සතියක් නිදහසේ ඉන්න වරුවක් උයමුද 🍲🍲?Low budget Meal Prep 🍲🍲කෑම වර්ග 10 ක් රු:1500 කට ගමේ රසට 🍲🍲

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #mealprep #cooking#lowbudget #lifewithlove #mortivation #familylife #familytime #food #ambulthiyal#jackfriut

ความคิดเห็น • 190

  • @lifewithlove89
    @lifewithlove89  6 หลายเดือนก่อน +30

    කියන්න අමතක වුනු කරුණු කීපයක් තියෙනවා ❤❤
    මං සදහන් කලානේ fridge එකේ නොදා කල් තබාගත හැකි දේවල් ..
    ඉතින් ඔයත් ඒ විදිහට පොලොස් ..තැල්කොල ..බටු මෝජු..ඇඹරැල්ලා( ඇඹරැල්ලා එකට බාගෙට ඉදෙද්දි සීනි ටිකක් එකතු කරන්න) ..මාලු ඇඹුල් තියල්...තියා ගන්නවනං ඒවට භාවිතා කරන හැදි කලවං කර ගන්න එපා
    ලී හැන්දක්ම පාවිච්චි කරන්න
    වතුර මිශ්‍ර වෙන්න දෙන්න එපා
    මැටි ඇතිලියකම තියාගන්න
    ❤තව කියන්න බැරි වුනා ..මං බැදපු අලු කෙසෙල් වලිනුත් මෝජු දාන්න පුලුවන් ..බටු මෝජුව ක්‍රමේටම...ඒ වගේම මීට කලින් video එකක මං කොහිල අල සීනි සම්බෝල හදන හැටි කියලා තියෙනවා ..ඒ කෑමත් ,fridge එකේ නොදා අපිට කල් තියාගන්න පුලුවන් ❤
    Video එක දිග වැඩි වෙන නිසා මේ ටික කියන්න වෙලාව මදි වුනා..ඒකට සමාවෙන්න ..
    එහෙනම් සතුටින් ඉන්න ..
    දිගටම මාත් එක්ක එකතු වෙන්න
    ❤❤❤❤

    • @dilushamadushani1340
      @dilushamadushani1340 6 หลายเดือนก่อน +1

      Samawa mokatada akke oya godak watina dewal hamadamath apita geenawa oyata pin ❤❤❤

    • @DhaniduShenal
      @DhaniduShenal 6 หลายเดือนก่อน

      😅

  • @thularakarunarathne434
    @thularakarunarathne434 หลายเดือนก่อน +1

    හරි ලස්සනට ඉදිරිපත් කරනවා.. ❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 หลายเดือนก่อน +2

    හරිම වැදගත් video එකක් . Video වල ඒවා මම ත් ගෙදර හදනවා. කෑම හරිම රස පාටයි.
    ගොඩක් ස්තුතියි කියලා දුන්නට. වම්බටු මෝජු නම් මම හොදට හදනවා රස රහස බලලා. කුසලා videos බලලා ගෙදර ,ice cream හැදුවා කඩේ විදියටම. ඔයාගේ video බලලා ඒවත් උයලා බලනවා.

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි මැඩම් 💞💞💞 මේ දවස්වල මැඩම් උයනවා වගේ සරුවටම...😂 හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී

    • @blpkumara6353
      @blpkumara6353 6 หลายเดือนก่อน

      Wedding wedding decoration logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo wedding decoration logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo wslogo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo ogo logo logo ​@@lifewithlove89

  • @thilinipremila8019
    @thilinipremila8019 6 หลายเดือนก่อน +2

    👍👍👍👍ගොඩක් වටින video එකක් . තැල්කොළ ඇඹුල දැක්කම කටට කෙල උනනවා.... මම පුංචිගෙ ගෙදරින් පැළ අරන් ඇවිත් හිටවලා අවුරුද්දක් විතර පරිස්සමින් බලාගත්තා.. දැන් නම් නෑ අක්කෙ.😢 ඇත්තටම පහසුයි , සැහැල්ලුයි තමයි අක්කෙ කලින් මේ දේවල් කලාම.... මමත් කරන්න ඕන.... ගොඩක් ස්තූතියි අක්කට... ඔයානම් හරිම කඩිසරයි අක්කෙ.. හැම වැඩක්ම පිලිවෙලකට කරගෙන යන්න අපේ උනන්දුව, උවමනාව ඇත්තටම ඕන... නේද.... හරි සතුටුයි ඔයා ගැන.... ආදරෙයි හැමදාමත් වැදගත් යමක් අපට කියලා දෙනවට.... ආදරෙයි....❤❤❤ බුදු සරණයි ....🙏🙏

