Kukku Kook Ku - කුක්කු කූක් කූ | Udara Kaushalya | Hiru Star Season 2 | Super 15 | Episode 95

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Kukku Kook Ku - කුක්කු කූක් කූ කුකුලා හඬනවා | Udara Kaushalya| Hiru Star Season 2 | Super 15| Episode 95
    Hiru Star - Sri Lanka's First Live Reality Show 2021-01-09
    Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    iOS - httpsgoo.gl4zmabW
    Android - httpsgoo.gloNHxZi
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
    Web - www.hirutv.lk www.hirustar.lk
    Subscribe Now - httpsgoo.glu2hM32
    Join our Facebook Fanpage - httpswww.facebook.comHiruStarLK ‍ httpswww.facebook.comhirutv
    Follow US Instagram - httpswww.instagram.comhirustarofficial httpswww.instagram.comhirutvlk
    Follow US twitter - httpstwitter.comHiruStarLK httpswww.instagram.comhirutvlk
    #HiruTV #Hirustar #Hirustarseason2 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super 15
    #UdaraKaushalya

ความคิดเห็น • 1.6K

  • @piumigimhara6793
    @piumigimhara6793 3 ปีที่แล้ว +85

    Hiru star කිරුළට නියම සුදුස්සා... උදාර අයියේ ඔයාම තමයි...ජය වේවා හදවතින්ම suba pathanawa... good luck baila king 👑 👑 👍👍👍

  • @happyhub877
    @happyhub877 3 ปีที่แล้ว +39

    Hiru star බලන්නේ උබ හින්දා අයියා..තෙරුවන්සරනයි ♥️

  • @user-ig2zu8pf4u
    @user-ig2zu8pf4u 3 ปีที่แล้ว +288

    අද නම් කතුරට පත්තරේ සෙට් උනා වගේ.. වොයිස් එකට මැච් වෙන සුපිරිම සින්දුව .. එලටම කිව්වා.. 🔥🔥🔥🔥

  • @mihisarathimanya693
    @mihisarathimanya693 3 ปีที่แล้ว +106

    උදාර කව්ශල්‍ය සින්දු කියද්දි අහන් ඉන්න ආස අය මෙ කොනට.

  • @sundarasrilanka7713
    @sundarasrilanka7713 3 ปีที่แล้ว +186

    මල්ලි ඔයාට හිරු ස්ටාර් වෙන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි !!🙏

  • @ireshananayakkara2400
    @ireshananayakkara2400 3 ปีที่แล้ว +161

    උදාර නිසා හිරු ස්ටාර් බලන්නේ... සුභ පැතුම් මල්ලි...ඔයා තාම හිරු 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @renukadileep854
    @renukadileep854 3 ปีที่แล้ว +69

    නිහාල් නෙල්සන් මහත්මයාගෙ අද උපන්දිනය.එයාට උපහාරයක් විදිහට ඔයා අද ඒ ගීතය ලස්සනට ගායනා කරා.සුභ උපන් දිනයක් වේවා නිහාල් නෙල්සන් මහත්මයා.❤️ ජය වේවා හදවතින්ම සුභ පතනවා ඉදිරයටම යන්න.කිරුළ ජයග්‍රහණය කරන්න ලැබේවා කියා...........ආදරෙයි උදාර මල්ලි ❤️❤️❤️

  • @KamalKamal-xi8gt
    @KamalKamal-xi8gt 3 ปีที่แล้ว +308

    උදාර අයියට final එන්ඩත් final අැවිත් hiru star වේන්ඩත් හැමදාම vote කරන අය කියක් ඉදිද බලමු

    • @tharutharu9219
      @tharutharu9219 3 ปีที่แล้ว +1

      ෙවංවානෙවෙසෙන

    • @tharutharu9219
      @tharutharu9219 3 ปีที่แล้ว +1

      රරරරරරරරරරාවානිට්ගඅතඅත2ත2ච2ච20

    • @lasanthichathurani2271
      @lasanthichathurani2271 3 ปีที่แล้ว +1

      Ma

  • @user-bk7wd7qt4o
    @user-bk7wd7qt4o 3 ปีที่แล้ว +952

    මන් විතරද උදාරයා හින්දා හිරුස්ටාර් බලන්නෙ 😍

    • @latahapandu1176
      @latahapandu1176 3 ปีที่แล้ว +9

      Na putha, me math a tika wetharai balanne.

