how to repair LP gas Cylinder leak sinhal /ඔබෙ ගෑස් සිලින්ඩරයෙ ලීක් එක සාදන විදිය/
ฝัง
- เผยแพร่เมื่อ 28 ต.ค. 2024
- you can repair LP gas cylinder leak at home /ඔබේ ගෑස් සිලින්ඩරයේ ගෑස් ලික් එකක් සිදු උව හොත් එය ඔබට පහසුවෙන් සදාගත හැකි විදිය සරලව ඔබට වටහගත හැකි වන පරිදි මෙම විඩියොව මා සකසා අැත / #chathuraSLMT if yuo like my channel. Like👍. comment. 📝 share.↗️ subscribe🔔 කරන්න.
ඉතාම හොඳ දැනුවත් කිරීමක්. ස්තුතියි.
හොද ප්‍රයෝජනවත් වැඩසටහනක් ගොඩාක් ස්තුතියි ...
කැම්පැනියට ලෙසියි හැමෝම වොෂර් මරු කර ගම්මු . ගැසුත් පුරව ගන්න බලමු . තව ටික දවසකින් බේකරි වලින් තම්බපු පාන් දෙයි පුච්චගෙන කන්න කියලා. ගැස් එකට තුන්දාහකට ආසන්න ගානකුත් දිලා.
ගොඩක් ස්තූතියි ඔබ තුමාට ❤️🙏🙏
Hamadama hoda adahas denava sthuthi.mama nawatha mathak karanawa.water tap eke handle eka kadunama hada ganna vidiyak kiyanna.
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට
බොහොම ස්තුතියි ඔබතුමාට
Ma wanakam API aurudu 20 vithara gas pavicci karanawa kawadakwath washar marukarala na
ගීවිතත් එක්ක සෙල්ලන් කරන්ටඑපා
රෙග්‍යුලේටරය ඉවත් කළ විට ගෑස් වේගයෙන් ඉවත් වනවා ට පිළියමක් තිබේ ද? තව ද එවිට ගෑස් පිට වීම රෙග්‍යුලේටර කරාමයෙන් වැසූ විට ලිප් දල්වා පිසීම් කළ හැකි බව ද කිව යුතු ය!
I'm searching this video
Thank you very much
හරි බං එල
මෙහෙම සීල් කඩ කඩ බලන්න නම් අපිටම ගෑස් කඩයක් තියෙන්න ඕන.😂😂
Thank you
වෑල් එකෙන් ලීක් වෙනඑක ඔය ක්‍රමය සාර්තකනැ නේද.?
මම නම් සිලින්ඩරය හිස් වූ පසු අලුත් ගෑස් එකක් ගේන්න කලින් පරන ගෑස් එකේ වොෂර් එක ගලවා ගන්නවා
❤
හරියට කියල දෙන්න, තේරෙන්නේ නෑ.
ඉක්මනින් ඉවර වෙන්නෙ නැහැ බ්‍රෝ ඉක්මන් පුපුරනවා දැන් එකට ව්සදුමක් නැද්ද?
Hodai thanks
wadagath video ekak thanks chathura,,,
👍👍
තව ප්‍රශ්නයක් තියෙනවා. සමහර වීඩියෝවල පෙන්නන විදිහට කඩෙන් ගෙනත් පොලිතීන් සීල් එක කඩල රෙගියුලේටරය සවි නොකර චෙක් කරාමත් ලීක් වෙන්නේ කොහොමද ? එහෙම වෙලාවට මොකක්ද කරන්නේ?
සමහර විට රෙගියුලේටරය සවිවන තැන තියෙන තැන පින් එක ඔබලා අත අැරියහම එ්ක ගොඩක් දුරට හරියනවා නැත්නම් රෙගියුලෙටරය සවිකරහම එ්ක නැතිවෙලා යනවා.
අන්න අහපු ප්‍රස්නය හරි. මේ සාර්තකනැ ඒ වෑල් එකලීක්.
එක අතින් ඕක කරන්න බෑනේ?
Thanks
Ivara vennath gas nane😅
ඔයාගේ කඩේද ගෑස් කඩලා බලලා ගන්න පුලුවන්.මෙහේ කඩවල් වල කඩලා බලන්න ගියොත් පොලු පාරත් තමයි කන්න වෙන්නේ.මොන මෝඩ කතාවක්ද..🐃🐃🐃🐃🐃🐃
pissu kiyanda epa, oyage wayasa keeyada ?????. issaraa appi owa kalada ? . Dan nathi magul walata you tube danna epa mee harako?????????. onna lanka we buddimath minissu.
Mahthayo obta suba anagathyak (obage terum ganime shakthiya 100%)💓💓💓💓💓💓💓💓
අැත්ත.
Thank you
Hariyata vidio karanna..