රස වෑහෙන පොල් කේක් හදමු | Pol Cake Recipe | Sri Lankan Coconut Cake Recipe Hart TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • රස වෑහෙන පොල් කේක් හදමු | Pol Cake Recipe | Coconut Cake Recipe Hart TV
    Sri Lankan Coconut Cake is Delicious Traditional Cake Dish Recipe
    =============Ingredients================
    Dates.................................250g
    Water.................................½Cup
    Baking Soda.....................½tsp(1:32 Sorry No Use Baking Powder)
    Sugar.................................250g, 4Tbsp
    Warm Water......................1Cup
    Grated Coconut................500g
    Salt....................................1tsp
    Vanilla Essence................½tsp
    Winter Melon Candy........250g(As You Like)
    Cashews Nut...................100g(As You Like)
    Spices Powder................1½tsp
    Wheat Flour.....................250g
    ==========Use Full This Recipe=======
    Spice Mixture Recipe: • Spice Powder Recipe | ...
    =================================
    ==========Visit to More On TH-cam=========
    Hart TV Home Page: / harttv
    =======================================
    ===============Contact Us===============
    Hart TV Facebook Page: / harttv8
    Hart TV Instagram Page: / hart_tv8
    Hart TV TikTok Page: / harttv8
    =======================================
    ====Other Dessert And Confectionery====
    How to Make Nutella : • ලාබේට නුටෙල්ලා හදමු |...
    How to Make Watalappan for Dessert: • ඩෙසට් එකට වටලප්පන් | W...
    How to Make Kokis : • රස දෙක කින් කොකිස් හදම...
    How to Make Biscuite Pudding : • Biscuit Pudding Recipe...
    ==================================
    hart tv
    Hart TV
    sri lankan traditional food recipe
    sri lankan food
    pol cake recipe
    dessert recipe
    පොල් කේක් හදමු
    පොල් කේක්
    bibikkan recipe
    sinhala new year food,banathara,new year recipe sinhala,new year food recipe sinhala,new year sweet recipe sinhala,sri lankan new year food,sri lankan new year sweets,sri lankan recipes,bibikkan recipe,bibikkan recipe sinhala,bibikkan cake recipe,bibikkan recipe ape amma,bibikkan coconut cake recipe,bibikkan sri lanka,bibikkan cake,bibikkan pol cake recipe,pol cake recipe sinhala
    #coconut_cake
    #Hart_tv

ความคิดเห็น • 262

  • @manannalagemaduwanthi8204
    @manannalagemaduwanthi8204 5 หลายเดือนก่อน +3

    Supiri man hadapu 4 weni wathawa hariyatama ganata enawa oyage recipi eka budusaranai oyata❤❤

    • @Hart_TV
      @Hart_TV  5 หลายเดือนก่อน

      ස්තුතියි හරිම සතුටුයි❤️❤️❤️ තෙරුවන් සරණයි ❤️❤️🙏🙏

  • @all_overtheworld-1.
    @all_overtheworld-1. ปีที่แล้ว +2

    Thank you..rasatama awa.deweni paratath heduwa.

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      හරිම සතුටුයි❤️❤️❤️ ස්තුතියි ❤❤

  • @nuwanbandara6260
    @nuwanbandara6260 2 ปีที่แล้ว +4

    හොදටම කියලා දෙනවා

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      ස්තුතියි .......❤️❤️🙏🙏

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබගේ වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් සහිත වීඩියෝ එකට ,ජයවේවා

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +2

      ස්තුතියි ඔයාටත් ❤️❤️❤️💐💐❤️❤️

  • @thiliniudeshika548
    @thiliniudeshika548 5 หลายเดือนก่อน +1

    I made this.. it came out really delicious.. thank you❤

    • @Hart_TV
      @Hart_TV  5 หลายเดือนก่อน

      Welcome ❤️❤️❤️ very happy ❤️❤️❤️

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 2 ปีที่แล้ว +1

    රසයි වගේ දැනෙනව ...ඔන්න අදයි දැක්කෙ හා සබ්ස්ක්‍රයිබ් කලේ

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම රසයි හදල කියන්න රස කොහොමද කියලා💐💐💐 ස්තුතියි❤️❤️❤️❤️

  • @RoshiniDeSilva
    @RoshiniDeSilva 2 หลายเดือนก่อน

    මන් කීප වතවක් හදුව හරිම රසයි

    • @Hart_TV
      @Hart_TV  2 หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️❤️ හරි සතුටුයි❤️❤️❤️

  • @tmjayasinghe5005
    @tmjayasinghe5005 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි පුතේ මමත් හදන්න ඕනි ගොඩක් රස පාටයි

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ඔව් ඔව් රසයි හදල බලන්න හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️ 💐💐

  • @sheinikavisha5655
    @sheinikavisha5655 2 ปีที่แล้ว +1

    Thank you so much 🥰 My favorite 💕

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Thank you too ❤️❤️❤️💐💐😍😍🤩

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +1

    ස්තුතියි.. නියමයි... 👍🙏❤🌹

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️🙏🙏💐💐❤️❤️

  • @user-mi4nn6pn2m
    @user-mi4nn6pn2m 2 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා..ගොඩාක් ස්තුති ..

