෙ මම වගෙ සමාන කෙනෙක් හම්බෙලා ඉන්නවා එයා අදින ඇදුම් වල පාට පාවා මගෙ ඇදුම් වල පාටට ගොඩක් සමානයි.මට එයා කටින් ආදරේ කියලා නැ එත් එයාගේ බැල්මකින් යුනත් මට මාර ආදරයක් දැනෙනවා මා ලගට හැම වේලේම ඇදිලා එන ඇදලා ගන්න ගතියක් තියෙනව එත් එයා වෙන කෙනෙක් බැදලා මම බදින්නෙ නෑ කියලා කවවත් හිතන් ඉදි හම්බුනේ එත් එයා ලගදිම රට අත් ඇරලා යනවා ආපහු අපි හම්බෙයිද දන්නැ මට එ ගැන මාර දුකයි එයත් නොකිවට දුකකින් ඉන්නෙ ලොකු කියලා තේරෙනවා

    • @chamalabesinghe1763
      @chamalabesinghe1763 2 ปีที่แล้ว +2

      එයාට ඔයා දුකක් දුන්නොත් කොයි වෙලාවකවත් ඔයාට සතුටින් ඉන්න ලැබෙන එකක් නෑ.ඒ දේ ඔයා කරා ආපිට එනව.හොදම දේ එයාට යහපතක්ම වෙන්න කියල මයිත්‍රි කරන්න පිරිසිදු හිතින්. එය කාත් එක්ක හිටියත් මැරෙනකල් හදවතින් බැදිල ඉන්නෙ ඔයා එක්ක විතරයි.අත් දැකීමෙන් කියන්නෙ.

    • @beautifulladies4296
      @beautifulladies4296 2 ปีที่แล้ว

      @@chamalabesinghe1763 එයා ලගදිම වෙන රටකට යනවා තව මාස දෙහේකින් වාගේ ආයේ දකින්ඩවත් ලැබේයිද දන්නේ නැ එ වගේම එයා දැන් මේහේ ඉද්දිම ඇත් වෙලා මගෙන් ඇතටම යන්ඩ හඩන්වා ,ඒ වේලාවට එයා යනව කියලායි දැනේදි මාරාම දුකයි මන් ඒයාට වරදක් නරකක් කරදරයක් කරන්නේ නැ එයාට හොදක් වේනවා නම් එයා සතුටින් නම් එචචරයි ඔනේ

    • @chamalabesinghe1763
      @chamalabesinghe1763 2 ปีที่แล้ว

      @@beautifulladies4296 පුලුවන්නම් ට්වින් ෆ්ලේම් ජර්නි එක ගැන කියවන්න .සින්හලෙන් කරපු එවා මහ විකාර බහුබූත තියෙන්නෙ ඉන්ග්ලිශ් එවා අරන් බලන්න ඔයාට ගොඩාක් දේවල් තේරුම් ගන්න පුලුවන් වෙයි..

    • @beautifulladies4296
      @beautifulladies4296 2 ปีที่แล้ว

      Ok thank you

  • @jaket.v6722
    @jaket.v6722 5 ปีที่แล้ว +8

    man hari asai mekata

  • @hewapuwakdandawageindrani328
    @hewapuwakdandawageindrani328 4 ปีที่แล้ว +1

    Thank Thanjk...Apurui.....Tbankssss🌻🔮🌻🌻🌻🔮🔮🏵🏵🏵🏵🌹🌹🌹🌹

  • @sankhabalasuriya7960
    @sankhabalasuriya7960 5 ปีที่แล้ว +1

    Lassana kathandarayak .surangana kathavak vage

  • @hiruniherath1645
    @hiruniherath1645 5 ปีที่แล้ว +1

    Eda idnma mge yluwo unt kiynwa viswsaya eyt danum denwa athi kiyla mt hithgnna bha mha pudum adryk dnenwa kochra athin hityt .mis ai adre hngla athin hityt ehm danene rupa dakkhma nm athtm kttiy kiyne shodryo wge kiyla ..mt me bdeem hithgnn briwai hitye ea hitht dande pudumi mis......thnqqqq mis mn mkd k oni mis kwdmhri ea knwam hmuwenna nm

