Ammo,kasunuth Jackson Anthony mahaththayata deweni ne wage .a kathawe lassana.harima lassana wachana.deerga gamanak yanna wasanawa shakthiya labewa oba thidenatama
She is so lucky she got the right person after struggling so much in her life pan. But still me suffering cos I never found anything rite in my life ..not found a good mother farther not found good siblings not found a good partner .. this is life ….
පසුව හෝ තමන්ට සුදුසු පුද්ගලා ලැබීම පිනක්.❤❤ හමදාම සතුටෙන් ඉන්න.
මාධවි අක්කා හරිම වාසනාවන්තයි කසුන් අයියා වගෙ කෙනෙක් ලැබෙන්න ❤ ගැහැනියක්ගෙ කසාද ජීවිතය හැඩ වෙන්නෙත් හැඩි වෙන්නෙත් තෝර ගන්න පිරිමියා නිසා කියලා පෙන්නන්න අක්කි ඔයාලා හොදම උදාහරණයක් 😍❤
💐💐💐
අපේ ජැක්සන් සර් වගේමයි පුතේ ඔයාගෙ කටහඬ.අනේ හරී සතුටුයි ඔයාලා දැකීමත්.බුදු සරණයි !
ජැක්සන් ඇත්තනී අප්පච්චී පුත්තු තුන්දෙනෙක් ඉතුරැකරලා
ඒක මාරම miracle එකක්.
❤❤❤❤❤❤❤❤❤
අනේ සතුටුයි හදවතින්ම...අක්කි කතා කරන විදිය ඔයයි ,අයියයි මම මාර ආසයි....❤❤...ඔයාලගෙ පුතත් හිතාබ්ගන්න බැරි විදියෙ කලාකරුවෙක් වෙනව නොවනුමානයි.......superb ... අනිවාර්යයෙන් මම ආසාවෙන් ඉන්නව අක්කි මේ පොත කියවන්න...ඔයා ඇන්ද චිත්‍ර බලන්න....සුබ පැතුම් ඔයාලගෙ ඉදිරි අනාගතය වෙනුවෙන්ම..... ❤❤❤🎉🎉🎉😂.ජේසු පිහිටයි .තෙරුවන් සරණයි
කිසිවක් නොකියමි ආදරණීය කසුන් ,මාධවී හැමදාමත් ආදරණීය සෙනෙහස එක්ක ඉන්න❤️❤️ සුබපැතුම් හදවතින්ම ❤️❤️
දෙන්නාටම ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා ♥️♥️💖💖💗💗💔💔❤️❤️🪷🌷💐🌺🌹🎉👍
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Harima sathutui akke oyawa dakama
Lassanai.. God bless you..
Appachchi nathath oyata Dewana Appachchi kenek labila thiyenawa.. hamotama ahema labenne na. Pin ona...Godak..
Hamadama sathutin inna..❤❤
මාදවී තාත්තා වගේම දක්ශයි...හොදයි ...සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ...බුදුසරනයි තුන්දෙනාටම...
ඇත්තටම සුපිරිම ටැලන්ට් පැකේජ් එකක්නේ..💥💥💓💓💓සුබ පැතුම් 🙏🙏🙏💓💓💓
ආදරයෙන් සතුටින් ඉන්න ගැලපෙන කෙනෙක් ලැබෙන්න ඕන.හරිම ආදරයෙන් සුබ පතන්නෙ තුන්දෙනාටම❤❤❤
Madawi sathutinma dakinne dn.god bless you.
හරිම කෙනා හම්බවෙලා ...❤❤❤
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤
Great talk(speech) Kasun. Proud to hear you are from Piliyandala Primary College.
Oba depalagee siyalu prarthanaawan ituweewaa.🎉❤ 🙏 🙏 🙏
පිරිමියෙක් සම්පූර්ණ වෙන්නනම් පොතක් ලියන්න පුතෙක් හදන්න ඕනි කියලා කියලා තියෙනවනේ.සම්පූර්ණ මිනිහෙක් ලබන්න මාදවී පිංකරලා තියෙනවා.සුබපැතුම් ❤
ඔබ දෙපලට තෙරුවන් සරනයි .❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔයාලට 💞💕💞
Ammo,kasunuth Jackson Anthony mahaththayata deweni ne wage .a kathawe lassana.harima lassana wachana.deerga gamanak yanna wasanawa shakthiya labewa oba thidenatama
මාධවී අක්කේ, ඔයා දැන් ගෙවන සුන්දර ජීවිතේට මම සුබ පතනවා....❤❤❤❤
Budusaranai oyala ge pawulatama nangi
All the best to both of you
මාමන්ඩියටම ගැලපෙනවා
Kasun aiya oylt galapena kenek oyage තාත්තා vage akki bs
Oyala denna thama matching
Bs akki aiyaa❤❤❤ adarei
Congratulations
She is so lucky she got the right person after struggling so much in her life pan.
But still me suffering cos I never found anything rite in my life ..not found a good mother farther not found good siblings not found a good partner .. this is life ….
Suba pethum obalata Jaya wewa. Sathuta semada redewaaa
Budusaranai 🙏 dennatama ❤
Budusaranai 🙏❤️
Best of luck ❤❤❤
Congratulations ❤❤🎉🎉
Aththatama jaksan Anthony ge voice eka thiyenawa
😅Madavita. Puthek nemei duwek labenne meke athth naththa daruwa labunata passe balamu puthkda. Uwek da kiya. Saththai. Duwek puthek nemei .24.9.29❤
Mge hithatatat meyata Babek labenna innawa kyl dakka palaweni dawasema awe duwekmai kyl. Megollo hariyatama Scan krl balala kynne. E nisa waradinne na. Un hari athi. Katawak tyno puthek nm Amma ketha wenawa kyl. Madawige wenasak na
💐💐💐
💐💐♥️♥️
Bs.❤
❤❤❤🌷🌷🌷♥️♥️♥️
❤❤
Hemadama hodin inna kelleee .oyata thibba prasna maath vinfa geeniyek 😂
මම තවමත් විදිනවා😢
❤❤
කසුනා පව්.. මේ 4වෙනි මෑන් නෙද. ජෝතිෂ්‍ය කාරයෙක් කියලා තිබ්බා නෙද 7 ක්වත් madavi පාස් karai කියලා
ඒකත් එක්තරා අන්දමක දක්ෂතාවයක් 😊. ලෝකයට පේන්න ජිවත් වෙන්නෙ නැතුව, එකට ජිවත් වෙන්න බෑ කියලා හිතුන ගමන් අයින් වෙනවා ඇති. කසාදයක් ලෝකයට පේන්න පවත්වාගෙන යන ගමන්, වෙන හොර සම්බන්ධකම් තියාගෙන ඉන්නෙ නැතුව. අයින් වෙලා වෙන කසාදයක් කර ගැනිම වරදක් නැ.
පලමු කසාදය මැරෙන තුරාවටම තියා ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි. ඒක වාසනාවක්. එහෙම නොවුනා කියලා මොනවා කරන්නද? රටේ ලෝකේ මිනිස්සු සතුටු කරන්න, දුක් විදගෙන ඉන්න එක මෝඩකමක් නේ. 😊
තාත්තා රට හදන්න හැදුවට දුව හදාගන්න බැරි උනානෙ
එහෙම කියන්න එපා. කාටවත් වැරදෙනවා.හරියනව.
ඔයාට උනානමි කියල හිතන්න
❤❤❤❤
❤🎉
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤️❤️❤️
❤️❤️❤️
❤❤❤
❤😘
❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤
❤