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන් සරණයි ❤️❤️🙏🙏

    • @rathahrkk7107
      @rathahrkk7107 2 ปีที่แล้ว

      @@Hart_TV :/

  • @helloworld3797
    @helloworld3797 5 หลายเดือนก่อน

    Thank you

    • @Hart_TV
      @Hart_TV  5 หลายเดือนก่อน

      You Welcome ❤️❤️❤️

  • @rupikakulasinha917
    @rupikakulasinha917 3 ปีที่แล้ว +2

    Pehediliwa kiyala dunna.thanks

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Most welcome🙏🙏🙏

  • @sujanisujani4064
    @sujanisujani4064 6 หลายเดือนก่อน +1

    • @Hart_TV
      @Hart_TV  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dehemiumayangana2
    @dehemiumayangana2 ปีที่แล้ว +2

    Super and tasty

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      Thank You ❤️❤️❤️

  • @pklkawya3052
    @pklkawya3052 2 ปีที่แล้ว

    There a vidihat kiyala denawa thanks🌹👊👍🏆

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ස්තුතියි 💐💐❤️❤️❤️🙏🙏

  • @laliku100
    @laliku100 5 หลายเดือนก่อน

    Thank you so much

    • @Hart_TV
      @Hart_TV  5 หลายเดือนก่อน

      You Welcome ❤️❤️❤️

  • @chandimabamunusingha2819
    @chandimabamunusingha2819 2 ปีที่แล้ว

    Harima saralawa kiyala dunnata tnx

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Thank you...❤️❤️❤️🙏🙏

  • @lalandamkithwijethilake8298
    @lalandamkithwijethilake8298 3 ปีที่แล้ว +3

    Thank you very much 👍🏻👍🏻 it was very tasty

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Most welcome 😊

  • @janetries2533
    @janetries2533 ปีที่แล้ว

    thank you so much,

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      Your Welcome ❤❤

  • @shiraniwijerathna8271
    @shiraniwijerathna8271 2 ปีที่แล้ว +1

    ස්තුතියි බෙහෙවින්ම ඔබට ..🙏🙏🙏

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️❤️

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว

    Thank you so much brother.🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      Your Welcome sister ❤️❤️❤️💐💐💐❤️❤️❤️❤️

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදූ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.

    • @Hart_TV
      @Hart_TV  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏😁😁❤️❤️

  • @manannalagemaduwanthi8204
    @manannalagemaduwanthi8204 4 หลายเดือนก่อน

    Oya nisa pol cake hadanna igena gattha dan mathaken hadanna puluwan oyata godak pin adat kilo dekak haduwa.budusaranai oyata hariyanna kiyala prarthana karanawa🙏🙏🙏

    • @Hart_TV
      @Hart_TV  4 หลายเดือนก่อน +1

      ස්තුතියි කමෙන්ට් කරාට ❤️❤️❤️ හරි සතුටුයි❤️❤️ දිගටම අපිත් එක්ක ඉන්න 💐💐💐 ඔයාටත් එසෙම වේවා 💐💐💐 තෙරුවන් සරණයි 💎💎💎🙏🙏🙏

    • @manannalagemaduwanthi8204
      @manannalagemaduwanthi8204 4 หลายเดือนก่อน

      @@Hart_TV oyatat subama suba aluth auruddak wewa.paule samatat 🙏🙏🙏budusaranai🙏

  • @lkhj1571
    @lkhj1571 6 หลายเดือนก่อน

    Thanks

    • @Hart_TV
      @Hart_TV  6 หลายเดือนก่อน

      Welcome ❤️❤️❤️

  • @amishkairesh215
    @amishkairesh215 2 ปีที่แล้ว +1

    නියමයි.ජයවේවා ♥️

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️❤️

  • @surangiharshika3007
    @surangiharshika3007 2 ปีที่แล้ว +1

    Apith Haduwa Harima Rasai ♥️💫 Thank You Lot

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Hari sathutui thank you ❤️💐💐🙏🙏❤️

