ඩිම්බ කෝෂ වල ගෙඩි නිසා ඇති වෙන සංකූලතා. Complications of ovarian cysts. Dr. Chaminda Mathota VOG.LK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024
  • ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ඩිම්බ කෝෂ වල ගෙඩි නිසා ඇතිවෙන සංකූලතා පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කරන ජාතික රූපවාහිනියේ නුග සෙවණ වෛද්‍ය සාකච්ඡාව. 2022‍.07.07

ความคิดเห็น • 30

  • @chamilachinthakajayawardan3436
    @chamilachinthakajayawardan3436 ปีที่แล้ว +2

    Sir. Mata laparoscopy 3 passe babek innawa. Aurudu 2 ka. Dan Mata ayeth gedi tiyenawa qla garbasayat. Dimba kosat ain k ona qnawa Dr. Mata ca 125 qla blad baluwa. Eka 115. Tiyenawa. Mata cansar awadanamak tiyenawada. Man oppression eka k kamak nadda

  • @shanilkaseuwandi1103
    @shanilkaseuwandi1103 4 หลายเดือนก่อน +1

    Thank you doctor

  • @dammikaranjani3506
    @dammikaranjani3506 ปีที่แล้ว +4

    doctor මගේ ගර්භාෂය අයින් කරල තියෙන්නෙ එතකොට මගේ ඩිම්බ කෝෂ වල යම් අවදානමක් තියෙනවා නම් ඒක කොහොමද ඩොක්ටර් දැනගන්නේ

  • @dammikaranjani3506
    @dammikaranjani3506 ปีที่แล้ว +1

    මේ කියන තොරතුරුත් එක්ක ඩොක්ටර් මං කොහොමද දැනගන්නේ යම් අසහනකාරී තත්ත්වයක් රෝගී දෙයක් තියෙනවනම්

  • @Asankapradeep-h6g
    @Asankapradeep-h6g 7 หลายเดือนก่อน

    Godak pin doctor

  • @ImayaImaya-cl8pl
    @ImayaImaya-cl8pl 7 หลายเดือนก่อน

    Mage kondea kakkumak tbuna aurudu 20 idan hospital giyama clink damma etkota kiuwe dibmba kosa idmenva kiyala ehema unma daruwo htiyinne nadda doctor

  • @දිස්නානිල්මිනි
    @දිස්නානිල්මිනි 11 หลายเดือนก่อน

    මම ලමයෙක් බලා පොරොත්තු වෙන් බෙහෙත් කරා දැනට මගේ වයස 45 බෙහෙත් කරන අතරතුර මම පෙග් නට් වුනා ඒ පෙග් නට් වුනාට වැදා මහ විතරයි වැඩි තිබුනේ ඒ කේ ප්‍රමානය 177 765 වෙනවා දැන්ම ම දරු ගැබ වොෂ් කරා මෙහෙම වෙන්න හේතු ව කුමක්දැයි ඔබ තුමා පහදලා දෙන්න

  • @dammikaranjani3506
    @dammikaranjani3506 ปีที่แล้ว +2

    මගේ ගර්භාෂය අයින් කරලා තියෙන්නෙ doctor ඩිම්බ කෝෂ තියලා ගර්භාෂෙ විතරක් අයින් කරල තියෙන්නෙ

  • @PushpaBaddagedona
    @PushpaBaddagedona 2 หลายเดือนก่อน

    Doctor opas vima dawas wela 40 vitara unama eyaprgnated

  • @nishanthisenarathne8990
    @nishanthisenarathne8990 2 ปีที่แล้ว +2

    Garbashaya ewath kala kenekuge dimba kosha wala gedi ethiwanna puluwanda

  • @wasanamw9846
    @wasanamw9846 2 ปีที่แล้ว +1

    Thnks doctor

  • @ChandimaKariyawasam-zo8pw
    @ChandimaKariyawasam-zo8pw 5 หลายเดือนก่อน +2

    මාසයකට කලින් ලැපරටොමි සැත්කමකින් මගේ ඩිම්බ කෝෂයේ ලේ ගෙඩියක් අයින් කලා.දැන් නැවතත් එතනම ලේ ලෙඩියක් ඇවිත් කියලා ස්කෑන් පරීක්ෂණයකින් හොයා ගත්තා.මෙහෙම දිගින් දිගටම ලේ ගෙඩි ඇති වන්නේ ඇයි.

