Nita Ambani real luxury life මෙලොවදීම අදහන්නත් බැරි සුර සැප විදින අම්බානි බිරිදගේ සුපිරි දිවිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 10

  • @maduravineetha9683
    @maduravineetha9683 หลายเดือนก่อน +2

    මට ඒ වගේ ධනස්කන්ධයක් තිබුණනම් මම ගෙදර අයට හිතාගන්න බැරි විධියට සලකනව වගේම නැති බැරි අයටත් හිතාගන්න බැරි විධියට සලකලා ගොඩක් සතුටු වෙනව.

  • @rohaniweerasinghe6623
    @rohaniweerasinghe6623 29 วันที่ผ่านมา +1

    So..........????

  • @maduravineetha9683
    @maduravineetha9683 หลายเดือนก่อน +4

    දහඩිය මහන්සියෙන් උපයගත් දෙවල්වලින් හිතාගන්නවත් බැරි දේවල් නීටටත් දීල දරුවොන්ටත් දීල කවුරුත් එක්ක බෙදාහදාගෙන බුක්ති විදින හොද පෞරුෂයක් තියෙන, ආදරය කරුණාව වගේ උසස් මනුස්ස ගුණ ධර්ම තියෙන අතිශයින්ම හොද පින්වන්ත කෙනෙක් අම්බානි. දකින්නත් සතුටුයි. ඒත් එකම වරද දුප්පතුන්ටත් හිතාගන්න බැරි තෑගි නොදෙන එක තමයි. අනන්ත වීදි දරුවො ඉන්න අන්ත දුප්පත් රටක් නෙ ඉන්දියාව. ඒ දරුවො 1000 ක් එකතු කරල හිතාගන්න බැරි තරමට කන්න දීල හොද ගෙවල් හදල දීල හොදට උගන්නලා හිතාගන්න බැරි උසස් නිලතල දරන රටට ලෝකෙට වැඩදායී පුරවැසියො කලානම්, ඒ වගේ වෙන රටවලත් අන්ත දුගියන්ව ටිකක්හරි තෝරගෙන හිතාගන්න බැරි විධියට සැලකුවානම්, දුප්පත් ඇස් නොපෙනෙන 1000 ක්වත් තෝරගෙන ඒ අයට පෙනීම ලබා දෙන්න ප්‍රතිකාර කලානම්, නවතින්න යන හදවත් සැත්කම් 1000 ක්වත් කරන්න දායක වුණානම්, හදවතේ හැම කොනකින්ම පිරෙන්නම සතුටු වෙන්න තිබුණ අම්බානි පවුල දැකල.

  • @priyanganiperera4781
    @priyanganiperera4781 หลายเดือนก่อน +2

    Ana duppath minissu innava Somalia vaga rata vala punchi daruvo please $miliyanayak somaliavata denna kiyanna,

  • @nilminichandrika5072
    @nilminichandrika5072 หลายเดือนก่อน +1

    මොනවා තිබුණත් අමරණීය වෙන්න බැහැනේ තියෙන දෙයින් නැති අයටත් මොනව හරි උදව්වක් කරනවම් හොදයි ඉන්දියාවේ සමහර පලාත්වල මිනිසුන්ට කන්න අදින්න නැහැ 😢

  • @user-rb9lg8if4q
    @user-rb9lg8if4q หลายเดือนก่อน +1

    😮😮😮 ammo comad ekath gold 😂😂😂

  • @warnasooriyapatabandigepiy1371
    @warnasooriyapatabandigepiy1371 หลายเดือนก่อน +1

    අනෙ මට නම් ඔච්චර එපා මොන විකාරයක් ද ග

  • @j.j.m.k8235
    @j.j.m.k8235 หลายเดือนก่อน +1

    එයත් මැරෙනවා.

  • @mrxboxritzwin
    @mrxboxritzwin หลายเดือนก่อน +2

    කවුරුත් මැරෙන ව ඕව දාල යනව