අද හිනාවෙන අන්තිම දවස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 506

  • @maduka_pathum2727
    @maduka_pathum2727 9 หลายเดือนก่อน +91

    0:01 - Headlines 🎉❤
    1:34 - සීරියස් එපිසෝඩ් කීපෙකට පසු
    1:54 - පලස්තීනේට උපදෙස් දෙන කෙනා
    8:27 - රනිල් වික්‍රමසිංහ Vs. රනිල් රාජපක්ෂ
    10:28 - මහින්දගේ ස්වාධීන ශරීර කොටස්
    12:36 - සමාජ මාධ්‍ය පනත සම්මත උනාම හැසිරෙන්න ඕන ආකාරය
    14:28 - සමාජ මාධ්‍ය පනත ගැන සුනෙත්ගේ අදහස
    19:23 - රජය අභිබවා සමාජ මාධ්‍ය පත්වීමේ අවධානම දුටු ආණ්ඩුව
    24:38 - හඳට යන SLVLOG
    26:14 - සමාජ මාධ්‍ය පනතට එරෙහිවෙන අන්තර්ජාල දැවැන්තයෝ
    28:34 - පතායා සිංහ පැටියා ඉස්සූ ශ්‍රී ලාංකිකයා කවුද..??
    36:49 - කලාපය පුරා ඔඩු දුවන හූති පුතාලගේ ප්‍රශ්ණය
    42:57 - දඩ කොලේ ඕනෙනම් වාහනේ ට්‍රාන්සර් පේපර් ගන්න
    49:42 - දේශබන්දුට අළුත් නඩුවක්
    55:37 - යුක්තියට කිව්වොත් සල්ලි තමයි
    57:38 - හරක්කටා ආ පොලිස් කෝල්
    1:00:20 - පොලිස් තෑගිවල තරම
    1:08:06 - ප්‍රවේසම් වෙන්න... අනතුර ඔබ අසලයි
    ❤❤

  • @naturalworld885
    @naturalworld885 9 หลายเดือนก่อน +44

    අද සිට පරිස්සමෙන් වැඩ කරන්න...hasa..bruno...හිරේ විලංගුවේ නම් වැටෙන්න එපා bro

  • @amarasuriyajagathnishantha7615
    @amarasuriyajagathnishantha7615 9 หลายเดือนก่อน +27

    නියමයි, එළකිරි ... ආයි කියන්න බැරිවෙයි සමහරවිට .
    සුභ පැතුම් බෲනෝ 150 ට.. සුභ පැතුම් අභිෂේකා ..
    හැමෝම පරෙස්සමින් ඉන්න...

  • @manojhgc1047
    @manojhgc1047 9 หลายเดือนก่อน +36

    මේ වැඩසටහන ඉදිරියටත් කරගෙන යන්න. අපි ඇත්ත දැනගන්න ඕන. පනතේ විධිවිධාන වලින් රිංගලා වැඩේ කරගෙන යන්න. ඔබලාට ජයම වේවා.

    • @dharmadasasiriwardana4851
      @dharmadasasiriwardana4851 9 หลายเดือนก่อน +2

      අපි හැමෝම හැමදාම බලනවා. නියමයි.

    • @bamunua
      @bamunua 9 หลายเดือนก่อน

      රිංගන කොට බෙල්ලටම කොටන්න පනටතට ශක්තිය හැකියාව ලැබේවා! පනත දන්නවා කොටන හැටි. අපි ඉන්නවා සපෝට් එකට. කොටපිය ඔකුන්ගේ බෙල්ලටම 1989 වගේ. පනතට ජයවේවා!

    • @Ni-Yo02698
      @Ni-Yo02698 9 หลายเดือนก่อน

      හිකෙන් පුනා 😂😂​@@bamunua

  • @tharindushanaka9922
    @tharindushanaka9922 9 หลายเดือนก่อน +53

    උබල අද ඉදලා නිව්ස් අනිත්පැත්තට කියපල්ලා..හිනාවෙන්නත් එපා..අපි හරියට හිතාගෙන හිනාවෙන්නම්..😂😂 එතකොට කෙලින්න බෑනෙ අපිට..❤

    • @leyoniyogaraj2693
      @leyoniyogaraj2693 9 หลายเดือนก่อน +4

      Yes report the news upside-down (negatively) we can understand it the proper way.

