ආදරය ඔයාට ලැබෙයිද? | crush එක හිතන දේ TAROT SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 362

  • @sltarotmagician
    @sltarotmagician  ปีที่แล้ว +15

    ☯️ BOOK A 🎥 TAROT SESSION WITH ME💫 ON📱 076 2700 752 ☀️
    whats app හරහා මගෙත් එක්ක සම්බන්ධ වෙන්න අදම වේලාවක් වෙන්කරගන්න..

  • @charuruwanpathirana8081
    @charuruwanpathirana8081 ปีที่แล้ว +213

    3 තෝරාගත්තේ. එයා මාව දාලා ගිහින් අදට මාසයයි 🙂. පුළුවන් නම් හැමෝම ප්‍රර්ථනා කරන්නකෝ ආයේ එයාව මට ලැබෙන්න කියලා 🙂❤️🥺

    • @sansalaparami1111
      @sansalaparami1111 ปีที่แล้ว +10

      Oyta eywa labenna kiyla parthna krnwa

    • @ia_video343
      @ia_video343 ปีที่แล้ว +10

      මං ප්‍රාර්ථනා කරනව 🤗

    • @dulminideshani
      @dulminideshani ปีที่แล้ว +10

      එයාව ඔයාට ලැබේවා❤️

    • @Tharu0621
      @Tharu0621 ปีที่แล้ว +11

      එයාට ඔයාව ලැබේවා

    • @piumisanulya5319
      @piumisanulya5319 ปีที่แล้ว +7

      Oyt ey ikmt lbei dr

  • @yukthiprabathprabath4375
    @yukthiprabathprabath4375 ปีที่แล้ว +31

    මං හිතින් අාදරය කරන කෙනා
    මට ලැබේවා . ❤

  • @Tharushi2005
    @Tharushi2005 ปีที่แล้ว +12

    මේක අදත් බැලුවා,අද හිත ගියෙ 1111 ඒ කියපුවා ඇත්ත..විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️🙏 අපෙ ආදරෙ හැමදාම ශක්තිමත් කරන්න අපිට ආශිර්වාද කරන්න,හැමදාම අපි අපෙ කරන්න 🥺🙏

  • @thanojakumari9090
    @thanojakumari9090 ปีที่แล้ว +38

    කාඩ් වල පින්තූර තව ටිකක් පැහැදිලි වුණා නම් හොඳයි ස්තුතියි

  • @ireshaherath5364
    @ireshaherath5364 ปีที่แล้ว +30

    මාරම සතුටුයි.කියන දේවල් හරිනෙ😁මන් රීඩින්ග් එකක් බැලවොත් එයා මගෙ වෙනවා කියලාමයි කියන්නෙ😍

    • @prabodhapiyumi
      @prabodhapiyumi 7 หลายเดือนก่อน

      මටත් එහෙමයි ❤

  • @Nethu_LuckDreamgirl
    @Nethu_LuckDreamgirl ปีที่แล้ว +15

    File no.1 ❤
    ඔබට ගොඩක් ස්තූතියි...❤ මම මගේ ක්‍රෂ් එක වෙනුවෙන් අවුරුදු 5ක් විතර බලන් හිටියා...ලඟදි තමා කැමැත්ත කිව්වෙ..කිව්ව දවස් ටිකේ නම් බෑ කිව්වා..ඒත් එයා මන් දිහා බලල තනියම හිනා වෙනවා..මන් එයා ඉන්න තැනකින් යද්දි එයාගෙ යාලුවො එයාට විහිලු කරනවා..එයා මන් දිහා බලන් ඉන්න වෙලාවක මන් එයා දිහා බැලුවොත් එයා අහක බලා ගන්නවා...❤❤❤ 🤗
    ඔයාලත් මට මගේ ක්‍රෂ් එක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ... 🥺🥺❤

