ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ගාල්ල ..ඒත් මාතර තොවිල් කියන්නෙ මගෙ ප්‍රියතම දෙයක්..ඔතන ඉන්නෙ රජ වන්ශෙ පුත්තු ටිකක්..(පරවාහැර සෝමතිලක මහත්මා..තිලකරත්න අකුරේගොඩ මහතමා..ගාල්ලෙ හීන් නොහොත් ධර්මසේන හෙට්ටිආරච්චි මහතා..චන්ද්‍රරත්න වාදසින්හ මහතා..සමග මං හිතන්නෙ පොඩි එක්කෙනා චතුරංග හෙට්ටිආරච්චි වෙන්න ඕන..බෙර නම් හිච්චි මාමා හේනේගම සිරිපාල මහත්මා සමග පෝරඹ මාටින් මහත්මා..
ඔව් චතුරංග තමයි
@@Nilminimiss1 අයියා තව ටිකක් දාන්නකෝ අයියා
මේ 18 සන්නියේ ෆුල් සීඩී 2. ආයේ තව ලැබුනොත් දානවා
@@Nilminimiss1 හරි අයියා ..එහෙනම් සුභ රාත්‍රියක්ම වේවා
Othana piyathunga mamth innawa
පරවාහැර සෝමතිලක මාමා හා අකුරුගොඩ තිලකරත්න මාමා
කදුරුපොකුණ හොඳ බෙර වාදන ශිල්පීන් හිටපු ගමක් ඇන්ටිස් හා පැන්ටිස් සීයලා දෙන්නා බොහොම දක්ෂයි එ දෙන්නාගෙන් ඇන්ටිස් සීයා තාම ඉන්නවා 😔
NO
පහතරට සුපිරි කලාකරැ ඇදුරන් සැමටගෞරවය🎉🎉🎉කොහොමද හැඩ වැඩ🎉
මම ගොඩක් ආසයි යක් බෙරයට අපෙ පොඩි කාලේම ඇදුරු පරපුර ඉවර උනා මෙවා අනාගත පරම්පරාවට කොහොම හරි ගෙනියන්න ඕනේ
Kohomada neda yak bere gahanakota natavenava ne
ඇත්තටම ඔයා මේ කරන්නේ අනාගත පරපුර වෙනුවෙන් ආයෝජනයක්.ජාතික වගකීමක් වගේම යුතුකමක්. හරිම වටිනවා. මෙම සේවාව දිගටම කරගෙන යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි !!!
බොහෝම ස්තුතියි හාමුදුරුවනේ :)
@@Nilminimiss1😅1😊
B.G
❤මම.නම්.❤හරිම.ආශයි😂
ඉහාමත් වටිනා වැඩක් රජය මේ සංස්කෘතික උරුමය රැකගෙන සංරක්ෂණය කර අනාගත පරපුරු වලට ගෙනයාමට ඉදිරිපත් විය යුතුයි
මාතර ශෛලියේ අභාවප්‍රාප්ත සියලුම ගුරුවරුන්ට නිවන් සුව ලැබේවා!!!
පරවාහැර සෝමතිලක ගුරුතුමාපෝරඹ මාර්ටින් ගුරුතුමාසුසන්ත සර් ගෙ තාත්තාවිල්මන් වික්‍රමසිංහ ගුරුතුමාසිරිසේන මුණසිංහ ගුරුතුමාඅලපලාදෙනියේ බංදු මහත්මා එකී නොකී සියලුම ගුරුවරුන්ට නිවන් සුව ලැබේවා!!!!
@@සිංහලකලාවරැකගමු තව .තිත්තගල්ලෙ පියතුංග .....මාරඹ ගෝමිස්...මාලිම්බඩ විනී...ඇල්ගිරියෙ ලොකු මාමා....( ඇල්ගිරියෙ ජයශාන්ත ගෙ පියතුමා .)
කොටපොල පියසේන .පිට්ටෙන්නෙ ගෙදර ගුනේ . කලුකඳේ විලිසොන් බෙරලපනාතර සාන්ත ඉස්සර හිටපු සුපිරි ගුරුනාන්සේලා
තිලකරත්න අකුරුගොඩ සුපිරි වැඩ
By 5
යක්බෙර වාදනයට ඉතාම ඇලුම් කරන කෙනෙක් මම. තොවිල් බලන්න හරිම ආසයි. දැන් තියන විකාර වගේ නෙවෙයි ඉස්සර කාලෙ තොවිල් හරිම ලස්සනයි.
