DS kaduwela Online
DS kaduwela Online
  • 23
  • 119 205

วีดีโอ

සීගිරි ගීයක් ඔබේ හදවතේ
มุมมอง 170ปีที่แล้ว
සීගිරි ගීයක් ඔබේ හදවතේ
උඩරට වන්නම් ආශ්‍රිත කලා නිර්මාණය කඩුවෙල සාහිත්‍ය උළෙල 2022
มุมมอง 292ปีที่แล้ว
උඩරට වන්නම් ආශ්‍රිත කලා නිර්මාණය කඩුවෙල සාහිත්‍ය උළෙල 2022
පහත රට මඩු ශාන්තිකර්මය ඇසුරෙන් කල නිර්මාණයක් ( සිව්හෙළ කලායතනය)
มุมมอง 172ปีที่แล้ว
පහත රට මඩු ශාන්තිකර්මය ඇසුරෙන් කල නිර්මාණයක් ( සිව්හෙළ කලායතනය)
පූජා නර්තනය
มุมมอง 404ปีที่แล้ว
පූජා නර්තනය
ගැමි නර්තන නිර්මාණය ශාන්තාලෝකගම සංස්කෘතික මධ්‍යස්ථානය
มุมมอง 1.1Kปีที่แล้ว
ගැමි නර්තන නිර්මාණය ශාන්තාලෝකගම සංස්කෘතික මධ්‍යස්ථානය
උඩරට වන්නම් නැටුම් නිර්මාණය
มุมมอง 245ปีที่แล้ว
උඩරට වන්නම් නැටුම් නිර්මාණය
කඩුවෙල සාහිත්‍ය ගීතය 2022
มุมมอง 180ปีที่แล้ว
කඩුවෙල සාහිත්‍ය ගීතය 2022
සුප්පාදේවි සීංහබාහු
มุมมอง 365ปีที่แล้ว
කඩුවෙල සාහිත්‍ය මහෝත්සවය 2022
ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා
มุมมอง 609ปีที่แล้ว
කඩුවෙලා සාහිත්‍ය උළෙල 2022 නා‍ට්‍ය‍ය‍ - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර) ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා සේ සොමි ගුණෙනා ආදර දිනනා සිසු සැවොමා රාජ ගුරුන්ගේ යුත් නැණ බෙලෙනා // වෙමි මම සුවචා ද කුමරී නිමල පෙමින් නිති මා ඇතිදැඩි කල මා ඇතිදැඩි කල මා පිය ගුරුගේ අණ ලෙසිනා // සේ සිය නේත්‍රා මා රැකි සතතා // සිත නොම රිදවා වෙසෙමි සදා
ඇන්නෑවේ මේ මළ කෝලම් [ දික්තල කාලගෝල ] - ENNEWE MEA MALA KOLAM
มุมมอง 4.3Kปีที่แล้ว
කඩුවෙල සාහිත්‍ය උළෙල 2022
බුදු දහම ඔස්සේ ගැටුම් සමථය මෙහෙයවීම පූජ්‍ය උහන නන්ද රතන හිමි
มุมมอง 512 ปีที่แล้ว
සංවිධානය ඩී එස් ඒච් දසනායක සමථ සංවර්ධන නිලධාරි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
සඳ සංහිතා කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරි සමග පැවත්වු සම්මුඛ සාකච්ජාව
มุมมอง 4122 ปีที่แล้ว
ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට අනුයුක්ත වනිතා සංවර්ධන නිලධාරින් විසින් සිදුකරන සේවාවන් පිළිබද හඳුන්වා දීම
කඩුවෙල 2021 සාහිත්‍ය මහෝත්සවයේ තේමා ගීතය
มุมมอง 5102 ปีที่แล้ว
කඩුවෙල 2021 සාහිත්‍ය මහෝත්සවයේ තේමා ගීතය
කඩුවෙල සංස්කෘතික මහොත්සවයේ චිත්‍රපටි ගීතාවලිය
มุมมอง 9862 ปีที่แล้ว
කඩුවෙල සංස්කෘතික මහොත්සවයේ චිත්‍රපටි ගීතාවලිය
සෞඛ්‍යාරක්ෂිතව ඇහි බැම සැකසීමට නව ක්‍රමයක්
มุมมอง 6013 ปีที่แล้ว
සෞඛ්‍යාරක්ෂිතව ඇහි බැම සැකසීමට නව ක්‍රමයක්
screen printing රෙදි මුද්‍රණ කලාව මුල සිට සරලව ඉගෙන ගනිමු
มุมมอง 34K3 ปีที่แล้ว
screen printing රෙදි මුද්‍රණ කලාව මුල සිට සරලව ඉගෙන ගනිමු
Reactive (පෝෂන්) බතික් ක්‍රමය සමග පහසුවෙන් මෝස්තරයක් කර ගැනීමට ප්‍රායෝගික පුහුණුව .
มุมมอง 66K3 ปีที่แล้ว
Reactive (පෝෂන්) බතික් ක්‍රමය සමග පහසුවෙන් මෝස්තරයක් කර ගැනීමට ප්‍රායෝගික පුහුණුව .
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් online තාක්ෂණය ඔස්සේ පවත්වන ලද පොසොන් බැති ගී සරණිය -2021
มุมมอง 7853 ปีที่แล้ว
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් online තාක්ෂණය ඔස්සේ පවත්වන ලද පොසොන් බැති ගී සරණිය -2021
2021 පොසොන් කාව්‍යමය ධර්ම දේශනාව සහ ආශීර්වාද බෝධී පූජා පිංකම
มุมมอง 1123 ปีที่แล้ว
2021 පොසොන් කාව්‍යමය ධර්ම දේශනාව සහ ආශීර්වාද බෝධී පූජා පිංකම
2021 වෙසක් ආශිර්වාද බෝධි පූජාව
มุมมอง 1023 ปีที่แล้ว
2021 වෙසක් ආශිර්වාද බෝධි පූජාව