  • @subasiniimalka354
    @subasiniimalka354 ปีที่แล้ว +4

    File 1. ස්තූතියි විශ්වයට. ඔබතුමාටත් ස්තූතියි. මම හිතින්.ආදරය කරන කෙනා ගැන හිතා ගෙනමම ඇහුවේ. මගේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉටු.වේවා🙏❤️

  • @ChandraniMangala-mq1mq
    @ChandraniMangala-mq1mq ปีที่แล้ว +6

    මන් තෝරගත්තෙ 2, හොද සුබවාදී දෙයක් අහන්න ලැබුන..❤❤❤..විශ්වයට,ඔයාට,මගේ ඉශ්ට දේවතාවුන් වහන්සේලාට ගොඩක් පින්..🙏🙏🙏

  • @thanusharatnayake4826
    @thanusharatnayake4826 ปีที่แล้ว +7

    සේවාව ඉතාම අගය කරනව
    මගෙ personal reading එකේ කියපු හැම දේම හරි
    දිගු ගමනක් යාමට වාසනාව ලැබේවා

  • @lw0020
    @lw0020 ปีที่แล้ว +3

    file 2❤ඇත්තමයි.ම⁣ගෙ ආදරේ bf ගැන හිතුවෙ.ලෝකයක් තරම් ඇත්ත.තාම කතා කරන් නෑ මං එක්ක සති ගානක ඉදන්. ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි මට හැම හොඳදේම දෙනවට.ඔයාටත් ස්තූතියි හැමහොඳ දේම අපිට කියාදෙනවට❤❤❤❤

  • @MaheshBuddika-h8b
    @MaheshBuddika-h8b ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි !දැනුවත් කිරීමට බලවත් විශ්ව මාතාවට වගේම මාගේ ඉශ්ට දේවතාවන් වහන්සේලාටද ගොඩාක් ස්තුතියි !ඔබ තුමාටත් ගොඩාක් ස්තුතියි !

  • @Tharushi2005
    @Tharushi2005 ปีที่แล้ว +3

    විශ්ව මාතාවගෙ ආශිර්වාදෙන් අපෙ ආදරෙ ඒ වගේම සදාකල් ආරක්ෂා වෙවා..විශ්වයට ස්තූති..මගෙ ඉෂ්ටදේවතාවුන් වහන්සේලාටත් ස්තූති..වීනස් ඒන්ජල් ඔයාටත් ගොඩාඩාඩාක් ස්තූති ❤️🙏

  • @xtratelecom1035
    @xtratelecom1035 ปีที่แล้ว +7

    මගේ හිත ගියේ නම්බර් 1 ❤️ඔයා කියපුවා ඔක්කොම ඇත්ත මම තමයි එයාගේ ජිවිතේ ලස්සන කරන ගුරුවරිය මම දන්නවා එයා ගෙ මුලු ලොකේම මම කියලා 😍ඔයා ට ගොඩාක් ස්තුතියි මාගේ ඉෂ්ඨ දේවතාවන් ට ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️

  • @HashiniVlogs
    @HashiniVlogs ปีที่แล้ว +3

    මේ මුලු විශ්වයටම බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි💖🙏.
    ඔබ තුමාටත් ස්තූතී.

  • @hashiniimasha3176
    @hashiniimasha3176 ปีที่แล้ว +2

    4 තෝර ගත්තේ මට එයා කතා කරා ආදරේ ලැබුණා විශ්වයට ස්තූතියි

  • @ishhhh...6000
    @ishhhh...6000 ปีที่แล้ว +1

    3🍀🌎4 ස්තුතියි විෂ්ව මාතාව 🍂❤️🥰🍀🍀🍀🌎🌎🍃🍃🍃
    ස්තුතියි ඔබ තුමාට

  • @CHATHUTIKTOK4
    @CHATHUTIKTOK4 ปีที่แล้ว +2

    Pile1❤
    thank you universe🌎
    thank you angel🧚‍♀️
    thank you obathumatathi🎉

