රුසියාව යොදාගත් අර්යේෂ්නික් (Oreshnik) මිසයිලය ගැන පුටින් කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 178

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 3 วันที่ผ่านมา +4

    ස්තූතියි ඔබට

  • @JosefStarling-t2d
    @JosefStarling-t2d 3 วันที่ผ่านมา +46

    නම අහලවත් නැති ඒවා එලියට එන්නෙ දැං😮

  • @Lahirukavinda-em9fe
    @Lahirukavinda-em9fe 3 วันที่ผ่านมา +11

    අම්මෝ යකෝ ඒකෙ speed එක

  • @pubudu.indika
    @pubudu.indika 3 วันที่ผ่านมา +8

    Thanks. Keep us updated pls

  • @nishanegodage8651
    @nishanegodage8651 3 วันที่ผ่านมา +36

    මද්‍යස්තව බැලුවොත් පුටින් ජනපතිවරයා සෙලෙන්ස්කි වගේ අඩන්නෙත් නෑ...කියවන්නෙත් නෑ...හැබැයි ක්‍රියාත්මකවෙනව.මොකක්ද ඒකෙ අදහස අධික විශ්වාසයද?නැත්තම් චරිතයේ ස්ව්භාවයද?

    • @Rtr-h6g
      @Rtr-h6g 3 วันที่ผ่านมา +14

      චරිතයෙ ස්වාභාවය

    • @හිරුණිකාz7oi
      @හිරුණිකාz7oi 3 วันที่ผ่านมา +14

      රුසියාව කියන්නේ බලවත් රටක්.ලෝකේ දෙවන යුධ බලවතා. අනික ජෝකර්ට වඩා පුටින්ට ගොඩක් දේවල් ගැන හොද දැනුමක් වගේම පරිණතභාවයක් තියනවා.

    • @nadunlahiru5756
      @nadunlahiru5756 3 วันที่ผ่านมา +1

      ​@@හිරුණිකාz7oi අන්න කතාව

    • @dammirathnayaka4437
      @dammirathnayaka4437 3 วันที่ผ่านมา +8

      ​@@හිරුණිකාz7oi 2nd නෙවෙයී 1st රුසියාව 🇷🇺
      ඇමරිකාව මහ ලොකුවට රැඟුවට උන්ට යුද්ධ කරන්න බැහැ. උන් යුද්ධ දිනන්නේ Hollywood Movies වල විතරයී 😂😂
      හොඳම උදාහරණය වියට්නාම් යුද්ධය 💯

    • @Rpp21
      @Rpp21 3 วันที่ผ่านมา +1

      @@dammirathnayaka4437එහෙනම් බන් රැසියාවත් පරාද උනේ තාලේයිබාන් කාරයෝන්ට

  • @shanthiperera705
    @shanthiperera705 3 วันที่ผ่านมา +17

    පුටින් මොළ හිටවපු වනාන්තරයක්

    • @shanthap9406
      @shanthap9406 2 วันที่ผ่านมา

      🫏🫏🫏🫏

  • @Mahasona69
    @Mahasona69 3 วันที่ผ่านมา +20

    වැදුණු වැදිල්ලෙ සැර කොච්චරද කියනවනම්
    යු ක්‍රේ නෙ පිස්සු ජෝකර්ල කිව්වෙ ඒක අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් කියලා 😂😂

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  3 วันที่ผ่านมา +8

      ඕකෙ රේන්ජ් එක තියෙන්නෙ ඒ දෙකේ මාර්ජින් එකේ. ඔන්න ඕකයි ප්‍රශ්නෙ

  • @mohamedimran8470
    @mohamedimran8470 3 วันที่ผ่านมา +42

    මේක නම් සුපිරියක් .. මම දැක්ක වීඩියෝවල යන වේගේ යකෝ දැක්කෙත් නිකන් ,,, හිතාගන්නවත් බැහැ .. ඔය බටහිර පරයෝ නවතයි ඇ.... දෙක . තත්පරයට 3 km

