ඔබේ මනස විසින් ඔබට පෙන්වන අපූර මයාවන් // පූජනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති වූ වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න
    සැමට තෙරුවන්සරණයි .......!!!!!!!!!!
    යහපත්ම වෙත්වා ......!!!!!!!!!!!!!
    #darmadeshana #darmadesana_sinhala #dhammachannel #bana #srilanka #sinhalabana #sinhalabana

ความคิดเห็น • 15

  • @arunalukirana5398
    @arunalukirana5398 2 หลายเดือนก่อน +1

    🌻⭐🙏🌻🙏🌻🙏⭐🌻

  • @prabodharavishani7845
    @prabodharavishani7845 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @prabodharavishani7845
    @prabodharavishani7845 2 หลายเดือนก่อน +1

    🌼🙏

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා !.🙏🙏🙏🙏🙏🙏

  • @amilakaju6364
    @amilakaju6364 2 หลายเดือนก่อน +6

    මනසේ ස්වභාවය සරලව නියමෙට විග්‍රග කරනවා.
    මේවා හැමෝම අහනවනම් තමන්ට තමන්ව දැනගෙන සතුටින් ජීවත් වෙන්න මාර්ගය පෑදෙනවා.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +2

    අපිට නිවන කියලා උගන්වපු දේ අතෑරලා බන අහන්න , එකතැන හිදගෙන කරන කියවිලි භාවනා , පන්සිල් , අටසිල් දසසිල් , පින, පව යනු, පුද්ගල යෙක් හදාගෙන , නිවන ක් හදාගෙන , කරන වැඩ පිලිවෙලයි , ඇත්තටම , එය සංස්කෘතිය තුළ ජීවත් වීමයි , හුස්ම ගන්න කෙනෙක් නැති නම් , මේවා කරන්න කෙනෙක් කොයින්ද? ඒකයි දේශනා තේරෙන්නේ නැත්තේ

  • @lasanthakumarakaru8356
    @lasanthakumarakaru8356 2 หลายเดือนก่อน +1

    Awasanayak na kiyanne mokada. Teruna kenekuta kiyala denna puluwann da

    • @kumudumaleeperera1057
      @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +2

      අවසානය ක් තියෙන්න දෙයක් තියෙන්න ඕන , ශූන්‍යත්වය තුළ අවසානය ක් නැත, ආරම්භ යක් නැත, රූප ය දකින තැන ම සියල්ල නිරුද්ධ වන බව දැකීම යි, නිවන , මනසින් හදාගත් ලෝකය දකින්න .

  • @MaanaVee
    @MaanaVee 2 หลายเดือนก่อน +2

    අවසරයි ස්වමින්වහංස ඔබවහන්සේ කියන හැමදේම තේරෙන නමුත්..මෙය අපට අවබෝධ නොවන්නේ ඇයි..තේරුම්ගත් දේ අවබෝධය පිණිස වෙනස් කරගතයුතු දේවල් මොනවාද..කරුණාවෙන් පහදා දෙන්න.

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 2 หลายเดือนก่อน

      Theruna kiyanne awaboda una kiyana eka thamai❤❤

    • @asnka-lx2gt
      @asnka-lx2gt 2 หลายเดือนก่อน

      sihiyen inna, ibema apply wenwa ethkota ahapu dharmaya

    • @wimanza
      @wimanza 2 หลายเดือนก่อน

      Therum gath deyak kiyenne danumak, kusalathawayak newei. Awabodaya kiyala tiyenneth thawath sithen hada gaththu mulawak kiyala hariya dakinna puluwan una nam e kusalathawaya thamai awashya. Ethakota awabodaya na kiyana ekath ekka athi wena mula sahagatha pidanaya/duka nathi wela yanawa. Hitha mawana de piganna kalin wimasa balanna. Ewita siylla watahewei. 🙏🙏🙏

    • @kumudumaleeperera1057
      @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +1

      අවබෝධ නොවෙන්නේ අපි තමා තුළ බලන්න විවේකය නැති නිසා , අපි ට හැමදාම නැති ලෝකය ක නැති දිනුමක් ලබාගන්න උත්සාහ කරන නිසා 👍

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