    • @iranganiliyanage8548
      @iranganiliyanage8548 2 ปีที่แล้ว

      Ispaisy kiyanna pahe kududa

  • @helanperera3958
    @helanperera3958 2 ปีที่แล้ว

    hondate keyala daynawa godak thanks a unate sudu pate natuwa tebunanam lassani

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Hari sathutui thank you ,sudu pata qwwe

  • @user-en1gl4cd7k
    @user-en1gl4cd7k 5 หลายเดือนก่อน +1

    Appa soda nemeida rata Indi walata daanne

    • @Hart_TV
      @Hart_TV  5 หลายเดือนก่อน

      ඔව් ඔව් මෙතනදි කියන එක වැරදිලා😥 ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා ❤️

  • @amaraabeyeardena5440
    @amaraabeyeardena5440 2 ปีที่แล้ว +1

    හොදට කියලා දුන්නා

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️💐💐

  • @kavindushamalka6616
    @kavindushamalka6616 3 ปีที่แล้ว

    Niyamai

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Thanks Bro

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว

    Good theruwansaranai

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Thank you theruwan saranai ❤️❤️🙏🙏

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y 2 ปีที่แล้ว

    Niyamai karata kalat anawa penibarana lol cake budu saranai sahodaraya ayat anna hoda👍

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Sthuthiy sahodaraya budu saranai ❤️❤️❤️❤️🙏🙏🙏

  • @rasudharanasinghe7046
    @rasudharanasinghe7046 2 ปีที่แล้ว +1

    Can this be steamed instead of baking??

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      You Can Use This Method❤️❤️❤️ please watch this video👍👍 th-cam.com/video/H9GrjS5dwqM/w-d-xo.html

  • @lihinikavishani6158
    @lihinikavishani6158 2 ปีที่แล้ว

    👍 Rasata awa👍

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️ thank photo thiyda kochchara hduwda

  • @mytocky1688
    @mytocky1688 3 ปีที่แล้ว +1

    Nice

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Thank You 🙏🙏❤❤

  • @fanadofanado2002
    @fanadofanado2002 2 ปีที่แล้ว +1

    Apita mekata suger wenuwata honey pawichchi karanna puluwanda

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      පුළුවන් පැනි ,හකුරු වලින් හැදුවම ගොඩක් රසයි❤️❤️❤️🙏🙏

  • @meenabollera4578
    @meenabollera4578 ปีที่แล้ว

    Nice recipe👌👌

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      Thank You ❤❤❤

  • @RESPECT-plus148
    @RESPECT-plus148 2 ปีที่แล้ว +1

    ela

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Thank you ❤️❤️🙏🙏

  • @nadeekakatugaha6964
    @nadeekakatugaha6964 2 ปีที่แล้ว +3

    We made this. Thank you so much. It's very delicious 😋😍

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      Thank Thank you ❤️❤️🙏🙏💐💐

  • @nisansaladassanayake3369
    @nisansaladassanayake3369 3 ปีที่แล้ว +5

    පොල් කේක් කිලෝ2ක් රටඉදි විතරක් දාලා හදනවනම් කොච්චර පිටි සීනි පොල් ගන්න ඕනද මහත්මයා?

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      පොල් 1kg
      සීනි 500g
      රටඉදි 500g
      පාන් පිටි 500g
      Meken 2kg wadiyen tikak ewi
      Gedaratada? order? ekakda

    • @nisansaladassanayake3369
      @nisansaladassanayake3369 3 ปีที่แล้ว

      @@Hart_TV ගෙදරට

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      ගෙදරට නම් ඔය රෙසිපි එකට හදන්න ඔක රසයි

    • @4dcreations643
      @4dcreations643 2 ปีที่แล้ว

      @@Hart_TV order ekakata hadanawanam recipe eka dennako kaju ehema nathiwa

    • @supunjayamal3665
      @supunjayamal3665 2 ปีที่แล้ว

      @@nisansaladassanayake3369 q

  • @nimalranasinghe4539
    @nimalranasinghe4539 หลายเดือนก่อน

    Howmany days we can keep this cake i mean expiring date

    • @Hart_TV
      @Hart_TV  หลายเดือนก่อน

      It depends on your location whether condition ,how ever typically can keep 3 Week ❤️‍🩹❤️‍🩹

  • @sudarmasiriwardana8201
    @sudarmasiriwardana8201 ปีที่แล้ว

    👍👍

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ❤️❤️

  • @harithawarna8743
    @harithawarna8743 2 ปีที่แล้ว

    Good

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Thank You ❤️❤️❤️

  • @padmakumari7866
    @padmakumari7866 2 ปีที่แล้ว

    Good👍👍

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Thank you ❤️🙏❤️🙏

  • @ravishkafernando5193
    @ravishkafernando5193 2 ปีที่แล้ว +1

    Thank you 👌👌

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      You Welcome ❤️❤️🙏🙏🙏

  • @pradeepakumari9002
    @pradeepakumari9002 ปีที่แล้ว

    ❤❤❤

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ❤️❤️❤️💐💐💐

  • @tvaccount7982
    @tvaccount7982 9 หลายเดือนก่อน

    මේකට රුලං සහ බේකින් සෝඩා දාන්නේ නැද්ද ? හැම රෙසිපි එකකම තියෙනවා මේ
    ද්‍රව්‍ය දෙක ?

