dushmantha chameera ruled out angelo mathews end| sri lanka vs india series 2024 brief upul & sanath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #upultharanga #sanathjayasuriya #indiavssrilanka #angelomathews #dushmanthachameera
    dushmantha chameera ruled out angelo mathews end| sri lanka vs india series 2024 brief upul & sanath
    Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
    Subscribe Our Channel to get information World Cricket.
    Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
    Music using this Video
    if use any video or pictures under....
    Disclaimer -
    video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
    #srilankacricket #srilankacricketvlog

ความคิดเห็น • 97

  • @srilankacricketvlog
    @srilankacricketvlog  หลายเดือนก่อน +21

    ලෝක කුසලානයක් දිනු කණ්ඩායමේ එකම ක්‍රීඩකයාට වඩා ඇන්ජලෝ අන්තිම ලෙජන් කියලයි කියන්න ඕන පොඩි වචනයක් මිස් වෙලා තියනවා ඒක අල්ලන් මට දැන් ගහන්න බලන් ඉන්න උදවිය කලබල වෙන්න එපා. ඇන්ජලොට අකමැති උදවියට දරාගන්න බැරි වුනාට ජාත්‍යන්තර ලකුණු 15000 විතර ගහපු දැනට ඉන්න එකම ක්‍රීඩකයා නිසා තමයි ඒ අවසානය ගැන කියන්න ඕන වුනේ. ඒක ඉවරයි ටෙස්ට් කොච්චර කරයි ද දන්නේ නැ. ඒක ගැන කතා කරන්න අනිත් දෙන්නා ගැන වද වෙන්නේ නැතිව. කුසල් පෙරේරා ගහලා තියෙන්නේ 5000+ චන්දිමාල් 10000+ කාගේ හරි හිත රිදෙනවනම් sorry 🙂🙂

    • @lpdesilva2494
      @lpdesilva2494 หลายเดือนก่อน +1

      Legend la wunata wadak naha hariyata gahanna barinam

    • @akashbro3916
      @akashbro3916 หลายเดือนก่อน

      ​@@lpdesilva2494legend ලා නම් ගහනවා. ගහන්නේ නැති උන්නම් team එකේ එක දිගටම ඉන්නවෝ

    • @Ravindu98
      @Ravindu98 หลายเดือนก่อน +2

      @@srilankacricketvlog Aniwa ලංකාවෙන් Bihivechcha Hodama Fast Bowl All Rounder ( Batting Nam Batting Bowling Nam Bowling ) ❤️

    • @Janiya2000
      @Janiya2000 หลายเดือนก่อน +3

      @@srilankacricketvlog අපෝ අපිට නම් ඇන්ජිත් එකයි kjp ත් එකයි චන්විත් එකයි. ඔච්චර හොයල බලල විස්තර කියන කෙනාට ඒ දෙන්නව නොපෙනෙන්න හෝ අමතක වෙන්න විදියක් නෑ.. ඔයාගෙ හිත රිදෙන මොකුත් අව්ලක් තියෙද දන්නෙ නෑ.. අපි කිව්වෙ ලෝක කුසලානෙ දිනපු team එකේ kjpයි චන්දියි හිටිය කියල ..

    • @rukshanjayathilaka8289
      @rukshanjayathilaka8289 หลายเดือนก่อน

      ඇන්ජි ලෙජන්ඩ් කෙනෙක් තමයි ආයේ ඒකේ විවාදයක් නැහැ නමුත් ලෝක කුසලානයක් දිනපු අවසන් ලෙජන්ඩ් ඇන්ජි නෙමෙයි. ඒ ටීම් එකේ kjp හිටියා චන්දි තමයි නියම කැපකිරීම කරපු ක්‍රීඩකයා 2014 වර්ල්ඩ් කප් එකේ නිත්‍ය නායකයා නමුත් තමන්ගේ අසමත්වීම පිලි අරගෙන සෙමියෙන් අයින් වෙලා කැප්ටන්සි එක පවා මාලිංගට පූජා කරලා කිසිම සද්දයක් නැතිව හිටියා. අද කාලෙ ඉන්න කොච්චර ෆේල් උනත් ගහලා එලෙව්වත් යන්නේ නැති, කිසිම විනයක් නැති, පුද්ගලික තරහ නිසා ටීම් එකෙන් කොල්ලෝ කපන හිස උදුම්මවාගත් හිස් උන්ට වඩා දැනට ඉන්න නිහතමානීම සුපිරිම ලෙජන්ඩ් මටනම් චන්දි තමයි..

  • @sameeramadushan9642
    @sameeramadushan9642 หลายเดือนก่อน +5

    අවුල් යන්නෙපා මෙහෙම කියනවට චරිත්ට මේ සීරිස් එකේ මොකක් හරි පුද්ගලික හේතුවකට හෝ එලියට යන්න ලැබේවා, ආයෙත් දසුන් ටීම් එකේ වැඩ බලන නායකය විදියට සීරිස් එකම දිනන්න ලැබේවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනය. දසුන් කැපා උනොත් විතරයි ක්‍රිඩා ලෝලීන්ගේ සිහින සැබෑ වෙන දවසක් එන්නෙ❤🎉 දස්සා

  • @SanjuSuba-e4k
    @SanjuSuba-e4k หลายเดือนก่อน +7

    ඇන්ජි චන්දි කුසල් ජනිත් චමීර දිමුත් මේ තමයි මෑත යුගයේ බිහිවුණ දක්ෂතම නිහතමානී සරල ක්‍රීඩකයන් මේ ක්‍රීඩකයන් තව අවුරුදු ගණනාවක් ක්‍රීඩා කළ යුතුය කුමන හෝ තරග රටාවල මොවුන් නැති දවසට අපිට ක්‍රිකට් බලලත් එපාවෙයි දැන් නවකයෝ ඔක්කොම ක්‍රිකට් වලට වඩා කැමතියි modify වෙන්න කරාඹු දාලා කොණ්ඩෙ අද්දලා බැඳලා කොණ්ඩේ එහෙම ඉන්නයි ආසා ලෝක කුසලාන දෙකක් දිනපු කණ්ඩායම්වල කිසිම ක්‍රීඩකයෙක් මේ විදිහට motifi උනේ නැහැ ඔවුන් දවසින් දවස තමන්ගේ දක්ෂතාවය වැඩි කර ගත්තා ඒක අපි හරිම දුකයි

  • @tharilakshan3032
    @tharilakshan3032 หลายเดือนก่อน +8

    test wala 10000 gahala palayan anji.🥰

  • @RAVANA724
    @RAVANA724 หลายเดือนก่อน +7

    ලොක කුසලානයක් ජයග්‍රහණය කරන වීට හිටපු එකම ක්‍රිඩකයා ඇන්ජලෝ විතරක් නෙවේ. ඒ squad එකේ හිටපු චන්දීමාල්. කුසල් ජනිත්. තාම ඉන්නවා අපේ squad

  • @sarathhemachandra5265
    @sarathhemachandra5265 หลายเดือนก่อน +5

    දැන් අකුසල් මෙන්ඩිස් එක දිගටම සාර් ථකද ?

  • @Ravindu98
    @Ravindu98 หลายเดือนก่อน +12

    #NEWS_ALERT
    Bhanuka Rajapaksa is set to replace Chameera in Sri Lanka squad, Ceylon Today Reports.
    #SLvIND #T20I

    • @tharilakshan3032
      @tharilakshan3032 หลายเดือนก่อน +1

      oya sirada

    • @Ravindu98
      @Ravindu98 หลายเดือนก่อน +1

      @@tharilakshan3032 na den dala anna asitha kiyla 👍🏻

    • @Janiya2000
      @Janiya2000 หลายเดือนก่อน

      @@Ravindu98 අසිත ප්‍රනාන්දු දෑව.භානුක කියන්නෙ ආගම් පතුරවන මෝඩයෙක් .. ඒ වගේද අසිතල..

  • @yoyo5364
    @yoyo5364 หลายเดือนก่อน +5

    ලෝක කුසලානයක් ක්‍රීඩා කරපු අන්තිම ක්‍රීඩකය වෙන්න විදියක් නෑ චන්දි ඉන්නව ලෝක කුසලානයක් දිනපු නායකයෙක් විදියට

  • @sanathandradi1451
    @sanathandradi1451 หลายเดือนก่อน +9

    Replace with angelo

  • @malindu-prabuddha....
    @malindu-prabuddha.... หลายเดือนก่อน +10

    එතකොට මෙන්ඩිස් කමිදුට වඩා සාර්තකද ලෝක කුසලානය😂

  • @sucharithanirmal2388
    @sucharithanirmal2388 หลายเดือนก่อน +7

    Chandie kjp hitiya 2014 world cup eke

  • @allansonclark7462
    @allansonclark7462 หลายเดือนก่อน +1

    Anjelo Matthews..kusal mendis ...hasaranga...matheesha pathirana..should be ruled out from the squad..replaced by chandimal..kusal janith..bhanuka rajapaksha..isitha wijesundara..

  • @lishandraweerasekara2864
    @lishandraweerasekara2864 หลายเดือนก่อน +3

    Angelo kapnne aei. Eya apita dant inna experiencem player. Angi apit aniwa oni.. eya ape legend.

  • @PasiduDeepal
    @PasiduDeepal หลายเดือนก่อน +3

    Frist ❤❤

  • @Ravindu98
    @Ravindu98 หลายเดือนก่อน +2

    ❤❤

  • @breeze6918
    @breeze6918 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @MummanaTemple
    @MummanaTemple หลายเดือนก่อน

    බිංදු මෙන්ඩිස් කොච්චර බිංදු ගැහුවත් හැමදාම ඉන්නවා

  • @dineshchinthaka5768
    @dineshchinthaka5768 หลายเดือนก่อน +1

    Kjp pathum open gahala chandi one dawun misak kusal mendis avshya na

  • @Lokitharaj-dg5fx
    @Lokitharaj-dg5fx หลายเดือนก่อน

    Chamika replace for dhushmantha chameera

  • @n.n.8402
    @n.n.8402 หลายเดือนก่อน +7

    බින්දුසාර 😂

    • @ChameeVlog.
      @ChameeVlog. หลายเดือนก่อน

      😂😂😂

  • @chathurikajayamini9263
    @chathurikajayamini9263 หลายเดือนก่อน +2

    Anji ❤❤❤❤

  • @RashindaLakshan-mc4qw
    @RashindaLakshan-mc4qw หลายเดือนก่อน

    Anji 🥺💔

  • @sampathnissanka4845
    @sampathnissanka4845 หลายเดือนก่อน

    ලෝක කුසලානයක් ක්‍රීඩා කරලා දිනපු නායකයා ඉන්නවා,ඒ චන්දිමාල්.

  • @Janiya2000
    @Janiya2000 หลายเดือนก่อน +3

    Kjp ත් ලෝක කුසලාන කණ්ඩායමේ හිටිය කියල මතක නැද්ද අප්ප. මෙච්චර ක්‍රිකට් එකේ දේවල් එක්ක ඉන්න කෙනෙක්ට..

    • @dapcperera8082
      @dapcperera8082 หลายเดือนก่อน +1

      Ekanam aetta meyata kohomat kusal janit penne na

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน

    ♥️

  • @RAVANA724
    @RAVANA724 หลายเดือนก่อน +3

    "Good decision. Anjalo should take retirement."