  • @induwarabulathsinghala6869
    @induwarabulathsinghala6869 9 หลายเดือนก่อน +22

    වැඩේ කරගෙන යන්න දිගටම......අපි හැමදාම ඉන්නව ඔයාලත් එක්ක❤❤❤

  • @SLVLOG
    @SLVLOG  9 หลายเดือนก่อน +46

    දැන් ඇහෙනවැයි 😄

    • @devan8627
      @devan8627 9 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣 ahenawooooo

    • @DINUSHABANDARA-f1c
      @DINUSHABANDARA-f1c 9 หลายเดือนก่อน

      බය උනා video එක deleted කියලා තියෙද්දී 😂😂

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      ow😊

    • @shamikadesilva5995
      @shamikadesilva5995 9 หลายเดือนก่อน +1

      Mokada mee Bruno podibaba wage hamotama ayye ayye kiyanne 😅😅😅

  • @slmicro3857
    @slmicro3857 9 หลายเดือนก่อน +41

    සියල්ලට මුල දූශිත දේශපාලනය😔😢 ..Thank you ඔයාලට.....❤🖤

  • @wasanthiwickramasinghe4338
    @wasanthiwickramasinghe4338 9 หลายเดือนก่อน +11

    දැන් නම් බස් එකේ ගියත් පාරෙ ගියත් කඩේට ගියත් කොටි බෝම්බ පිපුරුව කාලෙ වගේ.ඒ කාලෙත් ගෙදරින් එලියට ආවම අම්මලා බලන් ඉන්නෙ අපි ගෙදර එනකන්..අපිටත් විශ්වාස නෑ ගෙදර එනකන්.දැනුත් එහෙමයි.බය හිතේ තියාන ඇති වෙන්න හිනා උනා . ස්තුතියි ඔයාලට

  • @kavindudilshan046
    @kavindudilshan046 9 หลายเดือนก่อน +70

    එහෙනම් මිතුරනි අදින් පසු අලුත් විදි වලට අදහස් ප්‍රකාශ කරමු..🖐️

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 9 หลายเดือนก่อน +13

    Hats off සුනෙත් චිත්‍රානන්ද❤️❤️❤️🫵

  • @jalpil
    @jalpil 9 หลายเดือนก่อน +25

    අර පලස්තීන් කතාව දැක්ක ගමන් මට හිතුනේ
    මිස්ට බීන් එකේ ඩ යලොග් තිබ්බානම් කොහොම වෙයිද කියලා නිකං හිතිලා තියෙනවා නේද කියලා

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน +1

      sri lanka mr beeen version Ranil😊😂

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 9 หลายเดือนก่อน +13

    Social Media යන්න ලගයි , ඇමතිලා කන්න ලගයි 😂😂

  • @kapilaprasantha7996
    @kapilaprasantha7996 9 หลายเดือนก่อน +26

    හිනාකාලා පනයනවාබන් අපිත් සමහර එවුන් දැක්කම කියන්නේ ඔන් එනවා කියක් හරි ඉල්ලන්න 😂😂😂

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 9 หลายเดือนก่อน +8

    සුපිරි පැහැදිලි කිරීමක් ඔබලාට ස්තුතියි මෙහෙවරට ❤👍❤

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 9 หลายเดือนก่อน +17

    මේ මගුල ට ඇබ්බැහි වෙලා තියෙන්නේ,,මෙක TH-cam එකේ පෙන්නන්න බැරි උනොත් කියපන්,,අපි ඔහේ ට ඇවිත් වාඩි වෙලා අහගෙන ඉඳලා වත් යන්නම්,,නෑති නම් රෑට කන්ඩ බැහැ බං,,හැබැයි හස ඉන්ඩ ම ඕනේ,,

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 9 หลายเดือนก่อน +12

    සුබ දවසක් සැමට

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 9 หลายเดือนก่อน +10

    "යුක්තිය " රාජ්‍ය අනුග්‍රහයෙන් විහිලුවක් උනා ..ඊලග විහිලුව "සමාජ මාද්‍ය පණත"..