ความคิดเห็น

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 49 นาทีที่ผ่านมา

    මිස් අතින් කරන බතික් ඇදුමක් හා ඒ හා සමාන ස්ක්‍රීන් ප්‍රින්ටින් ඇදුමක් කරොත් ඒ ඇදුම් 2න් කොයි එකද මිලෙන් වැඩී?

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 55 นาทีที่ผ่านมา

    හොදයි. ගොඩක් ස්තූතී...

  • @dinushalakmali4346
    @dinushalakmali4346 5 ชั่วโมงที่ผ่านมา

    නොදන්නා දේ කියාදුන් ඔබතුමියට ගොඩාාාක් පින් 🙏🙏

  • @saradawickramasena8049
    @saradawickramasena8049 4 วันที่ผ่านมา

    සාරියකට ඩයි කොපමණ ඕනද

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 11 วันที่ผ่านมา

    ගොඩාක් හොදයි. ගොඩාක් පිං..

  • @niroshasubashini4002
    @niroshasubashini4002 17 วันที่ผ่านมา

    මිස් ස්ක්‍රීන් ප්‍රින්ට්න් එකට ගන්න ඩයි මොනවද

  • @UpanandaRathnayake
    @UpanandaRathnayake 20 วันที่ผ่านมา

    Mis obata godak pin anye ramuva hadana vidiha kiyala denna obata dalada samidu pihitai

  • @thamarapriyangani8072
    @thamarapriyangani8072 25 วันที่ผ่านมา

    reactive dye පාවිච්චි කරන්න බැරිද මේකට

  • @lasanthiweerasinghe5438
    @lasanthiweerasinghe5438 26 วันที่ผ่านมา

    Thanks

  • @Rasikamalkanthi-oj1xg
    @Rasikamalkanthi-oj1xg 27 วันที่ผ่านมา

    Obatumiyata stuuti❤

  • @user-Nihansa
    @user-Nihansa หลายเดือนก่อน

    පෝෂන් ඩයි මිස්‍රනය හදද්දි කෝස්ටීක් සෝඩා ලුණු සහ සෝඩියම් සිලිකේට් යන 3 ම භාවිත කරනවා. ඒ වගේම සෝද්න විට ඇසිටික් ඇසිඩ් සහ ෆික්සර් දමන්න ඕනෙ කියල , මම AG office එක හරහා කරපු ටයි ඩයි බතික් පාටමාලාවකින් ඉගෙන ගත්ත. ඒත් මම කල නිර්මාණ මේ ක්‍රමයෙන් අවපැහැ වුනා. මේ සම්බන්ධ උපදෙසඅක් දෙන්න මිස් .