  • @rashendikarunanayake
    @rashendikarunanayake 10 หลายเดือนก่อน +2

    Pile 01 , Thank you so much for this reading. ❤

  • @sachinikaushalya662
    @sachinikaushalya662 ปีที่แล้ว +6

    Pile nu 1
    Thank You So Much🙏❤
    Thank You Universe🙏❤️
    Thank You My Guardian Angels❤️🙏

  • @sudarshisanjeewani8675
    @sudarshisanjeewani8675 11 หลายเดือนก่อน +1

    Pile number 3❤💫
    Thank you❤🙏🥺
    Thank you mother universe..!❤🌍✨🙏🥰

  • @dinushikudahetty5755
    @dinushikudahetty5755 ปีที่แล้ว +4

    ඔබතුමා ගේ සේවාව ඉතා ම විශිෂ්ඨයි.
    මං ඒ ගැන හොදින් ම දන්නවා.
    මේ reading එක ගැනත් ඉතා ම සතුටුයි.
    😊😊

  • @BHansi146
    @BHansi146 ปีที่แล้ว +1

    සර් බලපු හැම රීඩින් එකක්ම ඇත්තම කිව්වා...සත්තකින්ම....🙏🙏❤️❤️

  • @charithdilshan4039
    @charithdilshan4039 ปีที่แล้ว +3

    අනේ නංගී මම ප්‍රාර්ථනා කරන ඔයාව දාල ගිය කෙනා දෙයියන්ගේ පිහිටෙන් මේ ආකර්ෂණය පිහිටෙන් ඔයාට ආපහු යව ලැබෙනවා kaiza kaiz

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 5 หลายเดือนก่อน

    අනේක වාරයක් විස්ව මාතාවට ඉස්තුතියි 🙏🙏🙏මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන්නාට 🙏🙏🙏❤️❤️❤️❤️

  • @RoshaniWeragodage-zx7ly
    @RoshaniWeragodage-zx7ly ปีที่แล้ว +3

    Adaraneeya vishwayata mage guardian Angelta mage ganadeviyanta obathumata godak pin... File no 1 & 3...❤

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 ปีที่แล้ว +1

    අයියේ ඔයා කියන හැම දේම හරි..මගේ ආදරනිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය පුදකරමි🙏🙏🙏මගේ ආදරනිය ඉශ්ට දේවතාවන් වහන්සේ ලාටත් ආනේක වරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤️💛💚🌸🦋🙏🙏🙏🙏😊

  • @udayakumari1009
    @udayakumari1009 7 หลายเดือนก่อน

    Pile no 1
    It will come be true
    I'm waiting for it
    Thank you sir&thank you very much universe ❤❤❤❤

  • @preshani2581
    @preshani2581 ปีที่แล้ว

    File number 1❤
    Thanks Sir ❤
    Thanks universe ♥️
    Thanks angels ❤
    Mata ayage adare lebenawa akata man loku kepakirimak karanawa ❤ath aka Mata sathutak❤

  • @subratnath9838
    @subratnath9838 ปีที่แล้ว +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @charithdilshan4039
    @charithdilshan4039 ปีที่แล้ว +1

    මං ඔයාට ස්තුතියි කරන මල්ලි මේ දේවල් ඔයාට ගෙවන තවත් පින් ඔයාට🙏🙏🙏🙏

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 ปีที่แล้ว +5

    Pile2❤❤❤මේ කියපු දෙවල් ඔක්කොම හරි ...එයා මව දලා ගියා😢එත් කමක් නැහැ ..එයා හොදින් නම් මට ඒ ටික තමායි ඔනා❤❤මම හිතනවා මේ ඔක්කොම දේවල් මට උනේ මගේම හොදට කියල ❤❤❤ගොඩක් ස්තුති මගේ ආදරනිය විශ්ව මතාවට ස්තුති ස්තුති මගේ ආදරනිය ඉශ්ට දේවතාවන් වහන්සේ ලාටත් ආනේක වරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤

  • @sududoni3652
    @sududoni3652 ปีที่แล้ว +4

    pile 3 ඔයා කියපු දේවල් ඔක්කොම ඇත්ත දැනටම අපි දෙන්නා තරහා වෙලා ඉන්නේ ස්තූතියි ඔයාට🙏🙏🙏