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ තැල්කොල හිටවලා නඩත්තු කරන්න අමාරුයි ..ඒවා ඉබේ තමා හැදෙන්නේ 💕💕💕

  • @dhanushkaliyanage3566
    @dhanushkaliyanage3566 6 หลายเดือนก่อน +3

    තැල් කොල හැම තැනම නෑ.
    ඔයා කොහෙද.
    මමත් කාල තියනවා . හරිම රසයි

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මං යාපහුවේ ඉන්නේ

  • @nileeka6147
    @nileeka6147 6 หลายเดือนก่อน +1

    අදත් හරිම ආසාවෙන් ව්ඩියො එක බැලුවා . ඇත්තටම හරිම වටිනවා මෙ ව්ඩියො එක .ගෙදර අස්පස් කරන ව්ඩියො එවත් බලන්න ආසයි .දොර ජනෙල් කොහොමද ලෙසියෙන් පහඩසු වෙන් සුද්ද කරන හැටි පෙන්නන්න පුළුවන්ද ?

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ගෙදර අස් කරන එක video එකක් හෙට ගේන්නම් ..තව ගොඩක් තියෙනවා ..අවුරුද්දට කලින් කොහොම හරි අරන් එන්නන්කෝ❤❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani 6 หลายเดือนก่อน +1

    හරිම වටිනා video එකක් . Thanks nangii..❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 6 หลายเดือนก่อน +1

    ආසයි දකිද්දී ස්තුතියි ❤️ඔයාට බුදුසරණයි 🙏🙏සතුටින් ඉන්න🥰🥰

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @erandihennayake
    @erandihennayake 5 วันที่ผ่านมา

    තැල්කොල...ආසමකෑමක්

  • @factorystores-sd7hj
    @factorystores-sd7hj 6 หลายเดือนก่อน

    Ambarella ekata baanna lehesti wela kabale bedala kudu karapu aba tikak kudu karala daanna.harima rasai, thel kola ekata miris kudu noda keli miris daala balanna nanga,kohila ala loku keli kapala poddak talala uyanna mas uyanawa wage.ape petthe hadana widiya.karala balanna nanga

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ..වටින කියන උපදෙස් ටිකක් ..
      ඇඹරැල්ලා වලට අබ දාලා අපේ තාත්තලා දුවලා කන්න ආසා නෑ😂😂,මං නං ආසයි..ඒකයි ප්‍රශ්නේ..තැල්කොල තෙල් දාද්දිනං කෑලිමිරිස් දානවා..ඒත් මේ පැත්තේ ඇඹුලට උයද්දි එහෙම දාන්නේ නැ..
      හැබැයි අර කොහිල අල උයන ක්‍රමේ නං මට ගොඩක් අලුත් ..අනිවාර්යයෙන්ම ඊලගට උයනකොට එහෙම හදලා බලන්නකෝ ..කරලා බලලා රස කියන්නංකෝ..ආදරෙයි අක්කා ..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @kalhari50
    @kalhari50 6 หลายเดือนก่อน

    තැල්කොල කවදාවත් කාලා නෑ අක්කි. මේ පැත්තෙ නැහැ. ලස්සනයි වටිනවා වීඩීයෝ එක . අවුරුදු වලට වීඩියෝ ගොඩක් ගේන්න. බලන් ඉන්නවා ආසාවෙන් ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ අවුරුද්දට හම්බවෙමු එහෙනම් ❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 4 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක්ක හැමදම සතුටින් ඉන්න❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 6 หลายเดือนก่อน

    ඉතාම වටිනා විඩියෝ එකක් නංගී.ඔයාට බොහොම ස්තූතියි❤️

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @DisharaMarasinhe
    @DisharaMarasinhe 6 หลายเดือนก่อน +1

    තැල් කොල අහලවත් තිබුණ් නෑ. වීඩියෝ එක ගොඩාක් හොඳයි.❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @buddikajayamini3970
    @buddikajayamini3970 6 หลายเดือนก่อน +1

    තැල් කොල මම ඇහුවෙත් අද.කාල්ත් නැ.අදත් ලස්සන වටිනා විඩියොවක්.