  • @nilanharsha1440
    @nilanharsha1440 9 หลายเดือนก่อน +7

    සතුටු හිතෙන ආරංචියක් අද උදේට එයි බලාපොරොත්තු වන්න😂😂😂

  • @harshamadawabernard
    @harshamadawabernard 9 หลายเดือนก่อน +6

    ටටියානාගේ අම්මගේ වර්තමාන සැමියා. චිචීගේ Step Dad-In-Law එන්. වී. තිවකරන්

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 9 หลายเดือนก่อน +8

    Wait a minit" Who are You?😂😂😂 මතක් උනා😂😂 පවු යකෝ රනිලා 😂😂

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 9 หลายเดือนก่อน +32

    අද ඉඳලා පරණ ලවුස්පිකර් ගස්බඳිමු

  • @shanthaperera2571
    @shanthaperera2571 9 หลายเดือนก่อน +12

    හැබැයි අනුර නුගේගොඩ රැලියෙදි තමයි මුලින්ම කිව්වෙ රජය කලින් යවන්නනං ජනතාවට පාරට බහින්න කියල ආරධනා කරේ...

  • @ryooe4964
    @ryooe4964 9 หลายเดือนก่อน +1

    කෙනෙක් US වලදී Rental car එකක් පාවිච්චිකරලා ඒ අතරේ In legal Parking එකක පාක්කරලා තියල රටින් යනකොට rental එකට වාහනේ බාරදීල ගිහිල්ල අවුරුදු 2කට පස්සේ එනකොට air port එකේදී අහුවෙලා දඩේ සහ පොලිය & Law fees ගෙවන්න උනා.

  • @gamatigeupul1979
    @gamatigeupul1979 9 หลายเดือนก่อน +3

    රටේ පවතින දෙශපාලන නිතිය ක්‍රියපටිපටිය දෙස ඔනකමින් බලද්දි මෙම රටේ ඉදිරි වසර කිහිපය ඉතාමත් අනාරක්ෂිත වතාවරණයක් ඒකාධිපති පාලනයක් සිදුවීමට බොහෝ ඉඩ සලසෙනු අතර මා විශ්වාස කරමි

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 9 หลายเดือนก่อน +7

    හිනාවෙන අන්තිම දවසේ.... උපදෙස්දෙන රනිල් ගැන අහලා සුපිරියටම හිනා වුනා...

  • @hirucent6023
    @hirucent6023 9 หลายเดือนก่อน +6

    බෲනෝ හැමදාම පිස්සුවක් කෙලිනවාමයි කතාවක් අස්සෙ වීඩියෝ එකක් ප්ලේ කරල 😂😂

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 9 หลายเดือนก่อน

    Epic! ඇත්තටම මේ පනත සම්මත වුනොත් මෙයාලා මොනවා කරයිද?
    ඊටපස්සේ, ඔයාලා සම්පූර්ණ ට්‍රැක් සීන් එකට වැටෙයි ද?
    අපිට බැරිද මොනවා හරි code System එකක් හදාගන්න? එතකොට ඔයාලා කියන දේ තේරුම් ගන්න , we just have to read between the lines.
    මොනවා හරි දෙයක් කරන්න ඔයාලට පුළුවන්. දිනුම නම් දෙන්න ලෑස්ති වෙන්න එපා.
    We have to show them who's stronger

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 9 หลายเดือนก่อน +2

    අන්න පුත්තලමි බුරුවා මැරිලා 🤣🤣🤣🤣 ආදරෙයි එම රියදුරාට, ජයවෙිවා

  • @krishanduminda
    @krishanduminda 9 หลายเดือนก่อน +2

    Congratulations, Bruno, on your 150th appearance on the DD program! Your dedication and talent continue to inspire and entertain us all. Here's to many more!

  • @sameeragunasekara6037
    @sameeragunasekara6037 9 หลายเดือนก่อน +13

    ඌරගේ මාළු ඌරගේ පිට තබාම කැපිය යුතුයි.

