I have heard this song twice or thrice but this is the first time I listen to it with my heart.i dunno why but there's a mixed feeling of sad and happy. My wedding will be there on this november and I know he wants to see me like that on my wedding day and he will loook after me just as it is in the song. This cover made my day.thank you so much❤️
හැමෝම ආදරෙන් අහන්න❤️ මගේ youtube chanel එක subscribe කරන්න අමතක කරන්න එපා හැමෝම😍
❤️❤️❤️
Amathaka karanne na e lassana katahada
Aniwaren😍😍😍😍😍
Adareyi ahanda puluwan sinduwak hedunoth issarahata oyalagen thama ithin❤❤
නන්දනීය පෙම
බිංදු ඉහෙන පින්නේ
ආදරයේ උනුසුම ලග
සුදු පරවිරෑණ සේ
එගොඩත් මෙගොඩත්
මේ ටිකත් කරන්නකෝ හෙමිහිට.ඔය හඩට ගොඩක් ආසයි.
Lyrics ----
සුළං සමඟ දඟ කරනා සුදු මල් පෙති වාගේ
සුළං සමඟ පොර බදනා සුදු සාරිය ඔබේ
බලන් ඉන්න මට හිතුනා ඔය නෙත් දෙක ඔබේ
මල් රේණු වගේ සැලුනා නෙත් පිහාටුවක් ඔබේ
වැල් දෙඩම් මලක සුදු මල් පෙති හරි සුමුදුයි ඔබේ මුහුණ වගේ
පුංචි නගේ
දම් පැහැය ගත්ත එමල් රේණු ඔබේ ඇස් දෙක වාගේ
පුංචි නගේ
සඳෙන් සඳට කල් ගෙවුනා ඔබ හන්දා මාගේ....
නැකැත් දවස ලඟ එනවා අපේ මංගල දිනේ....
මලක් වගේ ඔබ තියලා රන් කූඩුවේ මාගේ....
ඇහැක් වගේ ගනිමි බලා මගේ පුංචි නගේ....
වැල් දෙඩම් මලක සුදු මල් පෙති හරි සුමුදුයි
ඔබේ මුහුණ වගේ
පුංචි නගේ....
දම් පැහැය ගත්ත එමල් රේණු ඔබේ ඇස් දෙක වාගේ
පුංචි නගේ....
❤️🩹
❤️❤️❤️
🎵💔
❤️
@@lakshanweerarathna5951uta inna dipiya...😂 0:36
මේක අහද්දි කොල්ලෙක් නැතත් සුදු සාරියක් ඇදලා මගේ මන්ගල ගමන මට මැවිලා පේනො..මනමාලකට අදින්න ආසය් වගේම හොද ස්වාමි පුරුශයෙක් ලබන්නත්...❤️😌..මනමාලයෙක්ගේ ඇත්ත ම හැගීම..❤️❤️❤️
😍😍
Oya wagema math ehemai...mage wedding ektat mage kellat blnna MN asai...Dan kellek nathi unt
@@isuruchamara846 hmm....API Asa dewal labeida.kiyann nam.dnne naa...💔
🥲🥲
ඇත්තටම මටත් එහෙම හිතුනා 😍😍😍😍
ස්ටේටස් එකක දැකලා මන් මේ cover එක හෙව්වෙ හරිම ලස්සනයි අයියෙ දවසම අහනවා මේක😍
😍😍
මාත්... ❤️😍
මාත්😘
මාත්
math
දවසට කී පාරක් අහනවද දන් නෑ.ඒ තරම් පිස්සුවක් වෙලා තියෙන්නෙ මේ සින්දුව.voice එකනම් සුපිරි.මාරම ලස්සනයි අයියේ.භාවනාවක් වගේ 😍😘🥰
😍😍
siravatama
මාත් දවසට දහ පාරක් වත් අහනවා... 😁🔥
දෙන්නාම එකතු වේලා අහන්නත් පුළුවන් 😊
❤❤❤
මෙච්චර කාලයක් ටික්ටොක් එකෙ නිකන් දැක්කෙ අද තමා සිංදුව ඔක්කොම අහන්න හිතුනෙ. හරිම ලස්සනයි. මෙ සිංදුවට ගැලපෙනම කටහඩ. 😍❤️
වොයිස් එකක් නෙවේ ඒක තනිකරම වෙනමම ලෝකයක්.පිස්සුවක්.
