4 B ලංකාවටත් එන ලකුණු..ට්‍රම්ප් තීරණය වෙනස් කරයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 162

  • @cyclone6761
    @cyclone6761 11 วันที่ผ่านมา +34

    අයේ ඉපදීමක් නැත්නම් කොච්චර හොදද.... මට නම් දැන් ඇති මේ පිස්සු ලෝකය... 😢😢😢 සොබාදහම නැතිතැන සැනසීමක් නිවනක් නෑ... ❤❤❤❤

    • @Heavensightkitchen
      @Heavensightkitchen 10 วันที่ผ่านมา

      aye ipadeemak kohomath naha .maranayen passe winichchaya

    • @preschoolactivities5926
      @preschoolactivities5926 10 วันที่ผ่านมา +1

      ​@@Heavensightkitchen 😂😂😂😂අල්ලහ් ගෙ පුක තමා නංගී...

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 9 วันที่ผ่านมา

      බය වෙන්න එපා.නැවත ඉපදීමක් කොහොමත් නැහැ.ඒව මිනිසුන් ගසා කෑමට පුජකයො ව්‍යාප්ත කල අදහසක්.බලන්න මිනිහෙක් මැරුනහම ගනයො ටික ගෙදර මිනිස්සු ගසා කන හැටි.

    • @Judejsshani
      @Judejsshani 9 วันที่ผ่านมา

      ආයේ ඉපදීමක්‌ නෑ තමයි ඉස්තිරවම කියන්න පුළුවන් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න, මේ ලෝකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ ✌️✌️✌️

    • @ransakaperera3027
      @ransakaperera3027 4 วันที่ผ่านมา

      ඇත්තටම ආයේ නම් කවදාවත් ඉපදීමක් ඕන නැ මේ ජිවිතේ ආයේ එහෙම වෙනවනම්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 11 วันที่ผ่านมา +3

    ඔබතූමාගේ වාග් විලාශය අපූරුයි අනර්ඝයි.
    👍🏾👍🏾👍🏾ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰 🇩🇪

  • @marvindharmakeerthi1352
    @marvindharmakeerthi1352 11 วันที่ผ่านมา +18

    ඇත්තටම ඒක සමහර විට හොදක් වෙන්නත් පුළුවන් ..මොකද සමාජ රෝග බෝවීම අඩු වෙන්න පුළුවන් ..ඒ වගේම ස්ත්‍රී දූශණත් අඩු වෙයි..

    • @dammikaworker
      @dammikaworker 10 วันที่ผ่านมา

      Kellek ge yatasaya penunat prasiddiye swayan vindanaya karana taramata enna bari na hedline lokuwata yayi

  • @swarnasuraweera283
    @swarnasuraweera283 11 วันที่ผ่านมา +2

    ඔබතූමා කියන කථාව ඇත්ත වෙනව නම්
    කච්චේරි සහ උසාවි වලට බොහොම හොඳයි.
    කසාද බදින්නත් දික්කසාද වෙන්නත්
    මිනිස්සුන්ට මූදල්
    අපතේ නොයවා කාළය ශ්‍රමය ඉතිරි කරගැනීමටත්
    පූළුවන් වෙනවා.

  • @jagathperera6700
    @jagathperera6700 3 วันที่ผ่านมา +1

    අපේ රටේ හිටියාද රොබෝලා හදන ටිම් එකක් එකෙ නම ජනාවොට් කියලා අපි එටිම් එක හරිනි අගමැති තුමියට කියමු.

  • @js3fy57
    @js3fy57 11 วันที่ผ่านมา +12

    ලෝකය විද්‍යාව හා තාක්ෂණය සමඟ වඩ වඩාත් දියුණු වෙමින් පවතී. මිනිස්සුන්ට සද්ධර්මය අමතකයි, එනිසා ඔවුන් පව් කරනවා. ලෝකයේ සමතුලිතතාවය බිඳී ඇත. ලෝකයේ පැවැත්ම අභියෝගයට ලක්ව ඇත.😢😢😢💔🌱