  • @dionranasinghe1012
    @dionranasinghe1012 9 หลายเดือนก่อน +13

    පහුගිය දවස් දෙකෙම serious programmes වලින් පස්සෙ අද පටන් ගද්දිම බඩ කොර වෙන්න හිනා වෙලා පටන් ගත්තේ වැඩ සටහන.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @VK-vw7sj
    @VK-vw7sj 9 หลายเดือนก่อน +2

    වත්ත වටේ පඳුරු ගානෙ නිදි වැදිච්ව අම්මන්ඩිලා කොටහලු මගුල්ගෙවල්වල ගියාම කොටහලු වෙච්ච ගෑනු දරුවට චරිතය ආරක්ශා කරගෙන ජීවත්වෙන විදිහ කියලා දෙනව.. හතර අතේ පිස්සු කෙලලා සූදු කෙලලා බීලා නටලා ක්ලබ් ගිහිල්ලා ගෑනු එක්ක නටලා කල්ල
    කුජීත වෙලා වැලේ වැල් නැතුව ඉන්න එවුන් මගුල් ගෙවල්වල ගිහිල්ලා දෙකක් දාගත්තාම අලුත බැඳපු ජෝඩුවට දියුණු වෙන හැටි උපදෙස් දෙනව.. මට ඔය දෙකම මතක්වුනා අපේ ජනාප්පති තුමා පලස්තීනෙට නැගිටින්න උපදෙස් දෙනවා දැක්කම..😂😂😂

  • @ShaminiDeSilva
    @ShaminiDeSilva 9 หลายเดือนก่อน +2

    Bruno very diplomatic, he definitely will manage the turn from today. Hasa sure will. Thiwanka too. others should keep the situation inmind.

  • @mr.mike678
    @mr.mike678 9 หลายเดือนก่อน +6

    පොලිස්සියට ඔත්තු දෙන්න තෑගි දෙනවා කියන එක ඇහෙද්දි මට නිතරම මතක් වෙන්නේ කසිප්පු මුදලාලි ගැන පොලිස්සියට සාක්ශි දීලා අම්මයි තාත්තයි ගෙදර එන්නත් කලින් කසිප්පු මුදලාලියි මැරයෝ ටිකයි ගෙදරට ආව හෝකන්දර සය පුද්ගල ඝාතනය. එක රැයක් යන්න කලින් පවුලක්ම පොලොවෙන් අතුගෑවිලා ගියේ පොලිස්සිය දුන්න තෑග්ගකින් තමයි. මේක ලංකාවේ පොලිස්සිය කියලා අමතක කරන්න එපා පොඩ්ඩකටවත්.

    • @tikka1967
      @tikka1967 9 หลายเดือนก่อน

      මෙවා ඇහෙද්දි ගොඩාක් උන්ට මතකනැ😢

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi9751 9 หลายเดือนก่อน +3

    මේ අන්නමලේ කාරයා නං මෙලෝ රහක් නෑ.. මිනිහා කියන ඒවා හසා කෙයාර් කරන්නෙත් නෑ..!😂😂

  • @NWijesundara
    @NWijesundara 9 หลายเดือนก่อน +10

    අදනම් හිනා උනා පන යනකම්😂😂😂

  • @lathaudagedara2749
    @lathaudagedara2749 9 หลายเดือนก่อน +2

    මරු අප්පා..... අද නම්

  • @shashikaramanayaka8883
    @shashikaramanayaka8883 9 หลายเดือนก่อน +12

    එකෙක් තඩි බොරුවක් ඇද්බාද්දි ඒක බොරු කියලා දැන්ගෙනත් හෙන සීරියස් පිට ඒක අහගෙන ඉදලා ගන්න ආතල් එක තියෙනවා නේද... ඒකම තමයි අර් පලස්තීන නියෝජිතයත් ගන්නවා ඇත්තෙ...😂😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      💯😂

    • @mareenismile6829
      @mareenismile6829 9 หลายเดือนก่อน

      Well done guys & all the very best ❤❤❤❤❤

  • @AthulaSunimal
    @AthulaSunimal 9 หลายเดือนก่อน +2

    ට්‍රක් ගැන කියවනව හිනාවෙන අන්තිම දවස කියල title එක දාල තියෙනව ඒ අස්සෙ මාර news එකක් උදේම අහන්න උනා ..අනේ මන්ද ..හසෝ සෙට් එකත් එක්ක දේවාලයක් දාගමුද😁😁

  • @nima8549
    @nima8549 9 หลายเดือนก่อน +7

    ඉඳ king රනිල් mr.clean...ලැජ්ජයි අෆ්ෆා..ඔබාමා පවා හිටං ළඟට ඇවිත් සුබපැතුව හැටි මතක් උණා.. හිටං ජනා.කාලේ..😹😹

