ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නීති විරෝධී කොටි දත් අලෙවි කරන්නන් නීතියේ රැහැනට හසුකරගත් හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.พ. 2020
  • Illegal sellers of tiger teeth arrested
    නීති විරෝධී කොටි දත් අලෙවි කරන්නන් නීතියේ රැහැනට හසුකරගත් හැටි
    Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #derananews #tvderana

ความคิดเห็น • 152

  • @tharinduanushangalappathth6916
    @tharinduanushangalappathth6916 3 ปีที่แล้ว +21

    අනේ යකෝ.. මේක වැරදි වැඩක්.. මේ රටේ තාව කොච්චර අපරාධ වෙනවද.. පාර්ලිමේන්තුව පැත්තේ ගියානම් කොටි හ්ම් ගොඩක් හොයාගන්න තිබ්බා 😂😂

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +18

    දෙරණෙන් පෙන්නන කම් වනජීවී එකේ උන් දන්නේ නෑ... පව් වනජීවී එකේ කට්ටිය 😂

  • @dineshsanjeewa1678
    @dineshsanjeewa1678 2 ปีที่แล้ว +22

    දේශපාලඥයන් බේරලා මුන් සේරම අල්ලන සාමාන්‍ය මිනිසුන්

  • @themariner7355
    @themariner7355 4 ปีที่แล้ว +21

    විල්පත්තුවේ කොමාරිකා හිටවනවා කියලා පත්තරේ තිබ්බා ..
    පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද.

  • @isurushehan8657
    @isurushehan8657 4 ปีที่แล้ว +23

    මුන්හේ දත්ටික ගලවලා හම ගහන්න ඕනේ... කාලකණ්ණි හැත්ත..

  • @thusharathushara2203
    @thusharathushara2203 2 ปีที่แล้ว +7

    ඇමැති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් කරන්ම් නිතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් ද.බල්ලො නයකයො වෙලා රටෙ නිතිය බල්ලාට ගිහිල්ලා

  • @user-jn9bu4ek6b
    @user-jn9bu4ek6b 4 ปีที่แล้ว +4

    අපිට වගේම මේ රටේ අයිතිය සතුන්ටත් තියනව ,මේ තිරිසන්නුටත් එහා ගිය උන්ට ඇයි තේරෙන්නේ නැත්තේ මේවා..

  • @ugiproductions
    @ugiproductions 2 ปีที่แล้ว +3

    හනේ ඉටිම් මේවනෙ මේරටේ වෙන ලොකුම අපරාද නේද🙄 පකේ නීති😏

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 4 ปีที่แล้ว +8

    No words. Good work.

  • @gaweshdilshan8835
    @gaweshdilshan8835 4 ปีที่แล้ว +4

    Great work

  • @dammipiris6814
    @dammipiris6814 2 ปีที่แล้ว +3

    හොඳ උකුස්ස ආදරෙයි
    හැම ජාවාරමක්ම අල්ලන ඉස්තුතියි
    තෙරුවන් සරණයි උකුස්සෝ

  • @ranjanarunasan2834
    @ranjanarunasan2834 4 ปีที่แล้ว +8

    වැඩේ හොඳයි දිගටම යන්න ලොකු පොඩි බලන් නැතුව

  • @thushankotthige6902
    @thushankotthige6902 4 ปีที่แล้ว +1

    GREAT JOB👍👍👍👍👍

  • @sinerushantha9191
    @sinerushantha9191 2 ปีที่แล้ว +2

    Great job thanks gentlemen ❤️🙏🙏

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 4 ปีที่แล้ว +1

    Great job.

  • @nilminianthony9549
    @nilminianthony9549 4 ปีที่แล้ว +4

    Ane deiyane mona aparadayk da karanni me sathunta?

  • @akilaherath9207
    @akilaherath9207 2 ปีที่แล้ว +2

    බදුර්දීන් කැලෑ පිටින් කැපුව. ඒව නවත්තන්ඩ බල්ලෙක්වත් හිටියෙ නෑ. පොඩි මිනිහටම කෙලවනව.