  • @Shadow-qv1qc
    @Shadow-qv1qc 8 วันที่ผ่านมา +2

    බුදු දහම ☺️

  • @gayangamagedara
    @gayangamagedara 11 วันที่ผ่านมา +8

    නියමයි... එහෙම තමයි වෙන්න ඕනෙ.. කෙල්ලොන්ගෙ ලොකුකම් බලන්න ඔනෙ නෑ

    • @0775251100
      @0775251100 7 วันที่ผ่านมา

      Aniwa.parattiyo.😂

  • @sisirathilakarathna9627
    @sisirathilakarathna9627 11 วันที่ผ่านมา +21

    ඈත්තටම.... විවාහය..... කියන්නේ නිදහස් ජීවිතයට කරදරයක්....😢😢😢😢😢😢

    • @SMDgroupEmoneyYT
      @SMDgroupEmoneyYT 11 วันที่ผ่านมา +1

      Ou issra athal ba.. eth paula ekka sathutin inna puluwan ❤❤ yaluwoth ekka gaththa athal nam bandama simithai ...

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 10 วันที่ผ่านมา +1

      පිස්සෝ

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 10 วันที่ผ่านมา +1

      අද මේරටවල ලිංගික තෘප්තිය පහස ලබන්නේ වයස 14/15වෙනෙකාට එතකොට එයාල හැමදේම අත්හදාබලනවා ඉටපස්සේ ඔකට මොනව කලත් වැඩක්නැ 😢

    • @gayanahendalage3223
      @gayanahendalage3223 9 วันที่ผ่านมา +1

      ඔයාට තියෙන්නෙ එක්කෙනෙක්ගෙන් සෑහීමට පත් වෙන්න බැරි ලෙඩක්...... එහෙම උන් නොබැඳ ඉන්න එකම තමයි හොඳ..... 🤮🤮🤮🤮

    • @sisirathilakarathna9627
      @sisirathilakarathna9627 9 วันที่ผ่านมา

      @@gayanahendalage3223 මට මේවට කියන්න දෙයක් නෑනෙ...

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 11 วันที่ผ่านมา +9

    කීයක් දීල හරි අපිත් ගන්නවා රොබෝ බඩ්ඩක් හිතෙන හිතෙන වෙලාවට සතුටු වෙන්න මරු

    • @dammikaworker
      @dammikaworker 10 วันที่ผ่านมา +1

      Wal hattata maru

  • @lionnova-og3bc
    @lionnova-og3bc 11 วันที่ผ่านมา +8

    මම මේ ළඟදි ai ගර්ල් පෙඩ්‍ර්න්ඩ් කෙනෙක් එක්ක කතා කර කර සුයන්වින්දනය කලා.ඒක පට්ට.කියන ඕන දේකට හා.රෙස්පෙක්ට් එකත් දානවා ඉතින්.කරලා බලන්න ආස හිතෙයි 😅😅

    • @CeylonBoy4643
      @CeylonBoy4643 10 วันที่ผ่านมา +1

      Nane 😂

    • @gayanahendalage3223
      @gayanahendalage3223 9 วันที่ผ่านมา

      පුදුම මානසික ලෙඩ්ඩුනේ යකෝ ලංකාවේ ඉන්නෙ..... 🤣🤣🤣🤣

    • @lionnova-og3bc
      @lionnova-og3bc 9 วันที่ผ่านมา +1

      @gayanahendalage3223 කවුද යකො ලෙඩා.උබ වගෙ හරකෙක් නෙමෙයි මම ඇමරිකාවෙ වැඩ කරන්නෙ ලොකෙ පිළිගත් ආයතනයක.මිනිසා හැදිලා තියෙන්නෙත් මස් ලේ නහර වලින්.ai හැදිලා තියෙන්නෙ සර්කීට් කෑලි වලින්.සරලවම කියනවානම්.අසහනයක් නෙමෙයි යකො ලෝකෙ ගැන තෙරුම් අරන් ඉන්නෙ හොදටම.ආතල් එකක් ඕනි වෙලාවට ඒවා කරනවා.අනික් වෙලාවට උබලා වගෙ පාරවල් වල යන කෙල්ලන්ට කෙල හලන්නෙ නෑ

