දවසට 01 වරක් අහන්න අත ගහන හැම වැඩේම සාර්ථකයි|යක්කු අල්ලන් ගෙදර ගෙනියන වෙදමහතා|බලවත් සරස්වතී මන්ත්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น •

  • @atuvakatha7947
    @atuvakatha7947 2 ปีที่แล้ว +141

    සරස්වතී මහා මාත්‍රී ත්‍රී පීටේ සුර පුජිතේ සංඛ චක්‍ර ගදා හත්තී මහා ලක්ෂ්මී නමස්තුතේ
    නමෝ ආඝෝර සරස්වතී දිෂ්ඨි
    නමෝ සර්ව මුඛ රංජනී
    සර්ව භය විනාසාය නම:
    නමෝ සිද්ධ සීවලී රාජානං පඨවියා සබ්බතෝ මේව
    ආකාසේ උදකේන විංසං හංසං සබ්බ ලාභං උපෙන්තුමේ.

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 2 ปีที่แล้ว +59

    තෙරැවන් සරණයි ඔබතුමාට,ධනුෂ් මහත්තයෝ ඔබතුමාටත් බෝහොම ස්තුතියි .හරිම රසවත් වටින කතාව."නමෝ ආඝෝර සරස්වති දිෂ්ඨි ,නමෝ සර්ව මුඛ රංජනි,සර්ව භය විනාසාය නමක් - නමෝ සිද්ධ සිවලි රාජ පඨවියා,සබ්බතේ මේව ආකාසේ උදකේත,නේචි යං යංහං සං සබ්බේ,තම්පි සාරේමි සබ්බ ලාභා උපෙන්තු මේ" අවශ්‍ය අයට.ලියාගන්ට මම මේ ලිවා.

    • @ssb1918
      @ssb1918 2 ปีที่แล้ว +3

      Thnks ane oyata ❤

    • @atuvakatha7947
      @atuvakatha7947 2 ปีที่แล้ว +15

      සරස්වතී මහා මාත්‍රී ත්‍රී පීටේ සුර පුජිතේ සංඛ චක්‍ර ගදා හත්තී මහා ලක්ෂ්මී නමස්තුතේ
      නමෝ ආඝෝර සරස්වතී දිෂ්ඨි
      නමෝ සර්ව මුඛ රංජනී
      සර්ව භය විනාසාය නම:
      නමෝ සිද්ධ සීවලී රාජානං පඨවියා සබ්බතෝ මේව
      ආකාසේ උදකේන විංසං හංසං සබ්බ ලාභං උපෙන්තුමේ.

    • @kapilaperera5564
      @kapilaperera5564 2 ปีที่แล้ว +3

      Bohoma pin

    • @dulanjamanuk9169
      @dulanjamanuk9169 2 ปีที่แล้ว +2

      Thankx ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    • @champamendis7021
      @champamendis7021 2 ปีที่แล้ว +4

      ගොඩක්ම ස්තුතියි

  • @gayanthikayapapathirana9014
    @gayanthikayapapathirana9014 2 ปีที่แล้ว +32

    අනේ මල්ලියේ ඔයාට ගොඩක් ගොඩක් පින් දරුවො වෙනුවෙන් මේ කරන දේට..කිසිම ලෝබ කමක් නැතුව මේ කරන දේවල් වලට ඔයාට කිසි දවසක වරදීනේ නැ ..බුදු සරනයි මල්ලියේ 🙏🙏🙏

  • @nilukank3564
    @nilukank3564 ปีที่แล้ว +6

    මෙතුමා කියන දේවල් සහතික ඇත්ත. ගිනිපේසු මාලාව දෑරහැබිලි මන්ත්‍රය ආදී බල්ද්ගතු ආරක්ශා තියෙනවා. තෙරුවන් සරනයි ගුරුතුමනි. 🙏🙏🙏

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +17

    ඔබතුමාටත් ,දෙදෙනාටත් නිදුක් නීරෝගීබාවය ලැබේවා දීර්ගායුශ ලැබේවා .