  • @nimaligeethika734
    @nimaligeethika734 2 หลายเดือนก่อน

    Hoda ligth clar ekkak ganne kohomada

  • @dinethgimhana4389
    @dinethgimhana4389 2 หลายเดือนก่อน

    Harima lassanayi

  • @ReenukaDamayanthi-d8v
    @ReenukaDamayanthi-d8v 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kusumajayasooriya5144
    @kusumajayasooriya5144 2 หลายเดือนก่อน

    රියක්ටි.ඩයිවලටදාන.කෙමිකල්ස්.මොනවාද.

  • @ahasmaliga8424
    @ahasmaliga8424 3 หลายเดือนก่อน

    ගොඩක්ම වටිනවා දැනුවත් කිරීම බොහොම ස්තුතියි. ගොඩාක් පින්

  • @menakawijenayaka6377
    @menakawijenayaka6377 3 หลายเดือนก่อน

    🌺🌺🌺🌺

  • @menakawijenayaka6377
    @menakawijenayaka6377 3 หลายเดือนก่อน

    Thanks you

  • @dayaweerasena941
    @dayaweerasena941 3 หลายเดือนก่อน

    tks.

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 3 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි මිස්

  • @thisarupamod5143
    @thisarupamod5143 3 หลายเดือนก่อน

    යහපතක්ම වෙවා රාමුව හඩගන්නෙ කොහොමද්

  • @KrishanthiCooray
    @KrishanthiCooray 3 หลายเดือนก่อน

    Thank you very much

  • @hansialuthgedara4051
    @hansialuthgedara4051 4 หลายเดือนก่อน

    රාමූ හදලා කුරියර් කරන්න කෝ.අපි මුදල් ගෙවලා ගන්නම්.ඒක ලොකු උදව්වක්.මිස්....

  • @hansialuthgedara4051
    @hansialuthgedara4051 4 หลายเดือนก่อน

    මිස්ගේ පන්තිය වලට සම්බන්ධ වෙන්න ක්‍රමයක් කියන්නකෝ

  • @JeewaniGunawardana
    @JeewaniGunawardana 4 หลายเดือนก่อน

    Contact number dannako miss

  • @akshaangel8281
    @akshaangel8281 4 หลายเดือนก่อน

    Mat misga no tenvad

  • @Sitharahandyplus1234
    @Sitharahandyplus1234 6 หลายเดือนก่อน

    ගොඩාක් හොඳ ට කියලා දුන්නා නිරොගිමත් ජිව්තෙට ප්‍රර්තනා කරනවා

  • @anomalnom7939
    @anomalnom7939 6 หลายเดือนก่อน

    Obatumeyanum.hrma.hodai.

  • @anomalnom7939
    @anomalnom7939 6 หลายเดือนก่อน

    Obatumeyata...jayama.veewa

  • @k.srenukadesilva4432
    @k.srenukadesilva4432 6 หลายเดือนก่อน

    🎉🎉

  • @DamayanthikaDama
    @DamayanthikaDama 6 หลายเดือนก่อน

    ගොඩක් වට්නවා මනි ඉයේ දැමීමට ඔක්කොම අදුරු පාටයි හරිම පැහැදිලිව කියලා දුන්නට දෙවිපිහිටයි