වචන නෑ කියන්න .ඒ තරම්ම ඇබ්බැහියක්.හරිම ආදරෙන් ආසාවෙන් අහන්නේ. 😍
😍😍
සදෙන් සදට කල් ගෙවුනා නුබ හන්දා මාගේ
නැකැත් දවස ලගඑනවා අපෙ මංගල දිනේ❤️😍
😍😍
Deshan amarasinghe ❤️
Oooka badinta වෙන්නේ නැහැ
චාමර අයියගෙ සින්දුවට ගැළපෙනම cover එක... හරිම ලස්සනයි...❤️💚❤️
😍😍
ඇත්තටම චාමර අය්යාගෙ හඩට සාදාරනයක් වෙලා තියෙනවා පට්ටම හඩක්
අනිවාර්යයෙන්ම
Seeeesdkddlr
පිස්සුවෙන් වගේ අහන්නේ මේක❤️ මාරම Voice එකක්. බුදුසරණයි
😍😍
භාවනාවක් වගේ ඔයා ගායනය සහෝදරයෝ
සුභ පැතුම් බුදු සරණයි 👏👏👏❤️❤️❤️
මේ කටහඩේ ලස්සන මෙච්චරක් කියල වචන වලින් කියාගන්න මට තේරෙන්නෑ.හරිම මිහිරියි.🖤💜️
😍😍
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ අයියේ මාරම ලස්සනයි
හිත නිවෙනව ඇත්තටම 😌🎼🎶😌
ස්ටේටස් එකක දැකලා අහන්න හිතුනේ.හරිම ලස්සනයි අයියේ 🥰🥰🥰 බුදු සරණයි🙏 ඔයාට
දවස් ගානක් හොය හොය උන්නේ....♥♥♥♥🥺🥺🥺🥺 අනේ ඒ කටහඩ...හැමදාම උනත් අහන් ඉන්න පුලුවන්😌♥
😍😍
භාවනාවක් වගේ අහන් ඉන්න ආස හිතෙන කටහඩක්..ඉදිරියටම යන්න ජය වේවා❤️
😍😍
හදවතට දැනෙන පද ලස්සනට ගයනකොට තවත් ලස්සනයි සුභපැතුම් 💌
මෙච්චර ලස්සන ගොඩක් ලොකු තේරුමක් තියෙන ලංකාවේ සින්දු ලෝකේ පුරාම අඩුවෙන් විසිරෙන්න එක හේතුවක් විදිහට මන් දකින්නේ අපේ භාෂාව අනෙක් රටවල අය දන්නේ නැතිකම වගේම එයාලට සිංහල භාෂාව උච්චාරණ අපහසුතා තියෙනවා ඒක ඔයාලත් ඕනි තරම් දැකල ඇති..... තමන්ගේ රසාස්වාදයට ඉඩ දෙන ගමන් මේ වගේ හරවත් ගීත වලට ත් අවධානය දෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️
☝️👌🏻👌🏻🎧🎧
අනිවාර්යෙන්ම❤️ ස්තූතියි
හරිම ලස්සනයි .අයියෙ ඔයාගෙ voice ඒක භාවනාවක් වගේ 🥰.කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.
එකහ් නම් පිස්සුවක් අයියේ ❤️❤️✊ පට්ටම ලස්සන cover song එකක් ❤️❤️ ආදරේයි ❤️❤️
අයීයේ මිල්ටන්මල්ලව ආරච්චිගෙ පරවි රැජිනියෙ song එක කරන්නකො ඔයාගෙ voice එක ඇත්ටම මරු 💚🙏🏻
හරිම ලස්සනයි ...අතීතයට ගියා තත්පර ගානකට..❤🎉
ඔයාගෙ voice එක හරිම ලස්සනයි. මේ song එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ❤😊👍 good luck
මම මෙක ස්ටේටස් එකේ දැක්කෙ යුටෙඋබෙ එක සජ් කරල බැලුවා මේ මොන්ග් එක අපේ ගෙදර හැමෝම අසයි අයියේ හැමදාම මේ සෝන්ග් එකට ආදරෙයි
මාර විදිහට හිත නිවනවා ඒ සින්දුව,ඒ කටහඩ ආදරෙයි අයියෙ හැමදාම මේ වගේ වැඩ තව ඕන❤️❤️❤️❤️❤️
😍😍
වෙලාව ලැබුණු වෙලාවට අනිවාර්යයෙන්ම අහනවා.ලස්සනයි මල්ලි තෙරුවන් සරනයි ඔයාට
හරිම ලස්සනයි ❤️ඉදිරියට යන්න සුභ පතනවා ඔබට 😊
😍😍
මාර වොයිස් එක ❤
එකනම් භාවනාවක් වගේ
කාලෙකින් අහන්නපුළුවන් සිංදුවක් . හිත නිවන භාවනාවක් 🙂❤️👍
😍😍
Voice aka නියමයි 🥰❤️🥰🥰🥰🥰🥰❤️🥰.... බුදුසරණයි
Grate job ❤️❤️❤️❤️❤️💪💪හරිම ලස්සනයි සුභ අනාගතයක්
😍😍
Ammmooo asama song ekak me song eken tiyena video wakata marama asai. ලස්සනයි voice eka ❤❤❤
😍😍
Wow ee voice eka ❤️😊superb👌💕
ඇත්තටම මල්ලි ඇස් පියාගෙන මෙි සින්දුව අහද්දි ජිවිතේ ආදරණිය ගොඩාක් දේවල් මතක් වෙනවා....ජය වෙිවා මල්ලි...