  • @wanasaranna
    @wanasaranna 4 ปีที่แล้ว +4

    මුනගේ දත් ටිකයි හමයි ගලවලා ජිවන් කරන්න ඔනේ

  • @supunrandika3777
    @supunrandika3777 2 ปีที่แล้ว +2

    Great job 👏 keep going 🙏👍❤️

  • @nedikah9455
    @nedikah9455 ปีที่แล้ว

    Niyamai 👍👍🙏🙏

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 2 ปีที่แล้ว

    Great job

  • @akashagampodige7550
    @akashagampodige7550 4 ปีที่แล้ว +2

    Good work derana

  • @eyeimalshamalkidisanayakam1969
    @eyeimalshamalkidisanayakam1969 4 ปีที่แล้ว +1

    Good job 👍

  • @ruwan7546
    @ruwan7546 4 ปีที่แล้ว +3

    ඔය විදියටම රාජපක්ෂලාගේ ගෙවලුත් සර්ච් කරලා බැලුවා නම් මොකද වෙන්නේ....නාමල් බේබිලා බලය තියෙන කාලයේ වැව් හදන මුවාවෙන්දුෂ්කර පළාත්වල පළාත්වල පන්සල් ආශ්‍රිතවවිශාල වශයෙන්නිධන් හෑරීමේ ජාවාරමක් කරා...කැලෑවල නිදහසේ ජීවත් වුණුඇත්තු විශාල ප්‍රමාණයක් නිකරුනේමියගිය..ඒ ඇත්දළ වලට කුමක්ද උනේ...පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේවා ගැන ප්‍රසිද්ධියේ කතා කළ යුතුයි...

    • @sachinkcc
      @sachinkcc 4 ปีที่แล้ว +1

      ඔයා ප්‍රේමදාසයි රාජපක්ශයි පටළවන්🥴🥴🥴

    • @anushkahimesh9173
      @anushkahimesh9173 4 ปีที่แล้ว

      @@sachinkcc premadasa Kala Habay obathumanla nodannawa unata DAYATA KIRULA Kiyala kale lankawe thibuna godak nidan RAJAPAKSHA saha pawle aya godadaapu eka thamai. Meka godaak Aya Dannaa rahasak.

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +2

    කපු මහත්තෙයගෙ මෑනියන්ට ජීවම් කරාලු😂😂😂😂

  • @madusankadinesh8474
    @madusankadinesh8474 3 ปีที่แล้ว +2

    ඕ පෙන්නනේ පොඩි පොඩි මිනිස්සු කරන ඒවා විතරයි 🤣

  • @dumindha21
    @dumindha21 3 ปีที่แล้ว +1

    වනජීවී එකේ උන්ට ඕව හොයල දෙනකල් උන් බුදි..

  • @nalinpaaris3279
    @nalinpaaris3279 2 ปีที่แล้ว +2

    තොපේ මහා එකා කරන හොරවැඩ උබලට පෙන්නේනෑ නෙද වහල්ලු

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว

    මොන අපරාධයක් මේ මුන් සදාකල් සිරගත කරන්න පව් අහිංසක සතුන්

  • @hasemalhamad6180
    @hasemalhamad6180 4 ปีที่แล้ว +1

    කාලකන්නි හැත්ත උන්වත් කොටියා හම ගහනවා වාගේ හම ගලවන්න ඕනේ.

  • @chamathpriyantha4976
    @chamathpriyantha4976 4 ปีที่แล้ว

    Good

  • @p.g.gamagegamage374
    @p.g.gamagegamage374 4 ปีที่แล้ว +2

    Yasa wede kalakanni

  • @wdamith2970
    @wdamith2970 ปีที่แล้ว

    Ela

  • @anuruddhagurusingha8114
    @anuruddhagurusingha8114 ปีที่แล้ว

    VERY GOOD UKUSSA

  • @user-cg4ek2tv1g
    @user-cg4ek2tv1g 6 หลายเดือนก่อน

    2:41 පව් අප්පා අසරණ සත්තු

  • @rosnijaya6796
    @rosnijaya6796 4 ปีที่แล้ว

    Deranata podi requeste ekak thiyenawa poddak hoyala balanna ara me lagadi mandakata ahu wela wanajewi ekn aran gihilla marunai kiwwa kalu kotiyageth body parts ewath kohe hari athi