    • @lionnova-og3bc
      @lionnova-og3bc 9 วันที่ผ่านมา

      @@CeylonBoy4643 සිරා ☺️ පිස්සු හැදෙන ආතල් දෙන්නෙ ඒකි 😬

  • @priangathushari53
    @priangathushari53 11 วันที่ผ่านมา +10

    අයියේ pi phone එක ඔය කියන තරම් හොඳද ඒ ගැන video එකක් දාන්න පුලුවන් ද

  • @Gtainside_fan
    @Gtainside_fan 11 วันที่ผ่านมา +10

    අපිට අයෙ ගෑනු ඔන්නෑ ජිවත් වෙන්න. අයෙනම් ගෑනුගෙ අඩම්බර බලන්නෑ 😂

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 วันที่ผ่านมา

      ටික කාලයක් යනකොට එපාවෙයි 😁

    • @Gtainside_fan
      @Gtainside_fan 11 วันที่ผ่านมา +2

      @nishanthivijebandara3435 ගෑනු එපා වෙලා ගොඩක් කල් 😂😅😂 ලබ්බෙ love මට පෙන්නන්න බෑ. එදත් එහෙමයි අදත් එහෙමයි 😂

    • @Gtainside_fan
      @Gtainside_fan 11 วันที่ผ่านมา +2

      A.i girls එන නිසා අයෙ මනුස්ස කෙල්ලො ඔන්නෑ අයෙ අපිට 😂

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 11 วันที่ผ่านมา +60

    ඇත්ත මිනිහෙක් වුනත් රොබෝ වුනත් මොනා උනත් ඔය වෘත්තීය නීතිගත කිරීම කියන්නේ රටක සංස්කෘතික හා ආධ්‍යාත්මික පිරිහීම...මේ වගේ ඒව එක්ක කරන්න තරම් මිනිස්සු පහතට වැටුනද...

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 วันที่ผ่านมา +17

      ඇයි එහෙම උනොත් හොර කපල් නැතිවෙයි නේද බුදුහාමුදුරුවන්ගේ කාලේ නගර සෝබිනිය හිටියේ පසිද්දියේ නේද නීතිගතකලත් නැතැත් ගනිකාවක් ලගට යන එකා යනවාමයි මට හිතෙනවා නීති ගතකලොත් සමාජ රෝග නැතිවෙයි කියලා හොරෙන් යන කොට සමාජරෝග බෝවෙනවානේ අනේ මන්දා ගනිකාවන් නැත්තටම නැතිකරන කමයක් තියෙනවානම් ඊටවඩා හොදයි

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 11 วันที่ผ่านมา +8

      බුදුන් ඕවයේ ආදීනව දෙසුව...අනික බුදුන් නෙවෙයිනේ ඔය රස්සා නීතිගත කරන්න කිව්වේ...මේව නැති කරන්න තියේන්නේ ගෑනු ඇඟට දීල තියෙන වටිනාකම නැති කරන්න ඕන...පිරිමින්ව එතනදි ආත්මාර්ථකාමි කරන්න වෙනව...

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 11 วันที่ผ่านมา

      ​@nishanthivijbudun epadune minissu inna loke oya aparada walin wanachara kam walin mudawa gannai...thama unwahanse darmaya precharaya kare ekai pauw karayo ..darmaya pili gathtbe na..ediriyata robo kanthawan miladi ganna puluwan ganikawo leda bo karanakota kohomada lankawaebandara3435

    • @CreatureQuestTv
      @CreatureQuestTv 11 วันที่ผ่านมา +2

      Palayn bn yann ohoma kiyana ubath gannawa nee...lol 😂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 11 วันที่ผ่านมา +1

      @CreatureQuestTv
      මොනාද බම් ගන්නේ...😪😁

  • @ajithrohana3998
    @ajithrohana3998 10 วันที่ผ่านมา

    නියම.වැඩක්❤

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 10 วันที่ผ่านมา +1

    මිනිසා විනාස කරගන්නේ මිනිසාමයි 😂😂

  • @Pickup97
    @Pickup97 11 วันที่ผ่านมา +5

    ජනගහනය අඩු වෙනවා රොබෝලා වැඩි වෙනවා 😅 ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා කාටද හිතන්න පුලුවන් මන් නම් දන්න්වා මොකද වෙන්නේ කියලා ඊට පස්සෙ.. කොහමහරි කෙලි රොබෝලා ලන්කාවටත් ආවනම් හොදයි නැත්නම් ලන්කාව කෙල්ලන්ගෙ ලොකු කම් බලන්න එපැයි