😍😍❤️
හරිම ලස්සනයි මල්ලී ❤️
තෙරුවන් සරණයි🙏
😍😍
Man e voice ekata pissiyak una😍😍supiri vedak ayiye❤👍👍oyage hema sinduvakma gudak lassanayi😎❤hemadama me vage sindu karanna lebeva budu saranayi siyalu devi pihitayi hemadama parissamin sathutim inna❤❤❤❤
භාවනාවක් ඒ voice එක🥺❤️ congratulations 💫
Tik tok එක්ක දැකලා you tube ඇවිත් බැලුවේ....හරිම ලස්සනයී සිංදුව.....❤️
ඇත්තටම ලස්සනයි නියම කටහඩක් අහන් ඉන්න පුළුවන් දවසම හරි... great work bro ❤️😍
😍😍
tik tok එකෙ දැකලා සෝන්ග් එක හොයන් ආවේ..කියන්න වචන නැ..පට්ට ලස්සනයි❤
😍😍
I have heard this song twice or thrice but this is the first time I listen to it with my heart.i dunno why but there's a mixed feeling of sad and happy. My wedding will be there on this november and I know he wants to see me like that on my wedding day and he will loook after me just as it is in the song. This cover made my day.thank you so much❤️
Oya thama ape hirustar. Superb. Oyage voice eka bhawanawak
හරිම ලස්සනයි අයියේ.... කී පාරක් ඇහුවද කියලා මතකත් නෑ.... හිත නිවන භාවනාවක් වගේ කටහඬ. බුදුසරණයි අයියේ....❤️🎧🎶
😍😍
පුංචි නගේ....... Dul😊❤️
ඒක නම් මාරම ලස්සනයි අයියෙ.. සුපිරිම සුපිරි අයියෙ❤️👍 බුදු සරණයි🙏🏻
😍
❤️
අහම්බෙන් වගේ මේක ඇහුනේ.. කීපාරක් ඇහුවද කියලා මතකත් නැති තරම්.ඒ තරම් ලස්සනයි.
😍😍
හරිම ලස්සනයි මල්ලි thanks ඔයාට budusaranai👍👍👍👍👍💗💗💗💗💗😍😍😍😍 api ඔයාට වොට් කරනවා අනිවාර්යයෙන්ම!!!🙂🙂🙂
😍😍
@@Ishara_Akalanka ❤️❤️ superb
Lassani aiye song eka .🤗🤗🤗
චාමර , කියන්නෙ භාවනාවක් ,
👌👌👌
😍😍
Hadawatha❤❤
අනිවාර්යයෙන්
මාරම ලස්සනයි . මේක නම් පිස්සුවක්.. ❤️ හැමදාම අහනවා...එපා වෙන්නේ නෑ කවදාවත්. ජය වේවා අයියේ ❤️
කට හඩක් නෙවේ භාවනවක් 🥺🤩😍
😍
මන් දැක්ලා තියනව වෙන කෙනෙක්ගෙ සින්දුවක් තවත් කෙනෙක් කියද්දි මොකක්හරි අඩුපාඩුවක් කියනවා කමෙන්ට් වලින් ඒත් මෙයාගෙ සින්දු වලට එහෙම එක කමෙන්ට් එකක්වත් හොයගන්න නෑ ඒ තම දක්ශතාවය ❤️❤️
ඒ කටහඩ හිත නිවන භාවනාවක් 🥺❤️
අහම්බෙන් හමුවුන ගීතයක්.හිතට දැණුනු තරම් ❤️ 😮🥰🥰🥰❤️
ජය වේවා ඉදිරියටම යන්න ❤❤👌
😍😍
වෙලාව පාන්දර හතරයි දහයයි. අහම්බෙන් සිංදු අහඅහ ඉන්දි දැකල ප්ලේ කරෙ. දැන් පැය බාගෙක විතර ඉදන් මේකම අහනවා. ඇත්තටම ලස්සනයි. හරිම අමුතුයි. ❤️
😍😍
මාරම ලස්සනයි අයියේ ඔයාගෙ කටහඬ ♥️
Gdk ලස්සනයි aiye ahnw koi weleth budusaranai
ගොඩක් ලස්සනයි...,,🌹💕💪
😍😍
අනෙ හරි ලස්සනයි statue වල දැකලා හොයාගෙන ආවේ
😍😍
hithata danena voice ekak..❤❤🎤🎶👍
😍😍
හරිම ලස්සනයි.ඒක නම් පිස්සුවක්.good luck
2025 අහන සෙට් එක කෝ❤❤❤❤❤😊😊😊
❤
සුභ අනාගතයක් මල්ලි..හරිම ලස්සනයි🥰😍🙏
ලස්සනයි අයියේ.ජය වේවා.♥️
😍
හරිම ලස්සන යි සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඉදිරියටත් සුබ පතනවා 💕
සුපිරිම ❤️
😍
Voice aka nm super....👌 harima lassanai kiynna vcahna na 👍
Oyage voice ekata hitha niwenawa aiye.marama lassanai aiye.good luck.❤💖
😍😍
හරිම ලස්සනයි ඇත්තටම පිස්සුවක් ❤ ෙකාච්චර ඇහුවත් එපා ෙවන්නැ
හරි ම ලස්සනයි අයියේ....❤️තෙරුවන් සරණයි..🙏💕
😍😍
Hariima ලස්සනයි aiye oyage songs mama lagadi thamai ahanna gaththe ❤️
ඒ වොයිස් එකනම් බාවනාවක්😍😍😍🖤
😍
Ahaben me song aka dekke.harima lasanai ayye.
