Twin flames 2 නිවුන් ආත්මිය සහකරුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 511

  • @notethink6315
    @notethink6315 4 ปีที่แล้ว +21

    ඔබ තුමියට ස්තූති. ප්‍රේමය හා රාගය ආධ්‍යාත්මයට බලපාන ආකාරය පිලිබඳ video එකක් කරන මෙන් ඔබ තුමියගෙන් ඉල්ලා සිටිමි .

  • @Tirshaniwanthi
    @Tirshaniwanthi 28 วันที่ผ่านมา

    හිතට දැනෙන්නේ ලොකු සතුටක් මෙ ගිය ඇහැද්දි ඔබට ගොඩක් අදරෙයි ස්තුතියි 🙏❤️

  • @akhilapj5237
    @akhilapj5237 ปีที่แล้ว +16

    මන් විශ්වාස කරනවා මේ කියපු හැමදේම හරියටම හරි මගේ හිතේ මට ගොඩාක් ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලා දැනිලා.දැන් අව්රුදු 7 විතර ඇති බැදලා ඉන්න මනුස්සයා බිලා හරියට වද දෙනවා.මට ඉවසන් ඉන්න බැරිනිසාම කලුතර බෝධිය ලගට ගිහින් මගේ හදවත ඇතුලේ ඉන්න මට දැනෙන කෙනාව හොයලා දෙන්න කියලා බොධි පුජාවක් තියලා ප්‍රාර්ථනා කලා.මට දැන් එයාව හමුවෙලා තියෙනවා ඔබ තුමියගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා 🙏🙏🙏🙏🙏

    • @sunethrasubashinisenanayak1478
      @sunethrasubashinisenanayak1478 ปีที่แล้ว +1

      Akhila..ඇත්තෙන්ම ..මටත් උනේ ඔය හා සමානම දෙයක්.එයාව මට දැන් හමුවෙලා තියෙන්නේ ..එයා ගොඩක් අහිංසක හොද හදවතක් තියෙන කෙනෙක්.

    • @pradeepekanaayakaekanaayaka
      @pradeepekanaayakaekanaayaka 28 วันที่ผ่านมา

      ❤🙏

  • @sampaththennakoon1127
    @sampaththennakoon1127 4 ปีที่แล้ว +9

    ඔබ තුමියට ගොඩාක් ස්තුතියි. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ...
    මම අද ඔබතුමියගේ වීඩියෝ එකට ලයික් කරන විට 111 1 දැකීමට ලැබුනා ... බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @nihalkumara1053
    @nihalkumara1053 4 ปีที่แล้ว +12

    ගුරු මැනියනි ලැබුවා වු අලුත් අවුරුද්ද ඔබ තුමියට සහ පවුලේ සැමට සෞභාග්‍යය මත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.... විශ්ව ශක්තිය නිරතුරුව ලැබෙත් වා බුදු සරණයි

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว +1

    Sriyani wijesekara sadu sadu sadu!!!Oba thumiyata bohoma pin.

  • @wasanthiganga2735
    @wasanthiganga2735 ปีที่แล้ว +2

    ස්තුතියි .ඔබට ...සසරෙ කලපිනකට ඔබතුමියගේ වැඩසටහන් අහන්න ලැබුනා ..සිතට බොහෝ සැනසීමයි..🙏🌷

  • @Kwt20
    @Kwt20 27 วันที่ผ่านมา

    Mage adaraniya wiswa mathawata aneka warayak sthuthi ❤❤❤❤

  • @Tirshaniwanthi
    @Tirshaniwanthi 28 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබට .ඔව් ම්ස් දැන් හරිම කරදරයක් මනුෂ්‍යන්ට බොරු කියන බොරු කරන අය වැඩ් අපි එය හොඳට අවබෝධ කරගෙන ජීවිතය ගෙනියන්න ඔනා . මේ ව්ඩ්යො එක දැකිම ඇසිම සතුටක් .ඔබට ගොඩක් ස්තුතියි 🙏❤️ 💐

  • @malachandani-qz5go
    @malachandani-qz5go ปีที่แล้ว +1

    I am very happy... Thank you for this video.. what a amazing world with nice

  • @n.c.sudusinghe.2087
    @n.c.sudusinghe.2087 4 ปีที่แล้ว +2

    Thanks madam. Oba thumiyahen godak deval igana haththa.oba thumiyata bohoma pin.BUDU SARANAI.