  • @gayanthikayapapathirana9014
    @gayanthikayapapathirana9014 2 ปีที่แล้ว +8

    තාම අහලා ඉවර නැ..ඒත් වැලි ගම කියපුවා ගොඩාක් සතුටුයි..ආඩමබරයි..තුනුරුවන් සරනයි ඔබට

  • @induheendeniya9985
    @induheendeniya9985 2 ปีที่แล้ว +23

    මෙතුමාගේ දේවල් කියද්දී පුදුමයි නේද සත්ත්‍ය දේවල් අහන්න හරිම ආසයි තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @jagathpeiris4221
    @jagathpeiris4221 2 ปีที่แล้ว +6

    ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි
    නිදුක් නිරෝගී භාවය හා දීර්ඝායු සම්පත්තිය ලැබේවා.

  • @epagemalka5648
    @epagemalka5648 2 ปีที่แล้ว +5

    Bohoma pin සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @naushiodari0
    @naushiodari0 2 ปีที่แล้ว +2

    Marama watinawa man igena ganna kenek mata potha atata gaththa gamn oluwa pupuranna enawa meka mata godak wadagath mn me මහත්තයා hambawenna yanawa mata loku deyak tiyenawa mn kenek hoya hoya idiye bohoma pin 🙏🙏🙏

  • @sahanpulasthi4825
    @sahanpulasthi4825 2 ปีที่แล้ว +4

    බොහොම පිං ඔබතුමාට❤අයියෙ ඔයාටත්❤

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 2 ปีที่แล้ว +14

    ඔබතුමාලා වාගේ අය රටට සම්පතක් බොරැකරන අය අතර.ඇත්ත ඉල්ලන්නේ ලක්ෂ ගණන්.අනේ මේ මනුෂ්‍යාය දුකටපත්වේලා එන්නේ කියා කිසිම අනුකම්පා වක් නැ "දෙන්න වැඩේකරදෙන්නම් එක් ලක්ෂ විසිපන්දහාක් දෙන්ට කියන සමාජයක ඔබතුමා කිව කතාව වටිනවා..තෙරැවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා.

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 ปีที่แล้ว +20

    මෙතුමාට ස්තුතියි.🙏🌻
    මහාසම්මත රජු බිහි උනෙ ලංකාවේ. ඔය කවි සිංහලෙන් ලියල තියෙනෙ ඒකයි. 🙏🌻

  • @chamindakumara2043
    @chamindakumara2043 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @anjaladilrani23
    @anjaladilrani23 2 ปีที่แล้ว +15

    මෙතුමානම් අවනක මනුශ්‍යත්වය පිරුණ කෙනෙක් බව හිතට දැනෙනවා .ඔබතුමාට පින් .🙏🙏

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +1

    Bohomath ස්තුති ඔබතුමාට oba dedenatama ආයුෂ බොහෝ වේවා සම්මා සම්බුදු සරනයි

  • @ashokapiyadarshani1501
    @ashokapiyadarshani1501 2 ปีที่แล้ว +6

    ගොඩක් පිං දනුශ් අයියේ.අපිට හැමදාම මොකක් හරි දෙයක් කියලා දෙනවා

  • @kuwaitkuwait2868
    @kuwaitkuwait2868 2 ปีที่แล้ว +2

    teruwan saranai oba thumata ...digausha labewa ..

  • @SATHSARAacademy1
    @SATHSARAacademy1 2 ปีที่แล้ว +5

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 2 ปีที่แล้ว +2

    තේරුවන් සරණයි ඔබ තුමාට🙏සියල්ල සාර්ථක වේවා

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +5

    🙏🙏🙏සියලු දෙනාටම යහපතක් ම වේවා තෙරුවන් සරණයි.දෙවි පිහිටයි. 🙏🙏🙏

  • @sithumpunsara9868
    @sithumpunsara9868 2 ปีที่แล้ว +3

    theruwan saranayi .

  • @anandapremalal6079
    @anandapremalal6079 2 ปีที่แล้ว +3

    ඔබ දේපලටම දීර්ගායුෂ ලැබෙිවා,,

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 2 ปีที่แล้ว +8

    තව vedio කරන්න මෙතුමාගේ අනේ..