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      මේ පැත්තේ ආවොත් කාලා යන්න පුලුවන් 💕💕💕

    • @buddikajayamini3970
      @buddikajayamini3970 6 หลายเดือนก่อน

      Kavada hsri anna hithagena innava.

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      @@buddikajayamini3970 💕💕❤❤

  • @malshaasangi7438
    @malshaasangi7438 6 หลายเดือนก่อน

    Ahamben hamuna wedio akak. Godak wedios beluwa man . Godak watinawa apitath jeewitheta ganna dewal tiyenawa.

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @chrishanjayaranga3493
    @chrishanjayaranga3493 5 หลายเดือนก่อน +1

    Mata akkage videos dakke me lagadi .eva okkoma godak asaven me davas vala hoya hoya balanava man.suba pathum akke.oyage videos hari saralai .anika aththama kiyanava boru atopa nathuva..ආදරෙයි ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน +1

      ​​@user-zq9gc7xp4t බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤

    • @chrishanjayaranga3493
      @chrishanjayaranga3493 5 หลายเดือนก่อน

      @@lifewithlove89 budusaranai akke.kavadamahari dakinna asai akka oyava habahin.❤️❤️

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 6 หลายเดือนก่อน +1

    මාගෙ මහත්තයා කොත්මලේ
    එය ඔය කොළ ගැන කියනවා
    මම කාලාම නැ
    ඔයාගෙ video balannec හරි ආසාවෙන්
    බුදුසරණ වේවා ලස්සන පවුලට

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබතුමියට....ගොඩක් ආදරෙයි ..බුදු සරණයී

  • @ChathuriRosi
    @ChathuriRosi 6 หลายเดือนก่อน

    Oya kohoma andath lassana manika. Aththatama oyata wedi wayasak penne nehe. Me wage lassana video genna tawath. Home tour ekak genna. Asawen bala innawa

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      බොහොම බොහොම බොහෝ ම ස්තුතියි පැටියෝ ❤❤❤❤ home tour එක තමා පොඩි අවුලකට තියෙන්නේ 😂මොනාද පෙන්නන්නේ කියලා ..කමක් නෑ..මට තියෙන දේනේ ..ඒකත් පෙන්නන්නන්කෝ මං ඉක්මනින්ම ❤❤❤❤

  • @2eddwed65
    @2eddwed65 6 หลายเดือนก่อน

    Awuruddata as karana vedios genna .api balagana innawa nangi. Budu saranai

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ..හෙට පලවෙනි එක ගේන්නම් ,💕💕💕💕

  • @chandimarajapaksha6651
    @chandimarajapaksha6651 6 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝ එකක් ..❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @madushani7574
    @madushani7574 6 หลายเดือนก่อน +9

    අපිත් ගෙවල් අස් කරනවා.එත් අවුරුදු ලබන වේලාවට රුවන්වැලිමහාසෑය ලග ඉන්න හිතන් ඉන්නෙ.මේ අවුරුද්දේ චාරිත්‍ර කරන්න වෙන්නේ නෑ.අක්කා අවුරුදු සමරනවා බලමු එහෙනම් ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හොදම හොද අදහසක්..මටත් ආසයි ඒ වැඩේට

    • @madushani7574
      @madushani7574 6 หลายเดือนก่อน

      @@lifewithlove89 ඔව් අක්කා පවුලේ කට්ටිය එක්කම යන්න දවසක❤️

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      @@madushani7574 ආදරෙයි නංගීයෝ ❤❤❤ අපිත් දවසක යන්නංකෝ