  • @hkchandrika7006
    @hkchandrika7006 2 ปีที่แล้ว +1

    Aththatama ahema dewal thiyeno oba hari

  • @annefernando543
    @annefernando543 4 ปีที่แล้ว +2

    Thanks a lot for the great awareness

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 3 หลายเดือนก่อน +1

    මට මේමොහොතවන විට මුනගැසී ඇති ඔහු ම්ට හැකි ඉක්මනින් ඔහුහා ඒකාත්මික වීමට ශක්තිය වාසනාව ලගාවේවා දැනට පවතින කර්මානුරූපි ආදරය යහපත් ලෙස නිමා කිරීමට ශක්තිය වාසනාව උදාවේවා විශ්ව මාතාවට ස්තූතියි ඔබතුමියට ස්තූතියි 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏

  • @menakaculinaryart-pvtltd9378
    @menakaculinaryart-pvtltd9378 4 ปีที่แล้ว +1

    Thank you so much, and expecting more details about this running stage,

  • @asanthika6403
    @asanthika6403 4 ปีที่แล้ว +1

    Thank you, very useful video.

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว +1

    Sriyani wijesekara sadu sadu sadu!!! Oba thumiyata bohoma pin.

  • @in4search309
    @in4search309 3 ปีที่แล้ว +15

    තමංගෙ නිවැරදිම ආද්‍යාත්මීය ආදරය ලබන්න නම් අනිවාරෙන් බ්‍රම්මචාරී ශීලයක් රැකිය යුතුයි. කොටින්ම කීවොත් phone එකෙන් අඩ නිරුවත් රූපයක්වත් නොබැලිය යිතුයි. නමුත් මිනිස්සු ආදරය කියල හදුනාගෙන තියෙන්නෙ තනිකරම රාගයට. රාගය නිසයි අපි ආදරය කරන කෙනා වෙනතක යාවි කියල බිය සැක ඇතිවෙන්නෙ. රාගය දෙවෙනි වූ ආදරයක් තියේනම් එයාට පමනයි ආද්‍යාත්මීය නිවුන් ආදරයක් ලැබෙන්නෙ. ආද්‍යාත්මීය කියන නමම බලන්න. ආද්‍යාත්මීය කියම්නෙ රාගය දවේශය මෝහය ඉතාම අඩු ස්වභාවයක්. ඒ නිසා. පුලුවං තරම් භ්‍රම්ම චාරී ශීලයක් රකින්න. සුවපත් වූ ආදරයක් ලැබෙන බව නියතයි. සුවපත් වේවා!!!!!

    • @moon.1111.
      @moon.1111. 7 วันที่ผ่านมา

      ඔව් ඒක ඇත්ත ..❤❤❤

  • @udchampa9280
    @udchampa9280 5 ปีที่แล้ว +2

    Thanks.so.much.mahoththamawiyani

  • @anusewwandi7954
    @anusewwandi7954 4 ปีที่แล้ว +2

    Thank you ❤️❤️❤️

  • @amanethu5243
    @amanethu5243 5 ปีที่แล้ว +1

    Godak sthuthii .danne nathii godak dewal igena gtta .thank you miss 😘

  • @thilinisubashini7773
    @thilinisubashini7773 2 ปีที่แล้ว +1

    Thank you miss 🙏🙏🙏🙂🙂🙂

  • @sonalipamodika7286
    @sonalipamodika7286 4 ปีที่แล้ว +1

    Mata oba thumiya samaga tika welawak katha karann puluwanda.puluwanm godak watinawa.
    Kalaya1 man hirawela .mt wachanen udau karann.