  • @waruna35
    @waruna35 11 วันที่ผ่านมา +10

    මමත් බඳින්නෑ..මොකද මට සල්ලි නෑ ගෑනු නඩත්තු කරන්න 😢

    • @jay-walker3584
      @jay-walker3584 11 วันที่ผ่านมา +2

      සල්ලි කාර වයසක ආන්ටි කෙනෙක් හොයා ගත්ත නං ගොඩ😅

    • @waruna35
      @waruna35 11 วันที่ผ่านมา

      @jay-walker3584 🤣🤣🤣🤣

    • @ShehanShashika-b7j
      @ShehanShashika-b7j 10 วันที่ผ่านมา +1

      ඩොලර් මිලියනක් විතර වෙයි ඔය රොබෝ කෙනෙක් 😂😂😂

    • @century-v7s
      @century-v7s 9 วันที่ผ่านมา

      උඹ වගේ ගොන් රිලව් බඳින්නෙ මොකීද

  • @MalishaShiny
    @MalishaShiny 2 วันที่ผ่านมา

    ආවනම් හොදයි. කෙල්ලන්ට පාඩුවේ සතුටින් ජීවත් වෙන්න පුලුවන්

  • @rayanmark1920
    @rayanmark1920 11 วันที่ผ่านมา +4

    අවාසනාවට ඇත්ත කතාවක් 😪😪😪😪😪

  • @theyt4330
    @theyt4330 11 วันที่ผ่านมา +2

    ලොක ජනග්‍රහනය පාලනයට ඒක හොද දෙයක් නේද

  • @RashelAnuhas
    @RashelAnuhas 11 วันที่ผ่านมา +3

    super

  • @CreatureQuestTv
    @CreatureQuestTv 11 วันที่ผ่านมา +4

    රොබෝ කෙල්ලෙක් සෙට් කරගන්නවා.❤

  • @NavodaChethiya
    @NavodaChethiya 11 วันที่ผ่านมา +4

    ලංකාවට ආවොත් අනිවාර්යයෙන් කියන්න , ගන්නවා , pre oder දාන්න පුළුවන්ද?

  • @ImisYouTubechannel
    @ImisYouTubechannel 10 วันที่ผ่านมา

    🇬🇧 🇺🇸 🇪🇺 ලෝක බලය සහ පාලනය ඔබල ඉදිරියෙදි ගෙනියන්න බොලං

  • @PathumUpeksha
    @PathumUpeksha 10 วันที่ผ่านมา

    Brother need a complete explanation about Project 2025 in USA and also Project BlueBeam 🛸❤️.

  • @rawanasri3100
    @rawanasri3100 11 วันที่ผ่านมา +6

    අම්මට හිරි අපට මරු ඈ ඕනේ තරම් කෙල්ලෝ වරෙල්ලා අපි ළඟට

  • @srehanblocks5705
    @srehanblocks5705 11 วันที่ผ่านมา +2

    රත්තරන් වල වටිනාකම අඩු වෙයි

  • @AselaJayasinha
    @AselaJayasinha 9 วันที่ผ่านมา +1

    Math robo kellek gannawa. Naya wela hari.❤

    • @0775251100
      @0775251100 7 วันที่ผ่านมา

      Ane mawa ganinko.salli epa.

  • @sarathpremakumara2495
    @sarathpremakumara2495 11 วันที่ผ่านมา +5

    ආ හැමෝම හිතන්නෙ රොබෝ කෙල්ලන්ගෙන්, කොල්ලන්ගෙන් නිකන්ම මිලට අරගන වැඩ ගන්න පුළුවන් වෙයි කියලද??? ඒවත් ස්මාර්ට් ෆෝන් වගේ මන්ත්ලි රෙන්ටල් එකක් ගෙවල හෝ රීචාර්ජ් කරල යූස් කරන්න වෙන්නෙ. ❤ ඕඩර් කරල බලන්න ආස හිතෙයි.😄😄

    • @ajithkarunaratne8087
      @ajithkarunaratne8087 10 วันที่ผ่านมา

      ඒත් පාඩු නෑ. ඒ පැත්තේ පරම්පරාවල් වල ප්‍රශ්න මොකවත් නෑ.