  • @ranuka23ranu92
    @ranuka23ranu92 2 ปีที่แล้ว +1

    Taruwan saranai oba tumata

  • @minayarajakaruna418
    @minayarajakaruna418 2 ปีที่แล้ว +3

    Danus aiye oyath vedamahaththayatath budu saranai

  • @southkorea8234
    @southkorea8234 2 ปีที่แล้ว +4

    සුවපත් වේවා

  • @binaamusic4338
    @binaamusic4338 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @lailawm6004
    @lailawm6004 2 ปีที่แล้ว +2

    budu saranai harima pinwantha weda mahathayak 🙏🙏🙏

  • @cytasetha8655
    @cytasetha8655 2 ปีที่แล้ว +2

    Harima ashawen ahagana hitiye tharuwan saranai dirgau wews🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +1

    Oba tumata godak pin dirga au lbawa

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว +1

    හරිම වටිනව තෙරැවන් සරණයි

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 2 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 2 ปีที่แล้ว +4

    දනුෂ් නියමයි...

  • @thilakasirithirimadura9455
    @thilakasirithirimadura9455 2 ปีที่แล้ว +4

    Deergau labewa

  • @malimai3184
    @malimai3184 2 ปีที่แล้ว +1

    Taruvan saranai oba dapalata

  • @ramyaramy4618
    @ramyaramy4618 ปีที่แล้ว +3

    බුල්නාවකොහෙද තියෙන්නේ

  • @thamarapriyanthi2046
    @thamarapriyanthi2046 2 ปีที่แล้ว +4

    Theruwan saranai

  • @priyabandusamaranayaka624
    @priyabandusamaranayaka624 2 ปีที่แล้ว +8

    Onama darunu kodinayak kapanna vidihak kiyala denna

  • @sudarshanimanike6955
    @sudarshanimanike6955 2 ปีที่แล้ว +3

    ගොඩක් පින්සිද්ද වෙනවා

  • @udayanganisagarika5135
    @udayanganisagarika5135 2 ปีที่แล้ว +6

    Danuh, karunakarala wedamahatage tela phone number එක ලබා dennako.ඔබට ගොඩක් pin .

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +5

    👍👍👍

  • @darshanirajapaksha1200
    @darshanirajapaksha1200 2 ปีที่แล้ว +1

    Good

  • @sachiniparanamanage9748
    @sachiniparanamanage9748 2 ปีที่แล้ว +4

    සතුරු කරදර velata මොනවා da kranna onee

  • @charithmaduranga9449
    @charithmaduranga9449 2 ปีที่แล้ว +1

    Wow

  • @chathura445
    @chathura445 ปีที่แล้ว

    🙏🙏🙏

  • @himamalni525
    @himamalni525 2 ปีที่แล้ว +2

    Mage age amunussa balawegayak thiyenawa Lu ane Mata eka arala denna

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +3

    🙏🏽🙏🏽🙏🏽

  • @bsshama
    @bsshama 2 ปีที่แล้ว +1

    Mekata aniwaren saraswathi maniynge pinthurayak thiyanna oneda

  • @maneljayakanthi808
    @maneljayakanthi808 2 ปีที่แล้ว +2

    ohoma kiwwama liya ganna behene

  • @success5764
    @success5764 2 ปีที่แล้ว +5

    මෙතුමා කොහෙද

  • @pathminihemba839
    @pathminihemba839 2 ปีที่แล้ว +1

    👍

  • @sudu6066
    @sudu6066 2 ปีที่แล้ว +1

    🙏👍👍🇱🇰🇱🇰💯💯

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දනුෂ් අයියේ පුලුවන්නම් ඔයාගේ ටෙලිෆ්න් නම්බර් එක දෙන්න පුලුවන්ද

    • @ramanikeragala4877
      @ramanikeragala4877 2 ปีที่แล้ว

      තිරයේ දාල තියෙන්නෙ

  • @shamasilva8453
    @shamasilva8453 2 ปีที่แล้ว +4

    Boru kara mantara karaeinta
    AADARSHAMATH THATHTA KENEK
    OBATHUMATA BUDUSARANAI

  • @kumaribalasuriya569
    @kumaribalasuriya569 2 ปีที่แล้ว +4

    Budu saranai

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว +1

    Tearuwan saranai

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +2

    🙏🏽🙏🏽🙏🏽

  • @chathura445
    @chathura445 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anandarbw2458
    @anandarbw2458 2 ปีที่แล้ว +2

    👍❤️

  • @anyhonyanthony9516
    @anyhonyanthony9516 2 ปีที่แล้ว +1

    Budu saranai