  • @sahelkresh4211
    @sahelkresh4211 4 ปีที่แล้ว +7

    මිස් ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා.ගිය අවුරුද්දෙ මිස් ගෙන් ගොඩාක් දෙවල් එගන ගත්තා.ගොඩක් පින්

  • @sahanitharakaranathunga1228
    @sahanitharakaranathunga1228 4 ปีที่แล้ว +16

    ඊළඟ වීඩියෝ එකත් එනකං බලං ඉන්නව❣️❣️ බොහොම ස්තූතියි මිස් 🙏🙏🙏

  • @charithapriyadarshani4889
    @charithapriyadarshani4889 4 ปีที่แล้ว +17

    ගොඩක් පින් මිස් ඔයාට , ඔයාගේ දේශන වලින් ජීවිතයට සෑහෙන දෙයක් එකතු කර ගත්තා. ලොකු වෙනසක් උනා මං අද එ් ප්‍රනීත ජීවිතය විදිනවා. ඉබාගාතේ ගිය ජීවිතයේ වටිනාකම දැනුනා. අැත්තටම , ගොඩක් පින් මිස්. ජීවිතයේ නිරන්තර සතුට මං අද විදිනවා. ගොඩක් දෙනා මගේ එ් වෙනස දකිනවා. මං එ් සතුට නිහතමානි විදියට විදිනවා. ඔබතුමියට තව තවත් ඉදිරියට මේ දේවල් කරගෙන යන්න මං සුභ පතනවා. ! තෙරුවන් සරණයි.

    • @divinejourney-official50
      @divinejourney-official50  4 ปีที่แล้ว +3

      charitha priyadarshani ගොඩාක් සතුටුයි ! තෙරුවන් සරණයි !! 🙏

    • @anushajayasinghe3537
      @anushajayasinghe3537 4 ปีที่แล้ว

      සුවපත් චරණය DIVINE JOURNEY sathutak denenawa matath.

  • @csthelast5445
    @csthelast5445 2 ปีที่แล้ว +2

    ඔබ තුමියගේ මේ වචන නිසා ඉස්සර මම දුක් උන ගොඩක් දේවල් පිලිබදව මම දැන් යම් තාක් දුරට මැදහත්. ඔබ තුමියට ගොඩක් පින් මේ පිලිබදව පැහැදිලි කරාට. ඔබ තුමියගේ මේ වගේ twin flame soul mates පිලිබද vedio කිහිපයක්ම බැලුව බොහොම ස්තූතියි මේ විදියට දැනුවත් කරනවට

  • @sisimewan5826
    @sisimewan5826 4 ปีที่แล้ว +5

    ඔබ තුමියට බොහොමයක් පිං අත්වේවා 💖💖💖💖💖

  • @DineshSamaraweera
    @DineshSamaraweera 4 ปีที่แล้ว +5

    ඔබතුමියගේ මේ දේශනා සැමදා ඉතා ඕනෑකමින් සවන්දෙමි ,බොහොමයක් ස්තුති. ඔබතුමියට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @Asha-lb8ri
    @Asha-lb8ri 3 ปีที่แล้ว +2

    Obathumiya samaga yan me gamanedi manik kata saha boralu kata aduna ganna apata puluwan....
    Obathumiyata sthuthi ....
    Theruwan saranayi....

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว +1

    Thanks a lot, God bless you and your family, budusarani Devipihiti obathumiyata.