    • @stetussudda8402
      @stetussudda8402 ปีที่แล้ว +1

      ikmanin yalu wwenna laabewa 🙏🙏

    • @tharushisithara3677
      @tharushisithara3677 ปีที่แล้ว +1

      අනේ මගෙත් එහෙමයි😌

    • @sududoni3652
      @sududoni3652 ปีที่แล้ว

      ඔයාගෙත් මගෙත් ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා🙏❤️

    • @liyanageinoka5660
      @liyanageinoka5660 ปีที่แล้ว +1

      Ow api tharahawela inna denata

  • @GamagePremawansha-bn2in
    @GamagePremawansha-bn2in 10 หลายเดือนก่อน +1

    මම තේරුවේ අංක 1....විශ්ව මැණියන්ට ස්තුති වේවා ....

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd ปีที่แล้ว +2

    මම 1 තෝරගත්තෙ.හරි යටම හරි කීව.

  • @kavindiniwarthana10949
    @kavindiniwarthana10949 ปีที่แล้ว +3

    Thank you universe! Thank you my guardian angels!! Thank you brother! 🕊️💕✨

  • @mebalperera3833
    @mebalperera3833 9 หลายเดือนก่อน

    File number 3❤accurate 100%❤thank you universe ❤

  • @sltech2796
    @sltech2796 ปีที่แล้ว +7

    මටත් කෙනෙක් හම්බ වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න 😁😁

  • @nilanthaperera7151
    @nilanthaperera7151 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌏❤

  • @indikaperera178
    @indikaperera178 4 หลายเดือนก่อน

    බොහොම ස්තුති ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว +1

    විශ්ව මස්තාවට මගේ ඉශ්ට දේවතාවට ඒන්ජල්ලට අනේක වාරයක් ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් මගේ ආදරේ මට ලබා දුන්නට ගොඩාක් ස්තූති වේවා ඔයාටත් ස්තුතිය් 🌹🌹❤️❤️❤️🎉🎉🎉

  • @UvindyaAththanayaka
    @UvindyaAththanayaka ปีที่แล้ว +1

    4 hama ekema kiwwve ekama dee 🥺 wishvaya mn wishvasa karanavaa ♥️ hamadeema hodain vai ♥️

  • @anushkadrums8744
    @anushkadrums8744 ปีที่แล้ว

    මගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🥰🥰🥰🥰🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sayuripriyamali3378
    @sayuripriyamali3378 ปีที่แล้ว

    Breakup una kenek meka baluwta kmnnadd ,,positive readin ekk lbunm hithta loku sahalluwk dnuna ❤❤❤ thnk uu ❤❤

  • @VimalaThissa-cl5dv
    @VimalaThissa-cl5dv 8 หลายเดือนก่อน

    අාදරනිය විශ්වමාතාවට අනෙක වාරයක් ස්තුතියි❤

  • @dinushabagya8058
    @dinushabagya8058 ปีที่แล้ว

    Godak isthuthi🙏🙏🙏 hamotama hama dekatama🙏🙏🙏 i love my universe, kiyapu hama deyakma aththak wewa❤

  • @sachiniprabodha4281
    @sachiniprabodha4281 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @inokapriyadarshanipriya7172
    @inokapriyadarshanipriya7172 ปีที่แล้ว

    ස්තූති මගේ විශ්වයට.හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා සතුටින් ඉන්න ලැබේවා.හැමෝම බලාපොරොත්තු වෙන ආදරේ ලැබේවා