  • @nilukasandaruwan1140
    @nilukasandaruwan1140 4 ปีที่แล้ว +1

    Ela ela

  • @padminisamrweera
    @padminisamrweera ปีที่แล้ว

    ඕකුන් පට්ට ගහන්න ඕනේ
    සැකිලි බල්ලෝ අහිංසක සත්තු ජයවේවා උකුසා

  • @firstfirst7132
    @firstfirst7132 หลายเดือนก่อน

    Maeka vetharak naemai ralahame mene maruoth allanna

  • @saraskitchen22
    @saraskitchen22 4 ปีที่แล้ว +1

    👍

  • @kumarasaman4036
    @kumarasaman4036 ปีที่แล้ว

    nithe wirodi nathi koti dathuthe thiyanawada

  • @nilanthikumari3976
    @nilanthikumari3976 4 ปีที่แล้ว

    good

  • @tmsolution5566
    @tmsolution5566 4 ปีที่แล้ว +2

    කලු කොටියා මරපු එක ගැන කතාවක් නෑ නේද

  • @dambagerosita1482
    @dambagerosita1482 3 ปีที่แล้ว

    C. I. D ekai police thibunata wadak na, ukusage wada kohomada

  • @nadijayasingha7901
    @nadijayasingha7901 3 ปีที่แล้ว

    Oya aliyo wage aliyo tikak අළුත්ගම bazaar ekkaka wikunanawa

  • @akilaherath9207
    @akilaherath9207 2 ปีที่แล้ว +1

    හැමදාම පොඩි මිනිහටමනෙ කෙලෙව්වෙ.. දේශපාලන අත කොලු

  • @user-cg4ek2tv1g
    @user-cg4ek2tv1g 6 หลายเดือนก่อน

    2:28 කාලි අම්මාට ජීවම් කරලා තියෙන්නේ. සත්තු මරලා උංගේ හම් අරං මෑණියන්ට ජීවම් කරලා වැඩක් නැහැ.

  • @Tharu052
    @Tharu052 2 ปีที่แล้ว

    Monada bn me allanne hapoye

  • @filmmaniacever8568
    @filmmaniacever8568 2 ปีที่แล้ว

    මුල් අල්ලන්නෙ පොඩි මිනිස්සු කියන මහ උන් අල්ලන්නෙ නැ කියන උන් කියන්නෙ මුන්වත් අල්ලන්නෙ නැතුව ඉන්න කියලද 😂

  • @Sanjeewa3344
    @Sanjeewa3344 ปีที่แล้ว

    මොනවද අප්ප මෙ පරනදෙයියො 🤣🤣🤣

  • @roshansaranga597
    @roshansaranga597 ปีที่แล้ว

    දෙරනට පුලුවන් මෙ වගෙ අතල් දෙන්න තමා පුලුවන්නම් පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු ටික අල්ලාලා පෙන්නපල්ලා. ගොන් අතල් දෙන්නෙ නැතිව

  • @rizwanarecruiting9590
    @rizwanarecruiting9590 2 ปีที่แล้ว

    Mewa newei bn hoyaganna ona loku lokka monkolla kana ewa ewa hoyanna konda pana nene bn ubalata

  • @slmafia5379
    @slmafia5379 2 ปีที่แล้ว

    කාලකණ්ණි මරල දාන්න ඔනේ

  • @alwismatp
    @alwismatp 2 ปีที่แล้ว

    Koti Lankawe innawada?

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 3 ปีที่แล้ว

    Ali koti gewalwala hadala mesathunta hirihara karna jawaram karayo kaleta ath arapalla ...hire dammath apapita nidahas

  • @user-ho8lf7mu2p
    @user-ho8lf7mu2p หลายเดือนก่อน

  • @sandarudilhara712
    @sandarudilhara712 2 ปีที่แล้ว

    Hari ma loku horakamak..... Lankawe unu lokuma horakama.. 😭😭😭😭

  • @jeewakafoods2017
    @jeewakafoods2017 4 ปีที่แล้ว

    Hoda wade pawkara unta...