  • @jayanthasampaya3927
    @jayanthasampaya3927 4 ปีที่แล้ว +3

    Atta jayagani missga gamanayanna api obatumiya samaga pitupasin annamu , ,🙏🙏🙏

  • @lankanlife8489
    @lankanlife8489 4 ปีที่แล้ว +2

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි. බුදුසරණයි

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +4

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏🙏❤️❤️🌹🌹

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 4 ปีที่แล้ว +5

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇදුරුතුමියයි විශ්වයේ...
    ගොඩක් වැදගත් දෙයක් අදත් කියල දුන්නට ගොඩක් පින්. හැම මොහොතකම සාමය සතුට ආදරය පිරුණු සුභම සුභ නව වසරක් වේවා,... තෙරුවන් සරණයි..

  • @gayanimadushani8507
    @gayanimadushani8507 4 ปีที่แล้ว +1

    Oba thumiya ge vediyo Balala godak mage gathi Guna hoda paththata wenas una. Kisima deyak Balaporothu nowi parisarayata, minissu ta, sathunta pirila yana adarayak hithe athi wela tiyanawa. Oba thumiya godak pin me dewal pahada denawata.

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 5 หลายเดือนก่อน +1

    නිවුන් ආත්මීය සහකරුවන් පිලිබද විස්තර කල ඔබතුමියට ස්තූතියි ආත්මීය සහකරු මට මුනගැස්වු විශ්වයට ස්තූතියි හදවතින් ආදරෙයි❤❤ 🙏 🙏

  • @viranga
    @viranga 4 ปีที่แล้ว +10

    ස්තූතී ඔබ තුමියට..download කරගන්නට හැකිවෙන ලෙස මේම විඩියෝව ලබා දුන්නාට..විශ්වයේ පරම සත්‍යටත් ස්තූතී වන්ත වෙනවා.ඔබ තුමියව අපට මුනගැස්සවීම පිලිබදව..🌷🙏

    • @wasanajayathilaka9000
      @wasanajayathilaka9000 4 ปีที่แล้ว

      ළඟටම ඇවිත් නිවුන් ආත්මය නැති වෙනවද

  • @amadidias5452
    @amadidias5452 4 ปีที่แล้ว +5

    බුදු සරනයි ඔබ තුමියට මේ පැහැදිලි කිරීම් වලට .

  • @Vindyyvuk
    @Vindyyvuk 4 ปีที่แล้ว +13

    ඔබට ස්තූතියි ... මම සොයමින් සිටි දෙයක් මේ... තෙරුවන්සරණයි .. 🙏💙❤️

  • @magalie6364
    @magalie6364 4 ปีที่แล้ว +1

    Istuti obata saubaggaya tawat vidéo ekak bala porottu wemi seyalu katayutu sartaka wewa kiya prartana karami 🌏♥️☸️💕😘😘😘😘

  • @shashinikulasinghe8222
    @shashinikulasinghe8222 4 ปีที่แล้ว +2

    ඔබ තුමියගේ ඉගැන්වීම් ⁣ඉතාම වටිනවා. බොහොම ස්තූතියි.!! තෙරුවන් සරණයි..!! 🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 4 ปีที่แล้ว +3

    ඔබතුමියට බොහොම පිං මේ දේවල් කියල දෙනවට තෙරුවන් සරණයි ඔබගේ වීඩියෝස් මම ආසාවෙන් බලනවා.