  • @sachijayasinha7366
    @sachijayasinha7366 ปีที่แล้ว +1

    අනේ කියපු හැමදේම ඇත්ත 🙂♥️

  • @ChandiChandi-w5h
    @ChandiChandi-w5h 4 หลายเดือนก่อน

    විශ්ව.මාතාවට.ස්තුතියි ❤🙏

  • @pawaninipunika3044
    @pawaninipunika3044 ปีที่แล้ว +1

    ඔබතුමන්ට බොහොමත්ම ස්තූතියි!කියපු හැමදේම ඇත්ත.හුගක් ස්තූතියි මේ කරන මෙහෙවරට.ඒ වගෙම මගෙ ආදරණීය විශ්ව මාතාවුණි ඔබතුමියට අනේක වාරයක් ස්තූතියි වන්ත වෙමි!මගෙ ආදරණීය ඉශ්ට දේවතාවුනි ඔබවහන්සේටද අනේක වාරයක් හදවතින්ම ස්තූතියි වන්ත වෙමි!මම මගෙ ජීවිතයෙ නිර්මාණකරු වෙමි!මම මගෙ ජීවිතයට වාසනාව ආකර්ෂණය කර ගනිමි!සතුට,ආදරය,සැනසීම මා ජීවත් කරයි!විශ්ව මෑණියනි ඔබතුමියට හදවතින්ම කෘතවේදී වෙමි!😊❤️🌍♾

  • @dulnethekmin8863
    @dulnethekmin8863 ปีที่แล้ว +1

    විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @tharushisithara3677
    @tharushisithara3677 ปีที่แล้ว +10

    Fill no 3 කියපු ඔක්කොම හරි.මාස මාස 4ක් වෙනවා එෆෙයාර් එක නැවතිලා😌එයා එනකම් තාම බලන් ඉන්නෙ සතුටු හුතෙන පිලිතුරක් ලැබෙයි නේද

    • @sltarotmagician
      @sltarotmagician  ปีที่แล้ว +1

      ඔව් අපි බලමු ❤

  • @lasanthiiresha2851
    @lasanthiiresha2851 ปีที่แล้ว +1

    ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් .🙏🙏🙏 ස්තුතියි ඔබටත්.❤❤❤

  • @tharindumadushan8998
    @tharindumadushan8998 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තුතියි fail nb 2

  • @Campingdiary26
    @Campingdiary26 ปีที่แล้ว +1

    2 ane kiwa okkom eththa😊❤

  • @SuwimaliRathnayaka-qe6vt
    @SuwimaliRathnayaka-qe6vt ปีที่แล้ว +1

    File 1..Thank you universe.❤ and you..

  • @damayanthiperera6165
    @damayanthiperera6165 ปีที่แล้ว

    Man file2 theruwe...aththama kiuwe ....vishwamaniyantath oba thumatath sthuthi

  • @kumududisanayaka6050
    @kumududisanayaka6050 ปีที่แล้ว +1

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...❤

  • @shahanimadushika1173
    @shahanimadushika1173 ปีที่แล้ว +3

    Thank you so much for you. I was waiting for this video. Pile number 4. Thank you for the universe 💓✨

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz ปีที่แล้ว +1

    මමත් file no 3. මම නම් කොහොම හරි යන්න ගිය කෙනා ආපහු ඇදලා ගත්තා.🙂❤️

  • @druwan604
    @druwan604 ปีที่แล้ว

    🙏File nm 3 Thank universe ,
    Thank you sir 💐💐💐💐

  • @shakilathambawita303
    @shakilathambawita303 ปีที่แล้ว

    1.....
    Thank you universe ❤❤❤
    Thank you
    Thank you
    Thank you...❤

  • @Tutuuugirl
    @Tutuuugirl ปีที่แล้ว +1

    විශ්වා මාතාවනි මගෙ පාර්තනාව සාර්ථක කර දෙන්න

  • @gsjaoaysisoopaa223
    @gsjaoaysisoopaa223 ปีที่แล้ว

    ස්තුතියි විශ්වයට ඔයාටත් ස්තුතියි නො3 මම හිතුවෙි❤❤ හැමොටම හොදක්ම වෙිවා❤

  • @sisra739
    @sisra739 ปีที่แล้ว +1

    විශ්ව මාතාවන්ට බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu ปีที่แล้ว

    විශ්ව මාතාවටත්,ඉෂ්ට දෙවියන්ටත් ස්තූතීයී💖 අයියේ ඔයාටත් අයියේ තනිකඩයන්ටත් විඩියෝ එකක් ඔනී ......

  • @vdsy1234
    @vdsy1234 ปีที่แล้ว

    💫💫ගොඩක් ස්තුතියි ව්ශ්වයට 01 .ගොඩක් සතුටුයි 💫💫

    • @vdsy1234
      @vdsy1234 ปีที่แล้ว

      ස්තුතියි ටැරෝට් මගෙ විශ්ව ශක්තියට ගොඩාක් ආදරේයි ආදරේයි .මගෙ ඒන්ජල්🧚👼👼👼ගොඩක් ස්තුතියි

  • @sudharmakumari6874
    @sudharmakumari6874 ปีที่แล้ว

    Oya kiyapu deta pin aiye math ekka mage love tharahawela inne mn Thora gatthe card nambar 4😢😢😢😢😢 labenaki kiwa balan innam aoye

  • @manikaraynham3893
    @manikaraynham3893 ปีที่แล้ว +1

    කිපු දෙ හරි සර් බුදු සරනයි

  • @rashi4572
    @rashi4572 ปีที่แล้ว +1

    Thank you mother universe❤❤❤

  • @anusadusadu2117
    @anusadusadu2117 ปีที่แล้ว

    විශ්ව මාතාවට අනේකවරයක් ස්තුතියි මගේ ආදරේ මට ලැබේනවා කියලා තමයි කියන්නේ මන් දන්නවා එයා මන් ලගට එනවා 🙏🙏🙏

  • @priyanthapadmakumara8945
    @priyanthapadmakumara8945 ปีที่แล้ว +3

    Pile 1,4❤

  • @RasikaBiyagama-cf4qb
    @RasikaBiyagama-cf4qb ปีที่แล้ว

    Ow eya mta iye kiwwa oya lassanai kiyla 🙊💗mn podi ewata randu unata eya mata saka dewal kran na 😁💗okkoma aththa 🤗💗wishwayata sthuti 🌼🥺

  • @gangagunasekara6683
    @gangagunasekara6683 ปีที่แล้ว +2

    Pile number 01 vidiyata අය්ය කිව්ව හරි...මන් එයාට කියවන්න යනව වැඩී...
    එයයි මමයි යාලුවො විදියට ඉන්නෙ..හැබැයි එයාට man ආදරෙයි කියල කෙලින්ම කිව්ව..එයා ඒක දන්නව..ඒත් එයා ඒ කතාව මගෑරල කියන්නෙ ඉගෙනගන්න..වෙන හොද කෙනෙක් පස්සෙ හම්බෙයි කියල..අපෙ afair ekak nathi unath❤
    අය්ය කිව්ව විදියට අපි දෙන්නට ඒම ආදරෙන් එකතු වෙන්න පුලුවන් උනොත් ලොකු දෙයක්...❤

  • @essentialessential8968
    @essentialessential8968 ปีที่แล้ว +1

    මම..1.3.ස්තුතුුතිමල්ලි

  • @danidudanidu5710
    @danidudanidu5710 ปีที่แล้ว +1

    විශ්ව මැණිවන්ගෙ අාශිර් වාදය
    මහත්මයාට ලැබේවා එ වගේම
    මගෙ පුුර්ථනා ඉටු වේවා ජනකටයි
    මටවි එකතුවන්න ලැබෙවා

  • @mashakumari4062
    @mashakumari4062 ปีที่แล้ว +1

    1, 3 sathutuiii ♥️♥️♥️♥️❤️❤️❤️

  • @P.D.GKalyani
    @P.D.GKalyani 5 หลายเดือนก่อน

    පයිල් 1.මම සිලේක්කරේ කියපුවාන්ම් හරියටම හරි එත් මගේ මහත්තයා මට කතා කරේ නැහැ මට ගොඩාක් දුකයි මම එයට ගොඩාක් අදරේයි මගේ රන්ජිත් මගේ පන කිවෝත් හරි මගේ දෙව්යනි මට පිහිට වේන්න ව්ස්වමතවනි මට පිහිට වේන්න කියලා මම ඉල්ලන්නේ ස්තුතියි ස්තුතියි ස්තුතියි 😭😭😭🙏🙏🙏