    • @හිරුණිකාz7oi
      @හිරුණිකාz7oi 3 วันที่ผ่านมา +4

      උබ හිතන්නේ ඉන්නේ බටහිර රටවල් වලට බැලැස්ටික් මිසයිල නෑ කියලද? 😂
      රුසියාවේ විතරක් නෙමේ අනිත් රටවල් වලත් බැලැස්ටික් මිසයිල කොහොමත් hypersonic වේගයට වඩා වැඩි වේගයෙන් යනවා.මොකද ඒවා අභ්‍යාවකාශයට ගිහින් එන නිසා.

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa 3 วันที่ผ่านมา +3

      ​​@@හිරුණිකාz7oiහම්බයෙක්නෙ බන් උන්ට ඉතින් පඩයක් ගියත් වැරදි බටහිර රුසියාව ගාව එලියට දාපු ආයුද තියෙනවනම් ඇමරිකාව ගාව කොච්චර ඇත්ද

    • @harshaudayanga3914
      @harshaudayanga3914 3 วันที่ผ่านมา +11

      @@හිරුණිකාz7oi උඹ හිතන් ඉන්නෙ හැම බැලස්ටික් මිසයිලයම අභ්‍යාවකාශයට යනවා කියලා ද😂 එහෙම ඒවා තියෙන්නේ ලෝකෙ හරිම පොඩි රටවල් ටිකකට..ඒවායෙත් හොඳම ඒවා රුසියාවේ..

    • @හිරුණිකාz7oi
      @හිරුණිකාz7oi 3 วันที่ผ่านมา

      @@harshaudayanga3914 දැන් මම කිව්වද හැම බැලැස්ටික් මිසයිලයක්ම space එකට යනවා කියලා.track ද? 😂 Short-Range Ballistic Missiles space එකට යන්නේ නෑ කියලා දන්නවා.
      හොදම ඒවා රුසියාවට තියනවා කියලා කවුද කිව්වේ? Range,speed වගේ සාධක කීපයක් විතරයි සසදන්න පුලුවන්. ඇමරිකාවේ හා රුසියාවේ technologies ගොඩක් වෙනස්.

    • @හිරුණිකාz7oi
      @හිරුණිකාz7oi 3 วันที่ผ่านมา

      @@harshaudayanga3914 දැන් මම කිව්වද හැම බැලැස්ටික් මිසයිලයක්ම space එකට යනවා කියලා.track ද? 😂 Short-Range Ballistic Missiles space එකට යන්නේ නෑ කියලා දන්නවා.
      හොදම ඒවා රුසියාවට තියනවා කියලා කවුද කිව්වේ? Range,speed වගේ සාධක කීපයක් විතරයි සසදන්න පුලුවන්. ඇමරිකාවේ හා රුසියාවේ technologies ගොඩක් වෙනස්.

  • @sanidu_ygc
    @sanidu_ygc 3 วันที่ผ่านมา +9

    රුසියාවට ජය වේවා

  • @subhashwaraperera2511
    @subhashwaraperera2511 3 วันที่ผ่านมา +3

    ❤ සුමනේ

  • @adithyamusiccreations7620
    @adithyamusiccreations7620 3 วันที่ผ่านมา +2

    Thanks

  • @Freedom......146
    @Freedom......146 3 วันที่ผ่านมา +3

    ඒක මරු..හැබැයි නිවුස් එකේ වටිනාකම මොකක් හරි හේතුවක් නිසා අඩුවෙන් දැනෙන්නෙ අද..😢

  • @Onevog
    @Onevog 3 วันที่ผ่านมา +10

    රටවල් දෙකකින් අවසර දීලා ගැහුවා දෙපාරක්, ,,හැබැයි රුසියාව ගැහුවේ aka parai ලෝකෙම හෙල්ලිලා, ,,බලන බලන හැම විදෙස් චැනල් akakama එකම විතරයි පෙන්නන්නේ බං 👀