    • @Hart_TV
      @Hart_TV  9 หลายเดือนก่อน

      අපි පොල් කේක් එක හදනකොට රටඉදි පොගවන කොටසේදි බේකින් සොඩා(අප්ප සොඩා) දාන්නේ description එකේ දාලා තියනවා එතන බේකින් සොඩා වෙනුවට පවුඩර් කියලා කියන්නේ වැරදිලා 🙏🙏💖 , පොල් කේක්(සිංහල කේක්,වෙසක් කේක් කියලත් කියනවා) හදනකොට රුලං , බිත්තර , බටර් භාවිතා කරන්නේ නැ එක තමයි හරිම ක්‍රමය සාම්ප්‍රධායික ක්‍රමය , නමුත් කාලිනව අපි කෑමක් නිකර හදනකොට අපිට පුළුවන් එකම රෙසිපිය විවධ අමුද්‍රව්‍ය එකතු කර අඩුකර රස වෙනස් කරන්න අපිට කැමති ක්‍රමය අපේ රෙසිපි එක කරගන්න ඒක ගැටළුවක් නෑ ගොඩක් කැම හදන අය(සූප වෙදින්) තමන් එ රෙසිපි එක තමයි කියල දෙන්නේ හරි ක්‍රමයත් කියල දෙනවානම් හොදයි නමුත් එහෙම කරන අඩුයි👩‍🍳👩‍🍳 ඔයා මේ ක්‍රමයට හදල බලන්න රස කොහොමද කියලා

  • @janithacosta
    @janithacosta 2 ปีที่แล้ว

    😍❤️❤️❤️👍

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 11 หลายเดือนก่อน

    Very nice 🌹🌹

    • @Hart_TV
      @Hart_TV  11 หลายเดือนก่อน

      Thank You ❤️❤️❤️

  • @Dilshi0301
    @Dilshi0301 2 ปีที่แล้ว

    💜

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @user-tn7yo3bw1v
    @user-tn7yo3bw1v 5 หลายเดือนก่อน

    Butter egg nadda

    • @Hart_TV
      @Hart_TV  5 หลายเดือนก่อน

      පොල් කේක් වලට බිත්තර , බටර් මුකුත් දාන්න ඔන නැ / පොල් කේක් කියන්නෙ නිර්මාංශ ආහාරයක් ගොඩක් තැන් වල රෙසිපි එක වෙනස් කරලා තියෙන්නෙ මෙ පොල් කෙක් වලටම තමයි සිංහල කේක් එහෙම නැතිනම් වෙසක් කේක් කියල කියන්නෙ ❤️❤️❤️

  • @shamalisenavirathna2744
    @shamalisenavirathna2744 ปีที่แล้ว

    Swan rekiyawak wage karanawanam kohomada karanna

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      මුලින්ම තොග මිලට බඩු ගන්න තැනක් හොයාගන්න ඉටපස්සේ බඩු වලට, කරන්ට් බිල, ඔයාගෙ මහන්සියටත් තියලා යන ගනන් බලන්න, මෙ රෙසිපි එකට තමයි අපිත් ඔඩර් වලට කේක් හදන්නේ.

  • @maduwickremasinghe240
    @maduwickremasinghe240 ปีที่แล้ว

    Pre heet karalada danne

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ඔව් pre heat kanna ❤️❤️

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️ thank

  • @pathiranagesaubhagya8209
    @pathiranagesaubhagya8209 ปีที่แล้ว

    4k witara hadanwanam kohomada piti sini rata idi polui ganne. Pramanawal tika kiyana pluwanda

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      රටඉදි.................600ග්රෑම්
      සිනි.....................600ග්රෑම්
      පාන් පිටි.............600ග්රෑම්
      පොල්..................1200ග්රෑම්(1.2kg)
      වතුර..................3කොප්ප
      ආප්පසොඩා .....1තෙහැදි
      ලුණු....................2තෙහැදි
      වැනිල ................4තෙහැදි
      ස්පයිස් පව්ඩර්....4තෙහැදි
      ..............................................
      පුහුල් දොසි .......500ග්රෑම්
      වියලි මිදි...........500ග්රෑම්
      කජු....................200ග්රෑම්
      Spice powder recipe eka hart tv channel eke thiyanawa