    • @lionking8627
      @lionking8627 3 ปีที่แล้ว +8

      මාත් tv එක ලගට යන්නේ මෙයා එද්දි 😁😘❤

    • @buddibuddi6378
      @buddibuddi6378 3 ปีที่แล้ว +5

      අයි අපිත්

    • @saliladimantha544
      @saliladimantha544 3 ปีที่แล้ว +3

      Apith ehema thama

    • @OshadaGamingYT
      @OshadaGamingYT 3 ปีที่แล้ว +4

      maath ema thama

  • @stephensmith9288
    @stephensmith9288 3 ปีที่แล้ว +39

    උදාර මල්ලිගෙ වොයිස් එකට ගැලපෙන්නෙ බයිලා ගීත තමයි. කවුරු මොනවා කිව්වත් බයිලා වලින් ඉදිරියටම යමු.

  • @sankapathum2101
    @sankapathum2101 3 ปีที่แล้ว +196

    Finel යමූ ඔය ගැම්මෙන්ම බුදූ සරනයි උදාර ❤️❤️

  • @hkjananieranga9092
    @hkjananieranga9092 3 ปีที่แล้ว +206

    90 පන්නනකම් බලන් ඉන්නේ මම විතරද...😍😍

  • @shanitvhd5369
    @shanitvhd5369 3 ปีที่แล้ว +68

    හැමදාම කියන්න වගේ උදාර මචෝ උබ හිරැ ස්ටාර් උනා නැතා උබ ලංකාව ලොකේ දිනන් ඉවරයි.උබගේ නිහතමානී කම හැමදාම තියන් ලස්සන ගමනක් යන්න..එකෙන්ම සුභ පතනවා.බුදුසරණයි..💛💚❤💙💜

  • @chamodiniwarthana7231
    @chamodiniwarthana7231 3 ปีที่แล้ว +51

    Ran wan watha 95%
    Baila wendesiya 92%
    Giya irida me irida 95%
    Lunu dehi/samaru pothe 94%
    Thaaththa Mata anapu tokka 79%
    Dili dili dilisena eliyak 92%
    Galkisse muudu werale 92%
    Mangalika manalika 91%
    Kukku kook ku 92%
    Me paara hiru star kirule aithikaaraya udara aiya....🌟🌟🌟🌟🌟

  • @kasundesilva7544
    @kasundesilva7544 3 ปีที่แล้ว +1949

    උදාර අයියා hiru star වෙනො කියන අය කවුද

  • @videosawana2776
    @videosawana2776 3 ปีที่แล้ว +45

    සිංදුව අහන ගමන් comments කියවන තවත් අය සිටීද?

  • @nalaninalani82
    @nalaninalani82 3 ปีที่แล้ว +66

    උදාර පුතා දෙවියන්ගේම පිහිටයි ❤❤❤

  • @sumithpriyantha3961
    @sumithpriyantha3961 3 ปีที่แล้ว +13

    ඔබගෙ මා දකින විශේශත්වය නම් සෑම ගායනයකම ඔබ මුල් ගායකයා වීමට උත්සාහ නොකිරීමයි අපිට අවශ්‍ය උදාර කෙනෙක් ඒකයි වෙන්න ඕන දැනටත් ඔබ brand එකක් ඔබයි හිරු තරුව congratulations 👍

  • @ManejSanjaya
    @ManejSanjaya 3 ปีที่แล้ว +295

    ජයම වේවා මගේ මල්ලියෝ .. හදවතින්ම සුභ පතනවා ❤

    • @dushanvolgs5521
      @dushanvolgs5521 3 ปีที่แล้ว +4

    • @shashikalapremarathna304
      @shashikalapremarathna304 3 ปีที่แล้ว +9

      Api nm ithin Manej Ayya ekk 🤩🤩🤩

    • @pramodinilakshika7345
      @pramodinilakshika7345 3 ปีที่แล้ว +8

      Aiye, oyata aththatama hari lassana hadawathk tiyenne...
      Muune lassana, oyge hadawatheth tiyenwa...
      Niyama manussayek...
      Budusaranai oyatath manej aiye...
      🌹❤🌹