    • @nadunlahiru5756
      @nadunlahiru5756 3 วันที่ผ่านมา +1

      Thawa sahana ediriyeddi denawa - putine

  • @WmlKumara
    @WmlKumara 3 วันที่ผ่านมา +6

    මත් අසයි යුකි ගවයෙක් වෙන්න ❤❤❤💪💪💪

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 3 วันที่ผ่านมา +8

    Putin👑👑👌❤

  • @SameeraAdikari-h5k
    @SameeraAdikari-h5k 3 วันที่ผ่านมา +3

    ❤❤❤🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺💪💪💪💪💪

  • @santhabeddage1384
    @santhabeddage1384 3 วันที่ผ่านมา

    Good briefing

  • @yaddalaharischandra8888
    @yaddalaharischandra8888 3 วันที่ผ่านมา +30

    ඇමරිකාවෙට හැරෙන්නවත් බැහැ රැසියාවෙි මිසයිල එක්ක .තවම එලියට ආවෙි නැහැ සුපිරි බඩු .සාතන් 2 එහෙම හදල තියෙන්නේ
    මෙන්න හේතුව නිසයි ඉලොන් මස්ක් රැසියාවට පහර දෙන්න එපා කියන්නේ.

    • @Rtr-h6g
      @Rtr-h6g 3 วันที่ผ่านมา +13

      රුසියාවේ මිසයිල තාක්ෂණය අමෙරිකාව වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ

    • @හිරුණිකාz7oi
      @හිරුණිකාz7oi 3 วันที่ผ่านมา +2

      ඇමරිකාව තාම ලගක දී battlefield එකක උන්ගේ ballistic missile test කරලා නෑ. ඉතින් උබ කොහොමද කියන්නේ ඇමරිකාව හැරෙන්න බෑ කියලා.😂 වෙනස ඇමරිකාවේ ඒවා තාම පාවිච්චි වෙලා නෑ.

    • @chamararanasinghe-x9y
      @chamararanasinghe-x9y 3 วันที่ผ่านมา

      @@හිරුණිකාz7oi 🤭🤭🤭🤭🤭

    • @madushansadheepa5909
      @madushansadheepa5909 3 วันที่ผ่านมา +3

      ​@@හිරුණිකාz7oi ටෙස්ට් කරලා වැඩකුත් නෑ බන් උන්ට බෑ අවුරුදු ගානක්.ගිහිල්ලත් SARMAT 2 එක ට කිට්ටුවෙන්නවත් MISSILE එකක් හදාගන්න 😂

    • @Devil678-j9j
      @Devil678-j9j 3 วันที่ผ่านมา +4

      ​@@හිරුණිකාz7oitest කරලා මොනා කරන්නද යකො අර ඒබ්‍රහම් ටැන්කි සැමන් ටින් වගෙ කුඩු වෙන්නෙ😂

  • @කාවි1743
    @කාවි1743 3 วันที่ผ่านมา +2

    රූපරාමුත් දාලාම වීඩියෝ එක කරන්නකෝ අයියෙ එතකොටනෙ හොඳ.

  • @E-u_r
    @E-u_r 3 วันที่ผ่านมา

    නියමයි මේක තමයි නේටෝ එකේ අවසානය

  • @AmilaAmarathunga-t6f
    @AmilaAmarathunga-t6f 3 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051 2 วันที่ผ่านมา

    Russian ජයක් වෙවා

  • @tlp8049
    @tlp8049 2 วันที่ผ่านมา

    චාමර මෙහෙම හොඳයි.. අර අති පණ්ඩිත සෙට් එක නැතුව...දිගටම යමු ඈ..