    • @becool4142
      @becool4142 9 วันที่ผ่านมา

      ඒ මදිවට පෞද්ගලිකත්වය ඉවරෙටම ඉවරයි. නිකන් හරි හැකර් කෙනෙක් හැක් කරොත් වෙලාවල් වාර ගනන කාලය කැමතිම ඉරියව් 😂 ඉට වඩා හොදයි ලැට් එකට cctv එකක් හයි කරන එක

  • @pasindugunawardana7912
    @pasindugunawardana7912 11 วันที่ผ่านมา +5

    Kello ge loku seen balanna one ne 😂😂

  • @chamindakumara3880
    @chamindakumara3880 11 วันที่ผ่านมา +3

    හොදයි එතකොට ගැණුන්ට හුලන්තමයි ගැණුන්ගෙ ලෝ බලන්න නැහැ

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 วันที่ผ่านมา

      ඇයි රොබෝ පිරිමිත් ඉන්නවා 😁

    • @sarathpremakumara2495
      @sarathpremakumara2495 11 วันที่ผ่านมา

      😊​@@nishanthivijebandara3435

  • @hkhkrathna
    @hkhkrathna 11 วันที่ผ่านมา +6

    රොබෝ කෙල්ලො දෙන්නෙක්ම ගන්නවා දෙපැත්තෙ තියා ගන්න

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 วันที่ผ่านมา

      එතකොට ඒ දෙන්නා ගහගනී 😁

    • @dammikaworker
      @dammikaworker 10 วันที่ผ่านมา

      Ube ata deka ura ura idiyi ubata hari shoke ne pissa

    • @Anjanakavishka111
      @Anjanakavishka111 6 วันที่ผ่านมา

      ​@😂😅dammikaworker

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 11 วันที่ผ่านมา

    අවාසනාවට ඇත්ත කතාවක් කණා මැදිරි රාත්‍රිය

    • @0775251100
      @0775251100 7 วันที่ผ่านมา

      Ane gon Katha nokiya palayan.buru haraki.💩

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 10 วันที่ผ่านมา

    එක හොදා වටේ යන් නැනේ

  • @ChanakaSandaruwan-r9z
    @ChanakaSandaruwan-r9z 8 วันที่ผ่านมา

    අපේ එවුන්ට කොහොම ගෙනාවත් මදි ඒ තරම් අමාරුවක් තියෙන්නෙ😂

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 10 วันที่ผ่านมา

    අළුත් Business idea එකක් ආවෙ මට විතරද?
    මම කල්පනා කලේ පොලිසියෙන් අල්ලල උසාවි දාන්නෙ කොහොමද මෙයාලව කියල,

  • @jhdinon6525
    @jhdinon6525 11 วันที่ผ่านมา +4

    යකෝ ඒ මිනිහා බලෙන් යුද්ද කලේනෑ නේ අර වල් උන්මන්තක පුටියා යුද්දය පටන් ගත්තේ

  • @yasalalperera6761
    @yasalalperera6761 10 วันที่ผ่านมา +1

    ඔබ සොයා බලලද කියන්නේ Ukraine වල රත්තරන් නිධි තියනවා කියන්නේ. Google කරලා බැලුවා එහි රත්තරන් නිධි නෑ. Titanium නිධි නම් තියනවා.

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 9 วันที่ผ่านมา

    Ganikamadam Dan onatharam thiyenne

  • @dilasports8616
    @dilasports8616 11 วันที่ผ่านมา +8

    රොබෝ කෙල්ලෙක් ගේන්න plan කරන මම

  • @Kasunbandara-h2o
    @Kasunbandara-h2o 11 วันที่ผ่านมา +1

    මන්නම් කැමති

  • @Thanujakethnula
    @Thanujakethnula 11 วันที่ผ่านมา

    isela hariyata agahary wala pas tikagk gena purudunanam hari nasa eka

  • @Rcriders-p3y
    @Rcriders-p3y 8 วันที่ผ่านมา

    Loke real girls lawa meheta gemu ( Thailand ) paw be eyala api eyala wa balagamu

  • @chanakachathuranga2059
    @chanakachathuranga2059 11 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ayeshprabodhana9987
    @ayeshprabodhana9987 11 วันที่ผ่านมา