  • @jayanganiedirisinha3607
    @jayanganiedirisinha3607 9 หลายเดือนก่อน

    Thank you univerce ❤

  • @sheshyumihen9339
    @sheshyumihen9339 4 หลายเดือนก่อน +1

    මේ දෙදෙනා දකිනකොට සරීරය ඇතුලෙන් යම් වෙනසක් දැනෙනවද කියලා

  • @samanjayathilake9257
    @samanjayathilake9257 4 ปีที่แล้ว +1

    Thank you madam

  • @ruwinigunawardana66
    @ruwinigunawardana66 5 ปีที่แล้ว +5

    Pls twin flame vedio ekak thawa karanna miss.budusaranai .

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 ปีที่แล้ว +2

    ඉතාම වටින දේසනාවක්

  • @chathuramadhushanka1893
    @chathuramadhushanka1893 4 ปีที่แล้ว +1

    Thnk u very much medam

  • @kumarakalapriya9134
    @kumarakalapriya9134 5 ปีที่แล้ว +1

    Thanks you All the best

  • @asankaindrajith8712
    @asankaindrajith8712 3 ปีที่แล้ว +1

    Sthuthii wewa maniyani

  • @shnv999
    @shnv999 2 ปีที่แล้ว +1

    Thank you so much 💜

  • @amitdeewana4230
    @amitdeewana4230 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි jeasu පිහිටයි

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 4 ปีที่แล้ว +1

    Thank you...

  • @sarathkumara1856
    @sarathkumara1856 4 ปีที่แล้ว +1

    Excellent....... 🙏🙏🙏

  • @anushadamayanthi1109
    @anushadamayanthi1109 2 ปีที่แล้ว +3

    🙏🙏🙏❤❤💗💗♥️♥️♥️💞💞
    Thilina 🌹🌹❤❤♥️♥️🌹🌹

  • @RaisNation
    @RaisNation 5 ปีที่แล้ว +1

    athatama godk vatina kathavak!!!,godk asaven ahagena hitiya me video eka!!!me vge thava hoda videos Danna 😃🙏!!!

  • @nalinperera7349
    @nalinperera7349 5 ปีที่แล้ว +1

    සම්බුදු සරණයි

  • @champakumari7115
    @champakumari7115 5 ปีที่แล้ว +4

    ada oba kive mage jivitha kathavata samana deyak. mage sahakaruva mata aduna ganna labena kota ohu venath rataka mama venath rataka. Photo ekak pamanai dakke .mama saha ohu galapuna. ohuva nodakka mama vivaha uthsavaya siyalla lasthikara .mage pathten cad gasa bedalath ivarai. lankavata ohu avith dina 5 vivaha una. kauru ho mata kiva ohu thama mage suvamiya kiyala eka hari puduma kathavak. Oba thumiya mata thavath lesi kara siduunade kumakda kiya vataha ganimata. bohoma pin apiva thavath danuvath karanna.

  • @nilanikumari6448
    @nilanikumari6448 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @kuwaitstar8466
    @kuwaitstar8466 5 ปีที่แล้ว +2

    Ane miss oyata thanks karanna wachana kohoma hoyannada mamath .me wagemai.vishwaye hamu wemwk. Eya kiyanneth mawa eyata vishwaya piyana ewapu kenek kiyala.

  • @lakmalgunarathna5331
    @lakmalgunarathna5331 5 ปีที่แล้ว +1

    Hari lassana iii

  • @seethahettiarhichi8342
    @seethahettiarhichi8342 4 ปีที่แล้ว +1

    Thanks you

  • @suseewije3090
    @suseewije3090 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි......❣️

  • @kumudu6650
    @kumudu6650 6 หลายเดือนก่อน

    😮

  • @littleheart229
    @littleheart229 5 ปีที่แล้ว +2

    Thank you

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 5 ปีที่แล้ว +2

    ඔබතුමිය කරගෙන යන්නේ ඉතාමත් වටිනා video පෙලක් මෙ ගමනට හදවතින්ම සුබ පතමි ඔබතුමිය ගෙන් දනගත්කරුනුබෙහෙවින් ප්‍රයෝජන ය අවස්ථාව ක් l ලැබුණු විට කතා කරන්න කැමති