  • @nimeshzov
    @nimeshzov 3 วันที่ผ่านมา +12

    Lanaka A news කියන චැනල් හැක් කරන්න ඕන අර දෙරනට කලා වගේ 😂

  • @PresannaPresanna-c4b
    @PresannaPresanna-c4b 3 วันที่ผ่านมา +4

    මාදය හමුවේදී මාරියා ශැකරෝවාට ආව දුරකථන ඇමතුම මොකද්ද යූටියුබ් එකේ වීඩියෝ යනවා

  • @ashanshammika2124
    @ashanshammika2124 3 วันที่ผ่านมา +11

    For Russia and Putin 🫡🇷🇺, Russia Technology ekata loke kora US and Europe fully down 😂

  • @KasunBandara98
    @KasunBandara98 3 วันที่ผ่านมา +7

    ඇටමැස්සා වගේද හේසල් නට් 😂

  • @affordbay6700
    @affordbay6700 3 วันที่ผ่านมา

    රුසියාව ට ජය ❤

  • @shashikamadushan
    @shashikamadushan 3 วันที่ผ่านมา

    Mona ලබ්බෙන් ගැහුවත් ඔච්චර තමා 😂😂😂😂😂😂

  • @AsankaFernando-l2p
    @AsankaFernando-l2p 2 วันที่ผ่านมา

    ඔයා කතා කරන මාතෘකාව ගැන ෆොටො දාන්න නැත්තම් බලන් ඉන්න හිතෙන්නේ නෑ

  • @Dhanushkaweerasinghe3217
    @Dhanushkaweerasinghe3217 3 วันที่ผ่านมา +13

    ඕකෙන් දෙක තුනක් හුතීලාගෙන් ඇමරිකන් නැව් දෙක තුනකට වැදුනම අම්මෝ සන්තෝසේ බෑ.. දාලා දුවන්නවත් හම්බ වෙන්නේ නෑ 😂😂

    • @හිරුණිකාz7oi
      @හිරුණිකාz7oi 3 วันที่ผ่านมา +3

      හිතුවද කලු මුහුදේ තියන රුසියානූ නැව් වගේ කියලා ඇමරිකාවේ ඒවත්.😂 රුසියාවේ ඒවට නම් drone වලින් ගහලනේ ගිල්ලන්නේ.🥲

    • @Mahasona69
      @Mahasona69 3 วันที่ผ่านมา +9

      හූතිගෙ හුජ්ජ මිසයිල කෑලිත් එයාක්‍රාෆ්ට් කැම්‍රියස් වලට 200m වෙනකන් ලං වෙනවා 😂😂🙏 මෙව්වෑන් ගැහුව කියන්නෙ වදින එක වදිනවා ආයෙ ලොවෙත් නැති වෙන්නම් 😂😂 ආයෙ ඉතින් සද බොද වෙලා තරු ඇද වෙනවා 🤣🤣

    • @හිරුණිකාz7oi
      @හිරුණිකාz7oi 3 วันที่ผ่านมา

      Moskva,Caesar Kunikov,Samum වගේ තව ටකරන් නැව් කියන් නම් අර යුක්‍රේනයේ හුජ්ජ drone වලින් කෑවද? 😂💔 කොහොමත් ඔය වගේ කෞතුකවස්තු වලට මිසයිල use කරන එක අපරාදෙනේ.🥲 ගහපූ ගැහිල්ලට කලු මුහුදේ බලඇණියට බඩ ගිහින් මැරෙන්න ඇත්තේ.😂💔

    • @හිරුණිකාz7oi
      @හිරුණිකාz7oi 3 วันที่ผ่านมา

      Moskva,Caesar Kunikov,Samum වගේ රුසියාවේ ටකරන් නැව් කීයක් නම් කලු මුහුදෙදී හුජ්ජ drone වලින් මකබෑඋනාද.😂 දැන් නම් යකඩ වලටවත් විකුණන්න බැරුව ඇති.😂කොහොමත් කෞතුකවස්තු වලට ගහන්න මිසයිල use කරන එක අපරාදෙ නේ.🥲💔 ඒ කාපූ කෑමට කලු මුහුදේ බල ඇණියට බඩ ගිහින් මැරෙන්න ඇත්තේ.😂