  • @roshiniejayawardena7922
    @roshiniejayawardena7922 9 หลายเดือนก่อน +3

    I wish you can continue daily dose every day with these restrictions

  • @ishanmannan7833
    @ishanmannan7833 9 หลายเดือนก่อน +4

    Today’s DD was from the top shelf. The reverse
    psychology approach was full of fun & Intelligence all over it.
    Best wishes Team 🙏🙏

  • @shanthaperera2571
    @shanthaperera2571 9 หลายเดือนก่อน +8

    මගේ නං අදහස උන්ගෙ පනත රවුං කරල ගහගන්න කියල අපේ හය්ය දෙතුන් ගුනයකින් වැඩි කරමු කියල.....

  • @danstudiotop1719
    @danstudiotop1719 9 หลายเดือนก่อน +9

    "මට වෙඩිතියන්න එපා" කියල sticker එකක් හැම වාහනේම ගහ ගහන්න වෙනව

  • @dha_nuwa
    @dha_nuwa 9 หลายเดือนก่อน +4

    අද වගේ දවසක ඇයි Program එකක් නොදා හිටියේ.....අර සිංදුව ඕන......සනත් නිශාන්ත මහත්තයා අවංක කෙනෙක් පුතී....😂

  • @anushkakumara1144
    @anushkakumara1144 9 หลายเดือนก่อน +4

    47:28 කැමරා කතාවක් ටික දවසක ඉදන් යනව. බස් වල හයිකරන්ඩ යෝජනාවක් ආව. පාරවල් වල හයිකරන්ඩ හදනව. ඉස්කෝලෙ වලට හයිකරන්ඩ හදනව.
    පොඩ්ඩක් බලන්ඩ වෙනව කවුරුගාවද ගෙනාව cctv ගොඩක් තියෙන්නෙ කියල...🤔🤔

  • @samuditha_wickramasinghe
    @samuditha_wickramasinghe 9 หลายเดือนก่อน +25

    හරි හරි ඔය වහලා තියෙන්නෙ ජන මාධ්‍යවේදියාගෙ සද්දේ...

  • @LakmalLakmal-v7w
    @LakmalLakmal-v7w 9 หลายเดือนก่อน +3

    අදනම් මුන් අපිට අරින අරුල්ල ට හිනා වෙලා පුක අත ගාපු දවසක්.. උබලා වගේ තව උන් මේ රටට ඕන... 🫂

  • @APJayantha
    @APJayantha 9 หลายเดือนก่อน +1

    අදනමි හිනාවුනා බඩ උල්වෙන්න අද හනාවෙන දවසම තමයි කිවුවත් වගේ

  • @dulanmudalige5892
    @dulanmudalige5892 9 หลายเดือนก่อน +5

    රත්තරං කඩපු මාල පෙන්නන්න කිව්ව එක දැක්කද? කඩපු මාල ඌ ගාවනෙ.....😂

  • @anupaperera6
    @anupaperera6 9 หลายเดือนก่อน +2

    ලෝකයේ පුංචි රටක් තියෙනවා ශ්‍රී ලංකාව කියලා. අන්න ඒ රටේ නම් නීතී හදන්නේ මිනී මරුවන්, කප්පම්කරුවන්. මහජන ආරක්ෂාව භාරව ඉන්නේ මූළික නීතීය අමු අමුවේ උල්ලංඝනය කරපු මිනිහෙක්. ආර්ථිකය කරන්නේ මහබැංකුව කඩන්න හවුල් එකෙක්. පරිසර ඇමති කලින් බෙහෙත් ගෙනත් හොරා කාපු එකෙක්. ඔහොම ලැයිස්තුවක් හදන්න පුළුවන් ඒ ඒ විෂයට අදාළව විෂමාචාරී කටයුතු වල නිරත වුන expert ලා ඒ ඒ අදාල විෂයන් වලම කටයුතු කරනවා.

  • @jayatungadoolwala
    @jayatungadoolwala 9 หลายเดือนก่อน +5

    ශ්‍රි ලංකාවේ පොලිසිය අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 9 หลายเดือนก่อน +1

    හැමදාම වගේ ස්තූතියි SL VLOG team❤

  • @anuruddhaw12
    @anuruddhaw12 9 หลายเดือนก่อน +2

    No matter what how you guys going to presentation this program now on please stay safe, they can vanish anybody from this world without any witness.
    Theruwan Saranai !