    • @madushani7574
      @madushani7574 6 หลายเดือนก่อน

      @@lifewithlove89 ඉලග අවුරුද්දේ මහා සෑයට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා.එතන තියෙන සැනසිම වෙන කොහේ ගියත් ලැබෙන්නෙ නැ.🙏ඔයා අවුරුදු සමරනවා කියන්නේ ඉතින් අපිට A to Z vlogs වලින් බලාගන්න පුලුවන්නේ😁

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      @@madushani7574 ඒක ඇත්ත මැණිකේ.අපේ ලොකුත් මෙ ඊයේ පෙරේදත් කීවා යමු කියලා ..ඒත් මේ දවස්වල sch කට් කරන්නත් බෑ..මාත් busy ....අපි කොහෙ හිටියත් හිතින් එක කිරිමුට්ටියක් උතුරලා කිරිබත් කටක් කමු..ගොඩක් ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @ashanirangika974
    @ashanirangika974 6 หลายเดือนก่อน

    Harimaa rasawath badagini vidio ekak godak jathi hadanna thiyanawane dan 😌😌😌❤ adareyi akkiyo ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @dilushaatthanayake-bk5ix
    @dilushaatthanayake-bk5ix 6 หลายเดือนก่อน +1

    ඒ කෑම දැක්කම ඇත්තටම කන්න ආස හිතෙනවා 👌👌

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මේ පැත්තේ ආවොත් කාලා යන්න පුලුවන්

    • @dilushaatthanayake-bk5ix
      @dilushaatthanayake-bk5ix 6 หลายเดือนก่อน

      @@lifewithlove89 😍😍😍

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      @@dilushaatthanayake-bk5ix 💕💕❤❤

  • @karunathilakashalu972
    @karunathilakashalu972 6 หลายเดือนก่อน

    Adaraniya akkiyaaa...❤❤..sobana nha.loku Kam pennanne nhaaa.. dupath apita adaren lassanata kiyla denawa.❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී

  • @Vogs123
    @Vogs123 6 หลายเดือนก่อน

    ලස්සනයි අක්කේ❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @sashikagunarathna8500
    @sashikagunarathna8500 6 หลายเดือนก่อน

    Abarella ekata sini Dan nedda

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      අනේ sorry නංගී ..ඒක කියන්න අමතක වෙලානේ. Thank you මතක් කලාට...සීනි ටිකක් දාන්නම ඕනේ...මං ඒක comment එකක් ලියලා pin කලා❤❤❤❤

  • @wijenayakashanika748
    @wijenayakashanika748 6 หลายเดือนก่อน

    Akka thelkola mama kala tiyanawa.harima rasa kemak.mama kurunegala.den marry karala inne kandy.mehe ewa naha.akka vidio harima lassanai.vedagath jiwetheta ganna puluwan dewal godai.polawe payagahala inna kenek.akka wagema ape family ekath harima sathutin inne.loku duwata awrurudu 6i.chuti duta masa 2i.husband api hari samagiyen innawa.akka husband hoda job ekak kalath lone walata kepunama padiya madi.eka nisa mamath pahugiya kale podi cake hadana ekak kala.eth den badu ganan nisa eka amarui.mata degree ekak tiyagana den gedara inne.akka mata oni husbanta haiyak wenna.mata advise ekak dennako.akkage nu.1k dennako.akkage family ekata dalada samidu pihitai.

  • @nadeeranisshanka2945
    @nadeeranisshanka2945 3 หลายเดือนก่อน

    අනේ සුපිරි කෑම මම නම් හරිම ආසයි ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 6 หลายเดือนก่อน +1

    මරු නන්ගි ඔයා මමත් කම්මලි උනාම ඔයා ව මතක් කරනවා බලන් ඉන්නව නන්ගි ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @GreenLankaseeds
    @GreenLankaseeds 6 หลายเดือนก่อน

    තැල් කොල එක තෙල් අබ දැම්මාම තවත් රසයි අක්කෝ ❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      ඔව් නංගීයෝ ❤❤❤ බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @SagarikaDhananjani
    @SagarikaDhananjani 6 หลายเดือนก่อน

    Alke niyamaiiiii bs oyaya

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 6 หลายเดือนก่อน

    අලුත් අවුරුදු වීඩියෝස් නම් ගොඩක් හොදයි❤ ස්තූතියි

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාටත් ගොඩක් ආදරෙයි ..හැමදාමත් මාව බලන්න අමතක නොකර එනවට ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @malkanthidassanayake5859
    @malkanthidassanayake5859 6 หลายเดือนก่อน +1

    Gama koheda?