    • @හිරුණිකාz7oi
      @හිරුණිකාz7oi 3 วันที่ผ่านมา

      Moskva, Caesar Kunikov, Samum වගේ රුසියාවේ ටකරන් කීයක් නම් රතු මුහුදෙදී හුජ්ජ drone වලින් කලා මකබෑඋනාද? 😂 වෙලාවට මිසයිල වලින් නොගැහුවේ.කොහොමත් කෞතුකවස්තු ගිල්ලන්න මිසයිල use කරන එක අපරාදෙනේ. ආයී ඉතින් කලු මුහුදේ බල ඇණියට බඩහිගින් මැරෙන්න ඇත්තේ.😂💔

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 3 วันที่ผ่านมา

    🇷🇺💪❤️🇷🇺💪❤️🇷🇺💪❤️ ජයවේවා රුසියා..

  • @tlp8049
    @tlp8049 2 วันที่ผ่านมา

    නාකි පූටිනයා පිස්සු හිට්ලර් වගේ ලෝක යුද්ධයකට යන ගමන්..

  • @Aruna91665
    @Aruna91665 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @WmlKumara
    @WmlKumara 3 วันที่ผ่านมา +2

    යුකී ගවයෙක් වෙන්න ඔන සුදුසුකම් මොනවාද 🤔🤔🤔🤔🤔🤔🤔

    • @santechlk5906
      @santechlk5906 3 วันที่ผ่านมา +2

      ⁣පුතානොට ජන්දය දීල තියෙන්න ඔනි,එ ගමෙම ඉන්න ගොබිබා වෙන්නත් ඔනි,සරලයි

    • @PraveenZV
      @PraveenZV 3 วันที่ผ่านมา +4

      මොකුත් ඕන නෑ.
      උන්ගේ උපතිනම් සාමාන්‍ය දැනීම නැතුව ඉපදිලා තියෙන්නේ 😂😂😂

  • @අයින්ස්ටයින්
    @අයින්ස්ටයින් 3 วันที่ผ่านมา

    කබඩ් එකේ මතරොෂ්කා එකක් තියනවනේ?

  • @danushkahewage5907
    @danushkahewage5907 3 วันที่ผ่านมา +1

    ජෙනරාල් V K Singh ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද, මෙයා අපරාධ කරපු කෙනෙක් කියල් සඳහන් වෙනවා, සිංලෙන් වැඩි විස්තර හොයා ගන්න අමාරුයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @mangalawell9042
    @mangalawell9042 3 วันที่ผ่านมา

    රැසියාවටත් බැලස්යික් මිසයිලයකින් පහර දිය යුතුයි

  • @Ekanayaka1300
    @Ekanayaka1300 3 วันที่ผ่านมา

    Lanaka A news eke ගොන් අල්මේදා තමයි ඕව කියන්නේ 😂😂😂

  • @mangalawell9042
    @mangalawell9042 3 วันที่ผ่านมา +2

    අවසානයේ බටහිර රටවල් යුක්රේනයට නස්ටික අවි ලබා දෙනු ඇත. අවසානයේ රැසියාව සහ යුක්රේනය යන රටවල් දෙකම අමු සොහොන් වෙනවා ඇත

    • @Chamaraofficial123
      @Chamaraofficial123 2 วันที่ผ่านมา

      බටහිරත් එහෙමම වෙනවා එහෙම උනොත්

  • @dhanajatheekshana8551
    @dhanajatheekshana8551 3 วันที่ผ่านมา +2

    ko ykrenaye baiyo tika,,commet dada wallai walali hitiyne

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 วันที่ผ่านมา

    තාක්ෂණය උපයෝගී කරගෙන කාටවත් ලොක්කො වීමට හැකියාවක් නැත.
    ඒ සියල්ලම ගගට කපන ඉණි වෙනව.
    පූටින්ව පරාජය කරන්නේ රුසියානුවන් මිස ඇමරිකානුවන් නොවේ.
    ඒකට හේතුව
    පූටින් රුසියානුවන්ව ජීවත් කිරීම වෙනුවට රුසියානුවන්ව මරා දැමීම හොදටම කරන නිසාය.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