  • @janithaperera8971
    @janithaperera8971 4 ปีที่แล้ว +3

    ඉතාමත් පිං ඔබතුමියට, දහස් වරක් ස්තුතියි, තෙරුවන් සරණයි
    සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @lilijayawardana3505
    @lilijayawardana3505 4 ปีที่แล้ว +1

    Oba thumiyatath b.s.🌸🌸🌸🌸🙏🙏❤❤❤❤❤🌸🌸🌷🌷🌷🌷🌷

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +2

    මටත් මේ වීඩියෝ දෙන්නගෙම ඒවා හරි ප්‍රහේලිකාවක් වුණා මට විශ්වාසයක් ඇති වුණා ඔබතුමිය තමයි සත්‍යයෙන් ම ආධ්‍යාත්මික විශ්ව නිර්මාණ විශ්ව විශ්වයේ දැනුම හැමෝටම ඉදිරිපත් කරන්නේ ඔබතුමිය බව ඔබ තුමියට ශක්තිය ධෛර්යය වැඩි වැඩිය ලැබේවා දීර්ඝායු ලැබේවා
    ජයෙන් ජයම වේවා සිතු පැතුම් එලෙසම ඉටු වේවා
    ආධ්‍යාත්මික විශ්ව දැනුම අපට තිළිණ කරන ඔබතුමියට බෙහෙවින් පින්
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏

  • @sesulisesathri4822
    @sesulisesathri4822 4 ปีที่แล้ว +2

    Obathumiyata, suba Aluth Auruddak wewa .!!! theruwan saranai....🙏🙏🙏.

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 2 ปีที่แล้ว +1

    Stuti mis oyatat wishwaye dewiyanta mage hitata gadak sanaseemak danuna obe me desanawa ahapuwama matat me dewal danila tiyenawa at monawa karnnda terennamis oya kiyanne atta

  • @amayanugawela7903
    @amayanugawela7903 4 ปีที่แล้ว +2

    ස්තූතියි දැනුවත් කලාට ..තෙරැවන් සරණයි ..God Bless you

  • @itharukaisandeepa9525
    @itharukaisandeepa9525 4 ปีที่แล้ว +1

    Adaraya kiyanne harima sundara mathrukawak. Me wage watina karunu walin Apiwa denuwath kalata bohima ethutie. Thawath adaraya gena sundara videos kirimata obathumiyat shaktiya darya lebewa! Mage soulmate mata munagesewa kiya pathami! Budusaranai. God bless you. 😍❤❤❤

  • @delainebandara5455
    @delainebandara5455 4 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමියට. ගොඩක් ස්තූතියි.. 🙏

  • @swarnamudalige6388
    @swarnamudalige6388 4 ปีที่แล้ว +3

    ඔබතුමියට සුභ අලුත් අවුරුද්දක් වේවා..!ඔබතුමියගේ දේශනා තුලින් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. තෙරුවන් සරනයි..

  • @daisy-pb8qj
    @daisy-pb8qj 4 ปีที่แล้ว +1

    Very nice- best wishes and continue more

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +5

    Thama vedio eka beluwe ne...i know it's going to have a amazing n very very unique content...respect u mam...love you always...🙏❤

  • @dkk9339
    @dkk9339 4 ปีที่แล้ว +2

    Theruwansaranai. Devipihitai
    🙏🙏🙏

  • @senukiasanya6241
    @senukiasanya6241 4 ปีที่แล้ว +2

    Ada udema hithuwa misge video ekak ahanna thibboth hodai kiyala hithuwa wagema ahanna labuna wishwaye ashirwadaya mista labewa budusaranai

  • @SonaSanju-k9r
    @SonaSanju-k9r ปีที่แล้ว +1

    Thank you so much universe😊❤🥰🥰🥰

  • @damith257
    @damith257 ปีที่แล้ว +2

    ඔබ තුමිය ගෙද කතා වලට සවන් දෙන විට සිත නිවෙන වා.. ගොඩක් 😢😢.. මගෙ ආදරය පළවෙනි කෙනා වෙන් වුණා 😢😢 මගෙ පළවෙනි ආදරය 😢😢 අවුරුදු 5k මම තනියම හිටියා . දෙවැනි කෙනා ලැබුණා එයාට ගොඩක් ආදරය කරා ..එයා මට ආදරය කරන්න ගනිද්දී කිව්වේ නැහැ එයා බැදලා කියලා දරුවෝ ඉන්නවා කියලා 😢😢 eth මගෙ ආදරය මටම පාලනය කරගන්න බැරි වුණා 😢😢 එයා දරුවෝ දාලා මගෙ ලඟට ආවා 😢😢 එහෙම ඇවිත් ටික කාලයයි එයා ජීවත් වුණේ එයා මැරුණ 😢😢 belle vala දාගෙන 😢😢 ගොඩක් විඳවන වා මම අදටත් 😢😢