  • @shadshahad3442
    @shadshahad3442 ปีที่แล้ว

    Nodaken ukusha oyala eai lokka kangea දේවල් හොයන්න nethyea

  • @prasandilupa7105
    @prasandilupa7105 3 ปีที่แล้ว

    hiru cia kriyadamayata jayen jaya wewa apa rate ahinsakayange juwana aitiya laba dimata ounta shaktiya dahirrya labewa.teruwan sarana

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 ปีที่แล้ว

    Good job ✌✌✌

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว

      යකෝ සත්ව හිංසනය තියා කිසිම අපරාදේ යක් කරන්නේ නැ ඩිස් කවරින් චැනල් එක බැලුවොත් බලපල්ලා සතුන් විසින් සතුන් අල්ලාගෙන කනවා මැරෙන්නත් කලින් පේර කර්ම තමා මේවා අනේ අපොයි කියා සිතුන වර අනන්තයි සතුන් පාරවල් ගානේ කුසගින්නේ වතුර පිපාසේ විදවන්න හැටි උබලත් මතු ආත්මයක් ඉපදුනොත් සතුන් වෙලා

  • @rithushanrithu81
    @rithushanrithu81 ปีที่แล้ว +1

    Mchn mge lagath tiger teeth ekk thiye wikunala deepnko

  • @lankajayasekara961
    @lankajayasekara961 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @dineshpushpakumara3157
    @dineshpushpakumara3157 3 ปีที่แล้ว +2

    හෙද උකුස්සා ආදරෙයි ගොඩක්

  • @sandaruwanmadhushankasanda7102
    @sandaruwanmadhushankasanda7102 ปีที่แล้ว

    Ukussa owa nm allai puluwan nm kurunegala policiye job gawarame police karaya allala pennanna loku pinak eka

  • @saliyawijeweera5752
    @saliyawijeweera5752 2 ปีที่แล้ว

    Ahinsaka saththu marala dala salli hoyana thirisan minissu marala danna

  • @shivonshivon7743
    @shivonshivon7743 4 ปีที่แล้ว +3

    12Unlike karala thiyanne UNP ewun

  • @anjuiroshan8356
    @anjuiroshan8356 2 ปีที่แล้ว

    Ukussata berida minister lage hora weda allanna.

  • @aselakuruppuarachchige9011
    @aselakuruppuarachchige9011 2 ปีที่แล้ว

    අම්මෝ වනජීවි එකාගෙ සද්දෙ,විලි ලැජ්ජාවෙ බෑ ,දණ ගහපන් කියලත් කියනව අර මනුස්සයට,යකෝ දේශපාලකයින් මේ රටේ කරන ජාවාරම් දැක්කොත් උඹල ඔහොම සිංහ පාට් දානවද ? මේ කොටි දත් කියල ගොඩාක් උන් ලග තියෙන්නෙ තනිකරම ඌරු දත්,පයිබර්,ප්ලාස්ටික් වගේ බොරු ඒව.අනික ලංකාවෙ කොටි කියල ජාතියක් නෑ ,ඉන්නෙ දිවියො විතරයි.මැරිච්ච දිවියෙකුගෙ දතක් වෙන්න පුලුවන්.එහෙම දතක් ලග තිබුනට මොකක්ද අවුල ?

  • @NilanthaRajapaksha
    @NilanthaRajapaksha ปีที่แล้ว

    Puluwannam ICE Kudu Loku Lokko Ukussa Allala Pennanna, Nithiyata Genath Pennanna,

  • @user-li5pe3cp2b
    @user-li5pe3cp2b 3 ปีที่แล้ว +1

    ලොකු හොරු අල්ලපල්ල යකෝ

  • @cinemaworld1065
    @cinemaworld1065 ปีที่แล้ว

    Ammo marayi hode oyala puduma waddone

  • @hasianju3437
    @hasianju3437 2 ปีที่แล้ว

    Wanajiwinge ammage redda ali awa kyala katha karahama okun answer karanneth na panagena ghlla mewatanm

  • @dohadoha8656
    @dohadoha8656 4 ปีที่แล้ว

    Sathun madha wenna kalin munwa makalama dhanna one me loken nethnam mun aye oya wedemai karanne .