    • @pathiranagesaubhagya8209
      @pathiranagesaubhagya8209 ปีที่แล้ว

      @@Hart_TV thanku ❤️❤️

    • @pathiranagesaubhagya8209
      @pathiranagesaubhagya8209 ปีที่แล้ว

      ​@@Hart_TV rataindi pegenna tiyaddi wathura cup 2k athineda. Appa soda wenuwata baking powder demmoth hri nedda. Aiya me video eketh packing pauder neda danne

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      රටඉදි පොඩියට කපලා බාජනයට දැම්මාම රටඉදි මට්ටමට වතුර තිබුනම ඇති නංගී නැ පොල් කේක් වලට හොද ආප්පසොඩා තව ගැටලු තියනවා නම් අලුතින් කමෙන්ට් කරන්න නංගී මට ඔයාගෙ කමෙන්ට් එක පෙන්නුවේ නැ සොරි comment කරන්න පමා උනාට ❤️❤️

  • @erewathierawathi909
    @erewathierawathi909 ปีที่แล้ว

    👌👌👌👌👌👌🎉

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ❤️❤️❤️❤️💐💐💐

  • @maduwickremasinghe240
    @maduwickremasinghe240 ปีที่แล้ว

    Sugar nathuwa pani walin hadanawa nn pani kochchcharak gannada

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว +1

      සීනි ගන්න ප්‍රමාණය අනුව එ බරට සමාන පැනි ප්‍රමාණයක් ගන්න ❤️❤️

  • @shamilapriyangika1487
    @shamilapriyangika1487 ปีที่แล้ว

    Rata ede 100g dala hadanawanam pete sene pol koccara onada

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      පිටි 100g සීනි 100g පොල් 200-250g

  • @ireshasaubhagya4219
    @ireshasaubhagya4219 2 ปีที่แล้ว

    Piti rulanui mix krala hadanna berida

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +2

      රුලං මිශ්‍ර කරන්න එපා එතකොට පොල් කේක් එකෙ නියම රස එන්නැ

  • @dreamrontest0192
    @dreamrontest0192 2 ปีที่แล้ว +1

    Cake 2kg kata recipe kiyanawada

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      අනෙ Sorry කමෙන්ට් කරන්න පරක්කු වුනාට❤️❤️❤️
      පොල් කෙක් 2කිලෝ සදහා
      රටඉදි.................300ග්රෑම්
      සිනි.....................300ග්රෑම්
      පාන් පිටි.............300ග්රෑම්
      පොල්..................600ග්රෑම්
      වතුර..................2කොප්ප(🥇රටඉදි පොගවිමේදි රටඉදි හොඳින් වැසෙන ප්‍රමානයට වතුර එකතු කරන්න
      🥈පැනි පොල් හදනකොට උනු වතුර ගන්න )
      බෙකින්පව්ඩර්...½තෙහැදි
      ලුණු....................1තෙහැදි
      වැනිල ................2තෙහැදි
      ස්පයිස් පව්ඩර්....2තෙහැදි
      පුහුල් දොසි .......250ග්රෑම්
      වියලි මිදි...........250ග්රෑම්
      කජු....................100ග්රෑම්

  • @rupavathimaddumakumari5373
    @rupavathimaddumakumari5373 2 ปีที่แล้ว +1

    Oya widiyta hdna cake ekk kochchr dws tiyagnna puluwn d

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      සතියක් දෙකක් පුළුවන් (වියලිව තබන්න නැතිනම් පුස් හැදෙන්න පුළුවන්)👍👍❤️❤️🙏🙏

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 4 หลายเดือนก่อน

    පාන් පිටි නැතුව කේක් පිටි ගත්තට කමක් නැද්ද

    • @Hart_TV
      @Hart_TV  4 หลายเดือนก่อน

      හා ගන්න එ ප්‍රමාණයටම ගන්න ❤️❤️❤️

  • @nadeegamage5946
    @nadeegamage5946 2 ปีที่แล้ว

    Beking soda beking pouder dekada ekak da

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      දෙකක් බේකින් සොඩා කියන්නේ ආප්පසොඩා❤️❤️❤️❤️

  • @a.kkanthi8798
    @a.kkanthi8798 9 หลายเดือนก่อน

    Cake eka pipenawada

    • @Hart_TV
      @Hart_TV  9 หลายเดือนก่อน

      නැ පිපෙන්නෙ නැ❤️❤️ අපි බෙකින් සොඩා දාන්නේ රටඉදි හොඳින් සොෆ්ට් වෙන්න එ ඇරෙන්න පිපුම්කාරක බාවිතා කරන්නේ නැ එනිසා පිපෙන්නෙ නැ