Wow ඕක ගොඩක් ලස්සනයි ගොඩක් විශේෂයි ඔයාලා විශිෂ්ට වැඩක් කළේ
බෙරගහන අයගෙන් හේනගම හිචිචි මාමා සුපිරි
Tilaka rathna mama .pemaratna mama waddo tamai budu saranai eth mata ugannpu පියදාස siya නිවන් සුව labala inna tanaka නිරෝගී සුව patanawa
කාලෙකින් දැක්කේ මරු වීඩියෝ එක.
Onna niya bera wadakaya හේන ගම හිචිචි මාමා
අකුරුගොඩ තිලකරත්න අයිය ඇතුලු සෙට් එක. මාතර . අපෙ ගෙවල් ලගම
සන්නි නර්තන යේ රජු ...තිලකරත්න අකුරු ගොඩ....!!!
අනිවාර්යයෙන්ම
Aniwa තිලකරත්න mama tamai wedda❤
මාරම අඩම්බරයි❤අපිත් අකුරුගොඩ 😊
ඉතාම ඉතා අගෙයි! මේ වගේ වැඩසටහනක් සජීවීව නරඹන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන් ද?
ඉස්සර රේඩියෝ එකේ ගියා දඩුවැට පහන් කෙලි කියල වැඩසටහනක්..ඒකට ආව ගොඩක් පැරණි ඇදුරෝ..කවි කියල එක එක ශාන්තිකර්ම වල..එක එක කොටස් හරි ලස්සනට කලා..හොයාගන්න බැලුව හොයන්න නෑ ඒත්
ලස්සන වැඩක්
ලස්සනයි..
මම වැල්ලානෙ තිලෙකෙ ගුරුන්නාන්සෙ කියන්නෙ ඉතින් සුපිරි තමයි .
Niyamai ane kalekin thovilayak baluwa mama kochchara oya kala karuwoth ekka idala thinawa mage thaththa nisa eyath nathi una 😢😢😮
මගේ තිලකරත්න මාම 💓💓💓
තිලක රත්න මම නම් ඉන්නව අපෙ සොමෙ මම නැති උන ඔතන කෙට්ටු උස කෙනා එ තමයි නියම ඇදුර
Henegama gurunnanse innawada
ඔව් නේ එයා නැති උනා නෙ... පව් වැඩේ... අපි හොදටම දන්න කෙනෙක්..
පරවහැර සෝමෙ මාමා නේ
@@thilinawickramage5 ඔවු එ මගෙ මම
@@නිහඩලෝකයා නැ සෙරම මාතර
යක් බෙරය දෙනවා සුපිරියටම නටන්න හිතෙනවා
Beranam niyamai
මෙකෙ CD එක පොඩි කාලෙ ගොඩක් බැලුවා
Thilakarathna mahathanm supiri weda karayek thami . Matara sampradaye mudun malakadak thami ithim . 💪❤️❤️❤️🙏🙏🙏🙏
මාතර නොමැකෙන ලකුන,,😍
Mamath galle.oya wage gammaduwa shanthi karmayak pennanna
සෝමතිලක අපේ සීයා..❤️❤️
Thilaka rathna mama den natanne nene asayi natanava balannath
❤ issaranam bayai
සෝමෙ මාමා තිලකෙ මාමා❤❤
මේවා අහද්දී දකිද්දී මුලූ ආත්මෙම අවදිවෙනවා
Ai thithagalle isuru❤
Niyamai
Good
Superb 😍❤️
Harime lassenai Namath akursse👍😀
තිලකරත්න සර් ❤️
Maru
Tilskarathn,oya,ayht,ntanako
Harelassani 23:45
හීන් මාම තරම් ලස්සනට නටන වැඩ්ඩෙක් මං දැකල නැ 💖
aththa bn
අකුරුගොඩ තිලකරත්න නටන තොවිලයක් සජීවීව බැලුවනම් ඕක කියන්නෙ නෑ.
N.N. Sedaraman did.
