ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ ශාන්ති කර්මය මම ඇසින් දැකපු අන්තිම සූනියම් ශාන්ති කර්මය තිබුනේ මාතර වැලිග මූදුගමුව කියන ගමේ. මම හිටියෙ ඉමදුව. පොඩි කාලෙ තාත්ත එක්ක ගිහින් කන්ඩියක්ලඋඩ වාඩි වෙලා ඉවර වෙනකන්ම බැලුවා මතකයි. පස්සේ ඔක vcd වලටහලා අපේ පැත්තේ බෙදුවා. සම්පූර්ණ තොවිලයම cd 6ක තිබුනේ. පස්සෙ කාලෙක මම හැමතැනම හෙවුවත් මට හොයාගන්න බැරි උනා. සතුටුයි අද අවු 15ක් විතර හොයපු එකක කොටසක් හරි බලන්න ලැබුනට. සම්පූර්න cd ටික තියනම් මට දෙන්න. මම ඕනැම ගානක් ගෙවන්නම්. තිලින වික්‍රමගේ 0766768852
Cd 2යි අපි කරේ.ඒ සීඩී 2ම එකතුකරලා මේ තියෙන්නේ
නර්තනය- පරවාහැර සෝමතිලක සීයා.අකුරුගොඩ තිලකරත්න සීයා.පොල්වත්තෙ චන්ද්‍රරත්න සීයා.ගාල්ලේ ධර්මසේන (හීං) සීයා අහංගම ප්‍රේමතිලක සීයා.කනංකේ චතුරංග මාමා.පොල්වත්ත තරිදු අයියා.බෙර වාදනය- පෝරඹ මාටින් සීයා.හේනෙගම සිරිපාල (හිච්චි) සීයා.තිහගොඩ විමලසේන සීයා.ගරාඬුවේ දුමින්ද මාමා.
පරවාහැර සෝමතිලක සීයා...ගාල්ලේ හීන් සීයා...අකුරුගොඩ තිලකරත්න මාමා..අකුරුගොඩ ප්‍රේමතිලක මාමා..චන්ද්‍රරත්න මාමා කනංකේ චතුරංග අයියා...නැටුම් ශිල්පීන්... ....හේනේගම හිච්චි මාමා ..පෝරබ මාර්ටින් මාමා..❤️❤️තිහගොඩ විමලේ මාමා..
සියලුම දෙනාටත් බුදු සරණයි
Me sanwadaya lassananai.Namuth oya pariwarthanaya karana nigantakayo denna karanne vikarayak.
akanan aththa maha gon buruwo dennek dala thiyenne pariearthanaya karanna ??
Man good moorning
Kalekin dekke supiri wedak..
Matara හොඳම වැඩ කාරයෝ ටික
Parani shilpeen athi dakshai. E ayaathara Devinuwara Premadasa mul thanagaththa. Eyagen passe karaliyata awe Thilakaratne,Somathilaka,Chandrarathna
ඉස්සර හිටියා අති දක්ෂ ගුරුනාන්සෙ කෙනෙක් මලිදුව එහාගොඩේ පුංචි සිරිල් කියල මාරම දක්ශයෙක්
Niyamaii
මාතර,පරවාහැර,ගාල්ලේ අතිදක්ෂ නර්තන ශිල්පීන්ගේ දක්ෂතා
💘
යිතාම වැදගත් වෙයි
Good iwenin
good night
මේකේ තව නැද්ද..වීදිය කපන ඒවා තියනම් දාන්න
මේ ෆුල්ම එක.වීසීඩී වලට ගැලපෙන්න පැය 2ට එඩිට් කරලා තිබ්බේ.
Nidida mama and
poraba matin gurunnanse ahangama premathilaka ada na neda??
නෑ නෑ..පරවාහැර සෝමතිලක මහත්මයත් නෑ දැන්
හොඳටම සූනියම් කලේ අකුරුගොඩ තිලකරත්න ගුරුතුමා හා පරවාහැර සෝමතිලක ගුරුතුමා හා පෝරඹ මාර්ටින් ගුරුතුමා හා හේනේගම සිරිපාල ගුරුතුමන්ලා තමයි
ඔව්.නමුත් එම දෙපලටත් වඩා ජ්‍යේෂ්ඨ ප්‍රතිභා පූර්ණ නර්තන ශිල්පියෙකු තමයි මාතර කැකණදුර කේ.ඇන්. ආර්නිස් මහතා(නැසීගිය).එයට සාක්ෂි ලෙස වර්තමානයේ සිටින දැනට රංගනයෙන් බැහැරව සිටින මාතර අකුරුගොඩ තිලකරත්න මහතා සාක්ෂි දරයි..