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +4

    Look so tasty 💓A great recipe ❤congratulations💙

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      Thank you so much sis ❤❤❤

  • @krishanthinayana7911
    @krishanthinayana7911 2 ปีที่แล้ว

    Aiye meka rata idi dan nathuwa hadanawanm bekin pawdar piti walata ekathu karata kamak nadda

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Gataluwak na rata idi danawanam easai rata idi dannathnam baking powder awashya na

  • @MiraMira-fd3vp
    @MiraMira-fd3vp ปีที่แล้ว +3

    Hello what's up guy's 😀

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      I'm doing well , What about you?❤❤

  • @premapemadasa8698
    @premapemadasa8698 ปีที่แล้ว

    Bekin paudar dannedda

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      Bekin pauder දාන්නැ ආප්පසොඩා දාන්නෙ ❤️❤️❤️

  • @menakairoshanie7546
    @menakairoshanie7546 2 ปีที่แล้ว

    Puhul venuvata rulan Danna barida

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Puhul dosi aniwaya na rulan danna epa ❤️❤️👍👍🙏🙏

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 ปีที่แล้ว

    රැලං දාන්න පුළුවන් ද

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      රුලං දාන්න එපා එතකොට රස වෙනස් වෙනවා ❤️❤️❤️❤️

    • @lorrainebalthazaar9277
      @lorrainebalthazaar9277 ปีที่แล้ว

      @@Hart_TV thanks dear මම මඩකලපුවේ න්

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      මඩකලපුවෙ කොහෙද ❤️❤️💐💐

  • @chathurikafonseka1765
    @chathurikafonseka1765 7 หลายเดือนก่อน

    පැණි දානවා නම් කොච්චර දාන්න ඕනද

    • @Hart_TV
      @Hart_TV  7 หลายเดือนก่อน

      මෙතනදි අපි සිනි ගන්න ප්‍රමාණයට සමානව පැනි ගන්න වතුර අඩු කරන්න එතකොට හරි

  • @w.c.u.shanthaw.c.u.shantha4833
    @w.c.u.shanthaw.c.u.shantha4833 ปีที่แล้ว

    eggs dannadda

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      Egg , butter or margarine , baking powder තුනම danna

  • @egshddg2700
    @egshddg2700 2 ปีที่แล้ว

    Ane batahar danne nadda

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      බටර් බිත්තර දෙකම ඔන්නැ ❤️❤️❤️හදල බලන්න හදල රස කොහොමද කියන්න ❤️❤️❤️

  • @krishanthinayana7911
    @krishanthinayana7911 2 ปีที่แล้ว

    Swayn rakiyawak widiyta kadawalata danawanm mewa kal ikuth wenna monawa hari danawada..plis

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Samanyen වියලි පරිසරයේ සති 3-4 මුකුත් එකතු කරන්නේ නැතුව තියාගන්න පුළුවන් ,හොඳින් පැකට් කරෝතින් ඊටත් වැඩියෙන් තියාගන්න පුළුවන්
      කඩවලට දානකොට sodium benzoate kiyala chemical ekak danawa (එවා දනවානම් ගන්න කඩෙන් බාවිතා කරන අකාරය දැනගන්න ඔයාලාගේ ප්‍රදේශයේ විදාතා senter ekata ගිහින් මෙ සම්බන්ධව traning එකක් තියද බලන්න නැතිනම් ඉල්ලීමක් කරන්න එතකොට traning එකක් arrange කරල දේවි නොමිලේ කියාදෙනවා රජයේ ආයතනයක් එතනින් ලොකු දෙයක් කර ගන්න පුළුවන් ) Good Luke තවත් දැනගන්න දෙයක් thyanawanam අහන්න ❤️❤️❤️🙏🙏

    • @krishanthinayana7911
      @krishanthinayana7911 2 ปีที่แล้ว +1

      Aiye mn iye balal ada haduwa..kohomada oyata photo ewanne...fb page ekakwath thiyanawanm denna..godak tnq aiye...

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      facebook.com/harttv8/

  • @kapilasugath8438
    @kapilasugath8438 3 ปีที่แล้ว

    Rasa athi kiyala hithenawa.lipe tiyala hadanna barida..

