▶රසයෙන් ගුණයෙන් සපිරි ශරීරයට ශක්තිය ගෙන දෙන සලාද එකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 20

  • @diluandsuranga9000
    @diluandsuranga9000 6 หลายเดือนก่อน +3

    ගුණදායක හොඳ සලා දෙයක් හදාගන්න විදිය පැහැදිලිව කියලා දෙනවා. අලුත් දේවල් ගෙන එනවාට බොහොම ස්තූතියි ❤❤

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD 6 หลายเดือนก่อน +4

    වෙනස්ම විදිහකට සලාදයක් හදාගන්න විදිය අද මේ නාලිකාවෙන් ගෙනත් තියෙනවා. ඇත්තටම ගොඩක් වටිනවා. ගෘහණියන්ට ඉතාමත්ම වටිනා කියන නාලිකාවක් හැමදේම නිරන්තරයෙන්ම අලුත් දේවල් අරගෙන එනවා. සුභ පතනවා ඉදිරියටම යන්න කියලා ජය වේවා! තෙරුවන් සරණයි

  • @blmffgamingworld6683
    @blmffgamingworld6683 6 หลายเดือนก่อน +2

    සුපිරි සලාදයක් ඒකානම්❤❤

  • @MaheshiKumari-ei8iy
    @MaheshiKumari-ei8iy 6 หลายเดือนก่อน +1

    ගුණ දායක සලාදයක් 🎉🎉❤❤

  • @helaproduction-9396
    @helaproduction-9396 6 หลายเดือนก่อน

    රසවත් මෙන්ම ගුණවත් බවින්ද පරිපූර්ණ සලාදයක් එයනම්ම්..❤❤

  • @Rana-derana
    @Rana-derana 6 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා රසවත් සලාදයක්.හදාාගන්න හැටි කියලා දුන්නට ස්තූතියි ❤❤

  • @SumuduKrishantha
    @SumuduKrishantha 6 หลายเดือนก่อน

    Nice recipe.. හොඳ පැහැදිලි කිරීමක්.. Good job

  • @Apesihina
    @Apesihina 6 หลายเดือนก่อน

    Healthy salad ❤

  • @madushanipriyashan8324
    @madushanipriyashan8324 6 หลายเดือนก่อน

    සුපිරියි ❤❤

  • @ArunaNamal
    @ArunaNamal 6 หลายเดือนก่อน

    niyamai

  • @mykitchenlife5122
    @mykitchenlife5122 6 หลายเดือนก่อน

    ෂා රසවත් ගුනවත් සැලට් එකක් හදන්න කියා දුන්නා ගොඩක් ස්තුතියි ඔයාට සිගිති

  • @slrrproduction5196
    @slrrproduction5196 6 หลายเดือนก่อน

    හැමදාමත් වගේ අදත් වටිනා විඩියෝ එකක් හැමදාම කෑමට සලාදයක් හදා ගන්නවනම් කොච්චර හොදද ❤

  • @managerasika2659
    @managerasika2659 6 หลายเดือนก่อน

    රසයි ගුණයි❤❤

  • @ThushiSilva-is9qn
    @ThushiSilva-is9qn 6 หลายเดือนก่อน

    ❤️❤️

  • @surangisaradha8862
    @surangisaradha8862 6 หลายเดือนก่อน

    රසයි ❤❤

  • @KAUSHI.9999
    @KAUSHI.9999 6 หลายเดือนก่อน

    Yummy ❤😋

  • @Randivillagegirl
    @Randivillagegirl 6 หลายเดือนก่อน

    ආසම කෑමක් තමයි සලාද

  • @dineshkostha3959
    @dineshkostha3959 4 หลายเดือนก่อน

    Maru

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 6 หลายเดือนก่อน

    Thank you ❤

  • @cricketnetworkhela
    @cricketnetworkhela 6 หลายเดือนก่อน

    wooow ❤❤❤