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      මං යාපහුවේ ඉන්නේ ..කුරුනෑගල කිට්ටුව

  • @HappylifewithRasangi-rt5ul
    @HappylifewithRasangi-rt5ul 6 หลายเดือนก่อน

    වටිනවා අක්කා මේක ගොඩක් ❤️

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @AjithKumara-sn8bf
    @AjithKumara-sn8bf 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉 wish you all the best

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕

  • @AnulaKirimetiyawa
    @AnulaKirimetiyawa 6 หลายเดือนก่อน

    Ane api nam talkolola dakalawath ne koheda thiyenne

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      😂😂😂🤣🤣🤣🤣😂😂😂🤣🤣🤣🤣❤

    • @prasadinijayasundara8123
      @prasadinijayasundara8123 5 หลายเดือนก่อน

      Wanni peththe thiynw.

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      @@prasadinijayasundara8123 mn e comment එකට reply නොකලේ ඒ අපේ පුංචි 🤣🤣මට විහිලුවට ඔය අහලා තියෙන්නේ ..මේ video එක දාන්න කලින් දා එයත් ඇවිත් අපේ ගෙදරින් තැල්කොල ගෙනිච්චා🤓🤓

  • @ishuslife8894
    @ishuslife8894 6 หลายเดือนก่อน

    valuable sharing dear ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 6 หลายเดือนก่อน +1

    පිලිවෙලයි .ලස්සනයි 🎉

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 6 หลายเดือนก่อน

    Godak watinawa me video eka❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 6 หลายเดือนก่อน

    Man බලාගෙන ma හිටපු ekak..ස්තුති

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @sajinidilhara5352
    @sajinidilhara5352 6 หลายเดือนก่อน

    Attamai godak prayojanawat

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @kumaripathirana7192
    @kumaripathirana7192 6 หลายเดือนก่อน

    bohoma sthuti nangi

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @srimathiranasinghe3421
    @srimathiranasinghe3421 5 หลายเดือนก่อน

    නන්ගි මේවා සේරම ෆ්‍ර්‍ර්‍ර්‍ර්‍රීසර් එකේද දාන්නෙ

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน +1

      ඔව් අක්කා❤❤❤

  • @nilangamaddumage2303
    @nilangamaddumage2303 6 หลายเดือนก่อน

    රස කෑම ටික 👌♥️♥️.....

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @kavindyaweerasinghe9920
    @kavindyaweerasinghe9920 2 หลายเดือนก่อน

    තැල් කොල කාලාම නැහැ.රසයිද අක්කේ?

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      ඔව් නංගීයෝ ❤❤❤

    • @kavindyaweerasinghe9920
      @kavindyaweerasinghe9920 2 หลายเดือนก่อน

      ආසයි අක්කගේ මේ සරල, නිදහස් ඒ වගේම අර්ථවත් ජීවිතය දැක්කාම 💖

  • @dilinilakmali5621
    @dilinilakmali5621 6 หลายเดือนก่อน

    ෆ්‍රිජ් එකේ දාලා එවලෙ කන්න විතයි නේද අක්කෙ පුලුවන්..බත් බදින්න බෑ නේද..මම මීල් ප්‍රෙප් කරන්න ආසයි ඒත් අපි ගෙදර නෑ ජොබ් වලට යනවා.

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      අනේ නෑ නංගීයෝ ❤❤❤ මං නං අය්යට කෑම ඔතනවා..මොකුත් වෙලා නං නෑ 💕💕💕

  • @gayaniapsara3113
    @gayaniapsara3113 6 หลายเดือนก่อน

    Hari rasa patai.oyata nangi..❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @Ayanthanu
    @Ayanthanu 6 หลายเดือนก่อน

    ආසම කෑම ටිකක් ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 6 หลายเดือนก่อน

    අගෙයි නංගි ❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @susanthanipriyanipriyani350
    @susanthanipriyanipriyani350 6 หลายเดือนก่อน

    Man hithanne duva parinatha vela vidio karana duvala atharin first oya suba pathanava oyage demaupiyo balanna asai budusaranai