Aniwaren @@susanthahewamudalige5538
Mamath harima asai thowil walata
මෙ විඩියොව දාපු ඔයාට ගොඩක් ඉස්තුතිය්
Apita sampathak
Hi
eka maru
Obathumanlata dirgausa labewa
Ayu boho wewa
❤️❤️❤️❤️❤️👍👍👍👍👍 dana iana uana mahwah danh nh huagk kana gatuai
@Nilminimiss meke dahaata paaliya thovile mula tika nadda?
මෙ තමා මාතර සම්ප්‍රදායෙ ජිවනාලිය බදූ ගුරුතුමන්ලා
Dewundara kapugama hitiya jeewa kiyala daksha kenek...
daru nelawilla karana ape guruthuma innawada
මෙම ස.අංග රැකගත යුතුය මේවගෙ දකින්නට ලැබෙන්නේ යුට්‍යුබ් ව්ලින් නැත්නම් ව්දේෂිකයන්‍ට මුදලට පෙන්වන්න හොටේල් වලිනි .
Hin mama bera gahanne ne thowil natanne
මමත් අසයි 18 සන්නි වලට ❤❤
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය පරවාහැර සෝමතිලක ඇදුරුතුමන්..ඇතුලු ඇදුරුතුමන්ලා හා වාදන ශල්පීන්..ඇගයීමට ලක්විය යුතුයි..රූපවාහිනී වැඩසටහන්වලට වත් ගෙන්වීම සිදුනොවෙි
පරවාහැර සෝමතිලක මාම දැන් නෑ..එයා නැතිවෙලා
උෘරුගමුවෙ හිටපු පූස්සල ගුරුන්ණාන්සෙ
Hin mama දැන් වැඩිය තොවිල් වලට යන්නෙ නැ
අනිවාරෙන්ම ඉතින්
best
Perani kalawa rekagannawata pin
Thilka rathna mama maru ne
Harma.lassanai.semage.leda.duk.nethiwewa.me.asrwedayen.
ගාල්ලේ හීන් ගුරුන්නාන්සේ ඇතුළු කණ්ඩායම යි
නියමයි...😊👌👌 මේකෙ කෑලි කපපු එක නැතුව සම්පූර්නම එක තිය ද..
නෑ. විසිඩි 2කට කොට කරපු එක මේක. මේක විතරයි තියෙන්නේ
@@Nilminimiss1 😊🤘🤘
Sampurn me walawe thovile nadda
@@Nilminimiss1 methana dekak ne thovi me dekama sampurn gnn ndd
Ne.api VHS walin mewa vcd kare.mecharai thibune
පියතුන්ග මාමා සරනසිරි මාමා එයාල තමයි හොදම අය
Midigama kumara ahala tiyanwa da hoda goigama
Monawada eya karanne
👍
Hinmamage bera wadakaya hichimama
Niwan suwa some siye
Sampurana widiyo was ganna puluwanda
කොහොමද කවි පාඩම දැන් මාතර ඉන්න එකෙක්ට වත් කවි පාඩම් නැ දැන් ඉන්න ඔක්කොම එවුන් කරන්නෙ බොරු
Dn kavi kiynne na thaleta kiynnath ba 😑
මාගාල්ලෙ ලාල් කලු අයියා එයාහොද වැදි සන්නියට
Thalapitiye hinmama darma sena hinmama kiyal hamomo kiyanne
Shanthikarma karana api wage ayata mewain iganaganna dewal bohomy
අපි අදාරෙ කරන කලා කරුවො සෙරම මෙතන ඊන්නවා
Mage adare me gurunnanselata bs bs bs
Lasssssanai
Ammapa niyamai
f2giswgsvz 2585dhwbdx
Great work ❤️❤️
Supiriy aaa
🙏🙏🙏
Dan etin mewa balanna Naha neda ...harema lassanaiii...mewa ape jatika uruma ..💖💖💞
Tbh
Dan inna aya meva dakalat nane
අපෙ හඩ
Thivil raju dakune some
Harim lassani Tahnk you
Satutui godak
🙏❤️🙏
හීන් මාමා ❤❤❤
Mama kamatima dayaka
Devi Sharda
Ii48
Comanta akak dannoko navi sarida keyala nattam hiin mamada keyala
පාලි නර්තන අකුරුගොඩ තිලකරත්න මහතාගේ
Henegama hichi siya bera wadanaya🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻budusaranai samadenatama
Ayth,ntanna,,tilakarathna,sar
මෙය මා C.D තැටියකින් බැලුවේ බද්දෙගම ගියපු වෙලාවක දැන් මෙය සම්පූර්ණ විඩියොව ලබා ගන්න හැකිද මහත්තයා මා මුදල් ගෙවන්නම් හැකි නම් පිනක් මන්ද දැන් මෙම ශාන්තී කර්මය විකාරයක් වෙලා මෙම විඩියෝව හැකි නම් කැලි ඉවත් නොකර සම්පුර්ණ විඩියෝව දෙන්න හැකිද
Me සම්පූර්ණ eka thamai api laga thiyena.dan meke full recording aka ne
@@Nilminimiss1 තියෙන කෙනෙක් මම දන්නව...පන්දම් පාලියෙන් පටන් ගන්න දෙවෙනි තොවිල් වීඩියෝ එක..