  • @chamithnirmal3887
    @chamithnirmal3887 6 หลายเดือนก่อน

    Aluth wada satahan nadda🎉🎉🎉🎉❤❤❤

  • @chamithnirmal3887
    @chamithnirmal3887 6 หลายเดือนก่อน

    Kaduwela akka dannako aluth ekak🎉🎉🎉❤

  • @chamithnirmal3887
    @chamithnirmal3887 7 หลายเดือนก่อน

    Lalitha mahathmiyata 🎉❤

  • @KumuduWickramasekara-m6i
    @KumuduWickramasekara-m6i 7 หลายเดือนก่อน

    And mis please let me your no and how to do batik plain dedign

  • @nimalisamanthika8892
    @nimalisamanthika8892 7 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දෙනවා මෙතුමිය. කඩුවෙල පලාතේ කලත් අපි හැමොටම ඉගෙනගන්න පුලුවන් ආකාරයට යූටියුබ් චැනල් එකක් නිර්මානය කිරීම සම්බන්ධව විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.ඉතාම උනන්දුවෙන් මේ දැනුම ලබා දෙන අපේ සම්පත් දායක මහත්මියටත් සන්විධායක මන්ඩලයටත් බොහෝම ස්තුතියි.අද රටේ මිනිසුන් අසරන වෙලා ඉන්නේ පුදුම විදියට වියදම වැඩ් නිසා. ඉතින් ස්වයන් රකියා සදහා මෙවැනි වැඩසටහන් ඉතාම වටිනවා රටේ මිනිස්සුන්ට.මෙවැනි දක්ෂ අවන්ක සම්පත් දායක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් විවිධ රකියා අවස්ථා අපේ මිනිස්සු වෙනුවෙන් තව දුරටත් ලබා දෙන්න යැයි ආදරෙන් ඉල්ලා සිටිනවා.ඔයාලට බොහොම ස්තුතියි බොහොම පින් තෙරුවන් සරනයි .සුඛායු හිතායු දීර්ඝායු වෙවා❤

  • @kaveeshiimeshika9127
    @kaveeshiimeshika9127 7 หลายเดือนก่อน

    අපිටත් සම්බන්ධ වෙන්න බැරිද ❤

  • @musicandtechnicalitems8289
    @musicandtechnicalitems8289 7 หลายเดือนก่อน

    Misge no dennako

  • @KumuduWickramasekara-m6i
    @KumuduWickramasekara-m6i 7 หลายเดือนก่อน

    I want to know your contact no. please let us know

  • @KumuduWickramasekara-m6i
    @KumuduWickramasekara-m6i 7 หลายเดือนก่อน

    Lalitha misge no. Eka kiyanawanam pin.

  • @KumuduWickramasekara-m6i
    @KumuduWickramasekara-m6i 7 หลายเดือนก่อน

    Please let me phone number

  • @NiroshaSaranachchi
    @NiroshaSaranachchi 7 หลายเดือนก่อน

    රාමුව හදන්න කියල දෙන්නෙ නැතිව අනිත් දේ වලින් වැඩක් නෑ මිස්

  • @user-vh7nc1ck4l
    @user-vh7nc1ck4l 7 หลายเดือนก่อน

    බෝඩ් එක හදන ටික කියලා දෙන්නකෝ

  • @darshikawickramasingha8686
    @darshikawickramasingha8686 7 หลายเดือนก่อน

    බොහොම පැහැදිලිව සරලව හැමදේම කියල දෙනවා ඔබතුමියට බොහොම ස්තූතියි

  • @DulamaniSakunthala-gv9hq
    @DulamaniSakunthala-gv9hq 8 หลายเดือนก่อน

    Adai. Mama. Baluwe. Ane. Mata lalitha misge. T nombaraya. Awanna

  • @SrimathiHerath-i3i
    @SrimathiHerath-i3i 8 หลายเดือนก่อน

    Sodiam cilicate වෙනුවට භාවිතා kalahaki වෙනත් deyak nathids

  • @harshamadubashitha
    @harshamadubashitha 8 หลายเดือนก่อน

    තෑන්ක් යූ මිස්

  • @indraniwk1939
    @indraniwk1939 9 หลายเดือนก่อน

    Godak wadagath me wada satahana bohoma pin obatumiyata

  • @sujeewashyamalee
    @sujeewashyamalee 9 หลายเดือนก่อน

    මෙතන විඩියෝ එකේ සෝඩියමි සිලිකේට් කිලෝ ගනනට ගන්නවා නමි ගන ද්‍රවයක් නේ ඒක දියකරලා බෝතලයකට දමන්න නමි ඒකට ගන්න දියරය වතුරද ඒක කියලා දෙන්න මිස්

  • @sujeewashyamalee
    @sujeewashyamalee 9 หลายเดือนก่อน

    සෝඩියම් සිලිකේට් දියරද තියෙන්නේ කැටද තියෙන්නේ කැට නම් තියෙන්නේ දියර වගේ හදන්නේ කොහොමද