    • @divinejourney-official50
      @divinejourney-official50  ปีที่แล้ว

      ගොඩාක් කනගාටුයි,, විදවීම ලේසි නෑ ,, කාළයත් සමග හිත හැදෙයි !! සුවපත් වෙත්වා!! 🙏🏻💕

  • @nilukadamayanthi3587
    @nilukadamayanthi3587 4 ปีที่แล้ว +1

    Ane miss mama obage video balala a anuwa weda karanawa.matath aasai vshwaye aashirwadaya labaganna.mata eyata pahasuma saha sarthakama margaya pens denna.obata sthuthi.

  • @kalanaadeesha809
    @kalanaadeesha809 4 ปีที่แล้ว +2

    Oba thumiyageth addiyathmika Saha karuwa munagasewa Kiya prarthana karanawa obatath aadaraniya hadawathak thiyenne

  • @Sadama923
    @Sadama923 ปีที่แล้ว +1

    අවශ්‍ය දේ පමනක් කියනවා නම් ගොඩාක් වටිනව...

  • @asherath7518
    @asherath7518 4 ปีที่แล้ว +1

    Wish you a happy new year filled with health & prosperity. Great video. Thanks a lot

  • @Randhu24
    @Randhu24 4 ปีที่แล้ว +4

    Wish you Happy New year
    🙏🌞🌻🌸💐♥️
    Miss,
    Your an amazing gift of nature...
    Thanks for sharing this kind of amazing titles with us, even we faced to that kind of experience we didn't knw whts behind on that. You are showing all of that steps by steps.
    Good Luck Miss!!!

  • @disnasilva1995
    @disnasilva1995 4 ปีที่แล้ว +1

    Thank you miss obathumiyat Suba aluth auruddak wewaa theruwan saranai

  • @malanijayalathihalagedara5728
    @malanijayalathihalagedara5728 4 ปีที่แล้ว +2

    Thank you.❤ Theruwan Saranai Oba Thumiyata 🙏

  • @ShammikaSilva-y5j
    @ShammikaSilva-y5j ปีที่แล้ว +1

    Thank you so much

  • @nadeeshavinodani2346
    @nadeeshavinodani2346 4 ปีที่แล้ว +4

    Thnx sooo much
    much my spiritual guider.. Sawbhagya mam...💘💝
    When I hearing this vedio..felt inner vibration..all ur thoughts 100% true...according to my own experience.. I am seeing angel no always.. I have a one person in my mind...:(but he is in karam bandanna now. but we felt us 100%)My mam I think i can get him in suitable time.... 🙏🙏plz continue this topic more and more🙏🙏🙏🙏🙏...💝💝💝... I wish u all the best u& ur Twin Flame SOULMATE..4ever 💝💝💝💝

  • @thushithadarshani2357
    @thushithadarshani2357 4 ปีที่แล้ว +2

    නිරෝගි බවින් පිරි, සුබ අලුත් අවුරුද්ද ක් වේවා ! මෙවර video එකෙන් මගේ ජීවිතයේ පරිපූර්ණ ත්වයට විශාල ආලෝකයක් ලැබුනා ! මේ සියලු දැනුම ඔයා පරම නිර්ලෝභී ව බෙදාදීම ගැන හිතන කොට මට නම් ඔයා ගැන හිතෙන්නේ .....මේ මිහිපිට ඇති කිසිදා මිලකල නොහැකි මැණිකක් වගේ.....විශ්ව මාතාවගේ සැබෑ ආදරය මට දැනුනා .....අන්තර්ජාලයෙන් හරි ඔබ වන් කෙනෙක් මුනගැසීම .....එය නම් සැබෑ විශ්ව සන්නිවේදන යක්මයි....ඔයාගෙ ගමනට හදවතින් ම සුබපතනවා....අද දැනුවත් වූ දෙයින් ජීවිතයේ ලොකු අඩුවක් සම්පූර්ණ වුනා.....කිසිදා මා මෙය අමතක කරන්නේ නෑ ....දිගු ගමනකට ආසිරි....තෙරුවන් සරනයි ! සියලු දෙවි රැකවරණයි !!!