  • @danaraj1681
    @danaraj1681 2 ปีที่แล้ว

    🔥

  • @kapilagamini6064
    @kapilagamini6064 2 ปีที่แล้ว

    🤣🤣🤣 මැරුණ කොටියෙක් වෙන්න baida

  • @nilubandaranilu1951
    @nilubandaranilu1951 4 ปีที่แล้ว

    Kotee dath namaiii okagaa dath tekaiii galawanaa thebaaa pahara balaa dawalaaa kapuwagath galawanaa onaa hamaaa paratha hatha

  • @janu417
    @janu417 4 ปีที่แล้ว

    අපල හොද වෙයි අතක් පයක් කඩල එක් තැන් කරානම්.. කාලකණ්ණි

  • @shmshabab4952
    @shmshabab4952 4 ปีที่แล้ว

    Derana 🔥

  • @devikadisanayaka1342
    @devikadisanayaka1342 2 ปีที่แล้ว

    අම්මා යකෝ මාර අපරාධයක් දෙරණ හොයාගෙන තියෙන්නේ විලි ලැජ්ජා නැතිව පෙන්වනවනී කලිසම අස්සේ තියෙන එක පෙන්නුවානම් හොදටම හොදයි.

  • @mohansanjeewaweerakoon
    @mohansanjeewaweerakoon 4 ปีที่แล้ว

    👍👍👍👍🙏

  • @dineshsanjeewa1678
    @dineshsanjeewa1678 2 ปีที่แล้ว +1

    ඔයිට වඩා කොච්චර දහදුරා වැඩ ලංකා වෙනවද අල්ල පල්ලා කෝ ඒවා

  • @buddhikapadmakumara6872
    @buddhikapadmakumara6872 ปีที่แล้ว

    Oya wagema
    Jada desapaluwsnge. Wada motukaraganna barida. Apitath asI balanna kattiya dana gahagena innawa balanna

  • @bahrainsenith
    @bahrainsenith 4 ปีที่แล้ว

    Ma ukussata lankawe kudu geena loku minissu peenne nadda danne na

  • @dilshanupawansa7909
    @dilshanupawansa7909 2 ปีที่แล้ว

    මම ගාවත් තියනව.
    කීයක් දෙනවද.

  • @cuchannel4084
    @cuchannel4084 2 ปีที่แล้ว

    Munta puluwan samany minihek karama allanna witarai amatila karama deranath na policeyath na

  • @roshanasangga9674
    @roshanasangga9674 2 ปีที่แล้ว

    වඳ වෙන කොටියට කලින් සිංහල අයව බේර පන්

  • @dineshsanjeewa1678
    @dineshsanjeewa1678 2 ปีที่แล้ว

    බයිලා කාරයෝ ටිකක්

  • @isuraashan5275
    @isuraashan5275 ปีที่แล้ว

    Horu alalwa wena ethii 😂😂😂😂😂😂

  • @Learnitdoit1
    @Learnitdoit1 3 ปีที่แล้ว

    Marana danduwama denna.

  • @fgffg1768
    @fgffg1768 2 ปีที่แล้ว

    උකුස්සා ට ජයවේවා

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 5 หลายเดือนก่อน

    Sathekuta inna dennaha kalakanni

  • @alwismatp
    @alwismatp 2 ปีที่แล้ว

    This is not tiger. This is lepeord.

  • @hasianju3437
    @hasianju3437 2 ปีที่แล้ว

    Ane bn vacsin walin gahuwa seeni walin gahuwa ewa hoyanna ekkwath na mu meka karanne jiwath wenna misak podi gahaganna newinee

  • @GATHIKA325
    @GATHIKA325 3 ปีที่แล้ว

    Kohomada me ayata sambna qanne

  • @dinuka8987
    @dinuka8987 2 ปีที่แล้ว

    ඉතිංඋවිඋනමොකදවෙිනෙ...පෙලිස්සිය.....ඉටව...හෙරකමි..

  • @kelumnishantha6689
    @kelumnishantha6689 2 ปีที่แล้ว

    Oya ukussa bere una ne antijent horakama allanna

  • @tuanraban2921
    @tuanraban2921 ปีที่แล้ว

    Mungwa ellum gahata arinna oney

  • @asyaosikovska6820
    @asyaosikovska6820 3 ปีที่แล้ว

    මාරවැඩෙි.දෙනරෙන්මෙිවස්තරය.කියනකමිි.වනජිවිඵකේ.වැඩකරනඋන්.නිදියගනඉන්නඅැති.උන්ගේ.ගෑනුත්ඵක්ක.

  • @ajithkumara8070
    @ajithkumara8070 3 ปีที่แล้ว

    ඔවාට වනජිව් එක කවුරු හරි සැපෝට් ඇති