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 9 หลายเดือนก่อน +9

    Very entertaining program all young generation are knowledgeable and sensible respect all ❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 9 หลายเดือนก่อน +22

    මහජනතාවගේ ආරක්ෂාවට ඉන්න එවුන්ගෙන් අාරක්ෂා වෙන්න වුනා ...

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 9 หลายเดือนก่อน +2

    කොල්ලනේ අපේ සත්තලන් පුතා මැරූනෝ.කරන්නකෝ හොඳ වැඩසටහනක් ❤😂

  • @krishabeywardane
    @krishabeywardane 9 หลายเดือนก่อน +5

    Palestine deplomat was like "මොකද්ද????🤔ඈහුන්නැ😙

  • @mohammadranees35
    @mohammadranees35 9 หลายเดือนก่อน +1

    Hasa hitiyanam aya kiyanne deyakhe.... adin passe thamai niyama podcast eka patanganne

  • @sameerak244
    @sameerak244 9 หลายเดือนก่อน +3

    පලස්තීන සීන් එක නම් චූටි මල්ලි පොඩි මල්ලි එකේ කෑල්ලක් වගේ.....

  • @RukshanJayawardhana-o5g
    @RukshanJayawardhana-o5g 9 หลายเดือนก่อน +2

    මොකද බන් video නැත්තේ ? සනත් නිශාන්ත එක්කම තොපි ටිකත් මලාද ? video දාපිය අපිට පාලුයි.❤❤❤

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 9 หลายเดือนก่อน +1

    බෲනො, තුෂාර කර ඔයාලගේ ප්‍රවෘත්ති ඔහොම බයවෙලා කොහොමද? මම ආසාවෙන් බලාගෙන ඉන්නවා අහන්න

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 9 หลายเดือนก่อน +4

    අද හොදටම හිනාවුනා හෙටින් පස්සේ අපට අඩන්න වෙයිද දන්නේ නැ

  • @dhanusweerakkody8043
    @dhanusweerakkody8043 9 หลายเดือนก่อน +2

    ඊලග එපිය එනකන් බලන් ඉන්න මන්☺️සත්තලන් පුතා left නිසා😂

  • @awanthadinuranga2657
    @awanthadinuranga2657 9 หลายเดือนก่อน

    ‍මේක මට බලන්න හම්බඋනේ අද (01/25) මට දැක්ක ගමන් මතක් උනේ DD එකේ කියපු අනාවැකි හරි ගියා කියන එක. අද උදේම දැක්ක නිව්ස් එක සත්තලන් පුතාගේ මළගම ඒකත් එක්ක මේ Episode එකේ Headline එකම "අද හිනාවෙන අන්තිම දවස" කියලා. HeadLine එකෙනුත් මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනව වගේ දැන්

  • @anilperera5571
    @anilperera5571 9 หลายเดือนก่อน +1

    Oyalage weade niyamayi ❤oyala me karana sewaya rate inna ahimsaka janayata wisahala uddipanayak broos❤

  • @rizansadiyan2603
    @rizansadiyan2603 9 หลายเดือนก่อน +10

    DD always best ❤

  • @UpulPushpakunar
    @UpulPushpakunar 9 หลายเดือนก่อน

    ⁣අපි නම් මේරටේ අපේ නමට දඩයක් වැටුණ කියල දැනුනොත් සොයාගෙන ගහින් දඩය ගෙවනව හේතුව ලංකාවට එන්න එයාපෝට් එකෙන් සියලු දඩ නොගෙවා පිටවෙන්න බෑ සියලු දඩ කොම්පියුටරය හරහා පේනව.රටතුල හිටියොත් වසරකට වරක් රියදුරැ බලපත්‍රය අලුත් කිරිමේදි සියලු දඩගෙවිය යුතුයි..

  • @gaminigunawardana7717
    @gaminigunawardana7717 9 หลายเดือนก่อน +7

    හසා මට ලාමක ලෝකේ බලන්න බැරි වුනා.දැන් ඒක ගැන හිතාගන්න පුළුවන්

    • @thushanilamahewa3789
      @thushanilamahewa3789 9 หลายเดือนก่อน

      මේවා බලලා ලා මකලෝ කේ ගැන හිතන්න එපා.ඒක වෙනම ආතල් එකක්

  • @isuudantha
    @isuudantha 9 หลายเดือนก่อน +2

    කට්ටිය මලගෙදර ගිහින්වත්ද dd නැත්තෙ 😅

  • @sunethshaminda903
    @sunethshaminda903 9 หลายเดือนก่อน +10

    Machan!!!
    You guys made History today!
    All the effort, money, taken blame, stolen valuable lives of outspoken citizens , and everything did by this Government to simply mute! and Kill the right to speak people's opinion, freely via SM, went down the drain by your sarcastic, snarky yet legal comments!!
    Bravo, guys! Hats off to the comedic genius 🫡

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 9 หลายเดือนก่อน

    මේ දේශ පාලුවෝ කරන දේවල්කියනවාට ස්තුතියි.

  • @mihidumsafari8665
    @mihidumsafari8665 9 หลายเดือนก่อน +2

    සුජියගේ කොණ්ඩේ මරු නේ 👀

  • @dahamsithsandaruwan2760
    @dahamsithsandaruwan2760 9 หลายเดือนก่อน +3

    😂සිරාවට උඹල හිතන් ඉන්දියා නේද අද නිශාන්තකාරයා යනවා කියලා ඒකනේ දැම්මේ අද හිනාවෙන අන්තිම දවස කියලා😂

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 9 หลายเดือนก่อน +4

    බයවෙන්න ඕනෑ 69 ලක්ෂණයක් මේ රටේ ඉන්නවා. කොහොමහරි මේ බය තුරන් කරමු. එකම විකල්පය NPP. පමණයි. සවුදි ජනමාධ්‍යවේදිය ( මට දැන් නම මතක නැහැ ) කපා කොටා මරපු වෙලාවෙ, ඒ ගැන කතා කරනකොට හුගක් අය කිව්වෙ අපිට අදාළ නැහැ කියල. දැන් ....?

    • @sasikawijewarnakula-ds1io
      @sasikawijewarnakula-ds1io 9 หลายเดือนก่อน

      Prince MBS විසින් ඝාතනය කරන ලද මාධ්‍යවේදියා ජමල් කෂෝගී.

  • @wrxBingiriya
    @wrxBingiriya 9 หลายเดือนก่อน +5

    ම්චන් හෙට ඩෙලි ඩොස් එක හසා ඉන්නම ඔනෙම දවසක්. හසා බෘනෙ සුජි සතිශ් තිවා. හෙට හසා හිට්‍ යෙ නැත්තම් අයෙ මිනිහගෙ ශො බලන්න යන්නෙ නැ. 😅ඇයි හෙය විශෙශත්වයක් කියලා අහන්න එපා..

  • @nihalweeraratne4294
    @nihalweeraratne4294 9 หลายเดือนก่อน

    මේක තමයි හොදම එක

  • @SLliveHits
    @SLliveHits 9 หลายเดือนก่อน +6

    සංඥා පුවත් කියල සබ් ටයිටල් ගහමු 😃 දැන් එතකොට අර හිර කූඩු වල ඉඩ තවත් මදි වෙයි නේද 😅 නීතිය තියෙන්න ඕන fr වැටුනොත් ජොබ් එකෙන් අයින් කරල වරප්‍රසාද සේරම අයින් කරන. එතකොට ඕකුන් හැදෙනව.. කාලකන්නි

  • @sachinthakanishantha2280
    @sachinthakanishantha2280 9 หลายเดือนก่อน +2

    සත්තලං පුතාට වෙන දේ කලිංම දැනගෙන්ද මංදා Tittle එක දාලා තියෙන්නෙ 😅

  • @shanthagunasignhe8596
    @shanthagunasignhe8596 9 หลายเดือนก่อน +2

    අපි හිතමු උගන්ඩාවෙ , චීනෙ , ඩුබායි රට , ග්‍රීසිය යන රටවල ආර්ථිකය හදන්න ලංකාවෙ භාණ්ඩාගාරය හිස් වනතුරු ධනය පැටෙවිව වගෙ පලස්තීනෙත් බලාපොරොත්තු වෙන්න කියන එකක් තමයි ඔය පිනා කියන්නෙ එහෙදි .