Mn laga thiyanwa cd eka full ekaMama matara❤
❤️❤️
සෝමේ අයියගේ හඩ ඇස් වහගන කිව්ව හැකි යි .තොවිල් කිව්වොත් සොමේ අංක1අපේ ගමට ව්ත්‍රරක්න .නෙවෙයි මුලු රට ට
සොමෙ මමට ගොඩක් පින් තියනව තමත් දුකයි මම නැති උන එකට
සංගීත සංදර්ශන ආවත් හරි 18 sanniyak දකින්නට හම්බ වුණේ na
💪💪💪💪
Ala
❤
නැවතත් පරණ දෙ රැකගන්න ඔ්නමයි
Apee bappagen passe thovel yaaga nawathuna, from thangalla, kaduru pokuna, area... His name is DAWITH SINGHO LIYANA ARACHCHI...kill by reckless driver total villages shock by this incident...
මම ඇයි මේවට අකමැති ,හේතුව කියන්න
හිතෙ අවිස්වසයක් ඇති. දෙවියන්ට ලොකු බක්තියක් තියෙද ?
මම ගාල්ල ..ඒත් මාතර තොවිල් කියන්නෙ මගෙ ප්‍රියතම දෙයක්..ඔතන ඉන්නෙ රජ වන්ශෙ පුත්තු ටිකක්..(පරවාහැර සෝමතිලක මහත්මා..තිලකරත්න අකුරේගොඩ මහතමා..ගාල්ලෙ හීන් නොහොත් ධර්මසේන හෙට්ටිආරච්චි මහතා..චන්ද්‍රරත්න වාදසින්හ මහතා..සමග මං හිතන්නෙ පොඩි එක්කෙනා චතුරංග හෙට්ටිආරච්චි වෙන්න ඕන..බෙර නම් හිච්චි මාමා හේනේගම සිරිපාල මහත්මා සමග පෝරඹ මාටින් මහත්මා..
ඔව් චතුරංග තමයි
@@Nilminimiss1 අයියා තව ටිකක් දාන්නකෝ අයියා
මේ 18 සන්නියේ ෆුල් සීඩී 2. ආයේ තව ලැබුනොත් දානවා
@@Nilminimiss1 හරි අයියා ..එහෙනම් සුභ රාත්‍රියක්ම වේවා
Othana piyathunga mamth innawa
පරවාහැර සෝමතිලක මාමා හා අකුරුගොඩ තිලකරත්න මාමා
කදුරුපොකුණ හොඳ බෙර වාදන ශිල්පීන් හිටපු ගමක් ඇන්ටිස් හා පැන්ටිස් සීයලා දෙන්නා බොහොම දක්ෂයි එ දෙන්නාගෙන් ඇන්ටිස් සීයා තාම ඉන්නවා 😔
NO
පහතරට සුපිරි කලාකරැ ඇදුරන් සැමටගෞරවය🎉🎉🎉කොහොමද හැඩ වැඩ🎉
මම ගොඩක් ආසයි යක් බෙරයට අපෙ පොඩි කාලේම ඇදුරු පරපුර ඉවර උනා මෙවා අනාගත පරම්පරාවට කොහොම හරි ගෙනියන්න ඕනේ
Kohomada neda yak bere gahanakota natavenava ne
ඇත්තටම ඔයා මේ කරන්නේ අනාගත පරපුර වෙනුවෙන් ආයෝජනයක්.ජාතික වගකීමක් වගේම යුතුකමක්. හරිම වටිනවා. මෙම සේවාව දිගටම කරගෙන යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි !!!