  • @priyankauh-by2cu
    @priyankauh-by2cu ปีที่แล้ว +1

    Oya hare Aaron adaree data gonna hare amaru. Dan aurudu 2 k wen awa affair akata Dan anjal noumber Netheravon peenawa... thank you madam

  • @shiranipadmakumari1753
    @shiranipadmakumari1753 ปีที่แล้ว +3

    වෙන් වීමෙන් පසුව නැවත එක් වීමක් නැද්ද, සදාකාලිකවම දෙපැත්තකට වී ඉන්න පුලුවන්ද, විශ්වය විසින් නැවත එක් කිරීමක් සිදු වෙන්නෙ නැද්ද, ඔබතුමියගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @shanuadira934
      @shanuadira934 ปีที่แล้ว

      නැවත එක් වෙනවා....❤

  • @isurividanagamage2075
    @isurividanagamage2075 4 ปีที่แล้ว +1

    Api kohomada bagayak nowi sampurna kenek wenne.video ekak karanna puluwan da

  • @sithumisathsarani1920
    @sithumisathsarani1920 5 ปีที่แล้ว +2

    Telepathy ගැන video එකක් කරන්න.

  • @mishti_girl6381
    @mishti_girl6381 2 หลายเดือนก่อน

    Mata ehema danena kenek hambuna.vishvayen igi godak labuna. Api ven una eth thama eyava daneno . Mn balaporoththuven inno eya aye enakan😊

  • @chuti_patikki
    @chuti_patikki 5 ปีที่แล้ว +1

    Bawanawata yam heikin kalaya yodana ma itha satutu wenawa Oba thumiyata kaalaya athnam adyathmika sahakaru ho sahakariya muna gesimata kala yutte kumakda, ese hamu uwahoth me ohumai ho ayamai yanna haduna ganne keseda yanna pehedili karana vedio ekak karanawanam. Manda karmayata anukula sahakaru mata hamu wi itha darunu lesa wedanawata dushkarathawanta muhuna dunimi. Yeheliyakage udawwen mehenin wahansege kamatahan osse bawanawata yomu unemi. Thewena asa wiwrta wimakda daknata lebe. Namuth lankawen pitatha jiwat wana bewin bawanawata yamu wimata dushkarata atha. Oba thumiyata puluwanm me sambandawa itha gaburin siyalu de pehedili karana lesa illa sitimi. Oba thumiyata theruwan saranai.

    • @divinejourney-official50
      @divinejourney-official50  5 ปีที่แล้ว

      චූටි පැටික්කී හදුන ගන්න හැටි ගැන විඩියෝ එකක් කරන්නම්

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว +1

    Sthuthi
    ...

  • @වෙරළුගමසුදත්ත
    @වෙරළුගමසුදත්ත 4 ปีที่แล้ว +2

    අගඤ්ඤ සූත්‍රය

  • @AnneSewwandi-u5b
    @AnneSewwandi-u5b ปีที่แล้ว +1

    ❤❤❤

  • @Love-kf9jx
    @Love-kf9jx 3 ปีที่แล้ว +1

    Adaraya hoyana eka waradak neme kalayak hewwath hamu wune na, e wenuwata math ekkma mawa nathi wena karumayan vitharak labuna, dan hoyanna ynne na, eth ekama wathawak hari dakinna kamathi...

  • @padminidewendra8229
    @padminidewendra8229 4 ปีที่แล้ว +1

    Pin oba thumiyata

  • @gangasanjeewani7785
    @gangasanjeewani7785 ปีที่แล้ว

    Kate Winslet and Leonardo caprio
    Justin Bieber and Selena Gomez

  • @monikakt828
    @monikakt828 5 ปีที่แล้ว +7

    උඹ තුමියත් එක්ක කතා කරන්න මට අවශ්‍යතාවයක් තියෙනව සම්මා සම්බුදු සරණයි

  • @jayakodijayakodi2950
    @jayakodijayakodi2950 5 ปีที่แล้ว +1

    Aththai me kathawe oba thumiyata theruwan sarani