  • @chamara951
    @chamara951 9 หลายเดือนก่อน

    Ado patta athal. keep it up guys

  • @solamanbupathi
    @solamanbupathi 9 หลายเดือนก่อน +4

    69 lks, 2/3 parliment, තිබ්බ කෙනාටත් ජන බලය හමුවේ යන්ට වුනා......❤❤

  • @maplefairy1277
    @maplefairy1277 9 หลายเดือนก่อน

    All the best for you guys !!!✌✌

  • @chandimalkumara9352
    @chandimalkumara9352 9 หลายเดือนก่อน +1

    Friday DD එක අහන්න ආසාවෙන් ඉන්නෙ

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 9 หลายเดือนก่อน +5

    මොන්ව කලත් ලබනපාර චන්දෙන් ඒගොල්ලො ගෙදර

  • @sunwick6857
    @sunwick6857 9 หลายเดือนก่อน +2

    මටත් ඊයේ ඇඩුනා ඒ පුතා කරද්දි.

  • @shammypeiris3722
    @shammypeiris3722 9 หลายเดือนก่อน

    Attama hasa uba karana platform eka lankawata hariyanne tawa aurudu 3000 yanawa ubanm .
    Bruno attama uba hinda lankawe political gana yatarthaya danagatta anith set ekakth amataka na manju aiya ❤️Hamotama pin machan ubala mara gemak denne minissunge mola padanna jayawewa

  • @sarathjbrajaguru7399
    @sarathjbrajaguru7399 9 หลายเดือนก่อน +1

    What does MW eat, Rice or fodder?

  • @amiladilkantha3871
    @amiladilkantha3871 9 หลายเดือนก่อน +4

    වජිර ට කියන්න මුකූත් ඉතුරු කරන්නෙ නැද්ද එතකොට කට්ටිය 😂😂😂

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 9 หลายเดือนก่อน

    ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 9 หลายเดือนก่อน +2

    පලස්තීනෙත් දෙකට කැඩුණොත් තම ඉතිම්😂

  • @chemistryLK
    @chemistryLK 9 หลายเดือนก่อน +1

    මාර්තු ඉදන් ආයිත් හමුවෙමු❤😢

  • @prabashmarasinghe9750
    @prabashmarasinghe9750 9 หลายเดือนก่อน +6

    Congratulations හදේ ගත්ත ඉඩම් කෑල්ලට.

    • @ryooe4964
      @ryooe4964 9 หลายเดือนก่อน

      🛰

  • @Willr2004
    @Willr2004 9 หลายเดือนก่อน +2

    ඔව්, හික්කඩුව රත්ගම වගේ පොලිසි ස්ථාන වලට සාමාන්‍ය මනුස්සයෙක්ට ගිහින් සාධාරණ බලාපොරොත්තු වෙන්න ⁣බැ.
    ඇත්ත ⁣දැන් මේ රටේ ඉන්න කලකිරෙනවා.

  • @stevvic
    @stevvic 9 หลายเดือนก่อน +4

    අදවගෙ දවසක අබිෂේකලාත් ඉන්ටයි තිබුනේ ☺️

    • @DinushNuwan-f8g
      @DinushNuwan-f8g 9 หลายเดือนก่อน

      මේ සෙට් එකට අභී ගැලපෙන්නෑ මචං,මොකට එනවද මන්ද උන්දැ,මෙලෝ ගතියක් නෑ මටනං කතාවයි හැසිරීමයි,ඊය

  • @piumihansika438
    @piumihansika438 9 หลายเดือนก่อน +5

    We gonna miss this happiness 😂😂😂

  • @on_the_go_journeys
    @on_the_go_journeys 9 หลายเดือนก่อน +3

    මුන් ටික මලගෙදර ගිහින්වත්ද???

  • @tuankamiss3945
    @tuankamiss3945 9 หลายเดือนก่อน +4

    ඌරා ගේ මාලූ ඌරා ගේ පිටෙ තියාලා කපන්න ඕනේ 😊

  • @smgsethunga3068
    @smgsethunga3068 9 หลายเดือนก่อน +1

    Ownta Bambu gahaganna kiyala api wenada wage.....👍👍👌👌