    • @parindyaalakshani5012
      @parindyaalakshani5012 3 ปีที่แล้ว +9

      ඔයත් සුපිරි අයියේ, 😍

    • @sriyanijagodagamage9856
      @sriyanijagodagamage9856 3 ปีที่แล้ว +4

      Jaya wawa ❤❤

  • @shehanrathwita41
    @shehanrathwita41 3 ปีที่แล้ว +27

    අපේ කාලයේ බයිලා චක්‍රවර්තී වෙනවා සුවර් ❤️

  • @m.s.samarasinghe8213
    @m.s.samarasinghe8213 3 ปีที่แล้ว +535

    ️ හැමදාම උදාර එක්ක ඉන්නවා කියන උන් කෝ බලමු ❤️සුදුස්සාට සුදුසු තැන ලැබිලා තියෙනවා දකිද්දි පුදුම සතුටක් දැනෙන්නේ ❤️❤️❤️සතියකින් සිංදුව trending යනවා කියන අය ලයික් කරම් යමු 💪

  • @sachinrashmika6358
    @sachinrashmika6358 3 ปีที่แล้ว +151

    උදර කව්ශල්‍ය තමා hiru star කියන අය like පාරක් දගෙනම යන්න❤️❤️😎👍👍

    • @shehandananjaya3750
      @shehandananjaya3750 3 ปีที่แล้ว +2

      අනිවා

    • @slgamennikka4953
      @slgamennikka4953 3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏿🙏🏿🙏🏿👍🙏🏿🙏🏿👋🙏🏿👍🙏🏿👋🙏🏿🙏👋jaaaaààaaaaaaaaaaa

  • @dhanushkaabeveera2431
    @dhanushkaabeveera2431 3 ปีที่แล้ว +179

    මේ වොයිස් එක නම් ශුවර් අනිවා අනාගත පෙරලියක් කරනවම තමයි..❤❤❤
    ඒ තරම් මරු අහගෙන ඉන්න 💪💪💪💪❤❤❤💥💥💥

  • @eduteclk7350
    @eduteclk7350 3 ปีที่แล้ว +22

    උදාර අයියගේ music බලනවා මොනවා නැතත් සුපිරිමයි❤❤

  • @gimhangagulal5624
    @gimhangagulal5624 3 ปีที่แล้ว +91

    උදාර අයියා ඔයාගෙ බයිලා හැකියාව කාටවත් නැහැ suba පැතුම්

  • @user-sw4gm5ly3v
    @user-sw4gm5ly3v 3 ปีที่แล้ว +14

    ❤️❤️❤️❤️උදාර අයියට ආදරෙ අය එකක් දගෙන යන්නකො❤❤❤❤

  • @ss-jq1og
    @ss-jq1og 3 ปีที่แล้ว +118

    එකෙන්ම ඉටිම් හිරු ස්ටාර් එකේ සුපිරිම වැඩ්ඩා..ආදරෙයි කොල්ලො ඉස්සරහටම පලයන්..උබල වගේ උන් තමයි ඕවගෙන් ඉස්සරහට යන්නත් ඕනි.හැකියාවනම් සුපිරි❤

  • @lakshanadikari6786
    @lakshanadikari6786 3 ปีที่แล้ว +15

    Udara hiru star wenavata kamathi aya 👍 1 daanna බලන්න

  • @spitems5352
    @spitems5352 3 ปีที่แล้ว +191

    මම කලින් හිරුස්ටාර් බැලුවෙ නෑ.නමුත් උදාර ඔයාගේ සින්දු ටික නම් වරද්දන්නෙ නෑ..ජේසූ පිහිහිටයි ....හිරුස්ටාර් කිරුල ඔයාගෙම තමයි..සුබ පතනවා....හැමදාම ඔය නිහතමනි දගකාරකම තියගන්න

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว +5

      අනේ යන්න.හිරු ස්ටාර් උදාර නෙවෙයි.මනේජ්

    • @spitems5352
      @spitems5352 3 ปีที่แล้ว +4

      @@CDIL balamukooooooo

    • @shaminda7563
      @shaminda7563 3 ปีที่แล้ว +1

      හ්ම්ම් උදාර

    • @kumarinilmini4110
      @kumarinilmini4110 3 ปีที่แล้ว +1

      උදාර මරු කොල්ලෙක් දකුනෙ කොල්ලෙක්

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว +1

      @@kumarinilmini4110 ඔන්න දකුණේ දකුණේ කිය කිය නෝන්ඩි වෙන්න පටන් ගත්තා.🤣

  • @rohanikadisch7724
    @rohanikadisch7724 3 ปีที่แล้ว +18

    නියමයි....ඔහොම යන් හිරු star වෙනකම්ම
    ඔයා හරිම අහිංසක පාටයි.අපිට හරියට දුක හිතෙනව අනිත් අයට වගේ ඔයා සිංදුව කියන දිහා බලන් ඉන්න දෙමාපියන් ඔයාට නැති එක ගැන.ඒත් ඔයාගේම යාලුවෝ පට්ට ඔයා අපි හැමෝම වෙනුවෙන් sing කරන එකට පිං..god bless you ☘⚘🙏

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +106

    මේ සිංදුවත් ට්‍රෙන්ඩින් තමා මල්ලියා 😉😉😉😉😉😉

  • @mnvxszmadushani2302
    @mnvxszmadushani2302 3 ปีที่แล้ว +5

    Hiru Star පළවෙනි සිංදුව කියපු දවසෙම හිතුණා අනිවාර්‍යෙන්ම මෙයා තමයි Hiru star කියලා...ඒ දේ ඇත්තක් වෙන ලකුණු පේනවා දැන්.😍😍😍😍 Hurry Up udara aiyah 💙🌏💐♥️

  • @cellme8617
    @cellme8617 3 ปีที่แล้ว +97

    මම ආදරෙයි ගොඩක් පුතේ⁣ ඔයාට ඔයා ඉන්න දවස්වල විතරයි මෙි වැඩසටහන් බලන්න පුතේ⁣ බුදු සරනයි

    • @imranfaizal5134
      @imranfaizal5134 3 ปีที่แล้ว +5

      math ehemai meyage kotas witharai balanne

    • @rohanikadisch7724
      @rohanikadisch7724 3 ปีที่แล้ว +3

      මමත් 😃⚘

    • @madumadu589
      @madumadu589 3 ปีที่แล้ว +2

      mamath meya inna kotasa vitharaiiii balanne😊😊

  • @kavishkadhananjaya980
    @kavishkadhananjaya980 3 ปีที่แล้ว +10

    මෙතෙක් උදාර කිව්ව සිංදු වලින් හොදම සිංදුව...💓✌

  • @kaveeshadinith8334
    @kaveeshadinith8334 3 ปีที่แล้ว +427

    අද නම් මරු අයියෙ . උදාර අයියා හිරු ස්ටාර් වෙනව කියන අය ලයික් එකක් දාලා යන්න

  • @dewindaweerasinghe5308
    @dewindaweerasinghe5308 3 ปีที่แล้ว +39

    මනේජ් අය්යත් උදාර අය්යත් ෆයිනල් එකේ අනිවාර්යයෙන් ඉන්නවා ඔය දෙන්නාටම බුදු සරණයි !

  • @pasanharshana2121
    @pasanharshana2121 3 ปีที่แล้ว +121

    උදාර අයිය හිරු ස්ටාර් වෙනවට කැමති අය කෝ
    👇👇

  • @dilhanikj1666
    @dilhanikj1666 3 ปีที่แล้ว +16

    හොඳයි අපි කඩේ ගියාට දුක na කොල්ලට හොඳට වොට් හම්බ una බුදු සරණයි පරිස්සමින් ඉස්සරහට යමු

  • @sankapathum2101
    @sankapathum2101 3 ปีที่แล้ว +72

    උබ නම් යකෙක් ඔයී ❤️❤️😁😁😁

    • @madupalika5512
      @madupalika5512 3 ปีที่แล้ว

      ane shoi appa uma ekaka denna hithenawooo💋😍

  • @thestatus9518
    @thestatus9518 3 ปีที่แล้ว +31

    👉උදාරට හැමදාම vote දෙන අය කෝ.👈

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 3 ปีที่แล้ว +77

    මෙ ගීතයෙ අදකාලෙ මිනිසුන්ගෙ දිනචර්යාව ලස්සනට අැතුලත් කරල තියෙනවා

  • @sanchilahashini8835
    @sanchilahashini8835 3 ปีที่แล้ว +9

    සුපිරි අයියේ ,හදවතින්ම සුභ පතනවා , ඔයා තමා අපේ හිරු තරුව ,ඔයා නිසා විතරයි අපි හිරු ස්ටාර් බලන්නෙත් , හැමදාම අපි ඔයත් එක්ක , බයිලා කලාව කියන්නේ ලෙසියෙන් නොපිහිටන කලාවක් කෙනෙකුට , උදාර ඔයාට හොදටම ගැලපෙන්නේ බයිලා ගීත සිංදුවට දෙන්න පුළුවන් උපරිම සාධාරණය දෙන එකම තරගකරු , ඉදිරියටම යමු හැමෝගේම ආශිර්වාදයටත් ඔයාට තියෙනවා අයියේ , බුදුසරණයි 💗💗

  • @hashenpriyamal2046
    @hashenpriyamal2046 3 ปีที่แล้ว +106

    මනේජ්ටයි උදාරටයි දෙන්නටම කැමති අය කෝ❤️🥰🥰👇

    • @ashantharindu5778
      @ashantharindu5778 3 ปีที่แล้ว +3

      අම්මෝ ඉතිම් පනක් තමා... ..ඉදිරියටම යන්නම ඕනී...ආදරෙයී අයියේ 💓💓💓💓

    • @gimhanvisal9120
      @gimhanvisal9120 3 ปีที่แล้ว +2

      මනේජ් 😂😂😂

    • @vimansaidumini9034
      @vimansaidumini9034 3 ปีที่แล้ว +3

      🤛

  • @thilina...3821
    @thilina...3821 3 ปีที่แล้ว +13

    Hiru star නම්....උදාර තමා...😊😊

  • @yasiruchamalka3964
    @yasiruchamalka3964 3 ปีที่แล้ว +66

    Thumbnail එකේ තියන වචන ටික කියවලා ඉක්මනට බලන්න ආවා. කොහොමත් trending එයි. ඒක කියවලා හැමෝම මේක බලනවා 😂😍

  • @udulaviduranga3768
    @udulaviduranga3768 3 ปีที่แล้ว +6

    Trending 1 wenawa kiyana aya like karanna balanna udara wenuwen👍👍👍👍👍👀

  • @shalikasajin5308
    @shalikasajin5308 3 ปีที่แล้ว +21

    ලස්සනයි අයිය අනිත් උන් වගේ නෙමේ ඔයා නිරහන්කාර කෙනෙක්...ජය වේවා.....!!! ජය වේවා....!!!බුදු සරණයි... !!!

  • @deepikapriyadarshani9317
    @deepikapriyadarshani9317 3 ปีที่แล้ว +74

    උදාර හිරු ,star වෙනවා කියන ඈයො ලයික් එකක් දගෙන යමු

  • @sandunishara2544
    @sandunishara2544 3 ปีที่แล้ว +23

    හිරුstar උදාර❤️...බයිලාking💛⚡

  • @nethminiekanayaka7516
    @nethminiekanayaka7516 3 ปีที่แล้ว +6

    පට්ට සිංදුව ලස්සනයි
    ඔයා තමයි හිරු ස්ටාර්
    ❤️ උදාර ❤️

  • @pathalecinema2970
    @pathalecinema2970 3 ปีที่แล้ว +46

    This year hiru star is udara kaushalya.