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි...ආන්ටිගේ මේ වචන මට ගොඩක් වටිනවා..ඔයාගේ ආසාව ඉක්මනින්ම ඉශ්ට කරලා දෙන්නංකෝ,❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 6 หลายเดือนก่อน

    හරිම ශෝක් නේ...පුතේ ❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි.බුදු සරණයී 💕💕💕

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 6 หลายเดือนก่อน +2

      @@lifewithlove89 බබා ලා හම්බවෙන්න ඉන්න අයට කෑම පිරිය වැඩෙන්න ඔය මාලුව බත් මුලට එවනව නේද පුතේ ...මගේ දුවට කුරුනෑගල අපේ යාලුවෙක් ගොඩක් සැරයක් ඔය තැල්කොල මාලුව හදල ගෙනාවා .දුවටත් ඒකයි බතුයි හොදට කන්න ආස හිතුනා.හරිම රසයි ...❤

  • @udulanelum6959
    @udulanelum6959 6 หลายเดือนก่อน

    Niyamai akke ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha 6 หลายเดือนก่อน

    Thank you akke ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @craftyowl148
    @craftyowl148 6 หลายเดือนก่อน

    අපි තැල්කොල ඇඹුල කන්නේ වාරියපොල ගිහාම.

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      වාරියපොල අපිට ලගයි..පැය් බාගෙන් යන්න පුලුවන් ❤❤❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 6 หลายเดือนก่อน

    Watina video ekak❤❤❤rasa patai kama tika 😋😋😋

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 6 หลายเดือนก่อน +1

    ඇබරැල්ලා එකට නම් කෙල ගිලුනා😅😊😊

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      අප්පොච්චියේ මගේ බඩ රිදෙයිද දන්නේ නෑ💕💕💕🤣🤣🤣

    • @cheramidealwis1063
      @cheramidealwis1063 6 หลายเดือนก่อน

      @@lifewithlove89 😄🤣🤣🤣

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      @@cheramidealwis1063 💕💕❤❤

  • @nalanilanka9985
    @nalanilanka9985 6 หลายเดือนก่อน

    Godak hodai manika adarei.❤❤❤❤❤❤❤❤❤❤❤.

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාටත් ගොඩක් ආදරෙයි 💕💕💕💕

  • @IsharaSathsarani
    @IsharaSathsarani 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 6 หลายเดือนก่อน

    Gdaak vatinava 👍👍👍👍❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @PrabashiniDeepshika
    @PrabashiniDeepshika 6 หลายเดือนก่อน +1

    අනේ මන් තැල් කොල කාලා නැ අක්කේ.😥

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      මේ පැත්තේ ආවොත් කාලා යන්න පුලුවන්

    • @PrabashiniDeepshika
      @PrabashiniDeepshika 6 หลายเดือนก่อน

      @@lifewithlove89 අනේ ආදරෙයි අක්කේ .❤️

  • @sujathaekanayake602
    @sujathaekanayake602 6 หลายเดือนก่อน

    ඔයා කොහෙන්ද කෙලවල්ලා මාලු කිලෝ එක 900 ට ගන්නේ 500, ක් ම 950

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      අපේ පැත්තට ලැබෙනවා..ප්‍රමාණයෙන් කුඩා කෙලවල්ලන්..මාලු විකුණන වෙලෙන්දන් හදුන්වන්නේ කෙලවල්ලෝ පැටව් යනුවෙන්..අන්න ඒවා තමා මං ඉව්වේ..හැබැයි ලොකු කෙලවල්ලෝ මසුන්ට වඩා මේ කුඩා මාලු ඇඹුල් තියල් එකට රසයි..වෙන විශේෂයක් නෙවෙයි...කෙලවල්ලෝ මාලුන්ගෙම කුඩා මසුන් තමා මං යොදාගත්තේ...