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha หลายเดือนก่อน

    ඇන්ජ්ජිට දැන් ටිකක් අමාරුයි ටෙස්ට් ළකුණු 10000 ගහලා යන්න ඒ ඇති . ඇන්ජි වෙනුවට අළුත් ක්‍රීඩකයෙක් අත්හදා බලන්න කාලෙ හරි .සුදුස්සා චමිදු වියහැකි යි

  • @Lankabusofficial
    @Lankabusofficial หลายเดือนก่อน +1

    ayye man oyage youtube channel ekath ekka ekathu wenna kamathi❤❤

  • @rosendananjasilva8952
    @rosendananjasilva8952 หลายเดือนก่อน

    🇱🇰🏏❤

  • @Lokitharaj-dg5fx
    @Lokitharaj-dg5fx หลายเดือนก่อน

    Replace asithafernando

  • @rhoads1279
    @rhoads1279 หลายเดือนก่อน +1

    chandimal odi enna oni anka 3ta. mendis weuwata

  • @PasinduDilshan-ks5vg
    @PasinduDilshan-ks5vg หลายเดือนก่อน +2

    Kjp th hitiya 2014 world cup eke

  • @AbdulLatheef-hs3ss
    @AbdulLatheef-hs3ss หลายเดือนก่อน +2

    ❤❤❤Angeloo😢😢❤❤❤

  • @danushkaidamgamagedara1199
    @danushkaidamgamagedara1199 หลายเดือนก่อน

    මෙන්ඩිස් open akata hariyanne ne

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv หลายเดือนก่อน +1

    Anje enna one tem aka kusal aen karala

  • @arunadahanayaka530
    @arunadahanayaka530 หลายเดือนก่อน

    චන්දිමාල්ට තැනක් දෙන්නෙ නෑ බ්‍රෝ(එදා ඉදන්ම පට්ට කැපිල්ල)

  • @danushkaidamgamagedara1199
    @danushkaidamgamagedara1199 หลายเดือนก่อน

    Chandimal open gehuwe netnam gahanne ne.

  • @Chathum30
    @Chathum30 หลายเดือนก่อน

    Asitha dai

  • @seanfdo2
    @seanfdo2 หลายเดือนก่อน

    Kohe hari league aka kata enna kiwwanam injury hari yanawa
    😂😂😂

  • @nandanabandara8090
    @nandanabandara8090 หลายเดือนก่อน

    Bhanuka hitiyanam gammak

  • @lpdesilva2494
    @lpdesilva2494 หลายเดือนก่อน

    Angelo ayin karapu eka hondai eyata t20 odi gahanna baha. Lakunu atara nathi kusal mendis uuta thiyana push eken team ekata awith banuka wage Honda pithikaruwanta awasthawak naha. Oya vidiyata match dinanna baha

  • @anilshantha55
    @anilshantha55 หลายเดือนก่อน

    මෙයාලගේ විනය පිරිහිලා ඉන්නේ මුන්ට තදනීතිි දාන්න ඔිනැ

  • @GeminChalsi
    @GeminChalsi หลายเดือนก่อน +1

    Mendis opan awot patumawat musala karanawa

  • @Vandettah
    @Vandettah หลายเดือนก่อน

    mnwa karath api indiawen kanawa bn 😅😅

  • @Lokitharaj-dg5fx
    @Lokitharaj-dg5fx หลายเดือนก่อน

    Ai banukawa gannaththa

  • @CricSLanush
    @CricSLanush หลายเดือนก่อน

    1:58 na na kjp chandimal hitiya

  • @user-pk2nx2ff5q
    @user-pk2nx2ff5q หลายเดือนก่อน

    Loka kusalanaye chandimal hitiya kiyala mataka nedda

  • @ranjeewarajapaksha3432
    @ranjeewarajapaksha3432 หลายเดือนก่อน

    පුහුණුකරු වෙන්න අවුරුදු 22 මං මදිදද

  • @ahtkerandaeranda1090
    @ahtkerandaeranda1090 หลายเดือนก่อน

    Godak dewal karanna ida denna naha akai hetuwa

  • @GeminChalsi
    @GeminChalsi หลายเดือนก่อน +1

    Kamidu natuwa kelawa gannawa mendis e wenuwata ain karanna oni

  • @madusankakumara6121
    @madusankakumara6121 หลายเดือนก่อน

    Mun dds kapuwe Lpl wath dunnada daksatha dak wanta taraga 3 sellam kare kuhakoyo

  • @nilnuwandharmawickrama2326
    @nilnuwandharmawickrama2326 หลายเดือนก่อน

    Oyata gahanawa nemei man nam me. Adupaduwak dakkoth pennanwa. WC ekak dinapu team ekaka hitapu anthima legend Mathews kiwwata T20 WC eke semi final wenakan team eka aran giya team eke play karapu Chandimalta final match eka miss una e wagema WC ekak ussapu team eke hitapu legend kenek kiyana ekenuth miss una neda?