  • @ShiroLk-tf1yp
    @ShiroLk-tf1yp ปีที่แล้ว

    ඔබට ස්තූති විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි

  • @amishahasagani8973
    @amishahasagani8973 ปีที่แล้ว +1

    විශ්වයටත් මාගේ ඉෂ්ට දේවතාවන්ටත් අනෙකවාරයක් ස්තුති ❤️💫

  • @nileshanirmani8346
    @nileshanirmani8346 ปีที่แล้ว

    Tanku ayye oy kipuw serm atta🌼 all the best. tw oni nh sakshii🌝

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ඉස්ට දෙවතා වහන්සේට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @gangadias-v3q
    @gangadias-v3q ปีที่แล้ว

    Thank you so much Mother universe ❤❤❤🙏🙏🙏

  • @ShiraniUdeshika-k4f
    @ShiraniUdeshika-k4f ปีที่แล้ว

    Thank you so much mother universe 🌌 🎉🎉🎉🎉

  • @sadayaananda
    @sadayaananda 4 หลายเดือนก่อน

    Mage adaraniya wishwa mathawata anekawarayak sthuthi 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashaniselina6352
    @ashaniselina6352 ปีที่แล้ว

    ආදරණීය විශ්වයට ⁣බෙහෙවින් ස්තූතිය 💗💗

  • @jayanisenadheera5303
    @jayanisenadheera5303 ปีที่แล้ว +2

    Thank you my dear angels ❤️🙏🦋

  • @rashmiviveka2257
    @rashmiviveka2257 ปีที่แล้ว

    ස්තූතියි මගේ ආදරණීය විශ්ව මාතාවට 💗

  • @pushpakanthi6432
    @pushpakanthi6432 ปีที่แล้ว

    අනේක වාරයක් ස්තූතී.ස්තූතී ස්තූතී.🎉

  • @prarthanasewwandi8144
    @prarthanasewwandi8144 ปีที่แล้ว +1

    එයා මාව දාලා ගිහින් හරියටම මාසයයි දවස් 18 අදට😢. අනේ පුළුවන් හැමෝම. ප්‍රාර්ථනා කරන්නකො එයාව මට අයේ ලැබෙන්න කියලා😊❤

  • @ldananjani4779
    @ldananjani4779 ปีที่แล้ว

    Thank you universe ❤💝🙏 Thank you❤ Angel 🥰

  • @SuwimaliRathnayaka-qe6vt
    @SuwimaliRathnayaka-qe6vt ปีที่แล้ว

    Fille no 1...Thank you universe ❤

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +1

    සර්ට ස්තුතියි ස්තුතියි වෙවා 🌹💗🙏🙏🙏

  • @sonalijayawardhana99
    @sonalijayawardhana99 ปีที่แล้ว

    4 thank you mother universe ❤🌸

  • @himashishenaya5855
    @himashishenaya5855 ปีที่แล้ว

    1 file thank you univers❤️

  • @princesssujeewa9891
    @princesssujeewa9891 ปีที่แล้ว

    File no 1,thank you somuch thank you universe 🙏

  • @DeviDevica
    @DeviDevica 4 หลายเดือนก่อน

    HAriyatama Hari namba 1🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍🙏🙏🙏

  • @girl3441
    @girl3441 ปีที่แล้ว

    විශ්වමාතාවටත් මාගේ ඉශ්ටදේවතාවුන් වහන්සේටත් අනේකවාරයක් ස්තූතියි ♥️🙏

  • @piuminisansala-jt8ds
    @piuminisansala-jt8ds 10 หลายเดือนก่อน

    ❤❤❤❤ ස්තුතියි