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      පුළුවන් මම ඉදිරියට ලිපේ හදන විඩියෝ එකක් ⁣කරන්නම්

    • @chandrakanthi6921
      @chandrakanthi6921 2 ปีที่แล้ว

      ෙහාදයි.🔥🔥🔥🔥🔥

  • @dulanjikasenadeera9390
    @dulanjikasenadeera9390 2 ปีที่แล้ว

    Batter eka hadala current eka nathi unoth batter eka hadala tiyaganna puluwanda eliye

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      පුළුවන් /අවුලක් නැතිනම් ලිපෙ හදන්නත් පුළුවන්

    • @dulanjikasenadeera9390
      @dulanjikasenadeera9390 2 ปีที่แล้ว

      Duration khmda..

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      sorry parakku unata mata comment eka pennuwe na me cake eka pipenna enisa 4-5hr unath awlak na mukuth wenna. lipe hadanakota samanya gindare 35-45Min yanawa ඉරටුවක් gahala balanna alennathinam hodata bake wela

  • @amalfernando3834
    @amalfernando3834 2 ปีที่แล้ว

    Pol cake eka uda brown pata ganne kohomada malli

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ai pol cake eke uda duburupata unenadda ayye

  • @ireshasaubhagya4219
    @ireshasaubhagya4219 2 ปีที่แล้ว

    Me 1k premanayada? Pol 500t wedi unata kmknedda

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      ඔව් මේ 1kg ප්‍රමාණය තමයි නමුත් පුහුල් දොසි කජු දානකොට 1200g විතර එනවා පොල් වැඩි උනාට ගැටලුවක් නැ ❤️❤️❤️💐💐

    • @ireshasaubhagya4219
      @ireshasaubhagya4219 2 ปีที่แล้ว

      Thanku very much..

    • @ireshasaubhagya4219
      @ireshasaubhagya4219 2 ปีที่แล้ว

      Ethakota 2k ta pol 1.5k 2k wage gaththoth wenas weida cake eka

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      පොල් 100-200g වැඩි උනාට අවුලක් නැ ගොඩක් වැඩි උනොත් තෙත ගතිය වැඩි ‌වේවි.

  • @RuwanDammika-qv1gc
    @RuwanDammika-qv1gc 4 หลายเดือนก่อน

    Badu pamanaya list eka danna

    • @Hart_TV
      @Hart_TV  4 หลายเดือนก่อน

      අමුද්‍රව්‍ය
      Dates 250g
      Water ½Cup
      Baking Soda ½ tsp(1:32 Sorry No Use Baking Powder)
      Sugar 250g, (4Tbsp)
      Warm Water 1Cup
      Grated Coconut 500g
      Salt 1tsp
      Vanilla Essence ½tsp
      Winter Melon Candy 250g(As You Like)
      Cashews Nut 100g(As You Like)
      Spices Powder 1½tsp
      Wheat Flour 250g (Description එකෙ බලන්න එකෙ විස්තර තියනවා)

  • @seethajayasinghe3748
    @seethajayasinghe3748 2 ปีที่แล้ว

    Hodete kiyela dunna sthuthi

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️

  • @syuhimaya9536
    @syuhimaya9536 ปีที่แล้ว

    Oya pramanayen kilo kiyk hadagnna puluwanda

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      1kg.200g විතර එනවා කජු පුහුල් දොසි දැම්මොත් නැතිනම් 1kg

  • @rewdonmemes4920
    @rewdonmemes4920 2 ปีที่แล้ว

    පොල් පැණි ලිපෙන් බාලද අනෙක් දේවල් එකතු කරන්නෙ

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      ඔව් ලිපෙන් බැවට පස්සේ තමයි අනිත් දෙවල් දාන්න ඔන ❤️❤️❤️❤️

  • @udeeparanaweera3753
    @udeeparanaweera3753 3 ปีที่แล้ว +1

    ayie mekata rulan dammoth hondaid

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      me dana ewata amatharawada

    • @udeeparanaweera3753
      @udeeparanaweera3753 3 ปีที่แล้ว

      @@Hart_TV owww

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Danna wadiya danna epa wedding cake wage wevi

    • @udeeparanaweera3753
      @udeeparanaweera3753 3 ปีที่แล้ว

      @@Hart_TV thnk you.