  • @sajinisandunika5273
    @sajinisandunika5273 3 ปีที่แล้ว +3

    I like udara 😍❤️👍

  • @Cooking_With_Tharuwa
    @Cooking_With_Tharuwa 3 ปีที่แล้ว +96

    අනිවාර්යයෙන් හිරු ස්ටාර් උදාර.❤️

  • @asinivihara3619
    @asinivihara3619 3 ปีที่แล้ว +7

    උදාර අයියෙ බයවෙන්න එපා,අනිත් අයට ඔයත් එක්ක තරගයක් දෙන්න හොද ගේමක් දෙන්න වෙය්😍

  • @user-nq2dz5gm7f
    @user-nq2dz5gm7f 3 ปีที่แล้ว +427

    උදාරට හිරු star වෙන්න vote කරන අය like එකක් දාලා කමෙන්ට් කරන්න

  • @udithalakshan6974
    @udithalakshan6974 3 ปีที่แล้ว +10

    අනිවා හිරු ස්ටාර් කිරුල උදාර අයියට තමයි👉❤️❤️🤟

  • @sanjunethmi7212
    @sanjunethmi7212 3 ปีที่แล้ว +17

    උදාර ඔයාට වරදින්නෙ නැ අපි ඉන්නව ඔයා එක්ක සියලුම දෙවියන්ගෙ පිහිටයි ඉදියෙන් ඉදිරියට යන්න ඔනි ඔයාව

  • @suwacrafts8638
    @suwacrafts8638 3 ปีที่แล้ว +7

    උදාර හින්දා විතරයි Hiru Star බලන්නේ. ඔයාලාත් එහේමද

  • @rajudineshan5870
    @rajudineshan5870 3 ปีที่แล้ว +62

    උදාර කියන්නෙ රටට සම්පතක් ❤

  • @dj2795
    @dj2795 3 ปีที่แล้ว +4

    හිරු ස්ටාර් එකේ උදාරගෙ සින්දුව විතරක් අහන්නේ මන් විතරද ✋❤

  • @nelkagamage1326
    @nelkagamage1326 3 ปีที่แล้ว +10

    Deweni wathawath ahauwa. Idiriyatama yanna dahiriya wasanawa labewa. බුදුසරණයි පුතා. මන් කුවේට්

  • @nboys390
    @nboys390 3 ปีที่แล้ว +2

    Puluwan nam වේදිකාවේ..දමිත් අසංකගෙ සිංදුවක් කිව්වා නම්..මොකද ඒ කටහඩත් උදාරට නැතුවම නෙවෙයි..මිනිස්සුන්ගෙ හිත දිනා ගන්න උදාරට ඒක තවත් අවස්තාවක් හැමදාම බයිලම කියලා හරි යන්නෙම නැහැනෙ මං චැලේන්ච් කරනවා....good luck.❤😍❤

  • @krisanthakumara375
    @krisanthakumara375 3 ปีที่แล้ว +48

    පත්තර වල විස්තර වල......වචන ටික කිව්වත් ඇති....ලේසිනෑ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

    • @kandyrukmali1023
      @kandyrukmali1023 3 ปีที่แล้ว +3

      අනිවා ඒක ලේසි නෑ කියන්න . ඒත් කොල්ලා ගේම ගැහුවා හොදට .

