යන එන ගමනට දෙවියන්ගේ පිහිට ලැබිමට මෙය උදේ සවස සිය වතාවක් හරි සජ්ඣායනා කරන්න...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • යන එන ගමනට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබිමට මෙය උදේ සවස සිය වතාවක් හරි සජ්ඣායනා කරන්න. අනන්ත බුදු ගුණ බලයෙන් ඔබව ආරක්ෂා කරවී. | පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ. දේශකයන් වහන්සේටත් මේ දේශනාව අහන්න ඔබ සැමටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ධර්මාවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා!!! සාදු… සාදු… සාදු…
    මේ වැනි ධර්ම දේශනා වලට සවන් දිමට මෙම (Sermons of Sathya Dharma | සත්තිය ධර්ම දේශනා) නාලිකාව දැන්ම SUBSCRIBE කර බෙල් සලකුණ ක්ලික් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි...!!!

ความคิดเห็น • 9