  • @rumeshrmc3622
    @rumeshrmc3622 4 ปีที่แล้ว +4

    ආදරෙයි mis ගොඩාක් ආසාවෙන් අහන්නෙ ඔබගේ උපදෙස් ....බුදු සරණයි .

  • @kavindyaperera5541
    @kavindyaperera5541 4 ปีที่แล้ว +1

    Aththatama mn oba thumiyage videos balanne godak aasawen. Aluth video ekak dakkama eka loku sathutak. Mn twinflamesla gana wishwasa karanawa. Mata 1111 wagema 111 th hamadama penawa. Mn kamathie oba thumiya me sambandayen karana eelanga video ekedi warthamaana kaalaye lokaya thula hamu wuna me wage sambanda gana udaharana kiyanawanm.
    Theruwan Saranai!

  • @d.k.wijethunga8515
    @d.k.wijethunga8515 3 ปีที่แล้ว +1

    mtath labuna e wge kenk.. video eka bluwm tmai terune e de.. sthuthii

  • @awanthigeethika6999
    @awanthigeethika6999 4 ปีที่แล้ว +1

    Godak sthutiy mis oyata nodanna godak dewal dena gattha......godak pin

  • @kamaniperera6374
    @kamaniperera6374 4 ปีที่แล้ว +2

    Harima lassanai Ms

  • @amithasenarathne865
    @amithasenarathne865 4 ปีที่แล้ว +2

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් නව වසරක් වේවා!

  • @dilanprasad3071
    @dilanprasad3071 4 ปีที่แล้ว +1

    mista honda rasaswadayakuth thiyanawa,bana ahanawa wage godak uwamanwen sawan dena ekak thamai obathumiyag chenal eka,mista welawak idak hiyanawanam me kiyayna chenal ake eka banak hari ahnna(niwan dakimu)

  • @dilshanmadusanka2197
    @dilshanmadusanka2197 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස්...තෙරුවන් සරණයි 🙏🙏🙏❤️

  • @dulakshisenadeera5330
    @dulakshisenadeera5330 4 ปีที่แล้ว +1

    Mata oba thumiyawa sambanda kara ganimata puluwan widihak danuwath karanawanam godak hodai. Oba thumiyage අධ්‍යාත්මික වෙනස් වීම පිලිබඳ video eka narabuwa e gana thawa duratath dana ganima pinisa oba thumiya sambanda karagath haki kramayak mata laba denna.
    තෙරුවන් සරණයි.

  • @tharanganethmi3121
    @tharanganethmi3121 4 ปีที่แล้ว +1

    Godak sthuti miss. Awasaneta ekathu karapu sinduwa nisa godak sathutui.

  • @kittyna1001
    @kittyna1001 4 ปีที่แล้ว +7

    ඔබට ගොඩාක් ස්තුතියි අධ්‍යාත්මික දේවල් පිලිබදව පැහැදිලිවම දැනුවත් කරනවාට. .!