  • @WmlKumara
    @WmlKumara 3 วันที่ผ่านมา

    ඇයි ඇඇමරිකාවට බැරි රුසියාවට පුම්කෙ අරින්න🤔🤔🤔

  • @Dhanushkaweerasinghe3217
    @Dhanushkaweerasinghe3217 3 วันที่ผ่านมา +6

    පේට්රියට්, චීස් ඩෝම් කියන්නේ මොනවාද බන් 😂😂 ලෙප්ට්

    • @හිරුණිකාz7oi
      @හිරුණිකාz7oi 3 วันที่ผ่านมา +1

      අනේ අනේ ගොං කතා කියවන්න එපා.😂 patriot හදලා තියෙන්නේ කොහොමත් ballistic missile නවත්තන්න නෙමේ.ඒකට වෙන ආරක්ෂක පද්ධති තියනවා.S300 වලට අර ඉරානෙදී වැදිලා තිබුනා නේද කුඩු වෙන්න.🥲 nuclear facility වගයකටත් කෙලලා.😂

  • @nadunlahiru5756
    @nadunlahiru5756 3 วันที่ผ่านมา

    Onna machan badu dan enne oya akak thawa kiyak eliyata danne nathuwa adda danwath americawa, batahirata theronoth athi me yaka lesi pahasu yakek newei kiyala

  • @ShashimalNiranjana
    @ShashimalNiranjana 3 วันที่ผ่านมา

    Onna janapathiwaru gemma ape janapathi thumata putin janapathi thumagen igena ganna padamgodak thiyanaw jayawewa rusiyawata❤❤❤

  • @ashanshammika2124
    @ashanshammika2124 3 วันที่ผ่านมา +2

    Oya boruwa nam kiwwe LankaAnews 😂 mamath baluwa okun gahannema boru

  • @bithuuvlog7766
    @bithuuvlog7766 3 วันที่ผ่านมา +3

    සමහර විට සන්නිවේදන ⁣වයර් මීයො කාලද දන්නෙ නැහැනෙ 😃😃😃

  • @Samanthahr
    @Samanthahr 3 วันที่ผ่านมา +4

    oya mee ego talks wedak nethema nehe eth, dan e gahapu gahillen mokadda una prathipale kiyanna ekek nehe

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  3 วันที่ผ่านมา +6

      ඒක කතා කරා නේද​? මොකක්ද ප්‍රශ්නෙ? කට්ටියට බැන්නාම හිත රිදුනා නම් කරන්න දෙයක් නෑ.

    • @ruvindasadeepnakandala4164
      @ruvindasadeepnakandala4164 3 วันที่ผ่านมา +6

      ​@@ChamaraSumanapalaදැන් ඔයා ඕවා කතා කරා කියලා ඔයාට මොනාද ලැබෙන්නේ. අඩුම බලපෑමක්වත් කරන්න පුළුවන් ද යුද්ධයට.

    • @AkashPerera-xj7bx
      @AkashPerera-xj7bx 3 วันที่ผ่านมา

      ​@@ruvindasadeepnakandala4164මේක නිව්ස් එකක් බන් මනුස්සයෙක්ට තොරතුරු දැනගන්න යුද්දය ගැන

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  3 วันที่ผ่านมา +5

      @ruvindasadeepnakandala4164 දැන් ඔයා මේ කමෙන්ට් එක දැම්මා කියල ඔයාට මොනවද ලැබෙන්නෙ? අඩුම වශයෙන් මං කතා කරන එක නවත්වන්න පුලුවන් ද ඔයාට?