බොහෝම ස්තුතියි හාමුදුරුවනේ :)
@@Nilminimiss1😅1😊
B.G
❤මම
.නම්.❤හරිම.ආශයි😂
ඉහාමත් වටිනා වැඩක් රජය මේ සංස්කෘතික උරුමය රැකගෙන සංරක්ෂණය කර අනාගත පරපුරු වලට ගෙනයාමට ඉදිරිපත් විය යුතුයි
මාතර ශෛලියේ අභාවප්‍රාප්ත සියලුම ගුරුවරුන්ට නිවන් සුව ලැබේවා!!!
පරවාහැර සෝමතිලක ගුරුතුමා
පෝරඹ මාර්ටින් ගුරුතුමා
සුසන්ත සර් ගෙ තාත්තා
විල්මන් වික්‍රමසිංහ ගුරුතුමා
සිරිසේන මුණසිංහ ගුරුතුමා
අලපලාදෙනියේ බංදු මහත්මා
එකී නොකී සියලුම ගුරුවරුන්ට නිවන් සුව ලැබේවා!!!!
@@සිංහලකලාවරැකගමු තව .තිත්තගල්ලෙ පියතුංග .....මාරඹ ගෝමිස්...මාලිම්බඩ විනී...ඇල්ගිරියෙ ලොකු මාමා....( ඇල්ගිරියෙ ජයශාන්ත ගෙ පියතුමා .)
කොටපොල පියසේන .පිට්ටෙන්නෙ ගෙදර ගුනේ . කලුකඳේ විලිසොන් බෙරලපනාතර සාන්ත ඉස්සර හිටපු සුපිරි ගුරුනාන්සේලා
තිලකරත්න අකුරුගොඩ සුපිරි වැඩ
By
5
යක්බෙර වාදනයට ඉතාම ඇලුම් කරන කෙනෙක් මම. තොවිල් බලන්න හරිම ආසයි. දැන් තියන විකාර වගේ නෙවෙයි ඉස්සර කාලෙ තොවිල් හරිම ලස්සනයි.
Wow ඕක ගොඩක් ලස්සනයි ගොඩක් විශේෂයි ඔයාලා විශිෂ්ට වැඩක් කළේ
බෙරගහන අයගෙන් හේනගම හිචිචි මාමා සුපිරි
Tilaka rathna mama .pemaratna mama waddo tamai budu saranai eth mata ugannpu පියදාස siya නිවන් සුව labala inna tanaka නිරෝගී සුව patanawa
කාලෙකින් දැක්කේ මරු වීඩියෝ එක.
Onna niya bera wadakaya හේන ගම හිචිචි මාමා
අකුරුගොඩ තිලකරත්න අයිය ඇතුලු සෙට් එක. මාතර . අපෙ ගෙවල් ලගම
සන්නි නර්තන යේ රජු ...තිලකරත්න අකුරු ගොඩ....!!!
අනිවාර්යයෙන්ම
Aniwa තිලකරත්න mama tamai wedda❤
මාරම අඩම්බරයි❤අපිත් අකුරුගොඩ 😊
ඉතාම ඉතා අගෙයි! මේ වගේ වැඩසටහනක් සජීවීව නරඹන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන් ද?
ඉස්සර රේඩියෝ එකේ ගියා දඩුවැට පහන් කෙලි කියල වැඩසටහනක්..ඒකට ආව ගොඩක් පැරණි ඇදුරෝ..කවි කියල එක එක ශාන්තිකර්ම වල..එක එක කොටස් හරි ලස්සනට කලා..හොයාගන්න බැලුව හොයන්න නෑ ඒත්
ලස්සන වැඩක්
ලස්සනයි..
මම වැල්ලානෙ තිලෙකෙ ගුරුන්නාන්සෙ කියන්නෙ ඉතින් සුපිරි තමයි .