    • @chamalirandi2013
      @chamalirandi2013 4 หลายเดือนก่อน

      Samahara ayage mensus weddi dimba kosha walata Le yanawalu. Ethakota apahu gedi enawalu. Mageth a wage laparoscopic ekakin gedi ain Kara. Doctor thamai kiwwe apahu gedi enawa kiyala.

    • @JagathGuruge-u8r
      @JagathGuruge-u8r หลายเดือนก่อน


      ​@@chamalirandi2013

    • @imashaprabuddhi6671
      @imashaprabuddhi6671 หลายเดือนก่อน

      Ane mageth ehemai..ekak ain kara..ita passe aye kiuwa aye le gediyak thiyanawa kiyla

  • @hansikahansika8510
    @hansikahansika8510 ปีที่แล้ว

    Dr mage konda adoka vedanava anava meamaruva samaga

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt ปีที่แล้ว

    Ane doctar matath me parshne thiyanawa..ekata visadumak nrdda

  • @Maleeshaaaaa
    @Maleeshaaaaa 8 หลายเดือนก่อน

    Doctor. ගර්බාශය දන් දෙන්න පුලුවන් ද? මට ඒක දැනගන්න. ඕන.

    • @ruwanihettiarachchi305
      @ruwanihettiarachchi305 6 หลายเดือนก่อน

      මෙහෙමයි. ඔයාගෙ ගර්භාශය වෙන කෙනෙක්ට බද්ධ කරන්න බෑ. හැබැයි ඔයාට පුලුවන් බබාල නැති කෙනෙක්ගෙ කළලයක් ඔයාගෙ ගර්භාශෙ තැන්පත් කරල surrogate mother කෙනෙක් වෙන්න. එතකොට කරන්නෙ වෙන අම්මෙකුගෙයි තාත්තෙකුගෙයි ඩිම්බ සහ ශුක්‍රාණු එකතු කරල හදපු කළලයල් ඔයාගෙ ගර්භාශෙ තැන්පත් කරන එක. ඔයා ඊට පස්සෙ ඒ බබා ඉපදෙනකන් ඉඳල ඒ දෙන්නට බබාව දෙනව.

  • @dammikaranjani3506
    @dammikaranjani3506 ปีที่แล้ว

    මගේ ගර්භාෂය අයින් කරලා තියෙන්නේ doctor

  • @madushanimadushani8453
    @madushanimadushani8453 ปีที่แล้ว

    මටත් තියෙනවා බය හිතෙනවා

  • @tharukakeshan6451
    @tharukakeshan6451 ปีที่แล้ว

    sir mata hama masema osop wima athi wenna masa 2-3a sarayak thamai hadenne dan sir osop wima hadila masayak withara nathara wenna

  • @DarahiHerath-zj1sw
    @DarahiHerath-zj1sw 4 หลายเดือนก่อน

    Doctor nambar eka danna pluwanda

  • @hgssureshhgsmohan5294
    @hgssureshhgsmohan5294 ปีที่แล้ว

    කන්ටක් නම්බර් එක දෙන්න පුලුවන්ද මගේ fibroid එකක් තියනවා

  • @RosiPiyasath-rn5bk
    @RosiPiyasath-rn5bk 11 หลายเดือนก่อน

    අනේ ඔයාට වදිනම් නම්බර් දන්නකො අපේ පස්නය කියන්න

  • @ElizabethB-bl5yh
    @ElizabethB-bl5yh ปีที่แล้ว +1

    Nice, feeling how the bloating and pain receded within approximately two months made all the difference, I simply go’ogled the latest by Tilly Strankten and her Ovarian Cyst Guide and although it really took about 10 weeks for it to totally shrink and vanish I’ve never felt so light and relaxed.

    • @AjanthaAjantha-f2d
      @AjanthaAjantha-f2d ปีที่แล้ว

      Dokta mage wayasa 47mansas hadanne akkrmawathwa me masa thama hedunna yati badai kondai harima kakkumai mansas nathara wandada ehama wanna

  • @mmindrani538
    @mmindrani538 ปีที่แล้ว

    🇦🇪🇱🇰👍

  • @chamilachathu9315
    @chamilachathu9315 2 ปีที่แล้ว

    Doctor kohe hospital ekeda inna.please contact number