@@TravelwithShan-u4j අකුරුගොඩ තිලකරත්න ගුරුතුමා තවම ඉන්නවද දන්නවනම් ඉන්න තැන කියන්න
@@සිංහලකලාවරැකගමු ඔව් එතුමන් තවම මාතර අකුරුගොඩ ඉන්නවා.තවද මාතර පරවාහැර සෝමතිලක මහතා(බාහිර කථිකාචාර්ය)එතුමන් මීට අවුරුද්දකට වැඩිකලකදී අපෙන් සදහටම සමුගෙන යනවා..
@@සිංහලකලාවරැකගමුඑය ඉතා ඉක්මනින්ම ඔබට ලබාදෙන්නම්
@@TravelwithShan-u4j මම දැක්ක.fb eke post dala thiyenawa
Me vage deval nati nisa tama me rhatata hena gahila tiyenne
මේකේ සම්පූර්ණ සූනියම් යාගයම තියේනම් මට එවන්නකො......
මේකේ සම්පුර්ණ එකනම් නෑ.මීට අවුරුදු 15කට විතර කලින් අපි ඩෙක් පීස් වලින් අරගෙන වීසීඩී කරලා බෙදාහැරීම කරේ.දැන් ඒ මුල් කෝපිය නෑ.ලගදි වීඩියෝ කරපු ගම්මඩු ශාන්තිකර්මයක්නම් තියෙනවා පැය 5ක. ඒක කොටස් 5කට අප්ලෝඩ් කරන්න බලාපොරොත්තුව ඉන්නවා.
@@Nilminimiss1 අනේ පිංසිද්ධ වෙනවා. පුලුවන් නම් fb දාන්න.. you tube link එක නැතුව කෙලින්ම fb upload කරන්න.එතකොට ඒක save කරන් අවශ්‍යය වෙලාවට බලතෑකි.ඔයා නර්තනය කරනවද
නැහැ.මම වීඩියෝ තමයි කරන්නේ :)
මෙහි ප්‍රධාන නර්තන ශිල්පියා වන මාතර පරවාහැර සෝමතිලක මහතා(බාහිර කථිකාචාර්ය) ටික කලකට පෙර මෙලොවින් සමුගත්තේය.
@@TravelwithShan-u4j අනේ ඔවු මාතර ශෛලියෙ සුසුම්නාව කඩලාගියා වගේ තමයි සියලුම ශාන්තිකර්ම කරන්න දන්න ශිල්පියෙක්
me ayagen ada ki denek jiwathun athara innawada ??
තුන් දෙනෙක් නෑ මෙතනින් අද වෙද්දි
Walwalalu kapanna Panama madi.
Tilekenam aka tovilema thamai aa
Hi sok
Kotiyak dosa kapenwa wallalu tinduwen midigama innwa Tama hodatama suniyan danna Aya kumara kiuweoth dannawa hamom
කවුද කුමාර කියන්නේ..එයා කොහෙද උපන්ගමත් මිදිගමද
Food
සූනියමේ අටමඟල කැපීමත් දාන්නකෝ
Meyala koheda enne
ඕකේ පොඩි ලමයානම් කනංකේ.දැන් වයස 30ගාණක් වෙනවා
ඒ කනංකෙ චතුරංග මාමා වෙන්න ඕන.
Meyala koheayada
ගාල්ල , මාතර
Dan godak aya na
❤️💪💪💪💪
Vadiga patuna bamunu kule
Me සූනියම් yagaye 1 kotasak thiyenwa neda ekath dann
නෑ මේ සම්පුර්ණ සීඩි එක දැම්මේ
Ne okema mul kotask thiyenwa thawa .Mm blala thiyenwa .Sudda mathra kotasa .Pddk hoyal blnn
Mul kotasath peya 1 1/2 withara video ekk .Mm blal thiuna Cd dekk thibun 1 2 kiyal pudum lassan nethum
නැහැනේ.මේ සීඩී එක කරේ අපි.මෙච්චරයි තියෙන්නේ.වීසීඩී 2 ක ප්‍රමාණෙට එඩිට් කරේ.