  • @ishaniranaweera1674
    @ishaniranaweera1674 4 ปีที่แล้ว +1

    Thankyou 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛🌷

  • @nilukanishamani1532
    @nilukanishamani1532 4 ปีที่แล้ว +28

    හරිම පුදුමයි මිස් හැමදාම කියනවා වගේම මම හිතන දේමයි ඔබ දේශනා කරන්නේ...ඔව් මිස් මට දැන ගන්න ඕන ආත්මීය සහකරු වාව හදුන ගන්නේ කොහොමද කියලත්.මම ඔබව අනුගමනය කල දවසේ සිට මම මට ආදරය කරනවා මිස්.මට දුක් ගෙන දුන් දෙවල් අතහරින්න පුලුවන් ශක්තිය මට දැන් තියෙනවා. මේ හැම වචනේම තියෙන්නේ ඒ සතුට. ඔබ ගැන තියෙන ගරුත්වය ...ඔබට බොහෝම ස්තුතියි ...තෙරුවන් සරණයි ❤ආදරය +ආලෝකය +සාමය

    • @Kumari2387
      @Kumari2387 4 ปีที่แล้ว +1

      P⁹9uoòo⁸82

  • @DumiduMarasingha
    @DumiduMarasingha ปีที่แล้ว +1

    Oba tumiya kiyanne ..etta
    E awanka kama..hoda minissunta terenawa...❤

  • @janakaniluroshan1465
    @janakaniluroshan1465 4 ปีที่แล้ว +1

    oba thumiyata subha aluth auruddak wewa .

  • @sammanisammani5009
    @sammanisammani5009 4 ปีที่แล้ว +5

    මුලු හිතම සුවපත් වෙනවා ඔබතුමියට සවන් දීමෙන් .තවත් මේ වගේ වීඩියෝ දැක්කා.ඒත් කියන්න තියෙන්නේ කොපි කළ හැක සමකල නොහැක කියලයි. ඔබතුමියගේ අවංක භාවයෙන් කරන ප්‍රකාශය හදවතින්ම වගේම බොක්කෙන්ම විඳිනවා.තෙරුවන් සරණයි ඔබතුමියට !!!

  • @Acquabagnata415
    @Acquabagnata415 4 ปีที่แล้ว +2

    ඔබතුමියටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරැද්දක් වේවා ...තේරැවන් සරණයි 🙏

  • @mdjayasekara5347
    @mdjayasekara5347 4 ปีที่แล้ว +2

    Mage akki avith..meya ithaaama watina marthukawak..obata theruwansaranai akki..me wagema watina video 1kin ikmanin enna...

  • @MysticAuraLK
    @MysticAuraLK 3 ปีที่แล้ว +1

    මට ලෙඩ සුව කිරීමේ හැකියාවක් ලැබුන. සමහර විට සම්බන්දයක් ඇති . GODAK pin oyata me video daanawata

  • @sadunsampath8976
    @sadunsampath8976 4 ปีที่แล้ว +1

    Jayawewa jayen jayama wewa budusarani obata sthuthi siya dahas warayak...mis me ..TWIN FLAMES...muna gehenna wayasak thiyanawada mona wage wayas walada hmu wenne...

    • @divinejourney-official50
      @divinejourney-official50  4 ปีที่แล้ว +2

      sadun sampath ඕනැම වයසකදී හමු වෙන්න පුලුවන්
      බැදල හිටියත් හමුවෙනවා

    • @sadunsampath8976
      @sadunsampath8976 4 ปีที่แล้ว

      Sthuthi obata jayen jayama wewa budusarani

  • @sujithasuji1085
    @sujithasuji1085 4 ปีที่แล้ว +3

    ස්තුති oba thumiyata❤

  • @shnv999
    @shnv999 2 ปีที่แล้ว +1

    Thank you so much 💓

  • @asankaindrajith8712
    @asankaindrajith8712 3 ปีที่แล้ว +1

    Sthuthi Sthuthi wewa

  • @pushpakanthi9927
    @pushpakanthi9927 3 ปีที่แล้ว +1

    O
    ඔබට බොහොම පින්

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ජය වේවා මැතිණියනි !