  • @damithdarshana4806
    @damithdarshana4806 หลายเดือนก่อน

    අපි ඇයි ඉන්දියාවට බය වෙන්නේ ..? 20/20 ඉන්දියානු සංචිතයේ විරත් කෝලි සර්මා, බුමිරා නැහැ .. එත් ශ්‍රි ලංකා කණ්ඩායමට වසර දහයකට වඩා ජාත්‍යන්තර අත් දැකිම් ඇති ලෙජන්ලත් කියන ශ්‍රි ලංකන් කෝලි අපිට ඉන්නවා ❤ බය වෙන්න එපා🤫🤫🤣🤣🤣

  • @rhoads1279
    @rhoads1279 หลายเดือนก่อน

    Best t2o 11
    Pathum
    Mendis
    kjp
    chandimal
    asalanka
    shanaka
    wanindu
    wella
    chamika
    asitha
    matheesha

  • @arunadahanayaka530
    @arunadahanayaka530 หลายเดือนก่อน

    හලෝ ලෝක කුසලානයක් දිනු කණ්ඩායමේ නිත්‍ය නායකයා චන්දිමාල්නෙ මාලිංග බලෙන් නායකනෙ

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 หลายเดือนก่อน

    ඔබ මේ video එක කිරීමෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද?

  • @tharinduhasantha8851
    @tharinduhasantha8851 หลายเดือนก่อน

    ඔයා කියන්නේ final එක ගැන නෙද ඇන්ජී ගැන

  • @ahtkerandaeranda1090
    @ahtkerandaeranda1090 หลายเดือนก่อน

    10 gahala 7wat wada pennana one nam mona padanamenda lpl.ake inim 11 gahala dekaka wada penuwa kusalwa ganne komoda.aka aka ayata bedana handa wenas kolot hodai

  • @Sahannim.123
    @Sahannim.123 หลายเดือนก่อน +2

    බලාපොරොත්තු නොතබා ගන්න ලොන්තයන් ලොන්තයන්ටමයි😂

    • @concaeditz
      @concaeditz หลายเดือนก่อน +1

      Amo amo ඔස්තාර් 😂

  • @SadeepaDulshan
    @SadeepaDulshan หลายเดือนก่อน +1

    Chameera wenuwata anji replace wei neda

    • @Navindush644
      @Navindush644 หลายเดือนก่อน

      i think need fast bowler.all rounders positions are fully completed in squad

    • @JackMarpol
      @JackMarpol หลายเดือนก่อน

      Asitha ewi smharawita chameera wenuwta

    • @Navindush644
      @Navindush644 หลายเดือนก่อน

      @@JackMarpol or madushanka ,promob madushan

  • @suraasuraaproduction
    @suraasuraaproduction หลายเดือนก่อน

    Dananjaya lakshan ko mokada une

  • @Music_SriLanka_
    @Music_SriLanka_ หลายเดือนก่อน +1

    ඇන්ජ⁣ලෝ අයින් උනානම් හරි බං......පාච්චල් නොවි

  • @ahtkerandaeranda1090
    @ahtkerandaeranda1090 หลายเดือนก่อน

    Karabu galeuwa kiyala oya ine gon ralage vinaya hadanna baa

  • @samanthagamini7094
    @samanthagamini7094 หลายเดือนก่อน

    Munge thattegala dannaone.

  • @ahtkerandaeranda1090
    @ahtkerandaeranda1090 หลายเดือนก่อน

    Munge therema

  • @ahtkerandaeranda1090
    @ahtkerandaeranda1090 หลายเดือนก่อน

    Munge therima hodai kuburunhanna

  • @suraasuraaproduction
    @suraasuraaproduction หลายเดือนก่อน

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 หลายเดือนก่อน +1