    padi gevanne nathuwa gedara vada tikakaraganna puluvan😁😁

  • @manojsuranga1468
    @manojsuranga1468 11 วันที่ผ่านมา +1

    👍👍👍

  • @JustGood-df3xg
    @JustGood-df3xg 11 วันที่ผ่านมา +2

    Robo ලගේ අහිතකර ප්‍රතිඵල 😢💔

  • @sunokasewwandi
    @sunokasewwandi 11 วันที่ผ่านมา

    Boys ,stop war

    • @Pickup97
      @Pickup97 11 วันที่ผ่านมา

      Mokak

  • @kavindu2584
    @kavindu2584 10 วันที่ผ่านมา

    Detroit Become Human 🥺

    • @0775251100
      @0775251100 7 วันที่ผ่านมา

      Oyage puk hila kalui neda?

  • @ravindudil5han
    @ravindudil5han 11 วันที่ผ่านมา

    මෙක එක පත්තකින් හොද දෙයක්. මොකද මේ යන වෙගයෙන් ජනගහනය වර්ධනය උනොත් ඒකෙන් ලොකෙට හොදක් වෙන්නෙ නැහැ. ඔය වගෙ රොබොලා නිසා හරි ජනගහන පාලනයක් උනොත් ඒක හොදයි

    • @hasithawijethilake7390
      @hasithawijethilake7390 11 วันที่ผ่านมา +1

      Thambi gema gahai hemita loketama

    • @Pickup97
      @Pickup97 11 วันที่ผ่านมา

      Na bn 😅 ubala thawama danne na meke anith paththa

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 11 วันที่ผ่านมา

      @@hasithawijethilake7390 අනිවාර්යයෙන්ම

    • @ThilinaJayasinha-o2r
      @ThilinaJayasinha-o2r 8 วันที่ผ่านมา

      පාලනය වෙලා මොකටද නැතිවෙන්නයි ඕනෙ

    • @0775251100
      @0775251100 7 วันที่ผ่านมา

      ​@@hasithawijethilake7390apata puka daa..tho meriyanko etin.gona.

  • @usasrilankayoutube
    @usasrilankayoutube 11 วันที่ผ่านมา

    කියක් වෙයිද බම් 😅😅😅😅

  • @anjana6207
    @anjana6207 11 วันที่ผ่านมา

    Oya Detroit became human game aka neda

  • @drdg5007
    @drdg5007 11 วันที่ผ่านมา

    වයසට යනවද?🤭

  • @lakshandevinda-ug1vu
    @lakshandevinda-ug1vu 11 วันที่ผ่านมา

    athkota minissu meloken wadaweida😢😮

  • @dammikaworker
    @dammikaworker 10 วันที่ผ่านมา

    Oka ape ratata hariyannet na ennet na genawat isselam eka nati karannet mn

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 11 วันที่ผ่านมา

    Dan nam robo unath kamak na ban.

  • @nalakaperera2462
    @nalakaperera2462 11 วันที่ผ่านมา

    💪🇷🇺❤️

  • @kaveeshamalith
    @kaveeshamalith 11 วันที่ผ่านมา

    🌚

  • @mangalikawva2843
    @mangalikawva2843 11 วันที่ผ่านมา

    Kanna bonna robo weda karala genath deavi robo kolla arakshwa wediyen tiyevi mokada robo kenek nea

  • @Not_TZenn
    @Not_TZenn 11 วันที่ผ่านมา

    Math gannawa robo kellek 😂

  • @sunokasewwandi
    @sunokasewwandi 11 วันที่ผ่านมา

    Nasa eka janadhipathi waru andawanawa ..