    • @minolirathnayake3548
      @minolirathnayake3548 6 หลายเดือนก่อน +1

      කෙලවල්ලා මෙහේ ලොකු එක 1kg රැපියල් 900.මාලු හරි ලාබයි දැන්

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      @@minolirathnayake3548 ඔයාලා මුහුදු බඩ පැත්තෙද..අනේ මෙහෙ නං තාම ලොකු එක 1 kg 2000 යන්නේ🥺🥺

    • @sajinidilhara5352
      @sajinidilhara5352 6 หลายเดือนก่อน

      Api hambanthota mehet loku kelawallek 1kg 800 i😊

    • @prasadinijayasundara8123
      @prasadinijayasundara8123 5 หลายเดือนก่อน

      ​@@lifewithlove89muhuda lagawath ne yapahuwata nm.dura

  • @viharaweeratunge5319
    @viharaweeratunge5319 6 หลายเดือนก่อน

    ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Dinithi-f8h
    @Dinithi-f8h 6 หลายเดือนก่อน

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @dilushamadushani1340
    @dilushamadushani1340 6 หลายเดือนก่อน +1

    Thal kola thama kala naththe akke 😢

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      එහෙනම් මේ පැත්තේ එන්න වෙනවා..කාලා යන්න ❤❤❤

    • @DineshikaMadhumali
      @DineshikaMadhumali 6 หลายเดือนก่อน

      Thal kola rasa kochchi daala. amba gediyak kapala daalath rasai

  • @Harshisdiary8443
    @Harshisdiary8443 6 หลายเดือนก่อน

    😍❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @inokafernando340
    @inokafernando340 6 หลายเดือนก่อน

    ❤️😘😘

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @imsewwandi9636
    @imsewwandi9636 6 หลายเดือนก่อน

    ❤❤❤😋😋😋

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @bandulakumara2957
    @bandulakumara2957 6 หลายเดือนก่อน

    👍👍👍👍💐💐💐💐💐👌

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      Love you my ..💕💕

  • @KusumLatha-we8oe
    @KusumLatha-we8oe 6 หลายเดือนก่อน

    ,♥️♥️♥️

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 5 หลายเดือนก่อน

    👍👍👍👍🌹🌹♥️♥️♥️

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sahanithaha2383
    @sahanithaha2383 3 หลายเดือนก่อน

    Kaliya tamil kamak nemei neda muslim aya hadana kamak

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      ඔයා හරි ඇති..සමහරවිට මට වරදින්න ඇති බොහොම ස්තුතියි ඔයාගේ මේ අගය කිරීමට...❤මේ video එක බලලා comment එකක් එකතු කිරීම ගැන ගොඩක් සතුටුයි ...හැමදාමත් අපිත් එක්ක ඉන්නවට ගොඩක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤

  • @surenimadushanika7907
    @surenimadushanika7907 6 หลายเดือนก่อน

    අක්කාගේ අලුත් අවුරුදු වීඩියෝස් එනකල් ආසාවෙන් ඉන්නෙ ❤අපිට ඉතිං අවුරුදු සමරන්න බැහැනෙ😢

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      ඉක්මනින්ම අරගෙන එන්නම්කෝ නංගීයෝ ❤❤❤ ඔයා පව්😌😌

    • @surenimadushanika7907
      @surenimadushanika7907 6 หลายเดือนก่อน

      @@lifewithlove89 අනේ අක්කේ 💖ආදරෙයි

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      @@surenimadushanika7907 ❤❤💕💕

  • @sumalinayana2227
    @sumalinayana2227 6 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Jksm123Sudika
    @Jksm123Sudika 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi4608 5 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මට ඔයාව ගොඩක් වටිනවා..මොකද ඔයා මගේ පලවෙනි video එකේ ඉදන්ම මට comment කරනව...ගොඩක් වෙලාවට වචන නැති ❤❤❤❤ ගොඩක් තියෙන comment එකක් වුනාට මට ඒකේ ගොඩක් ආදරෙ පේනවා..ආදරෙයි ලක්ශි

  • @sumalinayana2227
    @sumalinayana2227 6 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @inokamalkanthi3869
    @inokamalkanthi3869 6 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි 💕💕💕💕

  • @chanindurajakaruna2153
    @chanindurajakaruna2153 6 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @lakshmihewawasam5423
    @lakshmihewawasam5423 6 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @mihirisilva1012
    @mihirisilva1012 6 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @NisalRavisara-e7x
    @NisalRavisara-e7x 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි