ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ස්වාමීන් වහන්සේ නවම් පුන් පොහෝදා ධර්ම දේශනාව 2021 02 26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2021
  • පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ස්වාමීන් වහන්සේ නවම් පුන් පොහෝදා ධර්ම දේශනාව

ความคิดเห็น • 8

  • @user-lb4zk6vx6l
    @user-lb4zk6vx6l 3 หลายเดือนก่อน

    🙏🙏🙏ඔබ වහන්සේ ට. මගේ. නමස්කාර වේවා 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว

    මාමේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන අතරතුරේදී මාගේ පන්චනිවරණ යටපත් වේවා සත්තබෝජ්ජංග ධර්මය ඉස්මතු වි මාර්ගයක් ඵලයක් අවබෝද වේවා... එය එසේම වේවා සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @damayanthibowatte3053
    @damayanthibowatte3053 7 หลายเดือนก่อน

    සාදු ,සාදු ,,සාදු

  • @Sironikuwet
    @Sironikuwet 3 ปีที่แล้ว

    Sadu sadu. Sadu🌹🌹🌹👃👃👃🌷🌷🌷🌺🌺🌺💮💮💮

  • @user-lb4zk6vx6l
    @user-lb4zk6vx6l 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว

    රත්නත්‍රයේ අනන්ත සුවිසි ගුණ මහා ගුණ බලයෙන්ද අනන්ත බුද්ධ ගුණානු බාව බලයෙන්ද..... අනන්ත බුද්ධ තේජානු බාව බලයෙන්ද අනන්ත බුද්ධ එර්දියානු බාව බලයෙන්ද අනන්ත බුද්ධ ඤානානු බාව බලයෙන්ද සත්පුරුෂයන් වහන්ස ඔබ වහන්සේ නිදුක්ව... නිරෝගිව සුවපත්ව ආරෝග්‍ය යෙන් වැඩි.... ධ්‍යානයෙන් වැඩි තව බොහෝ කල් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා..... වේවා..... වේවා.... සාධු..... සාධු..... සාධු.... ඉතා ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක්

  • @kalanasachinthana4869
    @kalanasachinthana4869 3 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️