ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🥳❤
ඔයාගේ වීඩියෝ එක ලස්සනයි ඒක ගොඩක් හොඳයි,😊 පුංචි විවේචනයක් තියෙනවා සුර සරදියෙල් කියන්නේ ජාතික වීරය කා සමාන සුදු ජාතිකයන්ට එරෙහිව සටන් වැදිච්ච සිව්හෙළය වීරයෙක්. ඔයාගේ කතාව ඇතුලේ සූරසරදියෙල් ගැන නොදන්න කෙනෙකුට ඉස්මතු වෙන්නේ සුර සරදියෙල් කියන්නේ නරක පුද්ගලයෙක් විදියට.
සූර සරදියෙල් කියන්නේ දුප්පත් මිනිස්සුන්ට ගොඩක් හොඳ කෙනෙක්. ඒ වගේම අසරණ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි අයතා ලෙස හූරා කන රදල පැලැන්තියේ පුද්ගලයන්ට එරෙහිව නැගී සිටිය කෙනෙක්. ඉතින් මේ හේතුව හින්දා එක පුද්ගල කොට්ඨාසයකට හොඳක් වෙනවා වගේම තවත් පුද්ගල කොට්ඨාසයකට එයාගෙන් නරකකුත් වෙනවා.
❤❤
❤