ආදරෙයි අයියේ සින්දුව පට්ට ..❤️ඉස්සර මතක් වෙනව😌
😍😍
Ayye Ahapu lassanama Sinduva Patta 🎤🎵😍 Good luck brother
😍😍
වෙලාව පාන්දර 04:31
ඒ Voice එක භාවනාවක් 😍💚
😍😍
හරිම ලස්සනයි අයියෙ❤️🥺 කොච්චර ඇහුවත් මදි..... තව cover song කරන්න. තෙරුවන් සරණයි ❤️ ආදරෙයි
😍😍
harima lassanai a iye.attatama washi wena kata hadak
හරිම ලස්සනයි❤️ භාවනාවක් වගේ ඒ voice එක🥺❤️💫 congratulations aiya💐
😍😍
හරිම ලස්සනයි අහම්බෙන් දැකලා බැලුවේ
සුබ පැතුම් අයියේ බුදු සරණයි ❤️❤️❤️❤️
At first time listened this song. Beautiful Singing! ✨❤️
😍😍
අනේ අැත්තමයි හරිම ලස්සනයි.. එ් සිංදුව මොන තරං ලස්සන සංදුවක්ද දෙයියනේ..
ඒකත් සුපිරියක් වෙයි 😍🥰
😍
හරි ම ලස්සනයි අයියා .මගෙ මහත්තයා ආමි එකේ මාස පහයි අපි බැදලා වෙඩින් එකට ඔයාගෙ සින්දු ව තීම් සෝන්ග් එක කලා
Harima Lassnai 🥰
Such a beautiful cover ❤️
😍😍
Ane Ahanna ahanna thawa asa hithenawa oyage katahada marai lassanai ❤️❤️❤️❤️ good luck 👍
අනේ මගේ සින්දුවත් ඉක්මනින් ඕනේ...ගොඩක් ලස්සනයි අයියේ..සුබ පතනවා ඔයාට..❤❤
😍😍
අයියෙ උබ කොහෙද බන් මෙච්චර කල් හැංගිලා හිටියෙ 😒, මම හවස බස් එකේ එනකොට මේ cover දාල තිබ්බා , මම උබේ සින්දු ටික දැන් ඔක්කොම අහල ඉවරයි මේ වෙනකොට ❤️, උබට හොද ගමනක් තියෙනව ❤️😍, ෆීල් වෙනව ...........❤️🔥
Thank you😍
Mp3 එක ඉල්ලපු හැමෝම download කරගන්න❤️👇
sndup.net/p7fw
සුපිරි මචන්
Woah 😍 what an amazing voice 🥺💎
ලස්සන කට හඩක් සහෝදරයා❤
Im listening to this again and again ❤️
😍😍
හරිම ලස්සනයි
තෙරුවන් සරණයි
ලස්සන voice එකක් ❤️❤️
😍😍
ඒක මරු... ස්තූතියි රහට කියනවට...
😍
දැන් කී සැරයක් ඇහුවා ද කියලා මටවත් මතක නැ ..ඒ තරම් ඇහුවා..ගොඩක් ලස්සනයි ❤❤😘
මෙකත්.තනිකර.පිස්සුවක්.
හරිම.ලස්සනයි ❤❤
ඔය වොයිස් එකට ඇස් වහක් කට වහක් නම් වදින්න එපා 🥰🥰🥰🥰🥰. බුදු සරණයි අයියේ.
😍😍