  • @amanethu5243
    @amanethu5243 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතී මැඩම් තෙරුවන් සරණයි 😘🙏

  • @chathurikawijerathna5032
    @chathurikawijerathna5032 4 ปีที่แล้ว +1

    Godak lassani miss harima asai ahanna tawat vedio danna miss ikamanin.mista teruwan saranai

  • @charigekalapriya4873
    @charigekalapriya4873 4 ปีที่แล้ว +1

    Thanks Oba thumeyata budu saranai

  • @asankaindrajith8712
    @asankaindrajith8712 3 ปีที่แล้ว +1

    Sthuthii wewa

  • @manoripunchiwickrama5006
    @manoripunchiwickrama5006 4 ปีที่แล้ว +2

    Sube aluth aurudak wewa obe thumiyate...boho notherune than daneganimate labuna. .obete sthuthiy..💚

  • @sanukanirman8090
    @sanukanirman8090 4 ปีที่แล้ว +3

    මගේ ගැටලු වලට පිලිතුරු ලබා දුන්නාට ඔබ තුමියට මම හදවතින්ම ස්තූතිවන්ත වෙමි...!

  • @sanduni925
    @sanduni925 ปีที่แล้ว +1

    Heart chakra block unu wita separation stage eka wediwenw neda .

  • @tharangajayathissa9354
    @tharangajayathissa9354 4 ปีที่แล้ว +1

    Thank
    You
    Oyata
    Sinha south awuruddak wewa
    Mudhu saranai
    Thank
    You
    Sooo mach❤🎼❤

  • @pandukapramawardana2401
    @pandukapramawardana2401 4 ปีที่แล้ว +2

    Godak pin obta. Mta deyk dnagnna one. Mata nindedi aharila nathuwa samhara welwata ninden 1111penwa.ai ehema wenne nikanda. Obathumiygen pilithurak blaporoththuwen innawa. Teruwan saranai

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @lakmaligunathilaka822
    @lakmaligunathilaka822 4 ปีที่แล้ว +2

    Oba thumiyaga isthuthi obawa apita watina manikak

  • @aperera8653
    @aperera8653 4 ปีที่แล้ว +1

    Obathumiyata bohoma sthuthiy.

  • @inuriamaya531
    @inuriamaya531 4 ปีที่แล้ว +1

    Powerful effect there with d song after the session. Thanks 4 your guidance.🙏

  • @rumeshrmc3622
    @rumeshrmc3622 4 ปีที่แล้ว +4

    🙏 thank you mis 🙏

  • @kashgayangi8020
    @kashgayangi8020 3 ปีที่แล้ว +1

    ඉතා වැදගත් දේශනාවක්

  • @kpthannakonthannakon9890
    @kpthannakonthannakon9890 4 ปีที่แล้ว +1

    Oba thumiya wage dakshawa nirawulwa adahas bohodenakuta wisthara karanna beha obata wachana gala gena enawa mamath bhawanaa karanawa adyathmaya wishwaya gena kuda kalalaya sitama unandui Obae deeshana kopi.kalaata obata wage idiripath kireema kisiwakuta karanna nohekiya Obathumiya sitha diyunu kennek bawa itha pehediliya bubudahama pilibadawath obata loku awaboodayak tiyanawa sathara magapala wistharakaranna obage siyalu desana maa asa thiyenawa aruth bara dahama mata wachanayen wisthara karanna amarui hadawathin pamanai obata pawle siyalu denaatath sathuta sawbhagya neerogikama aadaraya piri subama suba nawa wasarak.theruwan saranai

  • @ajithrohan75
    @ajithrohan75 4 ปีที่แล้ว +1

    ඔබ තූමියට ස්තුතියි .

  • @CM-sf1em
    @CM-sf1em 4 ปีที่แล้ว +3

    Thank you madam. Happy new year 🙏🙏🙏🙏🙏🙏...!!!!!!!

  • @devasilva3579
    @devasilva3579 4 ปีที่แล้ว +3

    Chiran jayathu!!! THERUWAN SARANAI!!!! OBATA SUBA NAWA WASARAK WEWA!!!