    • @sureshsampath4818
      @sureshsampath4818 3 ปีที่แล้ว +1

      Ouuu

    • @ashokamala9987
      @ashokamala9987 3 ปีที่แล้ว +1

      👍👍👍🌟🌟👌👌

  • @nishmimalindi7675
    @nishmimalindi7675 3 ปีที่แล้ว +5

    Aniwaren උදාර හිරු star වෙනවා ❤️❤️❤️

  • @nippastudio4135
    @nippastudio4135 3 ปีที่แล้ว +415

    උදාර හිරු ස්ටාර් වෙනවාමයී කියන අය කෝ බලන්න... ❤️

    • @shahanshahan3897
      @shahanshahan3897 3 ปีที่แล้ว +5

      වෙන්න දෙයක් නැ වෙලා ඉන්නේ ❤🌸

    • @spitems5352
      @spitems5352 3 ปีที่แล้ว +4

      වෙලා ඉවරයී.....බ්‍රෝ....😂😂😂😂😂🙏🙏🙏❤❤❤❤❤

    • @sududoni5993
      @sududoni5993 3 ปีที่แล้ว +4

      මමත් කියනවා 👍

    • @kantidas2609
      @kantidas2609 3 ปีที่แล้ว +5

      🌞🌟 වෙලා ඉවරයි .

    • @lakshanichathurika710
      @lakshanichathurika710 3 ปีที่แล้ว +2

      Wenna deyak na wela iwarai bn

  • @thilinidissanayake4258
    @thilinidissanayake4258 3 ปีที่แล้ว

    Udara malli oyata idiriyatama yanna hadawathinma suba pathanawa...oya inna nisa thamai hiru star balanne api...budusaranai..දළදා සමිඳු පිහිටයි ...

  • @gimhangagulal5624
    @gimhangagulal5624 3 ปีที่แล้ว +92

    උදාර = like
    Manaj = camant

  • @nimeshapiyumini2483
    @nimeshapiyumini2483 3 ปีที่แล้ว +2

    Monawa kiwwath udara thamayi hiru star,final dawasata udarata vote karana aya like ekak danna

  • @shehanwijesooriya6527
    @shehanwijesooriya6527 3 ปีที่แล้ว +21

    හදවතින්ම උබ තමා බං දිනන්න ඕන..🤩❤️❤️

  • @malindashanuka9652
    @malindashanuka9652 3 ปีที่แล้ว +5

    බයිලා වෙන්දේසිය මතක් උන අය කෝ 😇

  • @rohandammika9133
    @rohandammika9133 3 ปีที่แล้ว +53

    හිරු star 🌟 බලන්න ගත්තෙ උදාර නිසා.. ආදරෙයි...ජය.. හදවතින්ම.. ❤️

    • @prasadadikari8761
      @prasadadikari8761 ปีที่แล้ว

      මාත් එයා නිසා🥰🥰🥰🥰🥰.....

  • @dihanichamaya7748
    @dihanichamaya7748 3 ปีที่แล้ว +2

    Superb ayiye oyage sindu api asama ape bayila king oya udara ayiyee good luck ayiye hiru star grand finale eketh oyava dakinna kamathiyi udara ayiyee