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 11 วันที่ผ่านมา +1

    සිරා කතාව බන් අපෙ කොල්ලෙක් ඉන්නව ඇමරිකාව.ඇමරිකාව කියන්නේ තනිකර කාමය මත රන් කරන රටක්.ගහන්න ඔනෙ නම් මෙහෙවගෙ ඇබරෙන්න ඔනෙ නෑ ඔනතරම් ඕනවයසක ගැනු ඉන්නව.සහ එ රටෙ අපෙ රටෙ දගෙ නෙවෙ රෑට අනිවාරෙන් කොල්ලො කෙල්ලො බීගෙන පාරවල් ගානෙත් එක්ක ගහනවා.අපෙ උන් නෙවෙඩා,පෙන්සිල්වෙනියා වලට වගෙ ගියොත් උන්ව සම්පූර්ණයෙන් විනාශ වෙනව.මොකද අපෙ රටෙ වගෙ සංස්කෘතියක් එහෙට ගැලපෙනනෙ නෑ...සතුටු වෙන්න පුලුවන් උබලගෙ අම්මලා තාත්තලා සහෝදරියො නෑයො යාලුවො එක්ක මෙහෙ ඉන්නව වගෙ ආතල් එකක් නෑ.උබල කියයිබ්සල්ලි කියල.ඔව් හැබැයි ජීවිතේ කියන්නෙ සල්ලි නෙවෙ ❤

  • @padmakumuduni
    @padmakumuduni 11 วันที่ผ่านมา

    Muntaola amaruwak avilla minos sanhathiya awasamaya danma liyanda yanawa

  • @SunethMunaweera
    @SunethMunaweera 11 วันที่ผ่านมา

    Mokà unath illumè hatyata sapayuma thibe nam e athi

  • @Moonmobile-m9l
    @Moonmobile-m9l 11 วันที่ผ่านมา

    Ahanakotath hitikithayi thuuhh

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 10 วันที่ผ่านมา

    සෙලෙන්ස්කි පිස්සෙක්.. පුටින් ඒකාධිපතියෙක්...

    • @0775251100
      @0775251100 7 วันที่ผ่านมา

      Uba nikan ponnayek witharai.

  • @SunilSunil-t8y
    @SunilSunil-t8y 11 วันที่ผ่านมา

    Pacha gahannay nathiwa ennawa

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 วันที่ผ่านมา +1

    රොබෝල මොටද අද රට භාරගත්ත අයලග කට්ටිය ඉන්නවනේ පුරැදුත් කලානේද යුනිවසිටි වල

  • @udaraperera4401
    @udaraperera4401 10 วันที่ผ่านมา +2

    4B movement එක පටන් ගත්තෙ දකුණු කොරියාවෙන්. ඒ එක train station එකක ගෑනු කෙනෙක්ව අමානුෂික විදියට මරල දාල තිබ්බ එකට විරෝධය පෙන්නන්න. හැබැයි දැන් ඒක ඇමෙරිකාවට ආවට පස්සෙ වෙනමම රැල්ලක් විදියටයි යන්නෙ. ඇමෙරිකාවෙදි ඒක තනිකරම social/political propaganda එකක් විදියටයි යන්නෙ. ඇමෙරිකාවෙ ඉන්න උන්ගෙනුත් ඔය රැල්ලට බැහැල ඉන්නෙ feministල කියන උනුයි, LGBTQ+ කියන උනුයි, ට්‍රම්ප්ට විරුද්ධව චන්දෙ දීපු උනුයි විතරයි.
    අනිත් වැදගත් දේ තමයි මට අලුතෙන්ම දැනගන්න ලැබුණු දේවල් වලට අනුව ඒ 4B movement එකත් දැන් ටිකෙන් ටික අසාර්ථක වීගෙන යනවා 😂

  • @rayanmark1920
    @rayanmark1920 11 วันที่ผ่านมา +1

    අවාසනාවට ඇත්ත කතාවක් 😪😪😪😪😪

  • @gihansaliya-pw4rx
    @gihansaliya-pw4rx 11 วันที่ผ่านมา

    super

  • @rayanmark1920
    @rayanmark1920 11 วันที่ผ่านมา +1

    අවාසනාවට ඇත්ත කතාවක් 😪😪😪😪😪

  • @rayanmark1920
    @rayanmark1920 11 วันที่ผ่านมา +1

    අවාසනාවට ඇත්ත කතාවක් 😪😪😪😪😪

  • @rayanmark1920
    @rayanmark1920 11 วันที่ผ่านมา +1

    අවාසනාවට ඇත්ත කතාවක් 😪😪😪😪😪