Niyamai ane kalekin thovilayak baluwa mama kochchara oya kala karuwoth ekka idala thinawa mage thaththa nisa eyath nathi una 😢😢😮
මගේ තිලකරත්න මාම 💓💓💓
තිලක රත්න මම නම් ඉන්නව අපෙ සොමෙ මම නැති උන ඔතන කෙට්ටු උස කෙනා එ තමයි නියම ඇදුර
Henegama gurunnanse innawada
ඔව් නේ එයා නැති උනා නෙ... පව් වැඩේ... අපි හොදටම දන්න කෙනෙක්..
පරවහැර සෝමෙ මාමා නේ
@@thilinawickramage5 ඔවු එ මගෙ මම
@@නිහඩලෝකයා නැ සෙරම මාතර
යක් බෙරය දෙනවා සුපිරියටම නටන්න හිතෙනවා
Beranam niyamai
මෙකෙ CD එක පොඩි කාලෙ ගොඩක් බැලුවා
Thilakarathna mahathanm supiri weda karayek thami . Matara sampradaye mudun malakadak thami ithim . 💪❤️❤️❤️🙏🙏🙏🙏
මාතර නොමැකෙන ලකුන,,😍
Mamath galle.oya wage gammaduwa shanthi karmayak pennanna
සෝමතිලක අපේ සීයා..❤️❤️
Thilaka rathna mama den natanne nene asayi natanava balannath
❤ issaranam bayai
සෝමෙ මාමා තිලකෙ මාමා❤❤
මේවා අහද්දී දකිද්දී මුලූ ආත්මෙම අවදිවෙනවා
Ai thithagalle isuru❤
Niyamai
Good
Superb 😍❤️
Harime lassenai Namath akursse👍😀
තිලකරත්න සර් ❤️
Maru
Tilskarathn,oya,ayht,ntanako
Harelassani 23:45
හීන් මාම තරම් ලස්සනට නටන වැඩ්ඩෙක් මං දැකල නැ 💖
aththa bn
අකුරුගොඩ තිලකරත්න නටන තොවිලයක් සජීවීව බැලුවනම් ඕක කියන්නෙ නෑ.
N.N. Sedaraman did.
Aniwaren @@susanthahewamudalige5538
Mamath harima asai thowil walata
මෙ විඩියොව දාපු ඔයාට ගොඩක් ඉස්තුතිය්
Apita sampathak
Niyamai
Hi
eka maru
Obathumanlata dirgausa labewa
Ayu boho wewa
❤️❤️❤️❤️❤️👍👍👍👍👍 dana iana uana mahwah danh nh huagk kana gatuai
@Nilminimiss meke dahaata paaliya thovile mula tika nadda?
මෙ තමා මාතර සම්ප්‍රදායෙ ජිවනාලිය බදූ ගුරුතුමන්ලා
Dewundara kapugama hitiya jeewa kiyala daksha kenek...
daru nelawilla karana ape guruthuma innawada
මෙම ස.අංග රැකගත යුතුය
මේවගෙ දකින්නට ලැබෙන්නේ යුට්‍යුබ් ව්ලින් නැත්නම් ව්දේෂිකයන්‍ට මුදලට පෙන්වන්න හොටේල් වලිනි .
Hin mama bera gahanne ne thowil natanne
මමත් අසයි 18 සන්නි වලට ❤❤
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය පරවාහැර සෝමතිලක ඇදුරුතුමන්..ඇතුලු ඇදුරුතුමන්ලා හා වාදන ශල්පීන්..ඇගයීමට ලක්විය යුතුයි..රූපවාහිනී වැඩසටහන්වලට වත් ගෙන්වීම සිදුනොවෙි
පරවාහැර සෝමතිලක මාම දැන් නෑ..එයා නැතිවෙලා
උෘරුගමුවෙ හිටපු පූස්සල ගුරුන්ණාන්සෙ
Hin mama දැන් වැඩිය තොවිල් වලට යන්නෙ නැ
අනිවාරෙන්ම ඉතින්
best
Perani kalawa rekagannawata pin
Thilka rathna mama maru ne
Harma.lassanai.semage.leda.duk.nethiwewa.me.asrwedayen.