අපි 1 වෙනි එක කියල කරේ 18 සන්නිය
Hodama tika kapala neda
පරණ ඩෙක් පීස් එකකින් මේක විසීඩි කරේ.ඔය තිබුණ ප්‍රමාණය තමයි
Dan inna ewun boru karanne. Kunuharupa vitharai
මේ ශාන්ති කර්මය මම ඇසින් දැකපු අන්තිම සූනියම් ශාන්ති කර්මය තිබුනේ මාතර වැලිග මූදුගමුව කියන ගමේ. මම හිටියෙ ඉමදුව. පොඩි කාලෙ තාත්ත එක්ක ගිහින් කන්ඩියක්ලඋඩ වාඩි වෙලා ඉවර වෙනකන්ම බැලුවා මතකයි. පස්සේ ඔක vcd වලටහලා අපේ පැත්තේ බෙදුවා. සම්පූර්ණ තොවිලයම cd 6ක තිබුනේ. පස්සෙ කාලෙක මම හැමතැනම හෙවුවත් මට හොයාගන්න බැරි උනා. සතුටුයි අද අවු 15ක් විතර හොයපු එකක කොටසක් හරි බලන්න ලැබුනට. සම්පූර්න cd ටික තියනම් මට දෙන්න. මම ඕනැම ගානක් ගෙවන්නම්.
තිලින වික්‍රමගේ
0766768852
Cd 2යි අපි කරේ.ඒ සීඩී 2ම එකතුකරලා මේ තියෙන්නේ
නර්තනය-
පරවාහැර සෝමතිලක සීයා.
අකුරුගොඩ තිලකරත්න සීයා.
පොල්වත්තෙ චන්ද්‍රරත්න සීයා.
ගාල්ලේ ධර්මසේන (හීං) සීයා
අහංගම ප්‍රේමතිලක සීයා.
කනංකේ චතුරංග මාමා.
පොල්වත්ත තරිදු අයියා.
බෙර වාදනය-
පෝරඹ මාටින් සීයා.
හේනෙගම සිරිපාල (හිච්චි) සීයා.
තිහගොඩ විමලසේන සීයා.
ගරාඬුවේ දුමින්ද මාමා.
පරවාහැර සෝමතිලක සීයා...ගාල්ලේ හීන් සීයා...අකුරුගොඩ තිලකරත්න මාමා..අකුරුගොඩ ප්‍රේමතිලක මාමා..චන්ද්‍රරත්න මාමා කනංකේ චතුරංග අයියා...නැටුම් ශිල්පීන්... ....හේනේගම හිච්චි මාමා ..පෝරබ මාර්ටින් මාමා..❤️❤️තිහගොඩ විමලේ මාමා..
සියලුම දෙනාටත් බුදු සරණයි
Me sanwadaya lassananai.
Namuth oya pariwarthanaya karana nigantakayo denna karanne vikarayak.
akanan aththa maha gon buruwo dennek dala thiyenne pariearthanaya karanna ??
Man good moorning
Kalekin dekke supiri wedak..
Matara හොඳම වැඩ කාරයෝ ටික
Parani shilpeen athi dakshai. E ayaathara
Devinuwara Premadasa mul thanagaththa. Eyagen passe karaliyata awe Thilakaratne,Somathilaka,Chandrarathna
ඉස්සර හිටියා අති දක්ෂ ගුරුනාන්සෙ කෙනෙක් මලිදුව එහාගොඩේ පුංචි සිරිල් කියල මාරම දක්ශයෙක්
Niyamaii
මාතර,පරවාහැර,ගාල්ලේ අතිදක්ෂ නර්තන ශිල්පීන්ගේ දක්ෂතා
💘
යිතාම වැදගත් වෙයි
Good iwenin
good night
මේකේ තව නැද්ද..වීදිය කපන ඒවා තියනම් දාන්න
මේ ෆුල්ම එක.වීසීඩී වලට ගැලපෙන්න පැය 2ට එඩිට් කරලා තිබ්බේ.
Nidida mama and
poraba matin gurunnanse ahangama premathilaka ada na neda??