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 3 วันที่ผ่านมา

      ​@@ruvindasadeepnakandala4164 උබ නිවුස් බලන්නෙ මොකටද බං 💩😅

  • @PraveenZV
    @PraveenZV 3 วันที่ผ่านมา +9

    Multiple warheads ගෙනියන්න පුලුවන් මිසයිලයක් නේද ඕක.
    එක දිගට පහ හයක් වදිනව නේ🤔🤔
    ඕක ගහන්න තිබ්බේ බටහිර යුක්රේනය පැත්තට.පෝලන්තේ කිට්ටුව මොකක් හරි එකකට.😂😂😂😂

  • @tharangakumara645
    @tharangakumara645 3 วันที่ผ่านมา +1

    සුමනේ ඔයා නිව්ස් කියන්නේ රුසියාව ගහන එවා විතරයි යුකේනය රුසියාවට ගහන එවා කියන්නේ නෑනේ?? හැමදේම සමබරව කියන්න. පැත්තක් ගන්නේ නැතුව..

    • @Yohanpimpii
      @Yohanpimpii 3 วันที่ผ่านมา

      Itim ucnno atta kiynn epai 😂

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  3 วันที่ผ่านมา

      එයාලා ගැහුවද​?

    • @tharangakumara645
      @tharangakumara645 3 วันที่ผ่านมา

      අනිත් නිව්ස් චැනල් වල කියලා තියෙන්නෙ ATMS මිසයිල වලින් රුසියාව ට ගහනවා කියලා. එකයි ඇහුවේ.

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  3 วันที่ผ่านมา

      @@tharangakumara645 මොනවද ATMS කියන්නෙ?

    • @tharangakumara645
      @tharangakumara645 3 วันที่ผ่านมา

      @ChamaraSumanapala sorry sorry sumane ATACMS

  • @WmlKumara
    @WmlKumara 3 วันที่ผ่านมา +3

    Moko කියන්නේ api ඉන්දියාවth එක්කත් යුද්ධයක් පටන් gamuda 🤣🤣🤣🤣🤣

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 3 วันที่ผ่านมา

      දවස් 02යි 🥴

    • @danushkadarshanaedirisoori5415
      @danushkadarshanaedirisoori5415 3 วันที่ผ่านมา +2

      මොලයක් එකෙක් තියෙන කතාවක් ද කියන්නෙ උබ😂

    • @sanjeewajayarathna7037
      @sanjeewajayarathna7037 3 วันที่ผ่านมา +3

      යුද්ධ කරන්න දෙයක් නෑ බං, කයිය නායක සහෝදරයා ලංකාව පාවල දීලා ඉවරයි ඉන්දියාවට. 😂

    • @Proheshan
      @Proheshan 3 วันที่ผ่านมา

      ලංකාවේ රොකට් ලොන්චර්10000 ඉන්දියාවේ බැලැස්ටික් මිසයිල 1 😅

    • @nmk5698
      @nmk5698 3 วันที่ผ่านมา

      අන්රයිය කියන්නෙ ඉන්දියාවෙන් තුන්වෙනි පාරට අපට එවපු බොම්බෙ අපි හෙන අාදරෙන් බදාගෙනනෙ ඉන්නෙ ඕක තව සෑහෙන කල් පුපුර පුපුර තියේවි

  • @AsankaFernando-l2p
    @AsankaFernando-l2p 2 วันที่ผ่านมา

    ඔයා කතා කරන මාතෘකාව ගැන ෆොටො දාන්න නැත්තම් බලන් ඉන්න හිතෙන්නේ නෑ

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 3 วันที่ผ่านมา

    රැසියාවට ජය වේවා

  • @AsankaFernando-l2p
    @AsankaFernando-l2p 2 วันที่ผ่านมา

    ඔයා කතා කරන මාතෘකාව ගැන ෆොටො දාන්න නැත්තම් බලන් ඉන්න හිතෙන්නේ නෑ