ගාල්ලේ හීන් ගුරුන්නාන්සේ ඇතුළු කණ්ඩායම යි
නියමයි...😊👌👌 මේකෙ කෑලි කපපු එක නැතුව සම්පූර්නම එක තිය ද..
නෑ. විසිඩි 2කට කොට කරපු එක මේක. මේක විතරයි තියෙන්නේ
@@Nilminimiss1 😊🤘🤘
Sampurn me walawe thovile nadda
@@Nilminimiss1 methana dekak ne thovi me dekama sampurn gnn ndd
Ne.api VHS walin mewa vcd kare.mecharai thibune
පියතුන්ග මාමා සරනසිරි මාමා එයාල තමයි හොදම අය
Midigama kumara ahala tiyanwa da hoda goigama
Monawada eya karanne
👍
Hinmamage bera wadakaya hichimama
Niwan suwa some siye
Sampurana widiyo was ganna puluwanda
කොහොමද කවි පාඩම දැන් මාතර ඉන්න එකෙක්ට වත් කවි පාඩම් නැ දැන් ඉන්න ඔක්කොම එවුන් කරන්නෙ බොරු
Dn kavi kiynne na thaleta kiynnath ba 😑
මාගාල්ලෙ ලාල් කලු අයියා එයාහොද වැදි සන්නියට
Thalapitiye hinmama darma sena hinmama kiyal hamomo kiyanne
Shanthikarma karana api wage ayata mewain iganaganna dewal bohomy
අපි අදාරෙ කරන කලා කරුවො සෙරම මෙතන ඊන්නවා
Mage adare me gurunnanselata bs bs bs
Lasssssanai
Ammapa niyamai
f2
giswgsvz
2585dhwbdx
Great work ❤️❤️
Supiriy aaa
🙏🙏🙏
Dan etin mewa balanna Naha neda ...harema lassanaiii...mewa ape jatika uruma ..💖💖💞
Tbh
Dan inna aya meva dakalat nane
අපෙ හඩ
Thivil raju dakune some
Harim lassani Tahnk you
Satutui godak
🙏❤️🙏
හීන් මාමා ❤❤❤
Mama kamatima dayaka
Devi Sharda
Ii48
Comanta akak dannoko navi sarida keyala nattam hiin mamada keyala
පාලි නර්තන අකුරුගොඩ තිලකරත්න මහතාගේ
Henegama hichi siya bera wadanaya🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻budusaranai samadenatama
Ayth,ntanna,,tilakarathna,sar
මෙය මා C.D තැටියකින් බැලුවේ බද්දෙගම ගියපු වෙලාවක දැන් මෙය සම්පූර්ණ විඩියොව ලබා ගන්න හැකිද මහත්තයා මා මුදල් ගෙවන්නම් හැකි නම් පිනක් මන්ද දැන් මෙම ශාන්තී කර්මය විකාරයක් වෙලා මෙම විඩියෝව හැකි නම් කැලි ඉවත් නොකර සම්පුර්ණ විඩියෝව දෙන්න හැකිද
Me සම්පූර්ණ eka thamai api laga thiyena.dan meke full recording aka ne
@@Nilminimiss1 තියෙන කෙනෙක් මම දන්නව...පන්දම් පාලියෙන් පටන් ගන්න දෙවෙනි තොවිල් වීඩියෝ එක..
Mn laga thiyanwa cd eka full eka
Mama matara❤
❤️❤️
සෝමේ අයියගේ හඩ ඇස් වහගන කිව්ව හැකි යි .තොවිල් කිව්වොත් සොමේ අංක1අපේ ගමට ව්ත්‍රරක්න .නෙවෙයි මුලු රට ට
සොමෙ මමට ගොඩක් පින් තියනව තමත් දුකයි මම නැති උන එකට
සංගීත සංදර්ශන ආවත් හරි 18 sanniyak දකින්නට හම්බ වුණේ na
💪💪💪💪
Ala
❤
නැවතත් පරණ දෙ රැකගන්න ඔ්නමයි
Apee bappagen passe thovel yaaga nawathuna, from thangalla, kaduru pokuna, area... His name is DAWITH SINGHO LIYANA ARACHCHI...
kill by reckless driver total villages shock by this incident...