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 ปีที่แล้ว +1

      Apith Rulan badala danawa tikak...danawa pol cake ekata

  • @samanmalifashions7728
    @samanmalifashions7728 2 ปีที่แล้ว

    Cake flour danna berida panpiti wenuwata

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Awlak na danna cake flour kiyanne wheat flour + Corn flour❤️❤️❤️💐💐

  • @nishanethu6207
    @nishanethu6207 2 ปีที่แล้ว

    මේක මේ විදියටම රයිස් කුකර් එකේ හදාගන්න පුලුවන්ද 🙏🙏🥺

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      පුළුවන් මෙක අපි ලිපෙ හැදුව විඩියො එක❤️❤️ th-cam.com/video/H9GrjS5dwqM/w-d-xo.html

  • @viva234viva8
    @viva234viva8 8 หลายเดือนก่อน

    Math heduwa eth kalu patata nene

    • @Hart_TV
      @Hart_TV  8 หลายเดือนก่อน

      කලු පාට නැ දුබුරු පාට තමයි වෙන්නෙ(හකුරු පාට )

  • @supuniwasana6751
    @supuniwasana6751 7 หลายเดือนก่อน

    Me resapi eken kali kiyak kapanna puluwan da ,

    • @Hart_TV
      @Hart_TV  7 หลายเดือนก่อน

      එක කපන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා පලල අගල් 1යි දිග අගල් 1.5 උනොත් කැලි 20 විතර පුළුවන් ❤️❤️❤️

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 2 ปีที่แล้ว

    පැණි ගත්තොත් හොඳද

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      කිසිම ගැටලුවක් නැ වඩාත් රසවත් ❤️❤️❤️

  • @w.c.u.shanthaw.c.u.shantha4833
    @w.c.u.shanthaw.c.u.shantha4833 ปีที่แล้ว

    k1ta pitye poll kochchara onida

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      පිටි 250g පොල් 500g

  • @user-ii6vk3tc4c
    @user-ii6vk3tc4c 3 ปีที่แล้ว

    Punchi death pahadiliwa kiyala denawa

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Thanks

  • @sunethramanel7756
    @sunethramanel7756 ปีที่แล้ว

    මට පොඩි අවන් එකක් තියෙන්නෙ. ඒකෙ උඩ යට දෙකම දාල රස්නෙ හදාගත්තට පස්සෙත් උඩ යට දෙකම දාල ද කේක් එක බේක්කරන්න ඕන. අද මම හදන්න ඉන්නෙ. කරුණාකරල මට රිප්ලයි කරනවද??

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ඔව් උඩ යට දෙකම දාන්න ❤️❤️❤️

    • @sunethramanel7756
      @sunethramanel7756 ปีที่แล้ว

      @@Hart_TV thank you

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      Welcome හදල කියන්න රස කොහොමද කියලා

  • @chamithmadu
    @chamithmadu ปีที่แล้ว

    77

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      🤔🤔🤔

  • @tasnimtatu9912
    @tasnimtatu9912 3 ปีที่แล้ว

    Butter and egg danne nadda ?

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว +1

      Na na danna na butter & egg wenuwata panipol ganne

  • @nishanthigodaksthuthimisan4100
    @nishanthigodaksthuthimisan4100 2 ปีที่แล้ว

    කිලේ 2 කේ කේක් එකකට බෙකින් සෙඩා දනවානමි කොවිවර දන්න ඔනද කියලා කියනවාද සර්

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      අප්ප සොඩා 1 ½ දාන්න මට සර් කියන්න එපා අයියා මල්ලි පුතා ඔන විදිහට කතා කරන්න ❤️❤️❤️💐💐💐

    • @maladugalagemallika2751
      @maladugalagemallika2751 9 หลายเดือนก่อน

      ක්‍රි. 2කේ එකට අමුද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයක් ගන්නනද මල්ලි❤️

  • @naveenkavishka923
    @naveenkavishka923 2 ปีที่แล้ว

    Cake eka soft ekta aawe naa,diyaaru gathiyai mokakda eekta heethuwa

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Pol madi athi ,ho wathura wadi athi, naththam panipol eka mala una madi athi

    • @asinivimasha7564
      @asinivimasha7564 2 ปีที่แล้ว +1

      මැද බේක් වෙලා මදි අැති dr

  • @ardicakecreationsbyeromipe3427
    @ardicakecreationsbyeromipe3427 2 ปีที่แล้ว

    රටඉදි බේකිං පවුඩර් වල පොගවන්නේ ඇයි

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      එතකොට රටඉදි හොඳින් මෙලෙක්/සොෆ්ට් වෙනවා කෙක් එකේ රටඉදි රස එනවා හැපෙන කැලි නැ ❤️❤️❤️🙏🙏

  • @harshanikumarawansha9455
    @harshanikumarawansha9455 3 ปีที่แล้ว

    Mage cake eka darck green colour unane😥

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Dark green wenna widihak nane oya dapu ingredient wala blue or green color monawa hari thibunada? Naththam bake karanna පත්තර da damme

  • @maheshsepala5248
    @maheshsepala5248 2 ปีที่แล้ว

    බිත්තර දාන්නේ නැද්ද?

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      නැ බිත්තර දන්න ඔන්නැ

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 ปีที่แล้ว

    Delouse coconut cack

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      Thank You ❤️❤️❤️