  • @maleeshakeshan7967
    @maleeshakeshan7967 3 ปีที่แล้ว +13

    Trending anawa අනිවාර්යයෙන් me song eka සුපිරි ❤️👑👑

  • @sumithindika8413
    @sumithindika8413 3 ปีที่แล้ว

    Hiru star. Oya malle ape cute putha hare kemate

  • @sangithaprasadini9843
    @sangithaprasadini9843 3 ปีที่แล้ว +21

    ඔයා නිසා තමා මමනම් hiru star බලන්නෙ💖💖💖

  • @ramawicrama5093
    @ramawicrama5093 3 ปีที่แล้ว +7

    ඔයා නමි සුපිරි ඇ

  • @dushanmaduranga4113
    @dushanmaduranga4113 3 ปีที่แล้ว +11

    මා පුතා අදරෙයි❤️

  • @piumimendis666
    @piumimendis666 3 ปีที่แล้ว +1

    සුපිරියි udara kawshalya. Congratulations ❤️🌟🤴🌟

  • @user-ig2zu8pf4u
    @user-ig2zu8pf4u 3 ปีที่แล้ว +17

    එක පාරට වඩා අහපු සෙට් එක 💪🖐👍

    • @MayaMaya-ed1th
      @MayaMaya-ed1th 3 ปีที่แล้ว +1

      niyamai udara pute oya aniwaryen hirustar niyamai

  • @dihanichamaya7748
    @dihanichamaya7748 3 ปีที่แล้ว +13

    උදාර කවුශල්‍ය hiru star වෙනවා කියන අය කවුද ඉන්නේ

  • @troublemaker3760
    @troublemaker3760 3 ปีที่แล้ว +25

    He has a great future. Love udara 🤩.
    Very unique..... Patta..💪🔥🔥

  • @nilu9809
    @nilu9809 3 ปีที่แล้ว +3

    Good luck udara. 👍👍👏

  • @slkuwait4540
    @slkuwait4540 3 ปีที่แล้ว +10

    කවද්ද බං මුගේ 90% ක් පැන්නේ නැත්තේ ...එල බං පට්ට

    • @neelanshineela461
      @neelanshineela461 3 ปีที่แล้ว

      තාත්තා .ඇනපු .ටොක්ක.👦 රිදුනු.දවසේ.😃

  • @dunuhingalakshi1652
    @dunuhingalakshi1652 3 ปีที่แล้ว +2

    Oya thamai hiri star good luck udara ayye bs

  • @shanijayasundara7999
    @shanijayasundara7999 3 ปีที่แล้ว +14

    වාව් උදාර මල්ලී ඔයා තමයි තරැව 👍👍❤️❤️

  • @KamalKamal-xi8gt
    @KamalKamal-xi8gt 3 ปีที่แล้ว +29

    සින්දුව කියන්ඩ කලින් vote දෙන අය කෝ

  • @dilinidilini4970
    @dilinidilini4970 3 ปีที่แล้ว +31

    Aniwaryenma udara oya thamai KING..... hiru star udarama thamai. bs dp parissamen

  • @imalkaindeewari9576
    @imalkaindeewari9576 3 ปีที่แล้ว +4

    Udara aiya supiriii...❤️

  • @kandyrukmali1023
    @kandyrukmali1023 3 ปีที่แล้ว +10

    කොල්ලෝ අපේ ලොකුම බලාපොරොත්තුව උඹයි. ඉදිරියටම යං. 👑 කිරුළ ගන්නම ඕනේ කොල්ලෝ .

  • @chamodabinoli2423
    @chamodabinoli2423 3 ปีที่แล้ว +13

    අනිවාර්යයෙන්ම හිරු මීලඟ ස්ටාර් 😘

  • @imashiwasana1764
    @imashiwasana1764 3 ปีที่แล้ว +33

    Congratulations udara aiye ❤️

  • @gamingclash4765
    @gamingclash4765 3 ปีที่แล้ว +1

    Niyamai මල්ලි.ඔයාට සුබපැතුම්.

  • @kavee9429
    @kavee9429 3 ปีที่แล้ว +9

    Hiru star එකේ season 2 තරුව ❤️🤩🙏

  • @serchofsrilanka9555
    @serchofsrilanka9555 3 ปีที่แล้ว +4

    වෙනදා වගේම අදත් ගොඩක් ලස්සන සින්දුවක් කිව්වා මල්ලි ඉදිරියටම යන්න ඔයාට අපේ සුබ පැතුම්

  • @jananibhagya5028
    @jananibhagya5028 3 ปีที่แล้ว +7

    අනිවාර්යෙන් vote එක දෙනවා උදාර අයියටයි, මනේජ් අයියටයි.සුභ පතනවා අයියෙ hiru star වෙන්න කියලා.....

  • @saraninavodya901
    @saraninavodya901 3 ปีที่แล้ว +1

    Wooow udara ayye perfect 🤩

  • @malarflower425
    @malarflower425 3 ปีที่แล้ว +6

    Wow උදාර සුපිරි....

  • @chamudithdhananjana744
    @chamudithdhananjana744 3 ปีที่แล้ว +2

    නියමයි...............

  • @prakashkanagarathnam4835
    @prakashkanagarathnam4835 3 ปีที่แล้ว +8

    ඡය පැහැදීලියි 🔥👌

  • @nethminiekanayaka7516
    @nethminiekanayaka7516 3 ปีที่แล้ว +6

    උදාර ඔයා තමා හිරු ස්ටාර් වෙන්නේ අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️❤️❤️