නෑ නෑ..පරවාහැර සෝමතිලක මහත්මයත් නෑ දැන්
හොඳටම සූනියම් කලේ අකුරුගොඩ තිලකරත්න ගුරුතුමා හා පරවාහැර සෝමතිලක ගුරුතුමා හා පෝරඹ මාර්ටින් ගුරුතුමා හා හේනේගම සිරිපාල ගුරුතුමන්ලා තමයි
ඔව්.නමුත් එම දෙපලටත් වඩා ජ්‍යේෂ්ඨ ප්‍රතිභා පූර්ණ නර්තන ශිල්පියෙකු තමයි මාතර කැකණදුර කේ.ඇන්. ආර්නිස් මහතා(නැසීගිය).එයට සාක්ෂි ලෙස වර්තමානයේ සිටින දැනට රංගනයෙන් බැහැරව සිටින මාතර අකුරුගොඩ තිලකරත්න මහතා සාක්ෂි දරයි..
@@TravelwithShan-u4j අකුරුගොඩ තිලකරත්න ගුරුතුමා තවම ඉන්නවද
දන්නවනම් ඉන්න තැන කියන්න
@@සිංහලකලාවරැකගමු ඔව් එතුමන් තවම මාතර අකුරුගොඩ ඉන්නවා.තවද මාතර පරවාහැර සෝමතිලක මහතා(බාහිර කථිකාචාර්ය)එතුමන් මීට අවුරුද්දකට වැඩිකලකදී අපෙන් සදහටම සමුගෙන යනවා..
@@සිංහලකලාවරැකගමුඑය ඉතා ඉක්මනින්ම ඔබට ලබාදෙන්නම්
@@TravelwithShan-u4j මම දැක්ක.fb eke post dala thiyenawa
Me vage deval nati nisa tama me rhatata hena gahila tiyenne
මේකේ සම්පූර්ණ සූනියම් යාගයම තියේනම් මට එවන්නකො......
මේකේ සම්පුර්ණ එකනම් නෑ.මීට අවුරුදු 15කට විතර කලින් අපි ඩෙක් පීස් වලින් අරගෙන වීසීඩී කරලා බෙදාහැරීම කරේ.දැන් ඒ මුල් කෝපිය නෑ.ලගදි වීඩියෝ කරපු ගම්මඩු ශාන්තිකර්මයක්නම් තියෙනවා පැය 5ක. ඒක කොටස් 5කට අප්ලෝඩ් කරන්න බලාපොරොත්තුව ඉන්නවා.
@@Nilminimiss1 අනේ පිංසිද්ධ වෙනවා. පුලුවන් නම් fb දාන්න.. you tube link එක නැතුව කෙලින්ම fb upload කරන්න.එතකොට ඒක save කරන් අවශ්‍යය වෙලාවට බලතෑකි.ඔයා නර්තනය කරනවද
නැහැ.මම වීඩියෝ තමයි කරන්නේ :)
මෙහි ප්‍රධාන නර්තන ශිල්පියා වන මාතර පරවාහැර සෝමතිලක මහතා(බාහිර කථිකාචාර්ය) ටික කලකට පෙර මෙලොවින් සමුගත්තේය.
@@TravelwithShan-u4j අනේ ඔවු මාතර ශෛලියෙ සුසුම්නාව කඩලාගියා වගේ තමයි සියලුම ශාන්තිකර්ම කරන්න දන්න ශිල්පියෙක්
me ayagen ada ki denek jiwathun athara innawada ??
තුන් දෙනෙක් නෑ මෙතනින් අද වෙද්දි
Walwalalu kapanna Panama madi.
Tilekenam aka tovilema thamai aa
Hi sok
Kotiyak dosa kapenwa wallalu tinduwen midigama innwa Tama hodatama suniyan danna Aya kumara kiuweoth dannawa hamom
කවුද කුමාර කියන්නේ..එයා කොහෙද උපන්ගමත් මිදිගමද
Food
සූනියමේ අටමඟල කැපීමත් දාන්නකෝ
Meyala koheda enne
ඕකේ පොඩි ලමයානම් කනංකේ.දැන් වයස 30ගාණක් වෙනවා
ඒ කනංකෙ චතුරංග මාමා වෙන්න ඕන.
Meyala koheayada
ගාල්ල , මාතර
Dan godak aya na
❤️💪💪💪💪
Vadiga patuna bamunu kule
Me සූනියම් yagaye 1 kotasak thiyenwa neda ekath dann
නෑ මේ සම්පුර්ණ සීඩි එක දැම්මේ
Ne okema mul kotask thiyenwa thawa .
Mm blala thiyenwa .
Sudda mathra kotasa .
Pddk hoyal blnn
Mul kotasath peya 1 1/2 withara video ekk .
Mm blal thiuna
Cd dekk thibun 1 2 kiyal pudum lassan nethum